වාහනේ ලිෆ්ට් කරමු ‍| 3 වන කොටස | LiftKit Installation | Nissan Patrol | GUTD Grip | Yana Ena Gaman

  Рет қаралды 25,715

GUTD Grip

GUTD Grip

Күн бұрын

Пікірлер: 187
@cnetInc
@cnetInc 4 жыл бұрын
පට්ටම නිහතමානී කොල්ලෙක් මල්ලි ඔයා.ඒ වගේම A to Z හැම දෙයක්ම එකක් නෑර කියලා දෙනවා.micanic class එකක වත් ඔහොම කියලා දෙන්නේ නෑ මයේ හිතේ.ලංකාවේ වාහනයක් ලිෆ්ට් කරන්න ගියාම සල්ලි ගසා කනවා,වැඩෙත් හරියට වෙන්නේ නෑ.එත් මේ වගේ videos වලින් වාහන lift කරන උන්ගෙ සල්ලි ලක්ෂ ගානක් ඉතුරු කර ගන්න පුලුවන් වෙනවා, වගේම ලිෆ්ට් එකක් හරියට කර ගන්න,තමන්ටම උනත් කර ගන්න හොද දැනුමක් ලැබෙනවා.උබ ගැන පට්ට ආඩම්බරයි මල්ලී.උබ කොහේ ගියත් මොනවා කලත් කවදාවත් වරදින්නේ නෑ.බලන හැම විඩියෝ එකකදිම කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...
@sarangagamage6511
@sarangagamage6511 4 жыл бұрын
This is My Way බොහෝම ස්තුතියි ❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@silvadharshana7220
@silvadharshana7220 2 жыл бұрын
ආසාවට බලන අයටත් ඉගෙන ගන්න බලන අයටත් එකටම කියල දෙන එක නියමයි.කාර්මිකයෙක් ට නිතරම සේෆ්ටියත් එහි පසු හානියත් කිඋඅන එක වටිනවා..වැඩ කරන අපිට.☝☝☝
@ShaneDissanayake
@ShaneDissanayake 4 жыл бұрын
Work එකයි hobby එකයි හැමෝගෙම එකක් වෙන්නෑ❤️ඒකටත් පින තියෙන්න ඕනි❤️😎
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁❤️❤️🙏🙏🙏
@imalka128
@imalka128 4 жыл бұрын
Professional වැඩක් එකදිගට වීඩියෝ 3 ම බැලුවා කිසිම කම්මැලි කමක් දැනුනේ නෑ . Perfect explanation . 😍🤘
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@isharajayawardhana1226
@isharajayawardhana1226 4 жыл бұрын
දන්න දේ ලෝභ නැතුව කියා දෙන එකම වටිනවා...ආඩම්බරයි මදුරංග❤️ 🇱🇰
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏
@asmrhypertv4372
@asmrhypertv4372 3 жыл бұрын
පට්ට වටින video එකක් බ්‍රෝ දිගටම මේ සිට videos කරන් යන්න
@tharindudilum998
@tharindudilum998 4 жыл бұрын
ගොඩක් වටින දේයක් කියලා දේන්නේ බුදුසරණයි අයියට🙏🙏
@sarangagamage6511
@sarangagamage6511 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@Nasaraniya131
@Nasaraniya131 3 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් නියමයි බ්‍රෝ
@premasirihewage5687
@premasirihewage5687 Жыл бұрын
ඉතාම හොදයි,ලොකු දැනුමක් ලැබුනා,බොහොම ස්තුතියි,ඒ වගේම පුලුවන්නම් load sensing proportional valve එක rebuild කරන ආකාරය කියන්න
@nimnarashmika4048
@nimnarashmika4048 4 жыл бұрын
අයිය නම් සුපිරියි ඈ ඔය හැම දෙයක්ම ලොබ නැතුව මේ හැමෝටම කියන එකේන් ඔයා දන්නැතුව කරගන්න ලොකු පිනක් ඕක
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌👌❤️🙏
@Izurumusic
@Izurumusic 2 жыл бұрын
Good job Aiya kiyanna wachana na patta mamath 4x4 walata asa pissek oya kota wahana walata hitha yanne ma nathi tharamm❤❤
@foolishexperiment6594
@foolishexperiment6594 4 жыл бұрын
ඔක්කොම මුල ඉදන්ම බලනවා ❤️ thanq aiye ගොඩක් වටිනවා විඩියො ටික ❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@prabuddamadushan4071
@prabuddamadushan4071 4 жыл бұрын
ආසාවෙන් බලනවා.අයියනම් වැඩ්ඩෙක්.... ආඩම්බරයි 🇱🇰 කොල්ලෙක් බුදු සරණයි ! 10K ගහලා සුභ පැතුම් ..
@techindetail2439
@techindetail2439 4 жыл бұрын
Patta aiye me මුල ඉඳන් balanagamn ❤️😋
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 3 жыл бұрын
thank you maduranga...harima wadagath vistara... e wagema pahadili kireema . harema clear..
@unicorn6829
@unicorn6829 4 жыл бұрын
නියමයි බන් ගොඩක් ලොකු දැනුමක් ගත්තා 💪🙏💪
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌
@sanjayawickramasinghe3375
@sanjayawickramasinghe3375 3 жыл бұрын
Thank you අයියෙ ❤️❤️ කවුරුත් කියාදෙන්නැති ගොඩක් දේවල් කියල දුන්නට..good luck❤️❤️❤️❤️🇱🇰
@iperera1786
@iperera1786 4 жыл бұрын
Kohomade අයියේ ඔයා අපිට සුපිරිම වැඩක් තමා කියල දුන්නෙ ඔයාට ජයෙන් ජය❤️❤️❤️❤️❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි මල්ලි.
@dakshithanawodya3506
@dakshithanawodya3506 4 жыл бұрын
ඔයා පට්ට වැඩ්ඩෙක් එහෙනම් 💪💪
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@malindumalaka8480
@malindumalaka8480 4 жыл бұрын
මම යි අපේ මල්ලි, අයියයි අයියගේ මල්ලි වගේ ගෙදර වහනේ පොඩි පොඩි කලි ගලවනවා හදනවා. 😂 super Brother ❤️🤴
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏🙏🙏
@sheranfernando8201
@sheranfernando8201 4 жыл бұрын
ෂා මරු හරිම පැහැදිලිය හරි වැදගත් ආසයි බලන්න මේ වගේ තියෙන පළවෙනි වැඩසටහන ඔයාගේ good luck
@wpdesilva
@wpdesilva 4 жыл бұрын
සුපිරි video ekak. සෑහෙන්න දේවල් ඉගෙනගත්ත. වාහන lift karana අයට සුපිරි guide ekak මේක . ස්තුතියි 🙏
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏
@randimapavan5498
@randimapavan5498 4 жыл бұрын
මාරම ආසාවෙන් විඩීයො බලන්නෙ..😋ඒ තරම් ආසයි.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@Erazviralshorts
@Erazviralshorts 4 жыл бұрын
ජයවේවා කොල්ලනේ සුබපැතුම් 10k subscribers ප්‍රශ්න නම් ගොඩක් තියනවා පලුවන් විදිහට උත්තර යක් දෙන්න වෙලාවක් තිබුනොත් අදෙර්ඉ aiyatai mallitai denntama💖💖💖💖💖💖💖💖🤩🤩🤩 ☝️ලංකවේ නම් anty seel ගලා nut bolt හඊ කරනවා දැකල නැ සිර්වට ම 😔😔😔 ☝️pipe spanar පාවිචි කරනවා දැකලා ම නැති ටර්ම් 😁😁😁 ☝️30.5 එහෙම දෙයක් කව්රුත් කියලා දීල නැ tnx 🙏🙏🙏🙏🙏🙏🙏 ☝️චුටි දේත් මග ඇරියේ නැ කොටන වත් ෂෝක් වල dip ekata set කරන gadget වලට සෙට් වෙන වොෂර් ගැන 🙏🙏🙏🙏 ☝️engin mount, giyar box mount අලුතෙන් ම වෙනස් කරන්න ඕනෙද, engin එකේ උස වෙනස් වෙනකොට fan, wiscos fan වල වෙනස් කම් කරන්න වෙනවාද, ඒ පට්ටේ තියන හැමදේම වෙනස් කරන්න, වෙනවද ☝️dip eka, චැසිය කලින් පෙන්නුවා වගේ ඔයා මේකේ welding කරල ශක්තිය වැඩි කලේ නැති හේතුව bujet එකද ☝️dip eke ඇතුලේ wheel wlata බලපෑමක් වෙන්නේ නැද්ද ටයර් size 35 nisa ☝️fanal rod එක ගැන කිව්ව දේත් නියමඊ 🙏🙏🙏🙏 ☝️lowar control arm eka gana nam ප්‍රශ්න ගොඩක් තියනවා 😁😁😁😁 ගොඩක් ශක්තිමාත් නිසා track එකේදී මොනවා හරි ශක්තිය මාත් වැඩි දෙයක් අර්මි එකේ වැදුනොත් එකේ බලපෑම slew,, එකට, බුෂ් වලට amatrawa ටයර් එකේ ඇතුලේ තියන දේවල් වලට බලපෑමක් වෙන්නේ නැද්ද ☝️කලින් video වල කිව බුෂ් වලට වැඩි පුර හානි වෙන්නේ නෑ කියලා, එත් ඔයාලා modify කරන වාහන වලට වගකීමක් දෙනවද ඒ පාර්ට් වලට ☝️break house වගේ දේවල් සෙට් කරනකොට වලට ලෝකේ පිළිගත් stranded එකක් tiynawda ☝️dip එකෙන් එලියට එන ඔඉල් essehata yanna tarm persure එකක් නෑ නේද එක pratical, දෙයක්ද, ☝️centarrol අර්මි mata ahune ehema harida dnne na😁 eke a ejas ment eka outo වෙනස් වෙනවද,( අපි මැනුවල්ajes kalta passe) නැට්ට්ම් අපිට හම්වෙල්ම වෙනස් කරන්න සිද්ද වෙනවද, මේ ගන්න අර්මි වලට cmpnay eken වගකීමක් දෙනවද, සාමන්යෙන් ඇබුනොට්, ajesment කැඩුනොත් වගේ ☝️ටයර් එක ඇතුලේ කිසම වෙනසක් කරන්නේ නැද්ද, කොඉ ටරම් ශක්තිය දරා ගන්න අර්මි තිබුනත් ටයර් වලට බර පොඩ්ඩක් වැටෙනවා නේද, ඒ නිසා වෙන වහ්නෙක්ට වැඩිය ඇතුළට දේවල් වල ආයු කාලය අඩු වීමක් තියනවා ද 💖💖💖💖💖💖💖💖💖💯💯💯💯🙏🙏🙏🙏🙏🙏🤭🤭🤭🤭😁😁😁
@DailyDoseUS
@DailyDoseUS 4 жыл бұрын
නියමයි bro.. මුල ඉඳන්ම බැලුවා ලංකාවේ 4*4 කියලා මොනාද කරන්නේ කියලා හිතුනා 🙋‍♂️🤩
@surangagamage4555
@surangagamage4555 4 жыл бұрын
Superb guide. Real Teacher. Very Good.
@kalumpw
@kalumpw 4 жыл бұрын
I AM AN AIRCRAFT MAINTENANCE ENGINEER YOU ARE PERFECT
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thank brother❤️🙏
@thilinahalgamaarachchi9684
@thilinahalgamaarachchi9684 4 жыл бұрын
වැඩ්ඩෙක් තමයි ❤🔥
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@shehandissanayaka1810
@shehandissanayaka1810 4 жыл бұрын
Api wenuven mahanshi vena oyalata pattama thankx👍💪🙏
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@UshanthaKavinda_
@UshanthaKavinda_ 4 жыл бұрын
3 වෙනි වීඩියෝ එකෙත් සෑහෙන ඉගෙනගන්න දේවල් තිබ්බා අයියේ 👻❣
@menulgamagr6420
@menulgamagr6420 4 жыл бұрын
Lankawe off road karana aya pennan nati kiyan nai ewath adu natiwa kiyala denawa supiri wadak බුදු සරණයි
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@chanaplace2891
@chanaplace2891 4 жыл бұрын
Niyamai looks godak wadinawa sahenna mahansiwela oyala denna kare attatama great godak dewal iganagatta saralawama
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏
@janiyazuki2878
@janiyazuki2878 4 жыл бұрын
Niyamai aiye supirii digatama one
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@chinthanadushmantha6879
@chinthanadushmantha6879 4 жыл бұрын
අති සුපිරියක් තමා ඉතින්...😉😊
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@SanojDissanayake
@SanojDissanayake 4 жыл бұрын
Patta. Supiri ae. Hodata terum karala denawa. Keep it up. 👍👍
@sarangagamage6511
@sarangagamage6511 4 жыл бұрын
Sanoj Dissanayake බොහෝම ස්තුතියි
@WisharaHewavitharana
@WisharaHewavitharana 4 жыл бұрын
Best explanation machan 🤙keep going..
@sarangagamage6511
@sarangagamage6511 4 жыл бұрын
Wishara Hewavitharana බොහෝම ස්තුතියි
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks bro
@indika1980
@indika1980 4 жыл бұрын
crongrtulation malli...from greece ......love you all ...tc ...weldone.....
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Many thanks brother
@kapilapriyadarshana6654
@kapilapriyadarshana6654 4 жыл бұрын
ගොඩක් සිතුතී බ්‍රො.. නියමයි
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@udithasamaratunga9649
@udithasamaratunga9649 4 жыл бұрын
Clear and superb explanation..👌 Keep it up Brother...
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@chanila2618
@chanila2618 4 жыл бұрын
Super. Well explained
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thank you
@vegatvsl758
@vegatvsl758 4 жыл бұрын
ගොඩක් වටින දෙයක් බ්‍රෝ
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks bro
@buddhikagunavardana2588
@buddhikagunavardana2588 2 жыл бұрын
Supiriiii . Penad rod eka angle ekata enne ayi.. path wenakota eth dif angle ekak ennesda ??
@kavindugayan6074
@kavindugayan6074 4 жыл бұрын
ජයෙන් ජයම වේවා ...!!❤️❤️🔥👍👍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@chandimaldissanayake8209
@chandimaldissanayake8209 4 жыл бұрын
Supiri aiyeee,hodiye idanma kiyala denawa ,good luck aiyee.Thanks.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏
@KAVIYA-fs6cr
@KAVIYA-fs6cr 4 жыл бұрын
Kohomoda api okata rock light set karagane
@tharidu_upendra
@tharidu_upendra 4 жыл бұрын
ඔෆ් රොඩ් සෙටප් එක කියන්නෙ මොකක්ද කියලා දැන් තමා දන්නෙ 🙏🙏🙏🙏🙏 ස්තුතිය
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏🙏🙏
@dilshanmadushanka3550
@dilshanmadushanka3550 4 жыл бұрын
Niyemeta wade karanawa aiye niyamai.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏
@thilinagunawardhana8339
@thilinagunawardhana8339 4 жыл бұрын
නියමයි බ්‍රෝ...
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි ❤️🙏🙏🙏
@nemindakarunaratne2291
@nemindakarunaratne2291 4 жыл бұрын
Super Brother
@marlonheshanperera5717
@marlonheshanperera5717 4 жыл бұрын
Niyamai අයියෙ
@srilanka7175
@srilanka7175 4 жыл бұрын
Lahawata avith school ekaik patain ganna math enawa aniwarein supiri
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁❤️🙏
@manodyavishwajith3716
@manodyavishwajith3716 4 жыл бұрын
tv series ekak blano wge blnne dn
@chamarasampath8124
@chamarasampath8124 4 жыл бұрын
Well done
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thank you
@ranjithkumarassln3881
@ranjithkumarassln3881 4 жыл бұрын
Good
@laksandapeiris6061
@laksandapeiris6061 4 жыл бұрын
Niyamai aiye....
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️
@janakadilshan1276
@janakadilshan1276 4 жыл бұрын
නියමයි එල එල ❤අයියා ඔයා ඔයතැනට ආවවිදිය කියන්ඩ පුලුවන් ද?
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
kzbin.info/www/bejne/mqWsYpePr82jm6M
@artv421
@artv421 4 жыл бұрын
Koil spring eka paninne nathi wenna mukth krnna one ndda?
@srilankatravelguys5674
@srilankatravelguys5674 4 жыл бұрын
Great job bro.
@denukamadusanka3720
@denukamadusanka3720 3 жыл бұрын
Aiyeee oyage wahane model ekai year ekai mokakda...
@ruwanchathuranga540
@ruwanchathuranga540 Жыл бұрын
Great 🔥
@sandunekanayaka9574
@sandunekanayaka9574 4 жыл бұрын
Niyamai
@sarangagamage6511
@sarangagamage6511 4 жыл бұрын
sandun ekanayaka ❤️
@srilanka7175
@srilanka7175 4 жыл бұрын
Cokada shap agall eka chaciyein podaik hari wenass wenne nada ethakota dain.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😳🤔🤔🤔🤔
@nuwanbalasooriya6234
@nuwanbalasooriya6234 4 жыл бұрын
Great job.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏🙏
@sinharajarainforestsrilank2211
@sinharajarainforestsrilank2211 4 жыл бұрын
Ela niyamai broo
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@sinharajarainforestsrilank2211
@sinharajarainforestsrilank2211 4 жыл бұрын
Broo 4×4 walata engine eka water seel type hadana hati video ekak danna. Normal engine ekak athulata wathura noyana thathwayata hadana hati. Jaya weewaa...
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@darshanapiyarathna443
@darshanapiyarathna443 4 жыл бұрын
Aiya ara ehapathe penuna mobile service truck eke photos ekak dannako
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@kalparavishka7862
@kalparavishka7862 4 жыл бұрын
Supiri ayyeeee.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@shalithaneranjan3150
@shalithaneranjan3150 4 жыл бұрын
Patta machan
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@kasunyasanka6578
@kasunyasanka6578 4 жыл бұрын
Aiyye mata hithuna nis ahane.oya panhard rods wala prashne wisadaganna puluwan neda ara defender eke thyna V sheap link ekaking.. eke oya dif eka side wennne na neda aiya. Ehema modification ekak karanna barida okata
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Naha malli.. e setup eken diff eka side wenne naha.. eth eken suspension travel eka adu wenawa diff eka ellena nisa... e wagema lift karaddi anith ewa wagema diff ek issarahata ena gataliwath thiyenawa... ekatath thin e arms adjustable danna hari extend karanna hari one.
@thedriver5677
@thedriver5677 4 жыл бұрын
Great brother
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks brother
@vikumdharshaka3515
@vikumdharshaka3515 4 жыл бұрын
Supiri....
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@Keerthidat
@Keerthidat 4 жыл бұрын
Super ♥️ 🥰
@slslog4x48
@slslog4x48 4 жыл бұрын
Hi oyala meh karana wade patta bro😍♥️♥️♥️ 2inch lift kit ekata rear lower control arms, upper control arms, sway bar links wenas karanda oneh nadda? Factory eken apu widiyata tibbot pinion angle wenas wenneh nadda bro. Thanks
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
E tharam loku wenasak wenne na.. sway bar link maru kaloth hodai
@thedriver5677
@thedriver5677 4 жыл бұрын
Thankz for advises
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
No worries
@kalumpw
@kalumpw 4 жыл бұрын
SAFETY FIRST I LIKE IT
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌👌👌❤️🙏
@akdesigngallery1681
@akdesigngallery1681 4 жыл бұрын
Thanks you
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@sp.pradeep616
@sp.pradeep616 4 жыл бұрын
Supiri
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@isiraoshadhi6306
@isiraoshadhi6306 4 жыл бұрын
Machan okata fit suspension ekak damorh mokada
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
කියන දේ තේරුනේ නැහැ
@janeeshabhanukadesilva8535
@janeeshabhanukadesilva8535 4 жыл бұрын
2 inch lift ekakata control arms, panhard rods maru karanna oneda?
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
නැහැ
@janeeshabhanukadesilva8535
@janeeshabhanukadesilva8535 4 жыл бұрын
@@GUTDGrip Thanks. IFS/IRS vehicle ekak nam suspension witrak dammama athi da? 2 inch walata
@sahan_munasinghe
@sahan_munasinghe 4 жыл бұрын
Occhara podi sway bar 1kin wahane sway wena 1ka nawatthanna puluwanda 🤔
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Factory ena widihen puluwan
@travelsrilanka1354
@travelsrilanka1354 Жыл бұрын
👍❤️
@tastewithhasiyaofficial
@tastewithhasiyaofficial 4 жыл бұрын
1ස්ට් කමෙන්ට් 🤝
@dr.machintha9548
@dr.machintha9548 4 жыл бұрын
Is it possible to find a Nissan patrol like this in Sri Lanka?
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
U mean a Ute?
@nethmitha621
@nethmitha621 3 жыл бұрын
👍
@nethmitha621
@nethmitha621 3 жыл бұрын
Thank you malli
@nethmitha621
@nethmitha621 3 жыл бұрын
Nissan patrol එකේ full speed kiiyada
@uddikanalinsenevirathne9856
@uddikanalinsenevirathne9856 3 жыл бұрын
What is the price for full lift kit if you send to Sri Lanka? Also If I put only 2 or 3 inch spacers to lift what will happen?
@GUTDGrip
@GUTDGrip 3 жыл бұрын
For what vehicle
@uddikanalinsenevirathne9856
@uddikanalinsenevirathne9856 3 жыл бұрын
Kia Sorento ekata Bro.2003
@adiperera5878
@adiperera5878 4 жыл бұрын
Superp ah.....
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@malakahettiarachchi7501
@malakahettiarachchi7501 4 жыл бұрын
ශාෆ්ට් එකක් ඇබරෙන්න පුලුවන්ද වාහනේ දුවද්දි.ඒකිවුවේ ඔය මහත බටේ වගේ ටික ඇබරිලා යන්න පුලුවන්ද
@oshadhakulathunga4886
@oshadhakulathunga4886 4 жыл бұрын
Malaka Hettiarachchi mama videos wala dakala tiyenawa extream offroad waldi engine eke power ekath ekka, e ena power eka daraganna bari unama shaft eke weak point ekakin abarenna puluwan.
@marishaharindu5649
@marishaharindu5649 4 жыл бұрын
Thanks
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@weerajaniya1311
@weerajaniya1311 4 жыл бұрын
Ela bro
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks bro
@sawishkachamikara1285
@sawishkachamikara1285 4 жыл бұрын
❤️❤️❤️
@charukapiyumal5062
@charukapiyumal5062 4 жыл бұрын
👍👌👊👈
@lakshanjayaweera6232
@lakshanjayaweera6232 4 жыл бұрын
PERFECT
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks brother
@themiyavenu4834
@themiyavenu4834 4 жыл бұрын
එන්ජිමට වතුර යන්නැද්ද.?
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Naha
@isharapathirana4339
@isharapathirana4339 4 жыл бұрын
Hi, සාමන්‍යෙන් අපිට අවශ්‍ය TOOLS / SPARES හරි ඔයාලට කියල ගෙන්නගන්වනවනං කොහොමද පීලිවෙල කියලත් කියන්න මදුරංග Please... Thanks!
@4wdmadness810
@4wdmadness810 4 жыл бұрын
🙌
@sandeepasenarathne8686
@sandeepasenarathne8686 4 жыл бұрын
💪👍
@everyonedeservestosparkle3603
@everyonedeservestosparkle3603 2 жыл бұрын
🙏🇱🇰❤❤
@DassaJay00
@DassaJay00 4 жыл бұрын
අපිට මේ වාහන ගෙන්න ගන්න විදිහක් නැද්ද?
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ලංකාවේ කතන්දරය දන්නේ නෑ සහොදරයා
@charakawickramasinghe5710
@charakawickramasinghe5710 4 жыл бұрын
🔥🔥🔥🔥
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@kalanalakshan5722
@kalanalakshan5722 4 жыл бұрын
❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
Rathkele Pathana | රත්කැලේ පතන
13:55
Hiking Lovers
Рет қаралды 1,7 М.
Lifting a Mitsubishi Montero/Pajero (3rd Gen), a step-by-step Guide!!
15:44
Нашла Бензин по 2 рубля #shorts #настятуман
0:40
Настя ЧПЕК Туман
Рет қаралды 1,5 МЛН
БАТЯ ПОКОРЯЕТ МОСКВУ.1 СЕРИЯ
21:46
ВИКТОРОВИЧ
Рет қаралды 727 М.
#юмор #смешно
0:28
Васянькины истории
Рет қаралды 458 М.