දවස් 3ක් මොකද කරේ??😉 අතේ සතේ නෑ | කොහ් ගියත් මං හොයන කෑම | Sephora Shanudrie vlogs Dubai vlog 2

  Рет қаралды 582,899

Shanudrie

Shanudrie

Күн бұрын

Пікірлер: 1 000
@alokavishvamali1748
@alokavishvamali1748 Жыл бұрын
ජිවිතේ ලොකු වේදනාවක් විදින අතරතුර තව කෙනෙක් සතුටු වෙන දිහා බලලා මං සතුටු උනා.....!!!! හැමදාම සතුටෙන් ඉන්න ශෙනු නංගි.. 💖😘👍
@hirunyaaa2324
@hirunyaaa2324 Жыл бұрын
බබල් ටී බීලත් නෑ, මෙට්‍රො එකක ගිහිල්ලත් නෑ, රටකට ගිහිල්ලත් නෑ... හැබැයි මං 2026 වෙනකොටනම් අනිවාර්යයෙන්ම වෙන රටකට යනවමයි❤️
@hirushanrandika9285
@hirushanrandika9285 Жыл бұрын
Aniwarenm hine sabaweii ❤ Jaya wewa
@kaushalyabandara1916
@kaushalyabandara1916 Жыл бұрын
You'll definitely achieve your goals 🎉
@shashitevi4734
@shashitevi4734 Жыл бұрын
I wish you can❤
@SagaraMadushanka-x2j
@SagaraMadushanka-x2j Жыл бұрын
, Q
@hirunyaaa2324
@hirunyaaa2324 Жыл бұрын
Anee thank you🥺❤️ oylgeth heena sabaa wewa❤️🙏
@LifewithAseli
@LifewithAseli Жыл бұрын
මම ඔයාට වඩා අවුරුද්දක් වැඩිමල්...ඒත් මේ වගේ දේවල් වලින් මම තාම ගොඩක් ඒවා ලබාගෙන නෑ....ඒ කියන්නෙ මේකප් ඇදුම් වල ඉදන්. ඒත් ලගදිම ඒ හැමදේම ලගාකරගන්න එකයි මගේ අරමුණ ...thank u shanu girl for this motivation in your life
@kavindihettiarachchi1659
@kavindihettiarachchi1659 Жыл бұрын
ඩුබායි වල නිකමට පාන්දර 1-2 වගේ එලියට ඇවිත් බලන්න... ඒත් මිනිස්සු ඉන්නවා සූ ගාලා... ඩුබායි කියන්නේ ඇත්තටම හොඳ රටක් අපි හරි විදියට ජීවත් උනොත්. ලංකාවේ වගේ නෙවෙයි, ඕනි වෙලාවක බය නැතුව ඇවිදින්න පුළුවන් රටක් ❤
@irangalakshani
@irangalakshani Жыл бұрын
කාන්තාවකට පුදුම ආරක්ෂාවක් තියෙන රටක්
@sleasymoney9094
@sleasymoney9094 Жыл бұрын
ඔයා වගේ පුංචි කෙනෙක් ලබන්න චූටි පැටියෝ දෙන්න හරිම වාසනාවන්ත යි... ආදරෙයි ශනු මැණික..❤❤❤❤
@srilankantiktok835
@srilankantiktok835 Жыл бұрын
අම්මා වගේ අක්කලාගේ බබාලාට ආදරේ කරන්න පුලුවන් පුංචිට විතරයි❤
@hansi3451
@hansi3451 Жыл бұрын
ඒකත් හැමෝටම එක වගේ බැ
@SeneshaMarasinghe-uh1gi
@SeneshaMarasinghe-uh1gi Жыл бұрын
ඇයි නැන්දි
@DewniAhinsa
@DewniAhinsa Жыл бұрын
දෙයියනේ දෙයියනේ...මෙන්න මෙයා වීඩියො එක දාලා..මේකෙ පලවෙනි vlog එක දාපු දවසෙ ඉදන් මං දෙවෙනි එක දානකම් බලන් හිටියෙ...wall එකේ පෙන්නන්නෙ නැති නිසා channel එක search කරලා ගිහිනුත් බැලුවා දාලද කියලා...ඒත් අද ඕනි වෙලාවක දාන්නෙ නැතෑ කියලා බැරිම තැන අද මේ වෙනකම් YTB ආවෙ නෑ...මෙන්න අද දාලා😁❤️
@shalomikaveesha
@shalomikaveesha Жыл бұрын
අම්මෝ මෙන්න බොලේ අපිව මතක් වෙලා ....මේ Vlog එක හරිම ශෝයි අක්කියෝ 🥰♥️.....තව vlog එකක් ඉක්මනට ගේන්ඩෝ 🥺💟
@bihanga248
@bihanga248 Жыл бұрын
හරිම ආඩම්බරයි අක්කි ඔයා ගැන ඔය පොඩි වයසට හිතේ හැටියට ගොඩක් දේවල් කරන්න පුළුවන් වුන එක ගැනට . මාරම talented සහ මාරම ලස්සනයි අක්කි ඔයා නම් , අමුතුම ලස්සනක් තියෙන්නේ අක්කි ඔයාට 💯👌 . තව තවත් අක්කිට ඔය වගේ tours යන්න ලැබේවායි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🫂 සහ ඒ රටවල් වලට ගිහින් performance කරලා ඒ මිනිස්සුන්ගේ සිත් සතුටු කරලා එන්න ලැබේවා🥰. 1st vlog එක වගේ මේ vlog එකත් මාරම funny අනේ 💯🤣🤣👌Kavindu ayya & Sheni akki දෙන්නම හරිම හොඳයි සහ full funny ඩබලක් ඔය යාළු කම් ඉස්සරහටත් ඒ ආකාරයෙන්ම තියෙන්න ඔනේ අනේ 😘. තව තවත් මේ වගේ vlogs වලින් අක්කිගේ channel එක දියුණුවෙන් දියුණුවටම යන්න ඔන💯👏 . lv u sooo mch akki 😘💕
@kalaninavoda9767
@kalaninavoda9767 Жыл бұрын
attatama marama satutu hitenava oya vayasata inna tana dakkama
@Hansi681
@Hansi681 Жыл бұрын
ඔය තුන්දෙනා මරැ අනේ....❤❤❤කවිදු අයියා නම් පිස්සුවක් 😅😅😅😅 Travel කරන්න මරැ ත්‍රිබල
@amalshadias6185
@amalshadias6185 Жыл бұрын
අනේ මටත් ආසයි බබල් ටී බොන්න. මම බීලම නෑ 😑😑... එනිවේ තුන්දෙනාම මාරයි.. funny 😂😂 love you ♥️♥️
@hunnybunnyvlogs1
@hunnybunnyvlogs1 Жыл бұрын
මන් ඔයාට මාරම ආසයි අක්කි..😘ඔයාව දවසක දැක්කොත් ලගට ඇවිල්ලා කතා කරලා අනිවාර්යයෙන්ම photo එකක් ගන්න මන් මාරම ආසාවෙන් ඉන්නේ🥰🥰🥰
@kaushisanju4270
@kaushisanju4270 Жыл бұрын
දැන් නම් කොන්ඩේ ගොඩක් වැවිලා හරිම ශෝක්.... පුංචි කාලේ වගේ දිගටම වවන්න... එහෙම ලස්සනයි ඔයාට💖
@tanuchgayan
@tanuchgayan Жыл бұрын
ඔයා විඩියෝඑකක් දානකල් හරි අාසාවෙන් බලන්ඉන්නෙ
@_Nethma_
@_Nethma_ Жыл бұрын
8:19 and as always that's the moment "මං ඒක ඔයගොල්ලන්ට කියන්නෙ නැහ්"😂❤
@Saaraa237
@Saaraa237 Жыл бұрын
ශනු අක්කේ ඔයා මේක දැක්කොත් ලයික් එකක් දාන්න ප්ලීස්..... ඊයේ 11/01 රෑ අටට විතර ඔයා දින්නා අයියා එක්ක හෝමාගම පෙරේරා ඇන්ඩ් සන්ස් එකට ආවා නේද... අයියා කාර් එකේ ඉද්දි ඔයා පොද වැස්සේ බැහැලා දුවන් ඇවිත් කඩේට ඇවිත් ඉක්මනට ආයම කාර් එකට නැගලා ගියා... මම එතන හිටියේ නෑ මම ඔයාට මාරම ආදරෙයි ආසයි කියලා අපේ අක්කාගේ මහත්තයා දන්නවා මම හැමවෙලේම ඔයාගේ ව්ලොග් බලනවා නේ 😅 අක්කා අයියා එක්ක වීඩීයෝ කෝල් එකක හිටියේ ඒවේලේ මස්සිනා මට පෙන්නුවා ඔයාලා ඇවිත් යනවා අනේ මට එතන හිටියා නම් කියලා හිතුනා එහෙනම් මම දුවන් ඇවිත් ඔයා එක්ක කතා කරනව ඒතරම් මම ඔයාටයි දින්නා අයියා ට යි ආසයි දින්නා අයියා ඇදන් හිටියේ සුදු ටී ෂර්ට් එකක් ඔයා ඩෙනිම් ස්කර්ට් එකක් එක්ක ටී ෂර්ට් එකක් ❤ මම ඔයාව insta,fb,ytb,tiktok, fallow කරනවා ඔයාට ඉන්ස්ට මැසේජ් කරාට ඔයා සීන් කරලා තිබ්බෙව් නෑ මේක දැක්කොත් මට ලයික් එකක් වත් දාන්න ❤ මම හරි ආදරෙයි ඔයාට ❤ දවසක මුන ගැහිලා කතා කරලා සෙල්ෆියක් ගන්න ආසාවෙන් බලන් ඉන්නවා ❤ මගේ මස්සිනා හෝමාගම ඉන්නේ පීක්මී හයර් යනවා එයාත් පාට් ටයිම් එයාටත් මම කියලා තියෙනවා ඔයා ටුක් වල යනවා ගොඩාක් වෙලාවට හම්බ වුනොත් මම කොච්චර ඔයාට ආසයිද කියලා කියන්න කියලා ඒ වගේ අවස්ථාව ක් ආවොත් මට වීඩීයෝ කෝල් එකක් හරි ගන්න කියලා මම මස්සිනා ට කලින්ම දැනුවත් කරලා තියෙන්නේ 😂 ආදරෙයි අක්කේ ඔයා හරි ලස්සනයි ඊයේ මම දැක්කා ඔයාව....❤❤❤❤
@ChathuraniDissanayaka
@ChathuraniDissanayaka Жыл бұрын
@madushasamarasingha8810
@madushasamarasingha8810 Жыл бұрын
❤paw ane. Shanuwa ikmanata oyata dakinna Katha karanna lebewa!!!!
@sewmikumari2053
@sewmikumari2053 Жыл бұрын
❤ ලස්සන අවංක අශාවක් 🥺
@Saaraa237
@Saaraa237 Жыл бұрын
@@user-pm6sx8rh1v 🥺🩷
@Saaraa237
@Saaraa237 Жыл бұрын
@@ChathuraniDissanayaka 🥺🩷
@madusanjeewani4043
@madusanjeewani4043 Жыл бұрын
හැබැයි අනෙත් නිලියෝ වගේ බොරුවට ෆෝස් නැ හරිම අවංකයි පේන විදියට නම් හැමදාම ඔහොම ඉන්න ජේසු පිහිටයි මන්නම් බුද්දාගම ❤👍🏽
@sudarshanafdo3338
@sudarshanafdo3338 Жыл бұрын
I love those words "life එකේ දේවල් ලොකුවට plan කරන්නේ නෑ...ඒ ඒ දවස් වල ඒවා ඒ ඒ විඩියට කරනවා" same as me 😊😊😊😊
@dewmi1693
@dewmi1693 Жыл бұрын
අක්කි ඔයා වගේ 𝗹𝗶𝗳𝗲 එක ,𝗲𝗻𝗷𝗼𝘆 කරන්න හරිම ආසයි. ඔයාගේ 𝘃𝗼𝗹𝗴 බල්ලා මන් ජීවිතේ හීන වෙනස් කර ගත්තා.. මන් ආසයි ඔයා වගේ වෙන්න..❤❤❤❤
@hirunitharuhansi3037
@hirunitharuhansi3037 Жыл бұрын
අක්කියෝ...හරිම ලස්සනයි. ඔයාගේ කටහඬට මගේ හිත පුදුම විදිහට නිවෙනවා. 🦋❤️ මේ නිදහස ඔයා විදින ගමන්ම අපි එක්කත් බෙදාගන්නවට ඔයාට ගොඩක් ස්තූතියි. ඒ වගේම තමයි ඔයා හින්දා අද වෙනකොට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. 💞 මේ vlogs වලදී ඔයා කියන දේවල් වලින් මම ගොඩක් දෙවල් ඉගෙනගත්තා. ඉතින් අක්කී ඔයාට ගොඩක් ස්තූතියි. 🌸❤️🫶🏻🥲 ඔයාගේ මේ හිනාව හැමදාම තියෙන්න ඕනේ කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.💗 මම දැකපු ලස්සන නීහතමානි කෙනෙක් අක්කී ඔයා...💐♥️ ගොඩක් ගොඩක් ආදරේයි. 🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරේන් ඉන්න අක්කි. ♥️✨ බුදුසරණයි 🙏🏻❤️ ජේසු පිහිටයි. ❤️
@sajanishashikala1731
@sajanishashikala1731 Жыл бұрын
අනේ ඔයාල විනෝද උන විදිය බලල හරිම සතුටුයි ඔයා හරිම සැහැල්ලුවෙන් හැම දේම කරනව ඒතන තමා සතුට තියෙන්නෙ සුබ පැතුම්..ශෙනී හරිම ජොලි එයා වගේ යාලුවෙක් ඉන්නම ඕන..❤️❤️
@Sathzz881
@Sathzz881 Жыл бұрын
මේ වගේ යාලුවෝ හැමෝටම ලැබෙන්න ඕන ❤
@MinuliKonara
@MinuliKonara Жыл бұрын
😂 bila naa
@MinuliKonara
@MinuliKonara Жыл бұрын
😂 harii hina
@MinuliKonara
@MinuliKonara Жыл бұрын
@@Sathzz881 higanni 😂
@MinuliKonara
@MinuliKonara Жыл бұрын
Ahaka yana awge awata mama ai dukwenne
@diludesilva6029
@diludesilva6029 Жыл бұрын
කවිදු නම් පට්ට ආතල් අනේ very funny🌹 ශනූ & ශෙනී සෙට් වුනාම තව පිස්සු ඩබල් 🌹
@nimesht1200
@nimesht1200 Жыл бұрын
Brown sugar bubble tea තියනවා කොරියාවේ මාරම රසයි මම බොන්නෙම ඒක 😋 Strawberry cheese milk tea එකත් මාරම් රසායි😍
@v.p.d.s.l..2356
@v.p.d.s.l..2356 Жыл бұрын
අනේ හරිම ආසයි ශනූ අක්කා ගෙ වීඩියෝ බලන්න ජීවිතේ ලස්සන ට විදින කෙනෙක් ❤
@silunisadewma8130
@silunisadewma8130 Жыл бұрын
ලන්කාවෙ ඉන්නකන් වෙන රටවල කෑම කනවා.. වෙන රටවල් වලට ගිහින් ලන්කාවෙ කෑම හොයනවා.. එකත් මාර ආතල් නෙහ්😂❤
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Жыл бұрын
ඔයා වගේ ආදරණීය පුංචි කෙනෙක් ලබන්න සාරාන්‍යා ක්‍රිශාර්‍යා කොච්චර වාසනාවන්තද?? ඇත්තටම ඔයාගේ vlogs බලන එක දැන් දිව ඔසුවක් වගේ...❤❤😁😁 මේ vlog එකත් බලල හිනා වෙලා පණ ගියා..ඔයාල නන් මාර fun අනේ...😊😊😊❤❤
@kalanihansika2361
@kalanihansika2361 Жыл бұрын
අනේ හරිම ජොලි ගමනක්..පිටරටකට ගිහින් ඔහොම තමයි enjoy කරන්න ඕනි. කවිදු අයියා මරු අනේ 😂 God bless akki love you ❤
@asithbro7880
@asithbro7880 Жыл бұрын
Mokkd bn porage mru😂😂
@Sandun-no1no
@Sandun-no1no 7 ай бұрын
Hodha පව්ලක් හොද ස්වාමියෙක් හොද යාලුවො ටිකක් ලබන්න ශනු ඔයා මාරම ලකී😊❤
@umajayamanne5130
@umajayamanne5130 Жыл бұрын
ශනූ ලස්සන වෙලා 😊❤️❤️
@hirushisadunika3126
@hirushisadunika3126 Жыл бұрын
ශෙනී අක්ක හරිම හොඳ ගෑනු ළමයෙක් කියල හිතෙනව දැක්කම ❤
@gannasekararajapakse8950
@gannasekararajapakse8950 Жыл бұрын
ශනූ අක්කියෝ ඔයාගෙ vlog එකක් දානකන් බලන් ඉන්නේ. මේ vlog එකනම් මාර funny 🎉❤😊
@simidi..
@simidi.. Жыл бұрын
කටාර් vlog එක අද හෙටම ඔනී... 🥲 ඉක්මනට දාන්න අක්කො.. අපි බලාන ඉන්නව...♥️💫🦋
@deshanidevendrika
@deshanidevendrika Жыл бұрын
දෙයියනේ අදවත් vlog එකක් දාලද දන්නේ නෑ....පරණ එකක්වත් බලනවා කියලා හිතාගෙන ආවට පස්සේ මේක දැක්කාම 🥺❤️
@AchalaSudarshani-k4o
@AchalaSudarshani-k4o Жыл бұрын
මොන වැඩ තිබුනත් නංගා ගෙයි අක්කලා දෙන්නාගෙයි vlog වරද්දන්නේ නැ මම poland වලින් ❤😘
@WasanthiChathurani-im4iz
@WasanthiChathurani-im4iz Жыл бұрын
Skin colour එක ලස්සනයි ඔයාගෙ.❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
කවිදු අයියා ඉන්නවා නම් vlogs මරු . හිනා වෙලා බලන්න පුලුවන් .
@jeewanthisandeepa7430
@jeewanthisandeepa7430 Жыл бұрын
අනේ ඇත්තටම ජිවිතේ විදිනවා කියන්නේ මේකට 😊
@dharaninayanthara6935
@dharaninayanthara6935 7 ай бұрын
Vlogs බලන්නෙ එකම කෙනාගෙය්. ඒ ශනූගෙ විතරයි.. ආදරෙයි ඔයාට.. බුදුසරණයි.. කවිදුවා නම් මරු
@niroshanilakmali3362
@niroshanilakmali3362 Жыл бұрын
දවස් ගානක් ඇවිත් බැලුවා ඔයා vlog එකක් දාලාද කියලා .අද හරි සතුටු හිතුනා❤❤❤
@himaliyanarachchi
@himaliyanarachchi Жыл бұрын
දෙවනි outfit එකනම් මාර ලස්සනයි අක්කිට ❤
@malmirashmindi1968
@malmirashmindi1968 Жыл бұрын
ඉස්සෙක් කලා පිස්සෙක් වගෙ ඉන්නවා මාර faun volg eka ❤️😚
@dineshakumari5658
@dineshakumari5658 Жыл бұрын
ශනූ ඔයා නිසාම bubble tea try කරන්න ආසාවෙන් ඉන්නේ. ඔයාගෙ බලන හැම vedio එකකටම පස්සේ මන් මාරම විදිහට motivate වෙනවා. Love you darling .❤
@tharuka3245
@tharuka3245 Жыл бұрын
අම්මෝ 😂😂අවුල් ගොඩක ඉන්න වෙලාවේ බැලුවේ දැම් හරි 😁ට්‍රැක් එකට වැටුනා ඔයාල නිසා 🙊😂 ආදරෙයි ❤😘
@mahisha1151
@mahisha1151 Жыл бұрын
ඉක්මනින් අවුල් ඉවර වේවා තෙරුවන් සරණයි
@vishubhagy3660
@vishubhagy3660 Жыл бұрын
අම්මෝ මාරම fun vlog එකක්...❤ කවිදු අයියා නම් full fun තමයි😂💔 අපේ අම්මත් ඩුබයි ඉද්දි ඒ වගේ tank එකක් ළඟ pictures අරන් තිබ්බා ඒක මාරම ලස්සනයි අක්කි😍❤️ ෂෙනි අක්කිගේ action වලට මං හරි ආසයි🙃 අක්කී කතා කරනවා අහන් ඉන්න ආසයි අක්කි❤ තව vlogs එනකන් බලන් ඉන්නවෝ🙃❤️ Anyway.. god bless you🌸❤️ Love you akki girl❤
@mmvgayathri962
@mmvgayathri962 Жыл бұрын
අම්මෝ ශනු 1st vlog එකට දෙවෙනි නැ 2nd vlog එක ඔයාගේ word එකෙන් කියනවනම් මාරම ලස්සනයි ශනු ♥️♥️♥️ Full fun vlog එක කවිදු කරන වැඩ නිසා අපේ හිනාව නවත්තගන්න ආමරුයි vlog එක බලන අතරේ. ඔයා ශනු vlog එක ලස්සනට කරනවා ♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍 So අපි කැමතියි ඔයාගේ හැම vlogs එකකටම හැමදාමත් ආදරෙයි ශනු ♥️♥️♥️♥️♥️ කවිදු & ශෙනි
@SingithiWickramanayake
@SingithiWickramanayake Жыл бұрын
හරිම ලස්සනයි ශනූ ඔයාගෙ vlogs මම අසාවෙන් බැලුවා .ඔයා ලස්සනට ජීවිතය විදින ලස්සන lucky girl කෙනෙක් විදියට මන් දකිනවා.god bles you❤❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
අක්කි වගේම අක්කිගෙ යාළුවෝත් මාරම ෆන් .ඇත්තටම ඔයා තමා මගේ වෙල්විශර් මං ඕනම තැනක බය නැතුව කියනවා.ඇත්තටම ඔයාගේ හැම ව්ලොග් එකකින්ම මං ජීවිතේ ලස්සන කරගන්න දේවල් අරන් තියෙනවා .ඒකට පිං ඔයාට ❤❤❤❤❤.බුදුසරණයි අක්කි මැණික ❤❤❤❤❤❤
@JennyPerera-d5l
@JennyPerera-d5l Жыл бұрын
ඔයා ඩුබායිවලට ඇවිල්ලා.සතුටුයි මමත් ඉන්නේ ඩුබායි තමයි ඔයා ගියතැන්වල මම ගිහිල්ලා තියනවා ඔයාත් ඇවිදින්න හොනාම් ඔයාටත අම්මිටත්. ජේසුපිහිටයි❤
@malipanditharathna7502
@malipanditharathna7502 Жыл бұрын
ශෝක් අන්‍රෙ.. ගොඩක්ක් ආසවෙන් බැලුවා අද නම්...❤🥺😘😘😘😘
@GanashaSadamali-zf9vg
@GanashaSadamali-zf9vg Жыл бұрын
අදත් vlog එක හොඳයි පිස්සු ඩබල් දෙකක් එක්ක තමයි ගමන් යන්න ඕනි එතකොට ,සුපිරි අනේ ❤️❤️😜😜😀😍😍👍👍😘😘😘😘😘
@chesmitharushika9018
@chesmitharushika9018 Жыл бұрын
" පිස්සු ගෑනියෙක්නෙ අනේ ඔයා"😂😂😂❤ කවිදු මරු😂😂❤❤❤❤❤❤❤❤❤❤
@chesmitharushika9018
@chesmitharushika9018 4 ай бұрын
@@Chamodhasaranga-mb5iy අනේ moda lmyo මං " ... " දාලා කිව්වෙ ඒ කවිදු කිව්ව දෙබසක් නිසා ..නැතුව ශනූට නෙවෙ ඉස්සෙල්ලාම හරියට තේරුම්ගන්න 😒
@KavindyaGunathunga-bm9yl
@KavindyaGunathunga-bm9yl Жыл бұрын
Video ek purama vadimura ahuna vachane "අපිට දැන් හොදටම බඩගිනී"....😂 me too akkii❤😂
@NavodYa-hu8sx
@NavodYa-hu8sx Жыл бұрын
මන් ආසම ඔයා කෑම කන ඒව බලන්න අක්කියෝ❤😊
@ushaniabeyrathne3708
@ushaniabeyrathne3708 Жыл бұрын
ශෝයි අනේ...කවිදු ඉන්න නිසා තවත් ෆන් අනේ...❤❤❤❤
@poornirajakaruna4804
@poornirajakaruna4804 Жыл бұрын
❤❤ ඩුබායි මගේ දෙවැනි ආදරණීය රට.....මෙට්‍රො වාව්....බජට් එකටත් හොදයි..කාලෙත් ඉතුරුයි.... ඩුබායි මෙට්‍රෝ මම ගිහින් තියෙනවා❤❤🔥බර්ජ් ඛලීෆා ❤️ අනිවාර්යයෙන්ම යනන ඕන.. මාරම ලස්සනයි ❤️
@sachiniumayangani1600
@sachiniumayangani1600 Жыл бұрын
Me to
@nandaniroling355
@nandaniroling355 Жыл бұрын
මමත්‍ Germany වල' ගෙඩක් වෙලාවට අපි කන්්නෙතත් Sri Lankan කැම මගෙ Husband German ජාතික එයත් හරි අසයි Sri Lankan කැම වලට😃
@AshenManjula-q9o
@AshenManjula-q9o Жыл бұрын
ඇති මතක් වෙලා අපිව ❤ අනේ තව vlog දාන්නකො ශනු ❤
@sandunibandara4411
@sandunibandara4411 Жыл бұрын
Hariiima lassana diga volg ekak..... Aswen baluwa shanu...... Teruwan saranai.. Jesu pihitai shanuu oyata ❤❤❤
@imashajayathissa3056
@imashajayathissa3056 Жыл бұрын
Vlog eka තව තිබුන නම්.... කියල හිතුනෙ මට විතරද.😊 ඔයා නම් පිස්සුවක් shanuuuu❤ ඉක්මනට අනිත් vlog එකත් ඕනී
@SuvendikaPreshansi
@SuvendikaPreshansi Жыл бұрын
මෙ වගෙ තව ව්ඩෙයො ගෙන්න අක්කෙ මම හරි අසයි ❤❤
@duni2817
@duni2817 Жыл бұрын
අනේ මටත් ආසයි අප්පා බබල් ටී බොන්න මම බීලම නෑ😊😊
@sampathsampathkumara145
@sampathsampathkumara145 Жыл бұрын
Math ne ane
@aranyaaaaaaaa
@aranyaaaaaaaa Жыл бұрын
math ane
@ShehaniHansika-l7o
@ShehaniHansika-l7o Жыл бұрын
Math😊
@hansanikaushalya6155
@hansanikaushalya6155 Жыл бұрын
Math 😑
@nimeshikaharshani9729
@nimeshikaharshani9729 Жыл бұрын
Math😢
@Inlovewiththesimplelife
@Inlovewiththesimplelife Жыл бұрын
නිහතමානී චරිතයක්. බුදු සරණයි ❤
@nawanjanagunathilaka4179
@nawanjanagunathilaka4179 Жыл бұрын
Mn oyage fashion walata life style ekata marama asai. Hamadama oy wgema inna shanu ❤ Wish you all the best for your future
@nethuishara3130
@nethuishara3130 Жыл бұрын
ශනූ ප්ලීස් කරුණාකරල කවිදු එක්ක මේ වගේ ව්ලොග් ඕනෙ මාසෙකට සැරයක්😒
@nethmi8015
@nethmi8015 Жыл бұрын
බබල් ටි අහමක්නම් අපි ඉතින් එකේ බැතිබතු හැබැයි රසම තාරෝ කිමි චිස් එක්ක මට එක තියනවනම් කන්න ඕනේත් නැ ❤❤
@hemalathadisanayaka932
@hemalathadisanayaka932 Жыл бұрын
Akkige vlog wala friendslagen kavidu aiya,sheny akki shok. Mn kamathima dennek. Sheny akka harima cute ane eya hari lassanai eyage voice ekath soft .e wagema fun ❤❤❤
@DihenDilosh-zn9ch
@DihenDilosh-zn9ch Жыл бұрын
කෝ අනෙ අපෙ දිනේෂ් අයියා එයාවත් එක්ක විඩියෝ ඕන අක්කි❤😢
@tharujayathilaka4743
@tharujayathilaka4743 Жыл бұрын
Ammoo♥️♥️වීඩියෝ එකක් දානකන් පරණ වීඩියෝ බල බල හිටියේ..ඒ තරම් ඇබ්බැහි වෙලා ශනූ අක්කේ..
@anu6884
@anu6884 Жыл бұрын
ඇයි ශනූ sephora එකේදි කිව්වේ heartbreak උනා කියලා. 😢 මොකද වුනේ. ඔයාගේ මොනාහරි දෙයක් නැති වුනාද එතනදි. 🥺 කවුරුහරි දන්නවද ඇයි කියලා.
@Anjaleewelgama
@Anjaleewelgama Жыл бұрын
Man hithanne eyage shade eka nathiwela😢
@ShamaliKarunathne
@ShamaliKarunathne 3 ай бұрын
ඇත්තටම මරු අප්පහ්😂 අපෙ සෙට් එක වගේ තමා 😂❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
💝ගොඩක් ආදරෙයි අපේ ශනු අක්කාට 💝
@hiruni_wijesinghe
@hiruni_wijesinghe Жыл бұрын
මුකුත් කරන්නේ නෑ බං 🤭🤭 ඒක මරු ශනූ අක්කේ ❤🙉
@nisansalahansamali3637
@nisansalahansamali3637 Жыл бұрын
නිදිමතයි පැලෙන්න...ඒත් ඉවර වෙනකම්ම බැලුවේ vlog එකක් දානකම්ම ආසාවෙන් හිටිය නිසා...enjoy darling
@sadamali46
@sadamali46 Жыл бұрын
Lankawe wage namai dubai kiyanne hamdena safety ratak kellakuta unath onema reka pare yanna pluwan ...akek enna na athak thiyanna..e tharam nithiya very street 👍👍 hamathanam camara thiyanawa..❤️❤️
@MaleeshaParindi-hr8pq
@MaleeshaParindi-hr8pq Жыл бұрын
Wow akki...අද vlog එකත් ගොඩක් enjoy කළා....♥️💕💐
@rashi9417
@rashi9417 Жыл бұрын
😂 අයියෝ කවිදු හිගන ළමයෙක් වගේ බිම ඉදගෙන 😂😂😂 මං ආසම ඒ කෑල්ලට ඒ ෂොපින් මෝල් ඒකෙ කොටස් මාරු 😅❤
@Tharusl382
@Tharusl382 Жыл бұрын
ඔයාගේ v හැමදාම බලනවා හරිම ලස්සනයි ආදරෙයි ගොඩාක්😍❤️😍
@RsKularathna
@RsKularathna Жыл бұрын
Thanks Dr..❤ අපි නොදැකපු ගොඩක් දේවල් අපිත් එක්ක share karagnnwata...😘
@heshanimadhuwanthi8734
@heshanimadhuwanthi8734 Жыл бұрын
අක්කිගෙ ශේඩ්ස් දෙක නැති උනා නේද ඒක නේද දුක ඔයාට😊
@gamingmax4271
@gamingmax4271 5 күн бұрын
අනේ කවිදු මරු🤭❤️❤️❤️
@nishavlog536
@nishavlog536 Жыл бұрын
මරු ශනූ අක්කි ව්ලොග් එක හරිම ෆනි ❤❤
@RanjithKumara-e4s
@RanjithKumara-e4s Жыл бұрын
අනේ ශනු ඔයා තමා මගේ ගිනි සිලුව ❤
@rashikafernando8311
@rashikafernando8311 Жыл бұрын
ගිනි සිලුව 😌
@hashanihimasha8657
@hashanihimasha8657 Жыл бұрын
Yee asawen hitiye vlog ek bln addict your vlogs shanu 😩❤️
@hashinijayasinghe3420
@hashinijayasinghe3420 Жыл бұрын
Shanu වගේම ඇදුම් කඩවල සින්දු වලට නටන මන් වගේ වෙන අය ඉන්නවද...by the way I love Dubai and miss these malls
@sandunishashikala2512
@sandunishashikala2512 Жыл бұрын
අක්කි ඔයානමි හරිම කියුටි අනේ 😍 හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි 💛😊
@buddhikawikcramasingha2371
@buddhikawikcramasingha2371 Жыл бұрын
ශනු මැණික ලස්සනයි ගොඩක් ඔයාගේ vlog එක.මමත් ඩුබායි වැඩ කලා.ලස්සනයි ඩුබායි ❤.. කවිදු මල්ලි මාරම හොදයි .......ආදරේයි මැණික ගොඩක් ....
@ayishaayisha6784
@ayishaayisha6784 Жыл бұрын
ඩුබායි ඉදලත් ඇවිදින්න ගිහින් නැති මම 😂😂😂😢😢😢
@kasunirangana3385
@kasunirangana3385 Жыл бұрын
පලවෙනි එක බලල මේක එනකම් හැමදාම අක්කිගෙ චැනල් එකට ඇවිල්ලා බලනවා...ලස්සනයි අක්කි..❤මං හරි ආසයි අක්කිගෙ වීඩියෝ බලන්න..සතුටින් ඉන්න හැමදාම..😊
@sayu9978
@sayu9978 Жыл бұрын
ඔහොම යාලුවො ටිකක් එක්ක සතුටින් ඇවිදලා කරලා ජීවිතේ ජොලිය්‍රෙ ඉන්න ආසයි හී🙈බලමු තව ටික කාලෙකින් හීනෙ හැබෑ කරගන්න පුලුවන්ද කියලා🙈හැබැයි යාලුවො තමා නැත්තෙ🥺
@hemalathadisanayaka932
@hemalathadisanayaka932 Жыл бұрын
37:05 Shenny akki cute eka lassanai shenny akkita shanu akkitath lassanqi❤
@thashi764
@thashi764 Жыл бұрын
ශනූ නම් මාර ලස්සන කෙල්ලෙක් 🥺❤
@mithilachamara5750
@mithilachamara5750 Жыл бұрын
Dubai ❤ ආසම රටක් මෙට්‍රො ගිහිනුත් තියෙනවා . ඔයා හරිම ලකී ඔහොම යාලුවෝ ජිවිතේ ඉන්නව කියන එකම❤😊
@Divmdu
@Divmdu Жыл бұрын
🥺 akki i have a one question... ඔයාට ඔය ගමනට ගිය full cost එක කීයද shopping වලටත් එක්ක 🥺 please reply please please please 🥺🥺💞💞💞
@shanikashanika7073
@shanikashanika7073 Жыл бұрын
කටාර් විඩියෝ එක බලන් ඉන්න මම 😍😍😍 ආදරෙයි ශනූ.
@kavindikoshila
@kavindikoshila Жыл бұрын
අනේ අපිව මතක් වෙලෝ♥️😌😍
@ShashiNisansala-jw6wo
@ShashiNisansala-jw6wo Жыл бұрын
ෂනූ ඔයාගේ ව්ලොග්ස් බලන්නේ මාරම මාරම ආසාවෙන් කිසිම දෙයක් ස්කිප් නොකර බලන එකම you tube channel eka💗💗💗💗❤❤❤
@yoona2004
@yoona2004 Жыл бұрын
අක්කෙ ඔයා එන්න එන්නම ලස්සන වෙනව ❤🎉
@Newguyfromsrilanka
@Newguyfromsrilanka 3 ай бұрын
Mamath jeevithe vedanavidina kenek. Oya ge videos balala sathutu venava.❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs Жыл бұрын
Ane maru😂 kavindu wage yaluwek innama one trip ekak yaddinam 😂
@Yomalisanduni-yk9qh
@Yomalisanduni-yk9qh Жыл бұрын
shanu මට හයියෙන්ම හිනා අනේ කවිදුගේ වැඩඩ අනේ මාත් ඔහොමය් හොල්මන් වලට පට්ටම බයයි අනේ අාදරෙයි ශනු කවිදු ශෙන ි
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 800 М.
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
This is how a love story of many years ended.
8:01
Kris Liya
Рет қаралды 31 М.
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН