එහෙනම් කොල්ලෝ අපි ගියා QATARR✈️ පැය 5යි film 2යි | bubble tea hunting | යන්නම ඕන SOUQ | best chai

  Рет қаралды 696,556

Shanudrie

Shanudrie

Күн бұрын

Пікірлер: 906
@psdilrukshi5819
@psdilrukshi5819 Жыл бұрын
අවුරුදු 15 qatar වල හිටියා අපි . ලස්සන රට qatar ... අපි දැන් ඉන්නේ New zealand වල . 😊
@esalanethsara
@esalanethsara Жыл бұрын
අක්කාලා නංගිලාගේ සමගිය හැමදාම තියේන්න ඕනි..අක්කාට නත්තලට හොද මේකප් සෙට් එකක් අරන් දෙන්න..අක්කාට නත්තලට හම්බ වෙන ලස්සන වටින තෑග්ගක් වෙයි..අක්කාට දාපු මේකප් එක ලස්සනයි..බුදු සරණයි
@Ashi9900
@Ashi9900 11 ай бұрын
ශනු ඔයා ඇත්තටම , දුවෙක් සහෝදරියක්, පුංචි කෙනෙක් , පෙම්වතියක් , යෙහෙලියක් .... මේ හැම විදියකින්ම perfect character එකක්. මම හරිම ආසයි ඔයාට .හරිම natural ඔයාගේ lifestyle එක. මම ඒක මේ vlog වලින් නෙවෙයි ඔයාව දැකපු එකම එක දවසේ මම ඔයාගේ ඒ අව්‍යාජ බව දැක්කා. You are very cute and lucky girl shanu akki...... ❤❤❤❤
@vihangiirosha9035
@vihangiirosha9035 Жыл бұрын
ඒ අමිමා හරි වාසනාවන්ත අමිමාකෙනෙක්😢❤😊
@nethuu7224
@nethuu7224 Жыл бұрын
නියගෙට වැස්ස ☔ වගේ අක්කලා 3 දෙනාම වීඩියෝස් දාලා ඒක දකිද්දි දැනුන සතුට බුදු අම්මෝ ....🦋 හවසට පවනි අක්කගෙත් වීඩියෝ එකක් එනවා කියලා මතක් වෙනකොට අදනම් මරේ මරු 🍁🐨
@black_VK_white
@black_VK_white 6 ай бұрын
අනුන්ගෙ වීඩියෝ බල බල ඉන්න වෙලේ ඔයත් වැඩක් කරන්න..ආසවට බැලුවට ඒව බල බලම ඉන්න එපා..ඔයත් ට්‍රයි කරන්න මේ වගෙ ට්‍රැවල් කරන්න තැනට එන්න
@nadaliparindya4652
@nadaliparindya4652 Жыл бұрын
ඔයාලගේ පවුලේ හැමෝටම වඩා ඔයා ගොඩක් ඉදිරියෙන් ❤️
@sanju4866
@sanju4866 Жыл бұрын
අැක්ටින් නම් සාරංග❤
@nimsarakavindi6814
@nimsarakavindi6814 Жыл бұрын
@@sanju4866 💯
@nisansalahansamali3637
@nisansalahansamali3637 Жыл бұрын
අනිවාර්යයෙන්
@n.bandara4465
@n.bandara4465 10 ай бұрын
​@@sanju4866Yes❤
@Youare720
@Youare720 Жыл бұрын
මගේ පොඩි බබාලා දෙන්නා ශනූට හරිම ආසයි. මම සාමන්‍යයෙන් එහෙම celebrity fan කෙනෙක් නෙවෙයි. ඒ උනාට ඔයාට හරිම ආදරෙයි. මගේ චූටි බබාට ටික දවසක් ඔයාව පේන්න නැති උනොත් " අම්මෙ ශනු නැද්ද, පෙන්නන්කෝ" කියනවා. මම ඔයා නෑ කිව්වොත්, පරණ එකක් අපි බලමු කියනවා. දැන් මේ vlog එක බලන්නේ මම හොරෙන්😅 නිදහසේ බලන්න ඕන නිසා. ඒ ගොල්ලන්ට පස්සේ පෙන්නනවා කියලා හිතාගෙන. ඒත් අහු උනානේ ඔයාගේ voice එක ඇහිලා. දෙන්නම ඇස් දෙක ලොකු කරගෙන මූණ දිහා බලන් හිටියා😂
@Roshanthisgreendiary
@Roshanthisgreendiary Жыл бұрын
ශනූගෙ අම්මා පහුගිය කාලේ ගොඩාක් කෙට්ටුයි දැන් මහත් වෙලා ගොඩාක් ලස්සනයි දැන්😊❤
@rmbuddikaNuwan-us6ef
@rmbuddikaNuwan-us6ef 11 ай бұрын
@InnocentDarts-sk6ev
@InnocentDarts-sk6ev 3 ай бұрын
Mm
@thusharijayasena348
@thusharijayasena348 Жыл бұрын
27:39 ශනූ අක්කි හරිම කුඩා ජීවියෙක් නේ 🤭❤
@dhananjalamjasinghe1025
@dhananjalamjasinghe1025 Жыл бұрын
ඔයා තරම් lucky girl කෙනෙක් නම් මං දැකලම නෑ❤
@J......M
@J......M Жыл бұрын
අනේ ශනූ ඔයාගෙ ව්ලොග් නම් පිස්සුවක් ගොඩාක් ආසාවෙන් බලනවා.. අම්මා හැමදේටම පස්සෙන්ම ඉන්නවා හරිම ආදරණීයයි.. ඒ වගේම මේකනම් මම ආසම උන ව්ලොග් එකක් හෙක්ටර් ඩයස් එයාලත් හිටියනේ.. ආසම ඩ්‍රාමා එකක ආසම චරිත දෙක හිටියනේ අගා සහ ඊශා වාව්❤.. ශනූ දිහා ආරාබි බෝයිස් බැලුවා දැක්කෙ කව්ද? ඒ අතරින් මුලින් බලපු කෙනා ලස්සනයි😁 ඉතින් ආදරෙයි 🤍😍
@oshadhichamodya5057
@oshadhichamodya5057 Жыл бұрын
Part 2th ඉක්මන්ට ඕනෙ🥺❤️බලන්නත් කලින් ම ඉල්ලුවා කෝමත් සුපිරියක් කියලා දන්න නිසා🥺
@gimhanirashmi3125
@gimhanirashmi3125 Жыл бұрын
ශැඩෝගේ වීඩියෝ එක බලලා ආවා විතරයී 😇🥰
@paviii1
@paviii1 Жыл бұрын
Mamath 🤭😂
@roshandhanushka2711
@roshandhanushka2711 Жыл бұрын
මාත්💕😊
@neelikakumari3421
@neelikakumari3421 Жыл бұрын
Mamath🥰
@Nethuu180
@Nethuu180 Жыл бұрын
Mamath😂
@Lochii123
@Lochii123 Жыл бұрын
මමත්...
@Dulmisenarathna2
@Dulmisenarathna2 Жыл бұрын
අපේ අම්මත් ඔහොම කෑ ගහනව..😂...අදත් ලස්සනයි ශනූ ❤
@anupamawickramasinghe6737
@anupamawickramasinghe6737 Жыл бұрын
Wellon 😊 කටාර් කියන්නෙ අපේ ලස්සනම මතකයන් රැඳුන රටක්..... කවදාවත් අමතක නොවෙන තැනක්♥️🌹 මේක බලද්දි ආස හිතුනා🥺
@thisankathushari8421
@thisankathushari8421 10 ай бұрын
අනේ මේ රත්තරං family එකට හැමදාම සතුටින් ඉන්න ලැබේවා... හැම family එහකටම ලොකු අදර්ශයක් වේවා.
@imayabasnayaka94-pz5ty
@imayabasnayaka94-pz5ty Жыл бұрын
ඩිප්‍රෙෂන් වැඩි වෙලා හිටපු දවසක අහම්බෙන් ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ එදා ඉදන් මේ වෙනකම් හැමදාම ඔයාගේ වීඩියෝ බල්නවා ❤ ඇත්තටම දවසම සිරියාවයි ඔයාගේ වීඩියෝ බැලුවාම😍🌻 ඇත්තටම හරිම වාසනාවන්ත කෙනෙක් ඔයා ❤❤ ආදරෙයි ගොඩාක් ශනූ
@AsheemFamily
@AsheemFamily Жыл бұрын
ඔයාලා මුලින්ම කන්න ගිය රෙස්ටුරන්ට් එක "well on" . ඒකේ කෑම රසයි. කටට සැරට රසට කෙසෙල් කොලේ ඔතපු බත් එකක් කන්න ඕන උනාම කෝල් කරන්න විතරයි තියෙන්නේ. ගෙදරටම ගෙනත් දෙනවා. Festival city එක හරියට බලන්නනම් දවසක්ම ඇවිදින්න වෙනවා. Snow dunes theme park ekak angry bird theme park එකක් එහෙමත් තියෙනවා. Waiting for the next vlog to see where u found the best thai food. 😊❤
@Esh96
@Esh96 Жыл бұрын
ඔව් well on එකේ කෑම මාරම රසයි. කොත්තුවත් ලංකාවේ රසමයි
@nimmirathnayaka6527
@nimmirathnayaka6527 Жыл бұрын
ආදරණීය shanu,❤ අපි ඉන්නේ රට ඔයාගේ වීඩියෝ බලලා තමා ඇත්තටම අපි අපේ stresse release කරගන්නේ හරි ආසාවෙන් බලනවා.thanks love you lots nanga ❤
@SWK-r8c
@SWK-r8c Жыл бұрын
අනේ ශනූ අක්කෙ ඔයාගෙ අක්කල දෙන්නත් එක්ක මොකක් හරි වීඩියෝ එකක් කරන්නකො.තුන්දෙනත් එක්ක මොකක් හරි චැලේන්ජ් එකක් .ඔය තුන්දෙනාගෙ සහෝදර බැඳීමට හරි කැමති❤
@kavindyadissanayake1111
@kavindyadissanayake1111 Жыл бұрын
අදත් ලස්සනයි වීඩියෝ එක❤ඔයාලගේ පවුලට ඇස්වහක් නම් වදින්න එපා...christmas එකට ලස්සන vlogs ටිකක් අරන් එන්න අක්කේ❤❤🌹
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
ෂැඩොගෙ video බැලුවා විතරයි තුන්දෙනගෙම video බල්ලනවා එවා හරිම ලස්සනයි මමත් ආසයි රටවල් වල ඇවිදිනන් මට තාම බැහැ මම ඉගෙන ගන්නවා ඉවර වුනාම අනිවාර්යයෙන් කරනවා ඔයා හරිම ලස්සනයි එවගෙම වාසනාවන්තයි නිහතමානී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@Travelwithshashi-yc6tm
@Travelwithshashi-yc6tm Жыл бұрын
වීඩියෝ එක ඉවර වෙනකල් බැලුවා ශනු හරිම ලස්සනයි අපිට මෙහෙම ට්‍රැවල් කරන්න බැරි උනාට ඔයාලා ගිහින් කරන වීඩියෝ ස් බලන නිසා අපිට දුක නැහැ මොකද එහෙම හරි දකින්න වාසනාව තියෙන නිසා . ශනු ඔයා ලස්සනයි අම්මත් ලස්සනයි ඒ වගේම හෙක්ටර් අයියයි අක්කයි දෙන්නත් හරිම ශෝර්ක් ආදරෙයි ශනු ආයේ පරිස්සමින් අම්මා එක්ක ලංකාවට එන්න බුදුසරනයි ❤❤❤❤❤
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 Жыл бұрын
අපේ අම්මත් ඔහෝම කෑ ගගහා කථා කරන්නේ ❤😂
@sachinidisanayaka3080
@sachinidisanayaka3080 Жыл бұрын
ඔබෙ ආදරේ...මගෙ ආසම සිංදුවක් ඒ දවස් වල ඉදන්ම....තාමත් ඒ වගේ ආසයි..✨️💕 අක්කගෙන් ඒ සිංදුව live අහන්න ආසවෙන් හිටියෙ මේ වගේ vlog එකකින්...💕😍
@diludesilva6029
@diludesilva6029 Жыл бұрын
ඔයාගේ vlogs දිග වුනාට නම් කමක් නෑ..බැලුවට එපා වෙන්නේ නෑ...මාරම ෂෝයි 🌹🌹🌹
@Imashi.
@Imashi. Жыл бұрын
බබල් ටී නම් ඉතිම් ශනූ තමයි..කොහේ ගියත් හොයන්නේ බබල් ටී තමයි 😊
@pawanimagodage859
@pawanimagodage859 Жыл бұрын
Christmas එකටත් ලස්සන vlogs ටිකක් ගේන්න ශනූ..❤️❤️ Shopping vlogs 🌝🌼
@lifewithnipu
@lifewithnipu Жыл бұрын
මගෙත් hobby එකක් යන යන තැන් වල magnets අරන් එන එක හැබැයි තාම ලංකාවේ විතරයි ඇවිදලා තියෙන්නෙ ඇවිදින්නෙත් ආසයි රටවල් වලට ගිහින් එහෙම කරන්න.. ඔයා තමයි ආසවල් ඇති කරන්නෙ😂❤
@diludesilva6029
@diludesilva6029 Жыл бұрын
ඔයාලගේ අම්මා හරිම ෂෝක්..හරිම ආදරණීයයි...❤❤
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 9 ай бұрын
අම්මි තරුන කාලෙ හරිම ලස්සනට ඉන්න ඇති ......❤❤❤❤❤❤🎉🎉
@ashinethmini24
@ashinethmini24 Жыл бұрын
ශනු " පිස්සුද අනේ " කියන විදිහට මන් හරි ආසයි ❤ ඒක කියනවා ශෝක් 🤭❤
@DhanuriKulasekara-yz5iy
@DhanuriKulasekara-yz5iy Жыл бұрын
ශැඩෝගෙ විඩියෝ එක බලලා ශනූ අක්කිගෙ එක බලන්න ආවා විතරයි........💗❤️
@NilushikaMadanayaka-dg8kd
@NilushikaMadanayaka-dg8kd Жыл бұрын
මාත් අනේ😊😊
@sashiniishoda7381
@sashiniishoda7381 Жыл бұрын
මාරම Fun එකේ ඉන්න family එකක්....ඔයලා හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනි....ශනු අක්කි මේ වගේ ලස්සන වීඩියෝ ගොඩ ගොඩක් දාන්න ලැබේවා.....ආදරෙයි අක්කි හැමදාමත් ..... 😍💖
@buddhimasandamali8161
@buddhimasandamali8161 Жыл бұрын
අනේ ඔයාගෙ vlogs කවදාවත් දිග වැඩි නෑ ... 55ම දාන්න තිබුණනේ... ❤❤❤❤
@ajanthabandara8078
@ajanthabandara8078 9 ай бұрын
Beautiful vedio. Love you shanu. Your mom is very beautiful. She is a very lucky mother with 3 beautiful Roses and 2 beautiful rose buds❤❤❤❤❤❤❤❤❤
@Studyplane995
@Studyplane995 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ❤🎉 4:09
@nithapushpa5196
@nithapushpa5196 Жыл бұрын
අක්කට දාපු මේකප් එක superb ♥️♥️. Christmas වලට ලස්සන video ටිකක් දාන්න අක්කේ ❤❤❤
@bihanga248
@bihanga248 Жыл бұрын
අක්කි ඔය ගත කරන ජීවිතය හරිම වාසනාවන්තයි සහ විනොදකාමී 🤩 aunty ත් හරිම ලස්සනයි 😘💕. අක්කි නම් පුදුම talented චරිතයක් රගපාන්න , සිංදු කියන්න , නටන්න උපන් හපන් චරිතයක් කොටින්ම කිව්වොත් චරිතාංග නිළියක් .තව තවත් ඔය වගේ tours යන්න ලැබේවායි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🫂❤ සහ ඒ රටවල් වලට ගිහින් හොදට performance කරලා ඒ මිනිස්සුන්ගෙත් සිත් සතුටු කරලා එන්න ලැබේවා 🙏🤜🤛👏🖤 lv u soooo mch akkeee....😘💕
@englishwithsarathchandhra2254
@englishwithsarathchandhra2254 Жыл бұрын
❤❤❤
@chandimalakmali9577
@chandimalakmali9577 11 ай бұрын
Aththa...mona taran lucky da ? ❤❤❤❤
@keshisrilanka1425
@keshisrilanka1425 5 ай бұрын
extra hobby එකක් විදිහට ශනූගෙ videos බලන මම...😏💆🤭😘❤️ අනේ මන්දා අක්කි..මම මාර ආදරෙයි ඔයාගෙ මේ videos වලට...love you so much...❤
@BhagyaKalavila
@BhagyaKalavila Жыл бұрын
මම ආසම චරිතයක් ශනු... හරිම ලස්සනයි හරිම දක්ශයි හරිම බුද්ධිමත්... Thank You ශනු ඔයාට...❤️ මම වැඩ කරන ආයතනයේ Official Gold Sponsors Power Hands Plantation දායකත්වය ලබා දුන් මේ ප්‍රසංගයට සහභාගි වෙලා අපි හැමෝවම සතුටු කරාට... 🎉❤🤗
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
අම්මෝ දැන් නන් අක්කිගෙ ෆේවරිට් වෙලා තියෙන්නෙ බබල් ටී නේද .අම්මි එක්කන් අද යන්නෙ .හෙක්ටර් ඩයසුත් ඉන්නවා .අක්කිලාගෙ ක්‍රිස්මස් ව්ලොග් තුන බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්නේ ඊළඟ මාසේ.❤❤❤❤
@nadeeshaperera6171
@nadeeshaperera6171 Жыл бұрын
Akkige video eka iwara una gaman nangige video balana aya thawa innawada
@kalanikawijayaratne3167
@kalanikawijayaratne3167 11 ай бұрын
ආදරණීය ප්‍රාර්ථනා Sri Lankan ✈️ එකේදි බැලුවා . ලස්සනයි .
@nilrudesilva8944
@nilrudesilva8944 Жыл бұрын
Vlog එක දිග වෙන තරමට තමා අපි කැමති අප්පා ,,අලුත් එවා දානකම් බලගන ඉන්නේ ආසවෙන්
@LakmalNuwan
@LakmalNuwan Жыл бұрын
අනේ ශනූ vlog දිග උනාට කමක් නැ.කම්මැලි නැතුව බලන්න පුලුවන් අපිට.......❤
@SONALIWIJERATNA
@SONALIWIJERATNA Жыл бұрын
Vlog එක කොච්චර දිග වුනත් අපිට බලන්න පුලුවන් ඉතින් ❤❤ ආදරෙයි ශනූ ❤❤
@ireshakalhari5351
@ireshakalhari5351 Жыл бұрын
අපේ අයියා Qatar 🇶🇦 වල ඉන්නේ❤😊 අම්මා ලස්සන වෙලා
@7jayathilaka
@7jayathilaka Жыл бұрын
Aunty හරිම ලස්සනයි අනේ... ❤😊 So cute❤❤❤
@samanalihesanya1158
@samanalihesanya1158 Жыл бұрын
I love to watch your vlogs. All of them are superb😍💜️
@SheZ_TV_3
@SheZ_TV_3 Жыл бұрын
ක්‍රිශාර්යා බබා ගෙදර ආපු පලවෙනි දවසේ වීඩියෝ එක දිනක්ශි අක්කාගේ යූ ටියුබ් චැනල් එකෙන් 3 පාරට බලලා ඇවිත් ශනූ අක්කා ශෙශාද්‍රි අක්කාට මේකප් දාන වීඩියෝ එක දාන්න ගියා විතරයි මේක දැකලා මේ පැත්තට දුවගෙන ආවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ශනූ අක්කි හරිම ශෝයි අනේ ආදරෙයි ඔයාලගෙ family එකටම❤❤❤❤❤❤❤❤❤❤❤❤ time 11:52
@prabodashashi2102
@prabodashashi2102 Жыл бұрын
අක්කි රටකට යද්දි airport එකේ A to Z ๬ කියන්නකො .video එකක් ගේන්නකො
@binumenu4702
@binumenu4702 Жыл бұрын
කොවිචර බැලුවත් එපා වෙන්නැති ශනු ගේ videos❤
@ShalaniNathasha-b3k
@ShalaniNathasha-b3k Жыл бұрын
Aniwarenma
@rasaldd
@rasaldd Жыл бұрын
Ane මට අර song එක මතකයි, ඒකාලේ ඉදන් ඔයාව බලන් ඉන්නේ ඔයාගේ journey එක හරිම inspiring ශනු අක්කි ❤️ 😘 love you cuteeee😌💗
@sudharisamarasekara8793
@sudharisamarasekara8793 Жыл бұрын
Shadow ගේ video එක බලලා ආවා විතරයි.....අනාහ් මෙන්න මෙයත්...❤❤❤❤❤😊😊😊😊
@peaceRose
@peaceRose Жыл бұрын
Mrs Priyasad is such a sweet heart just like my mom … I really love all of you … stay blessed angel God bless you more ✨🙏🏻♥️🌹🤍🦋
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi Жыл бұрын
Bubble Tea Picco😩♥️
@Sheha9468
@Sheha9468 Жыл бұрын
Hi❤
@nalijay9461
@nalijay9461 Жыл бұрын
දිග වැඩි නෑ videos .. මම නම් ගොඩාක් ආසාවෙන් බලන්නේ .. ❤❤ ෂෝක් අනේ..❤ශනූ හරිම වාසනාවන්තයි..♥️♥️
@GanashaSadamali-zf9vg
@GanashaSadamali-zf9vg Жыл бұрын
ada vlog එක සුපිරි අනිත් vlog 2k විතර දෙන්න ඕනි ඉක්මනින්ම ape අම්මාත් ඔහොමයි කතා කරන්නෙ oyata budu sarnaii ❤️❤️😍😍👌😘😘
@NadeeshaDilhani-u7u
@NadeeshaDilhani-u7u Жыл бұрын
ශනුව ඇත්තටම දැකලා photo එකක් ගහන්න බලන් ඉන්න මම...😊❤
@kavyafer
@kavyafer Жыл бұрын
I was so stressed these days as i'm getting ready for my mid exams. Shanu you are such a therapeutic soul in this lil world. Every time i see your vlogs it makes me so happy. I don't know why. But i really enjoy watching that you live your dream life and do what you want. I wish you all the very best and thank you so much for being a stress reliever and a motivator for me.🥺💌
@himlijayarathne4627
@himlijayarathne4627 10 ай бұрын
Shanuu oya hari lassni ane man harima asai oyata❤️❤️❤️❤️❤️
@LalithWeerasiha-jf6me
@LalithWeerasiha-jf6me Жыл бұрын
තාත්තයි දුවයි.😎😎දිවිතුරා මතක් උනා
@vimukthisilva6480
@vimukthisilva6480 Жыл бұрын
shadow ge video 1 bluwa..ane oya vage sahodariyak htynm matath kyla hituna...love u shanuu❤❤. shadowge video aka shoi oyat hitya nisa...
@jayathusrimal1952
@jayathusrimal1952 Жыл бұрын
27:38 Dias & Diasගෙ නන්ගි හම්බුනාම.😂
@BirtniMax
@BirtniMax 5 ай бұрын
Api අවුරුදු 2ක් හිටියා qatar wala .ඉට පස්සෙ අපි ගියා මැලේසියා එතින් එහෙත් හොඳයි ❤🎉
@supunboraluwa3198
@supunboraluwa3198 Жыл бұрын
Obe adare ❤ Music - Sanjula himala 👊🏻 Shanu’s First song 😍
@vishubhagy3660
@vishubhagy3660 Жыл бұрын
20:14 මං දැක්කේ කවිදු අයියා එනවා වගේ 😁❤
@randikasrimalirupasingha653
@randikasrimalirupasingha653 Жыл бұрын
අපෙ අම්මාත් ඔහොමයි බස් එකෙ යද්දි කෝල් එනවට මං හරිම අකමැතියි අම්මා කෑගහන නිසා 😂😁
@m.dnadeesha1262
@m.dnadeesha1262 Жыл бұрын
නන්ගි මගේ මහත්තයා ඉන්නේ කටාර් වල. එයාත් ඔයා ගිය ගොඩාක් තැන් වල ගිහින් තියනවා. ආදරෙයි ගොඩාක් 🤗 😘🥰💞🌹❤️ පරිස්සමෙන් ඉන්න . 💋
@Babytavi
@Babytavi Жыл бұрын
අම්මි හුගක් ලස්සනයි දැන් 🥺❤️
@nirishinichandrika4791
@nirishinichandrika4791 Жыл бұрын
හැමදාමත් සතුටින් ඉන්න💓❤️🥰😍😘 adareyi akki ❤️❤️❤️
@lakshikamadhumali772
@lakshikamadhumali772 Жыл бұрын
විනාඩි 55 ම දාන්න අනේ ❤ අපිට වැඩි නෑ ❤ love u shanu ❤
@W.AkavinikaushlyaKavikrish
@W.AkavinikaushlyaKavikrish 11 ай бұрын
Atthatama akki man 1st time bubble tea use kala atthatama marama rahai thnk you so much akki ❤❤❤❤ adaraiii hamadamath
@NethminiPrasanga
@NethminiPrasanga Жыл бұрын
අනේ අක්කි video එක දිග උනාට කමක් නෑ එතකොට කම්මැලි නෑ මන් ගොඩක් ආසාවෙන් ඉන්නෙ ක්‍රිස්මස් එනකන් අනේ ලස්සන video එකක් අරන් එන්න 😘💕
@Paarokawshi
@Paarokawshi Жыл бұрын
😂😂😂😂 අනේ අපේ අම්මා වගේමයි ❤❤❤❤ cuteeeeeeee
@OshenNaveesha-gt4ps
@OshenNaveesha-gt4ps Жыл бұрын
අම්මිගේ කැ ගැහිල්ල 😂😂😍😍😍💕💕💕💕💕
@DiliniBiyagama
@DiliniBiyagama Жыл бұрын
Amma giya kale Kettu wela .katha wela hitiya.mata hithuna asanipaida kiyala. Dan harima lassanai. Eya tharuna kale harima lassaani neda shanu. TV Programm ekaka dammahama mama dakka. Harima hoda amma kenek. Lassana adaraniya duwala thun denek eyata labila thiyenawa. Budu saranai dennatama.
@madhushasewwandi8299
@madhushasewwandi8299 Жыл бұрын
ශනූ පැටියෝ කොහොමද අනේ ඔච්චර කන්න බඩේ ඉඩ හදාගන්නේ🤭 එන්න එන්න ඔයා ලස්සන වෙනවා ඔයාට මාරම අදරෙයි හැමදාම මේ වගේ සතුටින් ඉන්න....මම ඔයාගේ videos බලනවා ඒත් comments දාන්නෙ නැත්තේ ඔයාට කියවන්න time නැතුව ඇති කියලා...❤
@manelalwis6533
@manelalwis6533 11 ай бұрын
Oyanm marahodai ewagema shanu oyage wadema kana ekamai apitath asai ane ❤❤
@minos3496
@minos3496 Жыл бұрын
අනේ shanu දිග උනාට කමක් නැහැ videos. කම්මැලි නැතුව බලන්න පුළුවන් නිසා ❤❤❤
@madhiJayamaha-bz2zw
@madhiJayamaha-bz2zw Жыл бұрын
ඔයාගේ..first song එකට මාරම ආසයි අක්කි..අදටත්
@Reyah8989
@Reyah8989 Жыл бұрын
Its like a dream ur earning money and taking your mom in Aeroplane ✈️ where ever u go.. its satisfying 2 watch, coz ur mothers are really deserve this.. for all the sacrifice they did raising us..
@Travelwithshashi-yc6tm
@Travelwithshashi-yc6tm Жыл бұрын
ශනු මම ඔයාට වගේම ඔයාගෙ අක්කිලා දෙන්නටත් මාරම ආදරේ රසිකාවියක් ඒ වගේම සාරංග අයියයි ,දිනක්ශි අක්කයි තමයි මම ආසම කපල් එක . පොඩි දෙයක් කියන්නම් මොකුත් හිතන්න එපා ශනු සුදු නංගි ඔයාට ලස්සන අතට දිග නේල්ස් නෙවෙයි බබෝ . මම ගොඩාක් වෙලාවට දැකලා තියෙනවා ඔයා ගොඩක් වෙලාවට නේල්ස් ඩිසයින් කරන්නෙ මේ දැන් දාලා තියෙන ඩිසයින් එක වගෙ නේල්ස් නෙවෙයි ඔන්න තරහා වෙන්න එපා එහෙම කියුවට දිවිතුරා ඩ්‍රාමා එකේ ඇක්ටින් කරද්දි මම දැකලා තියෙනවා කරලා තිබුන නේල්ස් ඩිසයින් පට්ට ලස්සනයි ආදරෙයි ශනු ❤❤❤❤
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
Good luck Shanu & Amma! ❤💛
@sandunibandara4411
@sandunibandara4411 11 ай бұрын
Lassanai shanu volg eka ...... Be safe be happy ❤❤❤
@harshanisewwandi908
@harshanisewwandi908 Жыл бұрын
ශැඩෝගේ වීඩියෝ එක බලලා එද්දිම මේ වීඩියෝ එක දැක්කහම දැනුන සතුට 🥺🥺🥺😍
@softbank4635
@softbank4635 11 ай бұрын
ශනූගෙ හිනාව හරිම ලස්සනයි❤❤
@kavindikoshila
@kavindikoshila Жыл бұрын
අක්කගේ අම්මා ලස්සනයි ගොඩක් ❤😊
@sadunchathuranga1650
@sadunchathuranga1650 Жыл бұрын
Video danakan balan enne hemadama ❤harima lassanai shanu😊
@sulochanasonali3200
@sulochanasonali3200 Жыл бұрын
සතුටින් ඉන්න හැමදාම... ❤️❤️❤️❤️❤️😘😘
@DayaniSenevirathna-m3n
@DayaniSenevirathna-m3n Жыл бұрын
අම්මිනන් ෂොක් ආනෙ .. ❤❤love you Shanu....❤❤❤❤
@shenuwijewarna
@shenuwijewarna Жыл бұрын
ශනුට ආදරෙ අය කෝ බලන්න 🙉❤️‍🩹
@n.bandara4465
@n.bandara4465 10 ай бұрын
Ane ammige lassana❤
@user-hr1fl4kv2n
@user-hr1fl4kv2n Жыл бұрын
Sorry three sisters...your mother is soooooooo pretty....she is the prettiest...❤❤❤
@sewwandiwickramasinghe9304
@sewwandiwickramasinghe9304 Жыл бұрын
ඔයාගෙ vlog wala time එක කොච්චර දිග උනත් කමක් නෑ දාන්න අපි ආසාවෙන් බලන්නෙ ශනූ ... අදත් ලස්සනයි vlog එක ... ❤️❤️❤️❤️❤️
@BandaKorea
@BandaKorea Жыл бұрын
✈️ 7:36 මාත් ආසම දෙයක් තමයි 😊 30:39 Saffron නේද? මමනම් දැක්කා 😁😎❤️❤️
@sarajayasundaratv
@sarajayasundaratv Жыл бұрын
20:12 මං හිතුවෙ කවිදු අයියා එනවා කියලා😂
@sujomibasnayake7714
@sujomibasnayake7714 Жыл бұрын
Simple and beautiful Sri lankan Kajol ❤❤
@samanmaligamage9212
@samanmaligamage9212 6 ай бұрын
Oyatathawa hariyanna onne nangi. Sathutin inna. Oya oya inna widihata mama marama asai... ❤Harima nidahas jeewathayak. 😊
Visekari | Episode 28 - (2024-11-27) | ITN
20:19
ITN Sri Lanka
Рет қаралды 209 М.
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 24 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
මනාපේ | Manape | Vote - @Lochi
15:56
Lochi
Рет қаралды 1,4 МЛН
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН