3 Unexpected Signs Your Manifestation is Coming Your Way | මේ ලකුණු 3 ඔබට කැමති දෙය ලැබෙන බව කියයි.

  Рет қаралды 7,075

Life By Nilu

Life By Nilu

11 ай бұрын

3 Unexpected Signs Your Manifestation is Coming Your Way | මේ ලකුණු 3 ඔබට කැමති දෙය ලැබෙන බව කියයි.
If you want to use the law of attraction to manifest what you want in life but not sure if it's working then this is the video that will open you mind up to becoming more conscious about the universe and how the law of attraction actually work.
In this video I will share with you 3 unexpected signs to help you understand if what you are seeing, what you are learning, what you are experiencing is part of your manifestation.
Let me know how it goes in the comments below!
❤️ WELCOME to the Life by Nilu KZbin channel! Our mission is to connect as many people as possible through free yoga videos, Law of attraction and Meditation. We welcome all levels, all bodies, all genders, all souls! SUBSCRIBE to the channel and join our global movement! ❤️
#lawofattraction #sinhala

Пікірлер: 125
@samithakumara1982
@samithakumara1982 9 ай бұрын
මගේ ජීවිතේ ට ආපු හැම ප්‍රස්නයකටම මම දනාත්මකව මූන දුන්නා.මුදල් ප්‍රස්න ,නඩු ප්‍රශ්න ,සමාජේ මාව කොන් කරපු හැටි.රුපියල් 100ක්වත් මට ඉල්ලනකොට නොදුන් අය ,,හිටියා නමුත් මම මගේ හිතින් වැටුනේ නැ කවදාවත්.මට විශ්වය ඉන්නවා,ඒක මට දැන් දැනෙනවා .❤❤❤❤❤❤❤විශ්වයටත් ඔබ තුමියට ත්,ස්තූති වේවා ❤❤❤
@seethakalyani3896
@seethakalyani3896 9 ай бұрын
මිස් මම මේක බලමින් ඉන්නවිටම මට ඇරයුමක් ලැබුන මගෙ වියාපාරයට අත ඩෙන්න කැමති පාර්ශවයකින් Im soooo happy❤🎉
@LifeByNilu
@LifeByNilu 9 ай бұрын
🙂👏
@user-yu3pl2og7c
@user-yu3pl2og7c 11 ай бұрын
මට මේ තුනම වුනා.මං negative වුනා.අතට ගත්තු දේ කටේ දාගන්න පින නැති වෙලා ගියා මගෙ ඉවසීමක් නැතිකම නිසා.කලින් මේ දේ ගැන දැනගෙන හිටියනම් මං අද සතුටින්.ඒත් මං වැටෙන්නෙ නෑ.හැමදේම හරි යනවා කියලා මං දන්නවා ගොඩක් ඉක්මනින්.හැමදේම වෙන්නෙ හොඳට.මම මට ගොඩක් ආදරෙයි.මම ශක්තිමත්.මම සාර්ථකයි. Thank you..Thank you universe..
@user-zi3rp9sd4g
@user-zi3rp9sd4g 3 ай бұрын
මගේ ඡීවිතයේ නැතිවෙන හැම දෙයක්ම නැතිවෙලා ඉවරයි මගේ දරැවා පවා ඡීවිතය එපාම වෙලා ඉන්න වෙලාවක මේ වීඩියෝ එක දකින්න සැලැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️❤️
@dilruk19
@dilruk19 8 ай бұрын
යමක් නැතිවීම... අසාමාන්‍ය ආරාධනා ... නැතිවීමෙන් ඇතිවන සිතිවිලි වලක්වා ගෙන හොද සිතිවිලි ඇති කර ගැනීම ❤ ❤ ❤ 🎉🎉🎉🎉🎉🌼🌼🌼
@user-wz2hd9tp7x
@user-wz2hd9tp7x 11 ай бұрын
The Loss of Something Odd Requests Toughest Challenges ❤❤
@user-wz2hd9tp7x
@user-wz2hd9tp7x 11 ай бұрын
I know me seeing this is for a reason and I know this is definitely a confirmation that my manifestation will come through and I’m claiming it 🙏🙏💯💯
@Sagarika742
@Sagarika742 25 күн бұрын
ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ තුනම මගේ ජීවිතේට ආව අත් දැකීම්.ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මිස් ඔබ තුමියට❤❤❤❤❤❤
@seethakalyani3896
@seethakalyani3896 9 ай бұрын
අහිමි වීම් ,විවිද ඉල්ලීම් හෝ යෝජනා ,අබියෝග😊❤😊
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට දැනුවත් කිරීමට
@sandyathilakarathna9574
@sandyathilakarathna9574 2 ай бұрын
Thank you so much akkiyo.තෙරුවන් සරණයි!
@jayantharajarathna2795
@jayantharajarathna2795 9 ай бұрын
මම ශක්තිමත්ව හැම දෙයකටම මුහුණ දෙනවා ජය ලගටම ලගාවේගෙන එනවා විශ්ව දෙවියනේ ස්තුතියි ඔබටත් ජයවේවා 🌷
@Nalani277
@Nalani277 5 ай бұрын
විශ්ව මාතාවනි හදවතින් ම ස්තූති 💚❤❤❤❤
@SumanasenaAbeysinha-co2zw
@SumanasenaAbeysinha-co2zw 11 ай бұрын
The Universe is always conspiring in my favor . I claim that everything positive and miraculous is about to happen in my life. Thankyou Universe in advance for all the abundance of blessings, success and love
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 28 күн бұрын
බොහොම ස්තුතියි ජීවිතයේ සියුම් තැන් පැහැදිලි කරලා දීම පිලිබඳව
@dishnasrimali413
@dishnasrimali413 11 ай бұрын
විශ්වමාතවට අනේකවාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏 මිස් අපේ ජිවිත ආලෝකවත් කරන්න මේ වගේ පනිවිඩ ගේනවට ස්තුතිය ❤
@SrimathiMunasingheArachc-ez2qv
@SrimathiMunasingheArachc-ez2qv 11 ай бұрын
ඔබතුමියට ගොඩාක් ස්තුතිය මෙි දෙවල් කියලා දුන්නට ❤
@nihalkumara1053
@nihalkumara1053 9 ай бұрын
ස්තුතියි
@swaramiyuru-
@swaramiyuru- 9 ай бұрын
ඔබතුමියගේ වීඩියෝ එකක් දැක්කේ අදයි. ස්තූතියි විශ්ව මාතාවනි මේ සියලු කරුණු වටහා ගන්න ඉඩහසර සැලැස්සවාට 🙏🙏🙏
@indranipathiranage2253
@indranipathiranage2253 3 ай бұрын
Best Video.Thank you so much for sharing this video.🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@SenuBbh-xn9xb
@SenuBbh-xn9xb 2 ай бұрын
ඇත්තටම ස්තූතියි මිස් ලස්සනට පැහැදිලි කරලා දුන්නා ස්තූතියි විශ්ව මාතාවට ස්තුති ❤❤❤
@AjanthaJayalath-bm2qw
@AjanthaJayalath-bm2qw 8 ай бұрын
Thanks............very clearest explanation........ 🌹🌹🌹🌷🌷🌷💐💐💐
@kpfanssl
@kpfanssl 11 ай бұрын
This video came up to me on the perfect time! I was anxious about some changes that are coming to my way, but right now, I’m really ready and I got it! Thank you so much for sharing your knowledge
@suwarnamallika164
@suwarnamallika164 5 ай бұрын
ඔබතුමිය කියපු කාරණා සියල්ලම ඇත්ත මම ගොඩක් ඒ දේවල් අනුමත කරනවා ඔබතුමියටත් මාගේ විශ්වයටත් ස්තුතියි ස්තූතියි ස්තූතියි තෙරුවන් සරණයි
@dmanurakumaradisanayaka4843
@dmanurakumaradisanayaka4843 9 ай бұрын
Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe
@sandyajayasena3865
@sandyajayasena3865 10 ай бұрын
බොහෝම ස්තුතියි තෙරුවන් සරනයි 🙏🙏🙏
@sujeewaprasadani3731
@sujeewaprasadani3731 11 ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබතුමියට ත් විශ්ව මාතාවට ත්.
@ajithapriyadarshani565
@ajithapriyadarshani565 5 ай бұрын
ඔබ ව්ශ්වය ගැන කියලා දෙන හැමදේටම ස්තුති යි
@antonymadurawala
@antonymadurawala 11 ай бұрын
Thank you very much for your idea
@surimudalige8168
@surimudalige8168 11 ай бұрын
Loss of something, odd reqest,toughest challenges. Thank you ❤❤❤🥰
@thushariganga8297
@thushariganga8297 2 ай бұрын
ස්තුතියි 🙏🙏🙏
@maheshchinthaka2582
@maheshchinthaka2582 9 ай бұрын
thank you so much univars ❤akke math wisvaya gena godak wisvasa karanawa thanks akke 🙏❤️
@user-qo3wl8oy4w
@user-qo3wl8oy4w 9 ай бұрын
Thank you so much Universe. Thanks Nilu thanks for efforts for the guidance for our life.
@LifeByNilu
@LifeByNilu 9 ай бұрын
🙏🙂
@nishadiamarawansha
@nishadiamarawansha 5 ай бұрын
බොහොම ස්තූතී😍
@sureshwarnakulasuriya4749
@sureshwarnakulasuriya4749 11 ай бұрын
Yes I faced and I won ❤ Thank you univers ❤
@dinithinisa569
@dinithinisa569 5 ай бұрын
ගොඩක් ස්තූතියි
@user-be8vr6dn3u
@user-be8vr6dn3u 11 ай бұрын
This is so true. I'm a person who practices law of attraction and i have personally experienced what you have said. Loss of something, odd request and toughest challenges. When you accept the reality it's much easier to attract what you need . Thank you universe ,Thank you Nilusha for sharing your knowledge
@komari3067
@komari3067 3 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති මාගේ බලාපොරොත්තු ඉෂ්ට කරදුන් මේ උතුම් විශ්වයට ස්තුති ස්තූති ස්තුති🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NipunAbeysin
@NipunAbeysin 11 ай бұрын
thank you for this wonderful video. now I can trust manifesting without any dought with these signs. thank you for these reminders that our manifesting is closer than we think
@sunethrajayasinghe3603
@sunethrajayasinghe3603 11 ай бұрын
Thank you
@user-zi1pd2yv1i
@user-zi1pd2yv1i 2 ай бұрын
Thank you ❤
@user-vf2js5cf3z
@user-vf2js5cf3z Ай бұрын
🙏 ස්තුතියි ඔබට 🙏 ❤❤❤❤❤❤
@himalipriyadarshaniabewardhana
@himalipriyadarshaniabewardhana 11 ай бұрын
Thank you so much
@HarshaMalan-qz8lc
@HarshaMalan-qz8lc 3 ай бұрын
මාව සාර්ථක පුද්ගලයෙක් බවට පත්කළ මගේ විශ්ව මාතාවට මම අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි ❤❤
@manjula3308
@manjula3308 11 ай бұрын
Thankyou harima pahadily
@Supun_Silva
@Supun_Silva 11 ай бұрын
Anticipating the universe's winks! This video is a delightful reminder that the journey of manifestation is full of exciting surprises. The relatable points and enthusiastic explanations bring joy to the process. Thanks for sharing these heartwarming signs that our dreams are materializing!
@sunethmadumal5345
@sunethmadumal5345 17 күн бұрын
Thank you 🙏❤️
@chinthakahettiarachchi3221
@chinthakahettiarachchi3221 11 ай бұрын
thank you..
@malanisamarakoon9374
@malanisamarakoon9374 8 ай бұрын
Niyamai mis❤❤❤
@sajanaperera8845
@sajanaperera8845 11 ай бұрын
Thank you miss 🙏🏻 thank you Universe 🙏🏻
@nimalkarunarathna8260
@nimalkarunarathna8260 10 ай бұрын
Thanks
@luxhmidammalage4813
@luxhmidammalage4813 5 ай бұрын
Oba wiswaya gana kiyala Dena hamadetama sthuthi sthuthi sthuthi 🙏🙏🙏
@wasanaweerasinghe6220
@wasanaweerasinghe6220 11 ай бұрын
Very true...❤❤
@7PlanetsMusic
@7PlanetsMusic 11 ай бұрын
My manifestation is already on its way to be delivered to me I am grateful I am happy I am positive I am blessed I am so lucky. Thank you
@wasanagangankwicramasing-mr1qc
@wasanagangankwicramasing-mr1qc 11 ай бұрын
Thank u univers. Thank u madam.
@user-yo5kn7xo9k
@user-yo5kn7xo9k 5 күн бұрын
Thank you miss ❤❤❤ ❤❤❤ ❤❤❤
@dilaninisansala4012
@dilaninisansala4012 3 ай бұрын
මේ දවස්වල මන් මේ 3ම මුහුණ දෙනවා...හරිම කලකිරිමෙන් ඉන්නේ..ඒත් අවශ්‍යම මොහොතේදී ආදරණීය විශ්ව මාතාව මට මේ වීඩියෝ එක පෙන්නුම් කලා...මාගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤
@deepanirathnayaka3451
@deepanirathnayaka3451 Ай бұрын
❤ස්තූතියි ස්තූතියි ස්තූතියි
@APEdirisinghe
@APEdirisinghe Ай бұрын
Thanks univers ❤
@user-oj2gf1qf1f
@user-oj2gf1qf1f 4 ай бұрын
ස්තුතියි. මේක හරිම වටිනවා. ආයේ ඒ වැරැද්ද වෙන්නේ නෑ. මාත් ඒ වැරැද්ද කලා
@user-pc6lt9lo8l
@user-pc6lt9lo8l 4 ай бұрын
❤Thank you universe
@muthukumarawdc9061
@muthukumarawdc9061 11 ай бұрын
එල කිරි
@anomawalakulu3256
@anomawalakulu3256 7 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි
@NilukaShamali-in9cj
@NilukaShamali-in9cj Ай бұрын
Sthuthi miss,
@malicaperera1971
@malicaperera1971 11 ай бұрын
Athtamai mis kiyapu dewal.
@ldananjani4779
@ldananjani4779 10 ай бұрын
Thank you universe ❤💝🙏 Thank you❤ Angel 🥰
@user-qf5ff8kk1v
@user-qf5ff8kk1v 10 ай бұрын
Vishwaa mathawata sthuthi. Oba thumiyata bohoma stuthi. ❤❤❤mema upades labadenawata.😊😊😊
@deshanayomi2295
@deshanayomi2295 9 ай бұрын
I'm in 3rd stage ma'm thank you universe ❤
@SumanasenaAbeysinha-co2zw
@SumanasenaAbeysinha-co2zw 11 ай бұрын
Loss of Something, Odd request, toughest challenges
@user-kw2ou3py4c
@user-kw2ou3py4c 5 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
@D.V.Lucky3294
@D.V.Lucky3294 11 ай бұрын
The loss of Something Odd Request Thoughts Challenges...👍🌎❤🙏
@nilakshikashalani6312
@nilakshikashalani6312 15 күн бұрын
Oya okkoma tika mata una miss.
@thilankavimukthimudalige5130
@thilankavimukthimudalige5130 11 ай бұрын
👍
@padmabandu77
@padmabandu77 11 ай бұрын
Thank you universe for allowing me the time to grow, heal, and prepare for my biggest dreams to come true. I know that we will all achieve great things, and be the best version of ourselves and be surrounded by love, positivity, and genuine support along the way. Sending love to everyone
@dayanikathriarachchi8299
@dayanikathriarachchi8299 11 ай бұрын
Thanks a lot. ❤
@iw-mr6sh
@iw-mr6sh 9 ай бұрын
Thank you .I appreciate your teachings .🌹👌❤️👍
@rathnasiliwinitha2505
@rathnasiliwinitha2505 3 ай бұрын
Mama kisima deyakata nosalena kenek ona abiyogayak.baraganeeme sakthiya laba dun viswa mathawata aneeka warayak stuti stuti stuti ❤❤❤❤❤
@ShiroMissExcellentvideo-ot2zs
@ShiroMissExcellentvideo-ot2zs 11 ай бұрын
Loss of something Odd request Toughest challenges
@Vidusaubhagya
@Vidusaubhagya 11 ай бұрын
❤️🙏😍
@viharshagimhani1099
@viharshagimhani1099 11 ай бұрын
Loss of something,Odd request,Toughest challenges
@TishArtandNature-yl9sw
@TishArtandNature-yl9sw Ай бұрын
Sthuthi
@chathuridilhani8710
@chathuridilhani8710 5 ай бұрын
Obete wageme wishweyetat aneka wareyak sthuthi
@lakminirenu4617
@lakminirenu4617 10 ай бұрын
💛💛💛
@PreethiSamanthi-hb3ex
@PreethiSamanthi-hb3ex 11 ай бұрын
❤❤❤❤
@thilinichathurika1980
@thilinichathurika1980 10 ай бұрын
Vishwayata isthuthi wantha wewa mata oyawa munagassuwata oyatath godak isthuthi
@chathurikajayamali2000
@chathurikajayamali2000 11 ай бұрын
Me hema karanayakma aththak vishwa yata sthuthi wantha wewa
@dulipchamindakalahepathira5285
@dulipchamindakalahepathira5285 6 ай бұрын
❤❤❤
@user-gd3tt3bf1p
@user-gd3tt3bf1p Ай бұрын
😂මමමේ වෙලාවෙ දරුණු අභියෝග වලට මුහුනදෙමින් ඉන්න කෙනෙක් ඒවා ඉවසමින් මගේ අරමුනු ඉෂ්ඨ කරගැනීමට විශ්වමාතාවගේ පිහිටලැබෙනබව මට විශ්වාසයි
@user-le7ms3ou6l
@user-le7ms3ou6l 4 күн бұрын
❤️👍
@manoridaladawatte2355
@manoridaladawatte2355 3 ай бұрын
Mata me kiyana vidiyatama jeevithe nethi una wage deyak una.muladi mama siyallama rina waadiwa hithuwa.den mata siyalla theruna .wishwa maathawata sthuthi.den mama dathutin siyalla bara gannawa.
@dinarukonara4692
@dinarukonara4692 2 ай бұрын
Mata mewata muna denna wela thiyanawa isthuthiiiiii oyata therum kalata
@inokapriyadarshani8511
@inokapriyadarshani8511 5 ай бұрын
Miss mage විවාහ ජීවිතේ අසාර්ථක yi. Mama low of attraction hodata karana kenek. Dan mata hoda පුද්ගලයකු ලැබිල thiyanawa . Eya mata hama dema දෙනවා . Meka mama karana waradi wadakda.
@prasannaupanalaka3337
@prasannaupanalaka3337 2 ай бұрын
Math me kiyana step wala inne ammo welawata dakke iwaseema nathima wenawa welawakata jiweethe harwana thanakata awith ath mara badaka wagayak nawaththanna hadanawa thanks 🙏🙏 mother universe and oba thumeeta
@pathirana90
@pathirana90 11 ай бұрын
මිස් කියපු ආත්මිය ශක්තිය මරන්න බැරි උනාට එක නැති කරලාඅ දාන්න පුලුවන් .( නිවන ) කෙලෙස් දුරු කිරිම 😊❤️🙏
@sandyakumari8572
@sandyakumari8572 10 ай бұрын
Wiswa matawata Aneka warayak stti
@premakulathilaka950
@premakulathilaka950 9 ай бұрын
❤❤❤❤❤❤❤
@ranjithkatugampala5579
@ranjithkatugampala5579 11 ай бұрын
I live in Canada, how can I contact you
@nilankaweerasinghe4500
@nilankaweerasinghe4500 10 ай бұрын
ඔව්, කරුණු 3ම නිවැරදි....... යමෙක් මේවා ගැන භක්තිමත් වන තරමට.... ඒ වා ඔහුට හෝ ඇයට බලපානවා........
@pifernandofernando8731
@pifernandofernando8731 21 күн бұрын
Mara parcel 1k awa Aith ayage keema Ahala mama Dilivery 1ka baragaththe neha
@jayantiraj5784
@jayantiraj5784 9 ай бұрын
Ma syallkma tawallt vissyata iistuty
@nkul_zen
@nkul_zen 10 ай бұрын
මිස් කියන විදිහට අපි හරි විදිහට low of attraction පාවිච්චි කරොත් අපි ඇත්තටම ආදරය කරන කෙනාව ආකර්ෂණය කරගන්න පුළුවන් ද? දැන් ඉන්න තත්වය කොයිවගේ උනත්?
@LifeByNilu
@LifeByNilu 10 ай бұрын
ඔව්. ඔයා මේ දේවල් හරියටම කරනවානම් ඒක කරන්න පුළුවන්. මේ video එකත් බලන්න. kzbin.info/www/bejne/i4mzlYZ3iq6GaLc
@shyamsliedasanayakedasanay7741
@shyamsliedasanayakedasanay7741 4 ай бұрын
මම මේ විශ්ව ආකර්ශනය ගැන දන්නෙ නැති දවස්වල මට වෙන්ඩ තියෙන හැමදේම උනා. රට හිටියට සතපහක් ඉතුරු කර ගන්ඩ බැරි. අන්තිමට රස්සාව නැති උනා වීසා එක නැති උනා. දැන් තවත් දේවල් වෙයිද. ඇත්තටම දැන ගන්ඩයි අහන්නෙ.
@LifeByNilu
@LifeByNilu 4 ай бұрын
ඔයා ඔය විදිහට දිගටම හිතුවොත් ඔයාට ඔයවගේ දේවල්ම දිගින් දිගටම සිද්ධ වෙයි. සැක කරන එක නවත්වන්න. පුළුවන් තරම් "මගේ ජීවිතයේ හොදම දේවල් විතරක් සිද්ධ වෙන බව මට විශ්වාසයි" මේ විදිහට හිතන්න. මේ channel එකේ තියෙන videos මුල ඉදලම බලන්න.🙂
@SithminiHiru00-sc1tm
@SithminiHiru00-sc1tm 11 ай бұрын
Apita hoda adarayak labila thiyanawa nm ee kena wenuwen e adare wenuwen LOA pawichchi karanna puluwan needa ane plz reply
@LifeByNilu
@LifeByNilu 11 ай бұрын
oyage jeewithaye inna aya gana oyatath hithanna puluwan. namuth eyage jeewithaya nirmanaya karana eke sampoorna wagakeema thiyenne eyata.🙂
@SithminiHiru00-sc1tm
@SithminiHiru00-sc1tm 11 ай бұрын
@@LifeByNilu e kiyanne miss eyath me adare wenuwen kapakirim karanawa nm positive vibrations thiyanawa nm mamath e dewal karanawa nm apita puluwan needa apita oone adare attract karagnna
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 3,1 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
ПИЩЕВОЙ ВАНДАЛ НАКАЗАН
0:20
МАКАРОН
Рет қаралды 2,4 МЛН
IQ Level: 10000
0:10
Younes Zarou
Рет қаралды 6 МЛН
貓咪 小鬼當家🎮🔫🚑 #aicat #shorts #cute
0:41
Cat Cat Cat
Рет қаралды 27 МЛН
Арбузорезка 🍉
0:42
Сан Тан
Рет қаралды 1,7 МЛН
KARMA AT SCHOOL 🏫 Stop time
0:32
dednahype
Рет қаралды 37 МЛН