මුදල් ආකර්ෂණය වෙන මැජික් එක . MONEY WILL CHASE YOU. Do This Daily.

  Рет қаралды 13,283

Life By Nilu

Life By Nilu

8 ай бұрын

MONEY WILL CHASE YOU. Do This Daily. මුදල් ආකර්ෂණය වෙන මැජික් එක . #loa #sinhala #money
Stop chasing money! Money will chase YOU when you do the techniques in this video
❤️ WELCOME to the Life by Nilu KZbin channel! Our mission is to connect as many people as possible through free yoga videos, the Law of attraction, Self-development, and Meditation. We welcome all levels, all bodies, all genders, all souls! SUBSCRIBE to the channel and join our global movement! ❤️
#lawofattraction
#loa
#sinhala

Пікірлер: 331
@premakulathilaka950
@premakulathilaka950 8 ай бұрын
මට හැම වෙලාවෙම ඕනවටත් වඩා මුදල් තියනව (මේක ඇත්තමයි හොදේ😊)❤❤❤❤❤...
@SumithraPeiris-yi2qw
@SumithraPeiris-yi2qw 7 ай бұрын
හරිම සතුටුයි .මට ඔයා ගැන ඇත්තටම ..🎉🎉😊😊😊😊
@sarojinitennekoon7144
@sarojinitennekoon7144 4 ай бұрын
​@@SumithraPeiris-yi2qw😮😮😮😮😅😅😅hjuùùjìi
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 4 ай бұрын
Matath mudal tikak denavada ethakota oyata thavath lebenava sthuthi mudal vishvayata bohomath sthuthi 🪷🪷🪷🙏🙏❤️❤️❤️
@nipunarandeer78
@nipunarandeer78 8 ай бұрын
මම කෝටි 3 කට අධික ලොතරැයි ජයග්‍රහණයක් ලබා ගත්තෙත් විශ්ව මාතාව නිසා. Thank you universe. I LOVE YOU SO MUCH ❤
@jayanisamanthika4899
@jayanisamanthika4899 8 ай бұрын
මට හැමදාම හැමවිදියටම මුදල් ගලාගෙන එනවා.මගෙ ජීවිතේට සල්ලි ඕනාවටත් වඩා තියනවා ...Thank you universe Thank you Thank you and my sister ❤❤❤
@NathaliNathali-zz2gy
@NathaliNathali-zz2gy 8 ай бұрын
මට අවශ්‍ය සියලුම දේවල් ගන්න ඇති තරම් මුදල් තියෙනවා .මුදල් මාව හොයාගෙන එනවා ස්තුති විශ්ව මාතාවට
@juipiter_x
@juipiter_x 8 ай бұрын
අපේ සාර්ථකත්වයට උදව් කරන ඔබ තුමිය බලාපොරොත්තු වෙන සියලු සාර්ථකත්වය ඉතාමත්ම ඉක්මනින්ම ලගා වෙන බව මට විශ්වාසයි. ස්තුතියි. 🙏🙏🙏
@NadeekaLakmali-xg4tx
@NadeekaLakmali-xg4tx 7 ай бұрын
අනේ ඇත්තමයි.මම කැමති දේවල් හැම වෙලාවෙම ඔිනවටත් වඩා තියෙනවා .ඒ සියලු දේවල් මට ලබා දෙන විශ්ව මාතාවට ත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .
@sharmiladilrukshi
@sharmiladilrukshi 3 ай бұрын
මට හැම වෙලාවෙම මට ඕනෑවටත් වඩා සල්ලි තියෙනවා .විශ්ව මාතාවට ස්තුති❤️❤️❤️
@ayomanirmali9113
@ayomanirmali9113 8 ай бұрын
මට හැම වෙලාවෙම ඕනාවටත් වඩා මුදල් තියෙනවා.මම කඩයක් කරන්නේ.මට නිතරම මුදල් ආකර්ෂණය වෙනවා.විශ්වයට ස්තූතියි 🙏❤️❤️
@manelkanthi150
@manelkanthi150 6 ай бұрын
මට ඕනවටත් වඩා මුදල් තියෙනවා... ස්තූතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
@malanijayalathihalagedara5728
@malanijayalathihalagedara5728 8 ай бұрын
මගේ ළඟ මුදල් නිතරම ඕනෑවටත් වඩා තිබෙනව💰 මගේ ළඟට නිතරම මුදල් ගලාගෙන එනවා 💰💰💰 ආදරණීය විශ්වයට බොහෝම ස්තූතියි 🙏
@jayawarunikanchana5190
@jayawarunikanchana5190 8 ай бұрын
I always have more than enough....!!
@kudagamaks8493
@kudagamaks8493 3 ай бұрын
ඕනම වියදමක් කරන්න පුලුවන් තරම් මුදල් මට තිබෙනව ..ස්තූතියි විශ්වයේ සියළු යහපත් ශක්තීන්ගේ බලය මට ලැබෙනව ට..🙏
@user-xu1eq7uk2c
@user-xu1eq7uk2c 8 ай бұрын
මට මුදල් බොහෝ තියනවා 🙏🙏🙏විශ්ව මාතාවට ස්තුතියි
@indusugathadasa9978
@indusugathadasa9978 6 ай бұрын
මට හැම වෙලාවෙම ඕනෑවටත් වඩා තියනව..මට සියල්ල ලබා දුන් විශ්ව මාතාවටත් ඔබතුමියටත් අනේක වාරයක් ස්තූතියි..ස්තූතියි..ස්තූතියි...🎉🎉🎉
@darsanawijesuriya4018
@darsanawijesuriya4018 7 ай бұрын
මට ඕනවටත් වඩා මුදල් තියනව.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී 😍😍😍
@niroshanidhamayathi323
@niroshanidhamayathi323 7 ай бұрын
මට හැම වෙලාවෙම ඔනැවටත් වඩා තියෙනව මට අවස්‍ය් ප්‍ර්මානෙටත් වඩ මුදල් තියෙනව ගලාගෙන එනව 🙏🙏🙏❤❤🦋🦋🦋🦋ආදර විස්වයට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏
@user-yb1up1ft9p
@user-yb1up1ft9p 7 ай бұрын
මම දැන් කෝටිපතිනියක් ❤❤ මාව කෝටිපතිනියක් කරපු මේ විශ්වය ට ගොඩක් ස්තුතියි ❤❤❤
@jayamahabandara7672
@jayamahabandara7672 8 ай бұрын
,, ගොඩක් වටිනවා මිස් ගොඩක් ස්තුතියි
@Tharu952
@Tharu952 Ай бұрын
මට අවශ්‍ය මුදල් ඕනාවටත් වඩා මා හට තියෙනවා,විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !!!
@dubaicenter8664
@dubaicenter8664 8 ай бұрын
මට වියදම් කරන්න ඕනවටත් වඩා මුදල් තියෙනව. මුදල් ගලා ගෙන එනව. ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@shanthapriya4780
@shanthapriya4780 8 ай бұрын
I always have more then enough මේ වාක්‍ය මම දිනකට සෑහෙන වතාවක් කියනවා ඒක නිසා මගේ ලග කවදාවත් මුදල් හිග වෙන්නෙ නැහැ විශ්වයට ස්තූතියි 💯⭐🌠🌟🦋❤️💜️🙏
@NiroshaShamali-pk7pc
@NiroshaShamali-pk7pc 17 күн бұрын
මට හැමවෙලාවේම ඕනෑවටත් වඩා මුදල් තියෙනවා,,,,විශ්වයට හදවතින්ම ස්තූතියි වන්ත වෙමි,🙏🙏🙏
@ChamindaWeerawansha
@ChamindaWeerawansha 28 күн бұрын
මට අවශ්‍ය තරම් මුදල් තියෙනවා .මුදල් මට නිතරම ආකර්ශනය වෙනවා. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති
@priyanperera6647
@priyanperera6647 8 ай бұрын
Thank You Great Explanation🎉
@KSgifts96_
@KSgifts96_ 7 ай бұрын
විශ්වයට ස්තූතියි ❤
@sunildias5179
@sunildias5179 8 ай бұрын
Thank you for your advices .thank you,universe .
@shashidesilva5828
@shashidesilva5828 5 ай бұрын
Thank you very much for your explanation Nilu❤ I always have more than enough.
@jayanthathunga6864
@jayanthathunga6864 8 ай бұрын
ස්තුති ඔබට 🙏🙏🙏🙏🙏🙏❤❤❤
@dcfernando7268
@dcfernando7268 2 ай бұрын
100% Genuine Ms. Tnx **********
@natures693
@natures693 7 ай бұрын
ස්තුතියි නිලූ. නොදන්න ගොඩක් දේ පැහැදිලි වුණා.💐💐💐
@priyanthigunarathna8032
@priyanthigunarathna8032 7 ай бұрын
වටිනා අදහස් ටිකක්.
@herukaaweso2510
@herukaaweso2510 8 ай бұрын
I always have more than enough. Thank you.
@veenanisha478
@veenanisha478 7 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාටත්. ඔබගේ අත් දැකීම බෙදා ගත්ත ට. 🙏🩷
@usporttv1382
@usporttv1382 8 ай бұрын
Thank you univers...Thank you money...Thank you my Dardy Anjals..And. Thank you sister..God bless you..!!!
@pabarasamanuri3301
@pabarasamanuri3301 8 ай бұрын
Thank you very much 🙏
@sanjeewapradeep6578
@sanjeewapradeep6578 8 ай бұрын
godak thanks me deval kiyala dunnata ❤
@achaladesilva6132
@achaladesilva6132 8 ай бұрын
I always have more than enough ❤❤ Thank you universe ❤️ Thank you miss ❤️
@ThishaniPavithra
@ThishaniPavithra 8 ай бұрын
Thankyou universe ,thankyou money💜️.nilu akki thankyou you too..... I ALWAYS HAVE MORE THAN ENOUGH 💰
@nishanijayaweera9796
@nishanijayaweera9796 7 ай бұрын
මට හැමැවෙලේම මුදල් ආකර්ෂණය වනවා..... 🙏🙏🙏ස්තුතියි විශ්ව මාතාවට 🙏🙏🙏
@user-tz2es8xs8k
@user-tz2es8xs8k 8 ай бұрын
Madam thank you.oya karana sewayata ona thumiyageth pathum a.....akarayatama itu weva.matath athiwenna uthuranna ,gannan karanna nari thama mudal,mata thiyanawa,akarsanaya wenawa.me wadasatahana nalana siyalu denatath nonalana siyaluma denatath a.....akarayatama mudal akarsanaya weva.me sadaha apita magazine penwan oba thumiyatath odanala oda sakthiya ,sahirya labewa .ona thumiyata niduk nirogi dirgausa labewa. Bs dalada samidu pihitai. Wiswa dathun wahanseruwanwali maha samudu pohitai❤❤❤❤❤
@lilanikumari6982
@lilanikumari6982 8 ай бұрын
" I always have more than enough " ස්තුතියි විශ්ව මාතාවට මට මෙය දැනගැනීමට සැලැස්සූවට🙏 ස්තුතියි ඔබටත් අපිට මේ වගේ වටිනා ස්විච් වර්ඩ් එකක් කියලා දුන්නාට. 🙏
@d.h313
@d.h313 6 ай бұрын
I got lots of money, ❤ thank you Universa❤
@shiromiianka1990
@shiromiianka1990 7 ай бұрын
ඇත්ත මට ඕනවට ත් වඩා මුදල් තියෙන වා.විශ්වයට ස්තුතියි
@jayanthiPushpakumari-kc3qt
@jayanthiPushpakumari-kc3qt Ай бұрын
මට මුදල් අවශ්‍ය ප්‍රරමානයටත් වඩා තියනවා. විශ්ව මාතාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏
@chamilapriyadarshani3126
@chamilapriyadarshani3126 5 ай бұрын
මට ඕනතරම් මුදල් තියෙනව මට මගේ ජීවිතේ ඕන දෙයක් කරන්න මට මුදල් ගලාගන එනව දැන් මන් ගොඩාක් සතුටින් මට ඕනවටත් වඩා මුදල් තියෙනව thenk you universe thenk you thenk you universe thenk you 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dhathuwandana4620
@dhathuwandana4620 5 ай бұрын
"I always have more than enough" Thank you universe! Thank you universe! Thank you universe!
@juipiter_x
@juipiter_x 8 ай бұрын
මට හැමවෙලාවෙම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තියෙනවා. මට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මුදල් තියෙනවා. 🙂❤❤❤
@chathuridilhani8710
@chathuridilhani8710 6 ай бұрын
Mata awashya prema eyatath wada mudal thinewa.sththuthi mage wishwe maniyante aneke wareyak sthuthi.. Oyata th sthuthi godak miss
@sahaniyapa6574
@sahaniyapa6574 6 ай бұрын
ස්තුතිය 🙏🙏🙏❤
@sankhapanikarunasekara1269
@sankhapanikarunasekara1269 7 ай бұрын
I am a money magnet. I always have more than enough. Thank you Universe. Thank you Nilusha miss 🙏🧡
@nadeekadharmadasa6879
@nadeekadharmadasa6879 8 ай бұрын
I always have more than enough... Thank you..
@kumaridehigama4293
@kumaridehigama4293 8 ай бұрын
Thanks alot 🙏🌹🌹🌹 I Always Have More Than Enough ,
@dinuperera537
@dinuperera537 8 ай бұрын
මට හැමදාම මුදල් ගලගෙන එන්වා ස්තූතිය විශ්වයට අනේකවාරයක්
@nirupawasanthi4438
@nirupawasanthi4438 2 ай бұрын
මට හැම වෙලා වෙම මුදල් ඔනවටත් වඩා තියෙනවා ස්තුතියී !ස්තුතියී !ස්තුතියී ! ❤️❤️❤️
@user-mm2hh5ec2e
@user-mm2hh5ec2e 8 ай бұрын
I always have more than enough. Thank you universe❤
@sunethrajayasinghe3603
@sunethrajayasinghe3603 8 ай бұрын
Thank you duwa❤
@shiromadias8694
@shiromadias8694 8 ай бұрын
I Always Have More Than Enough ❤❤❤❤❤
@neethahettiarachchi9040
@neethahettiarachchi9040 4 ай бұрын
I always have more than enough money . Thank you teacher . Thank univerc .
@kumaridehigama4293
@kumaridehigama4293 4 ай бұрын
Thank you so much 👌👍🌹 I always have more than Enough,👍👌🙏🌹 thanks you Universe 🙏
@sankhapanikarunasekara1269
@sankhapanikarunasekara1269 8 ай бұрын
I am abundant. I have more money than enough... it's so true. Thank you Mother Universe 🧡🙏 Thank you Thank you Thank you
@vitharanachami4001
@vitharanachami4001 8 ай бұрын
Thank you 💐
@prasadinisenevirathne3940
@prasadinisenevirathne3940 2 ай бұрын
Thank you miss universe and thank you..❤
@nilukshipriyalanka7878
@nilukshipriyalanka7878 Ай бұрын
මට hema වෙලාවෙම අවශ්‍ය ප්‍රමාණයtath wediya thiyenawa බොහොම ස්තූතියි මිස්
@padmabandu77
@padmabandu77 8 ай бұрын
Thank you Universe
@user-wz2hd9tp7x
@user-wz2hd9tp7x 8 ай бұрын
I spend money vibrationally I appreciate what I have. Thank you🙏
@mallikayaparathne7025
@mallikayaparathne7025 2 ай бұрын
I always have more than ENOUGH 🤗🤗🤗🤗 Thank you very much 💕 MOTHER UNIVERSE 🙏🙏🙏
@indikadamayanthi1496
@indikadamayanthi1496 8 ай бұрын
Thank you🧡 so much❤️🙏🙏🙏
@shiromekularathne1555
@shiromekularathne1555 8 ай бұрын
මට හැමවෙලාවෙම අවශ්‍ය ප්‍රමානයටත් වඩා මුදල් තියනවා .මේක ඇත්තමයි. ස්තුතියි ස්තුතියි ස්තුතියි ! ආදරණීය විශ්වයට මෙන්ම ඔබ තුමියට ත් ❤❤❤
@piyasiliranasingha6596
@piyasiliranasingha6596 2 ай бұрын
❤මට අවශ්‍ය සියලු දෙයක්ම ගන්න මුදල් ඔනවටත් වඩා තියෙනවා ❤❤
@suwarnamallika164
@suwarnamallika164 5 ай бұрын
මට ඕන වෙලාවකට මුදල් තියෙනවා මාගේ විශ්වයට ස්තුතියි ස්තූතියි ස්තූතියි
@padmabandu77
@padmabandu77 8 ай бұрын
I always have more than enough❤❤
@sandyakumari7862
@sandyakumari7862 8 ай бұрын
මට හැම වෙලාවෙම ඕනෑවටත් වඩා මුදල් තියෙනවා. ස්තුතියි විශ්වය ස්තුතියි ස්තුතියි ඔබතුමියටත් ස්තුතියි
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 7 ай бұрын
මගේ ජිවිතයට ඕනෑවටත් වඩා මුදල් ගලා ගෙන එනවා ස්තුතී විශ්ව මාතාවට......
@sulakshanapurni2210
@sulakshanapurni2210 4 ай бұрын
❤ thank you so much
@devihansani5983
@devihansani5983 6 ай бұрын
❤❤❤❤❤ මට හැම වෙලාවෙම ඔනවටත් වඩා මුදල් තියනවා .ස්තුතියි ස්තුතියි ස්තුතියි .
@user-vg1vr8qg1v
@user-vg1vr8qg1v 7 ай бұрын
මට හැම වෙලාවෙම ඔිනවටත් වඩා තියනවා.විශ්ව මාතාවට ස්තුතියි
@ramyalathakumari5715
@ramyalathakumari5715 8 ай бұрын
මට හැමවෙිලාවෙිමඅවෂ්‍ය ප්‍රමානයට වඩා මුදල් තියනවා ස්තුතියි විශ්ව මැනියන්ට 🙏🦋
@kalyaniabeywickrama7941
@kalyaniabeywickrama7941 7 ай бұрын
I always have more than enough. Thank you universe.
@Herathathula
@Herathathula 2 ай бұрын
This is excellent idea. I believe this. Thank u so much. U are welcome to my world. Thank s again. Meet u soon😅😮😢
@dushyanthiekarunaratne6435
@dushyanthiekarunaratne6435 7 ай бұрын
I always have more than enough. Thank you universe
@user-cw5mz6tc2t
@user-cw5mz6tc2t 7 ай бұрын
මට හැම වෙලාවෙම ඕනවටත් වඩා මුදල් තියෙනවා..සතුටින් ඉන්නවා ❤❤❤❤❤ විශ්වයට අනේකවාරයක් ස්තූතියි
@maheshnishan8582
@maheshnishan8582 8 ай бұрын
Thanx.. Meka suwar.. Bs❤❤😊😊
@nilminifernando9924
@nilminifernando9924 11 күн бұрын
I always have more than enough ,thank you
@D.V.Lucky3294
@D.V.Lucky3294 8 ай бұрын
I am abundant..💰 Today I welcome 🙏 money 💷 in to my life. Money flows 💴💵 to me in expected and unexpected ways. 👍 I am a prosperity magnet..🙏🙏🙏 I always have more than enough 🙏🙏🙏 I always have more than enough 🙏🙏🙏 I always have more than enough...And Thank you Universe 🌎 for giving me everything I need...🙏🙏🙏🙏
@MrPieLk
@MrPieLk 8 ай бұрын
I appriciate everything that I have I always Have more than enough🥰
@user-wz2hd9tp7x
@user-wz2hd9tp7x 8 ай бұрын
I always have more than enough I always have more than enough I always have more than enough ❤❤❤
@niranjalarajapaksha7754
@niranjalarajapaksha7754 8 ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤
@nishanthiabeywardena5321
@nishanthiabeywardena5321 7 ай бұрын
I always have more than enough money. Thank you Universe 🙏🙏🙏🌹
@malachandani-qz5go
@malachandani-qz5go 8 ай бұрын
You are Very Beautiful ! .. Thank You ! ... I always have more than enough ! ...
@surangiwithlife
@surangiwithlife 8 ай бұрын
thank you ❤❤❤❤
@malanihemachandra8073
@malanihemachandra8073 7 ай бұрын
Wishwa mathawata mage namaskaraya wewa .stutiiy wewa 🎉🎉🎉🎉❤❤❤❤.🙏🙏🙏🙏
@InduChamri-go1zn
@InduChamri-go1zn 8 ай бұрын
Thsnk you so much
@sharikaroshini9121
@sharikaroshini9121 Ай бұрын
I always have more than enough ❤❤❤ Thank you mother universe ❤❤❤🙏🙏🙏🙏🙏
@sunilperera7645
@sunilperera7645 8 ай бұрын
I always have more than enough ❤
@maleehansika888
@maleehansika888 8 ай бұрын
I always have more then enough ..❤🙏
@inokaruvini5120
@inokaruvini5120 8 ай бұрын
I always have more than enough ❤❤❤❤
@nuwanhettiarachchige6379
@nuwanhettiarachchige6379 2 ай бұрын
මට ඕනෑවටත් වඩා තියෙනවා.ඔබට ස්තුති !විශ්ව මෑණියන්ට ස්තුති !ස්තුති !ස්තුති !
@sumudurandima7613
@sumudurandima7613 8 ай бұрын
මට ඉතිරෙන්න 💰 ලබාදුන් මගේ ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🙏🙏🙏 ස්තුතියි සොයුරිය ❤
@nishanthikangara58
@nishanthikangara58 4 ай бұрын
මට හැමවෙලේම වියදම් කරන්න ඕනැවටත් වඩා සල්ලි තියෙනවා විශ්ව මාතාව ට ස්තූති යි ❤❤❤❤
@NeelJayasekara
@NeelJayasekara 4 ай бұрын
I Allways have more than enough..wishwa maathawata sthuthi wewa!
@MaheshaPriyanthi-ll6if
@MaheshaPriyanthi-ll6if 22 күн бұрын
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි. මට ඕනවට වැඩ මුදල් තියෙනවා
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 34 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 41 МЛН
ඔබේ මොළයේ තර්මොස්ටට් එක වෙනස් කරන්න | ඔබ සිතන දේ පමණමයි ඉෂ්ට වන්නේ.🧠 🌟Dileepa Wanniarachchi
15:57
Inside Out Babies (Inside Out Animation)
0:21
FASH
Рет қаралды 17 МЛН
Would you recognize your soul mate by smell?
0:14
Den Done It
Рет қаралды 19 МЛН