රුපියල් 30ට ෆාම් එකෙන් ගේන බිත්තරයක් රු350ට විකුණන ශලිනි | Homemade Egg Incubator - Salini Lakmali

  Рет қаралды 280,991

Nilame

Nilame

3 жыл бұрын

කිසිම ගේමක් නැතුව බිත්තරෙකින් 350ක් හොයන විදිය බිත්තර 50ක් 60ක් වික්කම ගෙදර කෑම වියදම් කවර්
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Пікірлер: 328
@vishankellapatha
@vishankellapatha 3 жыл бұрын
බිත්තරයක් 30ට ගෙනැල්ලා ඒකම 350ට විකුනන්න හිතාගෙන වීඩියෝ එක බලපු අය මේ කොනට
@maalumiris1335
@maalumiris1335 3 жыл бұрын
🤣🤣🤣
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
😹😹🙉
@ireshashiromali8177
@ireshashiromali8177 3 жыл бұрын
😂😂😂😂
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 3 жыл бұрын
😄😄😄
@habbywithhoney5643
@habbywithhoney5643 3 жыл бұрын
මමත් 😂😂😂😂🙄
@chandanamendisrajakaruna757
@chandanamendisrajakaruna757 3 жыл бұрын
ඇස්වහක් කටවහක් නම් වදින්න එපා, ඇයගේ උත්සාහයට සහ මහන්සියට මමත් මගේ හදවතින්ම සුභ පතනවා. බුදුසරණයි දෙවිපිහිටයි අක්කාට සහ පවුලේ සැමට
@diduladula3005
@diduladula3005 3 жыл бұрын
Abna
@sudu-manika
@sudu-manika 2 жыл бұрын
හුත්ත තමයි.. යකෝ සත්ව වෙලදාම නොකලයුතු වෙලදාමක්.. අනික උන් වික්කහම ඇති කරනවද.. නැනෙ.. මරනවා...
@rukshansalgado8913
@rukshansalgado8913 3 жыл бұрын
නිලමේ අයියා මිලියනයෙ Subscribers ගන්නකං බලන් ඉන්න අය මේ කොනට.
@danhan7869
@danhan7869 3 жыл бұрын
රටට බැන බැන ඉන්න වෙලාවේ තමන්ට වැඩක් කරගත්තනම් තමන්ට දියුනු වෙන්න පුලුවන්.
@suppatiktok9578
@suppatiktok9578 3 жыл бұрын
Okkomabkaranna gihin nagena inne dan oya kiyana tharam milak na pataw dennath ba dawase patiyek 40i dan yanne boru danna epa nilame
@kesavankumara8252
@kesavankumara8252 3 жыл бұрын
ඇත්තටම මේ නිලමේට ස්තුති කරන්න ඕන මේ වගේ මධ්‍යම ප්‍රමාණයේ ආදායම් ලැබිය හැකි ක්‍රමයක් ගැන හඳුන්වා දුන්නට.
@samindaranathungage1264
@samindaranathungage1264 3 жыл бұрын
බිත්තරේ වැඩ..😅නිලමේ සුපිරියක් තමා හොදේ..💪
@lakshanr.p.d.t2662
@lakshanr.p.d.t2662 Жыл бұрын
වටිනව මේ වැඩේ. බලල විතරක් නැතුව පොඩියට කරලබැලුවොත් වටිනාකම වැඩිවෙයි. අඩු ඉඩකඩකින් කරන්න පුලුවන් වැඩක් වගේ
@mayaahmed9839
@mayaahmed9839 3 жыл бұрын
ඔබ තුමියගෙ රැකියාව බෙහෙම හෙදයි දෙවි පිහිටයි
@sampath5087
@sampath5087 3 жыл бұрын
පව්කාරයි අසික්කිතයි
@chanjayawijekoon961
@chanjayawijekoon961 3 жыл бұрын
නිළමේ චැනල්1ත් ම්ලියනයට උස්සලා තියමු නේද ඉක්මනින්ම....
@chandanahewage993
@chandanahewage993 3 жыл бұрын
නිලමෙ හැචරීස්ෆාම් එකකට යනකොට මාස්ක් දාල ග්ලවුස්දාල අාරක්ෂිත ppe එකක් අැඳල තමයි අැතුල්වෙන්න ඔින හරිවිදියටනම්.
@prebhashwareesenarath787
@prebhashwareesenarath787 3 жыл бұрын
මං නිලෙමේ චැනල් එකේ වීඩියෝ අනිවාර්යයෙන්ම බලනවා.මොකද ජිවිතයට එකතු කරගන්න පුළුවන් දේ බොහොමයි
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
අලුත්දේ අරගෙන එන නිළමේ...❤🇱🇰🌍
@slvlogs332
@slvlogs332 3 жыл бұрын
Nilame uba hinda minssu sahenda goda ynawa attetama sathutui jayen jaya ubta ube hama videos ekakama mn blnawa supiiri
@roygunewardene4637
@roygunewardene4637 3 жыл бұрын
Very inspiring, authentic. Hard work allways pays. Good achievement. I wish you all success in your farm. Stay safe, stay blessed. 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@akiladihan
@akiladihan 3 жыл бұрын
අයියෝ අයියෝ සමහරු දැන් මෙතන පව් කිය කිය වැලලෙනවා නේ. ඔය වැලලෙන අයගෙන් කී දෙනෙක් නම් බිත්තර කන්නේ නැද්ද. මස් කන්නේ නැද්ද. දෙයියන්ගේ නාමෙට අනිත් එවුන් කරන වැඩ වල ඇද හොය හොය කෙනෙහිලිකම් කරන්නේ නැතිව පාඩුවේ වැඩක් බලාගෙන ඉඳපල්ලා උදව්වක් කරන්න බැරිනම්. ඔය බණ කියන එවුන් තමයි කරන තරමක් දස වැඩ කරන කාලකන්නි.
@niharkamil4949
@niharkamil4949 3 жыл бұрын
Ow jaraa vada karla laksa gana hamba karana ayata bana kiyanda kenek naha. Tik Tok natana ayata advice karala imuko. Kamathi naththnam ohe nokara hitiyanam, sadaaranava, nihathamaaneeva karana kenaata karanda arala. Support ekak denna barinam condem karannathuwa hitiyaanam vatinava. NILAME, thank you.
@user-mt6lg7ml7i
@user-mt6lg7ml7i 3 жыл бұрын
නිළමෙ මල්ලී.. හරිම සුපැහැදිලි ව ඔයා වැඩසටහන කරනවා.. ඒ වගේම ඔයාගේ හැම වීඩියෝවක් ම ඉතාම වටිනවා... සුබ පතනවා ඔබට මලේ...👍👍🙏
@pathumkumara5059
@pathumkumara5059 3 жыл бұрын
Good
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k 3 жыл бұрын
නිහතමානී දිරිය සොයුරියට තෙරුවන් සරනයි ....
@malgahagamagedarmapala1414
@malgahagamagedarmapala1414 3 жыл бұрын
👍👍👍සොයමි..රැකියාවක්...දියුනුවටපත්වෙිවා...
@sayurangajayawikrama1672
@sayurangajayawikrama1672 2 жыл бұрын
නිලමෙ අයියට දිනෙන් දින සාර්ථක වෙත්වා මේ වගේ වැදගත් වීඩියො මිනිසුන්ගෙ සාර්ථකත්වයට යොමු කරනවට
@psasdjeewandara6686
@psasdjeewandara6686 3 жыл бұрын
නියමයි,ෂලිනි,,,හොඳ වැඩක්,,තෙරුවන් සරණයි ,,!!!.නිලමේ, ගුඩ්,,තෑනක්ස් ,
@Mandara-HNDE
@Mandara-HNDE 3 жыл бұрын
ඉගෙන ගන්න ගමන් මෙහෙම ස්වයං රැකියාවක් කරන මම වගේ අය මේ කොණට❤️🌹 So proud about you akke Nilame aiya, thank you so much
@ddl99___dilusha70
@ddl99___dilusha70 2 жыл бұрын
මොනාද කරන්න පුළුවන් ඒ වගේ ස්වයං රැකියා🙂
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
දිරිය කාන්තාවක් ටී වී එක ජීවිතය කරගත් කාන්තාවට පාඩමක් ජය වේවා නිළමෙ
@tiktoknawa5547
@tiktoknawa5547 3 жыл бұрын
Den oyage mi harak video eka balala awe 😁
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
@@tiktoknawa5547 බොහොම ස්තූතියි ඔබට
@malakwtt3675
@malakwtt3675 3 жыл бұрын
ANAE APAE GANUNTA TV AKAE MOBAIL POHON AKANUE TORA LOKAYAK NAHA. SUBA GAMA NANGIYO. BUDU SARANAE.
@theworldoftechnology4589
@theworldoftechnology4589 3 жыл бұрын
සුපිරියක් ❤️
@florenceiayakody6370
@florenceiayakody6370 3 жыл бұрын
Wow brave women great congratulations and god bless .you shalani warm .wishes from italy
@mohamedniswar7721
@mohamedniswar7721 3 жыл бұрын
නියමයි ස්තුතියි නිලමේ
@prazaakv282
@prazaakv282 2 жыл бұрын
නිලමෙ තමා හොඳටම කරන්නෙ, ගමේ එකා ආදරෙයි ඇ 🔥🔥🔥🔥
@prasannaliya610
@prasannaliya610 2 жыл бұрын
Nilame oyage wadanam niyamai supiri.....me wage wadasatahan digatama karagena yamu....
@npnewincubator7283
@npnewincubator7283 3 жыл бұрын
හොද වැඩක් වටිනව
@ultratechmusic9608
@ultratechmusic9608 3 жыл бұрын
ගෙදර ඉන්න ගැනුන් මිනිහට කරද නොකර බරක් නොවි කරන්න පුලුවන් සුපිරි බිස්නස් එකක්
@sunjeewa2333
@sunjeewa2333 3 жыл бұрын
Dereya kantawak samajayata Loku adarasayak vesesayen ada samajayata adambarayak soyureyak jayawewa good luck budusaranayi
@samanbandara5227
@samanbandara5227 3 жыл бұрын
තෙරුවන් සරණයි නිළමේ පුතේ ඔයාට බොහෝමත්ම ස්තූතියි තෙරුවන් සරණින් චිරo ජයතු
@user-el3mn1ji5s
@user-el3mn1ji5s 3 жыл бұрын
සුපිරි සහෝදරයා
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
ඔබගේ ගමන දියුණු වෙන් දියුණුව ට පත් වේවා ❤
@eventpacificasia698
@eventpacificasia698 3 жыл бұрын
Good morning 0o
@eventpacificasia698
@eventpacificasia698 3 жыл бұрын
If w0q00f9l
@eventpacificasia698
@eventpacificasia698 3 жыл бұрын
Pq
@sameeramadhulanka346
@sameeramadhulanka346 3 жыл бұрын
උපහාරයක්ම වේවා.
@senanayakedasanayakamudiya5434
@senanayakedasanayakamudiya5434 3 жыл бұрын
ජයෙන් ජය වේවා .. ඔබතුමියට.
@hasmirsaheed2669
@hasmirsaheed2669 3 жыл бұрын
Respect you sister and Bro Nilame.
@Don-tj3pb
@Don-tj3pb 3 жыл бұрын
නියමයිනේ👍👍👍 ජයවේවා 🇱🇰 🇱🇰
@ajithprasanna3883
@ajithprasanna3883 3 жыл бұрын
Nilame.kiyanne.hamadama.hodadewal.janathawata.idiripath.karana.nalikawak.jayawewa.nilame.saho
@wathagotha3616
@wathagotha3616 3 жыл бұрын
සුපිරි...
@monsurmonsur3607
@monsurmonsur3607 3 жыл бұрын
Nihatha mani කාන්තාවක් tik ටෝක් aka හෙළු වෙන් නටන ගෑනු mawa බලලා adapalla
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
Meka nam niyamai. Hoda watinama wedak .karannama hithenawa.
@praneeththeekshana9143
@praneeththeekshana9143 3 жыл бұрын
අයියෙ ඔන්න ආයෙ ආයෙ කියනවා....Mitshubishi 4DR5 Jeep එකේ වීඩියෝ එකක් ගේන්නකො පුළුවන් නං
@Ravy.G
@Ravy.G 3 жыл бұрын
An expose your trade secrets is not a good idea! Any way great job 👏🏾👏🏾Keep up 💪🏽
@ruwankumara1393
@ruwankumara1393 3 жыл бұрын
තව තවත් දියුනු වේවා දිරිය කාන්තාවක් බුදු සරනයි
@dilipsview
@dilipsview 3 жыл бұрын
30ට ගන්න බිත්තරය මාස 3කින් විතර 350ට විකුනන එකෙ මවන තරම් ලොකු ලාභයක් නැ..මෙක දකින හැමොම හිතයි පට්ට ලභ වැඩක් කියල...⁣ලාභ නැතුව නෙවෙයි..කරන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න... බිත්තරක මිල දින 21ක සඳහා විදුලිය( බිත්තර රැක්කවිමට ) දින 14ක් සඳහා විදුලිය (පැටවුන් Brood කිරිමට ) දින 75ක් සඳහා පැටවුට අහාර මල්ටිවිටමින් විටමින් රැනිකට් ගම්බොරො අඩුම වියදමකින් හැදුවත් ඹන්න ඹය දෙවල් ටික දෙන්න ඹනේ...
@maheshnalinda3385
@maheshnalinda3385 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏 දිගටම කරගෙන යන්න ජවේවා 👌👌👌👌👌
@kamarypop65
@kamarypop65 Жыл бұрын
දියුනු වේවා ඔයාට බුදු සරනයි මැනික
@kusalamarathunga8430
@kusalamarathunga8430 3 жыл бұрын
Elm nilameeee🤟👍
@geraddon9523
@geraddon9523 3 жыл бұрын
........ලොකු උනාහාම 1500.. විතර වටිනාකමක් තියෙනවා නේද
@anuruddaperera5496
@anuruddaperera5496 3 жыл бұрын
හොඳ වැඩක්. කවුරුහරි රෑකට ඇවිත් මැෂින් එක පටෝගන යයිද දන්නෑ
@BhashithaDilshan
@BhashithaDilshan 3 жыл бұрын
මේකනම් පට්ට
@ranmaleebandara2671
@ranmaleebandara2671 3 жыл бұрын
සතුන් වෙළඳාම නම් ඒ තරම් හොඳ නැහැ.. තවදුරටත් හිතලා බලන්න.. තෙරුවන් සරණයි !!!
@jeyamjeyam6084
@jeyamjeyam6084 3 жыл бұрын
Boru
@ranmaleebandara2671
@ranmaleebandara2671 3 жыл бұрын
@@jeyamjeyam6084 දහමට අනුව..
@BestAppsBuilder
@BestAppsBuilder 3 жыл бұрын
තෙරුවන් සරණයි !!!
@charithbro6318
@charithbro6318 3 жыл бұрын
Ou. Eth samasthayak widiht baladdi meyagen ganna puluwn hoda adarsha withar ganna.weradi adupadu,pin pau hoyana aya hemoma nethi beri ayata hewanak wenne ne. Kenek Mahansiyen deyk patan gaththama weradi hoyan nethuwa api eyata hodak wenna kiyl suba pathamu.❤ Maalu, isso, halmesso kana eka harak mas kana ekata baninw paukaraya kiyl. 😂 Api hari de karnwnm anith aya karana ewa adalama nene neda.❤ Lebenna ona de karapuwa anuwa wena wenama kattiyata lebenw anthimat. ❤
@thilankavloglog8676
@thilankavloglog8676 2 жыл бұрын
පල
@sanjayalyd9330
@sanjayalyd9330 3 жыл бұрын
proud of you sister
@warunadissanayake
@warunadissanayake 3 жыл бұрын
හැමොමබකියනවා ඇයට පව් සිද්ද වෙනවලු..ඇයි කිසිම පවක් කරන්නෙ නැ.කන්න තියන බිත්තර ගෙනල්ලා පැටව් කරලා ඇය දෙනවා..ඇය කුක්ල්ලු මරලා විකුනන්නෙ නැනෙ....මස් කන එක හරි නොකන එක හරි තම තමන්ගෙ වැඩක් ...ලංකාවෙ මස් කනපඑක නතර කරන්න හිතනවනම් කරන්න බැරි වැඩක් එය..මිනිසුන්ගෙ ආහාර රටාවකට තහනමක් පනවන්න බැනේ..(කුසල් අකුසල් වල වෙනසක් නැ ඉතින් එවා ලැබෙනවා එකෙන්ම)
@charithbro6318
@charithbro6318 3 жыл бұрын
Ow. Weradi adupadu,pin pau hoyana aya hemoma nethi beri ayata hewanak wenne ne. Kenek Mahansiyen deyk patan gaththama weradi hoyan nethuwa api eyata hodak wenna kiyl suba pathanna one❤ Malu, isso, halmesso kana eka harak mas kana ekata baninw paukaraya kiyl. 😂 Api hari de karnwnm anith aya karana ewa adalama ne❤ Lebenna ona de karapuwa anuwa wena wenama kattiyata lebenw anthimat. ❤
@pubudukaushalya8230
@pubudukaushalya8230 3 жыл бұрын
නාකිවෙනකල් උපාධි සහතිකේ අරං බෝඩ් උස්සගෙන පාරවල් ගානේ යන බුද්ධිමතුන්ට මෙය පෙනේවා
@miulamiula328
@miulamiula328 3 жыл бұрын
Nilama chanel aka niyamei
@sadeepasajith9576
@sadeepasajith9576 3 жыл бұрын
නිලමෙ අය්යණ්ඩි ආදරෙයි ..
@ajithperera2175
@ajithperera2175 3 жыл бұрын
Wiyaparaya සාර්ථක වේවා .
@funnboy9007
@funnboy9007 3 жыл бұрын
Garment business video akak Danna
@nahalanahala4643
@nahalanahala4643 3 жыл бұрын
මේ තමයි දිරිය කාන්තාවන් සමහර කාන්තාවන් අහල පහල අයගෙ අඩු ලූඩු හොය හොයා දවස ගෙවනව නිකම්ම මෙහෙම දෙයක් කරලහරි තමන් රටට බරක් නොවීම අගය කරන්න ඕන
@lasanthajayasingha9659
@lasanthajayasingha9659 Жыл бұрын
okkoma biththara rakkala hariyanawadha anith un wena dhewal karanna ona
@nalinisrikanti893
@nalinisrikanti893 3 жыл бұрын
Kudu wikunala tharuna parapura marana eke mea business eka hoday.
@AluthLokaya
@AluthLokaya 3 жыл бұрын
නිලමේ 🥚
@chamothmenusha1584
@chamothmenusha1584 3 жыл бұрын
😬😬😬💪💪💪😃😃😃
@ashendrasilva9634
@ashendrasilva9634 3 жыл бұрын
හැම වෙලාවෙම නෑ නෑ කියන කට්ටියට හොද වැඩක්
@BestAppsBuilder
@BestAppsBuilder 3 жыл бұрын
තමාගේම රැකියාවක් කරන එක බොහොම හොදයි. නමුත් දෙපාරක් හිතලා බලන්න. සතුන් විකිණීම ,සතුන් මැරීම ගොඩක් පව් සිදුවන දෙයක්. තෙරුවන් සරණයි.
@chandani9203
@chandani9203 3 жыл бұрын
Aehenam. Ithin. Lankawema. Nathara. Karanna. Saththu. Hadana aeka
@BestAppsBuilder
@BestAppsBuilder 3 жыл бұрын
@@chandani9203 හැමෝම එක විදිහ නෑනේ. මේක පවක් කියලා තේරෙන අය විතරක් නවත්වයි. කරන කෙනාටයි පව සිද්ද වෙන්නෙ .
@henryplunket2646
@henryplunket2646 3 жыл бұрын
බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ මස් පිණිස සත්ව වෙළදාම කරන්න එපා කියලා විතරයි.මේ පැටව් ගන්නෙ බිත්තර වලට විතරයි.අනිත් එක මේ ගෑනු කෙනා කරන්නෙ පැටව් විකුණන එක විතරයි.එතනින් පස්සෙ වෙන දේවල එයාට අදාල නැ
@BestAppsBuilder
@BestAppsBuilder 3 жыл бұрын
@@henryplunket2646 කුකුලෝ සහ කිකිලියෝ පැටව් දෙගොල්ලම විකුණනවා . කුකුලෝ ගොඩක් වලාවට ගන්නේ මස් සදහා.
@sampath5087
@sampath5087 3 жыл бұрын
බුදුන් කියපු හින්දා නෙමෙයි සත්තු මසට මරන කොට වේදනාව උහුලන්න බෑ ඒක නිසා මේමේවායින් අයින්වෙයන්
@chamothmenusha1584
@chamothmenusha1584 3 жыл бұрын
Menne ganuu ratak watii💪💪👍👍💐💐
@amarathon2051
@amarathon2051 3 жыл бұрын
තෙරැවන් සරණයි ...
@nuwanprabat3110
@nuwanprabat3110 3 жыл бұрын
සුපිරි 👍
@gayanindika5211
@gayanindika5211 3 жыл бұрын
ඇත්තටම නියමයි මාත් වැඩේ පටන් අරගෙන තියෙන්නෙ
@susanthabandara2880
@susanthabandara2880 3 жыл бұрын
Puluwannam matath udaw karanna me wade patan ganna mamath kamthi
@prebhathchamara8573
@prebhathchamara8573 3 жыл бұрын
මේ මැෂින් එක කීයක් වෙනවද?
@sureshacademy5346
@sureshacademy5346 3 жыл бұрын
Man dennm rakkanda biththara
@sureshacademy5346
@sureshacademy5346 3 жыл бұрын
Biththara oananm kiyanda 0787080560
@manojbandara8853
@manojbandara8853 3 жыл бұрын
Gayan indika mata wistara tikak kiynna puluwnda? Patan ganna inne. Number ekak denna puluwnda
@lakshmansarangu640
@lakshmansarangu640 3 жыл бұрын
Sali hoyana hoda rakiyawak..kurulanta wada hodaa
@nadeeshbro...7833
@nadeeshbro...7833 3 жыл бұрын
රක්කවන බිත්තර ෆාම් එකෙන් කොහොමද යකො ගන්නෙහෙලවෙච්ච ඒව ගන්න බෑනෙ
@AllTecTipsForYou
@AllTecTipsForYou 3 жыл бұрын
සත්ව වෙළදාම බුදු දහමට අනුව නොකල යුතු වෙළදාම් අතුරින් එකක්.සත්ව වෙළදාම ඉතාමත් ලාභදායි වගේම තමයි ඉතාමත් පවක්.කරන්න කලින් දෙපාරක් නොව දහස් වරක් සිතිය යුතුයි... බුදු සරණයි සියලුම දෙනාටම..🙏🙏🙏🙏
@himaladanasekara8346
@himaladanasekara8346 3 жыл бұрын
සත්ව වෙළඳාම නොවේ මස් මාංශ
@ashenvishva4803
@ashenvishva4803 3 жыл бұрын
Sathun veladama nokalayuthu veladamak
@cwathsaraonline
@cwathsaraonline 3 жыл бұрын
1M ගන්න ඔනි...
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 3 жыл бұрын
Nilame Kiyanne Niyama Thamay
@lathikachamra6866
@lathikachamra6866 3 жыл бұрын
Nilame ayyage wachana maara pahadiliy .
@dulangahansani1915
@dulangahansani1915 3 жыл бұрын
Kauru hari bkiyanawada masa 2.5 petauta kanna denne nilameda kiyala 35 dena kota viyadama kiyak yanawada kiyala danne ne masa 2.5 balaganna kottara viyadamak mahasiyak yanawada
@sjnewsground151
@sjnewsground151 2 жыл бұрын
Shop wala thiyana biththara hodaida?... Biththara ganna then thiyanawa da?
@lashmandg1300
@lashmandg1300 3 жыл бұрын
Good 👍
@nadeedilum6363
@nadeedilum6363 3 жыл бұрын
Jaya wewa diriya kantawak
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
බිත්තරයක් කරපු හරිය 😂❤️
@3sceditz194
@3sceditz194 3 жыл бұрын
😂
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
Hi...😂😂
@boyka6660
@boyka6660 3 жыл бұрын
භූතාත්මය ද උඹ 😐😐😐හැමතැනම ඉන්නවා 😂😅😅😅
@prasangadayarathna
@prasangadayarathna 3 жыл бұрын
@@boyka6660 sirawatam bn meka kohe gyath innwa🤣
@user-wh6fv2oi5v
@user-wh6fv2oi5v 3 жыл бұрын
Captain ඔයා නැති තැනක් නෑනේ..😅
@pradeepprasanna2935
@pradeepprasanna2935 3 жыл бұрын
දිරිය කන්තවක් සුබ පතනව ඔයාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamaridias5262
@chamaridias5262 3 жыл бұрын
Sha kochchara hondada..?
@chamudithabandara9406
@chamudithabandara9406 3 жыл бұрын
Supiri aiye
@jeewanthapriyanath3592
@jeewanthapriyanath3592 3 жыл бұрын
E kukul petau anthimatama maranawadha
@isurukalpa3687
@isurukalpa3687 Жыл бұрын
Koheda me apeta patau ganna ona
@malakwtt3675
@malakwtt3675 3 жыл бұрын
SUBA GAMAN NANGIYO PARESSAMIN JAYAWEWA.👍👍👍💗💗🇱🇰🔥🔥🔥🔥👍👍💗💗🔥🔥
@sanujakaveesha3785
@sanujakaveesha3785 3 жыл бұрын
E machine ekk kiyk wenwda?
@chathurangajanadhi944
@chathurangajanadhi944 3 жыл бұрын
Me machine ekata kiyana namak thiyenawada
@ashanmaduranga8401
@ashanmaduranga8401 3 жыл бұрын
Petau genath denawada
@arjunaprasanna99
@arjunaprasanna99 3 жыл бұрын
Ma machine ekak ganne kohomada
@dinudperera8888
@dinudperera8888 3 жыл бұрын
Sathun weladama hoda na puthe
@lakshanchathuranga6046
@lakshanchathuranga6046 3 жыл бұрын
Aluth de aragena ape de rakagena
@sureshacademy5346
@sureshacademy5346 3 жыл бұрын
Man dennam aluth biththara rekvimata sudusu
@sanjayakumara1187
@sanjayakumara1187 3 жыл бұрын
Supiriyak...
@thamaradamayanthi5802
@thamaradamayanthi5802 3 жыл бұрын
Eththatama kukullu kiyanne salli kiyanawa hugak aya..mata nam kotiyak dunnath dawasata karanna be appa..mona pawakda kiyalamai hithenne.budun deshana kara nokalauthu weladam pahen ekakne...mona unath obe uthsahaya gena satutui...
@isurupubg4162
@isurupubg4162 3 жыл бұрын
Habayi e ganu ekkana hitha hodin nemeyi wada karanna 😔😔
@shadithniroshna3311
@shadithniroshna3311 3 жыл бұрын
Good job salani
@jayanthasisirakumara9465
@jayanthasisirakumara9465 2 жыл бұрын
Akke vote kite balb ekak the ganna one
@fazlazeez5752
@fazlazeez5752 4 ай бұрын
Koheda me farm eka thiyenne kukul pataw 25 oni mama 2.5
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 86 МЛН
කිකිලියන් 300    ඉන්න  ගොවිපළක්.
15:18
Gayan Jayasingha 89
Рет қаралды 56 М.