ජනාධිපති ගත් එක් තීරණයක් නිසා ලංකාව වසර 30ක් ආපස්සට ගිය හැටි | Remembering Sri Lanka's Black July

  Рет қаралды 59,232

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Contact - 070-3978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 765
@SanhindaWeerasinha-su7zn
@SanhindaWeerasinha-su7zn 11 ай бұрын
මේක බලන දෙමල මුස්ලිම් අය මේකට ලයික් එකක් දාන් යන්....දූශිට දේශපාලුවො අපි උබලව වෙන් කරන්න හැදුවට අපි උබල එක්ක ඉන්නව බන්....ජාති වාද නැ....ඔක්කොම මැරෙන මිනිස්සු ඉන්න ටිකෙ සතුටින් ඉන්න ඔනි එකාමෙන්....❤️
@dasunjana161
@dasunjana161 Жыл бұрын
ඒ වගේම මම දන්න ගොඩක් දෙමල පවුල් ඉන්නවා,එයාලා කියන්නෙ එයාලව ගෙවල් ඇතුලේ දාගෙන සති ගානක් කන්න දුන්නෙ යහපත් සිංහල මිනිස්සු කියලා..තවත් වැදගත් කවුරුත් නොදන්න දෙයක්... 83දී සිංහල ගොඩක් අය යාපනේ හිටියා, ව්‍යාපාර,බේකරි etc. එයාලාත් දුසිම් ගානක් එහෙදී මරලා දැම්මා..විශේෂයෙන් සිමෙන්ති පැක්ට්‍රියේ වැඩ කරපු අය.. අනිත් අය කුනු කොල්ලෙට දේපල විකුනලා හා නැතිව දකුනට ආවා..උදා:- මගේ සීයා. මේ ඔක්කොම ගොන් වැඩ JR ගේ රනිලුත් සම්බන්ධයි..
@sonalkss6973
@sonalkss6973 Жыл бұрын
true.
@wheelcrusher7203
@wheelcrusher7203 7 ай бұрын
meka dala video eka edit karanna nathththan waradi deyak samaja gatah wenawa naththan me chanel eka report kranna
@suriyasinha
@suriyasinha 4 ай бұрын
true
@RukmanCosta
@RukmanCosta 2 ай бұрын
ඇයි ප්‍රේමදාස ඕකා තමයි මා එපාම කරපු දූෂිතම මැර දේෂපාලුවා ප්‍රේතදාසයා තමයි ජේ.ආර්. ට බලපෑමක් කරන්න පුළුවන් එකම එකා ඌ තමයි ජේ.ආර්. ගේන් ඉල්ලන්න ඇත්තේ බොඩීස් ටික කොළඹට ගේන්න කියලා...
@n.n.8402
@n.n.8402 Жыл бұрын
දෙමළ උනත් මුස්ලිම් උනත් සිංහල උනත් පාලකයෝ ඔක්කොම එකයි ලංකාවේ.බලන්නේ කොහොමද තමන් ගොඩ යන්නේ කියලා
@nuwantheekshana
@nuwantheekshana Жыл бұрын
ලංකාවේ දේශපාලනයේ ඇත්ත තත්වය මේ විදිහට පැහැදිලිකරලා දෙන එක ලොකු උදව්වක්. ♥
@thisenranhiru7343
@thisenranhiru7343 Жыл бұрын
ඊළාම් යුද්ධයේ මුල ඉදන් ප්‍රභාකරන්ගෙ අවසානය වෙනකන් සිද්ධීන් video series එකකින් දෙන්න පුළුවන් නම් අද ජීවත් වෙන එදා ජීවත් නොවූ අපි වගේ අයට ලොකු ප්‍රයෝජනයක් වෙයි.❤😍✨️💪🏻
@ayeshvlogs1067
@ayeshvlogs1067 Жыл бұрын
කළු ජූලියට සම්බන්ධ සිංහල මිනිස්සු අත්තඩංගුවට ගත්තෙ නෑ කියලා ටිකක් සැරට කියනවා වගේ දැනුනා උතුරේ අන්තවාදී එච්චර කල් රගනකම් ඔක්කොමලා බලන් ඉදලා අන්තිමට බැරිම තැන එළියට බැහැපු සිංහල මිනිස්සු වැරදි කාරයෝ උනා.. සිදුවීම පමණක් නෙමෙයි එය වීමට හේතුවත් බලන්න හොදට සම්පුර්ණ වරද ජාතිවාදී ද්‍රවිඩ පරබල්ලො නිසා අන්තිමට එකෙන් උනේ කොළඹ එකට හිටිය සිංහල , දෙමළ අහිංසක මිනිස්සු ජීවිතෙන් වන්දි ගෙව්වා කොන්දපන නැති දේශපාලකයන් සහා ඔවුගෙ හෙන්චයියන් නිසා රට අගාදයට ගියා
@Sampa93
@Sampa93 6 ай бұрын
අතීතය හරියට කියවපන්..සිංහලයා කරපු වැඩ නිසා නෙවෙයිද දෙමලා ආයුද අතට ගත්තේ කියලා...යාපනේ පුස්තකාලය ගිනි තිබ්බෙත් අපේ බයියෝ
@toons_hut_OFFICIAL728
@toons_hut_OFFICIAL728 3 ай бұрын
අනිවා දෙමලු තමයි ඔව කොලේ
@savinduthinal2393
@savinduthinal2393 Ай бұрын
​දන්න තරම තමා උන් තම් පල්වෙනි ශ්‍රී නම්බරය තියෙන වාහනෙ රියදුරාව මරලා පටන් ගන්නේ සුද්දො ඔකුන්ව වහල් ජනතාව විදිහට ගෙනාවෙ වැඩ ගන්න වහල්ලුන්ට මෙහේ අයිතිය දෙන්න සිංහලයොන්ට පුකේ කඩියා නෑ එඔඅ නිසා තමා ප්‍රාභාකරන් කියන පිස්සගෙ මොල ගලවන් යන්න දුන්නෙ
@hirushahettiarachchi9496
@hirushahettiarachchi9496 Жыл бұрын
නැවත ජනවාර්ගික යුද්ධයක් ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරන අය මේ පැත්තට❤️ 👇
@CobraK-1215
@CobraK-1215 Жыл бұрын
Ilagata enne sahajivana yuddaya
@csstudio8705
@csstudio8705 Жыл бұрын
thawa awasana yuddayak athi wenawa edata thiranaya weyi sinhalayanta thiyena ekama rata apita nathi weyida thiyeyida kiyala
@Anonymous-wq9us
@Anonymous-wq9us Жыл бұрын
බලන් ගියාම මේ හැම දේකටම වග කියන්න ඕනා එකම එක පුද්ගලයයි.ඒ වෙන කවුරුවත් නෙවෙයි.ජෙ ආර් ජයවර්ධන !
@kanchanaperera9072
@kanchanaperera9072 Жыл бұрын
Aniwa
@lalherath1406
@lalherath1406 Жыл бұрын
ඉන්දිරා ගාන්ධි නොසිටින්නට ජේ ආ ලංකාව ඉහළටම ගේනව. එක දැනගෙන තමයි ඉන්දිරා ltte එකට උදව් කලේ. එකිගෙ පුතත් කුඩු වෙලාම ගියා අන්තිමට. ජේ ආර් හදපු අත්තිවාරම උඩ තමයි තාම අපි ඉන්නෙ. එක වෙනස් කරන්න මොලයක් තියන එකෙක් තාම නෑ. වෙනස් කරපු හැම වෙලේම රටම අවුල් උනා. ජේ ආර් ගෙන් පස්සෙ පිස්සෝන්ව ජනාධිපති කරාට කරන්න දෙයක් නෑ. ජේ ආර් ට පරිප්පු නොදාන්න jrම ප්‍රභාව ඉවර කරනව
@prasannarathnayakeprasanna799
@prasannarathnayakeprasanna799 Жыл бұрын
😂😂 😂😂😂😂😂 එතකොට රටට ඝෝඨා මුකුත්ම කරලා නැ..😂😂😂😂😂😂 නොදකින් මේ කලු සිංහලයට හැම දේම මතක සති දෙකයි..
@Nipun.7.w
@Nipun.7.w Жыл бұрын
@@prasannarathnayakeprasanna799 උබටත් මතක සතියයිනෙ යකො ඉතිම් ltte එක පරද්දන්න නායකත්වය දුන්නෙ උබද EU එකෙන් ගහන්න එපා කියද්දි එක දිගට ගැහුවෙ උබද යකො එතකොට 😂
@lalherath1406
@lalherath1406 Жыл бұрын
@@prasannarathnayakeprasanna799 අම්මෝ ඌ ගොඩක් දේවල් කරල ගියේ . ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනව.. ගස් බල්ල රටම කෑව . ඌට බැනල වැඩක් නෑ . 69 ලක්ෂේ කාලකන්නි මරන්න ඕනි
@samee929
@samee929 Жыл бұрын
අහින්සක මිනිසුන්ගේ ජීවිත දහස් ගනන් විනාස කර තමන්ගේ බලය වෙනුවෙන් කෲර සැලසුම් ගහල, මිනිස්සු අතර වෛර ඇති කරල, මිනිස්සු බෙදල ඔක්කොම සාර්ථක උනාම ලෝකෙම දින්නා වගේ හිටියා. ඒත් හැමෝටම අත්වෙන ඉරනම වූ මරණය මගහැර යන්න බැරි බව අමතක වුනා. දැන් ඉතින් ඒ කරපු සියල්ලට ප්‍රතිවිපාක අපායේ ගෙවනවා ඇති. කොපමන සෙල්ලම් දැම්මත් අවසානයේ අරන් යන්න තියෙන්නේ කරපු පින් පව් හොඳ නරක විතරයි.
@SS-vs2st
@SS-vs2st Жыл бұрын
හරියට හරි 👍❤️
@SLRandunu.
@SLRandunu. Жыл бұрын
@----Dasun---
@----Dasun--- Жыл бұрын
සහතික ඇත්ත ❤
@damindutharinda8815
@damindutharinda8815 Жыл бұрын
ලංකාවේ කාලකන්නි බාවයට කොහෙන් හරි ඉංදියාව ගෑවෙනවාමයි කාලකන්නි
@deneth_n.rajarathna
@deneth_n.rajarathna Жыл бұрын
දේශපාලුවො එකෙට්ටවත් ගරු කරන් නැ යුද්ද කාලෙ රට වෙනුවෙන් පෙරමුන ගත්තු රනවිරුවන්ට respect ❤️❤️❤️❤️
@Malee_sha
@Malee_sha Жыл бұрын
ඒ අතීතේ අමතක නොවී තියෙන්න ඕනෙ ලංකාවෙ හැමෝටම. නැත්තං දේශපාලන නරීන් ගෙ රගමඩලක් වෙයි රට.😢
@nevergiveup2734
@nevergiveup2734 Жыл бұрын
රනිල්ගේ බටලන්ද වදකාගාරය, බටලන්ද කොමිසන් වාර්තාව ගැනත්, ප්‍රේමදාසගේ බලු වැඩ ගැනත් කරන්න.
@mendissri...6200
@mendissri...6200 Жыл бұрын
jepponta neluwa guu yanda...😂🤣😅🤦‍♂️
@sriyanigodagampala4845
@sriyanigodagampala4845 Жыл бұрын
ගොඩාක් ගොඩාක් ස්තූතියී 🙏🙏🙏🙏අමතක වී තිබූ පුරාණ සිදුවීම් රැසක් කියා දුන්නාට ගොඩාක් ගොඩාක් ස්තූතියී ..
@dilshancollure3575
@dilshancollure3575 Жыл бұрын
❤❤
@hansa2001
@hansa2001 Жыл бұрын
Video එකෙ හැටියට දෙමලු බබාලා.ඔක්කොම වැරදි සිංහල උන් කියලා වගෙ නෙ කියන්නෙ.😂😂😂😂
@hansa2001
@hansa2001 Жыл бұрын
@@sumithrathnayaka3481 අම්මො මෙන්න දෙමලෙක් ගෙන් ජාතක උන එකෙක්.😂😂😂😂 එයාගෙ අම්මගෙ නම කියනවා
@Nipun.7.w
@Nipun.7.w Жыл бұрын
@@sumithrathnayaka3481 අම්මො පාරෙ රෙන මුඩුක්කු දෙමලෙක් පයර් වෙලා 😂
@Tharindu87562
@Tharindu87562 Жыл бұрын
@@sumithrathnayaka3481 ඇයි පකො තොට මේ රිදිල තියෙන්නෙ වහල් දෙමලෙක් නිසාද 😂
@thineshthinesh7168
@thineshthinesh7168 2 ай бұрын
@@Tharindu87562jokers muslim rata da colombu kurunagala polanaruva kathirwela kandi nugombu okkama muslim city Kodak Sinhala girl auntielata hemadama guhannawa muslim bossla 😂😂😂
@harshalakmal6012
@harshalakmal6012 Жыл бұрын
නිසි අධ්‍යාපනයේ , අවබෝධයේ සහ හික්මීමේ වටිනාකම 💔
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
කලු ජූලිය ගැන මහා ලොකුවට කතා කරාට ඒක ඇති වෙන්න හේතුව තමා කවුරුත් කතා නොවෙන්නෙ.අදටත් සිංහල මිනුස්සයෙක් ජාතිය ගැන කතා කරාම ඒකාට ජාතිවාදියා කියලා කියන්නේ තවත් සිංහල.මිනිහෙක්මයි.හැබැයි දෙමල.මුස්ලිම් මිනිස්සු එහෙම නෑ.එක තමා කියන්නේ සිංහලු බහුතරයක් සමානාත්මතාවයෙන් ඉන්නේ හැබැයි,නැත්තම් කොහොමද මේ රටේ අනෙක් ජාතීන් නිදහසේ ජීවත් වෙන්නේ.වෙන රටකට ගිහින් බලපන් එතකොට තේරෙයි, කොච්චර ආර්ථික ප්‍රශ්නතිබ්බත් මේ රටේ නිදහස වෙන කොහෙන්වත් ගන්න බෑ කියලා.ඒ තමා නියම සිංහල මිනිස්සුන්ගෙ මනුස්සකම.කලු ජූලිය කලු පැල්ලමක් ඇති කර බව විතරක් කතා කරලා ඒක ඇති වෙන්න සිංහල.මිනිස්සු කුපිත වෙන්න හේතුව මොකද්ද කියලත් ලොකුවටම කියනවා නම් අදටත් ප්‍රභාකරන්ට කඩේ යන වේස බල්ලොන්ගෙ කට නිකම්ම වැහෙනවා.ඌ යාපනේ අපේ හමුදාවේ සෙබලු වගයක් මරපු නිසා ඒකට කුපිත වෙක්ච මිනිස්සු ඔය දේ කරේ.ඔය දේ ඉන්දියාවෙදි අපේ සිංහල මිනිස්සු උන්ගෙ දෙමල හමුදාවේ උන් ටිකක් මැරුවා නම් සිංහල මිනිස්සු න්ටත් ඔය දේම තමා උන් කරන්නේ.අනික දෙමල මිනිස්සු න්ගෙ උන් උන් අතරේ කොච්චර කුල වාදේ තියනවද පොඩ්ඩක් හොයලා බලන්න සමහර යාපනේ දෙමල ලමයින්ට හොද ස්කෝලෙකටවත් යන්න දෙන්නේ නෑ තාමත් කුල හීන අයට උන් එහෙමයි සලකන්නෙ උන්ගෙ ජාතියම වෙලත්.සිංහල ජනසමාජේත් කුල වාදේ තියනවා උනාට දෙමල ජන සමාජයේ තරම් ඒක ප්‍රභල නෑ.මේක ජාති වාදය අවුස්සන කමෙන්ට් එකක් නොවන බවත් ටිපර් වෙන අය ටිපර් උනාට මට ගානක් නැති බවත් කලින්ම දන්වා සිටිමි 🤣🤣🤣
@RavanaReigns
@RavanaReigns Жыл бұрын
mamath oya kiyana deta ekage wenawa.
@Nipun.7.w
@Nipun.7.w Жыл бұрын
ඇත්ත කතාව බ්‍රො විස්ම ලෝකෙ කරන එකාට කීයක් දුන්නද දන්නෑ දෙමලුන්ගෙ පැත්තට කතා කරන්න TNL එකෙ සම්බන්දනුයි ඊලමෙ උනුයි 😂 මේ chanal එකත් විහින් report කන්න යන්නෙ 😂
@ශ්රීහොරිවිලඅරණ
@ශ්රීහොරිවිලඅරණ Жыл бұрын
​@@Nipun.7.wඇත්ත මේ යකා සියුම්ව පහර ගහන්න හදන්නේ සිංහල මිනිස්සුන්ට, මීට කලිනුත් ඔහොම සියුම්ව සිංහල මිනිස්සුන්ට ගැහුවා මට මතකයි , අනික් උන් ඔක්කොම හොද වගේ කියාගෙන සිංහල දේශපාලකයන්ටයි සිංහල මිනිස්සුන්ටයි දොස් කියනවා, උන්ගෙ දේශපාලකයන් තාම අදින්නේ ඊලම ගන්න , ඒක තේරුම් ගන්න බෑ මේ ගොබිලට, වෙන රටක ගිහින් ඔහොම සෙල්ලම් පෙන්නන්න තිබ්බේ 😂😂😂😂 ආරාබිය , ඉංදියාව වගේ රට වල, මුන් මේ මුකුත් නොදන්නා තොත්ත බබාලා වගේ චැනල් හදාගෙන රහත් වෙන්න හදනවා, අනික් උන්ට සිංහල මිනිස්සු දීලා තියෙන නිදහස මදි වෙලා , වැඩිය ඕනේ නෑ අක්කරපත්තූ , කල්මුනේ, කිලිනොච්චිය පැත්තට මූව යවන්න ඕනේ දෙමළ හරි මුස්ලිම් එකෙකුට හරි පාට් එක දාලා නිකන් එන්න දෙයිද බලන්න 😂
@aruniranasinghe8808
@aruniranasinghe8808 Жыл бұрын
Tipper wune ne, eth dukai😢
@atomicenergy4279
@atomicenergy4279 Жыл бұрын
හා හා ලංකාවේ හැර වෙන කිසිම රටක බහුතර ජාතිය ඇර අනිත් ජාතීන් නිදහසේ නෙවේ ඉන්නේ. ඉන්නේ පට්ට තාඩන පීඩන මැද. ලෝකේ අනිත් රටවල් ගැන නොදැන ඉන්දියාවයි අරාබි රටවලුයි විතරක් දිහා බලලා ඊට වඩා ලංකාවේ සුලු ජාතීන්ට නිදහස තිබ්බයි කියලා ලංකාව තමයි අනිත් ජාතීන්ට සමානාත්මතාවයෙන් සලකන ලෝකේ හොදම රට. වෙන රටවල් නැත්තං හොදයි ඉතිං ලංකාව.
@sathsaralakshan3610
@sathsaralakshan3610 Жыл бұрын
ඔන්න ඔය වගේ අයියේ අපි නොදන්න ආස්න්න දේශපාලන කැලබීම් සිද්දී අභිරහස් ඝාතනත් දාන්නකෝ ඒක අපිට මාරම වටිනවා අපේ දැනුමට ❤️
@malinduanjana01
@malinduanjana01 Жыл бұрын
ඔව් ඈ
@pasindudesilva9219
@pasindudesilva9219 Жыл бұрын
aniva
@Nipun.7.w
@Nipun.7.w Жыл бұрын
දැම්මට කමක් නෑ හැබැයි මූ මෙකෙ තනිකර දෙමලුන්වනෙ සුද්ද කරල තියෙන්නෙ ඕක පටන් ගත්තෙම දෙමලුනෙ අපෙ ආර්මි එකෙ කොල්ලො මරල අද උනත් එහෙම අපෙ කොල්ලො මැරුවොත් සින්හල උන් නිකම් ඉන්නෙ නෑ දැක්කනෙ එදා හාමුදුරුවන්ට case ඇදලා උන්ගෙ පැතෙදිම trinco වලදිම ගූ යනකම් ගුටි කෑව දෙමලු 😂😅 ඔහොම ltte එකෙ උනුයි දෙමලුයි සුද්ද කරන්න tnl එකෙ සුමන්දිරනුයි ඩයස්පෝරාවෙ උනුයො කීයක් දුන්නද දන්නෙ නෑ මුට මූ ඉල්ලන් report කන්න යන්නෙ අපරාදෙ chanal එක 🥲
@atomicenergy4279
@atomicenergy4279 Жыл бұрын
@@Nipun.7.w ඉතිං යකෝ උන් එහෙම කලේ සිංහල බෞද්ධයෙක් විතරක් රටේ ජනාධිපති වෙන්න ඕනෙයි කියලා ව්‍යවස්තා ගෙනාපු හින්දයි කුට්ටුමනීව හිරේදී සිංහලයෝ මරපු හින්දයිනේ බොල. සිංහලයෝ තමා ඔක්කොම පටන් ගත්තේ. හමුදා සොල්දාදුවෝ දහතුනක් මැරුනේ එහෙම. ඒකට පිස්සු නටපු හැටියෙන්ම පේනවා සිංහලයන්ගේ බුද්ධිය.
@Nipun.7.w
@Nipun.7.w Жыл бұрын
@@atomicenergy4279 කොහෙද යකො සින්හල හමුදාවෙ උන් මැරුන එකට අපේ උන් සම්බන්ද උබලගෙ දෙමලුම තමා කොයි වෙලෙත් ජාතිවාදි එදා trinco වලදි දැක්කනෙ තොපේ ජාතියෙ හැටි අපි හොදට මේක කොහොමත් සින්හල රට ඉස්සර ඉදම් ආක්‍රමවලදි ඇර ඔක්කොම වගෙ රජවරු සින්හල පස්සෙ වහල් කමට ආපු උබල කියන විදිහටද දැම් අපි ඉන්න ඕනි 😂
@vimukthigeeth5502
@vimukthigeeth5502 Жыл бұрын
ඇත්තටම දුකයි😥 මං මෙච්චර කරුණු දැනගෙන හිටියේ නෑ 🙄අපි ඔක්කොම ශ්‍රී ලාංකික ජාතිය කියන තැන ඉන්නෙ කවුද🇱🇰
@neelangapushpakumara6760
@neelangapushpakumara6760 Жыл бұрын
Jathi agam beda wedak na. Api okkoma Eka rataka Eka minissu anik dewal sulu dewal vitharai api srilankan jathikayo. E wagema api me loke inna onima kenekta ape rate hari loke onima thenaka sama gurawaya sama selakimak denda oni. 💖
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
Me video eke tiyenne 50% boru. Mu dan na atta. Ahula gattu kali kiyane
@chathurangadilhara4573
@chathurangadilhara4573 Жыл бұрын
ශ්‍රී ලාංකික කියලා ජාතියක් කොහෙද තියෙන්නේ
@vimukthigeeth5502
@vimukthigeeth5502 Жыл бұрын
@@kavindulakshan859 ubta waysa kiyda
@vimukthigeeth5502
@vimukthigeeth5502 Жыл бұрын
@@chathurangadilhara4573 උබලා අම්මගෙ හුත්ත අස්සෙ
@jackroy1641
@jackroy1641 Жыл бұрын
තවත් දෙයක් උතුරෙ දෙමල තරුණයන් අවි අතටගන්න තවත් ප්‍රධානම හෙතුවක් තමා එකල තිබ්බ දැඩි කුලවාදය
@jackroy1641
@jackroy1641 Жыл бұрын
​@@BestUSPresidenteveryes this is sinhala buddhist country
@cosmicvoyagers8893
@cosmicvoyagers8893 Жыл бұрын
@@BestUSPresidentever yeah. thanks for accepting it🤗
@RavanaReigns
@RavanaReigns Жыл бұрын
@@BestUSPresidentever Yes
@Nipun.7.w
@Nipun.7.w Жыл бұрын
අන්න ඒකයි මේක සින්හල රට
@JRC432
@JRC432 Жыл бұрын
​@@BestUSPresidenteverකවුද කිව්වේ බුදුහාමුදුරුවොද😂, හැබැයි බුදු හාමුදුරුවෝ දෙමළ බෞද්ධ🤭
@manjuroy5494
@manjuroy5494 Жыл бұрын
සිරිමාවෝගෙන් පස්සෙ කිසිම එකෙක් රටට ආදරේ කලේ නැ
@mendissri...6200
@mendissri...6200 Жыл бұрын
😂😂
@Sofresh1st
@Sofresh1st Жыл бұрын
ඇයි සින්හලයට ඇගිල්ල දික් කරන්නෙ ඇයි දෙමලු හමුදාව ගාතනය කරේ...23:07:27) අද 19 ඉල්ලල කෑ ගහනව. ආයෙ දැගලුවොත් කලු ජූලියට අන්ත වෙයි🖤
@Lankawe_kollek
@Lankawe_kollek Жыл бұрын
අනිවාර්යයෙන් මගේ එකෝ😈😈🇱🇰❤️
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
අනිවාර්යයෙන්ම
@Nipun.7.w
@Nipun.7.w Жыл бұрын
ඇත්ත කතාව බ්ම් මුන් හිතන් ඉන්නෙ සින්හල අපිට ඇරියොත් අපිත් නිකම් ඉදියි කියල සින්හල කියන්නෙ හොදින් ආවොත් හොදයි අරින්න ආවොත් නම් නිකම් ඉන්නෙත් නෑ 💖
@atomicenergy4279
@atomicenergy4279 Жыл бұрын
@@Nipun.7.w එහෙනං ඇයි අවුරුදු 133 ක් එංගලන්තෙන් අරිද්දී මොනවත් කරගන්න බැරුව අරින්න දීලා හිටියේ.😁😀😄
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
​@@Nipun.7.w කැලේකද ඔයා ඉන්නෙ. වටෙ ඉන්නේ සත්තු ද?
@DasiruTharanga
@DasiruTharanga Жыл бұрын
මේ වගේ නොදන්නා රටේ ඉතිහාසය කතා පෙන්නලා දෙන්නකෝ ❤
@trendingsrilanka-t8f
@trendingsrilanka-t8f Жыл бұрын
Sinhala ayata lankawe samen inda puluwan eth oya anith sulu jathin wala inna සමහරු lankawa bedanna weda karanawa eg:පාස්කු pahare.
@oyaagiyaa871
@oyaagiyaa871 Жыл бұрын
කාටවත් මොකුත් කියලත් බෑ නොකියත් බෑ😢හැමෝම හොද නරක දෙකම කරා ඉතිම් 😢😢😢
@hemalathahemalatha3963
@hemalathahemalatha3963 Жыл бұрын
නියම වීඩියෝවක් ❤wishma lokaya
@pathumnuwan7157
@pathumnuwan7157 Жыл бұрын
දෙමලු ඉල්ලන් කෑව එකට අපි මොනව කරන්නද යකෝ , පාඩුවෙ ඉන්නෙ නැතුව උන් ආවෙ මොකටද වෙනම ඊලාම් රාජ්‍ය හදන්න
@renujasunath9633
@renujasunath9633 Жыл бұрын
ශ්‍රි ලංකාවේ දේශපාලනය පිරිසිදු නැහැ 💔🇱🇰
@kasunbandara2717
@kasunbandara2717 Жыл бұрын
Koi ratakawath pirisidu deshapalanayak nehe
@isharamadushanka5385
@isharamadushanka5385 Жыл бұрын
රාජපක්ෂ කියන්නේ ත් ත්වත් Jr කෙනෙක්
@pamawapama512
@pamawapama512 Жыл бұрын
සමහර දෙමලමිනිසුන් අපේ ගෙදර ඇතුළු අපේගමේ හැමගෙවල් වලම අය ඒඅයට ආරක්ෂාව දුන්න ඔය⁣ඔයකතාව සිංහලයට විතරක් පහරගහන්න එපාු ජෙ ආර් විතරක් නෙමෙයි මේවට පේමදාාසත් වගකියන්න ඕනැ මිනිකන්නගේ දේසය කියලරටවල් හැදුන්නුවො සිංහ.යින් සත්තු වගේ පාරවල් වල පිච්චුව නිසයි නොදන්නා දේවල් කියන්නඑපා 87 88 බිසනය හැම පාරකම ටැර් සැයවල් උඩ අපේසිංහල කොල්ලෙ මැරැවෙ මගේ මාමල දෙන්නත් කිසිම දේකට නැතුව මරා දැම්මා පිටරට මිකන්නගේ දේසය කියල කිව්වේ එන්න ඒකටයි
@ishanmadushanka3709
@ishanmadushanka3709 Жыл бұрын
මිනීමරු ජේ ආර් ප්‍රේමදාස
@anastanravindra6788
@anastanravindra6788 Жыл бұрын
දෙශපාලන උගුල්වලට අසු නොවි ඉන්නවානම් අපි අද ලොකෙ පිලිගත හැකි තැනක
@ashanaperera728
@ashanaperera728 Жыл бұрын
එක වැදගත් දෙයක් කියන්න ඕනෙ.ඕනම ජාතියක අන්තවාදීන් ඉන්නවා.. ඒ මොඩ බූරුවන් නිසා ඒ ජාතියේ හැමෝම ත්‍රස්තවාදීන් විදිහට සලකන්න හොඳ නෑ..එකෙක් දෙන්නෙක්ගෙ වැඩ නිසා ගොන්නු වගේ හැම එකාටම ඇන ඇන යන එක නෙවේනෙ වීරකම..අපේ ජාතිය ආගම් ඒ ඒ විදිහට රැකගෙන යමු. බෙදිලා ගමනක් යන්න බෑ. ඔක්කොම බුද්ධිමත් වෙලා වැඩ කරමු..ආයෙ මේ දේශපාලනයට අපේ එකමුතුකම වට්ටන්න නොදී❤❤
@ashanniluka4651
@ashanniluka4651 Жыл бұрын
අපේ එවුන් වගේ මෝඩ හැත්තක්. මේකෙ ජේ ආර් සුද්ද කරලා ලස්සනට අපේ උන්ගෙ පිටට වරද පටවනවා 😂 මේක කරන එකා දෙමලෙක්ද කොහේද. ජාතිවාදී කෝලහලවලට හේතුව 1981 පුස්තකාලෙට ගිනිතියපු එක නං, හැත්ත ගනන් වල මුල් කාලෙ කොහොමද එල්ටීටීඊ එකයි ඒ වගේ සංවිධානයි හැදුනේ? මිනිස්සු සම්පූර්ණ නොමග යැවීමක් මේක 👎🏿
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
ඩොලර් වලට කරන වැඩනෙ ඉතින් මේවා. අපේ කොල්ලො කෙල්ලොන්ගෙ මොල හෝදන්න
@mendissri...6200
@mendissri...6200 Жыл бұрын
​@@kavindulakshan859oya hariyata ma hari...👍👍👍
@SachinthaSachinthamadhushan
@SachinthaSachinthamadhushan Жыл бұрын
මේ වගෙ තව වීඩියෝ ඕනි , Thank you සමාජය දැනුවත් කරන එකට 💪❤️😎
@djeddjednee
@djeddjednee 10 ай бұрын
😂😂😢ඉතිහාස පොත් වල රජකාලෙ සිද්දි උඩ දාගෙන කතාකලාට ලන්කාවෙ ltte ආරම්බය , සින්හල දෙමල කෝලාහලයන් ඇති වීම වගෙ මේ මැත ඉතිහායේ ලන්කාවෙ වැදගත් සිද්දි කරන්නෙ නැති එක ලොකු අවුලක් 😢😢😢
@kkumaraanilantha5806
@kkumaraanilantha5806 Жыл бұрын
Aththa mekai thanks wishma lokaya
@mudiyanseranasinghe7430
@mudiyanseranasinghe7430 Жыл бұрын
උබත් පට්ට දෙමලෙක්ද පපෝ.ජාතිවාදී කියන්නෙ මොකක්ද කියල දැනගෙන කතා කරපන්.සිංහලය ජාතිවාදී කියල සමජගතකරන්න තෝ කීයක් ගත්තද පරය.
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Жыл бұрын
ජාතිවාදියො තමා හරි වචනෙ උඹ ටිපර් වෙලා තියෙන්නෙ උඹත් එහෙම එකෙක් නිසා වෙන්න ඇති 😂😂
@isharamadushanka5385
@isharamadushanka5385 Жыл бұрын
රටේ පාලකයන් ජාතිවාදී න් තමයි නාකි මයිනා පෙන්නෙ නැති ද උට නින්ද යන්නේ නැ ජාතිවාදී කෝලහලයක් නැති නම් නාකි හොරා 😂😂😂
@kavindujayaweera6293
@kavindujayaweera6293 Жыл бұрын
​@@isharamadushanka5385Ubala wage Desapaluwanta kade yana ewn thamai marala daanna tibbe. Thamunge minissunta wirudda wena kalakanni maka ba wela pala. 🤮🤮
@kadawathagnanananda5878
@kadawathagnanananda5878 Жыл бұрын
මෙි වෙලාවෙ ජ.වි.පෙ තහනමි කලා ඉතිහාසය පුරාම ක⁣ලේ මිනිමැරැමි මංකොල්ල කැමි සිදු කරමින් ඒවා ජ.වි.පෙ. පිට පැටවිමයි
@සිංහලේ.වීරපුතුන්
@සිංහලේ.වීරපුතුන් Жыл бұрын
මේකයි ඉතින් දේමලා මේහේ වැඩට ගොනාපු උන්නෙ. ඉන්දියාවේන් පර සුද්දා එහෙම ආපුඋන් වේනම රටක් ගන්න ගාහිල්ලා. අපේරට අවුරුදු 30 කලකන්නි කරා. මුන්. අයේත් ඒනවා. පුල්ලි ටික ටික. හැබයි කනවා නැතිවේන්නම
@lauravenus7949
@lauravenus7949 Жыл бұрын
නෑ පුතා ඕක වැරදි කථාවක් කළු ජූලිය කියන්නෙ ඉතිහාසය පුපුරා ගිය අවස්ථාවක් පමණයි, දෙමල සිංහල යුද්ධය ට කලින් යුද්ධය තිබුනෙ දෙමල ඉහල කුල සහ පහත් කුල අතර වෛරය නිසයි, ඇත්තටම අදටත් ඒක නිමා වෙලා නෑ , අපේ මිනිස්සු මේ කොහෙවත් යන ගැරඩි කුණක් ඇගේ දාගත්ත කුණු දේශපාලනය නිසා, මිනිස්සු බුද්ධිමත් නැ තාමත් මේව තේරුම් ගන්න.
@savinduvidanage8001
@savinduvidanage8001 Жыл бұрын
ඔව් ඉන්දියන් කුනු
@RavanaReigns
@RavanaReigns Жыл бұрын
ow methana meya kiyanna hadanne kaulu juliya thibbe naththan yudde naa wage kathawak.eth eka thibbath nathath LTTE eka ilama illa illa thibbekoi welawaka hari yuddayak karannath eyala balagena hitiye..ekata Kalu juliya eyalata awasthawak una pamanai,meyala indiawen ayuda puhunuwa aran hitiya kalliyak...habai mathaka thiyaganna eda dutugamunu Rajathauama yudda karapu ekath methana kiyana widiyata baluwith Jathiwadaya.ingrisi karayata erehiwa Sinhala manussaya sinahala Jathiya yai Lankawai beraganna karapu karalith Jathiwadi wenawa.eka nisa wakagimak sahitha Channel ekak widiyata hama detama sinhalaya jathiwadi kiyala kiyanna epa..deshapalakayo thamai rate iina sinahala minissunge jathiyata ratata thiyena adaraya Jathiwadaya kiyala oyalata me pennanne.eka eyalage hati,
@CobraK-1215
@CobraK-1215 Жыл бұрын
Indiyava lankav3 sahajivanqya athi karanna indiyave idan lankavata palamak gahanna onalu😅
@SatisFactorySL
@SatisFactorySL Жыл бұрын
ඔය සේරටම පාර කැපුවෙ බණ්ඩාරනායක ගොයියා..සිංහල පනතක් ගෙනල්ලා..රටට ආදරේකට නෙමේ..සාමාන්‍ය මිනිහට ඉංග්‍රීසි නැති කරන්න.පිස්සු වලව්කාරයො
@martinluther2911
@martinluther2911 Жыл бұрын
ඔය ජාති ආගම් කුල ගෝත්‍ර ප්‍රශ්න උඩට ගන්නේ ඇත්තම ප්‍රශ්නය වන පංති ප්‍රශ්නය යට ගැසීමට හා අමතක කිරීමටයි. ලෝකයේ කිසිදු පාලකයෙක් ඉහතකී ප්‍රශ්න වලට බයත් නැහැ ඒවා ඔවුන්ට ඕනෑ වෙලාවට යස අගේට දේශපාලන බලය සදහා පාවිච්චි කරනවා. ඒත් එදත් අදත් කිසිදු පාලකයෙක් පංති ප්‍රශ්නය විහිලුවකට නොසැලකිල්ලකට ගන්නේ නෑ. ඔවුන්ට බැරෑරුම්ම ප්‍රශ්නය එයයි. ඒකයි ජයවර්ධන කලුජූලිය ඇති කොට එහි වරද වාමාංශික පක්ෂ වලට බැර කොට තමන්ගේ බලයට තර්ජනයක් වූ පක්ෂ තහනම් කලේ. පක්ෂ කීවට ඔහුගේ ඉලක්කය ජවිපෙ ය විතරයි. අදත් රනිල් වික්‍රමසිංහට ඇති ඇත්තම හිසරද සජිත්වත් හෝවෙන කවරෙක්වත් නොවේ. NPP ලෙස ආ ජවිපෙයමයි. ඒත් ජේ.ආර්. ගේ කාලය නොවෙයි රනිල්‍ට දැන් ලැබිලා තියෙන්නේ... අරගලයකින් පස්සේ මෝඩ දුෂ්ඨ මිනිමරු ද්‍රෝහී රාජපක්ෂ ජුන්ටාවේ ලොක්කා වූ ගෝඨා පන්නපු ලංකාවක් හා ජනතාවක්.... රනිල් විවස්ථාවට මුවා උනාට ජනතාව ඉදිරියට යන්න බයයි...ඔහු දන්නවා ජනතාව ඔහුගේ පාලනයකට කැමති නොවන බව. ඒ නිසා ඔහු ඉලක්ක කරන්නේ සුළු ජන ඡන්ද ගත හැකිද කියලා. 13 ගැන සාකච්ඡාව ඇදලා ගත්තේ එකටයි. ඉතින් කවුද මේවට රැවටෙන්නේ????
@ashanniluka4651
@ashanniluka4651 Жыл бұрын
මේ විදියටම එල්ටීටීඊ එකෙන් කරපු සමූල ඝාතන ගැනත් වීඩියෝ දාන්න 🙏🏻
@theekshananadun9514
@theekshananadun9514 Жыл бұрын
මොනවා උනත් රණවිරුවෝ නැත්නම් අපිත් අද මැරිලා 😢.
@imethd90
@imethd90 Жыл бұрын
oya hithuwa widiyta thma tamil minnsuuith ltte gana hithuwe
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
@@imethd90 ltte eka nisane bn tamil un marune.
@imethd90
@imethd90 Жыл бұрын
@@kavindulakshan859 ltte ekata banina kalin hoyala balann ape ungen sahena wardi wuna unta
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
@@imethd90 😂😂 පොන්නයො වැරදි උනත් නැතත් උන් ඊළම වෙනුවෙන් යුද්ද කරනවා. තමිල්නාඩුව වෙනම රටක් කරන්න ඕන කියලා කෑ ගහන්නෙ. අපි කරපු වැරදි නිසාද එතකොට 😂. කලු ජූලිය ආරම්භ උනෙත් සිංහල හමුදාවෙ අය මරපු නිසා. සිංහල ජාතිය ගිහින් වෙන රටක හමුදාවෙ උන් ටිකක් මැරුවොත් මොකො වෙන්නෙ? ලංකාවම ඉවරයි 😂😂
@imethd90
@imethd90 Жыл бұрын
@@kavindulakshan859 ape waradi hinda thama un ehema wunee adath tamil area walata gihila balannn unt development aduii
@RumeshMadawa-x4w
@RumeshMadawa-x4w Жыл бұрын
එදා කලුජූලිය ඇත්තටම අපේ රටේ අමිහිරි සිදුවීමක්.... ඒ වගේම ජෙවිපි භීෂණ තමන්ගේ දේශපාලනය වෙනුවෙන් අවනත නොවූ මිනිස්සු පනපිටින් පුච්ච්පු හැටි ගැනත් ඔවුන් භීෂණය වැපුරූ හැටිත් video එකක් කරන්න....
@SurangaSilva-p2q
@SurangaSilva-p2q Жыл бұрын
Ow ranil batalande minissu marapu heti premadasa minissu marapu heti okkoma denganna puluwan ethakota
@RumeshMadawa-x4w
@RumeshMadawa-x4w Жыл бұрын
@@SurangaSilva-p2q බටලන්දේ ප්‍රශ්නය ඇති උනේ කයි ත්‍රස්තවාදීන් අහිංසක සේවකයන් මරපු හින්ද නේද???? දැන් කයියෝ මිනිස්සු පනපිටින් පුච්චද්දි ආන්ඩු බලාගෙන ඉන්න ඕනද???
@mendissri...6200
@mendissri...6200 Жыл бұрын
​@@SurangaSilva-p2q jeppanta RANIL neluwa supiriyata...🤦‍♂️🤦‍♂️😂😂🖕
@SurangaSilva-p2q
@SurangaSilva-p2q Жыл бұрын
@@mendissri...6200 ow . Ranil kiyanne Mano wiyadikayek ne eyata darunu kama ashawal gen pelena kenek .Nikan hithannako uta chande Dena harak gena
@mendissri...6200
@mendissri...6200 Жыл бұрын
@@SurangaSilva-p2q apinam uuta chande denawa...😅😂🤣 uu nethnam thooth thel poolimaedi ma thamai chutha wenne.. 😅🖕😂
@dumith9333
@dumith9333 Жыл бұрын
ඔය බේසිගෙ පුතා තමා රට කන්න පටන් ගත්තෙ
@danindukumarapperuma8319
@danindukumarapperuma8319 Жыл бұрын
මම නම් හිතන්නේ ජේ.ආර්. නෙවෙයි වැරදි වැරදි රටේ ජනතාව. සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රී ලංකාව වෙනමම පාරකට ගේන ගමනෙ මැද දී වලවල් වල වැටි වැටි යද්දී මිනිස්සු ඒ ගමනේ අවසානය ට කලින්ම නැවත හැරුනා. ඒ හැරුණු පාර තාමත් අපි 1970/90 දශකයේ තාක්ෂණික යුගයේ ජීවත් වෙනවා හැබැයි ලෝකය 2023 කෘත්‍රිම බුද්ධි යුගයත් ජය ගන්න පොර බදිනවා. එදා මිනිස්සු ජේ.ආර් ජනාධිපති කරේ සැප විඳින්න හිතාගෙන.හැබැයි මිනිස්සු දැනන් හිටියේ නෑ තමන්ම පැන්නෙ ගොඩ එන්න බැරි වලකට කියලා
@SS-vs2st
@SS-vs2st Жыл бұрын
මමත් පුද්ගලිකව හිතනව එදා මිනිස්සු කට්ටකාගෙන සිරිමාවෝ මැතිනිගෙ ගමන් මගේ ගියානම් එදා තව ටික කාලෙකින් අපිටත් ස්වයංපෝෂිත රටක් දියුණු රටක් වෙන්න තිබුන🙂
@mendissri...6200
@mendissri...6200 Жыл бұрын
​@@SS-vs2st😂😂😂😂
@indi15
@indi15 Жыл бұрын
Tambi මුදලි
@dimithuasanka7008
@dimithuasanka7008 Жыл бұрын
අපේ රට නැති කල දේශපාලන කාලකන්නිය තමයි අයියා ❤❤❤
@tharakadewappriya4507
@tharakadewappriya4507 Жыл бұрын
ජාතිවාදී සින්හල ජනතාව ...නියම හදුන්වාදිම......
@slkanchana6047
@slkanchana6047 Жыл бұрын
විජෙවිර සොහොයුරා ගැන ඕනි
@savinduvidanage8001
@savinduvidanage8001 Жыл бұрын
තම්බිමුදලි උඩරට පාවාදීම කල විජාතිකයා😂 දැන් උගේ බෑනා . History repeats😰
@buddhi137
@buddhi137 Жыл бұрын
ආයම කිසිම දවසක මොනම හේතුවකටවත් යුද්ධය එපා.
@MoonBoy-li7pz
@MoonBoy-li7pz Жыл бұрын
Jr තමයි 88/89යෙත් හොදටම කලේ😹
@prasannadissanayake6960
@prasannadissanayake6960 Жыл бұрын
ජනවාර්ගික අර්බුදයට හේතුව 1981 යාපනේ පුස්තකාලෙට ගිනි තියපු එක නම් 70 දශකයේ කොහොමද ඊළාම් විමුක්ති සංවිධාන බිහිවුනේ??? සිංහලයා මෝඩයා නේවේද සහෝදර වරුනි.. තිස්වසරක යුද්ධෙට හේතුව කියලා සිංහලු පිටම වරද පටවා ගෙන අතීතය ලියන අපිට මෝඩයෝ නොකියා මොනා කියන්නද.. 😁
@ashanniluka4651
@ashanniluka4651 Жыл бұрын
Ammapa aththa ✌️
@Nipun.7.w
@Nipun.7.w Жыл бұрын
විස්ම ලෝකය එකෙ එකා තම බ්ම් සින්හල උන්ටම වැරැද්ද පටවලා දෙමලුන්ව සුද්ද කරම්නෙ කාලකන්නියා
@malizaperera
@malizaperera Жыл бұрын
Culprit was JR Jayawardhana! Due to that most of Tamils went to Canada and lives happily , but as we all Sinhalese are living misery here,
@sachithabandara1931
@sachithabandara1931 Жыл бұрын
These should be included in school history/civic text books.
@rathnayaka4627
@rathnayaka4627 Жыл бұрын
thank you
@PRAMODEmusic
@PRAMODEmusic Жыл бұрын
Indeed
@donaldonlin
@donaldonlin Жыл бұрын
දේශපාලකයා කියන සත්තුන්ගේ වැඩ නිසා තමයි මේ හැමදේම. හරි උන් ටිකක් පත් කරන්නයි තියෙන්නෙ. මාලිමාව ❤
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
@@dilshan.maduranga Jeppo thamai bn gonma meeharak...munwa thamai issellama elawana ona...malimawa kiyala huththa daala thiyeno loku kamak wage
@Dilshan...
@Dilshan... Жыл бұрын
😂❤
@pushpakumarayasapalitha3776
@pushpakumarayasapalitha3776 Жыл бұрын
Jeppoth wagakiyanna oni harako
@samee929
@samee929 Жыл бұрын
මාලිමාව නැත්තන් මොකද්ද තියන වෙන විසඳුම. සජියද හොදෙයි කියන්නේ
@chalakapasindul9519
@chalakapasindul9519 Жыл бұрын
@@samee929 e kiyala rata aye bili dennada kiyanne uba.මාලිමාවට dila un aru thama hora mu thama hora kiyakiya innawa buru hatha.2015 මෛත්‍රීපාලව gena un udau kale thota mathaka nadda buruwa.මෛත්‍රීපාලව genalla ratata hoda deyakda une modaya danne nathi pakawal kiyawanna epa paka.
@shashkzn6433
@shashkzn6433 Жыл бұрын
සමාජ මාදය හැම වෙලාවෙම 100%ක් හරි නෑ. මේ කාලේ විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනව, (දෙමල ඩයස්පොරාව,NGO කල්ලි) මේ වගේ අයගාව විශාල මුදල් ප්‍රමාණයක් තිබෙනව අන්තවාදය ජාතිවාදය් අවුස්සල එයාල එකෙන් බිලිබාගන්නේ ඔයාල අපි වගේ තරුන පරම්පරාව, මොකද එයාලගේ බලාපොරොත්තු මේ අද හෙට ඉශ්ට කරග්න්න නෙමෙයි වැඩකරන්නේ තව අවුරුදු 10ක් 20ක් ඉස්සරහට එයාල plan කරල ඉවරයි. ඒ නිසා හැමදේම හොදට විමසීමෙන් බලල බුද්දිමත්ව තීරන ගන්න. මොකද මේ එකෙක්වත් අපිට ආදරේ නෑ එකයි තිත්ත ඇත්ත. සල්ලි වලට මේ රටේ නොවුනු දෙයක් නෑ ඉස්සරහටත් එහෙමයි. විශ්ම ලෝකය ඔයානං ඇත්තටම විශ්මිතයි ඩයස්පොරාවෙන් ලොකු කුට්ටියක් ගිලල හය හතර නොදන්න අහින්සක නව පරපුර නොමග යවනව. මේ වගෙන් හම්බකරන් කන කැම උබලට වහ නොවෙන එකයිදුක, ඔයිට වඩා හොදයි මහත්තයෝ ලැට්වලක් කඩන් කැවනං 🤬
@EMPTYDILA-
@EMPTYDILA- Жыл бұрын
ශ්‍රී ලාන්කිකයො වන අප.තවත් ලාන්කිකයෙක්ට උදවු කිරිමෙ වරදක් නැත.🥺🙏💞ඔබ සියලුම දෙනාගෙන් මා පුන්චි ඉල්ලිමක් ඉල්ලන්නෙමි.මා හට මෙමෙ චැනල් එකෙ 1k යැමට ඔබ සියලුම දෙනාගෙ උදව් ඉල්ලන්නමි.මා හට උදවු කරන ලෙඩ ඉල්ලමි.💞🙏🥺
@dushanthalakmal6643
@dushanthalakmal6643 Жыл бұрын
අපරාද සදාරනි කරණය කරන්නබැ හැබැයි සිංහල මිනිහා කවදාවත් මේ රටේ පාඩුවේ ඉන්න සුළු ජාතීන්ට පහර දුන්නේ නෑ එහෙම කලානම් කලේ උන් මුලින්ම සිංහල උන්ට ගහපු අවස්ථාවක 🇱🇰❤
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
සිරාවටම බං ,දැන් උනත් බලපන්කෝ මොකෙක් හරි සිංහල.ජාතිය ගැන කතා කරොත් සිංහලුන්ම.තමයි ඌටකියන්නෙ ජාති වාදියා කියලා.එච්චරටම සිංහල මිනිස්සු හොදයි ,අපේ උන්ගෙ හිත් හොද වැඩියි බං සෞදි රටක් වගේ උනා නම් ඕකුන්ගෙ කෑලිවත් ඉතරු කරන්නෙ නෑ
@imethd90
@imethd90 Жыл бұрын
@@Deshaa_R ammo ammo echra sinhala un hodada
@buddhikakasun396
@buddhikakasun396 Жыл бұрын
@@Deshaa_R සිංහල උන් තරම් තමන්ගෙ එකාට කෙලවන ජාතියක් කොහෙවත් නෑ..
@Nipun.7.w
@Nipun.7.w Жыл бұрын
@@imethd90 අම්මො දෙමලෙක් පයර් වෙලා 😂 උබල පල ඉන්දියාවෙ තමිල්නාඩුවෙ මුඩුක්කුවකට 😂
@imethd90
@imethd90 Жыл бұрын
@@Nipun.7.w mole ammata siri wenn sinhala namak pennee nddd
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
ලංකා ඉතිහාසයේ ඔය දේවල් උන විධිය හරියටම තියනව කාරිගේ චැනල් එක බැලුවනම්, තෝම්බු මුදලි, නිදහස ගත් හැටි, සිංහල ජාතික භාශාව උනහැටි ප්‍රයෝජනවත් නාලිකාවක්.
@CobraK-1215
@CobraK-1215 Жыл бұрын
Ow
@chamod4868
@chamod4868 Жыл бұрын
Channel eke name eka kiynna
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
@@chamod4868 kaarige channel eka
@Tharindu87562
@Tharindu87562 Жыл бұрын
ඔව් බ්ම් මූ විහින් report කාලා chanal එක band එක ගන්න හදන්නෙ කොටි දෙමලුයි සුද්ද කරල විස්ම ලෝකෙට කීයක් දුන්නද දන්නෙ නෑ ඩයස්පෝරාවෙ උන් 😂
@Truth_Humanity
@Truth_Humanity Жыл бұрын
Fantastic brother, but few corrections are needed! 1) Why they started like LTTE? 2) Why the killed 13 army soldiers (this not the start) 3) is Not first gang. At that time few gangs are there 4) they know poltical and fight strategies, because his father as a gov staff, he is well political 5) Why they killed Dureiyappa? That the first murder for LTTE The reason created from MR & MRS.BANDARANAYAKA . 6) Why they request SEPARATION? 7) Rule!? Peace!? Wrong
@Sidhara_99
@Sidhara_99 Жыл бұрын
මේ රටේ දේශපාලුවෝ කිසි එකෙක් රට ගැන හිතුවේ නෑ.උන්ගේ පැවැත්ම ගැන විතරයි බැලුවේ. තව දෙයක් මම මෙච්චර කල් හිතුවේ කලු ජූලිය හින්දා මේ ltte එක හැදුන කියල. බලන් ගියහම උන් හින්දනේ කලු ජූලිය හැදිල තියෙන්නේ. දෙමල්ලු එදා ඉදන්ම. මේ රට දෙකඩ කරන්න නේ බලන් ඉදල තියෙන්නෙ දේශපාලනය හරහ කරන්න බැරි හින්දා උන් යුද්ධය කින් ගන්න හැදුවේ. Jr වගේම ඒ හා සමානව දෙමල දේශපාලකයොත් මේවට වග කියන්න ඕනේ.
@ahamedjavid4607
@ahamedjavid4607 7 ай бұрын
මේ රටේ අරබුධයෙන් 90%ක් ජූලියස් රිචඩ් විසින් සිදු කරන ලදී
@achinthamusicofficial8211
@achinthamusicofficial8211 Жыл бұрын
එදා ජේ.ආර් ගත්තු තීරණ නොගන්න අද ලංකාවට වෙන්නෙත් කියුබාවට වුණ දේ.. ඔබතුමාගෙ දේශපාලන මතය කුමක් වුණත් ඒක සමබරව කරන්න.. මේ වගේ මිනිස්සු නොමග යවන දේවල් කරන්න එපා..
@amilachamath1465
@amilachamath1465 11 ай бұрын
හොද පැහැදිලි කිරිමක්. ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ..පාලකයන්ගෙ වැරදි නිසා මේ වගේ විනාශයක් ඇතිවුනා ඒ වැරදි දැන් නිවැරදි කරන්න බෑ.ඒත් මේ වෙච්ච වැරදි හොද උදාහරණ ඉදිරි පාලකයන්ට ..මොකද ලංකාව කියන්නෙ සිංහල දෙමළ මුස්ලිම් ඇතුලු බහු ජාතිකයන් ජීවත් වෙන රටක්.
@Dilkiabeykoon
@Dilkiabeykoon Жыл бұрын
වර්තමානයේ පවතින දේශපාලන තත්වයට වගකියන්න ඕන JR ජයවර්ධන 😢
@TalkingBooks8118
@TalkingBooks8118 Жыл бұрын
Na Bm Mahinda
@geethaabeysekara8823
@geethaabeysekara8823 Жыл бұрын
JR rata vinasa kala kiyala Dan inna palakayo thawamath Horakam karanna oneda. Oya horakam karana salli rate ssnwardanayata yedewwa nam rata goda. Panadura Beach area eka amu kunu godak. Meka dubai palakayata hamba una nam sura purayak karanawa. JR rata kses kiya kiya inne nathuwa ada karanna dewal kochchara thiyenawada. Touristla awahama hotels waladi e minisssunge dewal horakam karanawa. Ladieslawa abuse karanawa. Rate inna palakayo wage kiyanne unge pawul walata witharai. Unwa balayata genawe kawuda kiyalawath mathaka naha.
@TalkingBooks8118
@TalkingBooks8118 Жыл бұрын
@@geethaabeysekara8823 true
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
උබට ඩයස්පෝරාවෙන් කොච්චර $$$ දුන්නද සිංහල මිනිස්සුන්ගෙ මොල හෝදනවට. බලමුකො ඉස්සරහට
@anastanravindra6788
@anastanravindra6788 Жыл бұрын
මෙක සිතා මතාම අවුලපු කොලොහලයක්
@ahamedjavid4607
@ahamedjavid4607 7 ай бұрын
කොළඹ සියලු මැරකල්ලි මෙහවූයේ යූඇන්පී ය
@anastanravindra6788
@anastanravindra6788 Жыл бұрын
මෙක සිතා මතාම අවුලපු කොලොහලයක්
@Thanura_Sahanjana
@Thanura_Sahanjana Жыл бұрын
ඔය jr කියන සක්කිලියා තමයි ලංකාවට කෙලෙවුවෙ.👍 සක්කිලි බල්ලා
@shashi6966
@shashi6966 Жыл бұрын
එදා,,,අපේ ගම්වල හිටපු රබර් කිරි කපන අහිංසක වතු කම්කරු දමිළ අයට පවා ගහල තිබුණා ,,,,,,,,,,,,,😢,,,,,,,,
@GossipWD1
@GossipWD1 Жыл бұрын
ජර් කියන්නේ මේ රට කාපු කාලකන්නියා
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
J.R නානා.dakunata වානා geri ballo😡
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
ජාතිවාදී සිංහල ජනතාව...?? මේ චැනල් එක කරන්නෙ අවජාතකයෙක්ද..🙄
@kavindujayaweera6293
@kavindujayaweera6293 Жыл бұрын
LTTE Diasporawa thamai me channel eka karanne.
@skyphone8133
@skyphone8133 Жыл бұрын
එවා එසේ කල නිසා තමා අදදක්වා මේ රට ඉන්දියාවේ කොලනියෑඅ නොවී තිබෙන්නේ
@bandara5643
@bandara5643 Жыл бұрын
Kohomath ehema wenawa. dan unath ape army eke aya 13/14 maruwoth oya de wenawa.eka samanyai.
@DiasPrashan
@DiasPrashan 3 ай бұрын
මෙදුෂිත දේශපාලුවො තමයි එදත් අදත් සාපය
@DasiruTharanga
@DasiruTharanga Жыл бұрын
යුද්ධය ගැනත් මෙහෙම review එකක් ඕනා
@thusithabandara8628
@thusithabandara8628 Жыл бұрын
ලංකාවේ සිදු වෙච්ච සෑම දෙයක් පිටුපසම දේශපාලනේ ගෑවිලා ඇති............
@CrickMaster-e4y
@CrickMaster-e4y Жыл бұрын
JR / Premadasa / Sirisena Coore / Weerasingha mallimarachi මෙන්න මේ සියල්ලටම වග කිය යුතු දේශපාලුවො ටික මුන් ඒ කර්පුවට අපි තාම විදවනව මුන් එකෙක්වත් දැන් ජීවතුන් අතර නෑ දෙන්නෙක් ඇරුනම අනිත් උන් බල්ලො වගේ මැරුනෙ
@senaniabeynayake2596
@senaniabeynayake2596 Жыл бұрын
සිරිල් මැතිවි
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Ada wageema thamai geri police kaakko edath deshapaluwonta kade gihin,, kisima neethiyak nathi higana ratawal😖
@reshanmalwanna133
@reshanmalwanna133 Жыл бұрын
Keeping the politicians aside. It is always normal people in the society who act just like politicians want. They play the drums and we dance. That's what has to change. Every politician we blame are chosen by us not anyone else. Everytime they play the same game and all the time we get fooled by it like it never happened.
@malizaperera
@malizaperera Жыл бұрын
So let’s break this culture, I know it’s easier said than done, but we can do we really want to change this system ,
@PRAMODEmusic
@PRAMODEmusic Жыл бұрын
මේවා තමයි ඉතිහාසය කියලා ඉස්කෝලවල් වල උගන්වන්න ඕන දේවල්
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
මේවා නෙවෙයි උගන්නන්න ඕන ඇත්ත උගන්නන්න ඕන. මූ කියන්නෙ බොරු ඩයස්පෝරාවෙන් සල්ලි අරන්
@PRAMODEmusic
@PRAMODEmusic Жыл бұрын
@@kavindulakshan859 බයියෙක් වුණාට කමක් නෑ මචං උම්බෑ කියන්න එපා හරි නෑ. මේ චැනල් එක කරන කෙනාවත් මම පෞද්ගලිකව දන්නවා. ඒ මනුස්සයව එහෙම සල්ලි වලට ගන්න බැරි කෙනෙක්. ඔය මානසිකත්වයට මචං බෙහෙතක් තියෙනවා. ඒකේ නම මූලික අධ්‍යාපනය. අවුරුදු 5 ඉඳන් 16 වගේ වෙනකම් එක දිගට ගන්න ඕන. එතනින් මිස් වුණොත් ආයෙ ඕක බොන්න ටිකක් අමාරුයි. වෙලාවක් නැති වෙනවා.
@KD-yn2ci
@KD-yn2ci Жыл бұрын
හැදින්විමේදි මං අහපු නිවැරදිම වචනය... ජාතිවාදී සංහලයන් 🙂 ඔව්... මුං නිසා තමයි
@nikolay9075
@nikolay9075 Жыл бұрын
ඇයි අර අය එහෙම නැද්ද?
@RavanaReigns
@RavanaReigns Жыл бұрын
e kiyanne Sinhalayata thaman ge jathiya wada wela giyath kamak naa kiyana ekada,sinhalayata thamange Jathiya gana hagimak thiyenna one nadda demala manussayata wage,oka deshapalakayo demala chanda tika ganna hadapu wachanayak,Sinahalayek thamnge rata jathiya gana nidahase kathakaroth eka Jathiwada,etha wena jathiyaka manussayek e widiyata mokak hari kiwwama un hari hama welema Sinhala manussaya waradi kiyala thamai oyala hithanne.e Ay
@Nipun.7.w
@Nipun.7.w Жыл бұрын
උබෙ අම්මා තමා ජාතිවාදි 😂 මොන පින්නයෙක්ද හුට්ටො උබ පාරෙ රෙන මුඩුක්කු දෙමලෙක් නේද ඊය 🤮😂
@kavindujayaweera6293
@kavindujayaweera6293 Жыл бұрын
Menna Kotiyek
@DashParrOfficial
@DashParrOfficial Жыл бұрын
එංගලන්තයෙන් නිදහස ගත්ත එකනම් මහා මෝඩ කමක්
@Nipun.7.w
@Nipun.7.w Жыл бұрын
@@uzodiweivaiweliwa7085 ඔය බෙඩ් සීට් එක පුක වටේ ඔතා ගනිම් 😂
@isharamadushanka5385
@isharamadushanka5385 Жыл бұрын
ඔ ඉතිරි වෙච්ච කෙනෙක් 😂😂😂😂
@islam_makhachev_00
@islam_makhachev_00 Жыл бұрын
උබ යකො දෙමලුන්ට support එකට නේ කතා කරන්නේ.සිංහල මිනිසුන්ගේ subscribers අරන් ඔය වගේ බලු වැඩ කරන්නෙපා .දෙමළුන්ගෙනුත් සබ්ස්ක්‍රයිබ් ගන්න වගේ ට්‍රයි එක 😅
@seneshimalka4118
@seneshimalka4118 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@Nipun.7.w
@Nipun.7.w Жыл бұрын
මූ report කාලා band කර ගන්න බ්ම් හදන්නෙ දැම් නම් 😂
@seneshimalka4118
@seneshimalka4118 Жыл бұрын
@@Nipun.7.w 🤣🤣🤣🤣
@sandaruthushan3828
@sandaruthushan3828 Жыл бұрын
අයියෙ නොනවතින රැල්ල ප්‍රහාරය ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@thisaaloch7895
@thisaaloch7895 Жыл бұрын
ඇමතිවරුන්ගේ මැර කල්ලි තමයි මේ
@jayasinghesphiwk4530
@jayasinghesphiwk4530 Жыл бұрын
අරි දැන් යුද්දෙ ඉවරවෙලා කොච්චර කල් ගියාද කෝ රට ඉස්සරහට ගියා .
@isharamadushanka5385
@isharamadushanka5385 Жыл бұрын
රාජපක්ෂ හොරා කාලා රට බංකොලොත් කරපුවාම රට ඉස්සරහට යයිද 😂😂😂
@sanjithawickramasinghe68
@sanjithawickramasinghe68 Жыл бұрын
මේ 30 වසරේ යුද්ධය ගැන සම්පූර්ණ විඩියෝ එකක් ඔනේ පටන් ගත්ත හැටි ඉදලා ඉවර කරපු හැටි වෙනකම්ම..
@Bhash2023
@Bhash2023 Жыл бұрын
ගූ ආර් කාරයගේ වැඩ තමයි ඉතින් 🐘
@anojdamsith2739
@anojdamsith2739 Жыл бұрын
මාලිමාවට ජය වේවා ❤
@savinduthinal2393
@savinduthinal2393 Ай бұрын
තමිල් කියන්නෙ අප්‍රිකාවෙන් ඉන්දියාවට සංක්‍රමනය උන පිරිසක් මෙයලට ආගමක් නැ බාශාවක් විතරයි තියෙන්නේ.ඒ වගෙම මෙයාලා ජාතියකුත් නෙමේ ජාතියක් නම් ශිශ්ටාචාරයක් තියෙන්න ඔනෙ හරියට සිංහලයන්ට,ඉන්දියාවෙ හින්දූන්ට,ග්‍රීසියේ මිනිස්සුන්ට වගේ.මෙයාල සුද්ද එන්න කලින් අපෙ රටෙ හිටියේ නෑ එක පැහැදිලිවම තියෙනව ජෙම්ස් කොඩිනර් ගේ ක්වෙරෝස් පොතේ 137 පිටුවේ.එකේ තියෙන විදිහට ලංකාවෙ ජාති දෙකයි හිටියේ එකක් සිංහල අනෙක වැදි ජනයා.මෙක පාහියන් බික්ශුවගෙ දේශාටන වාර්තා වලත් අඩු වැඩි වශයෙන් තියෙනවා.විද්‍යාත්මකව ගත්තොත් මෙයාලගේ DNA ඉන්දියාවට සමානයි.සිංහලයගේ DNA ගොඩක් වෙනස්.මෙයාලට ඔනෙ උනා දෙමල අයට රටක් මොක්ද මුන්ට ම කියලා රටක් තිබ්බෙ නෑ.මෙක හැත්‍ත අසු ගනන් වල නෙමේ පටන් ගත්තේ පොන්නම්බලම් ලගේ කාලෙ ඉදම් ම තිබ්බා තව නමසිය පනස් ගනන් වල වාහන වලට ශ්‍රී අකුර දාද්දි මුන් විරුද්ද උන දෙමල අකුරක් ඔනෙ කියලා එ කරලා පලවෙනි ශ්‍රී අකුර තියෙන වාහනෙ රියදුරව මුන් මරනවා අන්න එතනින් තමා සිතල යුද්දය උනුසුම් වෙන්න ගත්තේ @wishma lokaya මීට වඩා කරුනු හොයලා බලලා දැනුවත් කොරොත් හොදයි මිනිස්සුන්ව
@sihansudesh3983
@sihansudesh3983 Жыл бұрын
ලංකාවෙ බිහි උන හොදම අවජාතක පාහරය
@isharamadushanka5385
@isharamadushanka5385 Жыл бұрын
සහතික ඇත්ත
@ZoeDeWilde-i3f
@ZoeDeWilde-i3f Жыл бұрын
Thawath supiri video ekak❤🎉
@gayanthaathapattu3887
@gayanthaathapattu3887 Жыл бұрын
2009 05 18 historical day in sri lanka Salute Sri Lanka forces
@imethd90
@imethd90 Жыл бұрын
ane nikan palayn yann demalu kiyanne ape misnnus thma
@gayanthaathapattu3887
@gayanthaathapattu3887 Жыл бұрын
@@imethd90 praba maruwa eka danagani
@Nipun.7.w
@Nipun.7.w Жыл бұрын
@@imethd90 දෙමලු කොහෙද යකො අපේ උන් වෙන්නෙ උබෙ උන් නම් වෙන්න ඇති උබත් මුඩුක්කු දෙමලෙක් නිසා ඕකුන් ආවෙත් වහල් කමටනෙ 😂පොඩ්ඩක් බලාම් singapore වල එහෙම පෙලක් hotels වල උන් ඉන්දියාවෙ උන් එනවටවත් කැමති නෑ පාරෙ 💩වගෙ ජරා වැඩ නිසා උන්ගෙ 😂
@atomicenergy4279
@atomicenergy4279 Жыл бұрын
@@Nipun.7.w කොළඹ විශ්වවිද්‍යාලය කරලා තියෙන DNA විශ්ලේෂණයකින් හොයාගෙන තියෙන්නේ දෙමලුත් සිංහලයොත් නෑයෝ කියලා. මහාවංශෙත් තියෙනවා විජයගේ හත්සියයක් පිරිසට බිරින්දෑවරු ගෙන්නුවේ දකුණු ඉන්දියාවෙන් කියලා. උඹ කියල වහල්කමට ආපු දෙමළු එන්න කලින් ඉදන්ම සිංහලයා දෙමලට කලවම්. ජාන වාර්තා වලින් කියද්දිම නෑ කියන්න පුලුවන්ද
@atomicenergy4279
@atomicenergy4279 Жыл бұрын
@@Nipun.7.w ලංකාවේ අවුරුදු 125 000 ක ඉදන් ඉන්නේ වැදි මිනිස්සු. ඒ මිනිස්සු සිංහලයෝ එක්ක කලවම් අඩුයි. මේ රටේ ඇත්ත අයිතිය වැද්දන්ගේ. සිංහලයන්ට තියෙන්නේ අවුරුදු 2500 ක ඉතිහාසයක්. ඒකත් උතුරු ඉන්දියන් එවුනුයි තමිල්නාඩු දෙමලුයි කලවම් වෙලා හැදිලා තියෙන්නේ. වැදි මිනිස්සු දුඹුරු පාටයි. කලු පාට හම ලංකාවේ සිංහලයන්ට තියෙන්නේ දෙමලු එක්ක කලවම් හින්දා තමා. සිංහලයෝ කියන්නෙත් සිංහල කතාකරන දෙමල කලවම් එවුන්ට. උඹට දෙමල්ලු එක්ක ඇරියස් නම් කලු සිංහලයොන්ටත් වෛර කරන්න වෙයි.
@gayanarunashantha1222
@gayanarunashantha1222 4 ай бұрын
පාලක බල්ලෝ ටික අපේ රට කෑවේ
@camilasperera7857
@camilasperera7857 Жыл бұрын
1970 සිරිමාවෝගෙ ආන්ඩුවේ ල0කාව කෘෂිකාර්මික ආර්ථිකයකට,යන නැබුරුතාවයක් ටිකක් පෙන්නුම් කලා නමුත් ජේ.ආර්ගේ ආන්ඩුවෙ ඒ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කලා.ප්‍රේමදාස පාලනයෙනුත් සිස්ටම් එක වෙනස් වුනේ නැහැනෙ,විවෘත ආර්ථිකයෙන් ලැබෙන අනිටු ප්‍රතිඵල තමා අපි දැන් බුක්තිව්දින්නෙ.නිශ්පාදන ආර්ථිකයකට ජනතාව හුරුනොවීම
@Hey.Its-Me_58515
@Hey.Its-Me_58515 Жыл бұрын
අවසන් කරපු යුද්දයක් නැවත ඇවිලීමට ඔබ ගන්න උත්සාහය ඉතා නින්දිතයි. අතීතය හරියාකාරව නොදන්නා 2000න පස්සේ පොඩිඋන්ගේ ඔලු කන්න එපා.
@prasannadissanayake6960
@prasannadissanayake6960 Жыл бұрын
අන්න ඒකයි. මුන් කියන විදියට දෙමලු ඊළම ඉල්ලලා තියෙන්නෙ 81න් පස්සෙද.. උන් ඊට කලින් සන්නද්ද කල්ලි හැදුවෙ පපඩම් බඳින්නද
@SS-vs2st
@SS-vs2st Жыл бұрын
ඒක ඇත්ත 👍❤️
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
ඇත්ත
@shashkzn6433
@shashkzn6433 Жыл бұрын
​@@prasannadissanayake6960මෙහෙමයි මට තේරෙන විදිහට මුට දෙමල ඩයස්පොරාවෙන් ගෙවල
@shashkzn6433
@shashkzn6433 Жыл бұрын
​@@SS-vs2st❤
@aikathawa
@aikathawa 3 ай бұрын
🧭වීරයො එකතු වෙලා අර වැවු ටික හදලා කරපු සෙවය බලන්නකො ගොවියා ගොඩ දාපු හැටි.. අපි නොදන්න LIVE
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 55 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,2 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 57 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3 МЛН