KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Scotch Bonnet ස්කොච් බොනටි නයි මිරිස් වගාකරන හැටි nayi miris wagawa Dilco Plantation ස්ලැබ් එක උඩ
24:31
හැමෝම වේයන්ගොඩ නිධන් හොයද්දී අනුරාධපුරයෙන් හමුවූ මහාර්ඝ නිධානය මෙන්න - අනාගතය කලින් දැකලද !
18:03
За кого болели?😂
00:18
Long Nails 💅🏻 #shorts
00:50
Из какого города смотришь? 😃
00:34
Incredibox Sprunki vs Inside Out 2 - Which team will win? #shorts #animation
00:30
නයි මිරිස් ගස් 34ක අවම අස්වැන්න..🤗🤗
Рет қаралды 5,017
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,6 М.
Sri lankan chilli plants
Күн бұрын
Пікірлер: 37
@sithmisanaya9392
Ай бұрын
සුපිරි
@SOCIALPROTECTSRILANKA
4 күн бұрын
කොළ කොඩ වෙනවාට සාර්ථක බෙහෙත් තියෙනවාද..රසායනික දේවල් මොනවාද....කාබනික කෘමිනාශක මොනවාද....කොහොමද භාවිතා කරන්නේ..?
@roshanpriyadarshana2
Ай бұрын
මිරිස් කඩනකොට කරල උඩට නවන්න එතකොට ගහට හානියක් නොකර අස්වැන්න ගන්න පුලුවන්
@Chilli-z9p
Ай бұрын
@@roshanpriyadarshana2 ඒ අපේ නංගි කඩන්නෙ..එයා වීඩියෝ කරනගමන් කරන්නෙ..එයා තාම පුංචී..😍😍
@roshanpriyadarshana2
Ай бұрын
@@Chilli-z9p ආ ඒක මිසක් 🥲 හැබැයි යූටියුබ් එකට video එක දානකොට හරි විදිහට අස් වැන්න නෙලන්නත් කියලා දෙන්න
@chamindasuraweera1045
18 күн бұрын
Mieis gana tiyena grup ake dannako
@Samith-k7f
3 күн бұрын
වැස්සට පස්සේ දිලිරනාශක ගහන්නම ඔනිද brother
@Samith-k7f
3 күн бұрын
මේ බිමද ඉන්දවලා තියෙන්නේ,වගා මලු වලද
@DilshanMadushanka-zw8bk
Ай бұрын
Elm bn..
@Chilli-z9p
Ай бұрын
Up❤❤
@RepresentBy3zero
5 күн бұрын
Average මාසික ආදායම කියක් වගෙ එනවද ගස් 34 .....?
@Isuruwanniarachchi96
Ай бұрын
💪❤👌
@Samith-k7f
3 күн бұрын
ගොම දැම්මාම කමක් නැද්ද ගස් වලට
@YoshanDilsara
Ай бұрын
kiyakda samanen asvanna miladi ganne oayalage paththe
@Chilli-z9p
Ай бұрын
@@YoshanDilsara mama denne 1000ta
@rushanlakmal6885
Ай бұрын
❤
@MihiruDulmina-n8x
Ай бұрын
Ayye danna hoda pohora monawada wayasath ekkama kiyannkoo
@Chilli-z9p
Ай бұрын
ඔයා පැලේ හිටෝපු දවසේ ඉදන් දියර පොහොර ඇල්බට් සොලියුෂන් එක පැලේකට 0.5g දාන්න සතියකට පාරක් මේ පෝර එක දාන්න ඕන දෙවෙනි සතියේ 1g තුන්වෙනි සතියේ 1.5 කැට පෝර පැලේ හිටවලා සති එක හමාරෙන් යාරමිලා කම්පෙලෙක්ස් එක ගිණිපෙට්ටි පියනකට චුට්ටක් අඩුවෙන් අරන් පැලේ වටේට චුට්ටක් හාරලා දාලා වහන්න.ඒක දාන්නෙ දැන් අද දැම්මනම් ආයෙ දවස් 21 කින්.. ඔය විදිහට සතියෙන් සතිය ඇල්බට් එක 0.5g ගානේ වැඩිකරගෙන මාසයක් ගියාම 2g අපි දානවානේ ඒ ගානම දිගටම දාන්න.. කැට පෝර එක ගහේ මල් පිපුනාම යාරමිලා ටාගට් එකට මාරු කරන්න..අර ගානම දිගටම දාගෙන යන්න කැට පෝර...
@amilasadaru1001
Ай бұрын
පැළ කරලා kochchara කාළයක් යනවද සාමාන්‍යයෙන් අස්වැන්න ගන්න
@Chilli-z9p
Ай бұрын
@@amilasadaru1001 මාස 02ක් වගේ ඒක තව සතියක් දෙකක් කලින් හරි පස්සෙ හරි වෙන්න පුලුවන්..😍😍😍
@preethiperera9261
Ай бұрын
ස්තුති පැල කොහෙන්ද ගන්නෙ අපි හට් එක ගැහුව .
@Chilli-z9p
Ай бұрын
මමනම් ඉස්සෙල්ලාම පැල ටික ගත්තෙ ගෙවල් ලග පැල තවානකින්...ඔයාලගෙ අවට පැල තවාන් නැද්ද
@sumithpali3684
Ай бұрын
Jumbo eka hodaida ? Barada ?
@Chilli-z9p
Ай бұрын
@@sumithpali3684 ජම්බෝ එක මන් ලග නෑ...ස්කොච් බොනට් ඩාක් ග්‍රීන් එක විතරයි තාම කරල් හැදෙන ඒවා තියෙන්නෙ...ජම්බෝ එකේ පැල දැන් පීදෙන්නෙ..තාම මල්..🌹
@PradeepikaHerath-k3v
Ай бұрын
Gas 4 kada ganna puluwan kilo akaha mara
@Chilli-z9p
Ай бұрын
@@PradeepikaHerath-k3v ගස් 34 කින් සතියකට කිලෝ 1.5 4කින් නෙමේ
@YoshanDilsara
Ай бұрын
vade cover karalada thiyenne me
@Chilli-z9p
Ай бұрын
@@YoshanDilsara ඔවු සෙවන දැලකින් එක පැත්තක් කවර් කරලා තියෙන්නේ..අනික් පැත්තෙ සාරි වලින්..
@prasannaperera764
Ай бұрын
කිලෝ කියක් කැඩුවද ගස් 34
@Chilli-z9p
Ай бұрын
@@prasannaperera764 1.5kg
@SandaliPinimuthu
Ай бұрын
එපා වෙනවා අහන් ඉන්න
@Chilli-z9p
Ай бұрын
@@SandaliPinimuthu කටහඩ අවුල් ඇති මොනව කරන්නද ඉතින්..😥
@SadeepthaBandara
Ай бұрын
mulinma hedena mala kadala ayin kalada ayiye.samahara aya kiyanwa e mala kadala ayin karann kiyala..
@Chilli-z9p
Ай бұрын
@@SadeepthaBandara ඔවු පලවෙනි කරුවේ හැදෙන මල් කඩලා අයින් කරන්න..එතකොට ගහ හොදට හැදෙනවා...ඒක තීරනය කරන්න ඕන ඔයාගේ පැලේ අනුව තමා පැලේ හොදට හැදිලා තියෙනම් මල් කැඩුවේ නෑ කියලා අවුලක් වෙන්නෙ නෑ..මම ඔය දෙකම අත් හදා බැලුවා...අඩු කාලෙකින් පීදෙන පැල වලනම් අනිවාරයෙන්ම මල් අයින් කරන්න ඕන ...(මාසෙට අඩුවෙන් පීදෙන පැලවල)
@GamingSoul-tn3rs
Ай бұрын
@@Chilli-z9pmata eka වැදගත් තොරතුරක් .godak ස්තුතියි
@kasampathchamindaalexander9493
Ай бұрын
කෙදිරි ගාන්න එපා...
@Chilli-z9p
Ай бұрын
@@kasampathchamindaalexander9493 😂😂😂
24:31
Scotch Bonnet ස්කොච් බොනටි නයි මිරිස් වගාකරන හැටි nayi miris wagawa Dilco Plantation ස්ලැබ් එක උඩ
agriculture nihal ranasingha
Рет қаралды 249 М.
18:03
හැමෝම වේයන්ගොඩ නිධන් හොයද්දී අනුරාධපුරයෙන් හමුවූ මහාර්ඝ නිධානය මෙන්න - අනාගතය කලින් දැකලද !
Neth Fm Balumgala
Рет қаралды 47 М.
00:18
За кого болели?😂
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН
00:50
Long Nails 💅🏻 #shorts
Mr DegrEE
Рет қаралды 17 МЛН
00:34
Из какого города смотришь? 😃
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,6 МЛН
00:30
Incredibox Sprunki vs Inside Out 2 - Which team will win? #shorts #animation
AnythingAlexia
Рет қаралды 22 МЛН
14:13
නයි මිරිස් පැලයක පලමු කප්පාදුව සිදුකරන ආකාරය..🌶️🌶️🔥
Sri lankan chilli plants
Рет қаралды 2,5 М.
14:00
නිවසේදීම නිවැරදිව නයි මිරිස් වගාකරමු, How to grow Hot Chilli Peppers at Home
Green Home
Рет қаралды 554 М.
9:04
නයි මිරිස් අධි ඝනත්ව ක්‍රමේට හිටවලා බැලුවා..🌶️🌶️🔥🔥🔥
Sri lankan chilli plants
Рет қаралды 365
14:49
නයිමිරිස් වගාවේ මුලින්ම එන මල්, කොළ ඉවත් කිරීම සහ මුලදී අග්රස්ථය ඉවත් කිරීම පිළිබඳ අත්දැකීමක්...
Agri Ananda
Рет қаралды 8 М.
29:18
මාස එක එකහමාරෙන් පීදෙන පොල් පැලයක් කන්දේගම මහතාගෙන්
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 101 М.
10:49
නයි මිරිස් වගාව-ඇල්බට් සොලියුෂන් පොහොර මා භාවිතා කරන හැටි.
Agri Ananda
Рет қаралды 43 М.
29:27
පශ්චාත් උපාධිය දෙකක් තියාගෙන නයිමිරිස් වවන ඉංජිනේරුවා | #agriculture #traveltrinco #srilanka
Travel Trinco
Рет қаралды 349 М.
9:51
✔ මිල අධික කෑලි මිරිස් ගෙදර කොටලා පුස් කන්නේ නැතුව මාස ගණන් තියාගමු Homemade Chili flakes Apé Amma
Apé Amma
Рет қаралды 65 М.
13:25
නයිමිරිස් පැල හදමුබීජ තවාන් කිරීම සරලව හැමදේම #agriceylone/nimiris pala karamu Sinhala
ඇgri ceylon
Рет қаралды 2 М.
24:42
මේ ආණ්ඩුව එලවල රාජපක්ෂ කෙනෙක් ගේන්න ඕනා නැත්තං අපේ නඩු ඇදේවි.- Dulan Senadheera
Chamuditha News Brief
Рет қаралды 103 М.
00:18
За кого болели?😂
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН