KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නාඩගම්කාරයෝ මාලන්ගේ නයිමිරිස් වගාව kokila pawan scotch bonnet dilco plantation malange nai miris
32:35
Scotch Bonnet නයිමිරිස් නිවැරදිව වවන්න 2වන කොටස ( Nayi Miris )| Urumaya Television උරුමය ටෙලිවිෂන්
20:05
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
Mia Boyka х Карен Акопян | ЧТО БЫЛО ДАЛЬШЕ?
1:21:14
Puff’s guide on handling weekend calls from the boss! #BossBoundary #WeekendWarrior #thatlittlepuff
00:24
PRANK😂 rate Mark’s kick 1-10 🤕
00:14
Scotch Bonnet ස්කොච් බොනටි නයි මිරිස් වගාකරන හැටි nayi miris wagawa Dilco Plantation ස්ලැබ් එක උඩ
Рет қаралды 247,277
Facebook
Twitter
Жүктеу
1
Жазылу 398 М.
agriculture nihal ranasingha
Күн бұрын
Пікірлер: 266
@agriculturenihalranasingha
Жыл бұрын
facebook.com/dilcoplantation Dilco Plantation facebook kzbin.info/door/cIz... Dilco Plantation youtube chanel 077 6395088 075 6418552 Dilco Plantation - Bandaragama 077 307 3509
@upekshaperera3968
Жыл бұрын
Upeksha
@pushpakumaraamugoda5612
Жыл бұрын
0
@pushpakumaraamugoda5612
Жыл бұрын
congratulations
@pushpanilanthi6984
9 ай бұрын
ඇත්තටම a ගොඩක් සතුටුයි මුලු රටේම වගාවන් බිහිවේවා ජයෙන් ජයම වේවා 🙏🙏❤❤
@tharindiperera4676
Жыл бұрын
Dilco Plantation එකේ පැල ගත්තේ මම කාලෙකට කලින්. දැන්නම් මම ලංකාවේ නැ. මම ඒ කලේ හොදටම වගා කලා. ගොඩක් හොද ලාබයක් ගත්තා. අපිට හැමදේම කියලා දුන්න. ඔබතුමාගෙම විඩියෝ බලල තමයි දැනගත්තේ. ගොඩක් ස්තුතියි නිහාල් මහතයා මිනිස්සු දැනුවත් කරනවට.
@hasithasandanayaka3639
Жыл бұрын
Wana mukuth Kara nadda wagawa vitharada Kara.
@dilcoplantation
Жыл бұрын
ස්තුතියි ඔබට අප ගැනක කල අගය කිරිමට. අපි කලේ හරිම පැලයක් දිලා ඔයලාට මග පෙන්වලා ඔබගේ අස්වැන්න මිලදි ගත් එක පමනි. එම සැමදෙයක්ම ඔබගේ කැපවිම හා මහන්සිය සමගින් ලැබුනු දෙවල්. ඔබට ජයම වේවා.
@naili1808
Жыл бұрын
ඒ ඉටිකොල ද පෝචිචි වගේ තියෙන්නේ .ඒවා කොහොමද ගන්නේ
@sawana8579
Жыл бұрын
ඔයා බීජ හොයාගත්ගේ කොහොමද
@sawana8579
Жыл бұрын
ගන්න thenak kiyannako
@plitehuawhuaw8248
Жыл бұрын
මෙ වගෙ දේවල් පෙන්නලා අපිව දීරිමත් කිරීම නිසා බෝහෝම ඉස්තුති තෙරුවන් සරණයි
@dhanushkaprabhath5530
Жыл бұрын
ගොඩාක් පින් නිහාල් මහත්තයාට... Dilco Plantation වැඩසටහනක් අපිට ගෙනත් දුන්නට...
@Sbandarabandara-xn5ug
8 ай бұрын
ඇත්තමයි නියමයි වැඩපිළිවෙළ වැඩපිළිවෙළ අපිත් පිටරට ඉන්නේ ආපු ගමන් ඔතනට බණ්ඩාරගමට එනව ඇවිල්ලා ඔබතුමාගෙන් කතා කරගෙන බලමු හදන්න අක්කර භාගයක විතර හදන්න ගන්න ඕනේ මොකද මම අනුරාධපුර ප්‍රදේශයේ එම නිසා ඒ ගැන කර ගැනීමට හැකියාව තිබේ ඔබතුමාගේ සහයෝගය අපට ලබාදෙන ස්තුතියි
@renukasriyanisriyani1599
Жыл бұрын
හොද වීඩියො ඒකක් ගොඩක් ස්තුකියි හැමොටම විස්තර කිරිම බොහොම හොදයි අංග සම්පුර්නයි තෙරැවන් සරනයි
@dumindajayalath-hz8me
Жыл бұрын
තුති වේවා ඔබට ගොඩක් හොඳ දෙයක් නිරෝගී සුව ලැබේවා ......
@samanthaparadeep
Жыл бұрын
ඇත්තම ගොඩක් හොද තැනක්. මුල ඉදන් හැමදෙයක්ම කියලා දෙනවා. පැකට් එකයි නෙට් එකයි විකුන ගන්න දගලන්නේ නැ අනිත් තැන්වගේ. කරල් ටිකත් යැව්වම සල්ලි බැංකුවට දානවා.
@rantharu9352
Жыл бұрын
Mamath pela gthte dilco aken Oyage number aka ewnn pluwnda poddak
@dilcoplantation
Жыл бұрын
බොහොමයක් ස්තුතියි ඔබතුමාගේ අගය කිරිමට. වගාකරන් යනවිට ගැටලුවක් ආවොත් අපෙන් අහගන්න.
@HarathBandara
8 ай бұрын
Mm#998,ĵ99@@dilcoplantation
@nimaljayathilaka4718
Жыл бұрын
අනිත් එවුංගෙ වීඩියෝ වල උර ටිකයි නෙට් හවුස් එකයි විකුනගන්න බයිල තියෙන්නෙ.හොදයි බං වීඩියෝ එක.සුපිරි
@dilcoplantation
Жыл бұрын
බොහොමයක් ස්තුතියි ඔබගෙ අගය කිරිමට.
@c.madusankaserasinghe.cris7561
Жыл бұрын
ow aka nm atta
@syanesyane9015
Жыл бұрын
ගොඩක් වටින ව ලංකාව ට ආපුවාම
@surangarathnayaka9983
Жыл бұрын
නියමයි මල්ලී.. පුළුවන්නම් මිරිස් ගහේ යට තියෙන කොල අයින් කරන්න අව්ව වැටෙන්නේ නැති කොල අයින් කරන්න.❤
@dinethsheshan8115
Жыл бұрын
අව්ව වැටෙන්නැති කොල අයින් කරන්න හෙතුව මොකද්ද අයියේ
@isharadilukshanidesilva2831
Жыл бұрын
ස්ලැබ් වතුර උරන්නෙ නෑද්ද එක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද අනාගතෙදි
@TRTR-f7g
4 күн бұрын
Scotch bonnet Mila deegana kawru hari agent kenek inawada? Seeds kohenhari Mila deegana puluwanda?
@FgF-p8j
7 ай бұрын
වැදගත් වීඩියෝ එකක් ස්තුතියි
@Astrogregary
7 ай бұрын
Slab eke vateta concrete fence ekak hadanna slab eke. Danger pallehata vatenna puluwan.
@sanjayarathnayaka2041
5 ай бұрын
Thank u nihala mahattaya for valuable information
@tarachchilagechandimal3332
6 күн бұрын
Vessa tiyena palathaka meva kalata aualak nedda
@kalpanikarunathilaka1005
2 ай бұрын
Kurunagalata enna kawadada pala labaganeemata ona
@tektok6630
Жыл бұрын
සුපිරි යාක් තාමා කොල්ලෙක් ගෙ වැඩාක් 💪 නිහාල් මාමා කොහොමද බොක්ක 👍
@dilcoplantation
Жыл бұрын
බොහොමයක් ස්තුතියි ඔබගෙ අගය කිරිමට.
@dudesstore
Жыл бұрын
Supiri @dilco plantation පැල කියන්නේ සුපිරී පැල තමා ❤️❤️❤️
@sewwandiperera1542
Жыл бұрын
Niyamai.
@dilcoplantation
Жыл бұрын
බොහොමයක් ස්තුතියි ඔබගෙ අගය කිරිමට.
@HemanthaFonseka-jz3ml
26 күн бұрын
හොඳම දෙය තමන් විස්වාස කරන තැනකින් බීජ අරගෙන කිසිම ඇඟ්‍රිමන්ට් එකක් නැතුව වගා කරලා local මාර්කට් එකට දාන එක . නැත්නම් කොම්පැණි කාරයෝ කුණු කොල්ලයට පලදාව ගන්නේ. අපිට හොඳ මිලක් දෙනවා නම් කොම්පැණි වලට දෙනවා. එච්චරයි .
@Ruwan580
Жыл бұрын
බොහොම ස්තූතියි අයියෙ වටිනව ගොඩක්.පැල දෙක හා පේලි අතර පරතරය කොපමනද?
@xsxs7822
9 ай бұрын
Athi daksayek ath gune ohoma hamotama karannath ba eth uthsaha karanna ona lassanai wagawa
@nawarathnamanuweera9630
Жыл бұрын
ඉතා අගනා දැනුවත් කිරීමක්.
@dilcoplantation
Жыл бұрын
බොහොමයක් ස්තුතියි ඔබගෙ අගය කිරිමට.
@hima5435
7 ай бұрын
hari lassana hith thiyana minissu ekaththu wela ..... Theruwan saranai....!
@kulasenagammeddahewa5041
6 ай бұрын
Miris gaswala kola uda athata haekilenawaa eyata kalayutthee kumakda? Karunaakara danwanna' iisthuuthiyi.budusaranayi.
@ireshaperera54
Жыл бұрын
Mata salb eke nai miris wagawa karnna mula sitam karna akaraya upades denna puluwanda
@prasannagunawardana5323
2 ай бұрын
Excellent work. Excellent video .
@tharakatharaka8734
Жыл бұрын
Net house ona ne mamath wagaa karanne elimahane sarthakai wagawa
@hashankavinda1782
10 ай бұрын
Godak vatina pahadili kirimak Thank nihal aiye ❤
@sumitrakumari557
Жыл бұрын
Ammo man koccara rai karada mata beriuna den itina man danawa amumirisa dena passe balamuko සම්බන්ධ karaganna puluwanda kiyala
@SagarikaPushpamali-b3y
2 ай бұрын
Nikn polave hadanna puluvanda mata pela tikk ganna thank thiyeda
@shanthamunugoda3245
Жыл бұрын
පැහැදිලි කිරිම ගෙන ස්තුති යි
@dilcoplantation
Жыл бұрын
බොහොමයක් ස්තුතියි ඔබගෙ අගය කිරිමට.
@chandrakoumari8581
Жыл бұрын
ඒ කියන්නෙ හව්ස් එකක් අවශම නෑ .අපිට මේ වීඩියෝ එක බැලූවම ඒක පැහැදිලිව පේනවා .මමත් අනිවාර්යෙන් මේ වගාව කරන්න තමයි ඉන්නෙ ලන්කාවට ආවාම .මමත් මේ විදියට තමයි දැන් කරන්නෙ .මොකද අච්චර මුදලක් වැය කරන්න අපිට බෑනේ .නිහාල් මල්ලි ඔයාට බොහෝමත් පින් .තෙරුවන් සරනයි .
@dilcoplantation
Жыл бұрын
නැහැ ඒවා ඔනමයි කියලා දෙයක් නැ. හරියට වගා කරනවම් ගැටලුවක් නැ.
@chandrakoumari8581
Жыл бұрын
@@dilcoplantation ඒක තමයි .වෙන වැඩක් නැති එකේ ගෙදර වැඩ ටික කරන ගමන් ඒකටම ඇරිලා ඉන්න පුලුවන් .මගෙ ලොකු බලාපොරොත්තුවක් මේ.
@dilainromaniavlogs
2 ай бұрын
පර්චස් 10ක් පැල කීයක් දාන්න පුලුවන්ද. අයියෙ❤
@HemanthaFonseka-jz3ml
23 күн бұрын
වතුර මලක් විදිහට සවි කරන්න පුළුවන්ද
@sumanaguruge2987
11 ай бұрын
Apiwa danuwath kalata dilco palantasan apith balamu waga karanna
@IsharaHansamali-cc2vf
6 ай бұрын
අව්ව ඇති තැනක බිම හැදුවට කමක් නැද්ද ..
@rawanlanka4496
Жыл бұрын
Matath Patan ganna plan ekak thiyenawa labana mase lankawata enawa komada munagahenne
@lakshithavlogs
Жыл бұрын
ඒක නම් සුපිරි
@dilcoplantation
Жыл бұрын
ස්තුතියි ඔබට අප ගැනක කල අගය කිරිමට.
@sandanamthilakaram9734
8 ай бұрын
warga adi 1300ta pala kiyyak itavanna puluvanthe slab aka uda
@hemanthadayarathna7835
8 ай бұрын
Mama බීජ wargayk gath ewa රෝපණය wen ne monwda hoda gija
@malanialwis6080
Жыл бұрын
නියමයි
@kasunfernando6636
Жыл бұрын
Good one Mr. Nihal! Thanks a lot! Hoping to work with you in the future Dilco Plantation!
@Sadunisamanmali678
9 ай бұрын
Any mat heduwe polawemai hodata tiyenawa❤❤
@wijethunghe..479
Жыл бұрын
අනෙ මගෙත් බලාපොරොත්තු වක්...❤❤❤❤
@chamindarathnayaka7957
4 ай бұрын
සැලැබ් එක උඩ වගාකරනවනම් පැල දෙකක් අතර පරතරය කොච්චර වගේ තියන්න ඕනද..
@agriculturenihalranasingha
3 ай бұрын
අඩි තුනක් තියන්න
@chamindarathnayaka7957
3 ай бұрын
@@agriculturenihalranasingha ❤️❤️❤️
@prabathindrajith8904
Жыл бұрын
Oyala aswanna digatama gannawada natthan? Natthan kipawathawak aran nawatthanawada
@ayeshsadaruwansadaruwan9757
5 ай бұрын
ඒක සුපිරියක්❤❤❤🎉
@agriculturenihalranasingha
5 ай бұрын
thank you
@nipungalaxy175
Жыл бұрын
aiye wahina kaleta me pala welata loku haniyak wenawada?
@dilinapcdream7681
Жыл бұрын
මමත් පැල ගත්තා සති දෙකක කොළ දෙකක් ඇවිල්ලා තිබ්බ පැල මාසේ පැල කියලා දුන්නේ.. 60% පැල විනාශයි..
@somasirikariyawasam6558
9 ай бұрын
මේ විදියට මිලදී ගත් පැල විනාශ වෙන්න බලපාන්න ඇති සාධක මොනවාද කියල DILCO ආයතනයට විස්තර කරන්න පුලුවන්ද?
@thewaaru
Жыл бұрын
Nihal malli pala ganna thiyenawada oyala laga,
@ygscyatawara3271
Жыл бұрын
Beeja laba ganne kohomada
@hstalent8414
4 ай бұрын
Aka bag akaka pala 2 k hitauwata kamak nadda?
@PrabhathNissanka-k9i
Ай бұрын
මමත් කැමතියි මම ඇබිලි පිටියෙ උදවු කරන පුලුවන් ද
@pradeepdharmasena3272
Жыл бұрын
Jaya wewa malli.digu gamanak yanna labewa
@VindikaJayasekara
6 ай бұрын
වගා දැලක උස කොච්චර වෙන්න ඔනේද නිහාල් මහත්මයා .වටේට ගහන දැල...
@kavindadeshanranasinghe5448
Жыл бұрын
Ata ganne kohenda thawanakata
@rasalmanjula875
8 ай бұрын
පැල අතර දුර කොපමණද
@sandraladonna5802
Жыл бұрын
Harima adambaraei apata pala ganna puluwan ona thanakata prawahanaya karanawada ata gannawanam kohomada akkarayakata wage pacat kiyak yanawada apata ona dabullata api danata sathwa palanaya karanna mama collkarannam weisthara danaganna sathutuei lsraeil
@damithapereraperera5941
Жыл бұрын
හොදයි , නමුත් කනගාටුවට තමයි 600 Sqt වලට Dilco සපෝර්ට් කරන්නේ නැතිලු,මම ගෙදර Slab එකේ පටන්ගන්න පැල අවශ්‍ය බව කීවත් බෑ කීවා.
@kamaldammika7280
Жыл бұрын
Slab eke tattu dekata waga karanna 1200sqf ai
@surangidasanayaka9544
Жыл бұрын
තෙරුවන් සරණයි..
@dilcoplantation
Жыл бұрын
තෙරුවන් සරනයි
@kumudueranga3023
Жыл бұрын
කුඹුරු ඉඩමක පුළුවන් ද? ගොයම් මට්ටමට වඩා උස් බිමක් හදා ගත්තොත් පුළුවන් ද?
@ireshasamanthi3558
11 ай бұрын
Wessa 1 ka Meka Galle district Wala kohomada ane adahas kiyannako
@shamiladissanayake34
Жыл бұрын
මේ බෑග් වල මිල කීයද
@wasanaboxing
6 ай бұрын
ආයුබෝවන් සුබම සුබ දවසක්
@agriculturenihalranasingha
6 ай бұрын
good morning💛
@mohamedismail1802
10 ай бұрын
කොහෙද තියන්නේ පැලයක , බීජ මිල කොහොමද?
@shanroshan1
Жыл бұрын
Dilco eken ගනුදෙනු karaddi parissamen meyala kiyana tharam hoda ne. අවස්ථාවාදී කම ekata thiyanawa. Mage yaluwekuth pela gaththa mage kima ahala. Pela 20% විතර hodane. Mama salli benda eka newatha illapuwama dunne ne. Mun kapati un.
@ChanakaSadaruwan-d7x
8 ай бұрын
එහෙමද අයියො අපරාදෙ සල්ලි
@sampathperera6949
7 ай бұрын
😢
@KasunChamara-o3p
9 ай бұрын
Kohomada sambanda wenne mekata
@sanjeewaperera9422
3 ай бұрын
පිලිවෙලක් නැති කරල් පැල ගන්න ඩිල්කෝ යන්න .. ආස හිතෙයි ...
@ForYouResin
27 күн бұрын
@sanjeewaperera9422 Ei ehema kiyanne?
@shalikalakmali-yi9bf
9 ай бұрын
Thanikara boru karane.api pala 400 genawa. Ewa okoma kalwam nai miris. Scotch bonet dark green newe. Amu boruwak karane.
@dilhani6850
Жыл бұрын
මටත් පැල ගන්න පුළුවන් ද පැලයක මිල කොහොමද
@gayanwanigasekara1575
Жыл бұрын
නිහාල් මහත්මයා, මේ ආයතනය විශ්වසා දායිද? මොකද මේ දවස් වල අමාරු නිසා සල්ලි විනාශ වුණොත් ලොකු ප්‍රශ්ණයක් කරුණාකර දන්වන්න.
@MultiNesha123
Жыл бұрын
Slab eke pramanaya
@sameeraruwan6075
Ай бұрын
Kohomada kurrer karala yawanne.kurrer eke nama mokakda
@applehora5717
Жыл бұрын
bija 1000 packet ekak kiyada
@dilcoplantation
Жыл бұрын
බීජ 1000ක් රුපියල් 7000යි
@LathaLatha-lp4mj
Жыл бұрын
අපටත්කරන් ආශයි
@HopefulSitar-ru4zv
21 күн бұрын
Kola konda weema rogayata visadumak kiyanna
@muhammadmelal9739
Жыл бұрын
Ok
@janakakasthuri3850
6 ай бұрын
😍👍👍👍👍 ෂා
@agriculturenihalranasingha
6 ай бұрын
🙂
@uberathnagalmaduva40
Жыл бұрын
අව්රුද්දේ මොනකාලයට මේ වගාව කරන්න පුවන්
@sarathjayathunga3730
6 ай бұрын
Loku rabutan gas thiyana idamaka uti wagawak widihata me Nai Miris gagawa karanna puluwanda?
@agriculturenihalranasingha
6 ай бұрын
puluwan
@ChandimalManoj
Жыл бұрын
නියමයි .සර්තක වෙවා😍
@dilcoplantation
Жыл бұрын
බොහොමයක් ස්තුතියි ඔබගෙ අගය කිරිමට.
@Karikaalan568
5 ай бұрын
Can I translate in English and Tamil with your permission.people in north would like to invest in this project.
@lionelgunatilake1857
Жыл бұрын
Very nice
@dushyanthiperera9340
10 ай бұрын
Pala labaganna barida
@DilshanChathuranga-qu7zq
5 ай бұрын
Nathouse akaka warga ade 1000k madeda naimires walata
@isurusandaruwan0165
Жыл бұрын
පැල ගන්නේ කොහොමද
@saumyaushani9477
Жыл бұрын
දාන පොහොර මොනවද කියන්නකො
@BeautygirlHi
Жыл бұрын
කොහොමද අපිට බීජ ලබා දෙන්නේ
@ruzailahmed2423
Жыл бұрын
Sir pelayak kiyyak venvada
@chamaragunathunga619
25 күн бұрын
සෑර් සෑර් ගාන්න එපා බං නම කියලා කතා කරගන්😊
@wasanthakumari7692
5 ай бұрын
Daladahimi saranai obathumata
@agriculturenihalranasingha
5 ай бұрын
💛💛
@SHmunabarMunabar
8 ай бұрын
Mea miria idiccamada kadanne
@SHmunabarMunabar
8 ай бұрын
Wiyali mirisda vikunannea
@ThinukSrilankeshwara
2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@prezwick8378
Жыл бұрын
this is known as habanero chillie,one of the hottest in the world
@razvymueen2962
Жыл бұрын
මොකක්ද (Dilco Plantation) මේ පැල තවානේ කහපාට බෝඩ් එකක් එල්ලෙන්නේ? 🤔
@roxzara5451
Жыл бұрын
කෘමි සත්තු එනවට එල්ලන්නෙ.දෙපැත්තෙ ගම් එකක්ගාල තියෙන්නෙ
@chathu835
Жыл бұрын
බීජ ලබා ගන්න පුලුවන්ද
@AyeshaMadumali-me7ht
Жыл бұрын
Godak hodai math karanna kamathi
@DilshanChathuranga-qu7zq
5 ай бұрын
Dilco plant unta man kalin rupiyal 2500k dunna mata palla gana ganna bare una mun kiyanawa a salli ayat danna ba kiyanawa mun pal horu.
@agriculturenihalranasingha
5 ай бұрын
💛
32:35
නාඩගම්කාරයෝ මාලන්ගේ නයිමිරිස් වගාව kokila pawan scotch bonnet dilco plantation malange nai miris
agriculture nihal ranasingha
Рет қаралды 40 М.
20:05
Scotch Bonnet නයිමිරිස් නිවැරදිව වවන්න 2වන කොටස ( Nayi Miris )| Urumaya Television උරුමය ටෙලිවිෂන්
Urumaya Television උරුමය ටෙලිවිෂන්
Рет қаралды 158 М.
00:59
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
1:21:14
Mia Boyka х Карен Акопян | ЧТО БЫЛО ДАЛЬШЕ?
Что было дальше?
Рет қаралды 11 МЛН
00:24
Puff’s guide on handling weekend calls from the boss! #BossBoundary #WeekendWarrior #thatlittlepuff
That Little Puff
Рет қаралды 38 МЛН
00:14
PRANK😂 rate Mark’s kick 1-10 🤕
Diana Belitskay
Рет қаралды 4,9 МЛН
21:49
මාස 2ට ලක්ෂ ගානක ගෙඩි කඩපු පුංචි කෙල්ලගේ සුපිරි වගාව Davulagala Farm Investment Plans
Nilame
Рет қаралды 392 М.
30:10
Nadagamkarayo මාලන්ගේ scotch bonnet nayimiris නයි මිරිස් වගාව - 0776395088 Dilco plantation
ගැමියා gemiya
Рет қаралды 526 М.
7:23
මාළු මිරිස් වගාව අති සාර්තකව බදුන් තුළ වගා කරමු | Capsicum farming in a pot.
Hela Tv
Рет қаралды 46 М.
11:50
මහා වැස්සෙත් ලාස්සනට නයි මිරිස් වවන, තාත්තගෙයි පුතාගෙයි හවුල් ව්‍යාපාරය - Dilco Plantation Ep - 22
Dilco Plantation
Рет қаралды 12 М.
54:33
අම්මෝ ජනපති යාපනයේදී කරපු ඒ කතාව නම් ගැම්මක්. හතර වටින ජනපතිට ජයඝෝෂා. මේක නම් අහන්නම වටිනවා
Aluth Thorathuru
Рет қаралды 14 М.
20:49
නාඩගම්කරයෝ කවඩියා පර්චස් 10ක ඉඩමකින් මාසෙට ලක්ෂයක් හොයන හැටි - Dilco Plantation - Kawadiya
Nilame
Рет қаралды 1,3 МЛН
15:54
ගෙඩි හැදෙන්නේ නැති ඔනෑම ගහක මේ ක්‍රම වලින් ගෙඩිගන්න පුලුවන් Any tree that does not produce fruit can
agriculture nihal ranasingha
Рет қаралды 808 М.
12:36
ගිණි අව්වේ, මහා පොලොවේ Scotch Bonnet නයි මිරිස් වවනේ මෙහෙමයි. Dilco Plantation - Ep 4 0776395088
Dilco Plantation
Рет қаралды 20 М.
8:16
හම්බන්තොට පිය පුතුගේ මාස 8ක් වයස නයි මිරිස් වගාව - Dilco Plantation Ep 25 - 0776395088 0756418552
Dilco Plantation
Рет қаралды 13 М.
11:50
කදු බැවුමක කරගෙන යන ආස හිතෙන නයිමිරිස් වගාවක් / Naimiris wagawa / Scotch Bonnet / Manulak Agro
Manulak Agro
Рет қаралды 11 М.
00:59
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН