අපේ බත් ගස ලෙඩ 35 සුව කරයි | පෝෂණ ගුණ 38ක් තියන කොස් වලින් පිට්ටු | no gluten - healthy breakfast

  Рет қаралды 41,359

nira S

nira S

Күн бұрын

Пікірлер: 120
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
1. අමුද්‍රව්‍ය 2න් උදේට/රෑට ඉක්මන් සැහැල්ලු ආහාරයක් | easy breakfast recipe | udeta kanna dewal kzbin.info/www/bejne/poqUp5Snfs6Xgbc 2. දියවැඩියාව වලක්වා ගන්න කෑම ගත්ත ගමන් පානය බොන්න රුධිරයේ වැඩිවන සීනි ඉක්මනින් පහතට kzbin.info/www/bejne/m4LTo5ShaZeNm9E
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
තෙරැවන් සරනයි දුව ඇත්තටම හැමදාම ගුනාත්මක සරලදෙයක් ඔයා කියල දෙනවා ලංකාවට ගියාම තමයි හදන්න පුලුවන් මේ අරාබිගෙදරවල මේවැඩවලට බාජන පහසුකම් නැහ දැක්කම ආසහිතෙනවා විඩියෝව මම ලංකාවේ දරැවන්ටත් දැම්මා ඔයාට බොහොම ස්තුතියි සුවපත්ව දීගායු වේවා.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
පිට්ටු හදන්න භාජන ඕනා නෑ. කපු රෙදි කෑල්ලේ ඔතලා ස්ටීමර් එක උඩ තියලා අම්මා අපි දුප්පත් කාලේ පිට්ටු හැදුවේ. එයාට ස්ටීමර් තිබ්බෙත් නෑ. මුට්ටියක කටේ රෙදි කැල්ලක් බැඳලා ඒක උඩ පිට්ටු පොට්ටනිය තිබ්බේ. හදලා කන්න. මේ භාජන නැති දාක අපි ජීවත් වෙන්නත් අපේ දුප්පත් ජීවිතය අපට පාඩම් කියලා දුන්නා. ඔයාට බුදුසරණයි
@monikajayasinghe466
@monikajayasinghe466 2 жыл бұрын
සහතික ඇත්ත දුවේ, මගේ අම්මත් අපි පුංචි කාලේ කුරක්කන් පිට්ටු, ඉරිඟු පිටි පිට්ටු, මඩු පිටි පිට්ටු අපිට හදල දුන්නෙ දූ ගෙ අම්මා හදපු ක්‍රමයට. තුති වේවා, ප්‍රසංසා වේවා ඔබ සැමට....!!!!!!
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
@@monikajayasinghe466 ekane,, oyata budusaranai
@l.s.s.fenandoshalanifernan9389
@l.s.s.fenandoshalanifernan9389 2 жыл бұрын
ඇත්තටම මං ආසම කෑමක් තමයි කොස්.අනිවාර්යන් කොස් හම්බ උනොත් මේ recipe එක හදනවා.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ගොඩක් අය කියනවා කොස් ඉදිලා වැටිලා යනවා කියලා. නැති අය දැනුවත් කරලා දුන්නා න කොච්චර වටිනවද? නැත්නම් කඩලා පැකට් කරලා කඩ වලට දැම්මා නම් ගන්නවනේ . අපරාදේ. අපේ ආහාර වලට සැලසුමක් නෑ. ඒ නිසා කාලෙකට කන්න තියනවා. කාලෙකට නෑ.
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 2 жыл бұрын
මම පලමුවෙන්ම විඩියෝ එක බැලුවේ 👍හොදයි දුව ගොඩක් ස්තුතියි මම නම් කොස් වලින් thosi කාලා තියනව පිට්ටු තාම කෑවෙ නෑ මම හදලා බලන්නම් අපි දැන් කොස් මාළුව එක්ක බත් කෑවා විතරයි මේ වීඩියෝ එක දැක්කෙ හොඳයි ඔයාට සුභ අනාගතයක් වේවා බුදු සරණයි 👍💗
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
කාලා බලන්නකෝ . බුදුසරණයි
@monikajayasinghe466
@monikajayasinghe466 2 жыл бұрын
ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක්. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන දුවේ ඔයාට ගොඩක් ස්තූතියි. බොහොම වටිනවා. වස විෂ නැති සුපිරි කොස් ගස්. අපේ හෙළ බිමට ආහාර අර්බුදයක් ආවත් බිය විය යුතු නැහැ. සොබා දහමට අනේක වාරයක් පින් සිදු වන්නට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ගොඩාක් වටිනවා video එක..... !!!!!!!!!
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
budusaranai
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 2 жыл бұрын
ඔයාගේ රෙසපිය හොඳටම හොඳයි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
කොච්චර හොද කෑම තියනවද නේද ,, පිටි ගනන් දවස් වල මේ දේවල් ගොඩක් වටිනවා ,ඔයාට තෙරුවන් සරණයි 💐🙏❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Ekane
@gunathilakadon1605
@gunathilakadon1605 2 жыл бұрын
Hadala balanna ona godak jatthi dana gththa thank four you
@slvibes4706
@slvibes4706 2 жыл бұрын
ආදර සොයුරිය ඔයා හදල පෙන්වු කොස් පිට්ටුව මමත් හදල බලන්නම් උතුම් බුදුසරණයි සුවපත්වේවා ඔබ තුමිය ඇතුළු පවුලේ සැම දෙනාම🌹🌹🌹🌹🌷🌷🌹❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හදලා කියන්නකෝ
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 2 жыл бұрын
Most Valuable Video , ...palmy ...palatable ...optimum...healthy .. Thank you ...
@hemachamini6074
@hemachamini6074 2 жыл бұрын
Niyamaiy dakkama asa hithenawa.godak sthuthiy Nangi. Ape Gas yata kos idi idi Yanawa.kirikos,thambala,kos mallum haduwata pittu kala na.hadala balannamko.wadata gihin awith oyata welawak thiyeda nanga vidiyo Danna. Budusaraniy.neerogee suwaya labewa!
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔව් සමහර දවසට රෑ 12 වෙනකම් වීඩියෝ වැඩ කරනවා. ඔයාලට උත්තර දෙනවා. කරගන යනවා ආසාවෙන්
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හදලා බලන්නකෝ
@chandrikadissanayaka5977
@chandrikadissanayaka5977 2 жыл бұрын
Godak hoda vidiyowak thanks hadalala balannam
@kumari-vf3cz
@kumari-vf3cz 2 жыл бұрын
Api dannae nati daewal godak hodara kiyala daenawa...thank you nangi..super...thawath hoda daewal walin apiwa danuwath karanawata godakma stuti..❤❤❤
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා ඔයාට
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
ලංකාවේ මේ දවස් වල හැම තැනම වගේ කොස් තියෙනවා. ඉතින කොස් කල් තියාගන්නත් පුලුවන්. සරළ තාක්ෂණයක් තියෙන්නේ. අපි ඒ ගැන උනන්දු විය යුතුයි. ඉතිං අද අපේ රාත්‍රී ආහාරයට කිරිකොස් මාලුවක් එකතු වුනා.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඒක නම් ඇත්ත අනේ. වෙන රට වල නම් කෑම ඉඳිලා ගස් යට වේලෙන්න දෙන්නෙ නෑ.
@nirosha7336
@nirosha7336 2 жыл бұрын
rasata hadala
@MayuraLanka
@MayuraLanka 2 жыл бұрын
හරිම වට්නා කොස් පිට්ටු රෙසපියක් නංගි.සම්පුර්ණ වීඩියෝව බැලුව.බුදුසරණයි❤
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@deepaperera3297
@deepaperera3297 2 жыл бұрын
ගොඩක් ස්තුතියි කැම හදල දනවාට
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා ඔයාට
@dinukakariyawasam8540
@dinukakariyawasam8540 2 жыл бұрын
Great idea
@pushpalatha1183
@pushpalatha1183 2 жыл бұрын
Harima lassanai. Mehe waraka polos witharai thiyenne. Eka nisa dukak danuna. Kamak na man share kara. Kata hari proyojana wei. Me kaleta galapenawane. Godak sthuthi. May God bless u nd ur family.🙏❤🙏
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@chandanisubasinghe100
@chandanisubasinghe100 2 жыл бұрын
Kos kalthaba ganne kiyala denna puluwanda. Theruwansaranai.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඒ වීඩියෝ එක ලගදිම ගේන්නම් විස්තර ඇතිවම
@l.r.amarasingha2113
@l.r.amarasingha2113 2 жыл бұрын
Godak sthuthi god bless
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@malaonnamamathsabkaramala2808
@malaonnamamathsabkaramala2808 2 жыл бұрын
Niyamai godaak hoda posaniiya kamak vagei.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔව් රසයි ගුණයි
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
ස්තුති ඔබට ❤️
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
ගොඩක්ම ආස දෙයක් නමුත් අපිට සවුදියේ කොස් නැහැ. නංගියා ලංකාවට ගියාම තමයි කන්න පුලුවන්. නංගිය ඉන්නෙ මොන රටේද?.... මගේ ප්‍රයතම කෑමක් කටට කෙලත් එනවා. නංගට ගොඩක් ස්තුතියි මෙවැනි දේ වලින් දැනුවත් කරාට. බුදු සරණයි
@hemachamini6074
@hemachamini6074 2 жыл бұрын
Me nangi Dubai inne
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
සෞදි වල ලුලූ එකක් තියනවා නම් ඒකේ බලන්න
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි
@Harshanaprasad1
@Harshanaprasad1 2 жыл бұрын
නියමයි 😋😋
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
නියමයි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@ramyananayakkara2388
@ramyananayakkara2388 2 жыл бұрын
lankawe.ayata.kos.madulu.galawanavidiyath.kiyanna.oneeda.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔව් උයන්න පුරුදු වෙන අලුත්ම ගෑණු ලමයි මගේ චැනල් එක බලනවා 13-20 වයස. ඔයා දන්නවා නම් ස්කිප් කරන්න. ඒක දිහා බලාගන ඉන්න එපා
@nandanatennekoon2777
@nandanatennekoon2777 2 жыл бұрын
@@niraSrecipes වැඩිපුර කියවන්නෙ නැතුව හදන හැටි කියන්න
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
@@nandanatennekoon2777 oyata anawashya de skip karanna. man wadiyen mokuth kiyala na. awashya tika kiyala thiyenne. thanks
@manjulacool4842
@manjulacool4842 2 жыл бұрын
ඇත්තටම හදල බලන්න ඔිින.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හරි රසයි අනේ හදන්න අනිවාර්යයෙන්
@manjulacool4842
@manjulacool4842 2 жыл бұрын
ඇත්තටම මම අදම හැදුවා.කොස් පිටිිටු.කිරි හොද්දකුත් හැදුවා.අමිිමයි අක්කයි දෙන්නම කිවිිව හරිම රසයි කියල .ලග ගෙදර නැන්දටත් දුන්න අලුත් කැමක් හැදුවා කියල .එයත් කිවිව හරිම රසයි කියල.ඉතිං ගොඩක් ස්තුතියි ඔයාට.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
@@manjulacool4842 🌹🌹
@ashokapriyanthi431
@ashokapriyanthi431 2 жыл бұрын
හාල්.පිටි.බදින්න.ඔනිද
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
එපා ඕනේ නෑ
@Nikil-Liam96
@Nikil-Liam96 2 жыл бұрын
Location plzzz
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 2 жыл бұрын
අම්මෝ ඉතින් අක්කිත් හොයා ගන්න දේවල් මරු ඈ........ රසට ඇති ගෙදර ගියාම හදන් කන්න ඕනේ 😋😋😋😋😋😋 බුදු සරණයි අක්කී පැටියෝ
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Budusaranai nangi
@selachamarani5322
@selachamarani5322 2 жыл бұрын
Asa hithuna mamath hadanna ona
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
රසයි හදලම බලන්නකෝ
@janakachandana6710
@janakachandana6710 2 жыл бұрын
Thank you eka patta math hadanna one
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හරිම රසයි. කොස් කියලා හිතන්නවත් බෑ. හදලා බලන්නකෝ
@oshanianjana4641
@oshanianjana4641 2 жыл бұрын
Sini thiyenwa ayata kos knna Hoda nedda
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හොදයි. දියවැඩියාව අයට කොස් ප්‍රශ්නයක් නෑලු. පිටි අඩුවෙන් දාලා පොල් දාලා හදාගන්න
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Excellent video
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@maduthilakarathna4268
@maduthilakarathna4268 2 жыл бұрын
අක්කා කොස් ටික ග්‍රේට් කරලා ගන්න බැරිද අමුවෙන් නිසා
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
පුලුවනි
@maduthilakarathna4268
@maduthilakarathna4268 2 жыл бұрын
@@niraSrecipes thank you akki❤❤
@seryanijaythilaka8756
@seryanijaythilaka8756 2 жыл бұрын
niyamai.nangi.budusaranai.oyata.
@thakshilabasnayakath8710
@thakshilabasnayakath8710 Жыл бұрын
Thanks akki 🤗🤗🧡🧡
@DiscussionM
@DiscussionM 2 жыл бұрын
Good idea.thank you dear
@kusums.hennadi4430
@kusums.hennadi4430 2 жыл бұрын
ෂා නියමයි නේ.දැන් අපේ වත්තෙ කොස් පිරිලා ඉක්මන්ට හදලා බලන්න ඕනේ.ස්ත්තුතියි ඔයාට.
@supunsuranga866
@supunsuranga866 Жыл бұрын
ම්ම්ම් යමී
@Nikil-Liam96
@Nikil-Liam96 2 жыл бұрын
Dubai koi lulu ekenda kos gaththe
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
අබුඩාබි කලදියා මෝල් ලුලූ. හැම ලුලූ එකටම කොස් එන්න ඕනේ ඒකට එනවා නම්.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
කොස් ගෙඩි පිටින් වෙනම එනවා ඉදුනු වරකා වෙනම එනවා
@sumuvlogs1
@sumuvlogs1 2 жыл бұрын
Thank u akke
@champaperera8487
@champaperera8487 Жыл бұрын
දැන් කොස් ගිනිගනං.කොස්.ගස් කපලා විනාශ කරලා .
@slcricketlokaya2278
@slcricketlokaya2278 2 жыл бұрын
සුභ දවසක් අක්කේ... 👌👌
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@sandyalakmali3828
@sandyalakmali3828 2 жыл бұрын
😍😍
@gneirj1905
@gneirj1905 2 жыл бұрын
ඔයා මොන රටේද ඉන්නේ
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
අබුඩාබි
@gneirj1905
@gneirj1905 2 жыл бұрын
කොහොම ද එහෙ
@chandralatta2721
@chandralatta2721 2 жыл бұрын
Superi
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා!!
@roki9704
@roki9704 2 жыл бұрын
Thanks
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@piyadigamagelahiruroshanth5871
@piyadigamagelahiruroshanth5871 2 жыл бұрын
Thank u akke godak
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි නංගි
@nadeekarathnayaka1495
@nadeekarathnayaka1495 2 жыл бұрын
Ada kalyata watina video akk
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@isharadilrukshi2526
@isharadilrukshi2526 2 жыл бұрын
Thank you akke....
@apelakbima4755
@apelakbima4755 2 жыл бұрын
Hi good video fans 👍
@chandanisubasinghe100
@chandanisubasinghe100 2 жыл бұрын
Theruwansaranai manika.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@jumatism
@jumatism Жыл бұрын
ඔයා මොන රටේද ඉන්නේ 😊😊
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
UAE
@anushalalinthi3361
@anushalalinthi3361 Жыл бұрын
Kathava vitarai vage
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඇයි කෑම එක දැක්කේ නැද්ද.?
@MayuraLanka
@MayuraLanka 2 жыл бұрын
කිලෝ එකක් රුපියල් දාහක්.අපේ වතුවල ගස් යට ඉදි ඉදි අහක යනව😫
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔව් ලංකාවෙන් ආවා න විකුනන්නේ රුපියල් 3000 ට. ලංකාවේ දේවල් මෙහේ හෙන ගනන්
@mudithawijesinghe7172
@mudithawijesinghe7172 2 жыл бұрын
Export karanna ......system ekak hadanna ikmanin....api inne Aus wala...kos ganna thiyanawa eth hodata ewa na product naha.....🙄Api ithin hoda kos polos heenen dakunawa....💖💖💖
@nimanthanidarsana2107
@nimanthanidarsana2107 2 жыл бұрын
❤❤❤🌹🌹👍👍
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@helarasamihira4433
@helarasamihira4433 2 жыл бұрын
Like 🌸🌸🌸
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Thanks
@nakandalagepremalatha4261
@nakandalagepremalatha4261 2 жыл бұрын
Mage podi duwata buddusarani
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔයාටත් නීරෝගී සුවයෙන් දිවි ගෙවන්න වේවා
@ගලගෙදරකසුන්
@ගලගෙදරකසුන් 2 жыл бұрын
යකෝ ඉන්දියාවෙන් කොස් ගෙන්නල කිව්ව !. අපේපැත්තෙ ආව නම් ඕන තරම් දෙන්නම් කොස්.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඩුබායි වල ඉදලා ඔයාලගේ පැත්තේ එන්න බෑනේ. ඕනා තරම් තියනවා නම් වෙන රට වලට දීලා රටට ආදායම්ක් ගන්න බලන්න. අනෙක් රටවල අපේ රටේ තරම් කෑම අපතේ යවන්නේ නෑ. ඒවා විකුනන්න ක්‍රියාමාර්ග ගන්නවා. කොළබ තියනවා පලා වර්ග, කොස් වගේ ඒවා අපනයනය කරන ආයතන ඒවා එක්ක කතා කරලා බලන්න
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ලංකාවෙන් කරපිංචා කිලෝ එක එවන්නේ රුපියල් 3400 ඉන්දියාවෙන් එවනවා රුපියල්. 1000 ට අපේ රටේ හැම දේම ලොකු මිලක් වෙනවා.
@chandralatta2721
@chandralatta2721 2 жыл бұрын
G0dakhodai stute
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා!!
@senakitchen5560
@senakitchen5560 2 жыл бұрын
Like 🦊🦊🦊
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 38 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,8 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 148 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
Jackfruit Pittu - Kos Pittu by Grandma Menu
8:09
Grandma Menu
Рет қаралды 53 М.
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 38 МЛН