රුපියල් 3500ට වඩා අඩු හොඳම Wine | Liquids Show by Anuradha

  Рет қаралды 64,203

Liquids Show by Anuradha

Liquids Show by Anuradha

2 жыл бұрын

අයවැයෙන් පසු මිල ගණන් වල යම් වෙනසක් සිදුවී ඇති අතර එම මිල ගණන් සදහන් කර ඇත.
Follow liquid show on Facebook!
/ liquidsbyanu
Follow Liquid show on Instagram!
/ liquidshowb. .
Anuradha Dissanayake on Twitter!
/ anuradhadissan5
Follow liquid show on Linkin - / anuradha-dissa. .
Follow Liquid show on Tiktok - vm.tiktok.com/ZSe2ohTB7/
Join our FB groop - / 22928. .
Call For any details - +94771286794
#LiquidsShowbyAnuradha.
Buy online - wineworld.lk/
A Nos Amours Demi Sec Demi Sec (750ml) Rs.2,500.00
El Zorro El Rojo Red Wine (750ml) Rs.1,950.00
El Zorro El Blanco White Wine (750ml) Rs.1,950.00
Cono Sur Tocornal Chardonnay White Wine (750ml) Rs.2,000.00
Cono Sur Tocornal Merlot Red Wine (750ml) Rs.2,000.00
Tall Horse Pinotage Red Wine (750ml) Rs.2,850.00
Tall Horse Sauvignon Blanc White Wine (750ml) Rs.2,800.00
The Beach House Rosé Wine (750ml) Rs.3,250.00

Пікірлер: 153
@LakshanWickrema
@LakshanWickrema 2 жыл бұрын
නියමයි! ගොඩක් වෙලාවට ‌ තෝරන්නේ රෙඩ් වයින් - එතනිනුත් බලන්නේ ඇල්කොහොල් ස්ට්‍රෙන්ග්ත් එක - මැඩීරා හා පෝට් වයින් ගැනත් මේ විදිහටම කතා කරමු
@melownvibe6128
@melownvibe6128 Жыл бұрын
දැන් ඔව්වගෙ price නිකමට බලන්න ගිහින් 😁💔
@NIRMALWIJESEKARA97
@NIRMALWIJESEKARA97 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අනුරාධ අයියේ මගේ ඉල්ලීම ඉටු කරාට. 🌷☺ ලංකාවේදී ගන්න පුළුවන් මිල අඩුවටම සහ හොද Brandy ගැන VIDEO එකක් ගෙන්න. ඔයාගේ VIDEO දාපු ගමන් බලනවා. THANK YOU VERY MUCH 🌹
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
kzbin.info/www/bejne/b2KoYXWHZ9OmgbM කර්මාන්තශාලා වල අරක්කු සිගරැට් හදන්නෙ මෙහෙමයි
@nirodhchamathkaraweliwitig7870
@nirodhchamathkaraweliwitig7870 2 жыл бұрын
this is a good one thnks Anuardha
@nothingbutawesome.1979
@nothingbutawesome.1979 2 жыл бұрын
Nicely explained. Thnkz.🍷🖤
@dinurarajith5614
@dinurarajith5614 2 жыл бұрын
Great content anuradha ayya♥
@seyaproductions975
@seyaproductions975 2 жыл бұрын
Aiye වෙඩින් එකට තියන්න හොඳ අරක්කු වර්ග වල video එකේ ලින්ක් එක එවන්නකෝ...
@jagathegodawattha5826
@jagathegodawattha5826 2 жыл бұрын
වයින් හොඳයි නුවර,නුවර එලිය බණ්ඩාරවෙල වගේ පැත්තෙ ඉන්න අයට.කොළඹ ඉඳන් බිව්වොත් දහඩිය දානව.පිටරට මිනිස්සු බොන්නෙ ආහාර ගන්න ගමන් ඉතා සුලු ප්‍රමාණයක්.අපේ අය නම් ලීටර් පහේ කෑන් ගෙනත් ගහන්නෙ.ගොඩක් ඉතින් රෙඩ් වයින් තමයි හොඳ...!
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
මම මගෙ කොටේජ් එකේම වයින් හදනවා. මන් ලග පලතුරු තියෙනවා . එන ගෙස්ට්ලා මිලටත් ගන්නවා.ඒවා මගෙ රෙසපි තමයි .මන් ලග ගෙදර මිදි තියෙනවා .දේශීය ජම්බු තියෙනවා . ඒ දෙකටම මාර ඉල්ලුමක් තියෙනවා . ට්‍රයි එකක් දෙනවා ක්ලෝරනයිස් නොකර පේටන් එකක්ම ගන්න අපේම් වයින් එකක් එලියට දෙන්න.ලොකුම ප්‍රශ්නේ අමුද්‍රව්‍ය හොයා ගන්න එක තමයි .
@PradeepPushpaKumariMevasundara
@PradeepPushpaKumariMevasundara 7 ай бұрын
Hi
@nalinmanjula8594
@nalinmanjula8594 2 жыл бұрын
Energy drink එක්ක බොන එක ගැන වීඩියෝ එකක් කරන්න...
@priyanthawijetunga441
@priyanthawijetunga441 2 жыл бұрын
Well done 👏, Nice program
@pagirivise
@pagirivise 2 жыл бұрын
Thanks 😊
@chinthakakapukotuwa3024
@chinthakakapukotuwa3024 2 жыл бұрын
Nice video... If you can Port wine gana video ekak karanda
@malindachamika
@malindachamika 2 жыл бұрын
හොදට කරනවා !
@dylanm7638
@dylanm7638 2 жыл бұрын
supiri, thanks 🙏
@ravinducharith4367
@ravinducharith4367 2 жыл бұрын
මරු.👌
@tharakaravindu3063
@tharakaravindu3063 2 жыл бұрын
Champagne 🍾 Review කරන්න...
@tharagamahesh2308
@tharagamahesh2308 2 жыл бұрын
සුපිරි අයියේ
@sugathdannangoda9998
@sugathdannangoda9998 2 жыл бұрын
රෙඩ් වයින් එක්ක dark chocolate හොද නැද්ද
@lahiru9392
@lahiru9392 2 жыл бұрын
Aiiye ara Eka eka jaathiye palathuru daala, arakku daala bona ekata mokkda kiyanneh? Ekata dana arakku jathiya mokkda?
@dilshansanju245
@dilshansanju245 2 жыл бұрын
V an A whisky akenui ritz brandy akenui wedding වලට hodama mokadda
@dewindamadhura8737
@dewindamadhura8737 2 жыл бұрын
Excellent
@ianashlon1154
@ianashlon1154 2 жыл бұрын
JP Chenet kiyala 1k thiyenawa eka 2000tath adui. Eka patta
@StuntFielding
@StuntFielding 2 жыл бұрын
Great work
@Aarondjx2
@Aarondjx2 2 жыл бұрын
Porto Valdouro wine gana video ekak ona (Ruby/Tawny/Rose)
@chalanadilshan1299
@chalanadilshan1299 2 жыл бұрын
Aiye ( vat 69 )bothale gena kokktell ekk Saha bothale milai bothale wisstharekui video ekk dannako
@kasunkumarayhunga7280
@kasunkumarayhunga7280 2 жыл бұрын
Joint akath ekka set wena liquor eka mokakda lankawe
@MrFIXX-gc8ie
@MrFIXX-gc8ie 2 жыл бұрын
බ්‍රැන්ඩි ගැනත් එකක් ගේමු ❤️✌️
@chathurangakumara6117
@chathurangakumara6117 2 жыл бұрын
Ela ela bro ...✌️
@sriceylonaqua
@sriceylonaqua 2 жыл бұрын
Neblina එක හොඳයි ද ???
@nuwanchamara7059
@nuwanchamara7059 2 жыл бұрын
THANKS AIYYA ❤❤❤
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
kzbin.info/www/bejne/b2KoYXWHZ9OmgbM කර්මාන්තශාලා වල අරක්කු සිගරැට් හදන්නෙ මෙහෙමයි
@rasikalakshan2157
@rasikalakshan2157 Жыл бұрын
Ayye mewa online order karanna system ekak nadda?
@dumindapushpakumara7280
@dumindapushpakumara7280 Жыл бұрын
සුපිරි🥰🥰
@akalankasadaruwan4458
@akalankasadaruwan4458 2 жыл бұрын
අනුරාද aiya karana wede supiri wedak bona ayata denagena bonna hoda programme ekak
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
kzbin.info/www/bejne/b2KoYXWHZ9OmgbM කර්මාන්තශාලා වල අරක්කු සිගරැට් හදන්නෙ මෙහෙමයි
@surangaravindralal5
@surangaravindralal5 2 жыл бұрын
Thanks bro Anuradha
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
kzbin.info/www/bejne/b2KoYXWHZ9OmgbM කර්මාන්තශාලා වල අරක්කු සිගරැට් හදන්නෙ මෙහෙමයි
@NotAChef1998
@NotAChef1998 2 жыл бұрын
වයින් වල පොඩි බෝතල් ගන්න නැතිද .. බාගෙ කාල වගේ ඒව
@sampathkumara8399
@sampathkumara8399 Жыл бұрын
Aiye mekata uththarayk oni mama drinks drugs monawath ganna kenek nemei aiye tall horse pinotage red wine aka hodaida ake taste aka sweetda
@sudheeraasith4417
@sudheeraasith4417 Жыл бұрын
I am from Moldova( but Native Srilankan).working for a wine industry in moldova.looking for wine importers in Sri Lanka.
@marvelbible7916
@marvelbible7916 2 жыл бұрын
පට්ට ♥️🔥 ඕනම දේවල් content විදිහට එලියට දාන්නෙ🔥🔥.. පුලුවන්නම් 4000 range එකේ whiskey ගැනත් විඩියෝ එකක් දාන්න අයියෙ... ජය♥️
@induniljayasekara3180
@induniljayasekara3180 2 жыл бұрын
ඒක මරු ❤🔥
@Dusi
@Dusi 2 жыл бұрын
අනුරාදට නහයක් නෙවේ තියන්නෙ ඉව තියන්නෙ ඉව​.. ඇයි අඩෙ සුවද බලපු ගමන් 10ක් දෙවල් බුවාට දැනෙනවනේ..
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
kzbin.info/www/bejne/b2KoYXWHZ9OmgbM කර්මාන්තශාලා වල අරක්කු සිගරැට් හදන්නෙ මෙහෙමයි
@jeshartstudio2467
@jeshartstudio2467 2 жыл бұрын
ekane ban, mata nam okkoma ekama suwada thama enne :D :D
@tuanazzam6320
@tuanazzam6320 2 жыл бұрын
@@jeshartstudio2467 hariyatama hari, oya wine warga 3k withara mamath beela thiynwa. oya kiyana tharam raha naa.
@dbad9664
@dbad9664 2 жыл бұрын
නහය පුරුදු කරාම ඒවගෙ වෙනස්කම් තේරෙනවා. ඔය tea tasting කරන අයගෙ එහෙම දිවයි නහයයි හොදට පුරුදු කරල තියෙන්නෙ සියුම් රසවල් අදුර ගන්න
@damaynathi9263
@damaynathi9263 2 жыл бұрын
❤️👌
@fathimafazmina1494
@fathimafazmina1494 10 ай бұрын
non alcoholic wine tiyenawada?
@skymaxaki94
@skymaxaki94 2 жыл бұрын
පැණි රහ වගේ එන වයින් ජාති තියේ වයිට් වයින් එකේ ? මොනාද ඒවා?
@pramodmaneesha7863
@pramodmaneesha7863 2 жыл бұрын
Alcohol nathi wine thida?
@nirmalsiyambalapitiya1605
@nirmalsiyambalapitiya1605 2 жыл бұрын
හුගක් වෙලාවට වෙන දෙයක් තමය් original forgien liqure කියල fake refill කරපු විස්කි ,වොඩ්කා වගේ දේවල් වලට අහුවෙන එක....පුලුවන්නං how to identify fake wiskey වගේ topic එකක් ගැනත් කතා කරමු...
@ajgadgets7374
@ajgadgets7374 2 жыл бұрын
What is the suitable food for rose wine?🍷
@sappalyrics20
@sappalyrics20 2 жыл бұрын
Bar permit gana vidio ekak karandko ayiya....
@everyonesfreedom..7127
@everyonesfreedom..7127 2 жыл бұрын
❤️❤️
@neelaflorists
@neelaflorists Жыл бұрын
niyamai
@chamarawanasinghe2793
@chamarawanasinghe2793 Жыл бұрын
Mewage dan mila komada ?
@rumtv9399
@rumtv9399 2 жыл бұрын
Rokland eken gena wine ne oya
@gaminihemachandra4920
@gaminihemachandra4920 2 жыл бұрын
අනුරාධ, වයින් වල sweetness තියාගන්න හදල ඉවරඋනාට පස්සෙ ග්ලූකෝස් සිරප් දානවද, කොහොමද රස තියාගන්නෙ?
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
kzbin.info/www/bejne/b2KoYXWHZ9OmgbM කර්මාන්තශාලා වල අරක්කු සිගරැට් හදන්නෙ මෙහෙමයි
@kaveeshadilanjana7402
@kaveeshadilanjana7402 2 жыл бұрын
Anuradha Boza ♥️
@dulanjayarusith05
@dulanjayarusith05 2 жыл бұрын
Superb aiya❤️‍🔥
@tharindhujayasekara8478
@tharindhujayasekara8478 2 жыл бұрын
🤩🤩
@fashionwithashen8589
@fashionwithashen8589 2 жыл бұрын
Brother Ice 🧊 akka use karanna bareda ? 👀🥀
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
kzbin.info/www/bejne/b2KoYXWHZ9OmgbM කර්මාන්තශාලා වල අරක්කු සිගරැට් හදන්නෙ මෙහෙමයි
@lasanthabandara8568
@lasanthabandara8568 Жыл бұрын
අලුත් price ගැන අප්ඩේට් එකක් ගේන්න ❤
@yousufrasak3807
@yousufrasak3807 2 жыл бұрын
ANURADHA LIQUID SHOW ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ PATTAATHAL WOW WELDONE WONDERFUL BEAUTIFUL BEST PROGRAM THANKS TEAM AND CAMRA MAN GOD BLESS 🙏❤️🙏❤️ ANURADHA BROTHER THANKS BEST.. FROM SAUDI ARABIA AND SRILANKA ❤️❤️❤️❤️OLD GOLD AND SPECIAL THANKS UR ALL PROGRAM CONTINUE UR PROGRAM💞💞💞💞💞💞💞💞💞💞💞💞
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
kzbin.info/www/bejne/b2KoYXWHZ9OmgbM කර්මාන්තශාලා වල අරක්කු සිගරැට් හදන්නෙ මෙහෙමයි
@dasaniakarshanajayasinghe4657
@dasaniakarshanajayasinghe4657 2 жыл бұрын
Danuth mewa me gannamda
@yasas__x
@yasas__x 2 жыл бұрын
🙌🙌🙌❤
@dineshsooriya572
@dineshsooriya572 3 ай бұрын
Cabinet vine kiyala ekak genawa Melo rasak na 2024 Mila 4800
@nipunisandunika8985
@nipunisandunika8985 2 жыл бұрын
😍
@sujithshirantha7653
@sujithshirantha7653 2 жыл бұрын
Pani rasa ena wine wargayak kiyana puluwanda adu milata tiyena.
@kwrutghag3335
@kwrutghag3335 Жыл бұрын
Hoya gttd bn
@shahanfernando1337
@shahanfernando1337 2 жыл бұрын
බේබද්දෙක් තමයි ඉතිම්... 😂❣️
@ujvector
@ujvector 2 жыл бұрын
😍😍
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
kzbin.info/www/bejne/b2KoYXWHZ9OmgbM කර්මාන්තශාලා වල අරක්කු සිගරැට් හදන්නෙ මෙහෙමයි
@kosalamalinda9362
@kosalamalinda9362 2 жыл бұрын
Porto wine 19%
@Bikescar_dilruk
@Bikescar_dilruk 2 жыл бұрын
Theory-සෑම ෂැම්පේන් වයින් එකක් sparklingwine එකක් වුවද ,සෑම sparkling වයින් එකක් champagne එකක් නොවේ 😁
@user-hs9xh4jn9f
@user-hs9xh4jn9f Жыл бұрын
සෑම එන්සයිමයක්ම ප්‍රෝටීනයක් වුවද සෑම ප්‍රෝටීනයක්ම එන්සයිමයක් නොවේ 😂
@sarangaalwis8047
@sarangaalwis8047 Жыл бұрын
මම අද මේ El Zorro Wine දෙකම Order කරා. දැං එකක් 3100 රු 🥲
@shanaberathna7481
@shanaberathna7481 Жыл бұрын
Kohmda oder kale
@sandus
@sandus 2 жыл бұрын
එල 🍾🥂🍷
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
kzbin.info/www/bejne/b2KoYXWHZ9OmgbM කර්මාන්තශාලා වල අරක්කු සිගරැට් හදන්නෙ මෙහෙමයි
@champasiriwardena7404
@champasiriwardena7404 8 ай бұрын
අපිට ගන්න ,නියනවා ද?කොහොමද ගන්නේ,number එකක් දන්න ,Thank you....❤❤
@shashikarukshan545
@shashikarukshan545 2 жыл бұрын
😃❤️
@Traveltoeat2024
@Traveltoeat2024 2 жыл бұрын
Wedding 1 iwara wela HM gihilla wife eka bonna wine 2k select karagattha oyage show eken. Thanx aiye 😍
@user-vg8pc7cw2k
@user-vg8pc7cw2k 9 ай бұрын
Mokkda select karagatte brother
@Traveltoeat2024
@Traveltoeat2024 9 ай бұрын
@@user-vg8pc7cw2k El Zorro 2ma gattha. Ekak vitharai biuwe anith eka thama thiyenawa 😆😜
@MaPerera77
@MaPerera77 2 жыл бұрын
Cognac gana one
@alangold738
@alangold738 2 жыл бұрын
ලංකාවෙ beer එකක් මිලදී අරන් පානය කරන්න අවුරුදු 21+ පස්සෙද අවසර තියෙන්නෙ නැත්තන් 18+ පස්සෙද?
@ThePasindu
@ThePasindu 2 жыл бұрын
21 passe.
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
😂😂😂 හොරට බොන්න ඒවා අදල නෑ. ඒත් 21 න් පස්සෙ ගන්න.ඒකත් ගානකට
@sanethbandara2710
@sanethbandara2710 2 жыл бұрын
PORTO is missing
@slbabytv729
@slbabytv729 2 жыл бұрын
Martini Rosso එක හොඳ වයින් එකක්ද?
@Anurangaabegunasekara2072
@Anurangaabegunasekara2072 Жыл бұрын
👌
@ishans.a.i.d4019
@ishans.a.i.d4019 2 жыл бұрын
ඔක්කොම වයින් ටික එකට ටේස්ට් කලාම දැනෙන ආතල් එක කොහොමද අනුරාධ...
@Shashichandrasiri
@Shashichandrasiri 2 жыл бұрын
😍🤜🤛
@user-yg6os4es7f
@user-yg6os4es7f 8 ай бұрын
@rainbowcomputers212
@rainbowcomputers212 7 ай бұрын
වයින් බොතල් 8ක් හිස් කරලත් කෙලින් ඉන්නය ඔයා.. 👌
@tharushalakmal7
@tharushalakmal7 Жыл бұрын
Mmm😋
@Madawamax
@Madawamax 2 жыл бұрын
Deveni eke price eka kiwe nene
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
kzbin.info/www/bejne/b2KoYXWHZ9OmgbM කර්මාන්තශාලා වල අරක්කු සිගරැට් හදන්නෙ මෙහෙමයි
@jesonjemith3574
@jesonjemith3574 2 жыл бұрын
Qulityak❤️❤️❤️
@sanurauvin4479
@sanurauvin4479 2 жыл бұрын
Ft
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
kzbin.info/www/bejne/b2KoYXWHZ9OmgbM කර්මාන්තශාලා වල අරක්කු සිගරැට් හදන්නෙ මෙහෙමයි
@chanilvimukthi9941
@chanilvimukthi9941 5 ай бұрын
El zoro එකම 3600ක් විතර වෙනෝ දැන් 🥺
@dilshanvlogs6231
@dilshanvlogs6231 2 жыл бұрын
❤️👍👌🏻
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
kzbin.info/www/bejne/b2KoYXWHZ9OmgbM කර්මාන්තශාලා වල අරක්කු සිගරැට් හදන්නෙ මෙහෙමයි
@travelwithn.k1532
@travelwithn.k1532 2 жыл бұрын
mama inne swiss aiye math grapes farm ekaka wada karnne....oyawa contact kara gnne khomada...
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 2 жыл бұрын
+94771286794
@chutidoni3816
@chutidoni3816 2 жыл бұрын
Aiye mawath oya ratata ganna beida? Mata podi babekut innawa hena amaruwen mehe jiwath wenne. Puluwannm kiyanna man podi lorn 1k hari dala salli kiyak hari dennam.
@vishalrashmika2996
@vishalrashmika2996 2 жыл бұрын
Gossip Wine eakath tibbanam maru 👍👍
@swickramasinghe8733
@swickramasinghe8733 2 жыл бұрын
Tall Horse 👊✌️
@damithlakshantha1054
@damithlakshantha1054 2 жыл бұрын
අනුරාධ අයියා නම් මනුස්සයෙක් වෙන්න බෑ
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
kzbin.info/www/bejne/b2KoYXWHZ9OmgbM කර්මාන්තශාලා වල අරක්කු සිගරැට් හදන්නෙ මෙහෙමයි
@arunakithsiri3917
@arunakithsiri3917 4 ай бұрын
Red wine ❤❤❤
@royalceylonien9853
@royalceylonien9853 2 жыл бұрын
පලවෙනි කමෙන්ට් එක වෙලාව පස්වරු 5;02 ❤️
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
kzbin.info/www/bejne/b2KoYXWHZ9OmgbM කර්මාන්තශාලා වල අරක්කු සිගරැට් හදන්නෙ මෙහෙමයි
@koralegama6648
@koralegama6648 2 жыл бұрын
අනුරාධ අය්යගේ නම්බර් එක තියෙන කෙනෙක් දෙන්නකෝ
@ridmathathsara113
@ridmathathsara113 2 жыл бұрын
පාර්ටි වලට තියන්න පුලුවන් අරක්කු ගැන වීඩියෝ එකක් කරන එක වඩාත් හොදයි අයියේ.ඒක ගොඩක් වටිනවා අයියෙ.
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
kzbin.info/www/bejne/b2KoYXWHZ9OmgbM කර්මාන්තශාලා වල අරක්කු සිගරැට් හදන්නෙ මෙහෙමයි
@chamithrasanjana8960
@chamithrasanjana8960 2 жыл бұрын
ඕනම licker එකක් expired වෙනවද නැද්ද 😶
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
kzbin.info/www/bejne/b2KoYXWHZ9OmgbM කර්මාන්තශාලා වල අරක්කු සිගරැට් හදන්නෙ මෙහෙමයි
@shanthamuhandiram23
@shanthamuhandiram23 Жыл бұрын
අයියෙ අමුවෙන් බොන්න එපා. ඇගට හොද නෑ
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
වයින් වලට සැම්ඩි කරන්නෙ නෑ
@dumitheranda8066
@dumitheranda8066 Жыл бұрын
Aiye oyage pon nambare dannakoa
@kavindraasanka2570
@kavindraasanka2570 2 жыл бұрын
1st Comment
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
kzbin.info/www/bejne/b2KoYXWHZ9OmgbM කර්මාන්තශාලා වල අරක්කු සිගරැට් හදන්නෙ මෙහෙමයි
@pklahiru4877
@pklahiru4877 2 жыл бұрын
💎💎🍇🍇🇱🇰🇱🇰
@FIGHTER..768
@FIGHTER..768 2 жыл бұрын
මම බොන එක නැවැත්තුව ඒ නිසා මේ channel එක unsubscribe කරනව..සුපිරි වැඩසටහනක් හැබැයි.
@tjaquapro8248
@tjaquapro8248 2 жыл бұрын
😂😂 bye bro🎉🍾
@chandimathushara3845
@chandimathushara3845 2 жыл бұрын
අනුරාධ අයියගේ Liquid Show බලලා, වයින් එකක් ටේස්ට් කරන්න ආසාවට, Tocornal Merlot Red Wine එකක් ගෙනවා... අනේ මංදා කටේ තියන්න බෑ... මෙලෝ රහක් නෑ... අප්පිරියයි බොන්න... වයින් එපා උනා... කවුරුහරි ඉන්නවනං කියන්න ස්වීට් ගතියෙන තියන වයින් එකක්...
@user-yi7cg8wi8j
@user-yi7cg8wi8j 2 жыл бұрын
kzbin.info/www/bejne/b2KoYXWHZ9OmgbM කර්මාන්තශාලා වල අරක්කු සිගරැට් හදන්නෙ මෙහෙමයි
@dhanushkanuwan9605
@dhanushkanuwan9605 2 жыл бұрын
රෙඩ් වයින් කොහොමත් ටිකක් බොන්න අමාරුයි බන් වයින් බීලා පුරුදු නැති කෙනෙකුට..මුලින් පෙන්නපු වයිට් වයින් ටික හොදයි බොන්න පුලුවන් නැත්තම් වෙනම ස්වීට් වයින් තියෙනවා බන්
@chandimathushara3845
@chandimathushara3845 2 жыл бұрын
@@dhanushkanuwan9605 මොනවද මචන් තියෙන ස්වීට් වයින්... පුලුවන් නං බ්‍රැන්ඩ් වල නම් ටිකක් කියනන්කෝ
@jagathegodawattha5826
@jagathegodawattha5826 2 жыл бұрын
සාමාන්‍යෙන් ගොඩක් ව්‍යවහාර වෙන්නෙ මෙර්ලොට් රෙඩ් වයින්.ඒක ටිකක් කහට රහයි නමුත් හොඳ ටෙස්ට් එකක් තියෙනව.ස්වීට් වයින් වල සීනි ඇඟට හොඳ නෑ.වයින් දවල්ට බොන්න හොඳ නෑ.රෑට,නැතිනම් වහින වෙලාවට කජු කෑල්ලක් හපමින් බීල බලන්න.ඒක හෙන ආතල් එකක්...!
@dhanushkanuwan9605
@dhanushkanuwan9605 2 жыл бұрын
@@chandimathushara3845 ඔය රෝස් වයින් එකත් ස්වීට් එකක් තමයි නම් නම් එහෙම මීටර් නෑ මචන් ආර්පිකෝ ලාෆ්ස් වල වගේ තියෙන බාර් එකකට ගිහින් ඉල්ලන්න ස්විට් වයින් කියලා එයාලා පෙන්නයි එතකොට
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 833 М.
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 29 МЛН
හැන්දෙන් beer බොන්නේ ඇයි
32:07
Liquids Show by Anuradha
Рет қаралды 80 М.
ලෝකයේ හොඳම Liquor brand 10 ,
11:15
Liquids Show by Anuradha
Рет қаралды 302 М.
බියර් ගැන දැනගමු🍻🍻
28:52
Liquids Show by Anuradha
Рет қаралды 603 М.
Summer shower by Secret Vlog
0:17
Secret Vlog
Рет қаралды 9 МЛН
Waka Waka 😁 #funnyshorts #rianashow
0:14
RianaShow
Рет қаралды 24 МЛН
All creatures are from God #jesus #jesuschrist #jesuslovesyou
0:19
Jesus By Your Side
Рет қаралды 10 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
0:30
FASH
Рет қаралды 16 МЛН