365 දවසේම එයා ඔයා මත්තේ වැටිල ඉන්න වශිය.💘💯 ‍🔥 විශ්ණු දෙවියන්ගේ වශියක් පුතේ ලේසි වෙන්නෙ නෑ

  Рет қаралды 1,370

Ashirwada - ආශිර්වාද

Ashirwada - ආශිර්වාද

Күн бұрын

Пікірлер: 213
@DESH444
@DESH444 3 ай бұрын
මෙය සත්‍යයක්.විෂ්ණු දෙවිඳුන්ට පිං සිදු වේවා මට මේ තරමට හෝ ලබා දුන්නා වූ සැනසීමට .සාදු සාදු සාදු
@lakmiAnurada
@lakmiAnurada 3 ай бұрын
Me මන්ත්‍රය හරියටම හරි. හිතේ විශ්වාසය තියාගෙන අහන්න. අපිට හැම විටම පිහිට වෙන විෂ්ණු දෙවියන් ඇතුලු අනිත් දෙව් වරුන්ට ත් ගොඩාක් පින්
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@tharushanimsara4683
@tharushanimsara4683 3 ай бұрын
විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ උතුම් ප්‍රාර්ථනා ඉටු වෙන්න මගේ ආදරේ පෙරටත් වඩා වැඩියෙන් ලබාදෙන්නආදරෙයින් දුක් විදින සියළුම දෙනාට පිහිට ලැබේවා දෙව් පිහිටයි සාදු සාදු සාදු
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@KavishkaUdara-ji2mt
@KavishkaUdara-ji2mt 3 ай бұрын
උතුම් බුදු සසුණ ආරක්ෂා කරන මතු බුදු වන ස්‍රී විශ්ණු දිව්‍යරාජෝත්තමයන් වහන්සේගේ සත්‍ය ආනුබාවයෙන් සැමට සෙත් වේවා සාදූ සාදූ සාදූ ...
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@dilumperera2725
@dilumperera2725 3 ай бұрын
මේ මන්ත්‍ර හරියටම හරි.අහන්න.මම නමි අහනවා.මට හරිගියා. දෙවියන්ට ස්තූති වේවා. හැමෝටම සිතුමි පැතුමි ඉටු වේවා.දෙවි පිහිටයි.
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@IshiniNawoda
@IshiniNawoda 3 ай бұрын
ආදරය නිසා දුක් විඳවන සියලුම සිත් සුවපත් වේවා දෙවිදුන්ගෙ නාමයෙන්
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@SupunGamage-qb8ne
@SupunGamage-qb8ne 3 ай бұрын
මගේ විෂ්නු දෙවිදුනි මගෙයි එයාගෙයි ආදරෙයි එකතු කරල දෙන සේක්වා ඒ පින ඔබට වැඩි වැඩියෙන් ලැබේවා
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@KavishkaPasindu-gq8ke
@KavishkaPasindu-gq8ke 3 ай бұрын
විෂ්ණු දෙවියනේ ඉස්සර වගේම දෙහාන්ගේ ආදරේ මටම ලැබේවා , අපි දෙදෙනා අතර තිබෙන මේ දුරස්ථබාවය නැති වේවා,විෂ්ණු දෙවියනේ ඔබ වහන්සේගේ බලය සත්‍යයයි සත්‍යයයි
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@ShevanaKella
@ShevanaKella 3 ай бұрын
අදරේ නිසා මම දුක් විදිනවා මට ඒ අදරය ලබා ගන්න පිහිට වෙන්න ඔබ වහන්සේට පින් සිදු වෙවා සාදු
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@ChandaniHewage-p1j
@ChandaniHewage-p1j 3 ай бұрын
ව්ස්ණූ.දෙව්යන්ගෙම.පිහිට.ලැඛෙවා.සාදූ සාදූ මගේ පැතුම්.ඉටූකරවාදෙන්න.දෙව්යනෙ.සාදූසාදූ
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@senariDilshani-g4w
@senariDilshani-g4w 3 ай бұрын
මගේ පැතුමත් ඉටු වේවා විෂ්නු දෙවියනේ
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@LakshaniZara
@LakshaniZara 3 ай бұрын
ආදරේ වෙනුවෙන් මම ගොඩාක් දුක් විදිනවා.ගොඩාක් අසරන වෙලා මම ඉක්මනින් පිහිටක් වෙන්න දෙවියනේ
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@ShevanaKella
@ShevanaKella 3 ай бұрын
විෂ්ණු දෙවියන්ගේ පිහිට ලැබේවා !!! " මගේ පැතුම ඉටුවේවා !!!
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@ShevanaKella
@ShevanaKella 3 ай бұрын
දෙවියන්ගේ පිහිටෙන් ධම්මික මට ලැබේවා
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@KavishkaUdara-ji2mt
@KavishkaUdara-ji2mt 3 ай бұрын
අනේ දෙවියනේ මට මගේ ආදරේ ලබා දෙන්න මන් ගොඩක් දුක් විදිනවා එයා නැතුව එයා මන් ගාවට අයෙ එන්න සලස්වන්න දෙවියනේ එයාට මන් නැතුව ඉන්න බැරි වෙන්න මට වගේම එයාටත් දැනෙන්න දෙවියනේ මට පිහිට වේවා
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@CinemaManialk
@CinemaManialk 3 ай бұрын
අනේ මගේ විශ්ණු දෙවියනේ මන් ආදරය කරන එයා මගේම වේවා හැමදාටම ඉක්මන්ට මාත් එක්ක යාලු වේවා!!!
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@KavishkaPasindu-gq8ke
@KavishkaPasindu-gq8ke 3 ай бұрын
විෂ්ණු දෙවියන්ගේ පිහිට මට ලැබෙිවා
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@Gaminggunawardana
@Gaminggunawardana 3 ай бұрын
විෂ්ණු දෙවියන්ගේ පිහිට ලැබේවා
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@SumuduCoory
@SumuduCoory 3 ай бұрын
විශ්ණු දෙවියන්ගේ පිහිට ලැබේවා..
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@CinemaManialk
@CinemaManialk 3 ай бұрын
මාගේ ප්‍රාර්ථනාව ඉටු වේවා
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@Elamashan
@Elamashan 3 ай бұрын
විෂ්ණු දෙයියන්ගේ පිහිට අරක්සා ලැබේවා
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@EraMadusanka
@EraMadusanka 3 ай бұрын
විෂ්ණු දෙවියන්ගේ පිහිට ලැබේවා!!
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@senariDilshani-g4w
@senariDilshani-g4w 3 ай бұрын
මේ දැනෙන වේදනාව නැති වෙන්න මට පිහිට වෙන්න දෙවියනේ !!
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@chavisudarma
@chavisudarma 3 ай бұрын
විවාහය නිසා මම් හරිම වේදනාවෙන් ඉන්නේ දෙවියනේ මට පිහිට වෙන්න
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@ZoniyaGalkissa
@ZoniyaGalkissa 3 ай бұрын
මෙක ඇත්තටම සත්තයි හිතෙ කහටක් නැතුව අහන්න මට එයා කතා කරා ටික වෙලාවක් ගියාට පස්සෙ ඔබ වහන්සෙට පින් සිද්ද වෙවා
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@AnandaSilva-o1s
@AnandaSilva-o1s 3 ай бұрын
ආදරයක් නිසා හැමදාමත් දුක් විදිනවා .. මටත් පිහිට වෙන්න දෙවියනේ
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@MadushaSamanKumari
@MadushaSamanKumari 3 ай бұрын
අනේ දෙවියනේ මටමගේ ගයාන් අයියා මගේ ලගට ගෙනත් දෙන්න මම එයා නැතුව මහා දුකක් විදිනවා මට එයා නැතුව ඉන්න බෑ 🙏🙏🙏🙏🙏🙏
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@Samantha-on8wn
@Samantha-on8wn 2 ай бұрын
Visnu devi pihitai thusara
@KavishkaPasindu-gq8ke
@KavishkaPasindu-gq8ke 3 ай бұрын
මන් මගේ ආදරෙ නිසා ගොඩාක් විදවනව. එයා කලින් වගෙ නෙවෙයි ගොඩාක් වෙනස් වෙලා. එයා කිව්වෙ නැති උනාට ඉන්නෙ මාව එපා වෙලා වගෙ අනේ දෙවියනේ මට පිහිට වෙන්න
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@MaleeshaSenura-b3r
@MaleeshaSenura-b3r 3 ай бұрын
මගේ දුක නැති වේවා දෙවියනේ
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@dilumperera2725
@dilumperera2725 3 ай бұрын
මෙම මන්ත්‍රය සත්‍යයි. විශ්වාසෙන් භක්තියෙන් අහන්න. මට පැය 24 ක් යන්න කලින් ඉතා හොඳ ප්‍රතිපල ලැබුනා.
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@Elamashan
@Elamashan 3 ай бұрын
අනේ දෙවියනේ මගේ පැතුම් ඉෂ්ට වේවා
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@Elamashan
@Elamashan 3 ай бұрын
ආදරේ නිසා මං ගොඩක් විදවනවා දෙවියනේ මට පිහිට වෙන්න මගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරලා දෙන්න
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@Gaminggunawardana
@Gaminggunawardana 3 ай бұрын
ආදරෙ නිසා මට මගේ ජීවිතය පවා එපා වෙලා ඉන්නේ පිහිට වෙන්න
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@chavisudarma
@chavisudarma 3 ай бұрын
මෙය සත්‍යයක් විය යුතුය මටත් සුබ ආරංචියක් ලැබුණා
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@R.a.sriyaniwasantheWasan-zp9kn
@R.a.sriyaniwasantheWasan-zp9kn 2 ай бұрын
ශ්‍රී උතුම් විෂ්ණු දෙවියනේ මගේ ආදරය මට මේ දැන් ලැබේවා. මන් වගේ ආදරේ නිසා දුක් විදින විෂ්ණු දෙවි පිහිට ලැබේවා. හැමෝගෙම පාර්ථනා ඉස්ට වේවා. විෂ්ණු දෙවියන්ගේම පිහිටයි 🙏🙏🙏
@Gaminggunawardana
@Gaminggunawardana 3 ай бұрын
සියලු දෙනාගෙ සිත් වලට සැනසීම ලැබේවා.. සියලු දේනාට තමන්ගෙ ආදරය හිමි වේවා , අහිමි නෙවේවා..
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@SupunGamage-qb8ne
@SupunGamage-qb8ne 3 ай бұрын
අනේ දෙවියනේ මම ආදරේ කරන අයියාට මගේ ආදරේ තේරුම් අරන් එයාම මට කතා කරලා එයාගේ ආදරේ කියලා එයාව හැමදෙනාගෙන කැමැත්ත ආශිර්වාදය මැද මගේ කරගන්න හැකියාව ලබා දෙන්න දෙවියනී
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@MaleeshaSenura-b3r
@MaleeshaSenura-b3r 3 ай бұрын
මගේ හිතේ තියෙන දුක ඔබ වහන්සේට වත් පේනව නම්........
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@ReshikaNeranjana
@ReshikaNeranjana 2 ай бұрын
ඇත්ත අනේ🥺🤍
@Samantha-on8wn
@Samantha-on8wn 2 ай бұрын
Visual devipihitai thushara
@gangaliyanage8838
@gangaliyanage8838 2 ай бұрын
උතුම් විස්නු දෙවියන්ගේ පිහිටෙන් මේ මොහොතේ සිට මගේ ආදරය මාහට ආකර්සනය වේවා .ඉක්මනට මට මගෙ ආදරය ලබේවා .ස්වාහ.
@SadaliKalhari
@SadaliKalhari 3 ай бұрын
මගේ හිතේ ඉන්න කෙනාවත් මට ලැබේවා කලින් හිටියා වගේම
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@lakmiAnurada
@lakmiAnurada 3 ай бұрын
මේ narayana දෙවියන්ගේ මන්තර ඉතාමත් බලගතු මන්තරයක් මම මේක අහන්ඩ අරන් දවස් තුනයි මගේ හිතේ තියෙන බලාපොරොත්තු සියල්ල මට ලබලා දුන්නා නාරායන දෙවියන් නාරායන් දෙවියන්ට පින් ලැබේවා මම දෙන පින් අනුමෝදන් වේවා
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@SumuduCoory
@SumuduCoory 3 ай бұрын
Ane deviyani mata pihita wenna deviyani oba whanseta goqak pin deviyani sadu sadu sadu
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@AnandaSilva-o1s
@AnandaSilva-o1s 3 ай бұрын
දෙවියනේ පිහිට වෙන්නකෝ ඇයි දෙය්යනේ පෙන්නේ නැත්තේ මෙච්චර විදවනවා
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@preyankathilakarathna842
@preyankathilakarathna842 3 ай бұрын
Oba wahanseta pin.meka ahana kota eya msg kara ape adareyi rakala denna dewiyane.❤
@EraMadusanka
@EraMadusanka 3 ай бұрын
විෂ්ණු දෙවියන්ගේ බලයෙන් පිහිටෙන් මගේ මෙන්නම ආදරය නිසා දුක් විදින සියලු දෙවෙයන්ගේ බලාපොරොත්තු ඉටු වේවා.විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් වෙත්වා
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@NiroshaHerath-wr3uz
@NiroshaHerath-wr3uz 3 ай бұрын
WISHNU DEWIYO SATHTHAY 😢
@kumudunikumari6662
@kumudunikumari6662 3 ай бұрын
මම මගේ කපිලට හරිම ආදරෙයි දෙවියනේ මගේ කපිල මට ලබා දෙන්න මන් ගැන ඇතීවී තිබෙන්නාවූ අමනාපකම් දුරු කරන්න දෙවිදුනි එ නපුරු හිත සාම කාමී කරල දෙන්න ඔබ වහන්සේ මතු බුදුවේවා
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@IshanThamaraka
@IshanThamaraka 3 ай бұрын
විෂ්ණු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව බලයෙන් මම සිතපු දේ ඉෂ්ට කරලා දෙන්න දේව මෑනියනි. ඔබ වහන්සේට පින් අනුමෝදන් වෙත්වා.
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@tarushiayesha6890
@tarushiayesha6890 Ай бұрын
විශ්ණු දෙවියන්ට මගෙ නමස්කාර ය වේවා 🙏🙏🙏
@IshanThamaraka
@IshanThamaraka 3 ай бұрын
ආදරේ නිසා මන් ගොඩක් විදවනවා, අනේ මට පිහිට වෙන්න දෙව්‍යනේ
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@RushiJayawardhana9284
@RushiJayawardhana9284 3 ай бұрын
Ane Dewiyane Mage Adare Wagema Adare Karana hamotama Eyalage E adare Labenna❤Adare Nisa Loke Inna Kisima Kenekta Dukak Danenna Epa❤
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@NethmiUpunya
@NethmiUpunya 2 ай бұрын
අනේ දෙවියනේ මගේ ආදරේ මට වෙනද වාගේ මගෙ ලගට ගෙනත දේන්න මට දැන් මේ හැම දේම එපා වෙලා තියෙන්නෙ දෙවියනෙ අනෙ මට එයාව මගේ ලගට ගෙනත් දෙන්න 😔🙏🙏🙏ගොඩක් පින් දේවියනේ 🙏🙏 මට පිහිට වෙන්න 😔😔😔🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@IshiniNawoda
@IshiniNawoda 3 ай бұрын
ඔබ වහන්සේ ගේ පිහිටෙන් මාගෙ පැතුම ඉටු වේවා!!!
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@ranjaniranjani8937
@ranjaniranjani8937 Ай бұрын
විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ දිසාන්ත මට ලබා දෙන්න දෙවිපිහිටයි
@nalakasampath4536
@nalakasampath4536 3 ай бұрын
විශ්නු දෙවියන්ගේ පිහිටයි 🙏 🙏 🙏 🙏 🙏.
@senariDilshani-g4w
@senariDilshani-g4w 3 ай бұрын
වාසුදේවාය නමහා.. නමෝ ණාරායන නමහා..උතුම්වු දේවියනේ මගේ ආදරය රැකදෙන්න
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@dinisurunuwan5374
@dinisurunuwan5374 3 ай бұрын
සියලු දෙනාගේ ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@SadaliKalhari
@SadaliKalhari 3 ай бұрын
මාගේ හිතේ තියෙන දුක වේදනාව ඔබ වහන්සේගේ නේත්‍රා දෙකට පෙනේවා. මාගේ ජීවිතය ඔබ වහන්සේට භාර කර තිබෙනවා සත්තයි.ඔන වහන්සේ මාව නිරතුරු වාහනයෙන් පවා ආරක්ෂා කරනවා සත්තයි.ඒ දැඩි විශ්වාස ය මා තුළ සදාතනිකයි.විශ්ණු දේවතාවන් වහන්ස මා හට මගේ ආදරේ ලබා දෙන්න.ඔහු ඉතා ඉක්මනින් මා වෙතට ගෙන්වා දෙන්න
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@MaleeshaSenura-b3r
@MaleeshaSenura-b3r 3 ай бұрын
විෂ්ණු දෙවියන් ge පිහිට ලැබේවා mage පැතුම් ඉටු වේවා
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@sschampa7324
@sschampa7324 3 ай бұрын
විශ්නු දෙවියනේ මගේ පව්ල එකතු කර දෙන්න දෙවියනේ 😭😭😭🙏🙏🙏🙏
@ReshikaNeranjana
@ReshikaNeranjana 2 ай бұрын
ආදරේ නිසා දුක් විදින හැමෝමටම හිත සුව වෙන්න ඕනී🤍
@lakmiAnurada
@lakmiAnurada 3 ай бұрын
දෙවි පිහිටයි විශ්ණු දෙවියනෙ මට පිහිට වෙන්න... මගේ ආදරේ ආරක්ෂා කරන්න ... පිං සිද්ධ වේවා...
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@LakshaniZara
@LakshaniZara 3 ай бұрын
ගේ සුදූ ට මං ගොඩක් ආදරෙයි .මට තව තවත් ගොඩක් සුදූ ආදරෙන් ලංවේවා.
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@LakshaniZara
@LakshaniZara 3 ай бұрын
හැමෝගේම පැතුම් ඉටුවේවා
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@RajithaDamayanthi
@RajithaDamayanthi 2 ай бұрын
මගෙ බලාපොරොත්තු ඉටුවේවා
@KavishkaPasindu-gq8ke
@KavishkaPasindu-gq8ke 3 ай бұрын
හෙට එයා බලන්න ගියාම එයාගෙ ආදරේ මටත් මගේ දරුවාටත් ලබා දෙන්න ...
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@IshiniNawoda
@IshiniNawoda 3 ай бұрын
මෙය සත්‍ය යි සියලුදෙනාගේම බලා පොරොත්තු ඉෂ්ට වේවා
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@dilumperera2725
@dilumperera2725 3 ай бұрын
Mage pathuma itu wewa!!! Devi පිහිටයි
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@IshanThamaraka
@IshanThamaraka 3 ай бұрын
Visnu devi pihata hama sansaragatha adarekatama lebewa!
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@chavisudarma
@chavisudarma 3 ай бұрын
මෙක සත්තයක් හිතෙ විශ්වාසෙන් අහන්න මට විනාඩි 5ක් වත් ගියේ නැ එයා කතා කරා
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@OshadishavindyaSilva
@OshadishavindyaSilva Ай бұрын
Mage partanawa ista wewa❤deviyane
@tharushanimsara4683
@tharushanimsara4683 3 ай бұрын
Oba wahansege pihiten ape adaraya ayeth sakthimath wewa
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@SangeethKalhara-mq7rj
@SangeethKalhara-mq7rj 3 ай бұрын
Sadu sadu sadu wishnu dewi pihitai
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@janakeeweerasooriya8399
@janakeeweerasooriya8399 3 ай бұрын
mage pathuma ituveva... devi pihitsi
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@Rizwanfrenando
@Rizwanfrenando 3 ай бұрын
Wishnu dewipihitai
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@prarthanasewwandi3767
@prarthanasewwandi3767 3 ай бұрын
Vishnu deviyange pihiten mage adare nawatha mata laba denna deviyani🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@ReshikaNeranjana
@ReshikaNeranjana 2 ай бұрын
මගේ ආදරේ මට හිමි වේවා🥺🤍
@J.kAriyasinghe
@J.kAriyasinghe 3 ай бұрын
Sadu sadu sadu mage adaraya maa
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@CinemaManialk
@CinemaManialk 3 ай бұрын
Mk attk mg prtnw ist un wishnu dewiyng pihitai
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@ChameeraRox
@ChameeraRox 3 ай бұрын
gud video
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@dahanakralalagesamudraband7133
@dahanakralalagesamudraband7133 3 ай бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@AnandaSilva-o1s
@AnandaSilva-o1s 3 ай бұрын
Mage parthanawa ista wewa visnu deviyane
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@jasinthapriyani6231
@jasinthapriyani6231 2 күн бұрын
🙏🙏🙏
@J.kAriyasinghe
@J.kAriyasinghe 3 ай бұрын
Labewa
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@MenakaModini
@MenakaModini Ай бұрын
🙏🌹
@ChathuhansaSubhashana
@ChathuhansaSubhashana 3 ай бұрын
visnu devi pihita hamotama labi siylu pethum etuwawa!!!
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@KavishkaUdara-ji2mt
@KavishkaUdara-ji2mt 3 ай бұрын
Vishnu devi pihitai meka atjthak
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@EraMadusanka
@EraMadusanka 3 ай бұрын
විෂ්ණු දෙවියනේ මගේ ආදරේ මට ලබා ගැනීමට පිහිට වෙන්න අවන්කවම ආදරේ කරන හැමෝටම විෂ්ණු දෙවියන්ගේ පිහිටයි
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@dahanakralalagesamudraband7133
@dahanakralalagesamudraband7133 2 ай бұрын
❤❤❤❤❤❤❤
@Erandalamkal
@Erandalamkal 3 ай бұрын
Sadu sadu
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@ZoniyaGalkissa
@ZoniyaGalkissa 3 ай бұрын
Wishnu dewiyange pihiten arakshawen mage pethuma ituwewa !!!!!!! Sadu Sadu
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@Erandalamkal
@Erandalamkal 3 ай бұрын
Sadu sadu sadu
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@AmeshPiyumantha-is1me
@AmeshPiyumantha-is1me 3 ай бұрын
Pihita wenna mage adare laba denna eya dan wenas wela kol ekakwat na wena kenek innawa eyata eka nawatta denna wisnu dewiyane sadu sadu sadu
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@shama-kh4nz
@shama-kh4nz Ай бұрын
Wesnu.deweyni.mata.mage.gayange.Adare.labadenna.Weswa.deweyanta.Stute.Wewa..🙏🙏🙏🙏🙏
@ChamaliTours
@ChamaliTours 3 ай бұрын
Dewipihitai wishnubdewiyanibmage adarayabrakadenna😭😭😭
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@TheInspiredOne-kg8kd
@TheInspiredOne-kg8kd 3 ай бұрын
Dewipihitai
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@ChathuhansaSubhashana
@ChathuhansaSubhashana 3 ай бұрын
මගෙ පැතුම ඉටු වෙිවා විෂ්ණු දෙවියනෙ
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@Hulk-jq6jb
@Hulk-jq6jb 3 ай бұрын
Sadubsadubsadu ane mage wiwhnu dewiyani mata pihitawanna
@Ashirwada
@Ashirwada 3 ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 102 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 12 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 84 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 102 МЛН