උදෑසන ශක්තිමත්ව දවස අරඹන වගිසෙස්ම ක්‍රමය ආකර්ෂණ නීතිය බලගන්වන 369 කරන්න.

  Рет қаралды 65,128

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Күн бұрын

#lowofattraction #Sanathgamage #siwsiyasakwala #
Magic School
🌷 කාටද?
අවුරුදු 8-19 සෑම දරුවෙක්ටම
🌷අපේ මැජික් ඉස්කෝලේ අරමුණ ?
අපි ඔබේ දරුවාගේ ශක්තීන් හතක්, විශ්වයේ අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
🌸නිර්මාණ ශක්තිය
🌸පරිකල්පන ශක්තිය
🌸මතක ශක්තිය
🌸සමතුලිත පෞරුෂ ශක්තිය
🌸භාව කළමනාකරණ ශක්තිය
🌸අවබෝධ ශක්තිය
🌸ආත්ම ශක්තිය
එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි.
ගැලපෙනම කෙනා එක්ක ආනන්දනීය යුග දිවියක් ගෙවන්න අපේ ආනන්දනීය යුග දිවියක් වැඩමුළුවට එන්න. ඒ සඳහා 0716 658 658 අංකයට කතා කරන්න. නැත්නම් 0713 658 658 අංකයට වට්ස් ඇප් කරන්න.
මොළය නිවරදිව භාවිතා කරලා ආකර්ෂණ නීතිය යොදාගෙන ජීවිතය දිනන්න පෞද්ගලික මග පෙන්වීම් සෙසියක් ලබා ගන්න 0710 658 658 අංකයට කතා කරන්න. නැත්නම්, 0710 658 658 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් එවන්න.

Пікірлер: 330
@vijithakumara8872
@vijithakumara8872 Жыл бұрын
ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි ස්තූතියි ,ස්තූතියි !!!ඔබ තුමාට සලකා බැලීමට මගේ යෝජනාවක් . ලංකාවේ mortivation කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අය හැකි පමන එකට එකතු කරගෙන ලංකාව ඉහල තැනකට ගෙන ඒමේ එකම පොදු අරමුනක් ඇතිව,ලී ක්වාන් යූ සින්ගප්පූරුව ගොඩ නැගුවා වගේ එකම අධ්ශ්ඨානයකින් ,මිනිසුන් ධනාත්මකව දැනුවත් කිරීමේ වැඩ සටහන් පෙලක් එක සීරුවට කරන්න හැකිනම් අපට හොද රටක් ගොඩනගා ගන්න හැකි වේවි !!!!!ස්තූතියි ...
@nayomipriyasadi2329
@nayomipriyasadi2329 Жыл бұрын
ඔබට ස්තුතියි මේ comment එකට. මමත් මේ ගැන ගොඩක් හිතනවා. අපිට අපේ ලස්සන රට වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් කියල. මෙය සිදු විය යුතුය. විශ්වයට ස්තුතියි.❤️
@dshdhammi7724
@dshdhammi7724 Жыл бұрын
ඇත්තටම හොදම අදහසක් මම විතරක් නෙමේ සැවෝම සුවපත් වෙමු ස්තුතියි ස්තුතියි ඔබට
@v.smunasinha1444
@v.smunasinha1444 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@v.smunasinha1444
@v.smunasinha1444 Жыл бұрын
කාලයට ගැලපෙන අදහසක් 🙏 ස්තුතියි
@anuradulgala4946
@anuradulgala4946 3 ай бұрын
ඔබතුමා මම⁣ බොහොම ස්තුතියි මෙමඟින් ඉදිරිපත් කලාට.
@rivindijayawardhane6799
@rivindijayawardhane6799 Жыл бұрын
ඔබ දෙපලටත්, පවුලේ සියලු දෙනාටත් , මෙක බලන සියලු දෙනාටත් යහපතක් ම වේවා....🙏🙏
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 Жыл бұрын
බොහොම ස්තුතියි සර් . ස්තුතියි අමාවී ඇත්තටම ඒ හිනාවට මම හරිම කැමති සර් ගේ පසුගිය වැඩසටහනක මම කමෙන්ට් එකක් තිබ්බා මම සුවය ලබමින් සිටින පිළිකා රෝගීයෙක් බව.සැප්තැම්බර් මස කළ pet ct පරීක්ෂණ ය මා සම්පූර්ණ යෙන්ම සුවපත් බව තහවුරු කළා.ඔබ තුමාගේ වැඩසටහන් තුළින් මා වර්ධනය කරගත් චිත්ත ශක්තිය සහ විශ්ව ආකර්ෂණ ය මට සුව වීම ට පිටුවහලක් වු බව විශ්වාස කරනවා. ස්තුතියි නැවතත් 💖🙏🙏🙏
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
💪💪💪💪👍👍👍👍✌✌✌✊✊
@geethikasewwandhi6676
@geethikasewwandhi6676 Жыл бұрын
ඔබ තව තවත් සුවපත් වෙවා
@udenisirimanne714
@udenisirimanne714 Жыл бұрын
ඔබතුමා ඇතුළු වැඩ සටහන මෙහෙයවන සියලුදෙනාට බෙහෙවින් තුති!
@nimeshasubasinghe3937
@nimeshasubasinghe3937 Жыл бұрын
අත්දැකීමෙන් කියන්නෙ මේ ක්‍රමය ගොඩක් හොඳයි..මට නම් දැන් උදේට මේක කරන්න බැරි වුණොත් එහෙම දවසම හොඳ නෑ වගේ... මම කැමතියි මේක කරන අයට තවත් දෙයක් එකතු කරන්න. සර්ගෙ සබ්නිමිනල්ස් රෑට ඇහෙන්න තියද්දි උදේට බොන වතුර එකත් තියන්න. මට නම් ඒක පිරිත් වතුර වගේ... සර්ට ස්තූතියි ගොඩක් 🙏❤️
@tharu4960
@tharu4960 Жыл бұрын
Thank u
@sheemaserene4552
@sheemaserene4552 Жыл бұрын
Thank you
@tcgamachchige3498
@tcgamachchige3498 Жыл бұрын
ඔබ සියලුම දෙනාටත්, විශ්වයටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වේවා❤️❤️❤️
@thanujaudayangani7258
@thanujaudayangani7258 Жыл бұрын
සුභ දවසක් වේවා සර්!මාගේ ජීවිතය සතුට කරා මාර්ගය පෙන්වන ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා !!!!!!
@udayakumara5870
@udayakumara5870 7 ай бұрын
ඔබතුමා වැනි සම්පතක් අපට ලබාදුන් විස්වමෑනියන්ට ලකෂ වාරයක් ස්තුතියි ඔබතුමාටත් ස්තුතියි
@RenukaDamayanthi-tg2wr
@RenukaDamayanthi-tg2wr 6 ай бұрын
මට නිවසක් තනා ගැනීමට මුදල් ලබා දුන් විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@manishaprasadi2348
@manishaprasadi2348 Жыл бұрын
ස්තුතියි ඔබතුමාටත් නිවේදිකාවටත්, ආදරණීය විශ්වයටත් අනේක වාරයක්
@harshanikodithu4370
@harshanikodithu4370 Жыл бұрын
බොහොම ස්තූතියි සර්...2008 2009 වගේ කාලේ ITN නාලිකාවෙන් උදෑසන විනාඩි කිහිපයක් තුලින් ඔබව මුලින් දැක්කේ...පාසල් නිවාඩු කාලේ තමයි.. එතැන් සිට ජීවිතයට ලැබුණු දේවල් බොහොමයි..බොහොම ස්තූතියි සර්..
@yasanthaweerasinghe9672
@yasanthaweerasinghe9672 Жыл бұрын
සනත් සර්ටත්..අමායටත්..සහයදුන් සැමටත්...විශ්වයේ අාශිර්වාදය තව තවත් ලැබේවා..!!!🙏🙏🙏
@ravindrasamarakoon5356
@ravindrasamarakoon5356 Жыл бұрын
එන්ගලන්තෙ තිබෙන අපෙ උරුමයන් අපෙ දෙ අපෙ රටට ගෙන්වා ගැනීමට ඔබතුමාට සක්තිය දහිර්‍ය ලැබේවා බුදුසරනයි ඔබතුමාට 🙏
@amithauyangoda9490
@amithauyangoda9490 Жыл бұрын
සනත් මහත්මා ,, ඔබ තුමාට ගොඩක් ගොඩක් ගොඩාක් ස්තුත්යි මෙවැනි පැහැදිලි කිරීම්වලට විශ්වයේ අසීමිත අසිර්වාදය නො අඩුවම ලැබේවා
@shashierangi5699
@shashierangi5699 Жыл бұрын
ඔබ තුමා ට අප වෙනුවෙන් කරන සේවය වෙනුවෙන් උතුම් වූ විශ්වයේ ආශිර්වාදය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. 🙏🙏
@RenukaDamayanthi-tg2wr
@RenukaDamayanthi-tg2wr 6 ай бұрын
මට හෙට උදේ වෙන කොටම මට නිවසක් තනා ගැනීමට මුදල් ලැබේවා මයි. ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@lahiruiahiru17
@lahiruiahiru17 8 ай бұрын
ඔබ තුමාට බොහොම ස්තූතියි ආදරණීය විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏
@kalpanidanthanarayana258
@kalpanidanthanarayana258 Жыл бұрын
ඔබ දෙපලටත් ,මේ වැඩසටහනට උදව් කරපු සියලු දෙනාටමත් ,විෂ්වයටත් ස්තුතියි 🙏🙏
@amiththusitha2914
@amiththusitha2914 Жыл бұрын
බොහෝම ස්තූතියි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට 🙏
@user-rk8cf6jp3p
@user-rk8cf6jp3p 6 ай бұрын
ඔබ දෙපලට බෙහෙවින්ම ස්තූති..🙏💙
@menushiamarakoon1370
@menushiamarakoon1370 Жыл бұрын
ඔබ දෙපලටම මේ මුලු මහත් විශ්වයටම ස්තුති 🖤
@kusumamarasekara4512
@kusumamarasekara4512 9 ай бұрын
❤ඔබ තුමා ,මේ විශ්ව යට දායාද කළ දෙමව්පියන් ට බෙහෙවින් ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ......❤!!!
@Sasa.Bw1111
@Sasa.Bw1111 Жыл бұрын
ගොඩාක් ස්තූති ඔබ දෙපලට බුදුසරණයි ❤️ විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි ❤️☸️🕉️
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 Жыл бұрын
ස්තුතියි සර් ..අමාවි..උදේම අහන්න දකින්න ලැබුන සුපිරි විඩියොවක්…❤❤
@renukadhamayanthi5675
@renukadhamayanthi5675 6 ай бұрын
ඔබ තුමාගේ වීඩියෝ දිගින් දිගටම බලනවා ස්තුතියි සර් මාව වෙනස් තැනකටම අරන් ගියා දැන් මම හරිම සතුටින් කාලය ගගෙවනවා ❤❤❤
@lalithnandakumara7471
@lalithnandakumara7471 Ай бұрын
ඔබතුමාට කොහොම ස්තූති කරන්නද හිතාගන්න බෑ සර් අපිට මේ දැනුම ලබාදෙනවට මෙය නැරඹීමට සැලැස්වූවාට ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි
@SanathGamage
@SanathGamage Ай бұрын
ජය වේවා
@malindasampath1718
@malindasampath1718 6 ай бұрын
ඔබ තුමන්ල දෙපලටම මේ දැනුම ලබාදීම වෙනුවෙන් ස්තුති වන්ත වේවා..
@annnilupapeiris1445
@annnilupapeiris1445 Жыл бұрын
ආදරණීය සනත් ගමගේ මහත්මයාණනී ♥️♥️♥️ ඔබගෙ මගපෙන්වීම විශ්වයෙන් මා ලද භාග්‍යයක් හා ආශිර්වාදයක්♥️♥️♥️විශ්වයට සහ ඔබට දස දහස් වාරයක් ස්තුතියි ❤️❤️❤️මම කිවිඳියක ලෙස නිර්මාණ කරණයෙහි නියැලෙන්නියක්♥️♥️ ඔබගෙ මගපෙන්වීම ඔස්සේ නිර්මාණයන්ගෙ ගුණාත්මක භාවය සහ ධනාත්මක ආකල්ප වර්ධනය පිළිබඳ හදාරමින් ඒවා භාවිතයට ගනිමින් ලියනවා❤️❤️❤️ බොහෝම ස්තුතියි ඔබට හදවතින්ම 🙏🙏🙏🙏🙏
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
ඔබ දෙපලටම තෙරුවන් සරනයි 🙏🙏🙏
@NilukaAlmeda
@NilukaAlmeda 8 ай бұрын
තන්ක්ස් ඔබ දෙපලට.මන් හෙම විශ්ව ආකර්ෂණීය වචනය ගොඩක් වටිනවා තන්ක්ස් ♥️♥️♥️තන්ක්ස්
@rathnajayasinghe3741
@rathnajayasinghe3741 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට , ස්තුතියි නිවේදිකාවට . අද ඉතාම වාසනාවන්ත දවසක් , උදෙන්ම ඔබතුමන්ගේ වැඩසටහනක් බලන්න ලැබිම.
@beatricesamaraweera932
@beatricesamaraweera932 Жыл бұрын
ස්තූතියි ඔබතුමාට.
@upuldevagiri538
@upuldevagiri538 Жыл бұрын
ඔබ දෙදෙනාට බොහොම ස්තුතියි.🙏❤️🙏
@malanialwis6080
@malanialwis6080 7 ай бұрын
ආදරණීය විශවයට ස්තුතියි ❤ සර්ටත් විශ්ව යේ ආශීර්වාදය ලැබෙනවාමය❤🎉
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 7 ай бұрын
සර්ගේ මේ කටහඩ ඇසීමත් විශාල දිනුමක් සර්...👍👍👍👍💪💪💪💪💪💚💚💚💚💚💚👍
@manjulasenanayaka2404
@manjulasenanayaka2404 Ай бұрын
,ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි ,මේ ආදරණීය විශ්ව මාතාවටටත් ස්තුතියි ...
@SanathGamage
@SanathGamage Ай бұрын
ජයෙන් ජයම වේවා
@MWChannel-rt3jh
@MWChannel-rt3jh 7 ай бұрын
දෙදෙනාටම ස්තූතියි.දෙපාරක්ම ඇහුවා සර්. දහස් වාරයක් පිං.ඔබ තුමාට..
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 7 ай бұрын
අමාවි මිස්ගේ කටහඩත් ආදරණීයයි..❤❤❤❤❤
@dhananjbasnaya6970
@dhananjbasnaya6970 Жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තූතියි ....බුදු සරණයි ..
@sanjeewalakmalthilakarathn6579
@sanjeewalakmalthilakarathn6579 7 ай бұрын
❤❤❤ විශ්ව මාතා බොහොම ස්තූතියි
@pushpakanthi9927
@pushpakanthi9927 10 ай бұрын
ඔබතුමා පෙන්වනමාර්ගය උපයෝගීකරගෙන අපේ රට සෞබාග්‍යය කරා ගෙන එමු විස්ව මාතාවට ස්තූතියි. ඔබතුමා ටද ස්තුති .
@menuri1313
@menuri1313 Жыл бұрын
අත්‍යවශ්‍ය ම වීඩියෝ එකක්.සර්ටත් විශ්වයටත් ස්තූතියි🙏
@udeniperera1369
@udeniperera1369 Жыл бұрын
බොහෝම ස්තුතියි. ඔබතුමාට තෙරුවන් සරණයි. සියලු දෙව් පිහිටයි.
@indukonweera9975
@indukonweera9975 11 ай бұрын
ඔබ තුමාට බොහොමයක් ස්තුතියි ලබා දෙන දැනුම් සම්බාරයට
@thamalkamarasinghe5174
@thamalkamarasinghe5174 Жыл бұрын
තෙරුවන් සරණයි සර්.ඇත්තටම ජිවිතේ කඩා වැටුන තැන් බොහොමයි .ඒ මගේම අඩුපාඩුව නිසා.මට ඒ තැන් වලදී නැවත යාතා සිහිය ගෙන්න මට උදව් කරන්නේම ධර්මය .ඇත්තටම මට ධර්මතාවය විසින්ම ඔබතුමාවත් මුණ ගැස්සුවා.අහම්බෙන් දැකපු විඩියො එකක් නිසා ඔබතුමා කියන දේ අසන්නට ලැබුනේ.දැන් මට ඕනේ කරන්නේ මේ සසර ගමන නවතා දැමීමයි.මේ දුක් වගේම සැප කියන මායාවට හසුවෙලා ඇලිම් ගැටිම් වලින් තෙරෙපෙන ජිවිතේ දැන් ඇතීවේලා.සහනය නන් නිවිමම පමණයී.ඔබතුමාට බොහෝම පින් සියලු දෙනාටම යහපත උදා කර දීමට වෙහෙසීම පිළිබඳව .තෙරුවන් සරණයි !
@dilinisaranga867
@dilinisaranga867 9 ай бұрын
ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏 🙏 🙏
@chamindaraajapurage3554
@chamindaraajapurage3554 Жыл бұрын
ස්තූතියි සර් ඔබතුමාටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් .තෙරුවන්සරණයයි..!
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
ආදරනීය ගුරුපියානනි ඔබතුමාටත් ඔබතුමාගේ සියලුම කාර්ය මන්ඩලයත් මගේ ජීවිතේට ලබාදෙන නව ජවයක් ඇතිකීරීමට මුනගැස්වූ විශ්ව මාතාවටත් ගෞරවනීය ස්තුතියපිරිනමමි. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💜💜💜
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 8 ай бұрын
ආදරණීය සර් ඔබතුමාට සුවපත් භාවය පතමි..සර් සර් නමි දෙවිකෙනෙක් විදියට අපේ ජීවිත වලට පැමිණීම මහගු උපකාරයක්...බොහොමත්ම ස්තුතියි සර්ට...🙏💚
@dinushadilrukshi1610
@dinushadilrukshi1610 Жыл бұрын
තෙරුවන් සරණයි.me wage vedio apita balanna salaswana oba thumiyage youtube nalikawa dinen dina diunu wenna kiyala man parthana karanawa.
@thakshiraddolugama5660
@thakshiraddolugama5660 Жыл бұрын
අප නිවරදි මඟ ගෙනියන්නට දැණුම සපයන ඔබ තුමන්ටත් අප නියෝජනය කරමින් ඔබ තුමන් හා සාකච්ඡාවේ යෙදෙන එතුමියටත් සමස්ථ විශ්ව ශක්තියටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා.
@AjithKumara-yn6tt
@AjithKumara-yn6tt Жыл бұрын
Godak ස්තුතියි ...oba dedenatama...jesu pihitay ...wishwaye ආශිර්වාද නිරතුරුවම ලැබේවා ..
@sachinichathurani3141
@sachinichathurani3141 21 күн бұрын
ස්තූතියි සර් ස්තූතියි නිවේදනය කරපු මිස්ට,ස්තූතියි පසුපසින් ඉන්න හැමෝටම ❤😊
@SanathGamage
@SanathGamage 21 күн бұрын
ඔබටත් යහපතක් ම වේවා
@dushanthiherath8817
@dushanthiherath8817 Жыл бұрын
මේ දැනුම ලබාදීම ගැන ඔබතුමාට ස්තුතියි. විශ්වයට අනෙකවරයක් ස්තුතියි මේ දැනුම අද මට ලැබීම ගැන
@madushikanilangani9360
@madushikanilangani9360 Жыл бұрын
ඔබ දෙපලටත් විශ්වයටත් ස්තුතියි!! තෙරුවන් සරණයි !!
@user-zs9uj6qq6t
@user-zs9uj6qq6t 11 ай бұрын
බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබතුමා ඇතුළු සියලු දෙනාටම .❤
@jinadariemudalige3599
@jinadariemudalige3599 Жыл бұрын
බොහොම ස්තුතියි බොහොම පිං ඔබතුමාට 🙏 මේ සියලු යහපත් දේ ඔබ දෙපලටත් මෙය නරඹන සියලු දෙනාටත් ආශිර්වාදයක්ම වේවා 🙏💐
@aselafernando7417
@aselafernando7417 Жыл бұрын
අතිවිශිෂ්ඨයි ඔබතුමාගේ වැඩසටහන්
@Memorybook..
@Memorybook.. 11 ай бұрын
ඔබනම් දෙවියකි සර් ❤ බොහොම ස්තුතියි ඔබට ❤ 😊
@chandimasamarasinghe4353
@chandimasamarasinghe4353 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබ තුමාටත් සියලු දෙනාටත්........🙏🙏🙏
@user-tq1in5xj3f
@user-tq1in5xj3f 11 ай бұрын
වචන භාවනා සර්. 🙏හුස්ම ගන්න බැරි මොහොතක. හුස්ම ගන්න කියා දුන්නට ස්තුතියි
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 Жыл бұрын
සනත් සර් ,අමා වි දුවේ .. හරි ම මනස්කාන්ත යි.. සජීවී ව මෙහෙම වෙඩසටහනක් නරබන්නට ලැබේ වා මට ...😌🙏🙏🙏
@shashierangi5699
@shashierangi5699 Жыл бұрын
මම හැමදාම දවස පටන් ගන්නේ ඔබ තුමා ගේ ආශිර්වාදය සමගින්. ඔබ තුමා ගේ කටහඬ ඇහෙද්දී දැනෙන්නේ පුදුම සැනසීමක්.
@ashasomawansa
@ashasomawansa Жыл бұрын
ආදරණිය ඔබ දෙපල නිදුක් නිරෝගිව දිර්ඝායු වේවා. ඉතාමත්ම ස්තුතියි ගොඩක පින් මේ වැඩසටහනට.. තෙරැවන් සරණයි.
@overthinking2620
@overthinking2620 Жыл бұрын
දීර්ඝායුෂ ඔබ දෙපලටම🙏🙏🙏
@ChandaniNaotunna-el6vo
@ChandaniNaotunna-el6vo Жыл бұрын
මේ කරන උතුම් සේවාවට ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි
@tmanju332
@tmanju332 Жыл бұрын
තෙරුවන් සරණයි .. ඔබතුමා ට. 💐💐💐
@madugunasekara9023
@madugunasekara9023 Жыл бұрын
බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි!
@dayanidissanayake6236
@dayanidissanayake6236 Жыл бұрын
ඔබ දෙපලට ගොඩක් ස්තුති ස්තුති ස්තුති
@gsubhashiniwithanage310
@gsubhashiniwithanage310 Жыл бұрын
ගුරැ දෙවියෙක් ඔබ 🙏🙏🙏❤️
@hansiwickramasinghe6662
@hansiwickramasinghe6662 Жыл бұрын
විශ්ව ශක්තියටත් ඔබ තුමාටත් ආදරණීය තුති මල්...😊😊😊💐
@deulinihinsa2333
@deulinihinsa2333 Жыл бұрын
ඔබ දෙපලටම ස්තූතියි..
@komalravat404
@komalravat404 Жыл бұрын
ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි,, විෂ්වමාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි,, මම මධුෂානි කුවේට් සිට
@chameeranilmini8041
@chameeranilmini8041 Жыл бұрын
Obathuma Rathnapureta enawa kiyala man dakka Godak sathuthui 😊😊😊😊😊😊😊😊😊😊😊😊
@asankarathnayaka1090
@asankarathnayaka1090 7 ай бұрын
ස්තූතියි, හැමදෙනාටම,
@thilininimasha8643
@thilininimasha8643 Жыл бұрын
Thank you so much for both of you.❤️Thank you universe 🙏❤️
@madhushashi9244
@madhushashi9244 Жыл бұрын
ස්තුති 🙏 සර් මේවගේ අගනා දැනුමක් දීම ගැන විශ්වයේ මාතාවට ස්තුති 🙏 මේ වැඩසටහන අහන්න ලබාදුන්නා ජෙසු පිහිටයි බුදුසරනයි සර් ❤️🙏❤️🙏
@2much997
@2much997 Жыл бұрын
ආදරණීය විශ්වයට ස්තූති
@ramaniperera3556
@ramaniperera3556 Жыл бұрын
ස්තුතියි. ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!
@manojawijeevera7508
@manojawijeevera7508 Жыл бұрын
ඔබ තුමා අතුලු සියලු දෙනාට ම ස්තුතිය ,අපේ හීන සපල කර ගනීමට ලබා දෙන විශ්වීය ආශිර්වාදය ට
@charigekalapriya4873
@charigekalapriya4873 Жыл бұрын
Thanks Thanks All the best 🙏🌹
@ruwanimadushani3143
@ruwanimadushani3143 Жыл бұрын
ඔබතුමාටත් ගොඩක් ස්තුති
@sumithrachandani6584
@sumithrachandani6584 10 ай бұрын
Thanks sir and amavi duwa. Viswa mathawata sthuthi. Sthuthi. Sthuthi. Mawa sathutin thabuwata.
@sanjusenanayake136
@sanjusenanayake136 Жыл бұрын
ඔබ තුමා ට බොහෝ ම ස්තුතිය .amavi is super announcer so prtty voice
@Madu_-sudu
@Madu_-sudu Жыл бұрын
ඔබ සියළුම දෙනාටත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ❤❤❤
@pathmikarunarathna3830
@pathmikarunarathna3830 Жыл бұрын
ඔබ තුමාටත් අමාවි ඔබටත් බොහොමත්ම ස්තුතියි ❤️
@manikedisanayaka389
@manikedisanayaka389 Жыл бұрын
තෙරුවන් සරණයි බොහොම ස්තුතියි ඔබදෙපලටම වි විශ්වයේ ආශිර්වාදය අප සියලු දෙනාටම ලැබේවා
@MotivationalSpeaker-1103
@MotivationalSpeaker-1103 7 ай бұрын
man ada weddi me wadasatahana deparak baluwa,oba thumage wadasatahan mn digatama balanawa.amawi oyat lassanata wadasatahana karanawa.harima sathutui.oba dedenatat me wadasatahana karana hamotamat anekawarayak sthuthi.
@rupikawithanage8171
@rupikawithanage8171 Жыл бұрын
ඔබව ජීවිතයේ මුණ ගැස්සුවාට විශ්වයට ස්තූතියි
@amsjayantha5415
@amsjayantha5415 Жыл бұрын
විශ්ව ශක්තියටත් ඔබතුමාටත් ස්තුතියි ..
@jasinthafernando909
@jasinthafernando909 Жыл бұрын
වැඩසටහන මෙහෙයවන නිවේදිකාව හරිම සුන්දරයි
@manojsuranga1468
@manojsuranga1468 Жыл бұрын
බොහොම ස්තුතියි 👍
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
ඔබ දෙපලටම ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා 🙏🙏🙏
@seeta164
@seeta164 Жыл бұрын
Antemata kawa wacanayak teka🙏🙏🙏🙏❤❤⚘⚘👑👑stella athatha
@SDMusic197
@SDMusic197 Жыл бұрын
බොහොමත් ස්තුති ඔබතුමාගෙ ඔවදන් හැමෝටම ආශිර්වාදයක් වේවා හැමෝටම යහපතක් වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏💫💫💫💫💫💫💫
@user-me8bk5vp7u
@user-me8bk5vp7u Жыл бұрын
සනත් සර්, මම දන්න කෙනෙක් ඉන්නවා. අදටත් එයාගෙ රැකියාව එංගලන්තයේ තියෙන පුස්කොල පොත් කියවන එක සහ ඒවා ඉංග්‍රීසි වලට පරිවර්තනය කරන එක. එයාගෙ අය මෙහේ ඉන්නවා. එයාලා කරන්නෙ පැරණි පුස්කොල මෙහෙන් එකතු කරලා යවන එක . ඔබේ කතාවට මන් 1000% ක් එකගයි සර්
@pipuniedirisinghe9846
@pipuniedirisinghe9846 Жыл бұрын
ඔබ තුමාට බොහෝම ස්තුතියි 🙏 දීර්ගායුෂ ලැබේවා 🙏
@mihikaattanayake1149
@mihikaattanayake1149 Жыл бұрын
ඔබතුමාටත්, කණ්ඩායමටත් බෙහෙවින් ස්තුතියි.
@user-mg6uk2fv1q
@user-mg6uk2fv1q Жыл бұрын
හරිම වෙනස් ක්‍රමයක්.බෙහෙවින්ම ස්තුතියි.💕🙏💕🙏💕🙏💕
@pushpakumaara4619
@pushpakumaara4619 Жыл бұрын
ඔබට බොහොමයක් ස්තුතිවන්ත වෙවා 🙏🙏🙏🙏
@poshquewithpsp
@poshquewithpsp Жыл бұрын
Amavi akke sanath sir godaak isthuthi mewan videowakin apiwa pobodamath karaata ❤🙏⚘
@pushpanilanthi6984
@pushpanilanthi6984 Жыл бұрын
ස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 14 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 79 МЛН
Haye Pahara - Sanath Gamage - (2023-06-10) | ITN
37:50
ITN Sri Lanka
Рет қаралды 46 М.
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 14 МЛН