ඔබට නිතර බනින්න හිතෙනවද ? එහෙනම් මෙය අහන්නම ඕන කතාවක් | Sanath Gamage

  Рет қаралды 45,439

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

10 ай бұрын

Next Level Club එකට සම්බන්ධවීමට ඔබ ගත්ත තීරණය, ඔබේ ජිවිතයේ වැදගත්ම තීරණ වලින් එකක්.
ජිවිතයේ ඊළග පියවරට යන්න දැඩි ආශාවෙන් පසුවන්නන් සමඟ එකතුවීමෙන් ඔබටත් ඔබේ ඉලක්ක නිසැකව ජයගැනීමට පුළුවන්.
මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ මහතා මෙහෙයවන Next Level Club සදහා Zoom ඔස්සේ ඔබට සම්බන්ධවන්න පුළුවන්.
මේ සදහා සහභාගිවීමට ඔබ කැමති නම් 0716 658 658 / 0710 658 658 දැන්ම කතා කරන්න.
සති 6ක් පැවැත්වෙන, මෙය බ්‍රහස්පතින්දා දින රාත්‍රී 8.00 සිට 9.30 දක්වා පැවැත්වේ.
සති 6ක් පැවැත්වෙන මෙහි අයකිරීම රු 6000/= පමණි.
#nextlevelclub
Other Social Media Platforms -
Threads: www.threads.net/@sanath_gamag...
Instagram: / sanath_gamage_official
Facebook: / sanath.gamage.503
TikTok: / sanath_gamage_official

Пікірлер: 132
@dilhanigayathri246
@dilhanigayathri246 10 ай бұрын
අපේ සනත් සර්ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි.මෙවන් වටිනා උත්තුංග මිනිසෙකු අපට ලබාදුන් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@sabeetharajapaksha-he9eq
@sabeetharajapaksha-he9eq 2 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති🙏
@user-tq1in5xj3f
@user-tq1in5xj3f 10 ай бұрын
වටිනවා ඔබ තුමා කියන හැම වචනයක්ම ස්තුතියි!
@maheeshagamage
@maheeshagamage 10 ай бұрын
මානසිකව දුර්වල අය තමයි තවත් කෙනෙකුගේ හිත රිද්දන්නේ. මොකද ඔවුන්ට නොලැබෙන දේ අනිත් අයට ලැබෙනවා දකින ඒ කෙනාට ඒක ඉවසන්න බැහැ. මේක නොදැන බැනුම් අහන මනුස්සයත් ආයෙත් පෙරලා බනින්න ගියොත් ඔහුත් අර දේමයි නැවතත් කරන්නේ.😊 යහපත් දේම හිතන්න. රැල්ලට හිතන්න යන්න එපා❤
@Mangalika-no8on
@Mangalika-no8on 6 ай бұрын
Gita
@100dineshyou
@100dineshyou 10 ай бұрын
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර්, ඔබ තුමාගේ කාර්ය මණ්ඩලයට 💚💚💚💚💚💚🙏🙏🙏🙏🙏🙏ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය විශ්වයට, 🌌🌌🌌🌌🌌🌌🏆🏆🏆🏆🏆🏆, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සියළුම දෙනාම 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
@hansinuresha9429
@hansinuresha9429 9 ай бұрын
ස්තූතිය අපේ සනත් සර්ට🙏
@priyanthidesilva4204
@priyanthidesilva4204 10 ай бұрын
Yes you are right mr.sanath gamage god bless you all ❤️🙏
@isharatr6572
@isharatr6572 10 ай бұрын
සර්, ඇත්තමයි අද මේ කියපු දේවල් මට නම් ගොඩාක් වැදගත් මොකද මගේ මහත්තයත් බොහො විට මිත්‍යාදෘෂ්ටිකයෙක් ලෙස ක්‍රියා කරනවා. නිතරම කේන්තියෙන් බනිනවා. මං සර්ගෙ වීඩියෝ වලින් ගතිපු ආදර්ශ එක්ක දැන් දැන් නිහඬව ඉවසීමෙන් එයාට තේරුම් කරන්න උත්සාහ කරනවා. ඒ වගේම මං යූටියුබ් එකේ මේ වැඩේ නිතරම කරනවා. මට එපා දේවල් සේරම එහෙම අයින් කරනවා. ස්තූතියි සර්. ඔබතුමා මට නම් මගේ ලෝකයට ඈතින් නැඟෙන උදෑසන ළාහිරු වගේ.
@ashasomawansa
@ashasomawansa 10 ай бұрын
ඔබතුමා කියන හැම වචනයක් අපට ආශිර්වාදයක්. ස්තුතියි. ගොඩක් පින්.තෙරුවන් සරණයි.
@niroshaniniro3805
@niroshaniniro3805 8 ай бұрын
ස්තූතියි ❤
@devamanikwt7255
@devamanikwt7255 10 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට. දීර්ගායු වේවා
@sarangachinthaka8747
@sarangachinthaka8747 7 ай бұрын
සර් අපේ ජීවිත වෙනස් කරාට බොහොම ස්තුතියි බුදුසරණයි
@GunaseleKuragama-cy3ye
@GunaseleKuragama-cy3ye 8 ай бұрын
මෙි කියන දේවල් හරිම වටිනවා සර් ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරැවන් සරනයි
@iroshasurangidolamulla262
@iroshasurangidolamulla262 10 ай бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමාට .අනේක වාරයක් ස්තුතියි .🙏🙏🙏🙏🙏
@thilangadisanayaka1536
@thilangadisanayaka1536 10 ай бұрын
සමාජ මධ්‍ය පිලිබදව දෙනුවත් කිරිම සම්බන්ධව ඉස්තුති සර්
@ramanilowe3168
@ramanilowe3168 10 ай бұрын
බොහොම ස්තුතියි . ඔබතුමා පෙන්වන මාර්ගයේ ගමන් කිරීමට විශ්වයේ ආශිර්වාදය මට ලැබේවා .ස්තුතියි ස්තුතියි ස්තුතියි
@kushanidanushika6964
@kushanidanushika6964 10 ай бұрын
ඔබ තුමාගේ කතාව සත්‍යක්මයි අනේකවාරයක් ස්තුතිවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්තුතිවේවා තෙරුවන් සරනයි
@user-zi9hk5ls5l
@user-zi9hk5ls5l 10 ай бұрын
ස්තුතියි ඔබට
@manikedisanayaka389
@manikedisanayaka389 10 ай бұрын
බොහොම ස්තුතියි ඔබ දෙපලටම
@dilrukshiweerasinghe3543
@dilrukshiweerasinghe3543 3 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤❤❤. සර් ඔබ තුමාටත් බොහෝම ස්තුතියි ❤❤❤
@AshanKumarasiri
@AshanKumarasiri 10 ай бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට ❤️🙏
@dilhanithusharika6057
@dilhanithusharika6057 10 ай бұрын
ස්තූතියි ඔබට 🌷
@anneperera1684
@anneperera1684 10 ай бұрын
වටිනාම පනිවිඩයක් සර් . ස්තුතියි ඔබට 🙏🙏❤️❤️
@udanipiyumali5010
@udanipiyumali5010 10 ай бұрын
හදවතින්ම ස්තුතියි සර් ❤️
@lakshithahashan4756
@lakshithahashan4756 10 ай бұрын
ඇත්තටම හොද වැඩ සටහනක්..ජීවීතේට ගන්න ගොඩක් දේවල් තියන්වා .💐
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 10 ай бұрын
ගොඩාක් ස්තුති ස්තුති ස්තුති සර්.. අන්ගී...ඔබේ ඔවදන් ..❤❤❤
@rupikahemamali180
@rupikahemamali180 10 ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට sir....
@sumalinisansala452
@sumalinisansala452 10 ай бұрын
ස්තුතියි සර් 🙏🙏🙏
@user-rd2dr4zs4c
@user-rd2dr4zs4c 10 ай бұрын
ව්ස්ව මාතවතට අනෙක වාරයක් ස්තුති වේවා ඒ වාගේම ඔබතුමා ටත් ස්තුති වේවා මේ වගෙ දේශනා වක් ඇසිමට බලාපොරොත්තු තිබුනා එය දැන ගන්න ගොඩාක් ස්තුති සියලු දෙනාට ම නැවතත් ස්තුති වේවා
@geethikasanjeewani2182
@geethikasanjeewani2182 10 ай бұрын
ගොඩක් ස්තුතිය සර් .
@ishasewmini8635
@ishasewmini8635 10 ай бұрын
බොහොම ස්තූතියි ඔබදෙපලටම.තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸
@vajiracosta7348
@vajiracosta7348 10 ай бұрын
It's true sir . Excellent vedio. Budu saranai❤
@dilrukshidhammika9429
@dilrukshidhammika9429 10 ай бұрын
ස්තූතියි ඔබ තුමාට 🙏❤🌼
@sadalikalugalage3284
@sadalikalugalage3284 10 ай бұрын
ස්තුතියි
@user-em1oj9we6y
@user-em1oj9we6y 10 ай бұрын
Hoda adahasak dunnata sthuthi sir 🙏🙏🙏🙏🙏
@harshiEdirisingha
@harshiEdirisingha 10 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට ...❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@upuldevagiri538
@upuldevagiri538 10 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට.❤️❤️🙏🙏
@dulshaniayusha7906
@dulshaniayusha7906 10 ай бұрын
ස්තුතියි ඔබතුමාට !
@premajeewasilva
@premajeewasilva 10 ай бұрын
ගොඩක් කාලෙකින් විඩියෝවක් බැලුව ඔබ තුමාටත් ආදරනිය විස්වයටත් ගොඩක්ම ඉස්තුතියි මට ඔබතුමාගෙ පිහිටෙන් දැන් ඉවසිම හොදට පුරුදුයි ඔබතුමාට ගොඩක් පින් විස්වයට නැවතත් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි
@chathumikarunarathna9775
@chathumikarunarathna9775 10 ай бұрын
ස්තුති සර්❤
@pavithramadushani2449
@pavithramadushani2449 10 ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තූතියි සර්! මෙම දේශනාව අහන්නට සැලැස්වූ විශ්වයට ස්තූතියි!
@dayaniliyanage7806
@dayaniliyanage7806 10 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@nethayanamihini3333
@nethayanamihini3333 10 ай бұрын
ඔබට ස්තූතියි සර්
@hettiperera9012
@hettiperera9012 10 ай бұрын
Great, Thank you
@deepasanjeevani5067
@deepasanjeevani5067 10 ай бұрын
🙏අනේ සර් ගොඩක් වටිනවා දේශනාව මටත් බනින් අය තමා ඉන්නේ 😔 ඒත් මම ඉවසනවා
@anuradhasadamali822
@anuradhasadamali822 10 ай бұрын
ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්.
@user-uu2kw6hd3n
@user-uu2kw6hd3n 4 ай бұрын
ගොඩක් ස්තුතියි සර් ස්තූතියි
@ravindrakumara1535
@ravindrakumara1535 10 ай бұрын
Bohoma sthuthiyi oba thumata.
@user-Mali_2007
@user-Mali_2007 10 ай бұрын
බොහොම යිස්තුතී
@sarojaudayangani-sh2jz
@sarojaudayangani-sh2jz 10 ай бұрын
ස්තුතිය සර්🙏🙏😍😍
@slmtmix7268
@slmtmix7268 9 ай бұрын
ස්තුතියි ඔබ තුමාට
@umeshakalhari3451
@umeshakalhari3451 10 ай бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි 🙏
@indikaudayangani3237
@indikaudayangani3237 9 ай бұрын
බොහෝම ස්තූතියි සර්
@nuwanasela1111
@nuwanasela1111 10 ай бұрын
ස්තුතියි ඔබ තුමාට 🙏❤️
@thusharangikajayawardhane7821
@thusharangikajayawardhane7821 9 ай бұрын
Thank you sir ❤
@user-xc7cn6ql2s
@user-xc7cn6ql2s 7 ай бұрын
Thanks a lot ❤❤❤❤
@champarichard3531
@champarichard3531 9 ай бұрын
Thanks so much God bless ❤ 🙏
@user-dj3cu1ew5f
@user-dj3cu1ew5f 10 ай бұрын
ස්තුතිය ඔබ තුමාට❤❤❤❤
@kalianiarachchige2031
@kalianiarachchige2031 5 күн бұрын
❤❤❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට
@chandaninayana6167
@chandaninayana6167 10 ай бұрын
Thank you so much Sir For valuble information. 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@user-cd5hf2fu6e
@user-cd5hf2fu6e 10 ай бұрын
ඔබ තුමට ගොඩාක් ස්තුතියි.
@lakmalidilrukshi4385
@lakmalidilrukshi4385 8 ай бұрын
Thank you sir.🙏🙏🙏
@milroypredeepkumara
@milroypredeepkumara 10 ай бұрын
Thank you sir.... God Bless You all
@rajabandaranayeke2977
@rajabandaranayeke2977 10 ай бұрын
Dear Sir Thank you ! Thank you ! Thank you !
@prarthanahewavitharana5385
@prarthanahewavitharana5385 9 ай бұрын
bohoma sthuthee sir
@dilupadinithi5243
@dilupadinithi5243 10 ай бұрын
Thank you so much sir Theruwansaranai ❤🙏
@user-jz1fj7je1d
@user-jz1fj7je1d 9 ай бұрын
ස්තූතියි සර් ❤
@kalyanipathma7853
@kalyanipathma7853 10 ай бұрын
හරිම වැදගත් වැඩ සටහනක් ...බොහොම ස්තුති ඔබ තුමාට
@nayanagoldhouse2555
@nayanagoldhouse2555 10 ай бұрын
Thank you universe thank you sir ❤
@smruwan8816
@smruwan8816 9 ай бұрын
Thank you sir
@LakshaniPamudi-fj1tb
@LakshaniPamudi-fj1tb 10 ай бұрын
Thank you sir🙏🙏🙏
@motivationaloneminute
@motivationaloneminute 10 ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි ... ගොඩක් වටිනව
@cristyranjith516
@cristyranjith516 3 ай бұрын
ස්තුතියි විස්වයේ ආසිර්වාද යට
@janakajayaweera8528
@janakajayaweera8528 10 ай бұрын
ඔබතුමාට බොහෝමත්ම ස්තූතියී. ඉතාම වට්නා දේවල් ඉතාම පැහැදිලිව අපහට කියලා දැනුමක් ලාබාදෙනවට.❤
@chandimadilrukshi9606
@chandimadilrukshi9606 9 ай бұрын
බොහෝම ස්තූතියි සනත් මහත්මයාණෙනි. 🙏🙏🙏
@sabeetharajapaksha-he9eq
@sabeetharajapaksha-he9eq 2 ай бұрын
ස්තුති ඔබ තුමාට 🙏
@spm8427
@spm8427 10 ай бұрын
නියම පහැදිලිකිරීමක් සර්... පීරුනු කලේ දිය නොසැලේ, අම්මා කිව කතාව හරි..❤
@indikadarshani651
@indikadarshani651 10 ай бұрын
ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි 🙏 ඒ වගේම මෙමවැඩසටහන කරන සියලු දෙනාටම ස්තුතියි 🙏 සියලු දෙනාම සුවපත් වේවා 🙏සුවපත් වේවා 🙏සුවපත් වේවා 🙏🙏🙏🙏🙏
@indranipadmaperuma824
@indranipadmaperuma824 6 ай бұрын
Thanks 😊 sir
@sewwandisewwandi6323
@sewwandisewwandi6323 10 ай бұрын
Thankyou sir❤
@chamilamadushani5437
@chamilamadushani5437 10 ай бұрын
Thank you sir for your inspiration ❤❤❤
@tharushichamodika8186
@tharushichamodika8186 10 ай бұрын
Thank you sir for sharing your valuable ideas 💚
@anuradhapremathilake5304
@anuradhapremathilake5304 9 ай бұрын
Thank you very much for your amazing guidence.
@jeewansamankumara6040
@jeewansamankumara6040 10 ай бұрын
බොහෝම ස්තූතියි ලබාදුන් උපදෙස් වලට.
@DinushadenethDinusha
@DinushadenethDinusha 9 ай бұрын
Sthuthiyi sthuthiiyi Oba thumata
@priyanthagrovegmk5056
@priyanthagrovegmk5056 10 ай бұрын
Sir thank you very much ❤❤❤
@ruwanipriyadarshani8674
@ruwanipriyadarshani8674 10 ай бұрын
සර් ඔබට ස්තුතියි.....ස්තුතියි....
@3aamali904
@3aamali904 Ай бұрын
Sirta godak sthuthiy.sthutiy.sthuthiy.jiwitaye purudukala utuma karunak sakachcha karata oba thumiyatath sthutiy sthutiy sthutiy.mage adaraniya wishwa mathawata hadawathinma sthutiy sthutiy sthutiy❤❤❤❤❤❤❤❤
@Anita-vv7cq
@Anita-vv7cq 10 ай бұрын
Thank your sir
@user-cy1mb9so1t
@user-cy1mb9so1t 5 ай бұрын
ඔබලා සියලු දෙනාටම ගොඩාක් ස්තූති. තෙරුවන් සරනයි!🙏🙏🙏
@user-ng2my2dg3f
@user-ng2my2dg3f Ай бұрын
Mage hitha haduna godak thanks sir pin obata❤❤❤❤
@rohankasun99gmail
@rohankasun99gmail 10 ай бұрын
I waited for a watch your new creation. We need to ask positive something in your voice please keep it up with us sir. I'm experiening law of attraction already. Thanks you so much have we kept in a positivity position. Thanks you once again.🙏🙏
@BubbleBallCats
@BubbleBallCats 10 ай бұрын
Good video sir.💐
@jayanthijaya8982
@jayanthijaya8982 10 ай бұрын
Thank you 🙏🙏🙏🙏🙏🙏 sir❤❤❤❤❤
@MadhushaMihirani-yu2dx
@MadhushaMihirani-yu2dx 10 ай бұрын
🙏🙏
@aroshadissanayake3786
@aroshadissanayake3786 10 ай бұрын
🙏🙏🙏
@smruwan8816
@smruwan8816 9 ай бұрын
Sir kiyapu dewal hariyatama hari
@dilaniganga3865
@dilaniganga3865 10 ай бұрын
❤️❤️❤️
@iroshansuranji1144
@iroshansuranji1144 10 ай бұрын
@chandikapriyani4801
@chandikapriyani4801 10 ай бұрын
🙏🙏🙏🙏
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 34 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 34 МЛН