රුපියල් බිලියන 369ක බදු වංචාවක් | Tharindu Jayawardhana | MediaLK

  Рет қаралды 17,602

MediaLK

MediaLK

Күн бұрын

Пікірлер: 188
@lakshmanananda8253
@lakshmanananda8253 3 күн бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාමත්ම අගෙ කරමි ස්තුති ස්තුති ඔබ තුමාට ගොඩාක් ස්තුතියි මාලිමාවට ජය වෙවා
@thilakchandra7891
@thilakchandra7891 3 күн бұрын
අති විශිෂ්ට සේවයක්! ඔබ කරන්නෙ තරිඳු
@nuwanhearath3221
@nuwanhearath3221 3 күн бұрын
වසර 5.5 නීතිය පාර්ලිමේන්තුවේදී පනත් මගින් අහෝසි කරන්න
@sunilranasinghe4106
@sunilranasinghe4106 2 күн бұрын
වංචාක් නම්‍ කාලය අදාල ෙනාෙවි. ආදායම්‍ බදු ෙකාමසාරිස් වග කිවයුත‍‍ැයී.
@subasinghanissankagenorman8607
@subasinghanissankagenorman8607 3 күн бұрын
ජනාදිපති කිවිව vat එකතුකරපු ගමන් රෙකෝඩි වෙන ක්‍රමයක් හදනව කියල එය ඉතා වැදගත්
@terrencemg
@terrencemg 3 күн бұрын
මේ රට මේ තරම් විනාශ වෙන්න හේතු ඕවා තමයි
@rileecanute7455
@rileecanute7455 3 күн бұрын
තරිදු ඔබට ගොඩක් ස්තූතියි.....!
@panaduresarananda6455
@panaduresarananda6455 3 күн бұрын
මිලියනයක් යනු ලක්ෂ 10ක් බවත්, බිලියනයක් යනු මිලියන 1000ක් හෙවත් ලක්ෂ 10,000 ක් බවත් බොහෝදෙනා නොදනිති.එබැවින් , මිලියන බිලියන වලින් කතාකිරීමේදී, එම මුදලම ලක්ෂ වලින් කොපමණද කියා කියන්නේනම්, මේ වංචා,දූෂණ වල තරම සාමාන්‍ය ජනයාටද වටහාගතහැක .
@bandusilwa7967
@bandusilwa7967 3 күн бұрын
ඔබගේ කතාවේ තේරුම ඉතාම පැහැදිලියි බිලියන කියන වචනයේ අගය බොහෝ දෙනෙක් දන්නෙ නෑ. ඔබට ස්තුතිය පුද කරමි.
@calistafernando1713
@calistafernando1713 3 күн бұрын
ජනතාව රැවටීම කල උන් හොරා කෑ මුදල් ආපසු අය කර ගැනීමට පාර්ලිමේන්තු බලය මාලි මාවට දෙන්න 🙏🏽
@KodippiliTantrigeGaminiDharmaw
@KodippiliTantrigeGaminiDharmaw 3 күн бұрын
ඔබතුමන්ගේ අභීත පරාර්ථකාමි නිහතමානී බුද්ධිමත් සේවය අසරණ දුප්පත් ලංකාවාසී ජනතාවට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !
@pkshapksha9638
@pkshapksha9638 3 күн бұрын
❤❤❤🇱🇰🇱🇰🇱🇰නීති වෙනසකට 5/6 ක බලයක්‌ 🧭ට ✖️ 🇱🇰🇱🇰🇱🇰❤❤❤
@chamodkaushalya3069
@chamodkaushalya3069 3 күн бұрын
දවසට එක වීඩියෝ එකක් ඕනෙමයි ❤
@medialksrilanka
@medialksrilanka 3 күн бұрын
ස්තුතියි. අනිවාර්යෙන් උත්සාහ කරන්නම්.
@padmasirigamage6404
@padmasirigamage6404 3 күн бұрын
You are doing a great job with details and in simple language
@dilansamath6502
@dilansamath6502 3 күн бұрын
Aniwa❤
@hartwoodservices2842
@hartwoodservices2842 3 күн бұрын
ඇඟ හිරිවැටෙනවා යකෝ මේවා අහනකොට...😮😮
@hemapalamanchanayakegedon2276
@hemapalamanchanayakegedon2276 3 күн бұрын
ජයවෙිවා සහොදරයා ජයවෙිවා
@pushpajay6701
@pushpajay6701 3 күн бұрын
මේ සම්බන්ධ නීති වහා වෙනස් නොකලොත් ඉදිරියටත් මේකම තමයි සිද්ධවෙන්නේ.
@lovadesi
@lovadesi 3 күн бұрын
ඒකට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් NPP වලට ලබා දීමට හැමෝම හැකි පමණින් දායක විය යුතුය .
@kalyanirohini1738
@kalyanirohini1738 3 күн бұрын
බොහොම ස්තුතියි ඔබට
@nandagaladeni1390
@nandagaladeni1390 3 күн бұрын
තරිඳු පුතා ඔයාගෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලන්නේ මේ පිළිබදව අදාළ නායකයන් සහ ආයතන දැනුවත් කරන්න.අපිට කළ හැක්කේ මේ පිළිබදව දැනුවත් වීම පමණයි .මේ සේවාව දිගින් දිගටම සිදුකිරීමට ශක්තිය ලැබේවා🙏
@rishroy100
@rishroy100 3 күн бұрын
Thank u for explanation 👍👍👍👍
@pb3636
@pb3636 3 күн бұрын
නිලදාරීන් ජරාව කනවා. එක තමයි ඇත්ත. Income tax එකේ ඉන්නේ පට්ට හොරු. උඩ ඉදන් පහලට
@manelsirisena6167
@manelsirisena6167 3 күн бұрын
Thanks Tharindu puthe.
@asanthaification
@asanthaification 3 күн бұрын
ඔබ කරන සේවය අති විශිෂ්ටයි සහෝදරයා.ඒ වගේම පරිස්සමෙන් .අපේ රටේ මොන ආන්ඩු ආවත් මේ වගේ රාජ්‍ය ආයතන සහ ඒවගේ ඉන්න දූශිත නිලධාරීන් වෙනස් නොකර රටේ ඉදිරි ගමනක් හිතන්නවත් බෑ.
@kamanigunasekara4639
@kamanigunasekara4639 2 күн бұрын
ස්තූතියි අපව දැනුවත් කලාට.❤❤
@RupasinghaRupasingha-uv5om
@RupasinghaRupasingha-uv5om 3 күн бұрын
බුදුසරණයි මහත්මයාට
@KumarasirI1966-mz8yf
@KumarasirI1966-mz8yf 3 күн бұрын
හරිවිදියටවෙනස්කරමු ස්තුතියි
@subatheja7574
@subatheja7574 3 күн бұрын
ඇයි රජය ඉක්මනින්ම මාසිකව අය කර ගන්නේ නැත්තෙ ,,දුෂිත නිලධාරීන් පවා මේවට වග කිිව යුතුය ...ඔවුන්ට ද නීතිය කරවීමට වගබලා ගන්න .
@nandapathirana8760
@nandapathirana8760 3 күн бұрын
ඉතාමත් ස්තුතියි. මේවාට එරෙහිව ජනතා විරෝධයක් පෙල ගැස්වීම කල නොහැකිද?
@calistafernando1713
@calistafernando1713 3 күн бұрын
අපේ රට ලෝකයට නය කල පාපතර ජරාජීර්ණ දේශපාලන ය අවසන් කරමු නොවැම්බර් 14 වෙනිදා 3/2 බලයක් මාලි මාවට දෙන්න 🙏🏽
@KarunathilakaSethungamudalige
@KarunathilakaSethungamudalige 3 күн бұрын
මේ අපරාධයට සම්පූර්ණයෙන්ම වගකිවයුත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි. මේ දෙපාර්තමේන්තුවේ සෑම වගකිවයුතු නිලධාරියෙකුගේම වත්කම් සොයා බැලිය යුතුමයි.
@nandanadealwis4829
@nandanadealwis4829 3 күн бұрын
Good Job Tharindu. Keep going.
@cfdProptrader
@cfdProptrader 3 күн бұрын
අපි ගොඩක් ඔබට ගරුකරන චරිතයක් , අපි කැමති ඔයාගේ නිහතමානී කම හැමදාම එලෙසම තියෙනවට. කිසිම දේශපාලන පක්ෂයක් වෙනුවෙන් යන්න එපා ,මොකද මම දකිනවා ඔබ ඊටත් එහා ගිය සේවයක් රට වෙනුවෙන් කරන බව. ඔබ ගොඩනගන්නේ රෝමයයි
@koekloeren3797
@koekloeren3797 3 күн бұрын
අපි මෙවරත් මාලිමාවට
@shanthajayalath6713
@shanthajayalath6713 3 күн бұрын
මේ වගේ ඉතාමත් වටිනා වීඩියෝ ගෙනෙන තරිදුට ඉන්නෙ subcribers ලා 50 k වගේ ...හිතා ගන්න බැහැ ඇයි එහෙම වෙන්නෙ කියලා.
@Rashmikasmath
@Rashmikasmath 3 күн бұрын
ඇලොඉසියස්නම් මොකෙද්ද. මහේන්ද්‍රන්,බැසිල් මතකද මන්දා😊
@ajjthperera6295
@ajjthperera6295 3 күн бұрын
ජොනියට කේස් එක දාල ඇතුලට දාමු
@donkuruppuarachchi5792
@donkuruppuarachchi5792 3 күн бұрын
දූශිත ආදායම් බදු දෙපාර්තමේන්තුවෙ සෑම නිලධාරින්ගේ වත් කම් වහාම සොයා බැලේය යුතුයි.
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 3 күн бұрын
Yes of course
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 3 күн бұрын
They are robbers
@nilanmayura3558
@nilanmayura3558 3 күн бұрын
අනිවාර්යයෙන්ම මහජන මුදල් කොල්ලකාලා තිබුනොත් එල්ලා මරන්න නීති ගේන්න ඕන
@Rawo8372
@Rawo8372 3 күн бұрын
Un okkoma salli thiyanne paule in gawa😢
@malfer1000
@malfer1000 2 күн бұрын
Good analysis. Thanks. Good to establish a task force with genuine officers outside of the department and fast track the recovery of VAT now on.
@thusharagunasena5588
@thusharagunasena5588 3 күн бұрын
You should continue your good work as these are shocking. Thanks Tharidu.
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 3 күн бұрын
Thanks for revealing the truth. Hats off to you. Keep up the good work
@Prathibha20-b8q
@Prathibha20-b8q 3 күн бұрын
To deal with these UNTOUCHABLES we must engage Kevin Coster. Unfortunately Sri Lanka got no Kevin. But we are fortunate that Tharindu Jayawardane is spot on. Keep going Mate
@malanjayakodi9333
@malanjayakodi9333 2 күн бұрын
තරිඳු ඔයාට අපි අදරය කරම් මාලන් ජයකොඩි ජයවේවා
@malanjayakodi9333
@malanjayakodi9333 2 күн бұрын
ඉතා හොඳයි ඔයාට අපි අදරය කරම් අපේ උදව් කරන්න බදි ඉන්න වා මම මාලන් ජයකොඩි ජයවේවා
@IranganieLiyanage-kz3bj
@IranganieLiyanage-kz3bj 3 күн бұрын
Excellent! God bless you 🙏🙏🙏👍👍👍❤️❤️❤️💯💯💯🎉🎉🎉
@dayawanshamadanasinghe523
@dayawanshamadanasinghe523 3 күн бұрын
thank you .. ආයුබෝවන් ජය වේවා ..
@KalhariEdirisinghe
@KalhariEdirisinghe 2 күн бұрын
Great explanation
@Hasthi-un7px
@Hasthi-un7px 3 күн бұрын
දුෂිත රාජ්‍ය නිලධාරීන් ට වහාම නීතිය ක්‍රියාත්මක කල යුතුයි 😂
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 3 күн бұрын
බදුනොගෙවන්නන් පොළඹවා ගන්නේද බලහත්කාරය සහ වචන යොදා තනන්නේද නිලධාරීන් නොවේද
@thusithakodagod9233
@thusithakodagod9233 3 күн бұрын
❤ ආදරෙයි සූපිරි
@S_han1210
@S_han1210 3 күн бұрын
රට දුක්පත් නෑ.. පාලනය කරපු උන් හරියට බදු අයකරන්.. උන්ගේ පගාවට යට නොවී රට කලානම්.. පක්ශෙට සල්ලි දෙන නිසා මහා පරිමාන වෙළදුන්ගෙන් බදු අය කරගන්නේ නෑ. ධම්මික පෙරේරා.. දයා ගමගේ.. මේ වගේ අයත් කළෙත් ඕක.. අමතරව තව තව ව්‍යාපාරිකයෝ ඉන්නවා.. ඇතුළේ උන් පගාව ගන්නවා.. පස්සේ බදු ගෙවන එකාට ඉන්න අරිනවා.
@renukafernando6337
@renukafernando6337 3 күн бұрын
Thanks brother proud of you.❤❤❤❤❤❤❤ take care God bless you all 🙏🙏🙏🙏
@asankakarunathilaka6508
@asankakarunathilaka6508 3 күн бұрын
කාලය ඉකුත්වීමට පෙර ඒ.. බදු අයකරගන්න කොහැකි වු ඒ..සම්බන්ධව නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සම්බන්ධව අදාල බලධාරීන්ට විරුද්ධව නීතිමය පියවර ගන්න ඔීන අනිවාර්යයෙන්ම.
@jayanthagaminiweerasekera5741
@jayanthagaminiweerasekera5741 3 күн бұрын
Excellent exposure
@dilansamath6502
@dilansamath6502 3 күн бұрын
Thank you, brother TJ❤
@calistafernando1713
@calistafernando1713 3 күн бұрын
වසර 76 යක අදුරු සාපය නිමා කරමු නොවැම්බර් 14 වෙනිදා පාර්ලිමේන්තු බලය 3/2. ක් මාලි මාවට 🙏🙏🙏🙏🙏🧭❌🧭❌🧭❌🧭❌🙏🏽
@TonyNanayakkara-iv9ij
@TonyNanayakkara-iv9ij 3 күн бұрын
Good morning Tharindu. Very good vedio. God bless you.
@amalpriyantha5215
@amalpriyantha5215 3 күн бұрын
Thanks
@jay-hr1tz
@jay-hr1tz 3 күн бұрын
One of the talented journalist in the island.keep going man ❤
@kumu6443
@kumu6443 3 күн бұрын
Like all other countries VAT,PAYG TAX or any income tax should collect without any time frame. Remove after 5years tax grace period ✍️
@calistafernando1713
@calistafernando1713 3 күн бұрын
තරිදූ ජයවර්ධන මාධ්‍ය වේදියා ට අපේ උත්තමාචාරය ගෞරවය 🙏🏽 ආදරය 💞 රෝමයේ සිට හදවතින්ම 💞
@hiranthe5723
@hiranthe5723 2 күн бұрын
රුපියල් බිලියන 369 කියන්නේ american dollar බිලියන 1.264 . රට අගාදයට යවලා IMF එකෙන් ගන්න නයෙන් බාගයකට වැඩියි . මත්තල වගේ Airports 6ක් හදන්න පුළුවන් . දක්ෂිණ අධි වේගය වගේ 3ක් හදන්න පුළුවන් . නෙලුම් කුළුණු 12ක් හදන්න පුළුවන් .
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 3 күн бұрын
Very good one
@haripriyaabeywardena5602
@haripriyaabeywardena5602 3 күн бұрын
ලංකාව කිය්න්නෙ ඛේදවාචකය්ක් වෙච්ච රටක්😢
@zameenasalam746
@zameenasalam746 3 күн бұрын
Thank u Tharindu
@ajithkumar1951
@ajithkumar1951 3 күн бұрын
දැන් පේනවා නේද ජාජබ පාලනයක් ඇතිවෙනවාට තියෙන භීතිය ඇතිවෙලා තියෙන්නේ ඇයිද කියලා!!!?
@RupasinghaRupasingha-uv5om
@RupasinghaRupasingha-uv5om 3 күн бұрын
වැරදි කරුවන්ට රජ කාලේ දඩුවම් දුන්නානම් මෙ රටට රට වැසියන්ට හොද සතුටින් ජිවත් වෙන්න පුලුවන් පුදුම හිතෙන හොරකම් ගොඩක් කරලා තියෙන්නේ ඒ නිසා තමයි මෙ රටෙ දුප්පත් ජනතාවට හරියට කන්න වත් නැතිවුනෙ රට පාලනය කරෙ මනුෂ්‍යයෝද මට නම් හතාගන්නත් බැහැ සත්තයි
@athulaperera6209
@athulaperera6209 3 күн бұрын
Great explanation finding.Thank you Tharidu
@dumindachamara8918
@dumindachamara8918 3 күн бұрын
Government should introduce new laws to this.
@u.b.n.upananda2234
@u.b.n.upananda2234 3 күн бұрын
බදු අයකර ගැනීමට අදාල ආයතනවල නිලධාරීන්ද මෙම බදුවලින් කොටසක් බදු ගෙවියයුතු ආයතන වලින් වක්‍රව ලබාගැනීමද බදු වංචාවලම කොටසක් . මේ දූෂිත පාදඩ දේශපාලනයේ ක්‍රම විධි වහාමවෙනස්කළ යුතුයි .මේහැම එකාම සූරාකන්නේ අහිංසක ජනතාව බව අමතක නොකළ යුතුය .නැතිනම් මේ වැට් බද්ද අහෝසිකළයුතුය.
@lakshmanperera9659
@lakshmanperera9659 3 күн бұрын
බලාගෙන ගියාම දේසීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මෙපමණ කාලයක් ඇටබෝල ගහලද
@vamoos123
@vamoos123 3 күн бұрын
Excellent reporting Tharindu . My suggestions for this situation is . 1. Extend the period of collecting VAT to 10 years. 2. If there is a dispute about the vat, let the companies pay the tax to the government first and then appeal for a refund. 3. The ministry of legal affairs should expedite the legal process to complete all pending cases. 4 take adequate steps to punish the perpetrators ( like Alosius ) severely and also collect the due revenue. 5 find out the officials who are responsible for not acting to bring these cases forward for justice by hiding these files and punish them. As I cannot understand how criminal cases such as these could be allowed to drift for over 5 1/2 years without having a court case. Kindly send these suggestions to the appropriate lawmakers to change the VAT act so that the Gov can collect the over 300 billion of unclaimed taxes. Thank you for your wonderful reporting. I have already bought 5 cups of coffee for you on 1/10/24 . Good luck and stay safe 🙏🏻🙏🏻🙏🏻
@klashwhy7064
@klashwhy7064 3 күн бұрын
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හොර ගුහාවක්. ඒක සුද්ද කරන්න අවශ්‍ය යි.
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 3 күн бұрын
මේවා ඇලෝසියස්ට ජනතාව ගෙවපු මුදල් මිසක ඔහුගේ මුදල් නොවේ,සන්ද වැට් බදු ගෙවන්නේ ජනතාව බැවිනි.පුද්ගලික ආයතන වල නිලධාරින් ආදායම් බදු අයකරනවා කියල නහයෙන් ඇඬුවට උන්ම තමයි වක්‍රාකාරයෙන් ටැක්ස් වංචා කිරීමට පාර කපන්නෙ.
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 3 күн бұрын
Yes You are absolutely correct
@buddhikaperera5853
@buddhikaperera5853 3 күн бұрын
අයකරගන්න හැකි බදු තියාගෙන. ඒවා නොකර. අහින්සක මිනිසුන්ගෙන් TAX අයකරගන්න දගලපු හෙතුව පෑහැදිලී.
@AshokaJayamaha-u1m
@AshokaJayamaha-u1m 22 сағат бұрын
බදු නොගෙවන අායතන ප්‍රසිද්ද කරන්න. මොනවද එ් අායතන ?
@MadMax-zx3zx
@MadMax-zx3zx 3 күн бұрын
Good morning mr ❤❤❤
@seenadasanayake4807
@seenadasanayake4807 3 күн бұрын
සිරිලංකාවට ජයවේවා
@gjayawardena9274
@gjayawardena9274 3 күн бұрын
මේ වංචාවල් ගැන රජය කරවන අය දැනුවත්ව නැද්ද. සාමාන්‍ය උසාවිවල බදු නඩු පාමාවෙනවනම් බදු නඩු ඉක්මනින්ම විසදීමට විශේෂ උසාවියක් පත්කල නොහැකිද
@darathithevathanthi7516
@darathithevathanthi7516 3 күн бұрын
මේ කාරනා කල් ඉකුත් වීමට පෙර ක්‍රියාත්මක කරන්න , මන්ද මේ මහ ජනතාව ගේ දුක් විදීමේ ප්‍රතිඵල නේද ? ජනාධිපති සොයුර ඔබගේ ඇස් යොමුවේවා ❤
@pkshapksha9638
@pkshapksha9638 3 күн бұрын
🙏🙏🙏💐💐💐🇱🇰🇱🇰🇱🇰5/6ක්‌🧭ට✖️🇱🇰🇱🇰🇱🇰💐💐💐🙏🙏🙏
@신대혁-y9g
@신대혁-y9g 16 сағат бұрын
ඒ අවු.5පසු වී ඇති අයකර නොගත් වැට් මුදල් ,එම අවස්තාවේ කොමසාරිස් හා එයට අදාල කටයුතුකල ආදායම් දෙපාර්තුමේන්තුවේ නිළදාරීන්ගෙන් අයකර ගන්න ඕන.මොකද ඒ මිනිස්සුන්ට වැටුප් හා විශ්‍රාම වැටුප්ද ලබගන්නා නිළදාරීන් නිසා.
@dhanushdhanushkumar3052
@dhanushdhanushkumar3052 3 күн бұрын
@sandaruwanperera9780
@sandaruwanperera9780 3 күн бұрын
නඩු ක්‍රියාවලියක් යනවනම් ඒ නඩුව දාපු දවසේ ඉදන් වසර 5 1/2 කල් පිරීම නවත්තලා තීන්දුව ලැබුන දින ඉදන් නැවත ආරම්භ කරන්න නීතී හැදුවනම් ඉවරනේ.ඕනිකමක් තියෙන්වානම් කරන්න බැරි කමක් නෑනේ.අනික ඔය නඩු ඉක්මනින් අහලා ඉවර කරන්න වෙනම අධිකරණය ක්‍රියාවලියක් ගේන්න ඕනි.මේවා මේ රටේ සාමාන්‍ය පුරවැසියට කරන්න පුලුවන් දේවල් නෙමෙයි.ඒකට තමයි පක්ෂ වල manifesto බලලා උන්ව දිනවන්නේ.මේ ජනාධිපති ආවෙම බදු දූෂණ වංචා මතින්.ඒවා අනිවාර්යයෙන් ඉටු කරන්න ඕනි.ජන්දේ දුන්න පලියට අපිට හැමදාම එක එකාට සුදු හුණු ගගා ඉන්න බෑනේ
@JanahandaFoundation
@JanahandaFoundation 3 күн бұрын
Need to change whole System in Sri Lanka with Law and Order and Dirty Politics with Corrupted politicians and Government Officials Need justice for Corrupted politicians and Government Officials
@nalinthamel8402
@nalinthamel8402 3 күн бұрын
තරිඳු පුතේ ඔයත් පෙරටුගාමී එකේද. තරහ වෙන්න එපා පුතා ඔයාගේ යාළුවයි ඔයයි දෙන්නම අති දක්ෂ ළමයි. මාලිමාව එක්ක එකතු වෙලා මේ මජර දේශපාලනය වෙනස් කරන්න FCID එක එක්ක එකතු වෙලා කටයුතු කරන්න. ජය.
@medialksrilanka
@medialksrilanka 3 күн бұрын
සමාවෙන්න. කිසිම දේශපාලන පක්ෂයක් සමග කටයුතු නොකරමි.
@nalinthamel8402
@nalinthamel8402 3 күн бұрын
@@medialksrilanka අගය කරනවා.
@cfdProptrader
@cfdProptrader 3 күн бұрын
@@medialksrilanka අපි ගොඩක් ඔබට ගරුකරන චරිතයක් , අපි කැමති ඔයාගේ නිහතමානී කම හැමදාම එලෙසම තියෙනවට. කිසිම දේශපාලන පක්ෂයක් වෙනුවෙන් යන්න එපා ,මොකද මම දකිනවා ඔබ ඊටත් එහා ගිය සේවයක් රට වෙනුවෙන් කරන බව. ඔබ ගොඩනගන්නේ රෝමයයි
@pb3636
@pb3636 3 күн бұрын
​@@medialksrilanka බොහොම ස්තුතියි. වටිනා තීරණයක්‌. මට ඔය නම් දෙක පැටලෙනවා
@deepaniwarnakula5272
@deepaniwarnakula5272 3 күн бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන.
@chandasomabandara6431
@chandasomabandara6431 3 күн бұрын
දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව දූෂිත යි ඔය සල්ලි කොම්පැනි හරහා දේශපාලක යින් අතට ගිහින් තියෙන්නේ .
@wcharithharshana
@wcharithharshana 3 күн бұрын
බිලියන 369 ??
@amig4732
@amig4732 3 күн бұрын
මොනවද අප්පා වුනේ. අපි හිතුවේ දැන් පාස්කු පරීක්ෂණ වලින් ඈත් වෙලා කියල
@jagathwelapura6417
@jagathwelapura6417 3 күн бұрын
පවි
@sanjeewakumara2046
@sanjeewakumara2046 3 күн бұрын
❤❤best
@nandasiriwidanalagedon9528
@nandasiriwidanalagedon9528 3 күн бұрын
මත්පැන් සිල්ලර වෙළෙන්දා අදාළ සමාගමට මුදල් ගෙවීමේදී රජයට අයිති වැට් බද්ද රජයේ ගිනුමකට බැර කිරීමට බැරි ඇයි
@PTP8981
@PTP8981 2 күн бұрын
හරිනම් පනත වෙනස් කරන්න ඕනේ VAT වලට අභියාචනයක්වත් කරන්න බැරි වෙන්න. යකෝ ඒවා අපි හෙවලත් ඉවර ඒවනේ.
@AppleSriLanka
@AppleSriLanka 3 күн бұрын
🔥🔥
@camilbernard8359
@camilbernard8359 3 күн бұрын
ඔතනදී වෙන්නේ අර විමර්ශන අදාල කාලය පසු වෙනකල් තියාගන්නවා. ඒකට හරියන්න අතයට බරගානක් ගන්නවා. කල් පිරෙන්න ආසන්න වනවිටදී නඩු පවරනවා අහක යන්න ඉඩදීලා. මේ අපරාදයට වගකිවයුත්තේ දේශීය අදායම් දෙපාර්තමේන්තුවනේ. අදාල නිලදාරීන් වගකිව යුතුයි.
@neilgunasekara989
@neilgunasekara989 3 күн бұрын
තරිදු ජයවර්ධන ,,,,,J R ජයවර්ධන ගේ චුච්චන් පුතෙක්ද?? විහිලු කලේ කොලුවෝ??
@pofansrilanka7345
@pofansrilanka7345 3 күн бұрын
තරිඳු මල්ලී, ජනතාවගෙන් අයකරගත් vat, ජනතාවට අහිමි කිරීම පිලිබඳව (වසර පහමාරක නීතිය මගහරවා), ආයතන ප්‍රධානීන්ට හා vat හිමිකරගත් ව්‍යාපාරිකයන්ට විරුද්ධව නඩුදමා, ඒවා නැවත ජනතාවට (රජයට) ලබාගන්න බැරි ද?
@sujeewadamayanthi7611
@sujeewadamayanthi7611 3 күн бұрын
අර වරලත් ගනකාධිකාරිවරු ගෙන්නුවේ සීයාව උන්ගේ මොකක්ද ivent එකකට ඇයි ඒ ජනතාව ප්‍රතික්ෂේප කරපු එකෙක් ගෙන්නුවේ තවත් හොර වහන්නද...ඇස් අරපල්ලා මිනිසුනේ...😢😢😢😢
@damithsanjaya2785
@damithsanjaya2785 3 күн бұрын
මේ කරැනු වැරදි 50%
@WasanthiKw
@WasanthiKw 3 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@gaminijayawardana-tf3gr
@gaminijayawardana-tf3gr 3 күн бұрын
💪
@prasannahitige1117
@prasannahitige1117 3 күн бұрын
Athi vishistai bro
@mareenismile6829
@mareenismile6829 3 күн бұрын
🙏🙏🙏🙏🙏
@Resillaiant-
@Resillaiant- 3 күн бұрын
Fabric imports Vat wancha gena helidaraw karanna
@kolithamendis2780
@kolithamendis2780 3 күн бұрын
👍
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 122 МЛН
විපක්ෂයක් ඕනෑකර තිබේ
45:01
Bharatha Thennakoon
Рет қаралды 22 М.