No video

අඩ සියවසක් පෙරහරට සම්බන්ධ වෙමින් වසර 37ක් දළදා කරඬුව වැඩම කළ රාජා ඇතා | raja atha | Raja elephant

  Рет қаралды 249,465

mayawa

mayawa

Күн бұрын

අඩ සියවසක් පෙරහරට සම්බන්ධ වෙමින් වසර 37ක් දළදා කරඬුව වැඩම කළ රාජා ඇතා | raja atha | Raja elephant
For Copyright matters please contact at : sampathishan789@gmail.com
credit -එච්.එම්.එන්. ඒකනායක
විශ්‍රාමික දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස්
credit - Sri Dalada Maligawa ශ්‍රී දළදා මාලිගාව
credit - Culture
credit - Prauda Wanshaya ප්‍රෞඩ වංශය
credit - siyatha tv
Keyword -
kandy raja elephant,raja kandy,nadungamuwa raja kandy perahera,raja atha kandy,raja atha song,raja atha nuwara,raja atha maligawa,raja atha,indi raja atha,nadungamuwa atha raja,රාජා ඇතා,රාජා youtube,නැදුන්ගමුවේ රාජා,නැදුම්ගමුවේ රාජා,ඉන්දි රාජා,තිලොවග රාජා,මිල්ලන්ගොඩ රාජා,කෝට්ටේ රාජා,නවම් රාජා,මියන් රාජා,mayawa,youtube mayawa, sri lankan history, historical places in sri lanka, මංගල හස්ති රාජයා වූ ‘රාජා’, ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාව, උම්මාරු ලෙබ්බේ, විශ්වලිංගම්, ‘දත් පූට්ටුවා, දළදා පෙරහරේ සධාතුක කරඬුව, සී.බි.නුගවෙල මැතිතුමා, රන්දෝලි පෙරහර, ‘ජාතික වස්තුවක්’, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ, ahamed elephant, Elephas maximus, Maligawa Raja, Diyawadana Nilame, Main casket bearer of the procession of Esala, Esala procession, Sri Lankan tusker elephant,ඇසල පෙරහැර,ඇසල පෝය,ඇසල පෙරහැර 2020,ඇසල පෙරහැර 2021,ඇසල පෙරහැර 2022,esala perahera 2020,esala perahera sri lanka,esala perahera essay in sinhala language,esala perahera 2019,esala perahera song,esala perahera sri lanka 2019,esala perahera kandy,esala perahera essay in sinhala,esala perahera sinhala,esala perahera in sinhala language,esala perahera pronunciation,esala perahera 2018,kandy esala perahera 2020,kandy esala perahera 2018, esala perahera 2021, esala perahera 2022,
If you like our channel
like
share
comment
subscribe
#RajaAtha#රාජාඇතා#Esalaperahara

Пікірлер: 194
@slluckyff5461
@slluckyff5461 2 жыл бұрын
නිවන් සුව රජා හා නැදුන්ගමුව රාජා ඔබ දෙපලට ❤😥 ඔක්කොම මතකයක් විතරයි . ❣️
@chamillakmal9301
@chamillakmal9301 2 жыл бұрын
ඇත් රජුනේ ඔබව බලන්න මා ඉපදී නැතත් ඔබගෙ අනුරුව බලන්න හරි අනිවාර්යයෙන් දළදාමාලිගයට එනවා .......අනේ හිතට දැනෙන සංවේදීකම කියාගන්න බෑ දෙවියනී.... ඒක්කාන්තයෙන්ම නිවන් දකීවා..!🙏🙏🙏
@shanikasanjeewani2292
@shanikasanjeewani2292 3 жыл бұрын
වසර ගණනාවක් තිස්සේ දළදා වහන්සේ වැඩම කළ රාජා ඇතුනි ඔබට නිවන් සුව ලැබේවා...!!!!!!!!!!
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
මග වෙඩි වැදිමිය ගිය අලි සුරතලාටත් නිවන්මග පෑදේවා .එවැනි අකල්මරනයක් මතුඋපදිනා ආත්මයකම සිදුනොවේවා .
@manojjayasundara5130
@manojjayasundara5130 3 жыл бұрын
දාතු කරඩුව වඩම්මවා මියගිය සියලූම ඇත් රජූනි ඔබට නිවන් සුව පතමු,,,🙏
@sridhara-4226
@sridhara-4226 2 жыл бұрын
ඇවිදින්නට තවත් නොදී දුක ඇති මේ ගමනේ.. බුදු බණ පදයක් අසන්න නිවෙන්න හිත නිවනේ... බණ පදයක් ඇරෙන්න සුව කොහෙන්ද මේ ගමනේ .. අසරණ සිත් සනසවන්න වඩිනු මැනවි බුදුනේ ....
@Vv.vvvv.vvvvvvvvv
@Vv.vvvv.vvvvvvvvv Жыл бұрын
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
එයත් හරි ලස්සනයි පින්වන්තයි දළදා කරඬුව වඩම්මවන මේ පින්වන්තයින්ව කවදාවත් අපේ හිතින් දුරස් වෙන්නෑ මේ ළඟදි මිය ගිය නැඳුන්ගමුවේ ඇත් රජු ගැන ගොඩාක් දුකයි.
@HimanisWorld
@HimanisWorld 3 жыл бұрын
තිරිසන් උපතක් ලැබුවත් ඇතැම් මිනිසුන්ටත් වඩා පින් රැස්කරගත් මිනිසුන්ගෙනුත් වැදුම් ලබනා පින්වන්තයෙක්.. "රාජා" ඔබ ගැන මෙසේ අසනා විටත් ඇසට කදුලු උනනවා.. ඔබට තෙරුවන් සරණයි..🙏
@user-yn3rc2jo7y
@user-yn3rc2jo7y Күн бұрын
🎉🙏🙏🙏
@leelaperera1700
@leelaperera1700 Жыл бұрын
රාජා ඇත් රජු පිළිබඳ මේ වටිනා වීඩියෝව ගෙනා ඔබට බොහොම පිං. රාජා ඇතුට නිවන් දක්නා ජාති දක්වා මේ පිංබිමේම උතුම් මිනිසෙකු වී ඉපිද බොහෝ පිංරැස් කරගෙන උතුම් නිවනින් සැනසෙන තෙක් සතුටින් ඉන්න ලැබේවා.
@srimalweerasinha4499
@srimalweerasinha4499 3 жыл бұрын
මෙ ඇත් රජුනම් අනිවරන්ම දෙවුලොව පැප සහිටව වැද සිත පරමි පුරනවා ඇති රාජා ඇත් රජු පර්ටනා කරන්නාවු තුන්ත රා බොදියකින් එක්තර බොදියකට පත් වෙන්න ලැබෙවා ඇත් රජුට මගෙ 🙏🙏🙏 වදනාව වෙවා
@user-ty5rj1dn3f
@user-ty5rj1dn3f 3 ай бұрын
ඇත්තටම රාජා ඇතාගේ අනුරුව දළදා මාලිගාව තල දකින විට සතුටක් වගේම දුකකුත් දනෙනවා .ඇත් රජුනේ දළදා කරඩුව වැඩමවවූ පිනෙන් ඔබට නිවන්සුව ලැබේවා......!!!!!
@oshadhisakunthala45
@oshadhisakunthala45 3 жыл бұрын
ඇත් රජුණේ ඔබට නිවන් සුව......🙏🙏🙏ලංකාව තුළ පහළ වූ පින්වන්තයෙක් ඔබනම්🙏🙏🙏
@sachiniwathsala5922
@sachiniwathsala5922 3 жыл бұрын
ඇත් රජුනි ඔබ වහන්සේට නිවන් සැප අත් වේවා....!
@slamazing9999
@slamazing9999 2 жыл бұрын
බොා්සත් රාජා ඇත් රජුන්ට මතු බුදු බව ලැබේවා.
@shenuwionelsha284
@shenuwionelsha284 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ඒක නම්..දන්නැති ගොඩක් දේවල් දැනගත්තේ මේකෙම් 😍😍😍 තැන්ක් යූ. වසර 37 ක් දලදා කරඩුව වැඩමවූ පිනෙන් උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලගාකරගැනීම ඒ පින හේතු වාසනා වේවා රාජා ඇත් රජුනි ඔබට 🖤
@kanchanadombagolle9768
@kanchanadombagolle9768 3 жыл бұрын
9.10 pennnanne ape nadungamuwe raja neda kalumamath hitiya
@shenuwionelsha284
@shenuwionelsha284 3 жыл бұрын
@@kanchanadombagolle9768 ඔව් එතන පෙන්නන්නෙ නැදුන්ගමුවේ ඇතා...
@madu3937
@madu3937 3 жыл бұрын
රජා ඇත් රජු වගෙ ඇතුන් මිහිපිට පහල වෙවා🙏🙏🙏🙏😍😍😍😍😍
@isharalokugamage
@isharalokugamage 3 жыл бұрын
සක්විති දෙව් රජෙකුව ඉපිද උතුම් වූ බුද්ධ දේශනාව අසා නිර්වානය අවබෝධය කරගන්න ලැබේවා 🥰❤️
@thilinichathurangika2294
@thilinichathurangika2294 2 жыл бұрын
දෙව් මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සුව ලැබේවා මාළිගාවේ රාජා ඇත් රජුනි.
@kavinduinduwara1119
@kavinduinduwara1119 3 жыл бұрын
වසර ගණනක ඒ සේවයට වදිමි හිස නමා. රාජා හස්තියාට නිවන් සුව. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏽
@jayamala7987
@jayamala7987 3 жыл бұрын
Raja athuta නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
නැදුන්ගමුව ඇත් රාජාණනි ඔබට නිවන් සුව පතමි 😭😭😭😭😭😭😭😭😭😭
@Noname-y3b
@Noname-y3b 5 күн бұрын
මේ රාජා ඇතා.මෙයා තමා ඇතුන් අතර රජතුමා විදියට සැලකෙන්නෙ.
@shanika6681
@shanika6681 3 жыл бұрын
මතු දිව්‍ය සම්පත් ලැබ සසර නිමා වේවා ඇත් රජුනී.සාධූ සාධූ සාධූ
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
රාජාඇතුනි ඔබවහන්සේට නිවන්සුව ලැබේවා .මතුබුදු වේවා .
@shamilalakmali7370
@shamilalakmali7370 3 жыл бұрын
ඔබට නිවන් සුව ලැබේවා ඇත් රජුනි..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sithumgamage3643
@sithumgamage3643 3 жыл бұрын
රාජා ඇත් රජුනේ ඔබ බුදුන් දැක නිවන් දකිත්වා .
@sunethprasanna876
@sunethprasanna876 2 жыл бұрын
මගේ රජා ජිවමානව ඔබව නොදැක්කත් මා ඔබට බොහො සේ ආදරය කරනවා කෙතරම් ඇත්තු හිටියත් ඔබ තරං මගෙ හිතෙ වෙන ඇතෙකු නොමැත
@helperboy5020
@helperboy5020 2 жыл бұрын
jeewamaanawa dakka. mama Podi kaale. Puduma lassanai. Minissu washi wela balan hitiye. E dawas wala program ekaka kiwwa, Maligawe raja ge lakshana. E ath kulaye siyaluma lakshana thibba athi durlaba athek lu.
@user-el6ll1ce7o
@user-el6ll1ce7o 3 жыл бұрын
අද ඔබ වන් පින්වත් ඇත් රජෙක් ඔබෙ කාර්‍යය නිසි ලෙස ඉටු කරය්❤️
@thilinavlogs5652
@thilinavlogs5652 2 жыл бұрын
නිවන් සුව ලැබේවා පින්වත් බෝසත් ඇත් රජුනි සම්බුදු සරණයි සම්බුදු පිහිටයි
@thilinilakmal4273
@thilinilakmal4273 3 жыл бұрын
නිවන් සුව ලැබේවා ඇත් රජුනි.🙏🙏🙏🙏
@ManjuManju-uw7xw
@ManjuManju-uw7xw 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️💞🎇🌋
@ManjuManju-uw7xw
@ManjuManju-uw7xw 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎇🌋💞♥️🙏
@joshepkurugamage6281
@joshepkurugamage6281 2 жыл бұрын
@@ManjuManju-uw7xw 09⁹the ⁰⁰00⁰90ⁿ
@Glowacki-Francis
@Glowacki-Francis Жыл бұрын
ඇඩෙනව මේ කතා අහද්දි 🥺🥺🙏☸️❤️ සාධූ සාධූ සාධූ 🙏☸️❤️
@jagathkumara3401
@jagathkumara3401 2 жыл бұрын
අමාමහ නිර්වාණ සුවය ලැබේවා ඇත් රජුනි.
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 9 күн бұрын
ජීවමානව දෑහින් දකින්න තරම් වාසනාවක් තිබුනා.. මගේ ස්කෝලේ තිබ්බේ මාලීගාව ළඟ.. අපි 1 වසරේ.. රාජා යනකොට ළමයි හැමෝම දුවගෙන යනවා බලන්න .. වර්තමාන බෝධිය තියෙන්නේ රාජා ගොඩාක් වෙලාවට ඉන්න තැන..
@devamanikwt7255
@devamanikwt7255 2 жыл бұрын
ඒ උතුම් බෝසත් ඇත් රජුටද මේ බුද්ධ සාසනේම නිවන් අවබෝධ කරගැනීමට අවස්ථාව ලැබේවා. සාදු සාදු සාදු
@lushantambyah7183
@lushantambyah7183 2 жыл бұрын
Super brother Super and thanks very much 👍we are never forget about 🐘🐘 king 🙏🏼🙏🏼🙏🏼🙏🏼
@madaraasantua8593
@madaraasantua8593 3 жыл бұрын
මෙතෙ බුදුන් දැක නිවන් දකින්නට අමුතුවෙන් පි0දෙන්න අවශ නැ ඈත් රජුනි . ඔබත් නිවන් අවබොදයට පෙරුම් පුරන පි0වන්තයෙකි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@academykolla8942
@academykolla8942 2 жыл бұрын
ඔබට අජරාමර නිවන් සුව රජූනී🙏🙏🙏🥰😘🤩
@n.n.8402
@n.n.8402 11 ай бұрын
නැදුන්ගමුවේ ඇත් රාජාත් ඔය ගොඩට එකතු වෙනවා දැන්. දිව්‍ය ලෝකේ ඉදලා අද ඔය ඇත් රජවරු දෙදෙනාම සදාතුක කරඬුව වන්දනා කරනවා ඇති දිනපතාම.නිවන් මග දුර නොවේවා 🙏
@JeewanKumarathunga-o8g
@JeewanKumarathunga-o8g 13 күн бұрын
Sri dalada wahanse wedamwu pinwth raja hasthi yanata niwn suwa lebewa ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏adarei api godk api athrama yli ipadewa❤❤❤❤❤❤❤❤
@hssathsarani441
@hssathsarani441 3 жыл бұрын
නිවන්සුව ලැබේවා ඇත් රජුණි
@sulochanaedirisingha2856
@sulochanaedirisingha2856 2 жыл бұрын
නිවන් සුව ඇත් රජාණනි 🙏🙏🙏
@shashikaladhilhani5480
@shashikaladhilhani5480 2 жыл бұрын
නිවන් සුව ඇත් රජුනි !!!!! 💛💛💛💛🙏🙏🙏
@santhabandara6421
@santhabandara6421 3 жыл бұрын
නිවන්සුව ඇත් රජුනි
@maneeshakaushani5355
@maneeshakaushani5355 3 жыл бұрын
නිවනම වෙත්වා ඇත් රජුණි 🙏🌸
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 3 жыл бұрын
නිවන් සුව ලැබේවා! 🙏
@කුෂාලි
@කුෂාලි 8 күн бұрын
රාජා ඇතාට බුදු සරනයි.🙏🙏
@SDGaming_2022
@SDGaming_2022 3 жыл бұрын
නිවන් සුව ලැබේවා ඇත් රජුනි...ඔබට...🙏
@kuwaitkuwsit7194
@kuwaitkuwsit7194 3 жыл бұрын
නිවන් සුව ලැබෙිවා
@danushkaeranda5813
@danushkaeranda5813 3 жыл бұрын
Mathu budu Wewa Ath Ajuni
@chageeshadamsith6352
@chageeshadamsith6352 2 жыл бұрын
නිවන් සුව ලැබේවා ඇත් රජුණි 🇱🇰!!!
@tanujalanka4024
@tanujalanka4024 2 жыл бұрын
ඇත් රජුනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා
@geshara7193
@geshara7193 3 жыл бұрын
නිවන් සුව ඇත් රජුනි
@shashilanka
@shashilanka 3 жыл бұрын
නිවන් සුව ලැබෙිවා ඇත් රඡුනි......
@luckyweeragoda1679
@luckyweeragoda1679 3 жыл бұрын
තෙරුවන් සරණයි
@kbandara6185
@kbandara6185 3 жыл бұрын
නිවන් සුව ඇත් රජුනි....!!!
@mekalawijesinghe679
@mekalawijesinghe679 3 жыл бұрын
නිවන් සුව ලැබේවා ඇත් රජුනි
@nadeekasiva810
@nadeekasiva810 3 жыл бұрын
Niwan.suwa.lebewa.eth.raja.obata
@m.d.deshanikavindaya7254
@m.d.deshanikavindaya7254 3 жыл бұрын
නිවන් සුව රාජා
@ramyamalkanthi8587
@ramyamalkanthi8587 3 жыл бұрын
ඔබට නිවන් සුව ලැබේවා ඇත් රජුනි
@anushaaththanayaka9322
@anushaaththanayaka9322 3 жыл бұрын
Anaaa ath rajuni ඔබට නිවන් දකින්නට ma pinama hathuwak wawa
@janappriyakumara3621
@janappriyakumara3621 2 жыл бұрын
Niwan suwa labewa ath rajuni.
@prabashkanishkakanishka2561
@prabashkanishkakanishka2561 3 жыл бұрын
Nuwan suwayama labewa..
@ireshabuddhi7156
@ireshabuddhi7156 3 жыл бұрын
Raja atha niwandakiwa 🙏🙏🙏🙏
@sarigama9472
@sarigama9472 2 жыл бұрын
Nadum gamuwe Rajat raja atha sitina thanama thabimai ohuta dakwana gawarawaya
@apiwanuwanapi5328
@apiwanuwanapi5328 3 жыл бұрын
Asata kadulak awa rajuni🌌🌌🌌🌹🌹🌹🌹🌹
@rosy6476
@rosy6476 2 жыл бұрын
පින්වත් ඇත් රජාණෙනි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madccmr5590
@madccmr5590 3 жыл бұрын
නිවන් සුව රජා attuni
@dayawasala4315
@dayawasala4315 3 жыл бұрын
මම ඉස්කොලේ ළමයි අරන් යද්දි මේ ඇතා ලග ඉද පින්තුරයක් ගත්තා. දැන් ඒ පින්තුරය නැති වෙලා,ඒ දවස් වල ආවර්ණය කරලා තිබුනේ නෑ.
@jfoxrmusic4514
@jfoxrmusic4514 3 жыл бұрын
Niwan suwa raja
@SamsungA-qk2ol
@SamsungA-qk2ol 5 ай бұрын
raja atha saha nadun ath raju mathu budu wewa 🙏🙏🙏
@ausharajanayka2139
@ausharajanayka2139 3 жыл бұрын
Godak watinawa me video eka 🌹🌹🙏🙏🙏
@virangasampath2702
@virangasampath2702 2 жыл бұрын
නිවන්සුව ලැබේවා.උසින් අඩුයි නේද නැදුන්ගමුවරාජාට වඩා
@udayangabanbara3148
@udayangabanbara3148 2 жыл бұрын
@Sithum Piushan ඉතිහාසයේ උසම ඇ‍තා මහ රාජා ඊටපස්සෙ දෙහිගම ඇ‍තා
@udayangabanbara3148
@udayangabanbara3148 2 жыл бұрын
@Sithum Piushan danna ayagen ahala balanna නැදුන්ගමුවේ ඇ‍තා 11.5 දෙහිගම ඇ‍තා 12. මහ රාජා ඇ‍තා 13කට ආසන්නයි
@imeshsasidu9929
@imeshsasidu9929 3 жыл бұрын
Raja atha niwan dakiwa
@imeshsasidu9929
@imeshsasidu9929 3 жыл бұрын
🙏🙏
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 3 жыл бұрын
😄😃😀🙏🏻👍🏾👏🏽👏🏽👏🏽👍🏾👍🏾👍🏾👍🏾👍🏾😲😯😮😥😰😨😢😢😥😰😫😫😫😫😭😭😭💪👎👐🙌🏾👍🏾👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻😄😃😀😂😂😂😅😂😂😂😄😃😀😃😀💞💓💗💕💞💓💗💖💝💘💞💞💓💗
@buddibuddi5309
@buddibuddi5309 3 жыл бұрын
Bs raja
@ayeshaushani3620
@ayeshaushani3620 2 жыл бұрын
Niwan suwa lebewa eth rajuni🙏🙏🙏🙏🙏
@RR-os9it
@RR-os9it Жыл бұрын
අනේ නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබ හිටියා නම්
@ambanasirisumanathero9443
@ambanasirisumanathero9443 3 жыл бұрын
niwan suwa labewaaa
@lahirudhinushka1342
@lahirudhinushka1342 2 жыл бұрын
Sithata sanasimak ahanakotath pin raja
@davindauduwara9023
@davindauduwara9023 3 жыл бұрын
Niwan suwa 🙏🙏🙏🙏🙏🙏
@madushankarathnayaka8292
@madushankarathnayaka8292 3 жыл бұрын
oyata niwan suwa ath rajuni
@anuththarasubasinghe2361
@anuththarasubasinghe2361 2 жыл бұрын
Niwan suwa raaja hasthirajaneni😌🙏🙏🙏
@wasanthamax1918
@wasanthamax1918 2 жыл бұрын
Niwan suwa wewa eth rajuni
@stfvideo7970
@stfvideo7970 2 жыл бұрын
නිවන් සුව
@ireshabuddhi7156
@ireshabuddhi7156 3 жыл бұрын
🙏🙏🙏
@ishushopvt
@ishushopvt Жыл бұрын
ඇත් රජු දෙපලට නිවන් සුව 🥺🤍🙏
@agri8112
@agri8112 3 жыл бұрын
Niwan suwa ath rajuni
@nalinarunashan2564
@nalinarunashan2564 7 күн бұрын
😢😢😢 රාජා 🙏🙏
@tharinduniranjan5008
@tharinduniranjan5008 3 жыл бұрын
🙏🙏🙏🙏💖
@nimalisurasena4833
@nimalisurasena4833 3 жыл бұрын
🙏🙏🙏🙏
@ranasingheteldeniya4179
@ranasingheteldeniya4179 Жыл бұрын
බැදීම් හදන්න හැකියි ,අහෙත් මේ කාලයේ,,,,,සහ,,,,,,මිනිස්සු 😢😢😢
@maduwanthi7205
@maduwanthi7205 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@dsdarmakanthi2801
@dsdarmakanthi2801 3 жыл бұрын
❤🙏🙏🙏
@yapa2952
@yapa2952 3 жыл бұрын
Niwana..suwa.labawa..atha..Rajuni
@tharinduniranjan5008
@tharinduniranjan5008 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@SarathSarath-zn8ek
@SarathSarath-zn8ek Жыл бұрын
ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🥺
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
නිවන් සුව ඇත් රජුනි.. අනේ මේ ඇතා නැතිවෙනකොට මං ඉපදිලත් නෑ අර දළදා මාලිගාවේ පිළිරුවක් හදලා තියෙන්නෙ රාජා ඇතාගේ නේද?
@Noname-y3b
@Noname-y3b 5 күн бұрын
ඔව් ඒ එයා තමා.
@ruwanthilakarathna2096
@ruwanthilakarathna2096 3 жыл бұрын
9:18 මාළිගාවට වදින්නේ අපේ නැදුන්ගමුවne. 🤭
@ul3807
@ul3807 3 жыл бұрын
නෑ රාජා ඇතා
@dineshadinesha5191
@dineshadinesha5191 3 жыл бұрын
Mama th aka dakka .kalu mama ennawa ne
@dineshadinesha5191
@dineshadinesha5191 3 жыл бұрын
Mamath dakka atha na kakula mama ennawa ne ane manda
@chandiweerakoon3
@chandiweerakoon3 Жыл бұрын
රාජා තමා අපේ ජාතික වස්තුව..අපේ රටේ උපන් බෝසත් ඇතා
@wadugebandula3454
@wadugebandula3454 3 жыл бұрын
RAJA ETA MADU BUDUN DAKA NIWAN DAKITTA NIWAN SUWA LABA WEWA
@dinushkaayeshan9501
@dinushkaayeshan9501 3 жыл бұрын
Dan minis aathamayak lebaa athi raja aatha Dalada samindi pihithai
@rodneyhensleyjayasinghe9134
@rodneyhensleyjayasinghe9134 Жыл бұрын
රාජා අැතාට සම කරන්න අැතෙක් නෑ...අායේ ඉපදෙන්නෙත් නෑ....
@Noname-y3b
@Noname-y3b 5 күн бұрын
ඇත්තට ම
@kavindunirosh6175
@kavindunirosh6175 3 жыл бұрын
Obata niwan suwa ath rajuni
ලස්සන රටක්ද ලස්සන වචනද
46:57
Bharatha Thennakoon
Рет қаралды 15 М.
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 47 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 33 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН
Dhaara | 2018-08-19 | Nadun Gamuwe Ath Raju| Documentary
23:11
Sri Lanka Rupavahini
Рет қаралды 433 М.