4.4 Million House | 3 Bedroom | 2 Bathroom | low budget house plan and Constuction

  Рет қаралды 158,517

houseplan. lk (Houseplan.lk)

houseplan. lk (Houseplan.lk)

Күн бұрын

Пікірлер: 316
@nalakaravintha7254
@nalakaravintha7254 Жыл бұрын
මේ ආයතනයේ මුල් කාලෙ ඉඳලම අප්ලෝර්ඩ් කරපු වීඩියොස් බලන පුද්ගලයෙක් විදියට, මේ සමහර කමෙන්ට්ස් කියෙව්වම තරහක් වගේම මිනිස්සු කියන ජාතිය ගැන කලකිර්‍රිමක් කියනවට වඩා හිරිකිතයක් ඇති වෙනව. මම ත් අවුරුදු ගානක් තිස්සෙ මේ වගෙ වීඩියෝස් දාන කන්ස්ට්‍රක්ෂන්ස් කම්පණීස් වල වීඩියෝස් සෑහෙන්න බලනව.. ඒ අතරින් අංක එකේ ඉන්නෙ මේ ආයතනය. ඒ මගෙ පෞද්ගලික කැමත්ත... වෙන කෙනෙක්ට වෙන ආයතනයක් වෙන්න පුළුවන්..හැබැයි මගේ කැමත්ත එහෙම වුණේ මම මේ ආයතනයෙන් සේවාවන් ලබාගෙනවත් මේ ආයතනයෙ කිසිම කෙනෙක් ව ජීවිතේට මුණගැහිලාවත්, පෞද්ගලිකව දැනහඳුනා ගෙනවත් නිසා නොවේ.මුල් කාලෙ ඉඳලම මම මේ වීඩියොස් බලපු නිසා.. මේ ළමයා කරන හැම වීඩියෝ එකක්ම ඉතාමත් සරලව පැහැදිලිව ඕනම නිරවුල් මානුෂවාදී මණසක් තියෙන පුද්ගලයෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. කුහක කමෙන් ඉරිසියාවෙන් පෙලෙන එහෙම නැත්නම් රෝගී මණසක් තියෙන එවුන් ඇරෙන්න මේ වගෙ ගොං තේරුමක් නැති කමෙන්ට්ස් දාන්නෑ...එකම දේ නැවත නැවත අහනව... ගොං ප්‍රශ්ණ අහනව අපහසුතාවයට පත් කරන අදහාසින් පහත් මානසිකත්වයක් තියෙන දෙකයි පණහේ චරිත...ලැජ්ජ වෙන්න ඕනෙ උන්...මේ ළමයා හරි ධෛර්ය්‍ය මත් කෙනෙක් කෙල්ලෙක් විදියට ඔය නිවට ගොබ්බ කමෙන්ට්ස් දාන පිරිමින්ට ගෑණුන්ට වඩා අධිෂ්ඨානයෙන් කැපවීමෙන් කරන වැඩේ හරියටම කරන අවංකවම තම සේවාව පාරිභෝගිකයන්ට උපරිමයෙන්ම සාධාරණව ලබාදෙන ව්‍යවසායිකාව ක් කියල තමයි මට නම් හිතෙන්නෙ.. කෙනෙක්ට තමන් දුක්මහන්සියෙන් හම්බ කරලා තමන්ගෙ සිහිනයක් වෙන නිවසක් තනාගැනීමේ කාර්‍ය කිසිම බයක් නැතුව භාරදිය හැකි ආයතනයක් කියලා මටනම් විශ්වාසයි...ලාභයක් ලබන එක ආයතනයක මූලිකම අරමුණ ඒක මේගොල්ලන්ටත් පොදුයි..ඒත් හූරංකන්නෙ නෑ කියන එක විශ්වාසයි මොකද මේගොල්ලන්ගෙ සේවය ලබාගත්ත අයගෙත් එක්ක කරන වීඩියෝත් මම බලලා තියෙනව අනෙක් තව නොයෙකුත් ආයතන වල වීඩියෝත් බලලා තියෙනව. විශේෂයෙන් ම කියන්න ඕනෙ ඒ අනික් අයකරන වීඩියො වගෙ බොරු ව..බොරු ආටෝප පඩ ෂෝ මවාපෑම් බොරු බොළඳ රඟපෑම් නැතුව බොහෝම නිහතමාණී ලෙස පැහැදිලිව ඉතාමත් සරලව කාලෙන් කාලෙට මුහුණදෙන්න වෙන ආර්ථිකගැටලුත් එක්කම සවිස්තරාත්මක ව මේ කෙල්ල මේ වීඩියොස් කරනව....අහල තියෙන ගොං ගොබිල්ලන්ගෙ මෝඩ කථාවලටත් ඉතාමත් සංයමයෙන් ඉවසගෙන බුද්ධිමත්ව උත්තර දෙනව..සැලෙන්නෙ නැති ශක්තිමත් කෙල්ලෙක්... ආයතනයකට ඕනෙ ඒ වගෙ චරිත... කුහකකමින් පිරිච්ච මිනිස්සු ඉන්න රටක මේ වගෙ චරිත ආඬම්බරයක්..අහිංසක මිනිස්සුන්ට සාදාරණ ව සේවයක් සපයමින් ලංකාවෙම අංක එකේ ආයතනය වෙන්න සුභපතනව ඔබ ආයතනයට.. ස්තූතියි 🙏🙏 බැරිම තැන මේ කමෙන්ට් එක දැම්මෙ... මේ ක මගේ පෞදගලික අදහාස.කාටවත් බලපෑමක් නෑ මේක අනිවාර්‍යෙන් කියවන්න කියලා ඒත් කාලය වැය කරලා මේ දිග කමෙන්ට් එක කියෙව්ව අයට නැවතත් ස්තූතිවන්ත වෙනව.. අපි මිනිස්සු විදියට හිතන්න පුරුදු වෙමු..ඔය ගොබ්බ කමෙන්ට් දාල ගොං ආතල් ගන්න හරක්ට කියන්නෙ කන්ණාඩියක් ඉස්සරහාට ගිහින් හිටගෙන අහල බලපං උඹ මනුස්සයෙක්ද කියලා....👍👍
@kumarasantha367
@kumarasantha367 5 ай бұрын
නියමයි ..හරකුන්ට කන හරහා මොළයට ආමන්ත්‍රණය කිරීම පිලිබදව ඔබට
@H_S_Edirisooriya123
@H_S_Edirisooriya123 2 жыл бұрын
Budget ekata sadaranya krala kiyla hithenva good luck ❣️
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
ස්තූතී
@thisaraanjana2346
@thisaraanjana2346 2 жыл бұрын
The great work
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
Thank you! Cheers!
@indika0072
@indika0072 9 ай бұрын
​@@houseplanlk අපේ horana නගරය ඇතුළත පිහිටා ethi themahaal ගොඩනැගිල්ලක් සමග viyaparika isthanayak විකිණීමට ඇත කවුරුත් hitiyoth බලන්න Commission එකක් ලබාදීමට හැක Thanks
@ashendnilushan
@ashendnilushan Жыл бұрын
Den me wage geyak hadanawanam cost eka keyak weida.api oyalata badu aran denna onada.
@houseplanlk
@houseplanlk Жыл бұрын
වැඩි විස්තර දැනගන්න 0703800500 අංකයට වට්ස්අප් මැසේජ් එකක් දාන්න. අපි කථා කරන්නම්.
@chandanahe1134
@chandanahe1134 2 жыл бұрын
ඔයගොල්ලොම කියනවා ඔයගොල්ලො කරන්නේ ප්‍රචාරණ වැඩක් නෙමෙයි කියලා... ඔයගොල්ලෝ construction company එකක් කියලා... අන්තිමට ඕගොල්ලො කියන්නේ හැම වීඩියෝ එකේම... ඔය දාලා තියෙන ගානට ඒ ගේ හදන්ඩ බැහැ කියලා... හදන්න පුළුවන් හරි ගාන දාන්ඩ
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
අපි ඇඩ්වටීස්මන්ට් විදියට දාන වීඩියෝ වල අදාල ගාන දානවා. ඒත් අපි හදලා ඉවර කරපු ගෙවල් වල දාන්න වෙන්නේ අපි අයකරපු ගාන ගැන විතරයි නේද? අපි අද තියන මිලට ඒවා දාන්න බෑනේද?
@princycyprus2239
@princycyprus2239 2 жыл бұрын
ඔක ලක්ෂ 47!ක් කීයන්න බොරු මමත් ගේ හදනවා තනි තට්ටුව දැනට ලක්ෂ 65 ක් විතර ගියා තවත් ලක්ෂ 30ක් විතර ඕනෑ ඔය ගේ හදන්න ලක්ෂ 95ක් විතර යනවා
@ajithad705
@ajithad705 2 жыл бұрын
Yes.!
@travelwithniki3760
@travelwithniki3760 2 жыл бұрын
Ei megollo boru kiyanne etakota..?
@princycyprus2239
@princycyprus2239 2 жыл бұрын
Customers ලා එකතු කරගන්න වෙන්න ඕනෑ මේ ගේ දාලා තියෙන වැඩ ටික දැක්කම ලක්ෂ 47කට හැරෙන්නවත් බැ දැන් තියෙන බඩුවල ගණන් විදිහට
@thiliniudeshika
@thiliniudeshika 2 жыл бұрын
@@princycyprus2239 Agreement එකට එන්න ඇත්තේ බඩුමිල වැඩි කරන්න කලින්
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
@@thiliniudeshika ඔව් අපි මේ චැනල් එකේ අලුත් design වගේම අපි කරපු එවත් දානවා. මේ තියෙන්නේ මිල වැඩි විම් වලට කලින් කරපුවා.
@yehelithoughts4080
@yehelithoughts4080 9 ай бұрын
Dan meka keeyak wage wenawada? Me ganatama hoda design thiyenawada?
@houseplanlk
@houseplanlk 4 ай бұрын
0703800500 me whatsapp number ekata msg krnna
@lalithbandara4447
@lalithbandara4447 Ай бұрын
dn me gedara hadanna kiyak yanawada
@samithathirimadura8518
@samithathirimadura8518 Ай бұрын
Ow dan keeyak ynwda
@houseplanlk
@houseplanlk 21 күн бұрын
070 3 800 500 Me number ekata msg ekk danna Sir
@houseplanlk
@houseplanlk 21 күн бұрын
070 3 800 500 Me number ekata msg ekk danna Sir
@PawanPawan-xq7lw
@PawanPawan-xq7lw 2 жыл бұрын
මම හිතන්නේ මේකේ සාලයක් නෑ ...හරියට ඒවගේම කිචන් එකත් හැරෙනන්වත් බැරි එකක් ....ස්සරහට පෙනුමනම් තියනවා ...කොහොම උනත් පිනිසින් එක .. ලස්සනයි
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
ස්තූතී
@ramanimallika5250
@ramanimallika5250 2 жыл бұрын
Den price kiyada?thattu 2ke kamara4k kichen 1k toilet 2kak samaga?
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
අද පවතින මිල අනුව ලක්ෂ 130 ත් 150 ත් අතර යනවා.
@sudathvithana4585
@sudathvithana4585 Жыл бұрын
Den price kiyada .me wage geyakata mudal akawara heviya yuthuda .
@houseplanlk
@houseplanlk 3 ай бұрын
070 3 800 500 message ekk danna
@RanganaSupun-x8f
@RanganaSupun-x8f Жыл бұрын
Mewage niwasak den kiyakin wage hadala nima karanta puluwanda
@houseplanlk
@houseplanlk Жыл бұрын
වැඩි විස්තර දැනගන්න 0703800500 අංකයට වට්ස්අප් මැසේජ් එකක් දාන්න. අපි කථා කරන්නම්.
@varunigunarathne7988
@varunigunarathne7988 2 жыл бұрын
Where is your office in colombo ..?
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
අංක 142-ඒ-4 නුවර පාර කඩවත. 076 241 2232 WhatsApp / Viber / Imo 0703800500
@menakajoseph5043
@menakajoseph5043 2 жыл бұрын
@@houseplanlk but no one answer this phone calls
@amalfernando5540
@amalfernando5540 2 жыл бұрын
True
@nilminiranathunga3422
@nilminiranathunga3422 Жыл бұрын
No answer 😢😂
@jayalathsd
@jayalathsd 2 жыл бұрын
Ekenam Supiri Budgets House ekak
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
ස්තූතී
@dimanthafernando9261
@dimanthafernando9261 Жыл бұрын
අහුවෙන්නෙපා මුන්ට මුන් හොඳ බලු කූඩු හදන්න... සාක්ෂි දෙන්නම් ඕනේනම්.
@ChamindaKumara-hp7cr
@ChamindaKumara-hp7cr Жыл бұрын
Sakishi one
@ashenthiwanka4877
@ashenthiwanka4877 6 ай бұрын
​@@dimanthafernando9261ane hukapng huththo deepanko sakshi boruwata dennm dennm ganne paky
@manjulaselvan3052
@manjulaselvan3052 Жыл бұрын
Where are you people located? Can you do renovations to a 4.3 purchase house in colpetty? Thanks.
@houseplanlk
@houseplanlk Жыл бұрын
වැඩි විස්තර දැනගන්න 0703800500 අංකයට වට්ස්අප් මැසේජ් එකක් දාන්න. අපි කථා කරන්නම්.
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 Жыл бұрын
මන් අදයි දැක්කෙ මේ වීඩියෝ එක ,,, මාස 9 කට පස්සෙ ,, ලංකාවේ ඕනෙම පලාතක නිවාස සාදා දෙනවාද? පිළිතුරක් දෙන්නේනම් මැනවි
@houseplanlk
@houseplanlk Жыл бұрын
ඔව්. ලංකාවේ ඕනෑම තැනක හදනවා. ඒත් මේ වෙනකොට මේ ගෙවල්වල මිල ගනන් වැඩිවෙලා තියෙනවා. ඒක නිසා 0703800500 ට කෝල් එකක් දීලා වැඩි විස්තර කථා කරගමු.
@smilely5632
@smilely5632 2 жыл бұрын
What is the timber type used to this house for door windows
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
Kempus Frame. Mahogani Sash.
@paadha
@paadha 7 ай бұрын
Ada 2024 Wana vita yana viyadama kiyada
@houseplanlk
@houseplanlk 3 ай бұрын
070 3 800 500 message ekk danna Sir
@pasanmadusanka2707
@pasanmadusanka2707 Ай бұрын
Me Kaale oya type eke hadnna Kiyak wge yai d
@houseplanlk
@houseplanlk 21 күн бұрын
070 3 800 500 Me number ekata msg ekk danna Sir
@sakuniwathsala9039
@sakuniwathsala9039 7 ай бұрын
Me wage geyak hadanna dan price kohomda...
@houseplanlk
@houseplanlk 4 ай бұрын
0703800500 me whatsapp number ekata msg krnna
@chandrikapriyadarshani7925
@chandrikapriyadarshani7925 Жыл бұрын
Dan me wenakota me gedarata kiiyak wenawada
@houseplanlk
@houseplanlk Жыл бұрын
වැඩි විස්තර දැනගන්න 0703800500 අංකයට වට්ස්අප් මැසේජ් එකක් දාන්න. අපි කථා කරන්නම්.
@roshinisilva7864
@roshinisilva7864 Жыл бұрын
Where is the place
@houseplanlk
@houseplanlk 3 ай бұрын
070 3 800 500 message ekk danna
@slchannel3103
@slchannel3103 Жыл бұрын
Wow
@serwwsdd8067
@serwwsdd8067 Жыл бұрын
පිළිමතලාව කොත්මලේ නාවලපිටිය මේ පළාත් වල ඔයාලා පර්චස් 5ක විතර කාමර දෙකක් බාත්රුම් එකක් ඉඩම ඔයාලා දාලා කීයක් ගන්නවද
@houseplanlk
@houseplanlk 3 ай бұрын
070 3 800 500 message ekk danna
@DUSHMANTHAJAYASINGHA
@DUSHMANTHAJAYASINGHA Жыл бұрын
Mata me aayathanaya sambanda karaganna puluwanda
@houseplanlk
@houseplanlk Жыл бұрын
වැඩි විස්තර දැනගන්න 0703800500 අංකයට වට්ස්අප් මැසේජ් එකක් දාන්න. අපි කථා කරන්නම්.
@nilanthibandara7146
@nilanthibandara7146 2 жыл бұрын
Me company eka melo wadak ne. Cl karama mara respet eka. Anika parana ganana dn wadk tiyanawada. Aluth ekak danne nathuwa parana bahubuutha danawa. Minissu allanna.wikara
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
පරණ බහුබූත මිනිස්සුන්ට අදාල නැත්නම් අපි කොහොමද මිනිස්සු අල්ලන්නේ. එහෙම අහුවෙන්නේ නෑ. අපි මේ දාලා තියෙන්නේ අපි හදලා ඉවර කරපු ගෙයක විස්තර මිසක් අලුතින් හදන ගෙදරක විස්තරයක් නෙමෙයිනේ
@disnaniroshani
@disnaniroshani Жыл бұрын
Mata me wage geyak hadaganna kiyak yaida
@houseplanlk
@houseplanlk Жыл бұрын
වැඩි විස්තර දැනගන්න 0703800500 අංකයට වට්ස්අප් මැසේජ් එකක් දාන්න. අපි කථා කරන්නම්.
@DeenushaSampath
@DeenushaSampath 3 ай бұрын
kochchara kalayak wenawada me ge hadala
@houseplanlk
@houseplanlk 3 ай бұрын
070 3 800 500 me number ekata msg krnna
@shanthijayasuriya264
@shanthijayasuriya264 2 жыл бұрын
Danuth me niwasa me mudalata kerannapuluwanda
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
අද පවතින මිල අනුව ලක්ෂ 95 ත් 130 ත් අතර යනවා.
@lasanthakarandana8396
@lasanthakarandana8396 Жыл бұрын
If it's 2bedrooms how much price at the present
@houseplanlk
@houseplanlk Жыл бұрын
මේ ගෙදර කාමර 3 ක් තියනවා. මේ ගෙදර දැන් ලක්ෂ 90 ක් වෙනවා.
@senarathbandara8118
@senarathbandara8118 2 күн бұрын
දැන් මේ ගේ හදන්න කියක් වගේ යයිද
@faithofmusic8946
@faithofmusic8946 2 жыл бұрын
oyala baduth dala me ganata hadala denawada..me plane ekata geyak..
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
ඔව්. 2022 අප්‍රේල් වෙකන්ම මේ ගානට සියලු බඩු සමග අපි හදලා දුන්නා.
@donplaviyan6418
@donplaviyan6418 2 ай бұрын
Dan kiyak wenawada me gedara hadanna
@houseplanlk
@houseplanlk 2 ай бұрын
-For more details Call this number 070 3 800 500
@boruwaepa5435
@boruwaepa5435 2 жыл бұрын
Sirawatama 5m hadanna puluwan da? Awurudu keeyakata kalin dapu video ekak da me? Aththa ganna danna nangi. Boru marsiya nathuwa.
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
2022 අවුරුද්දේ කරපු වීඩියෝ එකක්. මේ කස්ටමර් ගෙව්වෙ නම් මෙච්චරයි... ඇත්තමයි...
@boruwaepa5435
@boruwaepa5435 2 жыл бұрын
@@houseplanlk approximately ganak kiyanna. Wade ta bahinna
@PawanPawan-xq7lw
@PawanPawan-xq7lw 2 жыл бұрын
මගේ තනි තට්ටුව මට ටයිල් කරන්නයි සිවිලින් ගහන්න විතරක් ලක්ෂ පනහක් යනවා ඉතින් මේ ගේ වටිනවා ....මම කලින් දැනන් හිටියනම් ..සාලය එහෙම ලොකු කරලා ..තව ටිකක් වෙස් කරලා ලක්ෂ 70 ක් විතර දීලා මේ අයට කියලා හදාගන්න තිබුනා අපරාදේ
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
ඔව්. අදකාලේ හැදුවොත් ඒවගේ ගානක් යයි කොහොමත්.
@erofalash
@erofalash Жыл бұрын
Oya wage niwasak hadanna dan price eka kochchara wenawada
@houseplanlk
@houseplanlk 3 ай бұрын
070 3 800 500 message ekk danna
@sujeewabandara130
@sujeewabandara130 2 жыл бұрын
Sampurna price eka kiyada..
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
මේ තියෙන්නේ මේ ගෙදර අංගසම්පූර්ණව හදන්න වියදම් වූ මුදල. මේ ගෙදර හදලා ඉවර කරේ 2022 අප්‍රේල් මාසේ. ඒත් දැං තියන බඩු මිල එක්ක මේ ගෙදර අද හදනවානම් ලක්ෂ 95 ත් 115 අතර ගානාක් වියදම් වෙනවා.
@gayanharsha2848
@gayanharsha2848 8 ай бұрын
Mathale paththe oyala gewal hadanawada
@houseplanlk
@houseplanlk 4 ай бұрын
0703800500 me whatsapp number ekata msg krnna
@wasanthakumara-ms3hb
@wasanthakumara-ms3hb Жыл бұрын
Room 3 thani thattuwe geyak hadanna low bugget kohomada
@houseplanlk
@houseplanlk Жыл бұрын
kzbin.info/www/bejne/hYnGkoJmh5KDm9E
@chamishkashehan2901
@chamishkashehan2901 2 жыл бұрын
ඒ ගෙදර ❤🌹
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
අද දින පවතින භාණ්ඩ මිල ගනන් අනුව ඉතා සාධාරණ මිලකට ඉහල ගුනාත්මක භාවයකින් යුක්තව ඔබේ සිහින නිවහන ඉදිකරවා ගැනීමට වැඩි විස්තර දැනගන්න කථා කරන්න අංක 142-ඒ-4 නුවර පාර කඩවත. 0762412232 WhatsApp / Viber / Imo 0703800500
@malithahashan5792
@malithahashan5792 2 жыл бұрын
මේ දැන් තියෙන මිලට මේ ගානට ගේ හදන්න පුළුවන්ද? ෆිනිශින් වහලක් ගහන්න කියද?
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
වහලය විතරක් කරන්නේ නෑ අපි. අද දින පවතින භාණ්ඩ මිල ගනන් අනුව ඉතා සාධාරණ මිලකට ඉහල ගුනාත්මක භාවයකින් යුක්තව ඔබේ සිහින නිවහන ඉදිකරවා ගැනීමට හෝ සිහින නිවහන සැලසුම් කරගැනීමට වැඩි විස්තර දැනගන්න කථා කරන්න අංක 142-ඒ-4 නුවර පාර කඩවත. 0762412232 WhatsApp / Viber / Imo 0703800500
@vinividakandy5080
@vinividakandy5080 2 жыл бұрын
12milion walata hadan puluwan design ewan puluwanda
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
kzbin.info/www/bejne/mYOQZnuqdqZjg5Y&lc=UgxPr0DmiNrlgh9RHjB4AaABAg
@jayachathu8081
@jayachathu8081 2 жыл бұрын
mewata hariyata gal wali dala hadanawada kiyala api kohomada sure karnne anika kalayal yaddi watura kandu wenawa
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
වගකීමක් තියනවා කරන දේවල් වල. කොහොම උනත් තමංගේ ගෙදර හදනකොට අපි නෙමෙයි කවුරු හැදුවත් හොද සම්බන්ධතාවක් තියාගෙන වැඩ ගැන අවබෝධයෙන් එකතුවෙලා කරවගන්න එතකොට විශ්වාසය ගොඩ නැගෙනවා.
@jayathugefernando5821
@jayathugefernando5821 Жыл бұрын
අවුරුදු 4කට 5කට කලින් කරපුවා මේ දැන් මාස 3කට කලින් යුටියුබ් එකේ අප්ලෝඩ් කරලා හරියනවද මෙච්චරයි කියලා මිනිස්සු අන්දන්න එපා . දැන් මේ ගේ හදන්න ලක්ශ 95 ක් හෝ ඉට වඩා වැඩි වෙනවලු නිකමට හිතපන් මුන් මේ විහිලු කරන්නේ
@houseplanlk
@houseplanlk Жыл бұрын
අවුරුදු 4 කට 5 කට කලින් ඒවා නම් නෙමමෙයි. මේ 2022 අප්‍රේල් වලට කලින් ඒවා.
@ashenthiwanka4877
@ashenthiwanka4877 6 ай бұрын
Kauda ube ammada kiwwe 95 ybw kiyla😂
@roadmademonsters_001
@roadmademonsters_001 8 ай бұрын
can I get this house plan?
@houseplanlk
@houseplanlk 4 ай бұрын
0703800500 me whatsapp number ekata msg krnna
@gayanaedirisinghe350
@gayanaedirisinghe350 Жыл бұрын
api.meyalata.kiyala.labana.mase.geyak.hadanawa
@houseplanlk
@houseplanlk 3 ай бұрын
070 3 800 500 message ekk danna
@Theunknowntrader96
@Theunknowntrader96 10 ай бұрын
Good work keep it up . Try to focus more on finishing little bit. But great work once again 🎉
@ShaMaa-sx5ov
@ShaMaa-sx5ov Жыл бұрын
මෙගොඩ කොළොන්නාවේ පර්චස් 3 1/2 දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට ඇත. ව්‍යාපාරික ස්ථානය හා නිවස. මිල ගණන් කථා කල හැක.
@houseplanlk
@houseplanlk 3 ай бұрын
070 3 800 500 message ekk danna
@alienx4442
@alienx4442 Жыл бұрын
Kochchr kalayak yanwda hadanna me wage gedrk
@houseplanlk
@houseplanlk Жыл бұрын
වැඩි විස්තර දැනගන්න 0703800500 අංකයට වට්ස්අප් මැසේජ් එකක් දාන්න. අපි කථා කරන්නම්.
@grandstartelisha274
@grandstartelisha274 2 жыл бұрын
Oyala මොණරාගල patte gewal hadanawada?
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
ඔව් පුලුවන් අද දින පවතින භාණ්ඩ මිල ගනන් අනුව ඉතා සාධාරණ මිලකට ඉහල ගුනාත්මක භාවයකින් යුක්තව ඔබේ සිහින නිවහන ඉදිකරවා ගැනීමට හෝ සිහින නිවහන සැලසුම් කරගැනීමට වැඩි විස්තර දැනගන්න කථා කරන්න අංක 142-ඒ-4 නුවර පාර කඩවත. 0762412232 WhatsApp / Viber / Imo 0703800500
@harshan-oo6nl
@harshan-oo6nl Жыл бұрын
Vasstu anukulada
@houseplanlk
@houseplanlk 3 ай бұрын
OW..070 3 800 500 message ekk danna
@geethakanahera4429
@geethakanahera4429 Жыл бұрын
මටත් කාමරය තුනක් සහිත ගෙයක් හදන්න බලාපොරොත්තු වෙනවා, ඒක පෙර වෙල් යායකට තිබුණු නිසා ,ඒ වගෙම වෙල් මට්ටමට ටිකක් උඩින් යට කොටස ගරාජය කටත්,උඩ කොටස මට අවශ්‍ය නිවස සෑදිය හැකිද ඒ වගෙම පාරෙ සිට උඩ තට්ටුවට යන මාර්ගය පිටතින් පඩිපෙළ නොමැතිව වටරව්මට යන්න පුළුවන් ක්‍රමයට හදන්න පුළුවන් ද
@houseplanlk
@houseplanlk Жыл бұрын
පැරණි වෙල් යායක් තිබුන තැනකනම් ගෙදර ෆවුන්ඩේෂන් එකට යන වියදම ටිකක් වැඩිවෙයි. හදන්න පුලුවන්.
@thasmilalakmali6214
@thasmilalakmali6214 2 жыл бұрын
Me price me dawaswala yana rate ekada
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
නෑ. මේ සයිට් එක මාස 8 ක් විතර පරක්කු උන සයිට් එකක්. 2021 අග ඉවර කරන්න තිබුන එකක්. ඒත් අපිට පුලුවන් උනේ 2022 මාර්තු ඉවර කරන්න. අපේ ගිවිසුම් වල තියනවා භාණ්ඩ මිල වැඩිවීම් අනිවාර්යෙන් ගෙහිමියා ගෙවියයුතුයි කියලා කොන්දේසියක්. ඒත් අපි 2022 මැයි වෙනකං තීරණය තිබුනේ වැඩිවෙන මිල ගනන් අයනොකර ඉන්න. ඒත් මේ කාලෙ ඇතිවුන භාණ්ඩ මිල දෙගුන තෙගුණ වීම් එක්ක අපි 2022 ජනවාරි සිට වැඩිවෙන බඩුමිලට අදාලව ඇස්තමෙන්තු යලි සැකසීම කරා. ඒත් මේ සයිට් එක මාර්තු ඉවර කරපු නිසා පරණ ගනන් වලටමයි ඉවර කරේ. දැන් මේ සැලැස්මටම නිවස හදන්න ලක්ෂ 95 ක් 110 ක් විතර වෙනවා.
@sanjunimesha7476
@sanjunimesha7476 2 жыл бұрын
Oyalat kiyalama tama mat ge hadanne,man oyalage vidos hariyt balanwa,mget hinayak,denm neme, aurudu 5 6 wage
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
ස්තූතී. ඔබේ සිහිනය කුමණ ක්‍රමයකින් හෝ සැබෑ වේවා.
@harshan-oo6nl
@harshan-oo6nl Жыл бұрын
Includes vasstu
@houseplanlk
@houseplanlk 3 ай бұрын
070 3 800 500 message ekk danna
@chathuramadusanka7309
@chathuramadusanka7309 2 жыл бұрын
Meh කාලෙදී hadanwanm oka kiyada
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
අද පවතින මිල අනුව ලක්ෂ 95 ත් 130 ත් අතර යනවා.
@dinushamadusanka622
@dinushamadusanka622 Жыл бұрын
How do I contact you..?
@houseplanlk
@houseplanlk Жыл бұрын
0703800500 අංෙකට වට්ස්අප් මැෙස්ජ් එකක් තියන්න. අපි ඔබව සම්බන්ධ කරගන්නම්.
@PASINDU676
@PASINDU676 Жыл бұрын
ගොඩක් කමෙන්ට් කරල තියෙන්නෙ හරියට වීඩියෝ එක බලන්නෙ නැතුව. මේ ගෙදර හදල තියෙන්නෙ මාස 9කට කලින් බඩු මිල අනුව.ඒ ගනන් අනුව තමා මිල තීරනය වෙන්නෙ එතකොට. නිකරුනෙ බනිනව ඉතින් මෝඩ හැතිකරෙ 😂
@nadeerachandramal8048
@nadeerachandramal8048 2 жыл бұрын
ස්විමින් පූල් හදනවාද
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
නෑ
@twincely
@twincely Жыл бұрын
මෙවගෙ ගෙයක් හදලා ඉවර කර්‍රන්න කොච්චර කලයක් ගන්නවද...?
@houseplanlk
@houseplanlk 3 ай бұрын
070 3 800 500 message ekk danna
@pradeepjayampathi3630
@pradeepjayampathi3630 2 жыл бұрын
අද කාලේ (2023) විදිහට කීයක් විතර යයිද?
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
අද පවතින මිල අනුව ලක්ෂ 95 ත් 130 ත් අතර යනවා.
@geethakanahera4429
@geethakanahera4429 Жыл бұрын
මමත් ගෙයක් හදන්න බලාපොරොත්තු වෙන් තමයි ඉන්නේ , ඒක තියෙන්නේ වෙල්යාය ඉදිරියට, ඒවාගෙම ,මම බෙන්තර තමයි ගෙ හදන්නේ ,මට හැකි වුණොත් මම ඔයාලට සම්බන්ධ වෙනවා, ප්‍රසන්නය තමයි ඉස්සර වෙල්යාය කොටසක් නිසා මට විශාල වියදමක් යයි නෙ ද කාමර තුනක් අවශ්‍යය යි
@houseplanlk
@houseplanlk Жыл бұрын
0703800500 ට කථා කරලා බලමු. කොහොමටත් වෙල් යායක් තිබුන තැනක් නිසා සාමාන්‍ය ගෙයක් හදන්න වැයවන මුදලට වඩා ලක්ෂ 10 ක් 15 ක් විතර වැඩිපුර වියදමක් දරන්න වෙයි.
@happypoppypandashow5806
@happypoppypandashow5806 9 ай бұрын
👍👍👍👍
@PududuJayathilake
@PududuJayathilake Жыл бұрын
2023 me design ek dn krnwnm kiyak wge weida?
@houseplanlk
@houseplanlk 3 ай бұрын
070 3 800 500 message ekk danna
@wenuraprageeth8770
@wenuraprageeth8770 2 жыл бұрын
ලස්සන ගෙයක්...
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
බොහෝම ස්තූතී.
@shiromipriyangika7200
@shiromipriyangika7200 Жыл бұрын
දැන් හදනවා නම් කියක් යනවද මොකද මම රට ඉන්නේ මටත් ගේ හදා ගන්න ඕනා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@houseplanlk
@houseplanlk 3 ай бұрын
070 3 800 500 message ekk danna
@nethufernando6999
@nethufernando6999 2 жыл бұрын
Mamath July wala meyata hadanna bara denna ennee..mama wedes gatha nesa ahema lesi kiyala hethuna meyalage wada hodaida danna me.plese danna kenek athnam mekata reply karanna
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
අද දින පවතින භාණ්ඩ මිල ගනන් අනුව ඉතා සාධාරණ මිලකට ඉහල ගුනාත්මක භාවයකින් යුක්තව ඔබේ සිහින නිවහන ඉදිකරවා ගැනීමට හෝ සිහින නිවහන සැලසුම් කරගැනීමට වැඩි විස්තර දැනගන්න කථා කරන්න අංක 142-ඒ-4 නුවර පාර කඩවත. 0762412232 WhatsApp / Viber / Imo 0703800500
@NilmaannPerera-ie5hj
@NilmaannPerera-ie5hj Жыл бұрын
Matat ge hadaganna oyagollanta coll karata anser karan na.
@houseplanlk
@houseplanlk 3 ай бұрын
070 3 800 500 message ekk danna
@princeshiran9629
@princeshiran9629 2 жыл бұрын
Jaela nadda
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
අද දින පවතින භාණ්ඩ මිල ගනන් අනුව ඉතා සාධාරණ මිලකට ඉහල ගුනාත්මක භාවයකින් යුක්තව ඔබේ සිහින නිවහන ඉදිකරවා ගැනීමට හෝ සිහින නිවහන සැලසුම් කරගැනීමට වැඩි විස්තර දැනගන්න කථා කරන්න අංක 142-ඒ-4 නුවර පාර කඩවත. 0762412232 WhatsApp / Viber / Imo 0703800500
@priyamantha1725
@priyamantha1725 2 жыл бұрын
Matath hadanna ona kohomada karanne visthara avashshai
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
අද දින පවතින භාණ්ඩ මිල ගනන් අනුව ඉතා සාධාරණ මිලකට ඉහල ගුනාත්මක භාවයකින් යුක්තව ඔබේ සිහින නිවහන ඉදිකරවා ගැනීමට වැඩි විස්තර දැනගන්න කථා කරන්න අංක 142-ඒ-4 නුවර පාර කඩවත. 0762412232 WhatsApp / Viber / Imo 0703800500
@sarath3086
@sarath3086 2 жыл бұрын
ලස්සනයි
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
ස්තූතී
@ශෂී-ඵ3ඟ
@ශෂී-ඵ3ඟ 2 жыл бұрын
බොරු දාන්න එපා ගෑනියේ මමත් තනි තට්ටුවේ ගෙයක් හදන්නෙ දැනටම කෝටිය පැනලා තියෙන්නේ තොපි අහින්සක මිනිස්සුන්ට බොරු කියන්න එපා
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
හා
@ashenthiwanka4877
@ashenthiwanka4877 6 ай бұрын
Pala huththo yanna kannawath nathi higannek uba hadai kotiyaka ekk paka ponny higanana
@GeorgeJayakody2377
@GeorgeJayakody2377 2 жыл бұрын
interesting!
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
ස්තුතී.
@dileemachalani7630
@dileemachalani7630 2 жыл бұрын
Cash karoth kiyada
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
අද පවතින මිල අනුව ලක්ෂ 95 ත් 130 ත් අතර යනවා.
@darshanapramoditha
@darshanapramoditha Жыл бұрын
Price nam boruda koheda
@houseplanlk
@houseplanlk Жыл бұрын
වැඩි විස්තර දැනගන්න 0703800500 අංකයට වට්ස්අප් මැසේජ් එකක් දාන්න. අපි කථා කරන්නම්.
@hasarinda
@hasarinda 2 жыл бұрын
Plan ekak adinna dunna aurduak wadi sallith na plan ekath na,
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
ගිය 2022 අවුරුද්දෙම අපි ආයතනයක් විදියට ලොකු ප්‍රශ්න ගොඩකට මැදිවෙලයි ගෙවුනේ. 2023 ජනවාරි ඉදන් තමයි අපි ආයේ වැඩ පටංගත්තේ. මොනමහරි ගැටලුවක් ඒ කාලය ඇතුලත වෙලා තියනවානම් අපිට 0703800500 අංකයට වට්ස්අප් කරන්න. අපේ සේවාදායකයෙකු නම් තමන්ට අදාලව සදා ඇති වට්ස්අප් ගෘප් එකට මැසේජ් එකක් දාන්න. හැකි තම් ඉක්මනින් ගැටලුව විසදලා දෙන්නම්.
@shemalgayashanfernando9969
@shemalgayashanfernando9969 2 жыл бұрын
Kochchara kaldae gee hadala
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
2022 අප්‍රේල්
@gamingbro9605
@gamingbro9605 Жыл бұрын
Phone not answered,?
@houseplanlk
@houseplanlk 3 ай бұрын
070 3 800 500 message ekk danna
@roshanliyanage3728
@roshanliyanage3728 Жыл бұрын
මේ ගණන් වලට තාම හදන්න පුළුවන් ද
@houseplanlk
@houseplanlk Жыл бұрын
වැඩි විස්තර දැනගන්න 0703800500 අංකයට වට්ස්අප් මැසේජ් එකක් දාන්න. අපි කථා කරන්නම්.
@derickdias9109
@derickdias9109 2 жыл бұрын
Hithaganna baha aththada boruda kiyala,,,
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
ඇත්තටම මේ ගානට තමයි මේ ගෙදර 2022 මාර්තු හදලා ඉවරකරේ.
@krishankagayani6836
@krishankagayani6836 2 жыл бұрын
දැන් ම්ල අනුව 50කට කරන්න පුළුවන් ද? පච්ස් 11 වර් ග අඩි 1200ව්තර
@thusara6728
@thusara6728 2 жыл бұрын
Aulak ne
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
අද පවතින මිල අනුව ලක්ෂ 95 ත් 130 ත් අතර යනවා. අද දින පවතින භාණ්ඩ මිල ගනන් අනුව ඉතා සාධාරණ මිලකට ඉහල ගුනාත්මක භාවයකින් යුක්තව ඔබේ සිහින නිවහන ඉදිකරවා ගැනීමට වැඩි විස්තර දැනගන්න කථා කරන්න අංක 142-ඒ-4 නුවර පාර කඩවත. 0762412232 WhatsApp / Viber / Imo 0703800500
@nishanthaabesekara7394
@nishanthaabesekara7394 2 жыл бұрын
මේ වෙද්දි මේ ගේ හදන්න යන ගාන හරියටම කීයද ?ඇයි පරන මිල ගනන් දාලා මිනිස්සු රවටන්නේ.
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
සිංහලෙන් දාලා තියනවානේ ලක්ෂ 47 කින් 2022 අවුරුද්දේ හදලා ඉවර කරපු ගෙයක් කියලා. ඉතිං ‌අපිට ගෙදර හදන්න අයිතිකාරයා ගෙව්වේ ලක්ෂ 47 යි නම් අපි කොහොමද ඊට වැඩි ගානක් දාන්නේ.
@nishanthaabesekara7394
@nishanthaabesekara7394 2 жыл бұрын
@@houseplanlk හරි දැන් 2022 නෙමේනේ.ඒ ගානට දැනුත් හදලා දෙනවද?ඔයාලගේ පරන කතන්දර අහන්න මිනිස්සුන්ට වැඩ නැද්ද?බොරු බයිලා නැතිව දැන් මිල ගනන් දාන්න .
@shopywinpvtltd.institute
@shopywinpvtltd.institute 2 жыл бұрын
සිරා Video එක බලන්න ඕන නිසා මුන් මිනිස්සු රවට්ටන Thumbnail දානව
@ashenthiwanka4877
@ashenthiwanka4877 6 ай бұрын
Marketing hutho ponny wassakatawath isskole giye nathi mee haraka
@DinushaDharshani-c7d
@DinushaDharshani-c7d 3 ай бұрын
​@@houseplanlkකමෙන්ට් දැක්කම පේනවා උන් කැලෑවල්වල ජීවත් වෙන්න ඔනෙ උන් කියලා
@priyangikaganepola1973
@priyangikaganepola1973 2 жыл бұрын
ලක්ෂ 50 හදන්න පුලුවන් ගෙවල් දාන්නකො🙏
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
ඉදිරි දිනවලදී අපි අලුත් ඩිසයින් ටිකක් දානවා. ස්තූතී.
@tharangasauer8452
@tharangasauer8452 2 жыл бұрын
මේ ගේ හදන්න අදට යන ගාන කීයද?
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
අද පවතින මිල අනුව ලක්ෂ 95 ත් 130 ත් අතර යනවා.
@vajirakantha
@vajirakantha 2 жыл бұрын
Sorry to say this Nobody answer the phone So what is the use of this video. I was thinking to proceed with you. But unfortunately no answer And we know the situation in Sri Lanka , it’s so expensive. Then why you are talking about the old price.
@shenalfernando7315
@shenalfernando7315 2 жыл бұрын
yes I tried so many time but no answer.
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
සමාවෙන්න.. අපිට මේ දවස්වල ලොකු ස්ටාෆ් එකක් නෑ. 2022 ජනවාරි 60 දෙනෙක්පි හිටපු ආයතනයේ අද වෙනකොට දෙතුන් දෙනෙක් විතරයි ඔෆිස් එකේ වැඩ කරන්නේ. ‌ මොකද අපිට 2022 අවුරුද්දටම වැඩ කිසිම දෙයක් තිබුනේ නෑ. ඒ නිසා අපි ඔෆිස් ස්ටාෆ් ඔක්කෝම අයින් කරා. මොකද අපිට පඩි ගෙවන්න ක්‍රමයක් නැති නිසා. ඒත් අපි ඒ කාලේ ගෙවල් කීපයක් හදලා බාර දුන්නා. ඔය ඒකෙන් එකක් විතරයි. තව කීපයක්ම තියනවා තාම යූටියුබ් නොදාපුවත්. අපි ‌2023 ජනවාරි මැද ඉදන් තමයි වැඩ ආයේ පටංගත්තේ. වැටුන තැනින් නැගිටින් ටිකක් කල් යනවා ඉතිං. අපි බලාපොරොත්තු වෙනවා ඉක්මනින් යථාතත්වෙට පත්වෙලා හොද සාධාරන සේවාවක් ආයේ සපයන්න‍...
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
පුලුවන් නම් 070380500 අංකෙට වට්ස්අප් මැසේජ් එකක් දාලා තියන්න අපි ඉක්මනින් ඔබව සම්බන්ධ කර ගන්නම්.
@amalfernando5540
@amalfernando5540 2 жыл бұрын
True
@rexybernard7714
@rexybernard7714 2 жыл бұрын
Ada 2023 january 19 Api me mase hadanna katha kara gaththoth oyalage mila video ake kiyana gananamada Pls reply to me thank you
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
මේ තියෙන්නේ 2022 අප්‍රේල් මාසෙට කලිං හදලා ඉවර කරපු ගෙදරක මිල. අද පවතින මිල අනුව ලක්ෂ 95 ත් 130 ත් අතර යනවා.
@nishalanurudda4915
@nishalanurudda4915 2 жыл бұрын
plan aka ganna baeda apita
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
ඔව් පුලුවන්... අද දින පවතින භාණ්ඩ මිල ගනන් අනුව ඉතා සාධාරණ මිලකට ඉහල ගුනාත්මක භාවයකින් යුක්තව ඔබේ සිහින නිවහන ඉදිකරවා ගැනීමට හෝ සිහින නිවහන සැලසුම් කරගැනීමට වැඩි විස්තර දැනගන්න කථා කරන්න අංක 142-ඒ-4 නුවර පාර කඩවත. 0762412232 WhatsApp / Viber / Imo 0703800500
@asankasadaruwan5710
@asankasadaruwan5710 2 жыл бұрын
4.4 million kiyanne boru.. Oya wage geyak kohomda oya මුදලට හදන්නේ. හදපු vidiya kiyanna pukywanda
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
හදපු විදිය මේ වීඩියෝ එකේම 11 වෙනි විනාඩියේ ඉදලා 15 වෙනි විනාඩිය වෙනකං තියනවා.
@SampathDon-cz7ow
@SampathDon-cz7ow Жыл бұрын
හදපු විදිය කියන්නේ සිමෙන්තිවලට වැලි වතුර දාලා තමයි බිත්ති බැදලා තියෙන්නේ .
@ashenthiwanka4877
@ashenthiwanka4877 6 ай бұрын
​@@SampathDon-cz7owniyametama hadala thiynwa simethi walata wathura dala moda paky😂
@shiromipriyangika7200
@shiromipriyangika7200 Жыл бұрын
මම අනිවාර්යෙන් හදනවා මේ ගේ ගොඩක් වීඩියෝ මම බලනවා මම රට ඉන්නේ මම ලංකාවේ නැති උනාට ඔයාලා වැඩේ කරලා දෙනවා නේද
@houseplanlk
@houseplanlk Жыл бұрын
ඔව් මිස්. අනිවාර්යෙන් ලස්සනට ගෙදර හදලා දෙන්නම්.
@dreamflixstudio1673
@dreamflixstudio1673 Жыл бұрын
දැන් මේක කීයක් වෙනවද කියන්නකෝ? 🥺
@houseplanlk
@houseplanlk Жыл бұрын
ලක්ෂ 90 ක් වෙනවා.
@jayasiriliyanage7589
@jayasiriliyanage7589 2 жыл бұрын
This is not a house to me. This looks like holiday hut. Looks like there is no proper foundation. Very low level property in line with the earth. If someone is going to buy this property, I would recommend him to look into irrigation and floods in Sri Lanka. By looking at the upper level front, windows have very poor look and there is a some sort of grill above it. Appearance looks house is suffering from stress. I am really sorry to say this but I want Sri Lanka get better.
@sathirashanuka466
@sathirashanuka466 2 жыл бұрын
True
@ameladassanayaka1098
@ameladassanayaka1098 2 жыл бұрын
True
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
ස්තූතී
@TilanjayaYasas-bx6wf
@TilanjayaYasas-bx6wf Жыл бұрын
Pala ponna jayasiriya.🤬
@anushkahewapathirana8734
@anushkahewapathirana8734 Жыл бұрын
Oita wadiya monada oi thamuse illanne oya ganata...................
@kelumdissanayake6693
@kelumdissanayake6693 2 жыл бұрын
දැන් කීයක් ව්තර යනවද මේ වගේ හදනවනම්
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
අද පවතින මිල අනුව ලක්ෂ 95 ත් 130 ත් අතර යනවා.
@mashadisanayaka279
@mashadisanayaka279 2 жыл бұрын
Ma ge hadanwanm dan mila kiyda..
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
අද පවතින මිල අනුව ලක්ෂ 95 ත් 130 ත් අතර යනවා. අද දින පවතින භාණ්ඩ මිල ගනන් අනුව ඉතා සාධාරණ මිලකට ඉහල ගුනාත්මක භාවයකින් යුක්තව ඔබේ සිහින නිවහන ඉදිකරවා ගැනීමට වැඩි විස්තර දැනගන්න කථා කරන්න අංක 142-ඒ-4 නුවර පාර කඩවත. 0762412232 WhatsApp / Viber / Imo 0703800500
@greenhorizon10
@greenhorizon10 2 жыл бұрын
ඔයාල ෆුල් බජට් එක ගත්තෙ ටයිල් වලට එක්කමද 4.4මිලියන් උනෙ නැත්තම් එවා අපි වෙනම ඇඩ්කරගන්න ඔනද ☺️
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
මේ ගෙදර සියලූම අමුද්‍රව්‍ය සමග තමයි ලක්ෂ 44 ට හැදුවේ. හැබැයි අපිට කොරෝනා ප්‍රශ්නෙ සහ රටේ අනිත් ප්‍රශ්න එක්ක මාස 8 ක් පරක්කු වෙලා තමයි සයිට් එක සම්පූර්ණ කරන්න උනේ.
@bubbyballtv7876
@bubbyballtv7876 2 жыл бұрын
@@houseplanlk does that 44 laks include your profit also?
@indradamayanthi932
@indradamayanthi932 2 жыл бұрын
Mamath aluth gayak hoyanawa
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
අද දින පවතින භාණ්ඩ මිල ගනන් අනුව ඉතා සාධාරණ මිලකට ඉහල ගුනාත්මක භාවයකින් යුක්තව ඔබේ සිහින නිවහන ඉදිකරවා ගැනීමට හෝ සිහින නිවහන සැලසුම් කරගැනීමට වැඩි විස්තර දැනගන්න කථා කරන්න අංක 142-ඒ-4 නුවර පාර කඩවත. 0762412232 WhatsApp / Viber / Imo 0703800500
@cylona2217
@cylona2217 Жыл бұрын
Me ge hada ganna katha karaganna baruwa masa ganak cll walen try karana mn..ayyo katha karana පුළුවන් nomber danna.
@houseplanlk
@houseplanlk Жыл бұрын
Contact : 0703800500 WhatsApp / Viber / Imo 0703800500 Web: www.houseplan.lk Facebook: facebook.com/srilankahouseplan facebook.com/houseplansrilanka
@kelumdeshapriya8007
@kelumdeshapriya8007 2 жыл бұрын
තව මාස 16කින් ඔයාලට මම කතා කරන්නම්, මගේ හීනේ සැබෑ කරගන්න.
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
ස්තූතී. ද දින පවතින භාණ්ඩ මිල ගනන් අනුව ඉතා සාධාරණ මිලකට ඉහල ගුනාත්මක භාවයකින් යුක්තව ඔබේ සිහින නිවහන ඉදිකරවා ගැනීමට හෝ සිහින නිවහන සැලසුම් කරගැනීමට වැඩි විස්තර දැනගන්න කථා කරන්න අංක 142-ඒ-4 නුවර පාර කඩවත. 0762412232 WhatsApp / Viber / Imo 0703800500
@nuwaniwasundara9678
@nuwaniwasundara9678 Жыл бұрын
මේ ගෙදර දැන් මිල කීයද
@houseplanlk
@houseplanlk Жыл бұрын
අද පවතින මිල අනුව ලක්ෂ 95 ත් 130 ත් අතර යනවා.
@djpasanmaxmusicproduct8546
@djpasanmaxmusicproduct8546 2 жыл бұрын
Mta me plan eka oni
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
අද දින පවතින භාණ්ඩ මිල ගනන් අනුව ඉතා සාධාරණ මිලකට ඉහල ගුනාත්මක භාවයකින් යුක්තව ඔබේ සිහින නිවහන ඉදිකරවා ගැනීමට හෝ සිහින නිවහන සැලසුම් කරගැනීමට වැඩි විස්තර දැනගන්න කථා කරන්න අංක 142-ඒ-4 නුවර පාර කඩවත. 0762412232 WhatsApp / Viber / Imo 0703800500
@idk89317
@idk89317 2 жыл бұрын
bageta hada athi geyak unath hadanawada
@houseplanlk
@houseplanlk 2 жыл бұрын
අද දින පවතින භාණ්ඩ මිල ගනන් අනුව ඉතා සාධාරණ මිලකට ඉහල ගුනාත්මක භාවයකින් යුක්තව ඔබේ සිහින නිවහන ඉදිකරවා ගැනීමට වැඩි විස්තර දැනගන්න කථා කරන්න අංක 142-ඒ-4 නුවර පාර කඩවත. 0762412232 WhatsApp / Viber / Imo 0703800500
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
BRAND NEW HOUSE FOR SALE PILIYANDALA
8:02
LH DREAM HOME
Рет қаралды 4,8 М.
Low Cost 100sqm 3-Bedroom House Design 2025 | ALG DESIGNS #40
8:12
ALG House Designs
Рет қаралды 274 М.
House Plan Ideas Srilanka | Talk With Lyra | Episode 03
39:13
Lyra Studio
Рет қаралды 27 М.
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН