සැනසීමෙන් දියුණු වෙන්න | 4# දෛවය වෙනස් කරමු | Change destiny and change life

  Рет қаралды 37,518

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

8 ай бұрын

මායා දොරටුව පුද්ගල පරිවර්තන Online වැඩසටහන කියන්නේ මාස දෙකක් තිස්සේ පැය 20 කට වැඩි කාලයක් ආතතිය නැති සැනසීම පිරුණු ආත්ම විශ්වාසය වැඩිකරගනිමින් ඉලක්ක වලට තමන්ගේ මොළය සන්නද්ධ කරවන වැඩසටහනට අවුරුදු 16 ට වැඩි ඕනෑම කෙනෙක්ට සහභාගී වෙලා ජීවිතයේ වෙනස් අත් දකින්න පුළුවන් මායාවක්. වැඩි විස්තර සඳහා කතා කරන්න මායා දොරටුව කණ්ඩායමට (+94) 76 421 2094 / (+94) 772 795 304
⭐මායා දොරටුවට සහභාගී වුණු අයගේ අදහස් දැනගන්න මෙතනින්
nadeepa.com/?page_id=4753
Follow Nadeepa
on Facebook - / nadeepaofficial
Instagram - / nadeepar
TikTok - / nadeepalifecoach
Website - www.nadeepa.com
This video contains
සැනසීමෙන් දියුණු වෙන්න | 4# දෛවය වෙනස් කරමු | Change destiny and change life
• සැනසීමෙන් දියුණු වෙන්න...

Пікірлер: 233
@UdeniFdo-sk2wq
@UdeniFdo-sk2wq 8 ай бұрын
මම ඔබතුමියගේ මුල ඉදන් වීඩියෝ හැම එකක්ම බැලුවා ඒවා බලලා ස්තූතිවන්ත වීම ප්‍රගුණ කරලා දැම්මට ජීවිතේ මොන දේ හිතුවත් ලැබෙනවා ඒ තරමටම ජීවිතේ විශ්මයජනක තැනක් බව මම දැන් අඳුර ගෙන තියෙන්නෙ විශ්මය ජනකයි මගේ ජීවිතයේ එකම රහස ස්තූතිවන්ත වීම සහ සමාව දීම අත්හැරීම 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@User.84252
@User.84252 8 ай бұрын
මම කලින් නම් ජිවිතේ පුදුම විදිහට කලකිරිමකින් හිටපු කෙනෙක්..නමුත් මිස්ගේ videos බලලා මම තියන හැමදේටම,ලැබෙන්න තියන හැමදේටම ස්තුති කරන්න ගත්තා .මිස් කියන දේ ඇත්ත. දැන් මම හැමවෙලාවෙම සතුටින් .. පුදුම නිදහසකින් ජිවිතේ ගෙවනවා.negative සිතුවිලි එන්නෙම නැති තරම්.. බොහොමත්ම ස්තුතියි මිස්.. ස්තුතියි විශ්ව මාතාවනි 🙏🙏
@SherineJayasinghe
@SherineJayasinghe 3 ай бұрын
මම ඔබගෙ video වලට එකතු වුන අලුත් කෙනෙක් මිට කලින් video s බැලුවා ඇහැවුවා නමුත් ඔබගෙ video s වලට මගෙ හදවත යෝමු වෙිනවා උවමනාවෙන් සැලකිල්ලෙන් follow කරනවා ස්තුති ස්තුති විශ්ව මාතාව මට මෙම video මට මගෙ ඇස් දෙකට පෙන්නුමි කලාට ස්තුති විශ්ව මාතාව
@sujeewamarasingha7594
@sujeewamarasingha7594 7 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට මට මෙතෙක් ලැබී ඇති හැම දේකටම විශ්ව මාතාවට ස්තුති වේවා හැමෝගෙම ප්‍රාර්ථනා ඉටු වේවා
@udayanayanapriya8524
@udayanayanapriya8524 8 ай бұрын
මං බලාපොරොත්තු වන හැම දෙයක් ම මට ලබාදුන් විශ්වය ට හදවතින් ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ..ඔබ තුමියටත් බෙහෙවින් ම ස්තුතියි ..
@udayanayanapriya8524
@udayanayanapriya8524 8 ай бұрын
මං මුලින් ම විශ්ව ආකර්ෂණ නීතිය කියන වචනේ තේරුම හොයන්න විඩියෝ එක බැලුවෙත් මිස් ගේ විඩියෝ වලින්..මං හරිම ආසයි මිස් ගේ වැඩසටහන් බලන්න.. අනන්ත වු බුදුගුණ, ස්වභාව ධර්මය , විශ්ව ශක්තිය, මගේ යටිසිත සත්තකින්ම ඇත්තක් ...
@anushawijesekara6832
@anushawijesekara6832 8 ай бұрын
ඇත්තටම ගොඩක් ආදරෙයි ඔබට ❤ මගේ ජීවිතේ මේ විදිහට සතුටින් ම ඉන්න වෙනස් කළේ කළේ ඔබගේ මේ වීඩියෝ හදවතින්ම ස්තූතිවන්ත වෙනවා දහස් වාරයක් ස්තුතියි❤🙏
@user-ey3li7bu6w
@user-ey3li7bu6w 8 ай бұрын
LOA වල හොදම කොටස අද හොදටම පැහැදිලි වුනා නදීපා මිස්. Thank you miss ❤️
@hansikanishshanka567
@hansikanishshanka567 5 ай бұрын
ගොඩාක් ස්තූතියි මිස්🙏 ඊළග කොටසත් අරන් එන්න මිස්❤
@palikafernando2613
@palikafernando2613 8 ай бұрын
ස්තුතියි ඔබතුමියට ගොඩක් 🙏❤
@hashiniaththanayaka3923
@hashiniaththanayaka3923 8 ай бұрын
ස්තූතියි මිස්..ගොඩාක් ස්තුතියි !!! ඇත්තටම තමන්ට තියෙන දේවල් වලට තෘප්තිමත් වෙන්න ඕනි..❤️❤️❤️..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤️❤️❤️
@raviniaberathna2846
@raviniaberathna2846 8 ай бұрын
ගොඩක් ස්තූතිවන්ත වෙමි ...🙏❤
@tusharitushari6181
@tusharitushari6181 8 ай бұрын
ස්තූතියි ඔබට . තෙරුවන් සරණයි
@madhushani2023
@madhushani2023 7 ай бұрын
ගොඩාක් ස්තූතියි ඔබතුමියට❤
@nirodhasandamali3919
@nirodhasandamali3919 8 ай бұрын
Aniwaryenma miss..mata wayasa 22...mn misge vedio ekk ahamben dakala thama me loa gana dana gaththe...mata one life eka mt labila thiyenne...thank you miss.oya thama mage life ek change kale...mn dan godak sathutin..❤❤❤
@wathsalajinadasa18
@wathsalajinadasa18 8 ай бұрын
Thank you for this wonderful video !!!
@user-ro5yx1wp4z
@user-ro5yx1wp4z 8 ай бұрын
ඔයාට ස්තුතියි අපි ආදරෙයි ❤❤❤
@jithmisarangi2812
@jithmisarangi2812 8 ай бұрын
ස්තුතියි miss oyta.hithata godakma waduna e tika.sthuthiy 😍😍
@priyanthinirmala4398
@priyanthinirmala4398 8 ай бұрын
It’s a good lesson to remind contentment. Thank you
@maheshikamalindi4679
@maheshikamalindi4679 8 ай бұрын
ස්තුතිය ම්ස් 🙏 අපේ ජිවිත මෙහෙමහරි ගොඩදාගන්න උදව් කරනවට
@nadeekapriyadarshani9590
@nadeekapriyadarshani9590 8 ай бұрын
ගොඩාක් ස්තූතියි මැඩම් ❤🎉
@sandaminilakshika5457
@sandaminilakshika5457 8 ай бұрын
ගොඩක් ස්තූතී මිස්❤🥰
@PrabathRanasinghe-kj6dl
@PrabathRanasinghe-kj6dl 8 ай бұрын
ඇත්තටම මම අවුලෙන් හිටපු වෙලාවක ඇහුවෙ ගොඩක් ස්තූතියි❤❤❤
@amandigunathilaka9574
@amandigunathilaka9574 8 ай бұрын
ස්තුතියි 🙏 ගොඩාක් ආදරෙයි ❤
@user-ow1it4zo3u
@user-ow1it4zo3u 8 ай бұрын
ස්තූතියි ඔබතුමියට දැනුම ලබා දෙනවට..❤
@sakusv6055
@sakusv6055 8 ай бұрын
බොහෝම ස්තූතියි මිස් 💗
@sarangagalappaththi6741
@sarangagalappaththi6741 8 ай бұрын
මම විඩියෝ 4බැලුවේ අද.....මම මිස්ගේ විඩියෝ දැක්කත් බලන්නේ නැතිව යන්න ඇති අවුරුදු ගාණක්...ඇත්තටම අද මම වැටිලා ඉන්න තත්වේ අනුව මම ගොඩාක් විඩියෝ බැලුවා මම ගොඩ එන්න... අන්තිමට මේ විඩියෝ එක බලමූ කියලා නිකන් බැලුවේ ...ඇත්තටම මම හෙව්ව දේ ලැබුණා අද... ගොඩාක් ස්තුතිය මිස්ට...❤
@herathdissanayake4452
@herathdissanayake4452 8 ай бұрын
ඔබතුමියගෙ හැම වීඩියෝ එකක් ම වගේ බලනව. ගොඩාක් ආදරෙයි.බොහෝමත්ම ස්තුතියි ..!
@dilinijayathilaka3075
@dilinijayathilaka3075 8 ай бұрын
Thank you nadeepa for sharing this information with us and thank you universe for meeting nadeepa.❤
@thanujaudukalage875
@thanujaudukalage875 8 ай бұрын
ස්තුතියි ඔයාට❤❤❤
@tobeaprofessionalaccountan1982
@tobeaprofessionalaccountan1982 8 ай бұрын
May you bless with all the happiness and success in your life
@upekshadisanayaka272
@upekshadisanayaka272 8 ай бұрын
විශ්වයේ ආශිර්වාදය සියලු දෙනාට ම ලැබේවා ❤️
@silentnaturelover_sl5076
@silentnaturelover_sl5076 8 ай бұрын
Wonderful ❤ Feel to study futher and further on this...❤
@nilankadissanayake6807
@nilankadissanayake6807 8 ай бұрын
මේ කියන දේවල් හරියටම හරි...ස්තුතියි නදීපා මිස්..මේ දේවල් කියලා දෙනවට!
@dehamisanwedya2585
@dehamisanwedya2585 8 ай бұрын
Thank you මිස් ❤❤
@kapilamanojwickramarachchi3505
@kapilamanojwickramarachchi3505 7 ай бұрын
ස්තුතියි ඔබතුමියට ...
@adbutman33
@adbutman33 8 ай бұрын
බොහොම ස්තූතියි madam❤️💐
@samankumara8269
@samankumara8269 8 ай бұрын
අන්තගාමී ජීවිත ගොඩ ගන්නා උත්සාහයට ගොඩක් ස්තූතියි....!
@srinikatalaiver542
@srinikatalaiver542 8 ай бұрын
ස්තූතීයි ම්ස් නදීපා💐🙏🙏🙏
@sampathrathnayaka2163
@sampathrathnayaka2163 8 ай бұрын
ස්තුතියි ඔබ තුමියට
@nadeekagunarathne1615
@nadeekagunarathne1615 6 ай бұрын
ගොඩක් ස්තුතියි 🙏
@maliperera9307
@maliperera9307 8 ай бұрын
ස්තූතියි මිස් ස්තූතියි මට මෙය ඇසීමට ලැබීම ගැන 🙏❤️❤️ ස්තූතියි ස්තූතියි 🙏♥️
@UDESHIII
@UDESHIII 8 ай бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි මිස්
@subadrakempitiya3421
@subadrakempitiya3421 7 ай бұрын
බොහොම ස්තුතියි.
@ravindravijithakumara9170
@ravindravijithakumara9170 8 ай бұрын
ස්තුතියි ඔබ‍ට ❤
@malamangala-fo9iy
@malamangala-fo9iy 7 ай бұрын
ඉතාමත් හොඳින් හැමදේම පැහැදිලි කල ඔබතුමියට ගොඩාක් ස්තුතියි ❤❤
@maheshnishan8582
@maheshnishan8582 8 ай бұрын
Me karamaya hari.. Eth labuna de diha balan hitiyma ekam tana wage danewa. Ai eka witaraine hitane. I laga goal ekata yanna taraga karanna one na.. Nathnam araka labuna nisa athi kiyla ne hita piliganne.. Api samnya minissu komda loku minissu hitana widiyata jaya ganne. Salasmak nathuwa thraga karann nathuwa ashwa nathaa mn hitannaa jaya gann puluwan kiyla. Mansa puhuna karaganne komada labuba de mathrawa ihala yanna.. Oba me siyalle sabadi thiyeda.. Bohoma sththui me karma kiyuwat.. ❤❤😊😊
@user-ym7tc8sg2e
@user-ym7tc8sg2e 8 ай бұрын
ගොඩක් ස්තුතියි❤❤❤❤❤❤
@gayanrupasinghe5953
@gayanrupasinghe5953 8 ай бұрын
ස්තූතියි ස්තුතියි ස්තූතියි…🙏🏻
@malkihashinika5052
@malkihashinika5052 8 ай бұрын
ස්තූති ඔබ තුමියට .විශ්වයට ස්තූතිවන්ත වෙනවා මෙමෙ වීඩියෝ එක බලන්න සැලැස්වීම ගැන .❤️
@iroshimanel2407
@iroshimanel2407 8 ай бұрын
හැමදාමත් වගේ වට්නාම පැහදිලි කිරිමක්..ඔබට බෙහෙවින්ම බෙහෙවින්ම බෙහෙවින්ම ස්තුතියි මිස්❤.ආදරණීය විශ්වයටත් අනේකවරයක් ස්තුතිවන්ත වේවා ❤❤🙏🙏
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 ай бұрын
ස්තුතියි !
@dayanidissanayake6236
@dayanidissanayake6236 8 ай бұрын
ගොඩක් ස්තුති මැඩම්ටත් විශ්ව මාතාවටත් ❤❤❤
@Nuravi2023
@Nuravi2023 8 ай бұрын
ගොඩක් ස්තුතියි අක්කියෝ. ❤️
@user-hs1km8pw3j
@user-hs1km8pw3j 6 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි... ❤
@Upali000
@Upali000 8 ай бұрын
ස්තුතියි මිස්.ස්තුතියි මෙ wedasatahana asima gena❤❤❤
@imeshafernando74
@imeshafernando74 8 ай бұрын
Harima watinwa jeewitheta me vedio eka ❤
@lasanthikasewwandi9283
@lasanthikasewwandi9283 7 ай бұрын
ගොඩක් ස්තූතියි මිස් 🙏🙏🙏
@lasanthasanjeewa9795
@lasanthasanjeewa9795 2 ай бұрын
Many Thanks Dear නංගී ..🙏
@lifewithanu
@lifewithanu 8 ай бұрын
ස්තුති 🙏❤️
@ruwanijayasena2398
@ruwanijayasena2398 8 ай бұрын
Your words are wonderful inspiration to me I really need to meet you Thank you very much I enjoy the present moment as you advise. ❤Thank you ❤
@jeewaninisha6257
@jeewaninisha6257 5 ай бұрын
අපි වෙනුවෙන් මේ දේවල් කරන ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@dumeshiellawidana9486
@dumeshiellawidana9486 8 ай бұрын
Thank you so much…!!!
@sumudurandima7613
@sumudurandima7613 8 ай бұрын
ස්තුතියි ඔබ තුමියට 🙏❤
@nirashamaduwanthi242
@nirashamaduwanthi242 8 ай бұрын
ගොඩක් ස්තූතියි මිස්❤
@pradeepchrysanthaperera4825
@pradeepchrysanthaperera4825 4 ай бұрын
Hello ! Nadeepa Ayubowan ! Thank you very much . God Bless !
@wajirasadaruwan4664
@wajirasadaruwan4664 8 ай бұрын
බොහෝම ස්තුති
@beatricesamaraweera932
@beatricesamaraweera932 8 ай бұрын
මහත්මිය, ඔබට විශ්වයෙන් ලැබි තිබෙන,ප්‍රඤාවට විශ්වයට ස්තූතියි.
@imashanimasha7728
@imashanimasha7728 8 ай бұрын
Thank you !🙏🙏🙏
@pabodhasandeepani_
@pabodhasandeepani_ 8 ай бұрын
Thank you❤
@udathrikarunarathne9376
@udathrikarunarathne9376 6 ай бұрын
Godaak Sthuthi Madam❤❤
@beatricesamaraweera932
@beatricesamaraweera932 7 ай бұрын
මමත් ඔබට ආදරෙයි පුතේ, ඉගෙන ගත් දේ බොහෝයි.ස්තූතියි.////.
@nimalchandrasiri5050
@nimalchandrasiri5050 8 ай бұрын
ගොඩක් ස්තූතියි මැඩම්
@ruwanlasantha4646
@ruwanlasantha4646 8 ай бұрын
බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි ම්ස්❤🎉🎉❤
@seethasamaradiwakara2399
@seethasamaradiwakara2399 8 ай бұрын
Thank you miss obathumeyata theruwan sarani
@shyamalikumari8481
@shyamalikumari8481 2 ай бұрын
Akki this is very helpful to grow up our mind
@dzjhldjzgrd1796
@dzjhldjzgrd1796 Ай бұрын
ස්තුතියි ❤
@dushanthaherath8498
@dushanthaherath8498 8 ай бұрын
ස්තූතියි❤
@niroshahewawasam3211
@niroshahewawasam3211 8 ай бұрын
ඔයාගෙන් හැමදාම අලුත් දෙයක් මම මගේ ජීවිතේට එකතු කරගන්නවා...ඔයාගෙ හිනාවම සතුටක්...ලොකු ශක්තියක් ... මම දැන් හැම මොහොතක්ම සතුටින්...ඒ මම මන් ගැන, මට ලැබිල තියෙන දේ ගැන satisfied nisa... ආදරෙයි ❤❤❤
@manoharidias3372
@manoharidias3372 8 ай бұрын
Oba nam harima puduma kenek miss . thak you🙏🙏🙏🙏
@kishariimeshani651
@kishariimeshani651 8 ай бұрын
Gdk sthuthii miss..❤❤
@nimeshagamage1111
@nimeshagamage1111 8 ай бұрын
❤සතුටින් ,සැනසීමෙන් ජීවත්වෙන්න ඉගෙනගත්තෙ නදීපා මිස් නිසා❤ අවුරුදු කීපෙක ඉඳන් නදීපා මිස්ගෙ videos බලලා මම මාවම සුවපත් කරගත්තා. දැන් මගේ මනස හරිම සැහැල්ලුයි. මගේ මුළු ජීවිතයම දැන් ලස්සනයි . ගොඩක් පිං නදීපා මිස්❤❤❤❤❤
@somasirimunasinghe6322
@somasirimunasinghe6322 8 ай бұрын
අපූරු සෙනෙහෙබර ඔවදන්.ස්තුතියි ස්තුතියි ස්තුතියි
@nisansalakumarage4771
@nisansalakumarage4771 8 ай бұрын
ස්තූති❤️🌿...
@user-ex9jn8sx2q
@user-ex9jn8sx2q 8 ай бұрын
ස්තූති මිස් ගොඩාක්
@user-np8ek7em1g
@user-np8ek7em1g 8 ай бұрын
ස්තූතියි මිස්❤
@dineshanilmini8346
@dineshanilmini8346 3 ай бұрын
ස්තුතියි ස්තූතියි
@varunishalika2301
@varunishalika2301 8 ай бұрын
Oyage oya adahas hugak watinawa . Thank you very much ❤
@thiliniz
@thiliniz 8 ай бұрын
Thank you very much miss.❤️❤️❤️😄😄😄💐💐💐
@nadeesha-mk7bc
@nadeesha-mk7bc 8 ай бұрын
Bohoma sthuthi Mam
@amaliyanage7928
@amaliyanage7928 8 ай бұрын
Anee thankyouuu sooo much madammm!!❤❤❤ Adareii madamm❤❤😊
@lochanaanurudhdhi4780
@lochanaanurudhdhi4780 8 ай бұрын
Very great madam advice marama,watinawa. Godkma pin madamta me hamsdhema ashirwadayak wenna oni madamta thawathawathma idhiiytama ynna labenna kiyla mama ashirwadakrnawa❤🙏
@niroshasewwandi9758
@niroshasewwandi9758 8 ай бұрын
Godak stuti madam.conten mind tamai wedagathma❤❤❤❤
@nishaam3527
@nishaam3527 8 ай бұрын
ස්තූතියි ඔබට
@MalaniPerera-tr2je
@MalaniPerera-tr2je 8 ай бұрын
කිව්වේ ඔයාගේ videos වීඩියෝස් බලලා මගේ ජීවිතය සෑහෙන දුරට වෙනස් කරගෙන තියෙනවා ඒ ගැන ඔබටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි
@hkkahkka7827
@hkkahkka7827 7 ай бұрын
Godak sthuthi. Danuwat kalata
@Rathna62
@Rathna62 7 ай бұрын
විශ්වයට ස්තුති ඔබතුමිය මුණගැසීම නිසා
@Ashii_boy05
@Ashii_boy05 8 ай бұрын
Thanq akki🌸
@sudarshanaperagaswatte2136
@sudarshanaperagaswatte2136 8 ай бұрын
මම ඔයාගෙ අහන්න හිටිය දෙයක් පැහැදිලි වුන අද. I have read those unique books lke Power of Now & Power of Subconscious mind but...
@suranganawamali9250
@suranganawamali9250 8 ай бұрын
Oya adarei qwama hitha piruna .oyatath godak adarei .oyata godak sthuthi
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 185 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 109 МЛН
Money and Purpose | Definiteness of purpose|
32:55
Nadeepa Ranasinghe
Рет қаралды 28 М.
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 185 МЛН