ජර්මනියේ නොමිලේ වෘත්තීය පුහුණුව සමඟ ලක්ෂ 4 ක වැටුපක්! | Hamburg (No.269)

  Рет қаралды 13,507

German with Niel

German with Niel

9 ай бұрын

ජර්මනියේ නොමිලේ වෘත්තීය පුහුණුව සමඟ ලක්ෂ 4 ක වැටුපක්! (No.269)
ඔබට වුර්තීය පුහුණුවක් සඳහා අවශ්‍ය කරන විස්තර:
www.ausbildung.de
ජර්මන් Goethe Exam එකේ විස්තර:
www.goethe.de/ins/lk/en/spr/k...
සංචාරක කර්මාන්තය වෘත්තීය පුහුණුවක්:
www.touristikfachschule.de/um...
ඔබේ සොයන වෘත්තීය පුහුණුව නගරය සමග තෝරාගන්න:
www.ausbildung.de/
ඔබ සොයන හොස්ටල් එක:
www.wg-suche.de/?gclid=CjwKCA...
ජර්මන් එබසියේ ලින්ක් එක:
colombo.diplo.de/
ජර්මන් භාෂාව සහ අවසාන විභාගය:
www.goethe.de/ins/lk/en/index...
බ්ලොක් Account by Deutsche bank in Coilombo:
colombo.diplo.de/lk-en/sperrk...
************************************************************************
Ohne Fleiß kein Preis! (no pain no gain!)
ඔබේ මහන්සියේ තරම තර කරගන්නා තුරු, ඔබට මිලක් නොලැබේ!
ජර්මන් භාෂාව වගේම අනිකුත් භාෂාවන්, ඉක්මනට ඉඟන ගන්නා එක ක්‍රම වේදයක් තමයි, තමන්ගේ භාෂාවෙන් කරන කියන දේ ලියාගෙන, ඒ සිදුවීම් ජර්මන් භාෂාවෙන් පරිවර්තනය කරගැනීමෙන් පසුව, "ඒ දේවල් කට පාඩම්" කර ගැනීමයි.
ඇයි ඒ ආකාරයට කල යුත්තේ?
ඔබ විසින් ඔබේ දිනචර්යාවේ කරන දේ දිනපතාම කරනවිට, ඒ දේවල් ජර්මන් භාෂාවෙන් "උච්චාරණය" කිරීමට ඇතිවන අවස්ථාවන් ගනන වැඩිය.
අවස්ථාවන් ගනන යනු: හුරුපුරුද්ද! (Practice/Üben)
ඔබට පුලුවම්! අදම පටන් ගන්න!
************************************************************************************
#GermanWithNiel #VocationalTraining #EducationInGermany #StudyInGermany #VisitVisaGermany #VisitVisaToEurope #NewGenaration #WeAreSriLankans #SriLanka
**********************************************************************************
Thank you for:
Watching my Videos!
LIKE & Comments!
I am Niel
ජර්මන් භාෂාව සිංහලෙන්
German with Niel

Пікірлер: 272
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
FREE Vocational Training in Germany with Salary 2023 In Hamburg , Germany: ඔබ වෙනුවෙන් මගේ පුද්ගලික යෝජනාවක්: අඩුම වශයෙන්, පහත සඳහන් ක්‍රම වේදයට "ඔබේ කාලය" දීමට බැරි නම්. පටන් ගන්නවත් එපා, එපා, එපා. Die Ausbildung: Vocational Training! ඔබටත් මෙවැනි වුර්තීය පුහුණුවක් කිරීමට උනන්දුවක් තිබේනම්,: 1. මාස දොළහකින් පමණ B1 සහ B2 සමත් වන්න. 2. එම අධ්‍යනය අතරතුර "German with Niel" KZbin හරහා Part 1-100 වෙනකම් කියවන්න, නතර කරන්න, ලියාගන්න. (Play - Stop and Play) 3. ඒ අතරතුර Hören එක වගේම Sprechen එක අනිවාර්යෙන්ම, දවසකට දෙවරක්, පැය භාගයකට සවන් දෙන්න, ක්‍රියාපද වගේම නාමපද, නිපාතපද උච්චාරණය කල යුතුමයි. 4. German PDF නිතර නිතර හදාරන්න, අධ්‍යනය කරන්න. 5. Spoken එක මාස 6 කදී හදා ගත යුතුමයි. ඔබ spoken එකට කාලයක් නොදෙන්නේ නම්, ජර්මනියට එන්න එපා. මොකද ආසාව තිබුනට වැඩක් නැහැ, උනන්දුව සහ කැපවීම නොමැති නම්. ********************************************************************************************************************************* ඔන්න වුර්තීය පුහුණුවකට ආව, (Die Ausbildung) ඇවිත් මොකද උනේ? මෙන්න ඇත්ත! - ජර්මනියේ වුර්තීය පුහුණුව "නොමිලේ" ලබමින් ලක්ෂ 4 වැටුපක්! - ඇත්තටම Goethe A2 Exam සමග එන්න පුලුවන්ද? - Goethe B1 ඕනෙමද? ******************************************************************************************************************************** ඔබට වුර්තීය පුහුණුවක් සඳහා අවශ්‍ය කරන විස්තර: www.ausbildung.de ජර්මන් Goethe Exam එකේ විස්තර: www.goethe.de/ins/lk/en/spr/kur/tup.cfm?f=%7B%22PACE%22%3A3%2C%22COURSETYPE%22%3A12%7D
@demel9369
@demel9369 9 ай бұрын
Suma macht es sehr gut. Bravo!
@waruniebuultjens2407
@waruniebuultjens2407 9 ай бұрын
ok great 👍
@bithukandanage5556
@bithukandanage5556 9 ай бұрын
Thank you so much
@yalasafari7069
@yalasafari7069 8 ай бұрын
Sir mata ona online eganaganna..kohamada karaganna ona
@manoripriya4300
@manoripriya4300 6 ай бұрын
Mata sir ge A1 course ekata add wenna oni, please contact details ewanna
@lokuamma627
@lokuamma627 9 ай бұрын
This is really true Vidio about German education system & German life. Happy to see your help for Sri lanken jung people. I wish you all the best Mr. NIEL.
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Thank you so much.
@demel9369
@demel9369 9 ай бұрын
Er hat mir sehr gut geholfen. He ist the best German Teacher from Sri Lanka. His explanation and his methode how he teaching is very best. Its very easy to understanding. Thank you Niel Sir!❤❤❤❤❤
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Vielen Danke Mel. You also my best Student.
@maneeshakaushan1990
@maneeshakaushan1990 9 ай бұрын
මේ වගේ විඩියෝස් ගොඩක් වැදගත් සර් ගොඩක් පිං සර් ට 🎉❤ vielen dank❤
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Danke Maneesha.
@kuruppusugath7957
@kuruppusugath7957 3 ай бұрын
Great job Mr. Nil from Germany ❤
@germanwithniel2886
@germanwithniel2886 3 ай бұрын
Danke Sugath.
@chamaridesilva4738
@chamaridesilva4738 9 ай бұрын
You are absolutely great person! ❤ Budusaranai Sir!
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Danke Chamari. Alles Gute!
@dilrukshipathirana929
@dilrukshipathirana929 9 ай бұрын
Thank you sir...supper vedio...you are best teacher 😊
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Vielen Dank.
@iroshikathilakarathna1297
@iroshikathilakarathna1297 8 ай бұрын
Sir ඔයාට ගොඩක් පින් අපිට මේවා දැනුවත් කිරීම ගැන.
@germanwithniel2886
@germanwithniel2886 8 ай бұрын
Danke Iroshika.
@manjulawaduge4814
@manjulawaduge4814 9 ай бұрын
කැප කිරීම සහ අධිෂ්ඨානය තියෙන දරුවන්ට මේ වීඩියෝව ගොඩක්ම වටිනව. ජර්මනිවලට එන්න සිම්පල් කියල හිතන අයට මෙන්න ඇත්ත. නීල් සර් ඔබට බොහොම ස්තූතියි මේ කරන සේවයට. 👍👍
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Danke Manjula.
@cozygirl5640
@cozygirl5640 8 ай бұрын
Vielen Dank Herr Niel und Herr Sumangala ❤
@germanwithniel2886
@germanwithniel2886 8 ай бұрын
Danke dir auch.
@ceyloncharli102
@ceyloncharli102 9 ай бұрын
Thank you lot ❤
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
You're welcome 😊
@anushkananayakkara1129
@anushkananayakkara1129 9 ай бұрын
German නම් නීල් සර් තමයි ඉතින් .මට ජර්මන් එන්න පුලුවන් උනාන්ම් ඒ නීල් සර්ගේ උදව් නිසා🎉❤
@demel9369
@demel9369 9 ай бұрын
Suma ist Super!
@gayankalanapriya9605
@gayankalanapriya9605 9 ай бұрын
Oya awe monawatada mvn
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Anuschka, Vielen Dank. dir wünsche ich auch viele Glück in Hamburg.
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Da hast du recht.
@anushkananayakkara1129
@anushkananayakkara1129 9 ай бұрын
@@gayankalanapriya9605mn ave fsj machan🎉
@supunmaduranga5060
@supunmaduranga5060 9 ай бұрын
Dieses Video hat mich motiviert. Vielen Dank! ❤
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Danke Supun.
@srilankagossipkalliya
@srilankagossipkalliya 9 ай бұрын
*පට්ට බ්‍රෝ මේ වෙන මහන්සියට. මොනාද ඔට්ටු මෙකටත් බැනල Msg කොටයි දැන් කුහක සෙට් එකක්. ජය වේවා. *
@demel9369
@demel9369 9 ай бұрын
Suma also the best Student.
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
අනිවාර්යෙන්ම "බනින්න ඕනේ" නැත්නම් "Made in Sri Lankan" වෙන්නේ නැහැනේ.
@m.sumangalagunarathnasuma3667
@m.sumangalagunarathnasuma3667 9 ай бұрын
Man hithanawa danumak ganna athi kiyala! Oya me karana awanka nihatha mani kamata sthuthi! Lankawata hamadama adari! ❤
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
සුමන්ගලට වගේම, මට උවමනා උනේ, KZbin වල බොරු කියන අයට පෙන්වන්න, ඇත්ත කතාව: ඇත්ත කතාව සුමන්ගලම කිව්වා! Suma, du bist der Beste! ein wirklich netter Azubi!
@priyangaweerasinghe7150
@priyangaweerasinghe7150 8 ай бұрын
Schicken Sie mir ihre Email Adresse bitte?🙏
@jeewanthaprasadgooneratneh1835
@jeewanthaprasadgooneratneh1835 2 ай бұрын
so richtig erklärt, dass es Leute verstehen kann sehr gut, ich erinnere mich meine Anfang in Deutschland.
@germanwithniel2886
@germanwithniel2886 2 ай бұрын
Vielen Dank.
@iresha2245
@iresha2245 9 ай бұрын
Super 💐💐💐💐
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Danke Iresha.
@italia1070
@italia1070 9 ай бұрын
niyamai
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Thank you Sir!
@aselaprasad4116
@aselaprasad4116 9 ай бұрын
Vielan dank...❤❤❤
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Danke Asela.
@ImashaOshadi
@ImashaOshadi 9 ай бұрын
Good job sir
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Danke Imasha.
@ruwanrohitha948
@ruwanrohitha948 9 ай бұрын
Vielen dank SuMa, Alles gute . Sehr schön sir, Vielen dank. 🙏
@demel9369
@demel9369 9 ай бұрын
Suma du bist sehr gut. Nicht aufgeben. Weiter machen.
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Danke Ruwan, er hat geschafft.
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
genau werde ich auch sagen.
@wajiraramanayaka7514
@wajiraramanayaka7514 9 ай бұрын
Neil සර්, ඔබ ලංකිකයන් වෙනුවෙන් මේ කරන මෙහෙවරට හිසනමා ආචාර කරමි.
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Thank you Sir!
@JanithaWarahenaLiyanage
@JanithaWarahenaLiyanage 4 күн бұрын
Yes very true . I also live in Hamburg. Is there anyone from SL living in here?
@germanwithniel2886
@germanwithniel2886 3 күн бұрын
dort sind zwei aus Sri Lanka. wenn du möchtest sag mir deine Nr. Email: lankacom@web.de
@TDES_HOUSE
@TDES_HOUSE 9 ай бұрын
Thank you sir
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
All the best
@demel9369
@demel9369 9 ай бұрын
Niel Sir, Suma ist echt gut. Er macht es sehr gut. Er erklärt es supiri.🎉
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Genau "Suma" ist der Bester Azubi in Hamburg. Er hat es super erklärt.
@ShashiraKalanchiyalage
@ShashiraKalanchiyalage 6 ай бұрын
Super
@germanwithniel2886
@germanwithniel2886 6 ай бұрын
SuperDanke, Shashira.
@damithchanaka1751
@damithchanaka1751 9 ай бұрын
💕💕💕
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Danke Damith.
@AnammanamLankaඅනම්මනම්ලන්කා
@AnammanamLankaඅනම්මනම්ලන්කා 9 ай бұрын
Vielen Dank sir
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Danke Nadee.
@vimana7281
@vimana7281 3 ай бұрын
Sir mama A1 karala inne, B1 complete karagena mata enna puluwanda german walata lathe machine (cnc) ausbildun ekata. 32 wayasa
@germanwithniel2886
@germanwithniel2886 3 ай бұрын
මේක බලන්න: 2024 ජර්මනියේ වුර්තිය පුහුණුවකට අවශ්‍ය වැදගත් කරුණු | German Ausbildung Part One (No.329) kzbin.info/www/bejne/hKLIdJWtppp8p5I
@nishawijeratne1420
@nishawijeratne1420 Ай бұрын
Mama government uni ekaka B.Sc student kenek , pharmaceutical science diploma ekak thiyenawa. 01)Mage education field ekata (science / pharmaceutical ) match wena vocational training courses monawada? 02)English medium courses nadda?
@germanwithniel2886
@germanwithniel2886 Ай бұрын
Nisha, not much.ජර්මන් රටේ, ජර්මන් වලින් මිසක් වෙනත් භාෂාවකින් ඉන්ගැන්වීමට අවශ්‍ය නැහැ වගේම එම කරනා ඉන්ගැන්වීමට ගුරුවරුන් නැහැ.
@nishawijeratne1420
@nishawijeratne1420 Ай бұрын
@@germanwithniel2886 E unata masters degree oni tharam thiyenawane english wlin.
@germanwithniel2886
@germanwithniel2886 Ай бұрын
Uni එකේ English වලින් Study කරන්න පුළුවං. ඒක වෙන දෙයක්! ඔබ කතාකරන්නේ, කෝස් එකක් ගැන නේද? English වලින් කෝස් කරන්නේ නැහැ. ඔබ ජර්මනියේ එහෙම කරනවා දැක්ක නම්, ඉල්ලුම් කරන්න.
@user-du8fv7kk7u
@user-du8fv7kk7u 7 ай бұрын
Sir mata national diploma in construction technology ,dip ekak tiynwa NVQ level 5 germany wlata apply karanne kohomada sir .mn language study karanna patan aran inne.but path eka kohoma kiyla danaganna ona
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
A2 eka patan gaththama contact karanna.
@pradeepsisira5785
@pradeepsisira5785 9 ай бұрын
සර් මන් විදුලි කාර්මිකයෙකු ලෙස දැනට අවුරුදු 9 ක් වැඩ.nvq leavel 4 සමත්.මට ජර්මන් ඉගෙන ගෙන ජොබ් එකක් කරන්න එන්න පුලුවන්ද .ඒ කොහොමද ?
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Praddep, මෙම පාඨමාලාව කිරීමට, ඔබගේ වයස සීමාව 28? 35?, ඒ වගේම, අඩුම වශයෙන් OL සහ B2 සහතිකය අවශ්‍යයි. ඊට පසු www.ausbildung.de සයිට් එකෙන් සමාගමක් සමග සම්බන්ද වීමක් ඇති කර ගත යුතුය. මේ සියල්ලම් කිරීමට ප්‍රථම, B1 කිරීමෙන් පසුව, ඒ සියල්ල ආරඹ කල යුතුය.
@nilukapriyanthi5872
@nilukapriyanthi5872 9 ай бұрын
Vielen Danke sir
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Danke dir auch.
@AmaliNisansala-nj9hw
@AmaliNisansala-nj9hw 9 ай бұрын
Dankeschön sir ❤
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Hallo Amali, Ich hoffe dir hat es gut gefallen?
@AmaliNisansala-nj9hw
@AmaliNisansala-nj9hw 9 ай бұрын
@@germanwithniel2886 ja sir . Es gefällt mir sehr gut. Danke sir .Es ist sehr nützlich.🙏🏻🙏🏻🇩🇪
@gjdilhara2538
@gjdilhara2538 8 ай бұрын
සර් ඔයා ඔයාගෙ youtube channel එකේ දාපු වීඩියෝ දාලා තියෙන්නෙ A1,A2, B1, B2 කියලා වෙන වෙනම ද අදාළ සිලබස් එක ඔක්කොම තියෙනවා නෙ ද
@germanwithniel2886
@germanwithniel2886 8 ай бұрын
Dilhara, මේකේ බලන්න: Goethe Institut Colombo www.goethe.de/ins/lk/en/spr/kur/tup.cfm?f=%7B%22PACE%22%3A3%2C%22COURSETYPE%22%3A12%7D
@rasitha2.0
@rasitha2.0 9 ай бұрын
සර් ඔයා නම් මර වටින මනුස්සයෙක්
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Danke Rasitha.
@vinodchathuranga4086
@vinodchathuranga4086 7 ай бұрын
Sir,මම දැනට quantity survayor කෙනෙක් විදියට ලන්කාවේ වැඩ කරනවා,මගෙ වයස 36,මට Higher national diploma Btec level 5 with 10+ year construction related experience තියෙනවා.german B1 exam එක කරලා apply කරන්න පුලුවන්ද?
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
මෙම ආයතනය දැනට සොයන්නේ, Government Registered NTS Nurses with Diploma or Bsc. Nurses and Physiotherapist and MRI Operators. ඔබට සුදුසු ජොබ් එකක් මේ සයිට් එකේ බලන්න, නමුත් ජර්මන් භාෂාව අනිවාර්යෙන්ම අවශ්‍යයි. www.stepstone.de එහි තිබෙන විස්තර google Translate ගිහින් පරිවර්තනය කිරීමට අවශ්‍යයි.
@nethu1089
@nethu1089 9 ай бұрын
Es ist sehr wichtig und vielen vielen dank. 🎉❤😊
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Danke dir auch.
@rasikadilrukshi741
@rasikadilrukshi741 2 ай бұрын
සර් සැලෝන් අංශයෙන් NVQ level 4 තියෙන කෙනෙක්ට ජර්මන් භාශාව ඉගෙන ගෙන සැලෝන් රැකියාවක් සදහා ජර්මනියට එන්න පුළුවන් ද?
@germanwithniel2886
@germanwithniel2886 2 ай бұрын
Rasika, ජර්මනිය සොයන්නේ, තවමත් සොයන්නේ ඕනෑම වුර්තියක ඩිප්ලෝමාවක් තිබෙන අයව. NVQ කියන්නේ, Ausbildung; Ausbildung එකකින් පසුව තමයි, ඩිප්ලෝමාවක් ලැබෙන්නෙ. Ausbildung කිරීමට B2 level සහ Spoken අවශ්‍යයි.
@user-zb5uh4lx5x
@user-zb5uh4lx5x 5 ай бұрын
සර්, මට ජර්මනියේ Resturant එකක Coock Job contract එකක් ගෙන්න ගන්න පුලුවන්. Visa apply කරද්දි German language බලනවද? මොනවද වෙන අවශ්‍ය අමතර විශේෂ documents ? පොඩ්ඩක් තොරතුරු දෙන්නකො please. Thank you
@germanwithniel2886
@germanwithniel2886 5 ай бұрын
write to lankacom@web.de
@thilinabuddhika542
@thilinabuddhika542 9 ай бұрын
💓 💓 💓 💓 💓
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Thank you Thilina.
@inokawanigasinghe7531
@inokawanigasinghe7531 9 ай бұрын
Vielen Dank sir 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@demel9369
@demel9369 9 ай бұрын
Suma macht es sehr gut.
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Dankeschön!
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Er der Bester Schüler!
@Lavinthekindu2244
@Lavinthekindu2244 5 ай бұрын
Sir Germany wala Ausbildung ekk karala passe tika kalekin Wena German katha karana ratakta yanna bari d ?
@germanwithniel2886
@germanwithniel2886 4 ай бұрын
puluwam.
@MrDpsrilanka
@MrDpsrilanka 9 ай бұрын
❤❤👍👍
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Thank you.
@Lio_lanka
@Lio_lanka 9 ай бұрын
ජමනීය හෝද රටක්. හැබයි සල්ලි ගස් නැ මහසීවේලා වැඩ කරන්න ඕනේ. සීතල කාගෙන . වැඩ කරන්න ඕනෙ. සුරංග නා ලෝකපේන්නන්. අයට අහු වෙන්න එපා. ඇත්ත ඇති සැටියෙන් නීල් සර් පේන්නනවා.
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
වීඩියෝ 265/266 ඒ දෙන්නම ඇත්ත කතාව හොඳටම කියනවනේ. මට ඒ ඇති. දැන් අපේ තරුණ තරුණියන්ව බොරු කියල "රවට්ටන" එකට "තිතක්" තිබිය යුතු කාලේ ඇවිත්. ජර්මනියට එන්න මගපදාගන්න ඕනේ, මහත්මයෙක්,මහත්මියක් වගේ පිලිවලට එන්න! රැකියාවකට, වුර්තිය පුහුණුවකට, ජර්මන් භාෂාවෙන් වැඩිපුර අධ්‍යාපනයට, මාසයකට 75 ක් පමණ German Goethe එකේ Colombo Exam කරනවා. දැන් කාරණය හිතා ගන්න පුලුවම්ද! මේ අයට තමයි උදව් කරන්න ඕනේ.
@oshendreginold9094
@oshendreginold9094 22 күн бұрын
Sir mata wayasa 22i🥺Germany enna godak asai.. Eth mata o/l maths na.. Enna kramayak thiyenawada? 🥺pls help sir
@germanwithniel2886
@germanwithniel2886 21 күн бұрын
Vovational Training ekakata enna, OL & AL one.
@oshendreginold9094
@oshendreginold9094 21 күн бұрын
@@germanwithniel2886 maths na o/l puluwanda sir.. 🥺
@germanwithniel2886
@germanwithniel2886 21 күн бұрын
you need OL and AL. no AL no Visa!
@naveenweerarthana4613
@naveenweerarthana4613 9 ай бұрын
Mn network degree ekk krla tyne mata network ausbuildung rkk hoyagna puluwn weida?
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
ඔබ බලන්න www.ausbildung.de
@dinushmadhusankha8459
@dinushmadhusankha8459 4 ай бұрын
Niel sir, උසස්පෙල පෙනීසිටි නමුත් සමත් නැති කෙනෙකුට ausbildung එකකට ඇප්ලයි කරන්න පුලුවන් කමක් තියෙනව ද? Please help
@germanwithniel2886
@germanwithniel2886 4 ай бұрын
OL walinuth Ausbildung illum kirimata puluwan. B2 one.
@dinushmadhusankha8459
@dinushmadhusankha8459 4 ай бұрын
@@germanwithniel2886 Thank you sir!
@user-hc2yk7yz5r
@user-hc2yk7yz5r 8 ай бұрын
Sir api ලංකාවේ kohomada german spoken course එකක් karanna මොකක්ද කරන්නට one විස්තරයක් kiyanawada
@germanwithniel2886
@germanwithniel2886 8 ай бұрын
For spoken Class ekak sandaha write to: lankacom@web.de
@Mad_777jp
@Mad_777jp 9 ай бұрын
Niel Sir ausbuildung ekata age limit ekak thiyanawada ?
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
සමහර වුර්තීන් වලට අවශ්‍ය නැහැ. මෙතන ගිහින් බලන්න: www.ausbildung.de
@ShyamaSewwandi
@ShyamaSewwandi 9 ай бұрын
Sir, sirge zoom class ekata join wenne kohomada ?
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Shyama, First You may contact to lankacom@web.de
@ShyamaSewwandi
@ShyamaSewwandi 9 ай бұрын
Thank you sir, man sirta mail kala
@harshanipriyangika7142
@harshanipriyangika7142 9 ай бұрын
Vielen dank sir
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Hat dir es auch gefallen? Danke für deinen Kommentar!
@kasunkumara2115
@kasunkumara2115 9 ай бұрын
Law degree ekak karanna nam German language eka hadarann ona kohomada? Lankawe igana gannawanam sir classes karanawada?
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Kasun, මම සිලබස් කරන්නේ නැහැ. මම කරන්නේ Spoken පමණයි. German Clases: www.goethe.de/ins/lk/en/spr/kur/tup.cfm?f=%7B%22PACE%22%3A3%2C%22COURSETYPE%22%3A12%7D
@sajithniroshan9382
@sajithniroshan9382 7 ай бұрын
Sir kohomada wedi vistara denaganne?
@germanwithniel2886
@germanwithniel2886 7 ай бұрын
Sajith, ඔතන කතා කරන විස්තර මදිනම්, ලියන්න: lankacom@web.de
@adammark-xc3fl
@adammark-xc3fl 3 ай бұрын
Sir Advanced level pass wenna oneda ausbildung walata? plz need an answer
@germanwithniel2886
@germanwithniel2886 3 ай бұрын
දැනට ජරමන් එම්බසි එකෙන් OL/AL බලාපොරොත්තු වෙනවලු. වීඩියෝවේ කියපු ආකාරයට, ආයතනය සමග ගිවිසුමකට පැමිනිමීන්, ජරමන් එම්බසි එකෙන් පිලිගත්තලු.
@germanwithniel2886
@germanwithniel2886 3 ай бұрын
දැනට ජරමන් එම්බසි එකෙන් OL/AL බලාපොරොත්තු වෙනවලු. වීඩියෝවේ කියපු ආකාරයට, ආයතනය සමග ගිවිසුමකට පැමිනිමීන්, ජරමන් එම්බසි එකෙන් පිලිගත්තලු. මේකේ බලන්න: 2024 ජර්මනියේ වුර්තිය පුහුණුවකට අවශ්‍ය වැදගත් කරුණු | German Ausbildung Part One (No.329) kzbin.info/www/bejne/hKLIdJWtppp8p5I
@NissankaBanda-xq1jj
@NissankaBanda-xq1jj 4 ай бұрын
Sar mama denata disal mecenic bara wahana job akak karanna Qatar wala mata gaman anna monawada karanna ona
@germanwithniel2886
@germanwithniel2886 4 ай бұрын
Meke balanna: For German Jobs: www.stepstone.de
@DevinduLiyanaPelage
@DevinduLiyanaPelage 9 ай бұрын
Sir ,wie teilnehmen wir dein Deutsche Sprachkurs?
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Du kannst an lankacom@web. de schreiben.
@alphagama4069
@alphagama4069 4 ай бұрын
Sir mata 33,english medium mechanical engineering hnd ekak tiyenwa without experience,german A1 tiyenwa,B2 kargena german enna path ekak nadda,mage wayasa ekka,plz reply sir
@germanwithniel2886
@germanwithniel2886 4 ай бұрын
B1,B2 තිබුනොත්, Spoken එක පුළුවන් නම්, ජර්මන් ආයතනයකින් ඉන්ටර්වීව් එකට සුදානම් වෙන්න පමණයි තියෙන්නේ! මේ සියලුම දේ තිබුනොත්, ආයතන සමග සම්බන්ධ විය හැකියි. උදා.: VW, Audi,Mercedes,BMW,OPEL....
@alphagama4069
@alphagama4069 4 ай бұрын
@@germanwithniel2886 thank you very much for reply sir,appreciate your attention
@germanwithniel2886
@germanwithniel2886 4 ай бұрын
You are Welcome.
@germanwithniel2886
@germanwithniel2886 2 ай бұрын
බොහෝ අයගේ ඉල්ලීම පරිදි: නව පන්ති ආරම්බය! 28th of May 2024 ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක Exam Preparation කරන්න? (No.333) kzbin.info/www/bejne/fnmchoSOr9lqiZY Withing One Month! Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time) Exam Preparation for: Goethe A1 and A2: Lesen, Hören, Schreiben & Sprechen per Online, 24 Hours course with one month. ඔබට අවශ්‍ය නැත්නම්, තව කෙනෙකු සමග Share කරගන්න! German 4 Beginners German with Niel
@aselaprasad4116
@aselaprasad4116 9 ай бұрын
Sir ගේ ජර්මන් පන්ති වලට සම්බන්ධ වෙන විදිය කියන්න පුළුවන් ද...
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
send a Email: lankacom@web.de
@dinushmadhusankha8459
@dinushmadhusankha8459 4 ай бұрын
O/L ප්‍රමාණවත් යැයි ausbildung එකේ තිබුනත් A/L නෑ කියලා embassy එකෙන් visa රිජෙක්ට් වීමක් වෙනවද සර්?
@germanwithniel2886
@germanwithniel2886 4 ай бұрын
Madhusankha, එහෙම සිද්ධියක් ගැන මට මතකයි. නමුත් අඩුම වශයෙන් OL තිබිය යුතුයි.
@dinushmadhusankha8459
@dinushmadhusankha8459 4 ай бұрын
@@germanwithniel2886 හරි සර්
@riulankatoursandtravels9747
@riulankatoursandtravels9747 9 ай бұрын
Sir mama giya mase ausbildung akakata awa fachverkaufer lebensmittel backwaren,
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Sehr gut! aniwaryenma mata liyanna. an My Email. lankacom@web.de
@SefniFernando-op9xj
@SefniFernando-op9xj 3 ай бұрын
Middle maturity tibboth age period eka khmda sir?
@germanwithniel2886
@germanwithniel2886 3 ай бұрын
Sefni, ආයතනයක් සමග සම්බන්ධ වන්න, ජර්මන් භාෂාවෙන්, ඉන්ටර්වීව් එකකට පෙනීසිටිය යුතුයි. ඒ තැනට එන්න නම්, අව්රුද්දක් වත් ජර්මන් භාෂාවේ B2 level කරන්න ඕනේ. එහෙම කලොත්, වයස් සීමාව, වුර්තිය අනුව වෙනස් වෙනවා. උදා.: හෙද වුර්තිය. (අවරුදු 34-36 වෙනකම් පුලුවම්)
@SefniFernando-op9xj
@SefniFernando-op9xj 3 ай бұрын
Thank you so much
@ceyloncharli102
@ceyloncharli102 9 ай бұрын
Vocational training ekakata O/L pail ayekuta puluwan da
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
පුළුවන්. A1,A2 සමත් වෙන්න ඕනේ. working process එක පටන් ගන්නේ A2 පටන් ගත්තම. ඒ වනවිට German Spoken හදාගෙන තිබිය යුතුයි.
@lusaya
@lusaya 9 ай бұрын
Sir sirge spoken german class walat join wenna kohomada??
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
ඔබගේ දු. අංකය/නම/german Level එක ලියල: My E-Mail: lankacom@web.de එවන්න.
@matheeshanimsara
@matheeshanimsara 2 ай бұрын
Sir මට මේකට එන වැඩ ටික මුල ඉදන් පටන් ගන්න ඕන සර්ව contact කර ගන්නෙ කොහොමද
@germanwithniel2886
@germanwithniel2886 2 ай бұрын
me E-Mail ekata contact karanna. lankacom@web.de
@matheeshanimsara
@matheeshanimsara 2 ай бұрын
@@germanwithniel2886 ok sir man damma
@dd5944
@dd5944 3 ай бұрын
සර් post graduate digree එකට එන්නේ කොහොමද
@germanwithniel2886
@germanwithniel2886 3 ай бұрын
study කරන්නද? job කරන්නද? DAAD Sri Lanka page ඉහින් බලන්න.
@kasuntharangika8798
@kasuntharangika8798 9 ай бұрын
👍🌟👌💗💗
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Danke Kasun.
@nilukasamaleeherath7640
@nilukasamaleeherath7640 9 ай бұрын
💐💐💐💐💐
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Niluka, hat dir in Hamburg gefallen?
@prasadigunawardhana2241
@prasadigunawardhana2241 9 ай бұрын
Ape berufsschule eka me wage amru na. Anika field ekath ekka wenas wenawa. Aniwaryenma B1 onamai mündlich schriftlich wenama Punkte labenna.
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Prasad, Vielen Dank für deinen Kommentar!
@cozygirl5640
@cozygirl5640 8 ай бұрын
Oya karana ausbildung eka mokakkda kiyanna puluwanda?
@prasadigunawardhana2241
@prasadigunawardhana2241 8 ай бұрын
@@cozygirl5640 fachkraft küche
@cozygirl5640
@cozygirl5640 8 ай бұрын
@@prasadigunawardhana2241 vielen Dank 💓 oyata ona une B2 da?
@prasadigunawardhana2241
@prasadigunawardhana2241 8 ай бұрын
@@cozygirl5640 B1
@ivanrexsusantha7022
@ivanrexsusantha7022 3 ай бұрын
අගය කරනව මොකද හැම කමෙන්ට් එකට රිප්ලයි කරන එක..පට්ට.
@germanwithniel2886
@germanwithniel2886 3 ай бұрын
Danke Ivan.
@germanwithniel2886
@germanwithniel2886 2 ай бұрын
බොහෝ අයගේ ඉල්ලීම පරිදි: නව පන්ති ආරම්බය! 28th of May 2024 ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක Exam Preparation කරන්න? (No.333) kzbin.info/www/bejne/fnmchoSOr9lqiZY Withing One Month! Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time) Exam Preparation for: Goethe A1 and A2: Lesen, Hören, Schreiben & Sprechen per Online, 24 Hours course with one month. ඔබට අවශ්‍ය නැත්නම්, තව කෙනෙකු සමග Share කරගන්න! German 4 Beginners German with Niel
@dd5944
@dd5944 3 ай бұрын
ජර්මනිය කියන්නේ වෙනම් ලෙවල් එකක් ❤
@germanwithniel2886
@germanwithniel2886 3 ай бұрын
yes.
@tharushidewdu9841
@tharushidewdu9841 6 ай бұрын
සර කොතනින් කොහොමද පටන් ගන්න ඕනා. First step එක විදියට මන් මුලින්ම මොකක්ද කරන්න ඕනා.පොඩ්ඩක් පැහැදිලි කරන්නකො සර්.🙏🙏🙏❤
@germanwithniel2886
@germanwithniel2886 6 ай бұрын
Tharushi, ජර්මන් භාෂාව ඉඟන ගන්න! A2 වලින් පසුව ලියන්න:
@SalmaSalma-iy8jy
@SalmaSalma-iy8jy 4 ай бұрын
What is theA 1A2B-1-2
@naveenweerarthana4613
@naveenweerarthana4613 9 ай бұрын
Ich lerne deutsch hilfe mich, jetz ich bin A1,ich brauche zu mache B1.also konne ich ihre unterrisch?
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Naveen, ඔබගේ දු. අංකය/නම/german Level එක ලියල: My E-Mail: lankacom@web.de එවන්න.
@madilshan
@madilshan 3 ай бұрын
Mekata apply karanna puluwan age limit eka kiyada sir?
@germanwithniel2886
@germanwithniel2886 3 ай бұрын
28-30 yrs
@germanwithniel2886
@germanwithniel2886 2 ай бұрын
බොහෝ අයගේ ඉල්ලීම පරිදි: නව පන්ති ආරම්බය! 28th of May 2024 ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක Exam Preparation කරන්න? (No.333) kzbin.info/www/bejne/fnmchoSOr9lqiZY Withing One Month! Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time) Exam Preparation for: Goethe A1 and A2: Lesen, Hören, Schreiben & Sprechen per Online, 24 Hours course with one month. ඔබට අවශ්‍ය නැත්නම්, තව කෙනෙකු සමග Share කරගන්න! German 4 Beginners German with Niel
@user-ty5sl8wx2r
@user-ty5sl8wx2r 9 ай бұрын
Sir b2 level ekta enna masa 4kin amaruda
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
මට ඒක කියන්න අමාරුයි. මම ඔයාව දන්නවා නම්, ඒ ගැන කියන්න හරිම ලේසි වේවි! B1 එකට මාස 3,5 ක් යනවා. ඒ සියල්ලම ඔබේ දක්ෂතාවය මත.
@leelanathpremakumara7779
@leelanathpremakumara7779 Ай бұрын
Sound not clear please.
@germanwithniel2886
@germanwithniel2886 Ай бұрын
Kumara, වෙන-ෆෝන් එකකින් චෙක් කරලා බැලුවද? චෙක් කරා, අවුලක් නැහැනේ. thank you ලිව්වට.
@thumsithabandara4862
@thumsithabandara4862 9 ай бұрын
Obatumata bohoma pin ape rate ausbildung enna hadana avata.
@demel9369
@demel9369 9 ай бұрын
Ekanam aththa.
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Danke dir und Vielen Dank für deinen Kommentar.
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Dankeschön.
@user-tm3sw4xo9e
@user-tm3sw4xo9e 9 ай бұрын
Math Romanian inne sir matath monawahari karaganna puluwan weida
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
ජර්මන් භාෂාව හැදෑරීමෙන් බොහෝ දේවල් කිරීමට පුළුවන්.
@priyangaweerasinghe7150
@priyangaweerasinghe7150 9 ай бұрын
Was ist die Altersgrenze für eine Berufsausbildung?
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Priyanga, වුර්ති පුහුණුව අනුව වයස් සීමාව වෙනස් වේ. ඔබ බලන්න www.ausbildung.de
@ajithaberuwan3717
@ajithaberuwan3717 9 ай бұрын
Nodakin ganiyekuta pirimi dannek eakka chuun eakak,ea ganu kana waliyata ada ganna karana wade,asikkithai,me 225 hama
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Ajith ka ganada me kiyanne? mona gahanuda?
@user-td3sc4jq2z
@user-td3sc4jq2z 9 ай бұрын
Classes gana wisthara danaganna puluwand sir (spoken)
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
write to: lankacom@web.de
@kalanaindula2894
@kalanaindula2894 9 ай бұрын
Sir mamth oyge video blnwa mamth germn igen gann adi puluwnm sir contcct no ek ewanna
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Send email to: lankacom@web.de I need your Name/Tel. No. and Your German level.
@dinukasudhara3842
@dinukasudhara3842 9 ай бұрын
Sir kohomd clss wlt join wenne
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
ඔබගේ දු. අංකය/නම/german Level එක ලියල: My E-Mail: lankacom@web.de එවන්න.
@waruniebuultjens2407
@waruniebuultjens2407 9 ай бұрын
how can i joing with your ckass sur
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Warunie, First You may contact to lankacom@web.de
@samithchathuranga1971
@samithchathuranga1971 9 ай бұрын
සර් දවසක Baker Ausbuildung එකක් කරන කෙනෙක් එක්ක Interview එකක් කරන්නකො
@demel9369
@demel9369 9 ай бұрын
Bäckerei Ausbildung?
@gayankalanapriya9605
@gayankalanapriya9605 9 ай бұрын
Math hoyanaa ehema kenek ma
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
welawaka karamu.
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
welawk nathi eka thamyi prashne.
@samithchathuranga1971
@samithchathuranga1971 9 ай бұрын
@@germanwithniel2886 කමක් නෑ සර්, සර්ට පුලුවන් දවසක කරමු, එි Bakery, Hotel field related ausbildung ගැන මොනවහරි දෙයක් next video එකෙන් කියන්න පුලුවන් උනොත් ඒකත් ලොකු සතුටක්, සර්ගෙ සියලු වැඩකටයුතු සාර්ථක වේවා🙏😍
@supipunipinipadi6083
@supipunipinipadi6083 6 ай бұрын
Mta sirwa contact krgnna puluwn widiyk kiynwda
@germanwithniel2886
@germanwithniel2886 6 ай бұрын
You can write to lankacom@web.de
@JayMiracles123
@JayMiracles123 23 күн бұрын
Can i apply with dependent
@germanwithniel2886
@germanwithniel2886 23 күн бұрын
Jay, Dependent is not pssbl.
@JayMiracles123
@JayMiracles123 23 күн бұрын
@@germanwithniel2886 thank you for your kind reply
@mila--8927
@mila--8927 9 ай бұрын
එතකොට සර් A1 ඉදන් B2 වෙනකන් exam කරද්දී එක level එක්කට 50,000ක් විතර යනවනෙ😢
@m.sumangalagunarathnasuma3667
@m.sumangalagunarathnasuma3667 9 ай бұрын
Oyala horekuta ahuunoth Kiyak gewanawada
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
ජර්මනියට ගියාම ලක්ෂ 5ක් ලැබෙනවනෙ: මදියි නේද?
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
හොරුන්ට, ලක්ෂ 15 ක් දීල බේරෙන්න පුළුවන් උනොත් ගොඩ.
@mila--8927
@mila--8927 9 ай бұрын
@@germanwithniel2886 ඒ මොකටද ලක්ෂ 5 ක් හම්බෙන්නේ
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Mila, ඔබ මේ රටේ වුර්තිය පුහුණුවක් නොමිලේ ලබන අතර, වැටුපකුත් ලැබෙනවා. ඒකට අවශ්‍ය කරන්නේ German B2 Exam පමණයි. එන්න කැමති නම්, භාෂාව පටන් ගන්න.
@anushaslk46
@anushaslk46 Күн бұрын
Nil sir ge no eka daana puluwanda
@germanwithniel2886
@germanwithniel2886 Күн бұрын
write email to lankacom@web.de and send your Tel. no.
@yasiruanjana5372
@yasiruanjana5372 9 ай бұрын
Es ist sehr wichtig für mich ich glaube das du hat mich viele erklärt wie kann ich Deutschland Ausbildung machen das ist sehr wichtig für mich .
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Yasiru, Freut mich, dass es dir auch gefällt.
@KusumKumudu-bc8ns
@KusumKumudu-bc8ns 6 ай бұрын
අනේ සර් ගවමන්ට් සාත්තු සේවය අය ගන්නවාද
@germanwithniel2886
@germanwithniel2886 6 ай бұрын
ජර්මන් භාෂාව සමග, ඔව්!
@Tharu9en6fv2l
@Tharu9en6fv2l 6 ай бұрын
Sir wa contact karaganna puluwanda
@germanwithniel2886
@germanwithniel2886 6 ай бұрын
You can write to lankacom@web.de
@dd5944
@dd5944 3 ай бұрын
වයස් සීමාවක් තියනවද
@germanwithniel2886
@germanwithniel2886 3 ай бұрын
28 yrs.
@germanwithniel2886
@germanwithniel2886 2 ай бұрын
බොහෝ අයගේ ඉල්ලීම පරිදි: නව පන්ති ආරම්බය! 28th of May 2024 ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක Exam Preparation කරන්න? (No.333) kzbin.info/www/bejne/fnmchoSOr9lqiZY Withing One Month! Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time) Exam Preparation for: Goethe A1 and A2: Lesen, Hören, Schreiben & Sprechen per Online, 24 Hours course with one month. ඔබට අවශ්‍ය නැත්නම්, තව කෙනෙකු සමග Share කරගන්න! German 4 Beginners German with Niel
@anushkananayakkara1129
@anushkananayakkara1129 9 ай бұрын
Dream is not a Dream
@demel9369
@demel9369 9 ай бұрын
Yes. Umsonst gibt's nicht.
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
das hast du gut gesagt! es stimmt. මොකද ආසාව තිබුනට වැඩක් නැහැ, උනන්දුව සහ කැපවීම නොමැති නම්.
@user-it9nb4qc7p
@user-it9nb4qc7p 8 ай бұрын
Sirw contact krgnm wdhk ndd
@germanwithniel2886
@germanwithniel2886 8 ай бұрын
Send your Tel. and needs to: lankacom@web.de
@user-tm3sw4xo9e
@user-tm3sw4xo9e 9 ай бұрын
C.t.a eke sahathike madida
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
C.T.A ?
@heshandilanka6838
@heshandilanka6838 3 ай бұрын
සර්ව මට පොඩ්ඩක් කන්ටැක් කරගන්න ඕනා. මම ජපන් ඉන්නෙ.
@germanwithniel2886
@germanwithniel2886 3 ай бұрын
liyanna: lankacom@web.de
@germanwithniel2886
@germanwithniel2886 2 ай бұрын
බොහෝ අයගේ ඉල්ලීම පරිදි: නව පන්ති ආරම්බය! 28th of May 2024 ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක Exam Preparation කරන්න? (No.333) kzbin.info/www/bejne/fnmchoSOr9lqiZY Withing One Month! Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time) Exam Preparation for: Goethe A1 and A2: Lesen, Hören, Schreiben & Sprechen per Online, 24 Hours course with one month. ඔබට අවශ්‍ය නැත්නම්, තව කෙනෙකු සමග Share කරගන්න! German 4 Beginners German with Niel
@ravindusasanka8292
@ravindusasanka8292 9 ай бұрын
B1 වලින් health caregiver එන්න බැරිද
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Caregiver B2 ඕනෙලු. B2 නැතිව වීස දෙන්නේ නැහැලු.
@priyangaweerasinghe7150
@priyangaweerasinghe7150 9 ай бұрын
Können Sie mir diese Freund‘s Kontakte Handi Nummer oder …?
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
Priyanga, එහෙම දුන්නොත්, එයාට Ausbildung කරලා ඉවරයි. හැමෝටම විස්තර කර කර ඉන්නවා. ඔබගේ දු. අංකය/නම/german Level එක ලියල: My E-Mail: lankacom@web.de එවන්න.
@user-du8fv7kk7u
@user-du8fv7kk7u 7 ай бұрын
Oky sir
@dmdsjayathilaka5545
@dmdsjayathilaka5545 9 ай бұрын
Language thama epa wenne
@demel9369
@demel9369 9 ай бұрын
Sinhalata wads lehesi nadda?😅
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
අපිට සිංහල ලියන්න, කියවන්න අවරුදු කීයක් ගියද?
@germanwithniel2886
@germanwithniel2886 9 ай бұрын
genau so ist es.
@m.sumangalagunarathnasuma3667
@m.sumangalagunarathnasuma3667 9 ай бұрын
Ahema hithanna apa. Mula idan patan ganna puluwan apita, akata Yoda skthiyak Nill Sir! Ayawa sambanda karaganna.
@dmdsjayathilaka5545
@dmdsjayathilaka5545 9 ай бұрын
@@m.sumangalagunarathnasuma3667 Demotivate wenna epa. Tru karanna new language ne.
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 84 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 9 МЛН
ලංකාවේද ජර්මනියේද බඩු ලාබ? |  Germany shopping 🛒
1:01:14
Europaye Api - යුරෝපයේ අපි
Рет қаралды 78 М.
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН