Maha Ulu Gedara (මහ උළු ගෙදර) Part 01

  Рет қаралды 1,713,933

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

5 жыл бұрын

#RupavahiniDocumentary #Rupavahini
හිර ගෙදර වෙන දේවල්, නොගිහින් බලන්න..
මහ උළු ගෙදර
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - www.rupavahini.lk/facebook
Official Twitter Page - www.rupavahini.lk/twitter
Official KZbin Channel - www.rupavahini.lk/youtube
Official Google + page - www.rupavahini.lk/gp

Пікірлер: 945
@sugaeranga8663
@sugaeranga8663 6 ай бұрын
කියන විදියටම කෑම කපන එකට කෑම පෙට්ටියක් දෙන එක වටින්වා..ඒ වගේම නිදාගන්න මෙට්ටයක් දෙන එකත් වටිනව..ඒවා බොහොම ඉක්මනින් වෙන්න ඕන දේවල්❤
@Udumbara568
@Udumbara568 2 жыл бұрын
ඉතාමත් සංවේදී වැඩසටහනක් වුනත් ගොඩක් වටිනවා. සංවිධානය කරපු හැමදෙනාමටම බොහෝමත්ත ස්තුතියි.
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 3 жыл бұрын
බන්ධනාගාර ජීවිතේ දවස් 14 ක් වින්ද... ජීවිතේ කරපු පොඩි මෝඩ වැඩක් නිසා... උදේට දවල්ට හැන්දෑවට පෝලිමේ ගියා කෑම එකට... එක පොදියට ලිඳේ නැවා.. විහිළුව කරා දවසම සිනහවෙන් හිටියේ.. ඒත් බිත්ති හතරෙන් පිට ඉන්න දෙමාපියන්ගෙන් මොන තරම් ගින්දරක් දරන් ඉන්නවද කියන එක විසිට් දාන්න ආවම ඒ මනුෂ්‍යයන්ගෙ ඇස් වලින් දැක්ක..කෙමෙන් දින ගනන් ලන් වෙද්දි මට අද වගේ මතකයි මට ඇප දෙන්න තිබ්බ දවසෙ මම ඇතුලෙ ඉදල සෙට් උන ඔක්කෝටම වගේ කිව්ව "එහෙනම් ගිහින් එන්නම් කියල" එතනදි එක අයිය කෙනෙක් කිව්ව මල්ලි ආයි එන්න එපා ඒක නිසා යද්දි එහෙම කියන්න එපා කියල... ජීවිතේ ඒ අත්දැකීම ගැන පසුතැවීමක් ඇත්තෙමත් නෑ නැත්තෙමත් නෑ . ඒත් අත්දැකීම මම ආයි ජීවිතේට බලාපොරොත්තු වෙන් නෑ.. ඒත් කවදාවත් කිසිම අවස්ථාවක වරදක් කරන්න කලින් දෙපාරක් සිතන්න එය ඔබේ මුළු අනාගතයම තීරණය කරන්න පුළුවන් ..... ජීවිතේ කියන්නෙ විඳින්න විදවන්න නෙවෙයි 🧡 #මාතර
@kaweeshamaduwanthi3453
@kaweeshamaduwanthi3453 3 жыл бұрын
🥺🥺🥺
@darmasenaidndrani8467
@darmasenaidndrani8467 3 жыл бұрын
Jhn5jk
@Chamathnethmina2003
@Chamathnethmina2003 2 жыл бұрын
මොකක්ද කලේ උබ
@maryrodrigo990
@maryrodrigo990 Жыл бұрын
L
@maryrodrigo990
@maryrodrigo990 Жыл бұрын
Lp
@palithanissanka551
@palithanissanka551 2 жыл бұрын
මොහු දෙපල ඉතා විශිෂ්ට විදියට මේවා තේරුම් කලාට අපේ ස්තූතිය. මෙවැනි දේවල් වලට මිනිස්සුන් ඇබ්බැහි වෙන්න ප්‍රධාන හේතු; මුලදීම දෙමව්පියන් ළමයින්ගේ දේවල් නො සොයා බැලීම / හොඳ නරක නො පෙන්වීම, පාසැල, සමාජ ආශ්‍රය, මුදල් වැනි දේවල්..
@nikisashi7856
@nikisashi7856 Жыл бұрын
අනේ ඔයාලා දෙන්නා හොදට ඒ ප්‍රෝග්‍රම් එක කලා.මං මෙහෙ ගැන විස්තර හෙවුවා.මට අදයි හරිම වීඩියෝ එක බලන්න ලැබුනෙ.thank for all 👌
@priyankarasakaraja8712
@priyankarasakaraja8712 3 жыл бұрын
ඉතාමත් හොඳ වැඩසටහනක්... නිතර නිතර ප්‍රචාරය කිරීමෙන් වැරදි වලට පෙළඹීම් අවම කරගත හැකිය
@surajjeewantha2331
@surajjeewantha2331 3 жыл бұрын
අර පුංචි දරුවො දැක්කාම ඇස්වලට කඳුලු ආව 😔😔😔😔😔❤❤❤
@NJay380
@NJay380 3 жыл бұрын
රංජන් රාමනායක ඇතුළු වැරදි නොකර මේ බන්ධනාගාරයේ දුක් විඳින අයට තවත් කිසිම ආත්මයක මෙවන් අසාධාරණයක් නොවේවා.....♥️ බුදු සරණයි.. ජේසු පිහිටයි.. අල්ලා දෙවියන්ගෙ පිහිටයි..
@tharngadileepa1162
@tharngadileepa1162 2 жыл бұрын
Hena gahapiya thoda waradi karuwe
@NJay380
@NJay380 2 жыл бұрын
@@tharngadileepa1162 thopi wage higana wahallu nta aththa therenne na
@tharngadileepa1162
@tharngadileepa1162 2 жыл бұрын
Amme ubala wage gonnuntanm therenwa ekani me rata mehema thiyenne ranjan harida
@NJay380
@NJay380 2 жыл бұрын
@@tharngadileepa1162 rangan karapu warada aththa kiyapu eka da ? Ubalage wahal nayakayo gena aththa kiyapu eka da ?
@adheelivevlog
@adheelivevlog Жыл бұрын
@@tharngadileepa1162 රන්ජන් පොඩ්ඩක් වල් උනට උ එම වැරදි කරෙ නෑ රන්ජන් ආන්ඩුවෙ ඇත්ත කතා කරපු නිසානෙ හිරෙ දැම්ම පකෝ😶
@pushpakonara6541
@pushpakonara6541 2 жыл бұрын
ආන් සිර කරැවන් කියන්නේ අපි වගේම මිනිස් සු කොටසක්ය මොකද් දෝ පෙර කරැමයකට මෙහෙම හිර බත් කන්න සිද්ද වෙනවා මෙවැනි පාප කර්ම කිසිම කෙනෙකුට ලෝකයෙටම සිදුනොවේවා !!!!සැමදෙනාටම සහනයක් ලැබේවා !!!!සසම්මා සම්බුදු සරනින් සියලුම සිරකරුවන් නිසිමගට ඇවිත් ඉක්මනින් නිදහස් වි මහ පෙලෙවේ එලිය දකින්න වාසනාව උදා වේවා !!!සියලුම සිරකරුවන් ට සියලුම දෙවි යනගේ ආනුභාවය ලැබේ වා!!!!!!තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏😥😥😥😥
@mauranewini792
@mauranewini792 Жыл бұрын
මම එකම දවසක් පොලිස් කුඩු වෙ හිටියා බන්ධනාගාර යෙ ගියොත් දවස් දහතරකට මම හිතන් නැ හොද සිහියෙන් එයි කියලා මෙක මගෙ පුද්ගලික අදහස වැඩ. සටහනට බොහොම ස්තුතියි.
@sugaeranga8663
@sugaeranga8663 6 ай бұрын
යන්න හිතන්වත් එපා.ඒත් කොයි දේටත් හුරුවෙනවා...සිහිය නැති කරගන්න දෙයක් ගැන් හිතන්න්වත් එපා...🙏
@u.g....9819
@u.g....9819 Жыл бұрын
ඉක්මනිම්ම.මේතනින්.නිදාහස්.වෙලා.එන්න.ලැබේවා මගේ සියලුම සහොදර සහොදරියන්ට.බුදු සරනයි සියලුම දේනට
@hasinidhananjala5
@hasinidhananjala5 3 жыл бұрын
බලන්න නැතිව බලන්න සලස්වන,සමාජයට හරවත් වැඩසටහන් ඉදිරිපත් කරන ඔයාලට ගොඩක් ස්තූතියි..මේ වැඩසටහන හොදම සාක්ෂියක්..❤
@mx4-rw279
@mx4-rw279 2 жыл бұрын
😘😘😘😘😘😘😘
@mx4-rw279
@mx4-rw279 2 жыл бұрын
🤔🤔🤔🤔🤔🤔🤔🤔
@mx4-rw279
@mx4-rw279 2 жыл бұрын
🙏🌹🙏🌹🙏🌹👌🌹👌🙏🌹🙏👌🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌
@mx4-rw279
@mx4-rw279 2 жыл бұрын
🙏🙏🙏🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚
@mx4-rw279
@mx4-rw279 2 жыл бұрын
🙏🙏🙏🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayalathbandara5615
@jayalathbandara5615 3 жыл бұрын
ඒක නම් අැත්ත වැරදි නොකරපු අය හැමදා අසරණය්
@santhadhamma2817
@santhadhamma2817 3 жыл бұрын
අපට ලැබුණු මිනිසත් භව ඉතාමත් දුර්ලභයි. ලැබුණු මෙි අත්ම භාවයේම දිම නිවන් දකින්නට උස්සාවන්ත වන්න ඔන.කල්යණ මිතුු ඇසුර තමයි මග නිසි මග හදාගැනිම නිවන් දකින තුරැ කල්යණ මිතුු ඇසුර ලැබොවා පතමි තෙරැවන් සරනයි සැමටම ...
@nishanthaaththanayaka2938
@nishanthaaththanayaka2938 Жыл бұрын
ඉතාමත් වටිනා අත්දැකීමක් සමාජගත කළාට බොහොම ස්තුතියි .ඒ සදහා දායක වු සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP 3 жыл бұрын
බලපු හොදම වැඩසටහන. Respect රූපවාහිනී
@techtube2704
@techtube2704 3 жыл бұрын
Hi මාලන්
@Dammi-hl6lq
@Dammi-hl6lq 4 жыл бұрын
බුදු සරණින් සියලු දෙවි රැකවරණින්. සියලු දෙනාගේ සිත් වල යහපත් සිතිවිලි පහළ වේවා.
@crishanthikd7542
@crishanthikd7542 3 жыл бұрын
සෑම දෙනෙක්ම නිදහස් වෙලා එකිනෙකාට මෛත්‍රී කරන යහපත් පුරවැසියන් වේවා කියා ප්‍රාර්ථනා කරනවා
@dinushanimanthi5691
@dinushanimanthi5691 2 жыл бұрын
ඉක්මනින්ම මෙතතින් නිදහස් වෙලා හැම කෙනෙක්ට තමන්ගේ ගෙවල් වලට යන්න ලැබේවා 🙏🙏 තෙරුවන් සරණයි 🙏 සියලු දෙනා සුවපත් වේවා 🙏🙏
@diane427
@diane427 Жыл бұрын
ලස්සන ඛඛිටෙට් අනෙ
@diane427
@diane427 Жыл бұрын
🙏🙏🙏🙏💔💔💔
@user-qn5rz7th2i
@user-qn5rz7th2i 10 ай бұрын
Oo89 just
@kalingasenarathbandaramsaw2931
@kalingasenarathbandaramsaw2931 7 ай бұрын
@@diane427 trrttrrrrrtrtrrtrrtttttrtrrtrtrrrrrrttrrrttrttrtttttrttrrtttttttttttttttrtttrrtttttrtrtrttrttttrrrtrtrrtrtttttrtttrtttrrrttttrtttrrrttrtrtttrttttttrtrrttrttrtttrrrtrttttrtrtttttttttrtrttrrrtttrttrtttrttrtttttttttrtttttrtrtrttrttttrrttrrtrrtttrttttrrtrttrtrtttrrtrttrrttrtrttrrrrrrrrrrrtrtttrrtrrtrrrtrtrttrtrrrttttrrrrtttrttrtrrrttrtttrtrrrrtrrrtrtrtrrtrrrtrrttttrrrtrrrrtrtttttrttrrtrrrrttttrtrttrrrrrttrtrttrrrtrrtttrrttrttrttrrç ç. Ç. V. Ç c ç. Ç. V ç. Ç. C. V. C. Ç. C. Ç. C. C. Ç. Ç. V. Ç. Ç. C. C. V. C. C. C. Ç. C. Ç v. C. Ç. C. Ç. Ç. C. C. C. Ç. V. C. C. C. C. C. C. C. C. V. C. C. C. V. Ç. Ç. Vc. C. Ç. C c. V. V. C. C. V v. V. C. Vc. C. C c. C v. V. V. C. C. V. V. V. V. V. V. V. C. C. C. V. C. CV. C. V. V. C. C. V. C. V. C. V. V. V. C. V. C. V. V. V. Vv. CV. V. V. V. V. C. C. C. V. C. V. V. V. V. V. V. C. C. V. C. V. C. Vv. V. V
@banukasadakelum3771
@banukasadakelum3771 7 ай бұрын
😢😢❤❤
@SO-fq8bl
@SO-fq8bl 4 жыл бұрын
මම හිතාගෙන් හිටියෙ දෙන දෙයක් කාල .තමන් අදහන ආගමක් අදාහගෙන ඉන්නව කියල .ඒත් මේක බැලුවම ගොඩාක් දුක හිතුනා .වැරදි කරන්න එපා මිනිසුනේ.බුදු සරනයි සියලුම දෙනාට
@dilaproduction7849
@dilaproduction7849 3 жыл бұрын
මේ සියලුම නීති පොඩි මිනිහට විතරයි.
@sandushirajapaksha2748
@sandushirajapaksha2748 2 жыл бұрын
👍👍👍👍
@kavindukeshara8079
@kavindukeshara8079 2 жыл бұрын
True 💯
@supuntharanga2610
@supuntharanga2610 3 жыл бұрын
පපුව පිච්චිලා ගියා මේ දරු පැටවි ටික දැක්කම 😢
@udithapalliyaguru5498
@udithapalliyaguru5498 6 ай бұрын
මෙතන දුක් විදින්නෙ කවුරුත් අපේම මිනිසුන් නේ.මේ අය කාටත් මම එකම ප්‍රාර්ථනාවක් කරනවා.ඒ සෑම දෙනාටම ඉක්මනින්ම ගෙදර යන්න නිදහස ලැබෙන්න කියා.🙏🙏🙏
@igydujhttjththrhthhth1192
@igydujhttjththrhthhth1192 5 жыл бұрын
වැරදි නොකර ජිවිමට සැම දෙනාම අධිශ්ඨාන කරගන්න අපේ දරුවන් වෙනුවෙන්
@shanmohemedshan
@shanmohemedshan 5 жыл бұрын
Set vela yanda one mase 10vithera
@psithumina7973
@psithumina7973 3 жыл бұрын
බුදු දහමට අනුව කටයුතු කරමු කටවත් මෙවන් ස්තානයකට යන්න සිදු නොවේවායි පතමු
@user-ef6tu5wl9f
@user-ef6tu5wl9f 5 жыл бұрын
මෙ හැමදෙම බලලා අද සමාජයෙ අය වැරදි නොකර ඉන්නවනම් කොච්චර හොදද එත් දවසින් දවස අද සමාජයෙ අපරාද වැඩියි .ගොඩක් දුකයි😭😭😭😭😭
@the_king-fkwkenzo2404
@the_king-fkwkenzo2404 3 жыл бұрын
ane
@igydujhttjththrhthhth1192
@igydujhttjththrhthhth1192 5 жыл бұрын
ඇත්තටම ගොඩක් දුකයි සියළුම දෙනාම හොඳ මිනිසුන් වි එලියට එන්න ශක්තිය ධෛර්යය ලැබේවා කිසිම වරදක් නොකර ජිවිමට සැම දෙනාටම ඔබේ සිත් තුළ කරුණා ගුණය ඇති වෙවා
@nilanthirambandage7054
@nilanthirambandage7054 4 жыл бұрын
Godak dukai. Me atharin waradi nokara daduwan vidina ayath innawa.hoda minisek we jeevithe hada ganna
@user-nb7rs4kf8g
@user-nb7rs4kf8g 6 ай бұрын
අනෙ හරිම දුකයි යන්නම එපා කිසිම කෙ⁣නෙක්😊
@rosannilmini1050
@rosannilmini1050 5 жыл бұрын
ගොඩක් කණගාටුයි ඇත්තටම දුකයි සියල්ල කළ හැකි දෙවියන් වහන්සේට සියලුම සිරකරුවන්ට සංසාර ඒවා ප්‍රශංසා වේ වා ප්‍රශංසාව මහිමය වේවා මහිමය වේවා අලෙවිය හා අලෙවිය
@madushankaherath3818
@madushankaherath3818 5 жыл бұрын
Hm
@AjithKumar-bg2er
@AjithKumar-bg2er 4 жыл бұрын
Rosan Nilmini oo
@nirobeata
@nirobeata 5 жыл бұрын
ලැබුවේ අවවාද නොහොබින ආරකය...දුදනන් නිසා විය හෙනහුරු මාරකය..........මං පෙර ගියේ වරදින් පිරි පාරකය........ඒ ගිය මගේ අවසානය පෝරකය..🙏🙏😢😢
@himdesilva
@himdesilva 4 жыл бұрын
Pp Neelapabu Teledrama
@asankarangana4279
@asankarangana4279 3 жыл бұрын
ආදරෙයි ඔක්කොටම. ඉස්සරහට ජිවිතේ හොඳින් ඉන්න 👨‍👩‍👧‍👦🙏🙏🙏
@ashokakumara1918
@ashokakumara1918 3 жыл бұрын
ලස්සන පොඩ්ඩෝ ටික.හොද වැඩසටහනක් ස්තුති .බුදුසරණයි
@christinelaity7450
@christinelaity7450 3 жыл бұрын
ඔයාලාව..ඉක්මනින්..නිදහස්..වෙවාකියාමම..දෙවියන්ට..පූාර්තනා..කරනවා..ජෙසු..පිහිටයි..සෙරමලාට
@walkukula5115
@walkukula5115 2 жыл бұрын
Ai podipujawak thiyala enakota mu aran gihinda
@user-xy2qf7yt8o
@user-xy2qf7yt8o 2 жыл бұрын
Ameen
@thelife8836
@thelife8836 Жыл бұрын
😂😂😂
@tharindu4462
@tharindu4462 Жыл бұрын
Jesula mehe na bro
@mksekarasekara3790
@mksekarasekara3790 5 жыл бұрын
අැත්තටම හරිම දුකයි අඩෙනව මෙහෙම තැනකට එන්න හාතන්නවත් එපා බුදුසරනයි සියලුදෙනාටම 😘😘😘😘😘😘😘😁
@nalanipathiraja4390
@nalanipathiraja4390 5 жыл бұрын
Ah, yp Q" apw Q lpq please p0 A L q yyuyp uy y yuk pquestion.ww pa To this day0
@vijitharathnayaka5326
@vijitharathnayaka5326 3 жыл бұрын
At
@stanlyperera8108
@stanlyperera8108 2 жыл бұрын
Shrinks
@nirmaladilhan2168
@nirmaladilhan2168 5 жыл бұрын
ගොඩක් වටිනවා නොදෙනුවත් අයට ඩෙන ගන්න.
@miriguwa1958
@miriguwa1958 5 жыл бұрын
Kudos to Sri Lanka Rupavahini for this awareness program. Those who are in prison are also human beings who have made a wrong decisions in life and are now paying the consequences. They are also people who have families who love them and whom they love. The prisons dept in on the right track by training these prisoners in a vocation that they can make use of when they have paid their dues and free one day. I wish all the prisoners a better future when that day dawns for each and everyone of them.
@SLwadakida
@SLwadakida 2 жыл бұрын
ලක්මාලි මැඩම් හරිම ලස්සනයි යුනිෆෝම් එකට ගොඩාක් වැදගත් මේ වගේ වැඩසටහන් පොඩි දුකකුත් තියෙනවා අද රටේ තරුන පරම් පරාව මේ වගේ දේවල් බලන්නේ නෑ
@hewageramaniramani9028
@hewageramaniramani9028 2 жыл бұрын
Madawalbalaaswalataawakadukopamanda
@The_Phoenix716
@The_Phoenix716 8 ай бұрын
ඇයි අපි මේ බලන්නේ 😁
@UpaliGunaratne-dk6wx
@UpaliGunaratne-dk6wx 6 ай бұрын
@user-go3um2fi3d
@user-go3um2fi3d 6 ай бұрын
@@hewageramaniramani9028 . Y6
@maxgimal2822
@maxgimal2822 5 ай бұрын
2024/02/12
@renukagamage5033
@renukagamage5033 3 жыл бұрын
This is a very valuable program to educate the people of the society.
@GgGg-jr9lc
@GgGg-jr9lc 2 жыл бұрын
උතුම් තෙරුවනේ අනන්ත වූ ආශිර්වාද බලයෙන් ඔබ සැම ඉතා ඉක්මනින් නිදහස් වේවා ...
@nayanajithnayanajith6042
@nayanajithnayanajith6042 3 жыл бұрын
ඹයාලා හැමෝම ඉක්මනින් නිදහස් වෙිවා යැයි මම ප්‍රර්තනා කරමි බුදුසරනයි.ජේසුපිහිටයි
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
නියම වැඩ සටහන මේවා පෙන්වීමට ප්‍රමාද වැඩි උනා වගේ කියන හැඟීමක් මට දැනේ,,... මේවා දිනපතාම පෙන්විය යුතු කාලේ ඇවත් තියෙන්නේ,,..,. මේවා දකින විට සතුටක් දැනෙනවා,...අපි හැදුවැඩූ දෙමවූපියන්ටත් ධර්මයෙන් ගුරැහරැ කම් ලබාදී ධර්මයෙන් පෝෂණය ලබාදුන් ඒ පූජ්‍ය උතුමන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා! කවදාවත් පොලීසියකම සැකකරුවෙක් ලෙසින් හෝ රිමාන් වී ඉඳලා නෑ,... බන්ධනාගාරයක කොහොමටවත් ඉඳලා නෑ,,..සමාජයට අප විසින් දුන් හික්මීම කෙතරම්දැයි දැනුනේ මෙම වැඩසටහන බැලූ විටයි,,... චාරක යනු පාලියෙන් බන්ධනාගාරය හඳුන්වන නාමයයි එයට ලොකු තේරුමක් තිබෙනවා මේ සිරකරුවන් යම් සේ සිරවී ඉන්නේද ඒ වගේම ඔබ අප සියලු දෙනා මේ සංසාර සාගරයේ සිරවී සිටින්නේ ඒනිසා ඒ අර්ථයෙන් තමයි චාරක යන නම ව්‍යවහාර වන්නේ,... සොවාන් නොවූ සියලු දෙනාගේ තත්වය මීට වඩා දුක්ඛදායකයි කියා ඔබට නොසිතන්න ඇති නමූත් එසේ සිතන්න එපා!..එය එසේමය.,... ඒ නිසා ඔබත් ඔබට ලැබෙනු නිදහස් ජීවිතය යොදා ගන්න මේ සංසාරය නැමති අති භයානක බන්ධනාගාරයෙන් මිදෙන්න උත්සහ ගන්න "මධුවා මඤ්ඤති බාලෝ යාව පාපං න පච්චති යදාච පච්චති පාපං අථබාලෝ දුක්ඛං නිගච්චඡති".. තේරැම්.... අනුවන බාලයා පාපකාරී ක්‍රියාවන් මිහිරිමීපැනිසේ සිතා කරති යම් කලකදී ඒ අක්ඤාණ පූද්ගල තෙමේ පාපයේ නපූර යම් කලකදී දකීද එකල්හී ඔහු බොහෝ දුකට පත්වේ,....... ක්ෂණික කෝපය නිසා එවන් පාපී නපුරැ දෑ කරනලද අයගේ කථාවයි මේ වීඩියෝවෙන් දිග හැරෙන්නේ,.. ඔබත් හිතන්න ක්ෂණික කෝපය නිසා කරන කියන දෙයින් මෙලොවත් පරලොවත් ඔබව දුකට ඇද දමනු ඇත,..එය වලකාගැනීමට ඇති එකම මග බුදුදහමට නතුව හිත හික්මවා ගැනීමයි ,,..
@bulatha2888
@bulatha2888 2 жыл бұрын
චාරක යන්නෙහි නිම අර්ථය ,,.චක්ඛුස්ඛන්ධ , සොතස්ඛන්ධය, ඝාණස්ඛන්දය, ජිව්හාස්ඛන්ධය, කායස්ඛන්දය යන්න ස්ඛන්ද පහ නැමති බන්ධනාගාරයෙන් මිදීමට නොහැකිව කාම ලෝකය, රෑප ලෝකය සහ අරූප ලෝකය නැමති ලෝක තුනේ කැරකි කැරකි ඒ ඇතුලේ සිටින්නට වීමයි,,... බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහල වී දේසනා කරන්නේ ස්කන්ධ ආයතන නැමති බන්ධනා ගාරයෙන් මිදීමට උත්සහ ගන්න,.. ඒ සඳහා ඔබට සීල සමාධි ප්රක්ඤා නැමති පුහුණූ ආයතන තුනේම හොඳටම පුහුණූවීමෙහි ඔබ දක්ෂ විය යුතුය,..එවන් දක්ෂයා මේ සියලු බැඳීම් වලින් මිදී මට ඔබට හැකිවනු ඇති,.. ප්‍රමාදය මග හරවාගෙන ඒ සඳහා උත්සාහවත් වීමට මේ වැඩසටහන බලන ඔබට මහෝපකාරී වීමට තවත් එක් හේතුවක් වේ,,..
@user-kl4hs1tb1f
@user-kl4hs1tb1f 5 жыл бұрын
අපේ .මුලු.ජිවිතේම.කඩ.වැටේනවා.අහිංසක.දරු.පැටවු.දැක්කාම..ඇයි.දෙයියනේ.අම්මලාතාත්තාලා.මේවා.කල්පනකරනම්.අද.අම්මලත්.තාත්තල.දරු.පැටවුනුත්.හොදින්.ඉන්නවනේ...මගේ.ජිවිතේටම.මම.දැක්කමයි.වැලිකඩ.ඉන්න.අපේ.සහොදරන්ගෙ.ජිවිතේ..මොන.දුකක්.විදිනවද.දෙයියනේ.තමන්ට.කියලා.අසවට.කැමක්.හදගෙන.කන්නද.දෙමවුපිය.සහොදරයන්.එක්ක.එකට.ජිවත්.වෙන්නවත්.පිනක්.නැද්ද.දෙයියනේ.දැන්.ඉන්න.අයහරි.මේව.දැකලා.හොද.මිනිහෙක්.වෙන්න.බලන්න.සියලුම දෙනට දළද.සමිදුගෙ පිහිටයි
@indraniindranii5142
@indraniindranii5142 3 жыл бұрын
No
@lalithaswarnaseeli6164
@lalithaswarnaseeli6164 Жыл бұрын
හැමෝම නිදහස් වේවා හැබැයි කල වැරදි තේරුම් අරන් එවැනි වැරදි නොවෙන්න වගබලාගත් පුද්ගලයකු එනම් යහපත් මනුස්සයෙක් විදියට එන්න ලැබේවා❤️❤️❤️
@chathuchathu8489
@chathuchathu8489 3 жыл бұрын
වැරදි කරන්න කලින් සිය දහස් වරයක් සිතන්න.හැමදේනාම.එක්තරා අතකින් සිරදඬුවමක් වගේ තමා අවුරැදු දෙකක කොන්තරත් කලයක් ගෙවන්නේ පිටරට ජිවිතයත් එක අතකින්.😭😭😭😭😭
@manojchathuranga6155
@manojchathuranga6155 3 жыл бұрын
😂😂😂
@manojchathuranga6155
@manojchathuranga6155 3 жыл бұрын
😭😭
@Sena-mc2zf
@Sena-mc2zf 2 жыл бұрын
ඇත්ත නඃගෙනියේ..අපි ව්තරයි වැරදී...සල්ලිකාරයන්ට මොන නිතිද👆👆👆👆🙋🙋🙋🙋🙋👌👌👌👌💕💕💕💕
@gamiweerasinghe4584
@gamiweerasinghe4584 5 жыл бұрын
මට නම් දුක මෙතනම තරැණ ජිවිත කියක් නම් අකාලේ නාස්ති වෙනවද.කසාදයක් බැදල දරැවන් එක්ක ජිවත් වෙන්න පිනක් දහමක් කරගන්න මේ අයටත් ආසාව ඇති..පවු අසරණයින්..තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏
@dilupathushara8421
@dilupathushara8421 4 ай бұрын
බොහොමත් පින් මේ වැඩසටහන සදහා නන් අයුරින් උදව් කල සියලු දෙනාටම
@sugaeranga8663
@sugaeranga8663 6 ай бұрын
බුදුරදුන්ගෙ පිහිටෙන් තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටෙන් සියලුම මේකේ ඉන්න සියලු දෙනා හැකි ඉක්මණින් මෙයින් නිදහස් වේවා...කිසිදු කරදරයක් කිසිදු කෙනෙකුට නොවේවා....🙏🙏🙏🙏
@jayasirialawatta2357
@jayasirialawatta2357 2 жыл бұрын
වැඩසටහන ඉතා වැදගත්. ඒ පිළිබඳ විවාදයක් නැහැ. නමුත් ‘‘මහ උළු ගෙදර‘‘ යැයි කටවහරට පැවසුව ද මේ නම ‘‘මහ උර ගෙදර‘‘ හෝ ‘‘මහ වුරු ගෙදර‘‘ විය යුතුයි. වැඩි විස්තර සඳහා: ප්‍රාෙයා්ගික ශබ්ද කෝෂය: හරිශ්චන්ද්‍ර විජයතුංග: පිටු 1282 සහ 1290 බලන්න. විශේෂයෙන් ම ජාතික රුපවාහිනිය මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
@S.M_SHAN609
@S.M_SHAN609 3 жыл бұрын
දරු පැටවු ටික දැකලා දුක හිතුනා ඒකටනම් අැඩුනා 😢
@arhulabandara4901
@arhulabandara4901 2 жыл бұрын
Godak dukai, ahinsaka ,daruwo, gana, siyalu sathwayo...supath, weewa!!!
@thejanathejana4927
@thejanathejana4927 3 жыл бұрын
සියලුම දෙනාට ඉක්මනින් නිදහස් වේවා බුදු සරණයි
@sujithparsanna9126
@sujithparsanna9126 3 жыл бұрын
ඇත්තෙන්ම ගොඩාක් දුකයි. එත් වරදක් කලානම් මටවුනත් දදුවම් විදින්නම වෙනවා. ඉතින් මම පාර්ථනා කරනවා මෙහැමොටම යපත් මිණිසෙකු ලෙස එලියට එන්න ලැබේවා කියලා
@starwings8984
@starwings8984 5 жыл бұрын
ලක්මාලිගෙ රංගනය සහ ඉදිරිපත් කිරීම ..හරිම තාත්විකයි හැබැයි ඔයාට.... රංගනය පැත්තෙන් ලොකු ගමනක් යන්න තිබුන.
@udayakumara8474
@udayakumara8474 4 жыл бұрын
000
@udayakumara8474
@udayakumara8474 4 жыл бұрын
@chathuraprasad1690
@chathuraprasad1690 3 жыл бұрын
රංගනයට වැඩිය කරන ජොබ් එක කරන එක නම්බුකාරයි නේද..මේ කලේ රංගනය අන්තිම තැනට දාල වගේ නේ..අල්ලස් නිසා
@irushigeethmi7834
@irushigeethmi7834 2 жыл бұрын
Oyala ehema kiuwata oya bandanagre inna නිලධාරීන් sakkili wage ohoma bedala kema denawa ne E vidiyo ekata penna thibbata boruuuuuuuu Kanna denne ne oun Mawa rimad kara එකයි mama kiyanne
@DinushikaUpamali
@DinushikaUpamali 4 ай бұрын
සියලුම සිරකරු මනුෂ්‍යයන් උතුම් තෙරුවන් සරනින් නිදුක් නිරෝගී සුවපත් බව ද දිර්ගායු සම්පත්ද හිමිවේවා එසේම හැකි ඉක්මනට නිදහස් විමට උතුම් තෙරුවන් ගුණ මහිම බලෙන් ලැබේවා
@chamathdewranga6871
@chamathdewranga6871 5 жыл бұрын
budusaranay............. jathiye nalikawata....... Thanks
@chanu1582
@chanu1582 2 жыл бұрын
මම දවස් 14 ඉදලා තියෙනවා.. ජිවිතේ ගත කරපු අවාසනාවන්තම දවස් 14
@kayakwithmayonkevon4177
@kayakwithmayonkevon4177 10 ай бұрын
Ai e
@sugaeranga8663
@sugaeranga8663 6 ай бұрын
​@@kayakwithmayonkevon4177 ඒකට උත්තරේ ගිහින්ම බලන්න ඕන..ඒක කීවට තේරෙන් නැහැ..මේක බැලුවහමවත් ටිකක්වත් තේරෙන් නැද්ද දවස් 14ක් නෙමේ 1 දවසක්වත් මෙතන ඉන්න එක කරුමයක් කියලා
@cilyrd5770
@cilyrd5770 Жыл бұрын
ඉක්මනින්ම නිදහස ලැ ෙබිවා
@sugaeranga8663
@sugaeranga8663 6 ай бұрын
සියලු දෙනාටම බුදුන්ගෙ සරණ්‍යි.🙏
@econsukitha127
@econsukitha127 2 жыл бұрын
ඉතාම හොද වැඩසටහනක් සමාජය යහපත් කරන්න මෙි වගෛ් ඒවා වැදගත්
@pasidudilshan4804
@pasidudilshan4804 4 жыл бұрын
ගොඩක් වටිනාකමක් අති වඩසටහටක්
@ashokapadmini6434
@ashokapadmini6434 5 жыл бұрын
Dukai godak me daduwam labune waradi karapu nisa ne me dewal balala samajaya hadenna oni budu saranai siyalu denatama
@hettiking93
@hettiking93 3 жыл бұрын
ලංකාවේ ඉන්න කාලේ මගේ ජිවිතයේ හුරුපුරුදු තැනක් වුනා බන්ධනාගාරය 😥 ලංකාවට එන හැමවතාවකම හිතට බයක් ඇතිවෙනවා ආයේ යන්න වෙයිද කියලා😥
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 3 жыл бұрын
Ai.tho.aya.sarayak.yanna.baya.nathiwa.hitu
@hettiking93
@hettiking93 3 жыл бұрын
@@nandawathiedisanayaka8245 නිකනුත් යවනවා ඔකුන්😥
@sugaeranga8663
@sugaeranga8663 6 ай бұрын
​@@hettiking93නැතුව දැන් යුක්තියනේ...ඒකෙන් දැන් නිකනුත් යවනවා...😡😡
@thilakkarunathilaka209
@thilakkarunathilaka209 Жыл бұрын
හැම දෙනාටම ඉක්මනින්ම නිදහස ලැබෙිවා තෙරුවන් සරනයි
@samanbaba3706
@samanbaba3706 5 жыл бұрын
It's very nice program and wonderful message for society
@chethanasankalpa129
@chethanasankalpa129 4 жыл бұрын
රූපවාහිනී ය mode වෙලා ඒක පට්ට
@chamariemapa1129
@chamariemapa1129 5 жыл бұрын
Ane apita godak dukai..oba sematama ikmaninma enns lebewa..oba sematama b.s.
@senavirathna2878
@senavirathna2878 4 жыл бұрын
Aththatama Hoda Wadasatahanak... Samajayata Wadagath Deyak Ganna Puluwan Wadasatahanak... Theruwan Saranai Siyalu Denatama
@countryfirst3235
@countryfirst3235 3 жыл бұрын
*සල්ලි තියෙන එකාට සැපත් දුප්පත් එකාට අපා දුකකුත් උරැම වෙන ආශ්චර්යයමත් ශ්‍රී ලාංකිකයන්ගේ සිපිරි ගෙදර🤣🤣*
@vajeerapooja7438
@vajeerapooja7438 2 жыл бұрын
Ane mage thaththath a duka venda...deveyane...seyaluma denata budusarani..mata dennena duka kiyanda amarui..karunawen ellane.. werade nakara.. jewath wemu.. apa hema🙏🙏🙏🙏🙏 wedala ellane
@anuladickwella4514
@anuladickwella4514 Жыл бұрын
0
@anuladickwella4514
@anuladickwella4514 Жыл бұрын
@@vajeerapooja7438 78
@lilykuruppu8418
@lilykuruppu8418 3 жыл бұрын
හරිම දුකක් හිතට දැනුනා මේ වැඩසටහන බලලා
@KamaniRenuka-db4ls
@KamaniRenuka-db4ls 6 ай бұрын
අනේ දෙවියනේ වැරදිකරත් අපිට මේ දුක බලන්න බෑ පපුව පත්තුවෙනවා ඔයාලා සියලු දෙනාට මෙවන් වූ වේදනාවෙන් ඉක්මනින් නිදහස් වීමට ස්බාදහමෙන් ආෂිර්වාදය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nne823
@nne823 3 жыл бұрын
Budu sarnai සියලුම දෙනාට හරිම දුකයි වැරදි නොකර ඉන්න හොඳ කෙනෙක් වෙලා එළියට එන්න ලැබේවා 😢😢
@gangawijayananda6780
@gangawijayananda6780 2 жыл бұрын
හොද වැඩසටහනක් ...ඔබ සැමට තෙරුවන් සරණයි .....
@sudukumari8054
@sudukumari8054 4 жыл бұрын
ගොඩක් දුකයි krpu pau pin තමයි මොනවා krannada
@shreelanka8736
@shreelanka8736 2 жыл бұрын
වැදගත් වැඩ සටහනක් තෙරුවන් සරණයී හැමෝටම
@woshinipeiris4162
@woshinipeiris4162 6 ай бұрын
වැරදි කරපු මිනිස්සු තමයි බන්ධනාගාරය ඇතුලට යන්නේ....ඒත් මේක දැක්කම හිතට මාරම දුකක් ආවා....ඒ අයත් මිනිස්සුනෙ....
@kavindamadushan2075
@kavindamadushan2075 2 жыл бұрын
Thank you srilanka rupavahini TV samajayata mevage vidio akak aran avata aliye inna aya danne na meke athule vidina duka meva dakapuhama minissunge varadi hadey
@ayishaqatar2706
@ayishaqatar2706 5 жыл бұрын
Athtama mea wadasatanata godak stuti samajaya danuwath karanawata. Athtama maga hadawathea loku wadanawak atiuna .oneama jatiyak thamunga agamata (darmayata ladiwanna) waradi karimen walakinna. manussa sonhatiyatama kiyanna tiyannea ekai.😭😭😭😭
@sonydil3546
@sonydil3546 3 жыл бұрын
සමහර මිනිස්සු නොකරපු වැරදිවලටත් දුක් විදිනවා ඇති..
@kapiladuminda3171
@kapiladuminda3171 3 жыл бұрын
සහොදර සහොදරියනි. හිර ගෙදර යන්න හිතන්නවත් ථපා. ඹය. පෙන්වනවට. වැඩිය ගොඩක්. දරුණුයි කරදරකාරීයි හිරගෙදර. හැබැයි. එලියෙ. වගෙම. ඇතුලෙන් තියෙන එකා උඩු මහන්තලෙ නැති බැරි. අහිංසකයා. පහළ පැගෙනවා සල් ලි. වලට. හැම දෙයක්ම යටවෙනවා මචං නිලධාරීන්. ඇතුලූ හැම දෙයක්ම සල්ලි. වලට යට වෙනවා. ඔය තනිකර තියෙන්නේ ප්‍රොඩාව බොරුව හැමදේම. සල්ලි වලට. Broo...........🤪🤪🤪🤪🤪⚡💥🌟⭐🌟🌟🌟⭐⭐🌟🌟🌟💢💢💢🌟⭐⭐⭐🌟🌟🌟🌟🌟🌟🌟🌟⚡⚡⚡💥💥💥💥💥💥💥😆😝🤪🤪🤗
@sandushirajapaksha2748
@sandushirajapaksha2748 2 жыл бұрын
අනිවාර්යයෙන්
@premamohananmohanan4159
@premamohananmohanan4159 2 жыл бұрын
@@kapiladuminda3171 qq
@SMFaiz-uc1ie
@SMFaiz-uc1ie Жыл бұрын
aaappppppppl0l 7
@achinthashaluka
@achinthashaluka Жыл бұрын
Aniwaren ❤️🥺
@hashinisamarasinghe4865
@hashinisamarasinghe4865 Жыл бұрын
Me wadasatahana baladdi hethata enne dukk unata. Waradi nokaranna.waradi karanna baya wenna samajeta me dena paniwidaya samajayata gdk watinwa .ekata thanx me wage wadasatahan walin samajaya danuwath karnwata ❤️🥺
@anuraanura3634
@anuraanura3634 3 жыл бұрын
ගොඩක් වටින වැඩසටහනක්
@supunmadushanka2065
@supunmadushanka2065 3 жыл бұрын
"සිර කවුරුවොද මනුෂ්‍යයෝය" සමහරුන් දඩුවම් විදින්නේ වැරැදි කරලම නේවේයි, යුක්තිය සදාරනය හරිහැටි ඉස්ට නෝඋනු අවාස්තා නැතුවම නේවෙයි,, බලය දනය අතිනම්,,,,😪😪😪😥😥😥
@Dj.Noizy.Boy.
@Dj.Noizy.Boy. 3 жыл бұрын
Great program with great presentations ..
@Lucky-xd9ss
@Lucky-xd9ss 3 жыл бұрын
Hoda wadastahank niymai❤❤🇱🇰👍
@lakshithasandaruwan3864
@lakshithasandaruwan3864 5 жыл бұрын
ඡීවිතය ගැන අපූරුවට හිතන්න පුළුවන් මාතෘකාවක් ඡාතික රෑපවාහිනිය කතාකරල තියනවා,සැබැවින්ම මෙි තරමිදුකක් විදින්න තියනවා කියලාදැන ගත්තෙ අදයි,සාධාරණ මිනිසුන් වන්නටනුඹලාට ශක්තිය ලැබෙිවා .!සැබැවින්ම ඉහල මිනිසුන් අපරාධ කරනවා ඒ මිනිසුන්ට ඔයවගේ දඩුවම් නෑ..ඒකයි සමාඡ අසාධාරණය.
@iranganieparghawattege8970
@iranganieparghawattege8970 3 жыл бұрын
This is very Sad, its very Sad to look at the children, i wish good luck forward
@gaminiherath.2882
@gaminiherath.2882 3 жыл бұрын
Verymuch appriciated.
@user-fq3ye3hq8t
@user-fq3ye3hq8t 4 жыл бұрын
Ane pau mage devi piyanani harima dukai jesu pihitai oyalata
@kavindidilhara2761
@kavindidilhara2761 3 жыл бұрын
සිරකරුවොත් මනුස්සයෝ කියලා බොඩ් ගැහුවට කන්න දෙන්නේ බාස්කට් එකකනේ පිගානක් දෙන්න බැයිද 😥😥😥
@Kavi_KGN
@Kavi_KGN Жыл бұрын
ඔතනට යන එකෙක්වත් හොද මිනිහෙක් වෙන්නෙ නෑ... තව තවත් දරුනු වෙනව විතරය. 😊
@chandsenarath5011
@chandsenarath5011 4 жыл бұрын
Harima lassana video eka...idiripath karana kena lassana t shirt ..tye court..nethuwa ..hire andumak andagena idiripath kirima visishtai
@Sena-mc2zf
@Sena-mc2zf 2 жыл бұрын
ඇත්ත සාර් ඔයා ලා ට තෙරැවන් සරනයි 🙋🙋🙋🙋👌👌👌👌💕💕💕
@sriyanisriyani3782
@sriyanisriyani3782 3 жыл бұрын
හරිම දුක යී කිසිම කෙනෙක් ට මේ වගේ බන්දනගර නොයේවා 😢😢😢
@malsanjeewantha7118
@malsanjeewantha7118 3 жыл бұрын
ගොඩක් වටින කාතවක් මේ වැඩ සටහන
@GgggGggg-rj7tt
@GgggGggg-rj7tt 5 жыл бұрын
hrima dukai siragataha wela sitina oba hemotahama ikman nidahasa lebewa budu saranai
@amaldias3769
@amaldias3769 6 ай бұрын
Good Program. This gives a good message to the society. All are human beings. This program prove that.
@rasikasunil9009
@rasikasunil9009 4 жыл бұрын
අනේ කවදාවත් මේ බන්ධනාගාරයට එන්න නම් එපා අයියේ මල්ලියේ
@dinushalakmal2686
@dinushalakmal2686 4 жыл бұрын
❤️❤️❤️❤️
@countryfirst3235
@countryfirst3235 3 жыл бұрын
*ඇයි එහෙම කියන්නෙ.මෙි ඔයාලා phone තියාගෙන full ආතල් එකේ ඉන්නෙ*
@ody.polaya1094
@ody.polaya1094 3 жыл бұрын
@@countryfirst3235 😂😂😂
@ody.polaya1094
@ody.polaya1094 3 жыл бұрын
@@countryfirst3235 ඌ හිරේ ඉන්න එකෙක් නෙවෙයි බං 😂💔
@kevinfernando7492
@kevinfernando7492 3 жыл бұрын
වැඩසටහන බලද්දී හරිම දුකක් දැනුනෙ
@user-nu7li2rr7c
@user-nu7li2rr7c 9 ай бұрын
ගොඩක් වටින වැඩසටහනක් ❤
@athullasanthasantha1366
@athullasanthasantha1366 Жыл бұрын
සියල්ලෝම suwapath wewa .!!!
@dikshanpriyantha4615
@dikshanpriyantha4615 3 жыл бұрын
ලොකු මිනිහට එක නීතියක් පොඩි එකාට මේ මහ උලු ගෙදර ..ලන්කාවේ නීති පොත් 2ක් තියෙන්නෙ කවදාද මේ පොත් දෙක එක පොතක් වෙන්නෙ.
@lankasubasingha2778
@lankasubasingha2778 5 жыл бұрын
එලියට එන්න ඇවිල්ලා යහපත් පුරවැසියන් ලෙස ජිවත් වෙන්න ඔබලා සිය දහස්වරක් පසුතැවෙනවා නේද දැන් ආයෙත් එහෙම නොවෙන්න එලියට ඇවිල්ලා යහපත් ලෙස ජිවත් වෙන්න ආදරනීය මිනිසුනි
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 26 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 5 МЛН
Les Miserable |Manuthapaya |මනුතාපය@SriLankaRupavahinitv
1:45:03
Sri Lanka Rupavahini
Рет қаралды 142 М.
"අංගොඩ ලොක්කා"🎬🎞️......
37:51
Predda vlogs sl
Рет қаралды 1,2 МЛН
The Other Side - Kussi Party @ Welikada Prison
17:44
TV Derana
Рет қаралды 568 М.
#starman #superman #viral #shorts
0:28
Starmaan
Рет қаралды 28 МЛН
Слепой узнал о измене своей жены😳
1:00
#starman #superman #viral #shorts
0:28
Starmaan
Рет қаралды 28 МЛН
Don’t Stealing 👵Moral Stories for kids #kidsvideos #goodhabits #youtubekids #cartoon
0:21
Elizabeth and Briceida Learning & Fun
Рет қаралды 35 МЛН
小丑与白天使遇见丧尸?#short #angel #clown
0:32
Super Beauty team
Рет қаралды 28 МЛН