කම්කරු නීති 03 - සාප්පු හා කාර්යාල සේවක පනතට අදාල ප්‍රශ්න හා පිලිතුරු 10ක්

  Рет қаралды 10,812

HRM Sri Lanka

HRM Sri Lanka

Күн бұрын

"කම්කරු නීති 2 සාප්පු හා කාර්යාල සේවක පනත " වීඩියෝව හා " වැටුප් සහතව නිවාඩු 113 ක් හිමිවන පනත " මැයෙන් කලින් නිකුත් කරන ලද වීඩියෝව නැරබූ අයගෙන් ලද ප්‍රතිචාර මත සාප්පු හා කාර්යාල සේවක පනත පිලිබඳව වැඩිදුර පැහැදිලි කිරීම සඳහා මෙම වීඩියෝව සකසන ලදී.

Пікірлер
@Anthurium6910
@Anthurium6910 10 ай бұрын
අපි 7:15සිට 4:15දක්වා පැය නමයක් වැඩ.දැන් අවුරුදු විස්සක් මගේ සේවා කාලය..දැනට පැය 9ක් වැඩ.නමුත් කම්කරුවෙකූ ගේ පැය 8යි නේද.ඒ සදහා විසදුමක් ලබා දෙන්න
@HRMSriLanka
@HRMSriLanka 9 ай бұрын
with meal hour it is ok. 8 + 1 = 9
@weneedpeace92
@weneedpeace92 Жыл бұрын
Great service
@r.sachinthahewage4358
@r.sachinthahewage4358 4 жыл бұрын
Great job
@weneedpeace92
@weneedpeace92 Жыл бұрын
Great 👍
@dimithrisewwandi6733
@dimithrisewwandi6733 4 жыл бұрын
Thnk u soo much sir..these sessions are very valuble
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
My tel no is 0776616911
@neluhansamali6167
@neluhansamali6167 4 жыл бұрын
Thankq sir Onama details tikak dana gatta.
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
Good to see this
@manjulaarampath2792
@manjulaarampath2792 4 жыл бұрын
thank you very much
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
You are welcome
@indikagunawardhana8341
@indikagunawardhana8341 4 жыл бұрын
Thank you Sir.Method you sharing the knowledge is outstanding
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
It's my pleasure
@indunilgarnandu8011
@indunilgarnandu8011 4 жыл бұрын
Excellent sir.
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
Many thanks
@samansenadeera6152
@samansenadeera6152 Жыл бұрын
අපි ලංකා සතොස සේවකයින් අපිට සතිවිවේක දිනයන් වැඩ කළාට නිවාඩු දෙන්නෙ නැ.. අතිකාළ විතරයි ගෙවන්නෙ. ඉදිර්යට එම නිවාඩු ලබා ගත හැක
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
ඉදිරියට හෝ එම නිවාඩු ලබා දිම ගැන සේවක පැමිනිල්ලක් නැතම් එය නීති විරෝධී වන්නේ නැ.
@samansenadeera6152
@samansenadeera6152 Жыл бұрын
ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කලාට .ඔබතුමාට ගොඩක් පින් ...
@samansenadeera6152
@samansenadeera6152 Жыл бұрын
අපි පැමිණිල්ල කළයුත්තේ කොහාටද ?
@MarinasChristopher
@MarinasChristopher 3 ай бұрын
හෝටල් වල සේවය කරන අය අයත් වන්නේ මොන කාන්ඩයටද සහ ඔව්නට හිමි වරප්‍රසාද හා නීති මොනවාද, ඒවගේම එම හෝටල්වල ඉංජිනේරු අන්ශ වලට ප්‍රතිලාභ හා නීතිය වෙනස්ද
@arunikumari2430
@arunikumari2430 4 жыл бұрын
Thank you Sir
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
Most welcome
@GayanWeerathunga-eo5zo
@GayanWeerathunga-eo5zo 4 ай бұрын
පුද්ගලික කර්මාන්ත ශාලාවක වැඩ කරන සාමාජිකයන් ගේ වැටුප් තලය ගනනය කිරීමේදී ඔපරේටර් හා සහායක කියා වැටුප් තල දෙකක් තියේද ,
@GayanWeerathunga-eo5zo
@GayanWeerathunga-eo5zo 4 ай бұрын
පැය 12ක සේවා මුරයක් හිමි ආයතනවල දිවා සේවා මුරය උදෑසන 7 ආරම්භ වන අතර සේවය අවසන් වන්නේ හවස 7.ට. මෙහිදී උදෑසන ආහාරය හා දිවා ආහාරය හා සවස ස්නැක් සමග තේ පානය ආයතනය මගින් නොමිලයේ ලබාදිය යුතුද.
@sltravelwithprashath4208
@sltravelwithprashath4208 Жыл бұрын
සර් අපි උදේ 7:15ට වැඩ පටන් ගන්නවා හවස 6:00වෙනකල් වැඩ. අපිට අතිකාල පැය කොපමන ලැබෙන්න ඕනිද? මීට කලින් අපි දින 6ක් වැඩ කරා. උදේ 7:15ඉදන්8 වෙනකල් විනාඩි 45කුත්, හවස 4න් පස්සෙත් අතිකාල දුන්නා. ලගකදි ඉදන් අපි සෙනසුරාදාට වැඩ කරන්නේ නෑ. 7:15 ඉදන් 5:00වෙනකල් අපි වැඩ සදුදා සිට සිකුරාදා දක්වා. ආයතනයෙන් කියනවා සෙනසුරාදා වැඩ නැති උනත් මූලික වැටුප අඩු කරන්නේ නෑ, නමුත් 7:15සිට 5:00 වෙනකල් වැඩ කරද්දි අතිකාල එකතු වෙන්නේ නෑ කියලා. ඒක සාදාරනයිද සර්.
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
what is your job? shop and office or factory employee? please see my videos'. then you can learn. please call me for more details
@GayanWeerathunga-eo5zo
@GayanWeerathunga-eo5zo 4 ай бұрын
පුද්ගලික ආයතනවල වාර්ශික වැටුප් වැඩිකිරීම ගනනය කිරීමේදී අවම වැටුපක් හා උපරිම වැටුපක් කියා නිශ්චිත ප්‍රමාණයක් තියේද ?ආයතනයක පහලම සේවකයන් වන මැශින් ඔපරේටර් කෙනෙක් ගේ හා සහායක කෙනෙක් ගේ...සාමාජික සංඛ්‍යාව 1500ක් පමන සිටින
@MahindaRuwankumara-xe4jo
@MahindaRuwankumara-xe4jo Жыл бұрын
Pasale anahhiya sewaka (diwa murakaru) hata sewakirimata ahi peyaganana kiytha? Dinaka wetupa r.s 333 e sewakkenta ahi aehiwasikam manawatha
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
දිනකට කැම විවෙකය ඇතුලුව පැය 9 යි. ඉන්පසු අතිකාල ගෙවිය යුතුයි. දිනක අවම වැටුප රු 640 ( අයවැය දීමනා රු 140 සහිත්ව ) ඊට අඩුව ගේවන්න බැ
@nishanthananayakkara6319
@nishanthananayakkara6319 3 жыл бұрын
Thanks for sharing your knowledge. If an employee has not taken leaves up to 21 days year within working , is it to be paid .
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
no if he resign only can claim annual leave balance
@sherintania9419
@sherintania9419 2 жыл бұрын
If sales rep have to work 12 hours
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
ක්ෂේත්‍රයේ වැඩකරන අයට අතිකාල නෑ. ඒ අයට අලෙවි දිරි දීමනා හිමිවිය හැකියි. දිගින් දිගටම පැය 12 වැඩ ගැනීමට නීතිමය අවසරයක් සේවා යෝජකට නෑ.
@vimukthisandaruwan268
@vimukthisandaruwan268 4 жыл бұрын
What are the rules for 2 year contrct period employee in termination?
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
Please see this videos kzbin.info/www/bejne/fGq7h32tmb2gpJI kzbin.info/www/bejne/apu9oX6fmqt3l80
@kagayan7870
@kagayan7870 2 жыл бұрын
Ma sewaya kala ayathanaya 2008 sita 2009 dakwa wenath namakinda ema ayathanayama 2009 sita me dakwa wenath namakin atha. Mahata 2008 sita 2009 dakwa ( epf. Etf ) Sada na. Ma hata eya dan laba gatha haki da? Ma dan ema ayathanaye sewayen iwath wee atha.
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
මට කතා කරන්න 0776616911
@gayaniwijesinghe6326
@gayaniwijesinghe6326 Жыл бұрын
ප්‍රශ්න #7 - උදා. ආයතනය විසින් 2022 ඉතිරි වාර්ශික නිවාඩු සදහා ගෙවා ඇත්නම් (leave encashed), 2023 මාර්තු 1 සේවයෙන් ඉවත් වෙනවා නම්, සේවකයාට හිමිකම් පෑමට හැක්කේ 2023 වසරට අදාලව ඉපයූ වාර්ශික නිවාඩු දින 2 ක් පමනක් නේද?
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
yes
@tharakamadushani5328
@tharakamadushani5328 11 ай бұрын
sir mn wada karanne dental clinic ekaka.mata masetama niwadu 4k tiyenwa..rajaye niwadu dawas poya dawas wada.habai padi gewanne e dawase gana wiatarai.nidahas dawasatat wada karanna onalu.niwaduwak gattot eka kapenwalu ape niwadu walin..meka neetiyata patahanida sir?
@HRMSriLanka
@HRMSriLanka 11 ай бұрын
kzbin.info/www/bejne/a5-UepavZaZooMk
@crproduction2233
@crproduction2233 3 жыл бұрын
December 2021 resign weddi, 2021ta adala annual leave iwara wela, 2022 ta adala anual leave 14 ganna puluwanda
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
yes . or you can get paid for them
@nilangiwijerathna9462
@nilangiwijerathna9462 3 жыл бұрын
Balance annual leave sadaha adala year eke pay nokalahoth ema balance leave next year gatha hakida, ese gathahaki awastha monawada
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
see my shop and office act video
@aashifaashif7270
@aashifaashif7270 3 жыл бұрын
Sir , If an employee resign 8/15 then how much of earn leave entitled for him
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
8 days
@hiruuuthakshila689
@hiruuuthakshila689 Жыл бұрын
sir insurance company ekaka wada karanakota etf epf kapanne naththe ai
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
Still they are consider as independent contractors. Hence it is not apply. But there are argument going on to challenging and arguing they are employees.
@ajsaman1023
@ajsaman1023 Жыл бұрын
බේසික් සැලරි දේකකට අත්සන් කරන්නේ ඇයි ඒකක් 12800යි අනික 16300යි මේකක්ද ඒක
@anjulanayanajith8509
@anjulanayanajith8509 Жыл бұрын
SALARY DEKAK NE,BASIC +(br 1 + br 2) Budgetary allowance
@theboundary8553
@theboundary8553 9 ай бұрын
@@anjulanayanajith8509 br 1, br 2 kiyanne monada
@ranganaveen7115
@ranganaveen7115 4 жыл бұрын
Thank you sir. වටිනා වීඩියෝ දෙකක්. HRM ඉගන ගන්න කෙනෙක්ට වැදගත් වෙන තවත් ප්‍රශ්න ටිකක් සාකච්චා කරන්න පුලුවන්ද?
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
yes. please ask
@sumedhahb4886
@sumedhahb4886 3 жыл бұрын
වතුපාලක වරුන්, කොන්දොස්තර වරුන් ආවරණය වන පනත කුමක්ද?
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
සේවය කරන කාලය වැඩි කාලයක් කාර්යාලයේ සිටී නම් සාප්පු හා කාර්යාල පනත අදාලයි. නැත්නම් පඩිපාලක සභාව අදාලයි.
@sumedhahb4886
@sumedhahb4886 3 жыл бұрын
Thanks sir
@666rang
@666rang Жыл бұрын
lunch peya samaga peya 9 roster duty ayata adalada?
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
no. 8 hours with 1/2 hour meal break
@positivemart
@positivemart Жыл бұрын
Executive ලට අතිකාල හම්බෙන් නැද්ද ?
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
ඔබ අසන ලබන ගැටලුව ඉතා සංකීර්ණ එකක්. විධායක නිළධාරියෙක් කියන්නේ ආයතනයක සේවකයන්ට වැඩ පවරන හා වැඩ ගන්න අයයි. විධයක නිළධාරියා අතිකාල ඉල්ලීමට ගියහොත් ඔහුත් සමාන්‍ය සේවකයෙකු බවට පත් වෙනවා. අතිකාල ගෙවීමට නීතියේ බාදාවක් නෑ.
@sanprice8955
@sanprice8955 4 жыл бұрын
Sir I am a new member of your channel. My ambition is to be a HR Manager. What I do to become a HR Manager.
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
There are few places to learn HRM, They are IPM, NIBM, or Youth Center, I work with Youth Center Rathmalana and you can get the course details by login to LAVTC web site or copy and past below mentioned link in google search engine lavtc.lk/courses/6-12-months-courses/management-courses/53-certificate-in-human-resource-management-part-time-sunday
@SunilPathirathna-z3f
@SunilPathirathna-z3f 8 ай бұрын
ස්ර් ප්‍රවාහන සේවයක වැඩකරන රියදුරන්ට දිවා රෑ දෙකෙහිම රාජකාරී වල නිරත වනවානම් .ඔවුන් අයිති වන්නේ කා හා සාප්පු නීතියට ද?නැත්නම් .කුමන කාණ්ඩයට ද?
@HRMSriLanka
@HRMSriLanka 7 ай бұрын
ප්‍රවානන පඩිපාලක සභාව
@sameeraperera4591
@sameeraperera4591 6 ай бұрын
මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වශයෙන් සේවය කල අයෙකුට, මානව සම්පත් අංශය ස්ව කැමැත්තෙන් සේවය අවසාන කරන ලෙස බලපෑම් කර, එසේ එකග නොවන අවස්ථාවක, හදිසියේ සේවයෙන් පහකල බව දැනුම් දී, බලහත් කාරයෙන් ලැප්ටොප් ලබාගත හැකිද? එසේ එකග නුවූ නිසා වන්දිය නොගෙවන බවට තර්ජනය කරයි. අවුරැදු දහයකට වැඩි කාලයක් සේවය කර ඇත. කිසිම විනය විරෝධී ක්‍රියාවක් කර නැත. වැටුප හා වන්දි සූත්‍රය අනුව මිලියන 15ක් මුදලක් ආයතනය ගෙවිය යුතුයි. එසේ ලැබෙයිද? එසේ සේවය බලහත් කාරයෙන් අවසන් කල හැකිද? (ආයතනය ඩොලර් බිලියන 1ක ආදායම උපයා ඇත, පාඩු නොලබන ආයතනකි)
@HRMSriLanka
@HRMSriLanka 5 ай бұрын
no but you can't keep laptop.
@ujithagayanwanniarachchi2461
@ujithagayanwanniarachchi2461 4 жыл бұрын
රියදුරු වෘර්තියේ දී දිනකට පැය 2 or/t කපා හැරිම සාදාරන ද? උදෑසන 7.30සිට 8.30දක්වාත් ඒදිනම සවස 5.00සිට 6.00දක්වා සහ සෙනසුරාදා සවස . 01.00 සිට 5.00දක්වාත්
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
සතියේ දිනකට වැඩකරන පැය පැය 8ක් හා විවෙකය පැයක් එකතුව පැය 9 කට පසුව OT හිමි වේ. සති අන්තයේ කෙටි වැඩකරන දිනක පැය 6න් පසුව ( විවෙකය පැයක් සහිතව ) OT හිමෙ වේ.
@ranjandeleepa3993
@ranjandeleepa3993 Жыл бұрын
වතු කම්කරු වෙකුගේ දවසකට ගෙවිය යුතු මුදල කියක්ද
@HRMSriLanka
@HRMSriLanka 11 ай бұрын
කම්කරු දෙපාර්ථමේන්තුවේ ශ්‍රම ප්‍රමිති අංශට කතාකර දැන්ගන්න
@chathunkaidunil2824
@chathunkaidunil2824 2 жыл бұрын
6 වන ප්‍රශ්නය... සාමන්‍ය දිනකට ගෙවන මුදලටම වෙලද නිවාඩු දිනයට සේවයට පැමිනීම අනිවාර්ය කිරීම සාදාරනද?
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
two days salary should be paid
@sumudusuresh5120
@sumudusuresh5120 11 ай бұрын
5 passe වැඩ keruwot o.t පැයකට කියක් ගෙවන්න ඔනෙද
@HRMSriLanka
@HRMSriLanka 11 ай бұрын
වීඩියෝව බලන්න
@suramyamadushani5503
@suramyamadushani5503 2 жыл бұрын
සර්, ලබන වසරට හිමි වාර්ශික නිවාඩු ගණනය කරන සූත්‍රය (කලින් වසරේ වැඩ කල දින ගණන -232)/4 මෙහි 232 කියන්නෙ මොකක්ද
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
පඩි පාලක සභා නියමයන් වල නිවාඩු හිමිකම ලැබීමට්ය වැඩකල යුතු බවට සඳහන් කර ඇති අවම දින ගනන. මෙය පඩිපලක සභාවෙන් පඩිපාලක සභාවට වෙනස් වෙනවා.
@m.nuwandhananjaya5084
@m.nuwandhananjaya5084 4 жыл бұрын
7 වෙනි ප්‍රශ්නය කර්මාන්තශාලා පනතට අදාළව කොහොමද කියල පැහැදිළි කිරීමක් අවශ්‍යයි සර්.
@HRMSriLanka
@HRMSriLanka 4 жыл бұрын
please call me for advice 0776616911
@imalimadhushala6120
@imalimadhushala6120 Жыл бұрын
සර්, මේ පනතින් විශ්‍රාම යෑමේ වයස් සීමාව කොහොමද..
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
now age is 60
@ournewssrilanka5069
@ournewssrilanka5069 Жыл бұрын
සර්, වරායේ පැය 48ක සේවා මුරයක් මේ දින වල කරනවා. එක නීතියට පටහැනි නේද.? මොන නීති ද sir එකෙන් උල්ලංඝනය වෙන්නේ? Plz උත්තර දෙන්න
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
එක ඩිගට පැය 24 කිරීම තනම්. පැය 24 හදිසියේ හරි කරන්න උනොත් පසු දින වැටුප් සහිත නිවාඩුවක් ලබා දීම කල යුතුයි. . මෙම පැය 24 සේවා මුරය නිසා සේවක අනතුරු සිදු වීමට ඇති ඉඩකඩ වැඩියි. කම්කරු දෙපාර්තමේන්තුව දැනුවත් කලොත් වහාම මෙය නවත්වනවා.
@anandasamarakon-du7ku
@anandasamarakon-du7ku 5 ай бұрын
මේ නිතී පවුද්ගලික ආරක්ෂක සෙවාවන්ට බලපාන්නෙ නැතිද එක දිගට දින තුන හතර කරනවා...👈
@kamalalvis5471
@kamalalvis5471 Жыл бұрын
සර්, එක් වසරක් තුල සිටින සේවකයන් 15 ට අඩුයි නම් පාරිතෝෂිතය අපට ලැබෙන වෙනත් ක්රමයක් තියෙනවා ද?
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
it is not possible
@HRMSriLanka
@HRMSriLanka Жыл бұрын
no
@panchanarathnayake1104
@panchanarathnayake1104 3 жыл бұрын
Sir සති අන්ත නිවාඩුවක සම්පුර්ණ වැඩ කලොත් OT වලට අමතරව නිවාඩුවක් දිම අනිවාර්යද ?
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
law related to this has a gray area. if employee work full day it has to be give
@h.m.n.sbandaraherath176
@h.m.n.sbandaraherath176 2 жыл бұрын
නව සේවකයෙක් ඉවත් විමේදී... දින 15 පඩ් කපා දැමීය හැකිද
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
no
@thakshilajeewanthi2621
@thakshilajeewanthi2621 2 жыл бұрын
කම්කරු කොමසාරිස් ජනරාල්වරයකු වන්නේ කොහොමද?
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
එහෙම අය ලංකාවටම එක් අයෙක් පමනයි ඉන්නේ. කම්කරු නිළ්ධරියෙකුම තමයි කවද හරි එතැනට යන්නෙ. වත්මන් කම්කරු කොමසාරිස් ජනරාල් උපාධි ධාරියෙක් මෙන්ම නීතිඥවරයෙක්.
@kasundhanushkaprasad6009
@kasundhanushkaprasad6009 2 жыл бұрын
Sir mata oyage phone number ekak denna puluwanda?
@HRMSriLanka
@HRMSriLanka 2 жыл бұрын
මගේ අංකය වීඩියෝවෙ තියෙනවා. සවස 6 න් පසුව කතා කරන්න
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
8 labour laws you need to know if you have employees| Simplebooks
13:54