මඩ පුවක් දාලා එක බැරල් එකකින් මම රු. 40,000/=ක් හෙව්වෙ මෙහෙමයි!

  Рет қаралды 52,071

King ගොවියා

King ගොවියා

Күн бұрын

Пікірлер: 253
@tennakoonlkm6284
@tennakoonlkm6284 2 жыл бұрын
මාත් දානවා හැම සැරේම හොඳ ආදායමක් ගත්තා හැම සැරේම
@madushaniathurugiriya7646
@madushaniathurugiriya7646 2 жыл бұрын
අනේ අයියේ ඔයාගේ නම්බර් එකක් දාන්නකෝ.මට කියලා දෙන්න පුලුවන්ද මඩ පුවක් වැඩේ කරන්න
@k.mohanranjith2716
@k.mohanranjith2716 2 жыл бұрын
Katada wikunanne
@paththuwa
@paththuwa 2 жыл бұрын
🤟අවශ්‍යය තරම් පුවක් සැපයිය හැකියි..👍
@minubuyandsell7771
@minubuyandsell7771 2 жыл бұрын
@@paththuwa amu puwak thiyeda thoga ganna
@Top10-p2c4c
@Top10-p2c4c 2 жыл бұрын
Puwak labata ganna kohada tiyanna
@nevilrohitha3369
@nevilrohitha3369 2 жыл бұрын
මල්ලිට තව පැහැදි කිරිමක් ඕනැ කොයි වගේ පුවක් දන්නේ කියලා ඔබට බුදු සරණ යි
@ravindravithanage9316
@ravindravithanage9316 3 жыл бұрын
හරිම පුයෝජනවත් පැහැදිලි කිරීම . ඔබට තෙරුවන් සරණයි !
@NissankaWijebandara-gg6yi
@NissankaWijebandara-gg6yi Жыл бұрын
දියුණු වන්නන් හට ලොකු උපදේශයක් මල්ලි. Thanks
@everything465
@everything465 3 жыл бұрын
👍👍👍 පුවක් අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද
@maxlasanthasadamal1036
@maxlasanthasadamal1036 2 жыл бұрын
මාත් අද දැන ගත්තා මේකේ වටිනා කම ඔයාට ස්තුතී ඔයාට බොස් මාත් මඩ පුවක් වැඩේ පටන්ගන්නවා
@shashikamadhubashana2877
@shashikamadhubashana2877 Жыл бұрын
Kochchara kalayak thiyaganna puluwanda? Bath eken Eliana aran welanna oneda? wathura thiyanawane
@prabhashwaragallage3522
@prabhashwaragallage3522 3 жыл бұрын
Ware kaleta thoga widihata kadekin ganna ekada wasi kenek dammala kadawala ganna ekada wada honda?
@kinggoviya
@kinggoviya 3 жыл бұрын
Kadawala ganna.eka wasi
@neelbandara9975
@neelbandara9975 2 жыл бұрын
Godak watina wedasatahanak.. Puwak ganna puluwan kohenda..
@DinathKasthuri
@DinathKasthuri 2 ай бұрын
Thank u machan, very good
@ranasinghebanda1527
@ranasinghebanda1527 2 ай бұрын
ජයවේවා !
@dissagunarathna2501
@dissagunarathna2501 2 жыл бұрын
හොද වැඩක් යාලුවා..
@nayanaranjani6777
@nayanaranjani6777 3 жыл бұрын
පුවක් ඔක්කොම එකවර ගන්න ඕනද?ටික ටික ගත්තොත් නරක් වෙනවද ඉතිරි ටික.
@kinggoviya
@kinggoviya 3 жыл бұрын
නැ නැ.ඔයාට ඔනේ විදිහට ගන්න පුලුවන්.පුවක් නරක් වෙන් නෑ
@tharidulakshpriya2332
@tharidulakshpriya2332 2 жыл бұрын
Wature dala kochchara kl tiyanna onida
@harsha8157
@harsha8157 3 жыл бұрын
1)බෑග්වල නොදැම්මොත් අවුලක් වෙනවද? 2) ලොකු කළු එස් ලෝන් ටැංකියවල දැම්මට කමක් නැද්ද බෑග් නැතුව? 3)කොළ වර්ග කිසිවක් නැතුව වතුර පමණක් යොදාගත්තොත් ප්‍රශ්නයක් නැද්ද? පැහැදිලි පිළිතුරු තුනක් ඔබතුමාගෙන් බලාපොරොත්තුවෙමි...
@kinggoviya
@kinggoviya 3 жыл бұрын
බෑග් වල අනිවාරෙන් දාන්න ඔනේ. කමක් නෑ.ඒ ටැංකිය ගත්තට ඒත් .ඒ ගානට ටැංකි අරන් දානවට වැඩිය .වාසි දායකයි.ටබ් මිලදී ගන්න එක.තොයෙන ඔනේ එකක දාන්න.කොල වර්ග දාන්න ඔනෙ .දුර්ගන්ධය අඩු වෙනව.දිලීර බෝවෙන එකත් අඩුයි.
@chathurajeewanariyarathna3820
@chathurajeewanariyarathna3820 2 жыл бұрын
@@kinggoviya කොයි වගේ කොලද දාන්න ඕන
@asirimalshan287
@asirimalshan287 10 ай бұрын
January wage puwak gaththoth hodaida? Thawama 4.50wage aduma tiyenne rabbada.
@manojdissanayake1898
@manojdissanayake1898 2 жыл бұрын
බොහොම ස්තුතියි
@lasanthaviraj47
@lasanthaviraj47 2 жыл бұрын
Wathura swabawikawa behela yana pokunaka kawara dala demmoth awl wenawada
@kinggoviya
@kinggoviya 2 жыл бұрын
එහෙම ප්‍රශ්නයක් නෑ
@ky21dhanushkamunasinghe63
@ky21dhanushkamunasinghe63 Жыл бұрын
මමත් දාන්න හිතන්න ඉන්නවා කොඉකලේ ද දාන්නේ කොච්චර කාලයක් තියන්න ඕනද ?
@NimeshRanasingha-e9b
@NimeshRanasingha-e9b Жыл бұрын
Mana Pond ekaka danna puluwanda malli
@ijasahamaed50012
@ijasahamaed50012 2 жыл бұрын
Niyamai aiya supri wedak
@sumith7052
@sumith7052 2 жыл бұрын
සබ්ක්‍රයිබ් සීයක් අරන් දෙනවා මං උඹට.. ලොවෙත්
@kinggoviya
@kinggoviya 2 жыл бұрын
බොහෝම ස්තුතිය .ඔබට 🙏🙏
@sadeuminew7847
@sadeuminew7847 2 жыл бұрын
Man mada puwak danawa denna thanak na. Nuwaraeliye koi kadetada denne ekapara kiyak gannawada eyala
@kinggoviya
@kinggoviya 2 жыл бұрын
ඒක ඔබ .කතාබහ කරල .තැනක් හොයා ගන්න ඔනේ .නුවර එලියෙම .බලන්න එපා.මේ දවස් වල පුවක් තියෙන්ව .ඒක නිසා .හොද තැනක් සෙට් කර ගන්න එතෝට බය නැතුව දෙන්න පුලුවන්
@ashakalpani1289
@ashakalpani1289 Жыл бұрын
Aiye hoda puwak thoraganne kohomda kiynn
@Lahirudilum
@Lahirudilum 2 жыл бұрын
පුවක් කොච්චර කල් තියාගන්න පුලුවන්ද ඔහොම දාලා
@kinggoviya
@kinggoviya 2 жыл бұрын
අවුරුදු 1ක් 2ක් උනත් තියා ගන්න පුලුවන්
@SamiraSampath-vb5jj
@SamiraSampath-vb5jj Жыл бұрын
Piyanen wehewwata kmk nedda
@kinggoviya
@kinggoviya Жыл бұрын
කමක් නෑ
@Dulanchanaka9718
@Dulanchanaka9718 2 жыл бұрын
Nice. Thanks
@Premathilaka22
@Premathilaka22 2 жыл бұрын
Budusaranai
@sadeuminew7847
@sadeuminew7847 2 жыл бұрын
Nuwara eliye kadawal thinawada madapuwak ganna.
@kinggoviya
@kinggoviya 2 жыл бұрын
මේ දවස් වලනන් .හොද පුවක් තියෙන්නෙ .හැම තැනම
@rupasingharuwan6314
@rupasingharuwan6314 11 ай бұрын
Good video for aricunet business
@tharunudayanga9893
@tharunudayanga9893 Ай бұрын
දැන් පුවක් මිල කොහොමද ඔයා තාම පුවක් business එක කරනවද
@kinggoviya
@kinggoviya 4 күн бұрын
ඔවු . දැම් මාසයකට කලිං වගේ ලොකු මිලකට ගියා මඩපුවක් . දැන් යන්නෙ ගන මිල 10 -14 අතරෙ
@ravijeewananda4296
@ravijeewananda4296 2 жыл бұрын
Bag walata danawa kiyanne ity kawarawala dala katawal badinawada...
@kinggoviya
@kinggoviya 2 жыл бұрын
පුවක් දාපු video එක තියෙනව බලන්න
@raveendralaksiri4617
@raveendralaksiri4617 2 жыл бұрын
Thanks අද මේ වීඩියෝ එක බැලුවේ.මේ බෑග් කියන්නෙ පෝර බෑග් හාල් බෑග් වගේ දේවල්ද ඉටි කවර බෑග්ද ?
@kinggoviya
@kinggoviya 2 жыл бұрын
පොහොර බෑග් .හාල් බෑග් හොදයි
@rasikalakmal9798
@rasikalakmal9798 2 жыл бұрын
දැනුවත් කලාට තෑන්ක්ස්.මාස කීයක් තියන්න ඕනද.
@kinggoviya
@kinggoviya 2 жыл бұрын
ගනන් යනකන්.තියල දෙන්න .
@umeshaumesha4962
@umeshaumesha4962 10 ай бұрын
Mada puwak simenthi tankiykta dammta kamk nadda
@dilmithsdhanjana3927
@dilmithsdhanjana3927 2 жыл бұрын
Supiri aiya mamath wade patan gannava podiyata
@r.harshani5429
@r.harshani5429 5 ай бұрын
ස්තුතියි😊
@ranasinghebanda1527
@ranasinghebanda1527 2 ай бұрын
පුවක් කහපාට වෙන්න දාන්නේ මොනවද?
@kinggoviya
@kinggoviya 4 күн бұрын
මඩ පුවක් දාපුවාම නිකන්ම කහපාට වෙනව .මොනවත් දාන්න ඔනේ නෑ
@tharakahettiarachchi2906
@tharakahettiarachchi2906 2 жыл бұрын
baral eke danwanm bag eke danawada.@@
@kinggoviya
@kinggoviya 2 жыл бұрын
ඔවු දාන්න ඔනේ අනිවාරෙන් බෑග් එකක
@jsp3761
@jsp3761 2 жыл бұрын
Aiye puwak mila. Ganta. Hondama month. Eka. Kiyaantako
@kinggoviya
@kinggoviya 2 жыл бұрын
මේ මාසෙ ගන්න බලන්න .ගන අඩුයි
@dhanushkaeranga8199
@dhanushkaeranga8199 2 жыл бұрын
Thnks brother.
@Osh-f7c
@Osh-f7c 2 жыл бұрын
බැරල් එක ඉටි කොලයකින් වහන්නෙ නැතුව පියනෙන් වැහුවහම කමක් නැද්ද.රට පුවක් මඩ පුවක් කරලා විකුනන්න පුලුවන් ද
@kinggoviya
@kinggoviya 2 жыл бұрын
,රට පුවක් දාන එක තේරුමක් නෑ.ඒවට කොයි කාලෙත් හොද මිලක් තියෙනව.
@පුවක්බිස්නස්
@පුවක්බිස්නස් 5 ай бұрын
නුවර එළියෙ පුවක් ගනන්ද අයියෙ. දෙන්න තැනක් හොයාගන්නෙ කොහොමද
@kinggoviya
@kinggoviya 4 күн бұрын
ගිහින් කතා කර ගන්න වෙනව. ගන්න කඩවල් වල
@sajanimala9048
@sajanimala9048 22 күн бұрын
Mage loku tenkiyak tiyenawaaa kawara walata dala kata geta gahanna onidaaa
@kinggoviya
@kinggoviya 4 күн бұрын
ඔවු . අනිවාරෙන්ම බෑග් වලට දාන්න ඔනේ .
@PrasannaJayawardhana-os7yw
@PrasannaJayawardhana-os7yw Жыл бұрын
Niyamai bokka
@nuwanweheragoda3067
@nuwanweheragoda3067 5 ай бұрын
well done, bro
@kumudinijayawardana1182
@kumudinijayawardana1182 Ай бұрын
දුරකතන අංකය දෙනවද?
@kinggoviya
@kinggoviya 4 күн бұрын
මේ video එකේ fb link එක තියෙනව මැසේජ් එකක් දාන්න facebook.com/profile.php?id=100089788591061
@sujeewadharmapriya8182
@sujeewadharmapriya8182 3 ай бұрын
Niyamai
@SamanPriyashantha-q7z
@SamanPriyashantha-q7z 2 ай бұрын
Dood presentation From where can we buy wholesale price.
@tommaamena4898
@tommaamena4898 2 жыл бұрын
Niyamai.bs
@wijenayakamaithree3120
@wijenayakamaithree3120 Жыл бұрын
ගද නැති කරන්නේ කොහොමද
@kinggoviya
@kinggoviya Жыл бұрын
කුරුදු කොල දාපුවම අඩු වෙනව .ගද .ඒත් මේ පාර මඩපුවක් දානවට වැඩිය ලාබයි .කරුංක දාන එක
@revine4718
@revine4718 3 жыл бұрын
thanks for sharing
@Sanju___730
@Sanju___730 2 жыл бұрын
Mage aiye kochchara kaalayak thiya ganna onida mada, puwak wenna??
@kinggoviya
@kinggoviya 2 жыл бұрын
මඩ පුවක් දාන්නෙ පුවක් කල්තබා ගැනීමට.හොද මිලක් ආපසු දෙන්න .එහෙම කාලයක් කියල නෑ.
@Sanju___730
@Sanju___730 2 жыл бұрын
@@kinggoviya හ්ම්😘
@tharidulakshpriya2332
@tharidulakshpriya2332 2 жыл бұрын
Hoda adahask tnx
@asithalakmal6411
@asithalakmal6411 Жыл бұрын
puwak ganne mona pathi walinda
@ලොවවටා-ඪ2ධ
@ලොවවටා-ඪ2ධ 2 жыл бұрын
Mada puwak dala masa kiyak thiya ganna puluwanda aiya
@kinggoviya
@kinggoviya 2 жыл бұрын
අවුරුදු 2ක් උනත් තියා ගන්න පුලුවන් .වතුර ඉවත් කර කර .පිරිසිදුව තබා ගත්තොත්
@warnakulasooriyadehiwalage7670
@warnakulasooriyadehiwalage7670 6 ай бұрын
thank yuu malli
@jayakadumudiyanse1896
@jayakadumudiyanse1896 2 жыл бұрын
තෙරුවන් සරණයි
@kumaraweerarathnageirangan7364
@kumaraweerarathnageirangan7364 Жыл бұрын
Ithama.pahadiliwa.oya.kiyanawa.hari.watinawa
@අහින්සා
@අහින්සා 2 жыл бұрын
ගොඩාක් ස්තුති දැනුවත් කරාට කන්ටැරැක් නම්බර් එකක් දෙන්න පුලුහන්ද
@kinggoviya
@kinggoviya 2 жыл бұрын
facebook.com/profile.php?id=100051508717923 මැසේජ් එකක් දාන්න
@Premathilaka22
@Premathilaka22 2 жыл бұрын
@@kinggoviya ,
@LasithaPiyang
@LasithaPiyang 2 ай бұрын
Urekata danne nathuwa nikan baral ekata dammata aulak nadda❤❤❤
@kinggoviya
@kinggoviya 4 күн бұрын
උර වලට අනිවාරෙන්ම දාන්න ඔනේ. එහෙම නැතුව දැම්මොත් ඔයාට ගොඩක් කරදරයි .අස්කරනකොට
@LasithaPiyang
@LasithaPiyang 4 күн бұрын
❤️❤️❤️❤️
@dulakshanadul3209
@dulakshanadul3209 2 жыл бұрын
Thank you. මඩ පුවක විකුණන්නේ කොහෙටද අයියේ? කොච්චර කාලයක් පුවක් ටබ්වල තියාගනන ඔනද මඩ පුවක් වෙන්න?
@kinggoviya
@kinggoviya 2 жыл бұрын
එහෙම කියල නෑ.පුවක් ගනන් කාලෙට දෙන්න.මඩ පුවක් කියන්නෙ .පුවක් කල්තබා ගන්න විදිහක් .අද මඩ පුවක් දාල අනිද්ද පුවක් ගනන් ගියානම් දීල දාන්න .අන්න ඒ වගේ .මිලක් එනකන් තියන් ඉදල දෙන්න
@dulakshanadul3209
@dulakshanadul3209 2 жыл бұрын
@@kinggoviya Thank you
@isharadhanushka1944
@isharadhanushka1944 3 ай бұрын
මඩ පුවක් දාන්න හොද මොන පුවක්ද
@kinggoviya
@kinggoviya 4 күн бұрын
ඔනේ පුවක් වර්ගයක් දාන්න
@AberathnaSiril
@AberathnaSiril 2 ай бұрын
Good
@peminduhansana357
@peminduhansana357 Жыл бұрын
Mada puvak ganna than kiyanna pulvandha
@dilans.ananda8416
@dilans.ananda8416 2 жыл бұрын
nuwara eliye amu puwak kiyada
@kinggoviya
@kinggoviya 2 жыл бұрын
සාමනයෙන් පුවක් මේ දවස් වල තියෙන්ව.පුවක් අඩු කාලෙනන් ගනන්
@අසංකරත්නායක
@අසංකරත්නායක Жыл бұрын
Shodaraya nambbar එක dennako
@user-wq4ck6hr6q
@user-wq4ck6hr6q Жыл бұрын
Mage malu tank thiyanwa.ewage madapuwak danna barida.diga adi10,palala adi5 nisa eti reddin wahanna amarui.wathura sathiyen sathiya maru karoth aulda,pilithurak one
@malishamadushan2653
@malishamadushan2653 Жыл бұрын
Wathura maru karana hama parama කුරුඳු kola danna onada
@kinggoviya
@kinggoviya Жыл бұрын
එහෙම දානවනම්.ගලාගෙන යන ජලය තියෙන්න ඔනේ .ටැංකියේ
@kinggoviya
@kinggoviya Жыл бұрын
එහෙම අවශ්‍ය නෑ
@isurapriyankara4790
@isurapriyankara4790 2 жыл бұрын
Hybrid puwak pala ganna tiyeda
@adeesharangana9928
@adeesharangana9928 2 жыл бұрын
Super
@sahan9289
@sahan9289 2 жыл бұрын
කරුන්කා ඔයන්නේ nathiwa awrudu dekak dekhmrk tiygnn puluwn d
@chathurikabandaragamage4605
@chathurikabandaragamage4605 2 жыл бұрын
Puwak goni tap 1k piranna danawa? 1k puwak goniyakda tap 1k ta danna? Puwak goni eka uda eka danna nadda?
@kinggoviya
@kinggoviya 2 жыл бұрын
එක ටබ් එකකට පුවක් ගෝනි 4ක් විතර දාන්න පුලුවන්.
@nadeeshachamali4317
@nadeeshachamali4317 3 жыл бұрын
Ape paththe ona tharan පුවක් තියෙනවා .mada පුවක් ganna aya ennawada
@kinggoviya
@kinggoviya 3 жыл бұрын
පුවක් ගනන් කාලයට ටවුන් එකට ගිහින් දෙන්න.හොද ගානක් ගන්න පුලුවන්
@usafavoriteinsl72
@usafavoriteinsl72 2 жыл бұрын
Mata denna
@lankahero7616
@lankahero7616 2 жыл бұрын
Kpheda
@gamunumanjulagamunu1715
@gamunumanjulagamunu1715 Жыл бұрын
👍👍👍thank you. 👍
@ranjithhewage2803
@ranjithhewage2803 3 жыл бұрын
Niyamai bro
@ky21dhanushkamunasinghe63
@ky21dhanushkamunasinghe63 Жыл бұрын
👍 godak hodai
@prabathsandaruwan9699
@prabathsandaruwan9699 2 жыл бұрын
Mada puwak dana vidiya video ekk danawada
@kinggoviya
@kinggoviya 2 жыл бұрын
දාල තියෙන්නෙ. චැනල් එකේ බලන්න.දාල තියෙන්නෙ video එක ,
@chamaramadushanka7837
@chamaramadushanka7837 Жыл бұрын
Aiyaga oyaga nambara danna puluwanda bs
@kinggoviya
@kinggoviya Жыл бұрын
Fb link එක දාල තියෙනව මැසේජ් කරන්න
@toplanka634
@toplanka634 3 ай бұрын
Puwak pela wenne nedda
@kinggoviya
@kinggoviya 4 күн бұрын
නෑ
@NadunjayamithKanishka
@NadunjayamithKanishka 23 күн бұрын
Aiye mada puwak danawa kiyanne mokadda ethokata aluth puwak danne me deka therun karala kiyanna podiyata deyak patan ganna lasthi
@kinggoviya
@kinggoviya 4 күн бұрын
මඩ පුවක් දානව කියන්නෙ පුවක් කල්තියාගන්න කරමයට. පුවක් අඩු කාලෙදි හොදට ඉදිච්චි පුවක් මිලට අරන් .මඩපුවක් දානව .ඉට පස්සෙ මිල වැඩි කාලෙදි විකුනනව
@r.harshani5429
@r.harshani5429 5 ай бұрын
ඔන්න subscribe kalaa
@nishandesilva5865
@nishandesilva5865 3 жыл бұрын
පුවක් නිකම්ම ටබ් එකට දානවද,නැත්නම් බෑග් පිටින් දානවද ටබ් එකට 🙏
@kinggoviya
@kinggoviya 3 жыл бұрын
බෑග් එක පිටින් ටබ් එකට දාන්නෙ
@chathurajeewanariyarathna3820
@chathurajeewanariyarathna3820 2 жыл бұрын
@@kinggoviya පෝර කවර නේද මේ බෑග් කියන්නේ
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 2 жыл бұрын
Mada puwak dana kramaya penwa video ekak karanna.
@kinggoviya
@kinggoviya 2 жыл бұрын
Video එකක් දාල තියෙන්නෙ බලන්න චැනල් එකේ ඇති
@lahiruceb8716
@lahiruceb8716 3 жыл бұрын
Video aka fatta
@chamikadasanayaka4586
@chamikadasanayaka4586 2 жыл бұрын
Me paththe.පුවක් 2000 ක් ගහපු බෑග් තියෙන්නේ ..ඒවාගේ 1500 විතර හොඳ ඒවා..ඉතුරු ඒවා කොල පාට එතකොට මොකද කරන්නේ
@kinggoviya
@kinggoviya 2 жыл бұрын
අමු පුවක් ගත්තොත් .මඩපුවක් විතරක් නෙවෙයි කරුංක වත් දාන්න බෑ.මොකද.බොල් වෙනව කරුංක .ඒ වගේ තමා මඩපුවක් .අමු පුවක් කඩේකට දෙන එක තමා හොදම දේ වෙන්නෙ .💗
@HimaliPriyangika-e6t
@HimaliPriyangika-e6t Жыл бұрын
Jaya
@ravijeewananda4296
@ravijeewananda4296 2 жыл бұрын
E kawarawalata wathura yannathiwa thiyenna onida
@isharadinu483
@isharadinu483 2 жыл бұрын
ක්ලෝරින් වතුර අවුලක් නැද්ද
@kinggoviya
@kinggoviya 2 жыл бұрын
ප්‍රශ්නයක් නෑ
@deepaligunawardana9570
@deepaligunawardana9570 3 жыл бұрын
pahdili kirimta thanks aiyy
@samanthiabeysiriwardhana9569
@samanthiabeysiriwardhana9569 2 жыл бұрын
Api karunika danne e nisa
@samankumara94125
@samankumara94125 2 жыл бұрын
👍
@asangalahiru3528
@asangalahiru3528 2 жыл бұрын
Ape game Parana kattiya dethindenekma kiuwa palaweni iththe puwak madapuwak dammata wadakna 2.3.4 ithi thamai hoda kiyala kiyanawa madapuwak danna. Eka aththada. Ehemadeyak nadda aiye
@kinggoviya
@kinggoviya 2 жыл бұрын
එහෙම දෙයක් නෑ නේද.සාමානයෙන් .පලවෙනි ඉත්තෙ පුවක් අනික ලොකු පුවක් .හොද.ඒවගේ ඒව විකුනන එක පාඩුවක් .
@tharindulakshan2258
@tharindulakshan2258 2 жыл бұрын
කුරුදු කොල එහෙම දැන්මහම ගද අඩු වෙනවද?ලොකු ඉඩක් නැ අහල පහල ගෙවල් තියෙනව මගදි ප්‍අවුලක් උනොත් අපරාදෙ වියදම් කරපු ඒව.ලොකුවට ගද එනවද
@kinggoviya
@kinggoviya 2 жыл бұрын
නෑ.වතුර වුනත් අස් කරල විනාඩි 10න් ගන්දය අඩු වෙනව
@tharindulakshan2258
@tharindulakshan2258 2 жыл бұрын
Tx brother good job
@Top10-p2c4c
@Top10-p2c4c 2 жыл бұрын
Niyami
@indikasampath8528
@indikasampath8528 3 ай бұрын
🎉
@bandarawijeweera8797
@bandarawijeweera8797 Ай бұрын
Stuti obata
@weerakoonbandara6423
@weerakoonbandara6423 2 жыл бұрын
මඩ පුවක් දාන විදිය කියන්නකෝ
@kinggoviya
@kinggoviya 2 жыл бұрын
Video එකක් දාල තියෙන්නෙ බලන්න .
@rasikalakmal9798
@rasikalakmal9798 2 жыл бұрын
බැරල් එකක හරි.ටැංකියක හරි.වතුර බහින්නැති වලක හරි දාන්න.අපි වතුර පුරවන බැරල් එකක් නම් ගොඩක් හොදයි.
@udithadhanushka
@udithadhanushka 2 жыл бұрын
සුභ👌👌
@sanjeewadulanka7987
@sanjeewadulanka7987 3 ай бұрын
4n no eka danna. Patta
@kinggoviya
@kinggoviya 4 күн бұрын
මැසේජ් එකක් දාන්න facebook.com/profile.php?id=100089788591061
@ranoasd1100
@ranoasd1100 10 ай бұрын
ඇත්තටම හොදයි
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 16 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 81 МЛН
සාර්ථක පුවක් වගාවක් ආරම්භ කරමු
1:25:17
Department of Export Agriculture
Рет қаралды 8 М.