No video

මම කෙල්ලෙක් වෙලත් මාසෙට ලක්ෂ එකහමාරක ලාභයක් ගහනවා - Nirudi Slippers

  Рет қаралды 886,008

Nilame

Nilame

Күн бұрын

වැඩේ කරන හැටි මම කියල දෙනවා පුදුම ඉල්ලුමක් තියෙන්නේ දවසට කෑලි 1000ක් ගැහුවත් දෙන්න පුළුවන්
මම දවසට කෑලි 450ක් ගහනවා ගේ පිටිපස්සේ පුංචි ඉඩක ඉදන් මම මාසෙට ලක්ෂ එකහමාරක් ලාභයක් ගහනවා
මම කෙල්ලෙක් ඔයාලට බැරි ඇයි
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#NirudiSlippers #NirudiCrafts #businessideas
මම කෙල්ලෙක් වෙලත් මාසෙට ලක්ෂ එකහමාරක ලාභයක් ගහනවා - Nirudi Slippers

Пікірлер: 657
@nayananayana-zo6gk
@nayananayana-zo6gk Жыл бұрын
ඔබ තරම් ලස්සන කාන්තාවක් ! අඩු ලාබ වැඩි වෙළඳාම කියන ක්‍රමේ . දැකීම සතුටක් . ඔබෙ ජය මගෙ සතුටයි . ❤🙏🌼 !
@adaracreations5452
@adaracreations5452 Жыл бұрын
අපේ රටේ තරුණ තරුණියන් ට හොද ආදර්ශයක් ජිවිතේ නිකරුනේ කාලය කා දමනවාට වඩා මේ දේවල් බලලාවත් ජිවිතේ ගොඩගන්න හොද උදව්වක් ජිවිතේ ජයම අත්වේවා❤😊
@sameeraadhananjani8754
@sameeraadhananjani8754 Жыл бұрын
මාත් නිරුදි අක්කිගෙන් slippers අරගෙන පොඩියට business එකක් පටන් ගත්තා දැන් මාස 2කට කලින්.. මං දන්න දන්න හැමෝටම හරි විශ්වාසෙන් අක්කිව හදුන්වලා දෙනවා.. good luck අක්කී.. Nirudi Slippers මගේ ජීවිතේ හොද හැරවුම් ලක්ශයක් උනා.. thankyou නිරුදි අක්කී
@anestapriyangani4405
@anestapriyangani4405 Жыл бұрын
කොහොමද සම්බන්ද කර ගන්නෙ මේ දරුවව
@piumikanadeeshani6617
@piumikanadeeshani6617 Жыл бұрын
Matath puluwanada udau karanna
@piumikanadeeshani6617
@piumikanadeeshani6617 Жыл бұрын
Loku pinak matath udau karannkoo
@TharuNawoda
@TharuNawoda 3 күн бұрын
Khmda me akkiwa sambanda krgnne
@mahamithawadhammarathana7966
@mahamithawadhammarathana7966 8 ай бұрын
තෙරුවන් සරණයි මහත්මිය .ඔබේ ව්‍යාපාරයට ජයෙන් ජයම අත්වේවා !!!
@chamindae7
@chamindae7 Жыл бұрын
අපේ කෙල්ලෙක්නෙ...👍👍👍 ජයවේවා නිරුධි...🙏🙏🙏 💖💖💖💖💖💖💖
@JayathilakaJayathilaka-ze9kg
@JayathilakaJayathilaka-ze9kg 2 ай бұрын
UC MN Ka
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 Жыл бұрын
නියමයි හොදෙ පට්ට බිස්නස් එක ආයෙ සුපිරි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@rebeccajayathilake9792
@rebeccajayathilake9792 Жыл бұрын
මේ නන්ගි දිනෙන් දින දියුණු වෙන්න ප්‍රාර්ථනය කරනවා .මටත් ඉගෙන ගන්න ආසයි , ඔයාගෙ ලිපිනය පලකරන්න .
@dsds9978
@dsds9978 Жыл бұрын
💪💪👌👌 උත්සහය විතරයි වැදගත් නිකා හිටියට සල්ලි හොයන්න බෑ කැපකිරීමක් ඕනි මෙවන් අය ආදර්ශයක් ❤❤❤🔥🔥
@isuruudayanga8690
@isuruudayanga8690 Жыл бұрын
දිරිය දියණියක්. දිනෙන් දින දියුනු වේවා.. 🙏🙏🙏 All the best ❤️
@RohiniRR-qp2bm
@RohiniRR-qp2bm Жыл бұрын
ජය වේවා ඔබටත් ඔයා වගේ අය නිසා තවත් කී දෙනෙකුට රැකියා අවශ්ථා හිමි වෙන්වාද බුදුසරණයි සියලුම දෙනාට 🌷🌷🌷🎋🎋🎋
@OKIBBH
@OKIBBH Жыл бұрын
තවත් දියුනු වෙවා තෙරුවන් සරනයි 🙏
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 Жыл бұрын
ආ නිලමෙ ද? ඔහු ගෙනාවොත් වැදගත් දෙයක් තමයි. ඔය වගේ අය තමයි ලංකාවට අවශ්‍ය. සුබපැතුම් දියනියේ.බුදුසරණයි
@isurinayomi9250
@isurinayomi9250 Жыл бұрын
ඔයා ගැන ගොඩක් ආඩම්බරයි නිරුදි අක්කි..මම ආසම කෙනෙක් ...ගොඩක් දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..නිළමේ ඔබටත් ගොඩක් ස්තුතියි මේ වගේ උත්සහවන්ත අය ලෝකය හමුවට ගෙන එනවාට..❤️❤️❤️
@malaniwayalat2572
@malaniwayalat2572 Жыл бұрын
6.
@malaniwayalat2572
@malaniwayalat2572 Жыл бұрын
Thanks
@pryanthapopy6002
@pryanthapopy6002 Жыл бұрын
Nillame. ගෙනාවොත්. ගෙනෙන. දේ සුපිරිම. දෙයක්. මම සෞදියේ සිට සුබ පැතුම්.
@uchithachathujokes6223
@uchithachathujokes6223 Жыл бұрын
එල එල නිළමෙ ... හැමදාම වගේ නිළමෙ විඩියෝ එකක් දැම්මොත් අනිවාර්යයෙන්ම අපි බලනව...👌💖💖🙏
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
දුවේ oygae wdakatayutu සාර්ථක weawa දිනෙන් දින දියුණු weawa දිරිය දියණිය theruwan saranai 🙏💐❤️
@SunilAththanayaka
@SunilAththanayaka Жыл бұрын
Resin 1kakoni kohomada
@galkotuwegedarachandrapala2153
@galkotuwegedarachandrapala2153 16 күн бұрын
ඔබගේ ව්‍යාපාරය තව තවත් දියුණුවේවා❗
@mohomedirshad9979
@mohomedirshad9979 Жыл бұрын
දවසකට ජෝඩු 1000 හැදුවත් මදිනම් දෙතුන් දෙනෙක් දාලා හයිඩ්‍රොලික් මැශින් දාලා ලොකුවට කරන්න පුළුවන්නෙ 😐
@erangadhanushka1029
@erangadhanushka1029 Жыл бұрын
mewa marketing bro.... habai honda wadak..
@malandeniyaarachilageseela3982
@malandeniyaarachilageseela3982 2 ай бұрын
​@@erangadhanushka1029ත
@MrJaNaaa
@MrJaNaaa Ай бұрын
Sirawatama 😂
@rupakaluarhei9682
@rupakaluarhei9682 Жыл бұрын
සුභ ගමන් ඇත්තටම හොද රැකියවක්‌ තාව තාවත් දියනු වේවා බුදුසරණයි
@user-nn9wm8js5d
@user-nn9wm8js5d Жыл бұрын
කන්න බොන්න නැ කියා කියා ගගේ මුහුදේ පැනල ළමයි නුත් මරාගෙන මැරෙන උන්ට නම් මේවා අදර්ස යක්
@saddesilva5927
@saddesilva5927 Жыл бұрын
Oba thumiyage wayaparaya diwunuwen diwunuwata pathwewa yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa
@kalumchathuranga-sc4zl
@kalumchathuranga-sc4zl Жыл бұрын
Hi
@shehanmadhawa3877
@shehanmadhawa3877 11 ай бұрын
Tiktok krl passa hollln eun atre me akka kochchr dairyavantad
@lalithakumari8821
@lalithakumari8821 11 ай бұрын
🎉
@luminusluxe
@luminusluxe 6 ай бұрын
නංගිට හැමදාම සාර්ථකවම ෙමම business එක කර ෙගන යාමට ෙෙධර්ය,ශක්තිය සහ වාසනාව ලැ ෙබ්වා !
@kapilsds7
@kapilsds7 Жыл бұрын
දැන් DSI සෙරෙප්පු ජෝඩුවක් 1500 වෙනවා. මේ වගේ ව්‍යාපාර තව බිහිවුනොත් තරගකාරිත්වය නිසා මිල පාලනය වෙනවා
@sulakshicooray7050
@sulakshicooray7050 7 ай бұрын
Kathawa atta namuth hadisiya ganna una massayakwath danna beha qulity eka adui . Rubber eka soft wadi nisa ikkmanta kadenawa .
@89guy11
@89guy11 Жыл бұрын
මගේ හොදම යාළුවා සහා බිරිඳ.....අද උඹලා දෙන්නා ඉන්න තැන ගැන හිතනකොට මට පට්ට ආඩම්බරයි ❤ පුෂ්පේ සහා නිරූදි good luck 🎉
@hiranyahonashi2231
@hiranyahonashi2231 Жыл бұрын
අපි කටානේ නිරුදිකා ඉන්නේ මීගමුව කොච්චිකඩේ ද
@inokasadamali5379
@inokasadamali5379 Жыл бұрын
Diriya diyaniyak gaya wewa
@user-hb9wx4dg8y
@user-hb9wx4dg8y Жыл бұрын
uba ආඩම්බරයක්
@priyanthasenanayaka5619
@priyanthasenanayaka5619 Жыл бұрын
Nirudika you tiub
@anurapkumara3499
@anurapkumara3499 10 ай бұрын
මුලික වියදම කීයක් යනවාද
@chamilaperera791
@chamilaperera791 Жыл бұрын
දිනෙන් දින දියුණුවටම පත් වේවා! තෙරුවන් සරණයි!!❤
@ransudarmasooriya5465
@ransudarmasooriya5465 Жыл бұрын
මැශින් ගැනයි භාණ්ඩ මිලදී ගන්නා ස්ථාන ගැනත් දැනුවත් කරන්න පුලුවන්ද .🙏
@animalsfightclub3999
@animalsfightclub3999 Жыл бұрын
ඔයා වගේ හොඳ ගති ගුණ තියෙන අයට හරි යනවා අනිවාරෙන්ම.
@renokaajitha7240
@renokaajitha7240 Жыл бұрын
දිනෙන් දින දියුණු වේවා 🙏 තෙරුවන් සරණ යි ඔයාට ❤❤❤
@gangahansamali9480
@gangahansamali9480 Жыл бұрын
මන් සෙරෙප්පු dekak දැකලා තනියම හැදුවේ. මන් හුගක් ඩිසයින් හදලා තියෙනවා . සෙරෙප්පු කපන්න ආසාවක් තියෙනවා . ඒත් බයයි විකුණා ගන්න බැරි වෙයි කියලා .
@lalinamitha1425
@lalinamitha1425 Жыл бұрын
Goodluck ජයවේවා....... අපේ කෙල්ලෙක්........ 💓💓🙏🙏🙏👍👍👍
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
දැන් ඉතින් ඔක්කොම සෙරෙප්පු හදන්න යන්න එපා .මේ ගැන හිතලා වෙනස් ව්‍යාපාරයක් කරන්න බලන්න ..ඉතාමත් හොඳ වැඩක්
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
🤔
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
@@nishanthivijebandara3435 🤣🤣
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
@@job_enna_adumilata_rata_yanna වෙන එකක් කිහාන්කෝ කරන්න පුලුවන්
@wktmusic5730
@wktmusic5730 Жыл бұрын
@@nishanthivijebandara3435😂😅😂
@user-yj9jg1zx2s
@user-yj9jg1zx2s 11 ай бұрын
😃😃😃😃😁😁😁😁
@deleepmangaldesilva9414
@deleepmangaldesilva9414 Жыл бұрын
හැම ගමකම ඔබ වැනකනෙක් සිටී නම් මේ රට චීනය මෙන් දියුනු වෙනවා නියතයි.
@user-gi7fg5dx2b
@user-gi7fg5dx2b 9 ай бұрын
චීනයේ නම් රජය ව්‍යවසායකයන්ට උපරිමයෙන් සහාය දෙනවා ලංකාවේ නම් හොර ඇමති සෙට් එක කොමිෂන් ඉල්ලන එක විතරයිනෙ සහාය😂
@YasiruHeshanOfficial
@YasiruHeshanOfficial Жыл бұрын
niyamayi nilame oya karana wada budu saranayi
@ireshaneomali8028
@ireshaneomali8028 Жыл бұрын
සමෘද්ධි ඉල්ලල කෑ ගහන අයට ඔන්න ඉගනගෙන කරනව නම් වැඩ
@Geeshaninadeemali-rq3tj
@Geeshaninadeemali-rq3tj Жыл бұрын
අනේ සුබ පැතුම් අක්කියෝ.. ජයවේවා.. 🌹🌹අනාගත බලාපොරොත්තු සාර්ථක වේවා.. 🌹💞
@user-tf7vk9bs9w
@user-tf7vk9bs9w 2 ай бұрын
👍👍
@kadijanajimudeen2610
@kadijanajimudeen2610 Жыл бұрын
Masha Allah Alhamdulillah Allahuakbar may Allah bless you forever
@chamalkumara606
@chamalkumara606 Жыл бұрын
දිනෙන් දින දියුණු වේවා නංගී ඔබේ බිස්නස් එක.බුදු සරණයි 🙏
@hasinisiyambalapitiya6539
@hasinisiyambalapitiya6539 Жыл бұрын
නිළමේ අයියා ඔයා නම් සුපර්... ස්තුතියි
@sujatharathnayaka3937
@sujatharathnayaka3937 Жыл бұрын
ඔඛට කොහොම ස්තුතියි ජලයෙන් ජයම වෙවා
@user-te7fj4kq2o
@user-te7fj4kq2o Жыл бұрын
අනිත් සෙරෙප්පු වලට වඩා ඕක පට්ට කැඩෙන්නේ නැ ලේසියෙන්
@gallageprasantha7629
@gallageprasantha7629 Жыл бұрын
ඔබ අපේ මවුබිමට ආඩම්බරයක් ජය ජයවේවා 🌹🚩🌹
@chandanapathirana7975
@chandanapathirana7975 Жыл бұрын
Congratulations ...ඉදිරියටම යන්න .
@manojrathnapala3081
@manojrathnapala3081 12 күн бұрын
ජයවේවා නන්ගි ඔබ දිනෙන් දින දියුනු වේවා
@Nilame
@Nilame 11 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@anomamapa8718
@anomamapa8718 Жыл бұрын
Congratulation Duwa oyata Theruwangema saranai!!!🙏❤️🌹🌹🌹
@shashidisa-gy4ho
@shashidisa-gy4ho Жыл бұрын
දාන් ඉද්දි කකුල් රිදෙන අපහසු එව්ව නම් එපා.. මොකා කරත්..
@nimeshinimmi9954
@nimeshinimmi9954 Жыл бұрын
තව තවත් වැඩි දියුණු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️💖
@saliyapathiraja5927
@saliyapathiraja5927 Жыл бұрын
Me. Mason g anna tiyanne koheda kiyada
@thusharahindurangala4424
@thusharahindurangala4424 Жыл бұрын
මැෂිමක මිල සදහන් කරන්න පුළුවන්ද නංගි..මෙහෙම දෙයක් නම් ඇත්තටම හොඳයි..ඔයාට ජය වේවා!!!
@nirmalaekanayakajayawardan8848
@nirmalaekanayakajayawardan8848 Жыл бұрын
Nilame kiyannema ratata vatina kollek...thank you malaya...dirigeweegena...❤
@nimalnimal5885
@nimalnimal5885 Жыл бұрын
දිනෙන් දින දියුණුවට පත් වේවා
@shanikanimali-kx5sr
@shanikanimali-kx5sr Жыл бұрын
ඇත්තටම සුපිරි කෙල්ලෙක් ❤️ ජය වේවා..!😍❤️
@nadifernando3839
@nadifernando3839 Жыл бұрын
Good luck nangi machine ekak kiyak withara වෙනවාද
@scroobtiktok5603
@scroobtiktok5603 Жыл бұрын
Supiri video ekak nilame❤
@RoshanArtHomeDubai
@RoshanArtHomeDubai 27 күн бұрын
විශිෂ්ඨ යි .... අපේ කාන්තාවන්.... තාක්ෂණය සමග ඉදිරියට යන්න online pay .. QR pay .... පාරිභෝගිකයන්ටත් පහසුයි . විස්වාසනීයයි
@Nilame
@Nilame 25 күн бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@nipuntharuka2157
@nipuntharuka2157 7 ай бұрын
දවසක ලන්කාවේ ගොඩ එන්න ඔනි මිනිස්සු තෙරුවන්,සරනයි ජය වෙවා
@chamindaroshan6773
@chamindaroshan6773 Жыл бұрын
Go ahead sister .budu saranai. Nilame thanks.
@Shilpakala
@Shilpakala Жыл бұрын
නිරුදි අක්කි මගෙ හොද යාලුවෙක් 😇❤️❤️ හිත හොද හින්දමයි අක්කිට හරියන්නෙ ❤️ බුදුසරණයි අක්කි 🙌❤️
@hiranyahonashi2231
@hiranyahonashi2231 Жыл бұрын
නිරුදිකා ඉන්නේ මීගමුවේ කොච්චිකඩේද
@dda711
@dda711 Жыл бұрын
දුව මැසිම කියද යාලුවා සම්බන්ද කර ගන්න වැලිපැන්න නොම්බරය දෙන්නකො
@dda711
@dda711 Жыл бұрын
පොන් නොම්මරය දෙන්න
@damayanthim4951
@damayanthim4951 5 ай бұрын
නමෝ බුද්ධස්ස 🙏💐🌷උතුමිතෙරැවන්පිහිටයි!!!පුතේ ඔයාට දිනෙන් දින දියුණු වෙිවා සියලු දෙවියන්ගේ ආශිර්වාද වෙිවා !!!
@gayanthushara2608
@gayanthushara2608 Жыл бұрын
නිලමෙ බැලුවොත් සල්ලි තමා 😘😘😘😘
@Nilame
@Nilame Жыл бұрын
මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රශ්නේ ඕකනේ අඩුවට ගෙයක් - අඩුවට වාහනයක් - මාසෙට අතිරේක අදායමක් ඉතින් අපි ඒවාට මිනිස්සුන්ට උත්තර හොයල දෙනවා
@shapri5212
@shapri5212 Жыл бұрын
ඔහොම යං නිළමෙ ඔහොම යං👍👍👍
@TharangaGunasinghe-qh2cv
@TharangaGunasinghe-qh2cv Жыл бұрын
mona kochikadeda negomboda aiye
@VishuFernando-rp6bu
@VishuFernando-rp6bu Жыл бұрын
අනේ මේ සෙරෙප්පු ගොඩක් වෙලා දාන් ඉන්න අමාරුයි.. ඒකට හේතුව තමයි ඔය සෙරෙප්පු දෙකේ පටි දෙක ඉවර වෙන තැන අතර තියන පරතරය අඩුයි.. එතකොට කකුලේ අග හරිය රිදෙනවා.. ඔය පටි දෙක අතර දුර පොඩ්ඩක් වැඩි කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.. 👍
@kavishkadevinda8856
@kavishkadevinda8856 7 ай бұрын
Akke wats app numbered mokadda
@manel2343
@manel2343 Жыл бұрын
උත්සහවන්තයා ජය ගනී🏆🏆🏆
@zaifazaid8813
@zaifazaid8813 2 ай бұрын
All the best sister May God bless yòu
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@priyangikaprabath
@priyangikaprabath 6 күн бұрын
ජය වේවා ඔයාට බුදුසරණයි ❤
@Nilame
@Nilame 6 күн бұрын
ජයවේවා...
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh Жыл бұрын
තෙරුවන් සරණයි සතුටින් ඉන්න
@thashithhashmitha
@thashithhashmitha 4 күн бұрын
නිලමේ බැලුවොත් සල්ලි තමයි❤❤
@chandanaindika
@chandanaindika Жыл бұрын
අක්කේ මැසින් එක ගන්න කියද කොහෙන්ද ගන්න තියෙන්නේ මිල කීයද
@user-wx6xw7vx6k
@user-wx6xw7vx6k Жыл бұрын
කොහොම උනත් ආදායමක් තියෙනවානේ
@UdaniPriyangika-ls4bs
@UdaniPriyangika-ls4bs Жыл бұрын
Madath visthara dikak dennako
@bhagyakawmadi3132
@bhagyakawmadi3132 Жыл бұрын
​@@user-wx6xw7vx6k8:00
@tahikefreefire
@tahikefreefire 4 ай бұрын
මහන්සි වෙලා තමන්ගෙ දෙයක් හොයාගනින් ගොන් බිජ්ජෝ 😂😂 අනුන්ව කොපි කරන තොපි වගේ ගෝත හිපාටුවො හින්ද තමයි මේ වගේ උත්සහවන්ත මිනිස්සුන්ටත් කෙලවෙන්නේ
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
මිනිස්සු මේ තරම් සෙරෙප්පු දානවාද අප්පේ ල‍ංකාවේ..කොහොම උනත් මරු වැඩේ
@Dilani-oz7xr
@Dilani-oz7xr Жыл бұрын
මටත් ආසයි මගෙම දෙයක් කරන්න මටත් කියල දෙනවද
@susilwickramasinghe4518
@susilwickramasinghe4518 Жыл бұрын
හැම එකාම සෙරප්පු හදන්න ගත්තොත් සෙරප්පු විකුනන්න වෙන්නෙ බල්ලන්ට බලල්ලුන්ට තමයි
@roshanwijesiri8107
@roshanwijesiri8107 Жыл бұрын
වැඩේ නම් හොදයි DSI එකක් 800 මේව තියනව 350 400 අතර මිලකට දවස ගානෙ දැම්මොත් සතියෙන් සෙර්ප්පු දෙක ඉවරයි DSI එකක් 800 දීල ගත්තම සෑහෙන කල් දාන්න පුළුවන් මේ ජාතිය සෙරෙප්පු ටික දවසයි කැඩෙනව පටි කැඩෙනව පටි දාල තියන සිදුරු ලොකු වෙනව නිතර දැම්මොත් සතියක් යද්දි සෙරෙප්පු දෙක රොටී වෙනව .මම ගිය අවුරුද්දෙ සෙරෙප්පු දෙකක් ගත්ත 1000 හරියටම සැප්තැම්බර් ගත්ත තවම දානව සෙරෙප්පු කපන ෂීට් එක ටිකක් හයියිය එකක් උනා නම් හොදයි
@tharushatharusha1933
@tharushatharusha1933 Жыл бұрын
eka athth math 200 ta ekak gathta sthi dekai danna puluwann une
@roshanwijesiri8107
@roshanwijesiri8107 Жыл бұрын
@@tharushatharusha1933 අනිවාර්යයෙන්
@malamendis4775
@malamendis4775 Жыл бұрын
ඇත්ත.පේමන්ට් එකේ සෙරෙප්පු කොලිටි නැහැ.හොද නිශ්පාදනයක් කරන්න.
@nisansalamahesh-ij2po
@nisansalamahesh-ij2po Жыл бұрын
👍
@e233su
@e233su Жыл бұрын
පටිය කැඩෙනවා..
@ranjithjayathissa8657
@ranjithjayathissa8657 8 ай бұрын
හොඳම හොඳවැඩක් වගේම හොඳ හිතක් තෙරැවන් සරණයි
@bashifernando1419
@bashifernando1419 Жыл бұрын
මැෂින් සහ අනිත් ඕන වෙන උපකරණ මොනවද මිස්...මිල ගනන් එහෙම කියන්න පුළුවන් ද
@rajurajapaksha1467
@rajurajapaksha1467 Жыл бұрын
Teruwan saranai nangi
@saddesilva5927
@saddesilva5927 Жыл бұрын
Oba thumiyage wayaparaya diwunuwen diwunuwata pathwewa yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa
@pushpanilanthi6984
@pushpanilanthi6984 Жыл бұрын
ජයවේවා nirudhikaa 🙏❤️
@nilminethushari2477
@nilminethushari2477 8 ай бұрын
ඔබට ජයවේවා අලුතෙන් පටන් ගන්න කෙනෙකුට විස්තර කියන්න පුළුවන් da nangi
@FernandoRock-re6rg
@FernandoRock-re6rg 7 ай бұрын
ගමෙ කෙල්ලක්..ජය වෙවා.⁣මං කැමතිම චැනල් එකක්..🥰
@nilameproductions8156
@nilameproductions8156 Жыл бұрын
නියම බිස්නස් එක
@dilshanbro5028
@dilshanbro5028 Жыл бұрын
Matakada mawa ra mihintala gawadi oyaw hambuna
@gamagechathura829
@gamagechathura829 Жыл бұрын
​@@dilshanbro5028 12:00
@vihanganimsara2439
@vihanganimsara2439 Жыл бұрын
Fake hadan raganna epa pinnayo👎
@EndikaThennakoon-ku2ek
@EndikaThennakoon-ku2ek Жыл бұрын
Pansal giyapuwai kana bona boru Soo Dana kaleka me wage dewal thanks ratakata wedagath
@sarathgalahitiyawa5095
@sarathgalahitiyawa5095 Жыл бұрын
@@dilshanbro5028 ßßßßZssZSZßzsß
@niroshasarath8437
@niroshasarath8437 Жыл бұрын
මැසීම් ගන්න තැන සදහන් කරනවනමි බොහොම හොදයි, ඒවාගේම , ගාණත් සදහන් කරන්න
@notto45336
@notto45336 Жыл бұрын
අවශ්‍ය තොරතුරු නැ නේ
@SHEHAN_21
@SHEHAN_21 Жыл бұрын
​@@notto45336ඒක තමා වැල් වටාරම් විතරයි මේ video වල තියෙන්නෙ අවශ්‍යම දේ නෑ..කොහොම හරි nilameට views ටික තමයි ඕනෙ😕
@AnuraPa
@AnuraPa Жыл бұрын
හොඳයි මැෂින් ගන්න පුළුවන් රටවල් විශාල ප්‍රරමාණයක් ලෝකයේ ඇත. මා ඉන්නේ ඡර්මණියේ. මේ රටේ මිල ඉතාමත් අධිකයි. චිනය ඉන්දියාව දකුණු කොරියාව සහ මැෂින් ලාබ රටවල් වල මිල ගනන් හා විස්තර ගුගල් මගින් හෝ දන්නා හඳුනන අයගෙන් අසා දැනගන්න. උවමනාවක් තිබේ නම් වෙන අය ලඟට එනකම් ඉන්න එපා. ඡයවේවා! 🇱🇰🇱🇰🇱🇰✅
@danuka0
@danuka0 Жыл бұрын
@@AnuraPa මාවත් එක්කන් යන්නකො 😪
@himalidilrukshi9248
@himalidilrukshi9248 Жыл бұрын
​@@AnuraPamage puth inneth garmany ath mata yanna wedak ne mata yanna udau karannako
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
එල එල බස්නායක නිලමේ....🤜🤛
@thahirmuhajir3504
@thahirmuhajir3504 Жыл бұрын
Good work❤ sleepers cutting mecine koaintha labakanta puluvan
@slbuy830
@slbuy830 Жыл бұрын
Niyamai niyamai niyamai Jayawewa....
@rasikamaduvinda3279
@rasikamaduvinda3279 Жыл бұрын
Mata me viyaparaya kiyadenna hakinam obata .. kesada sambanda wenne
@jayanthadissanayake1251
@jayanthadissanayake1251 Жыл бұрын
ගේ පිටිපස්සෙ ඉදන් කරන්නෙ කියපු නිසා බැලුවෙ.ඒ පැත්තෙ එන්න.කෑලි 1000කුත්ගැන කිවිවනෙ
@harinibogahalanda5458
@harinibogahalanda5458 Жыл бұрын
❤️good job dr god belss you
@dananjayaappuhami8271
@dananjayaappuhami8271 Жыл бұрын
දියුණුවට පත්වේවා💐💐
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
Super job. 👍👍
@lalsiriwardana
@lalsiriwardana 5 ай бұрын
සුපිරි වැඩක් අද නිලමෙගෙ ශර්ට් පාර මරුනෙ
@madushankarandimal7928
@madushankarandimal7928 Жыл бұрын
අයූබෝවන් නිලමේ😎
@chaniratnayake467
@chaniratnayake467 Жыл бұрын
දක්ෂ දරුවෙක්
@sisildias6341
@sisildias6341 5 ай бұрын
❤Jayen jayama wewa oyata God bless you
@tharindumadushanka1560
@tharindumadushanka1560 Жыл бұрын
Niyamai nangi.oyata budusaranai...
@shehanthileesha4260
@shehanthileesha4260 Жыл бұрын
මමත් කැමතියි සෙරෙප්පු හදන්න.මැශින් එක ගන්නෙ කොහෙන්ද.?මට විසතර ටිකක් දෙන්න පුලුවන්ද?
@SHEHAN_21
@SHEHAN_21 Жыл бұрын
අවශ්‍යම දේවල් මුන් කියන්නෑ
@RanMandayalageNandasena-lv5iv
@RanMandayalageNandasena-lv5iv Жыл бұрын
තෙරුවන් සරණයි ජයවේවා
@oshanrandikawijesinghe9889
@oshanrandikawijesinghe9889 Жыл бұрын
oyage channel eka issarahatama yanna one
@roshangalappaththi2442
@roshangalappaththi2442 7 ай бұрын
පොලෙන් 250/ සෙරෙප්පු දෙකක් ගත්ත මාසයක්වත් පාවිච්චි කරන්න බැරි උනා ඉක්මනට ගෙවෙනව .බාටා වගේ හොද ගුනාත්මක සෙරෙප්පු නිස්පාදනය කරනවනම් හොදයි
@hopkgonr3233
@hopkgonr3233 Жыл бұрын
Thawa thaws diunuwewa me masimak ganne kohomada
@UdhithaNayanajith
@UdhithaNayanajith Жыл бұрын
ane me mashin kohenda ganne .ganan komada badu ganne kohenda .mamath karanda hitan inna wadak .good luck
@chamindadasanayaka4942
@chamindadasanayaka4942 Жыл бұрын
අක්කේ මැෂින් එකක් කීයක් වෙනවද
@kapilaranjith6099
@kapilaranjith6099 Жыл бұрын
හරිම ආඩමිබරයක් යෙහෙළිය ඔබ තුමිය
@janithacosta
@janithacosta Жыл бұрын
බුදු සරණයි !!! 🙏🙏🙏👍❤❤❤
@b.m.ymalani1223
@b.m.ymalani1223 Жыл бұрын
Mamat oyat ekka bisnas karanna kamati.
@shoanjansen3629
@shoanjansen3629 11 ай бұрын
Supiri kellek. Ratata sampathak. Jayawewe! ❤️
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 19 МЛН
Harley Quinn's desire to win!!!#Harley Quinn #joker
00:24
Harley Quinn with the Joker
Рет қаралды 16 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
👨‍🔧📐
00:43
Kan Andrey
Рет қаралды 10 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 19 МЛН