No video

ලංකාවේ 400ක් වැඩ කරපු රුමේනියාවේ මගෙ රැකියාව 🇱🇰 🧑‍🔧 | My new workplace in Romania

  Рет қаралды 131,695

Euro Traveler

Euro Traveler

Жыл бұрын

#travelvlog #travel #surprise #vlog #vlogs #vlogger #netherlands #poland #workpermit #workplace #romania
Hope you guys enjoyed this v☺ideo, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @eurotraveler9109 IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAMILY ❤️

Пікірлер: 460
@mimijaya7522
@mimijaya7522 Жыл бұрын
ලංකාවෙ අපේ නිදහස් අධ්‍යාපනයෙන් පෝෂිත ඔබ සියලුම දෙනා අපෙ රටට වගේ ලෝකයටද සම්පත්..! මම අරමෙරිකාවෙ .. මුදල් උපයල ලංකා මාතාවට පණදෙමු සහෝ.!
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
සුභ අනාගතයක් වේවා❤️
@shashishashihe1981
@shashishashihe1981 Жыл бұрын
❤❤❤
@lasanthasandaruwan2608
@lasanthasandaruwan2608 10 ай бұрын
රාජපක්ෂලට හොරා කන්නද හුත්තෝ ..ඩොලර් යවන්නෙ..තොට පිස්සුද😂😅😂😅😂
@jacinthadona4538
@jacinthadona4538 9 ай бұрын
Ane puthe Mata udawwak karanna mage puthata rumenia eanna kramayak hadala denna
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 7 ай бұрын
අපිවත් ගන්නකෝ.
@ggchandrathiaka5973
@ggchandrathiaka5973 Жыл бұрын
රුමේනියාවට එන්න ආසාවක් ආවේ ඔබතුමාගේ වීඩියෝ දැකලා.ඉක්මනින් තව වීඩියෝ ඔ්න. සුභ අනාගතයක් වේවා
@shanperera4561
@shanperera4561 Жыл бұрын
සුද්දා ඔයාගේ වීඩියෝ අපි සේරම බලනවාහරිම ලස්සනයි.ඔය ඔයා ගිය කම්පැනියට ඩුබායි ඉඳලා ඇප්ලයි කරන්න පුළුවන් නං ලින්ක් එකක් හරි වෙන ලොකේෂන් එකක් හරි දාන්නකොඑඩ්‍රස් එකක් හරි ගොඩක් පින් සිද්දවෙයි අපිත් europe එන්න ගොඩක් ට්‍රයි එකක් දෙනවා බුදු සරණයි
@lahirukariyawasam5439
@lahirukariyawasam5439 10 ай бұрын
Wish you all the best bro.Keep it up❤
@nisalaprabhath6271
@nisalaprabhath6271 Жыл бұрын
Good luck kollo ❤
@lalithmilroy
@lalithmilroy 28 күн бұрын
Maru machan....
@GamayasPro
@GamayasPro Жыл бұрын
Great video
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤️❤️❤️❤️
@chithranandameepe5897
@chithranandameepe5897 Жыл бұрын
සියලුම දෙනා ට තෙරුවන් සරණයි
@dinushikalakshani766
@dinushikalakshani766 Жыл бұрын
මරැ මරැ ඔයාලා හැමෝටම බුදු සරනයි ජේසු පිහිටයි ❤❤❤❤❤🥰👍
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
💔❤️
@pusphakanthi2661
@pusphakanthi2661 Жыл бұрын
දෙවියන්ගේම පිහිටයි හැමෝටම ලෝකේ කොහේ හිටියත් 🙏🙏🙏
@pamodlahiru3873
@pamodlahiru3873 Жыл бұрын
Congratulations aiye dawsaka wena ratakata yanna kiyala kalin wish dan gihin ne patta sathutui a❤🎉
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ගොඩක් ස්තූතී මල්ලී❤️
@samithasuranjith8550
@samithasuranjith8550 Жыл бұрын
Bro කොහෙද inne
@dulanjanadikshan3450
@dulanjanadikshan3450 9 ай бұрын
වටිනවා ♥️🤩
@EnglishWithWijay
@EnglishWithWijay 20 күн бұрын
නියමයි මල්ලී
@fyhg2870
@fyhg2870 Жыл бұрын
👍👍👍👍👍🌹good job thanks
@lakmal10210
@lakmal10210 Жыл бұрын
Hi, අයියේ , අලුතෙන් යෝජනාවක් ඇව්ල්ල තිබුන රුමේනියාවට ශ්‍රි ලංකා තානාපති කාර්‍යාලයක් ආරම්භ කරන්න . ඔබගේ KZbin channel එක හරහා රුමේනියාවට අඩුගානේ සතියක එකවතාවක් හරි direct Sri lankan airlines flight එකක් යවන්න යෝජනා කරන්න . රුමේනියාවේ වැඩ කරන්නේ ශ්‍රි ලංකා ,ඉන්දියන් සහ පිලිපීන අය. මේ හැමෝටම direct flight නැහැ .ඔක්කොම වගේ ඩුබායි වලින් transit flight එකක් ගන්න ඕනේ .ඒකටත් සමහර ව්ට පැය 10ක් 11ක් ව්තර ඉන්න ඕනේ .ඉතින් direct flight එකක් දැම්මොත් sri lankan ව්තරක් නෙමෙයි Indian අයගෙනුත් ලොකු ආදයමක් ඒව්,පිලිපීන අයටත් ශ්‍රි ලංකාව transit flight ගන්න පුලුවන් තැනක් වේව්. සතියකට එක flight එකක් හරි දැම්මොත් වට්නවා ආරම්භයක් ව්දිහට .
@tharinduchandrasekara-jr8pg
@tharinduchandrasekara-jr8pg Жыл бұрын
😮😮😮😮
@MataleTown
@MataleTown Жыл бұрын
අපිට නම්බර් එකක් දන්න
@ranuradakshina9763
@ranuradakshina9763 Жыл бұрын
Baiya mare eka❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
oh yesss❤️
@sadunisathsarani9100
@sadunisathsarani9100 9 ай бұрын
ane harima lassani kohomada aiye oya thanata enne
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 Жыл бұрын
Good video ❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
thank you so much🖤
@dilannimasha8759
@dilannimasha8759 Жыл бұрын
Ade apith innawa adarei mcn parissamin innawa ❤️
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ජය වේවා කොල්ලෝ❤️👍
@monkeysproductions2051
@monkeysproductions2051 Жыл бұрын
Aiiye work permit imigration bara dunnahama work permit eka hambena dwsa kiynwa d eyalata
@IsuruSharada
@IsuruSharada Жыл бұрын
එල එල එල 😍😍❤️
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Thank you so much🖤
@dhanukagds2801
@dhanukagds2801 Жыл бұрын
Good machan
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤
@nelum3763
@nelum3763 Жыл бұрын
Cureir kiyala watela work permit akak awoth mona catacary akatada aithi wenne Romeniyawe bick raider da danna kenek kiyanna plz..
@inshot7282
@inshot7282 Жыл бұрын
oye company eke nama mkkd? mehen ergancy ekakin enwnm mkk kiyld oye company eka gena kiynn oone mkk hri sup ekk dnnko.
@user-bm4cs4dq1y
@user-bm4cs4dq1y Жыл бұрын
Ane oyata pin sidda wenawa.4to aeke inne mage nathiwechcha duwai,chuti puthai,
@thusharaindika1228
@thusharaindika1228 Жыл бұрын
Malli matath visthara tikak kiyanawada.mona agency ekenda awe kiyala
@eraromavlog
@eraromavlog Жыл бұрын
අද ඉන්නේ රුමේනියාවේ අපි රුමේනියාව එනකොට උබල මෙහෙන් යනවා ❤❤❤ හොඳට ඉස්සරහට මේ වගේ වීඩියෝ ම දාපන් අපි බලනවා මචං
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
😍😍😍
@dilshanwijekoon8078
@dilshanwijekoon8078 8 ай бұрын
Mawa රුමේනියාවට gannako aiye
@jaanakaprasad6599
@jaanakaprasad6599 Жыл бұрын
Adooooooowwww anushkaya , holland giya neda...
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
අඩෝ අඩෝ ආදරෙයි ඇහ්.ඉක්මනින් කියන්නම් කොහෙද ගියෙ කියලා❤️
@chandran4053
@chandran4053 Жыл бұрын
surgery karla thibuth ehe medical prasnaweida ?malli
@sanjayakumara9317
@sanjayakumara9317 Жыл бұрын
සුදුසුකම් මොනාද ඕන කොහොමද එන්නේ උදව් කරන්න පුළුවන් ද ගොඩක් පිං ඔබ‍ට ජයවේවා
@manojdiyagoda4651
@manojdiyagoda4651 Жыл бұрын
Kiyak yanawada ayya anna campanniya hodada kiyannako
@mouricelandersz7159
@mouricelandersz7159 Жыл бұрын
Tawa ekak Europeta atulunoth italiana Europeta ona ratakata yannapuluwan
@nilaweidi9307
@nilaweidi9307 Жыл бұрын
ලංකාවට ගිය කලක්😮
@vimukthilakmal3100
@vimukthilakmal3100 Жыл бұрын
💪💪💪😍
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤️❤️❤️❤️
@chamodkavinda6612
@chamodkavinda6612 Жыл бұрын
Car park attendent (counter/cleaner) මේ ජොබ් එක කොහොමද අයියේ රුමේනියා වල? අව්ලක් නැද්ද
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ඒ ජොබ් වල වැඩ කරන ලංකාවේ අය නම් හම්බෙලා නෑ මේ වෙනකන්
@harshakavindu
@harshakavindu 10 ай бұрын
requirements monawada beluwe bro
@dpbmedia7668
@dpbmedia7668 Жыл бұрын
we are coming soon metal cutter section on this april 2023 end .. ara agency colombo
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Congratulations
@dkamaladkamala7067
@dkamaladkamala7067 Жыл бұрын
Medical eke monawada blnne aiye
@menakakumari3868
@menakakumari3868 4 ай бұрын
Udauwak karanna pin siduwei.
@disanayakadisanayaka7561
@disanayakadisanayaka7561 18 күн бұрын
👌👌👌👌👌👌
@ifhamayyash7178
@ifhamayyash7178 Жыл бұрын
How much cost ?
@AhalaRohani
@AhalaRohani Жыл бұрын
Kohomada.aiya.api.okata.ena.vidiha.kiyanna.balanna
@user-ii6fr7it7n
@user-ii6fr7it7n 5 ай бұрын
Oya canpeni eka nama mokakda machan
@speedcover7822
@speedcover7822 11 ай бұрын
Ayye mama romenia inne. Mata me factory eke job eka set karaganna bari weida
@RusithTheekshana
@RusithTheekshana Жыл бұрын
Bro madical eketa sigarat arakku awulda
@samanthapriyajanka-gn7zs
@samanthapriyajanka-gn7zs Жыл бұрын
Machan me company ekek forklift job nadda
@sumithkumara3453
@sumithkumara3453 10 ай бұрын
කෑරී පුතා
@user-mz4ts8vq6d
@user-mz4ts8vq6d 9 ай бұрын
Vacancy nadda
@aselaekanayaka7966
@aselaekanayaka7966 7 ай бұрын
Medical eka gana tiak kiyanna puluwanda
@warunakumara7671
@warunakumara7671 11 ай бұрын
brother oyage awanka adahasa kiyanna mama ahana me prasneta oyala re nidimaragena karana oya kepakirima lankawedi oyalagema deyak wenuwen kala nam ehe ganna gana mehe ganna puluwanda berida
@UNIVERSE_WILL_HELP_YOUQ
@UNIVERSE_WILL_HELP_YOUQ Жыл бұрын
Bro Auto electrician ලාට job තියේද?
@lombas5157
@lombas5157 Жыл бұрын
Monawada medical 1 baluve
@mouricelandersz7159
@mouricelandersz7159 Жыл бұрын
Rassawata adaraya karanna waradinnaha Budusaranai devipihitai
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ගොඩක් ස්තූතී🖤🖤🙏
@praveenmadushan867
@praveenmadushan867 6 ай бұрын
Apith kemathi oyala wage weda karanna enna vidihak nene aiye mama oyage vidio balanawa
@eurotraveler9109
@eurotraveler9109 6 ай бұрын
මම දැන් රුමේනියාවේ නම් නෙවෙයි නේ ඉන්නෙ
@MaximDL1410
@MaximDL1410 Жыл бұрын
👏✊💪🙏
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤️❤️❤️
@slgameandmusicclub2748
@slgameandmusicclub2748 Жыл бұрын
රුමෙනියා එන්න දැන් කියක් ගන්නවද හරියටම එන්න විදියක් නැද්ද
@dhanusiashi655
@dhanusiashi655 Жыл бұрын
❤❤
@kumarathabru3906
@kumarathabru3906 Жыл бұрын
mama weda karanne oya wage compay ekaka lankawe job ganna barida
@ammaherath6488
@ammaherath6488 Жыл бұрын
Lohe hitiyath kamak naha sathutin inne❤
@user-pq8ev8ym7n
@user-pq8ev8ym7n Жыл бұрын
Rumeniya anna kramayak kiyanavada.
@chandaniwickramasinghe6468
@chandaniwickramasinghe6468 Жыл бұрын
Paya kiyada wada
@srilankahighflypigeonclub1935
@srilankahighflypigeonclub1935 Жыл бұрын
❤❤❤❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤️❤️❤️
@nadeemaramanayaka7130
@nadeemaramanayaka7130 Жыл бұрын
Tulcea petthe kauru hari innawada
@kelumsampath8964
@kelumsampath8964 Жыл бұрын
❤❤❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
කිරී❤️
@user-oz5ji9fp8t
@user-oz5ji9fp8t 9 ай бұрын
අයියෙ Aramis එකෙ නවතින්න දෙන Rooms ඒවා කොහොමද දෙන්නකො වීඩියො එකක් ඒකේ
@chaminilaweera-lo9up
@chaminilaweera-lo9up 10 ай бұрын
Oya awe kohomada. Kiyak giyada
@HarshakumariMadanayaka-pu7vb
@HarshakumariMadanayaka-pu7vb Жыл бұрын
Aiye math rumeniya yanna enne kellanta v nedda me campeni eke
@chandimaliyanage653
@chandimaliyanage653 Жыл бұрын
දැන් මොන රටේ ද ඉන්නෙ.. වෙන රටකට ගියේ කොහොමද ඒ ගැනත් video එකක් කරන්න
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
karanna,m bro
@janithmassjanithmass3178
@janithmassjanithmass3178 Жыл бұрын
matat yanna berida sir den awurudu kiyak nam asawenda inne rata yanna
@dhanuhkachamara9165
@dhanuhkachamara9165 Жыл бұрын
Company ekata kattiya ganne nadda id tiyana aya padi ehema hodaida chance ekak tiyenawanam kiyanda
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Aramis group investment baia mare kyla search krnna mail ekk danna nettam cl ekk ganna
@savindu_technic
@savindu_technic 11 ай бұрын
apply karannr kohomafa
@vishwatharanga6587
@vishwatharanga6587 9 ай бұрын
Aramis eka neda me apith dala thiyenne
@ushiichama200
@ushiichama200 Жыл бұрын
Aiiye work permit ekta imigration document dunnahama 30 days valata vadiya ynwd result ekak enna
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
දැන් නම් ඔව් දවස් 45 ට වඩා යනවා
@ushiichama200
@ushiichama200 Жыл бұрын
Reject vnwnm klin enwa neh uttarayk
@ushiichama200
@ushiichama200 Жыл бұрын
Oyage number ekk puluwnd denna
@sachidulakshan6199
@sachidulakshan6199 Жыл бұрын
Den aluth ratakada inne kohomada giye wisthara kiyanawada broo
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ඉදිරියේදි බලාපොරොත්තුවෙන්න😀
@somadasaedirippulige5914
@somadasaedirippulige5914 10 ай бұрын
Kothana wunath inna thanata anuwa hasurunoth oyalata goda enna puluwan.aneka thama thamata awanka wenna. Theruwan Saranai !
@eurotraveler9109
@eurotraveler9109 9 ай бұрын
❤❤❤
@thisalwicramasinghe7034
@thisalwicramasinghe7034 Жыл бұрын
Mata kiyanna puluwan da romania wala it job thiyenawa da kiyala ...🤔
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
ජොබ් තියෙනවා ඔන්ලයින් ට්‍ර්‍යි කරලා බලන්න.ඔන්ලයින් ඇප්ලයි කරන විදිය ගැන වීඩ්යෝ එකක් ඇති.
@rasikodithuwakku
@rasikodithuwakku Жыл бұрын
Malli shitala iwara wenna thawa godak kal yanawada?
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
නෑ දැන් ශීත කාලේ ඉවරවීගෙන යන්නෙ👍
@lankanathawijenayake2366
@lankanathawijenayake2366 Жыл бұрын
how much money you can earn
@prabashwerkapuga4959
@prabashwerkapuga4959 8 ай бұрын
👍👍👍
@prabashwerkapuga4959
@prabashwerkapuga4959 8 ай бұрын
මමත් එන කැමති,,help,මොකක්ද ajencya,,
@fashinnovamobile322
@fashinnovamobile322 Жыл бұрын
Kohomada aiye apply karanne,mokadda agency eka?
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
මගේ පල්වෙනි වීඩියෝ එක බලන්න
@traveltoromania.107
@traveltoromania.107 Жыл бұрын
Job thiyanawada thawa.api inne rumeniyawe
@chandimasudarshani8483
@chandimasudarshani8483 6 ай бұрын
වහන සීට් මහන ගාමන්ට් එකක් තියේද රුමේනියාවේ please ඉක්මනින් කියන්නකො
@lakshanfernando9617
@lakshanfernando9617 Жыл бұрын
Machan owata enna garment vecansy da. Math apply karanna kiyannako
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
lankawe agency ekakin direct gennawa company ekt,skill mokuth balanne ne,factory worker knk widyt enna puluwan
@danushkakumara6752
@danushkakumara6752 Жыл бұрын
@@eurotraveler9109 mokakkda e agency eka kiyanna puluwan da .
@Andarayaya
@Andarayaya Жыл бұрын
👍👍👍👍❤❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤❤❤❤❤❤
@sajithmadurangha5483
@sajithmadurangha5483 9 ай бұрын
ඉදිකිරීම් අන්ශයෙ කිලීනින් ජොබ් හොඳයිද රුමෙනියාවල
@romanianfarmtech
@romanianfarmtech Жыл бұрын
What's the name of the company
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
aramis group investment
@hansiapsara9215
@hansiapsara9215 Жыл бұрын
Aiye girls lata hoda job Monada kiyala video ekak karanna ko 😍😍
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
මම දැන් රුමේනියාවේ නෙවෙයිනෙ ඉන්නෙ
@sewwandi399
@sewwandi399 Жыл бұрын
Opareshan ekak karala thiyenawanam yanna berida
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
මොන වගේ ඔපරේශන් එකක්ද? ඒකේ ස්වභාවය අනුව තමයි තීරණය වෙන්නෙ බොහෝ දුරට ගැටලුවක් වෙන්නෙ නෑ.
@pavithrabandara4473
@pavithrabandara4473 Жыл бұрын
❤❤❤❤❤❤
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
❤️❤️❤️
@ashithpriyankara2622
@ashithpriyankara2622 Жыл бұрын
aiye me company ayage salari kohomada
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
500 තමා බේසීක්
@bathiyagavishka1448
@bathiyagavishka1448 Жыл бұрын
Machan dan border eke ahu unoth deport krannawa da aiye
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
තවම ඩිපෝර්ට් කරාට රටින් පිට උන කෙනෙක්නම් නැති තරම් නමුත් දැන් නීතී ගොඩක් තදයි ඉතාලිය ඇතුලෙදි උනත් නීත්‍යානුකූල නොවන සංක්‍රමණයින් මුහුණදෙන ගැටලු වැඩී.👍
@inshot7282
@inshot7282 Жыл бұрын
Mcn ub romenia idla kohetada pena gtte
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
1 year
@supunliyanage5729
@supunliyanage5729 Жыл бұрын
Saho oya giyapu agency eka mokakda? Saha job eka?
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
මම ආවේ කිරිබත්ගොඩ චවින් ඉන්ටර්නැෂනල් එකෙන් හැබැයි ගොඩක් අඩු පාඩු උනා, මාස 6 ක් ඇතුලත මගෙ වැඩ කටයුතු උනා,ඒජන්සි ප්‍රමෝර්ට් කරන්න කැමති නැහැ මම. දැන් දරාගන්න බැරි ගණන් අය කරනවා එයාලත්.මම ආවේ ලක්ෂ 6ට කිසිම හේතුවක් නැතිව දැන් ලක්ෂ 10-12උඩ ගණනක් අය කරනවා ඒක සාදාරණ නැහැ. තීරණය ඔයාලගෙ අතේම තමයි.
@Induwarayohan4
@Induwarayohan4 Жыл бұрын
Gym ekakata yanna welawak tiyenwa da bn
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
අපෙ හිටිය කොල්ලො නම් යනවා වෙලාව තියනවා👍
@evanskantha3703
@evanskantha3703 Жыл бұрын
math enna hadnne aiye kohend giye kiynna puluwn da😊
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
kzbin.info/www/bejne/rnu0c6OMeplmgaM meka balann bro ❤
@kavindukanchana5947
@kavindukanchana5947 Жыл бұрын
Aiye kohomd job eka okt maru karagaththe
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
api ena dawas wala nm relase letter ehema beluwe nehe,direct hr ekt katha krla awa
@haturalakmali6259
@haturalakmali6259 Жыл бұрын
අපේ පුතාවත් එන්න මොනවද ඕන එයාට එන්න උදව් කරන්න පුලුවන් ද
@user-km4on9re6k
@user-km4on9re6k 10 ай бұрын
Apitat job ekak hoyanna udau karannako
@sanjayalakmal4439
@sanjayalakmal4439 Жыл бұрын
Bro රියදුරු job tiyanawada...hoda awa ....kiyanna luku dayak ....
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
රියදුරු ජොබ් වලට නම් ඒජන්සි වලට වේකන්සි එනවා අඩුයි හේතූව රියදුරු බලප්ත්‍රයේ පොඩි පොඩි ගැටලු නිසා නමුත් එහෙම ගෙන්වන ඒජන්සි තියනවා👍
@chathuproduction9050
@chathuproduction9050 Жыл бұрын
මාත් ඉන්නේ රුමෙනියා මටත් පුලුවන්ද ඔය කම්පැනියට එන්න විස්තර දෙන්න පුලුවන්ද ලොකු උදවුවක් වගේම පින්🙏
@eurotraveler9109
@eurotraveler9109 Жыл бұрын
Ow katha krla blnna,Aramis group investment baia mare
@chathuproduction9050
@chathuproduction9050 Жыл бұрын
@@eurotraveler9109 nambar ekak denna puluwanda
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 123 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 6 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 10 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 45 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 123 МЛН