මුහමාලේ වෙත සැලසුම් කළ ගුවන් ප්‍රහාරය නැගෙනහිරට යොමුකරවීමෙන් තවත් විනාශයක් | 4th Eelam War-Episode 7

  Рет қаралды 97,571

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

Пікірлер: 333
@SuperYasela
@SuperYasela 10 ай бұрын
ඉතා ඉහල ගණයේ යුධ වාර්තාකරණයක්..එකම සිදුවීම සම්බන්ධයෙන් විවිධ මූලශ්‍ර ඉදිරිපත් කරමින් ප්‍රේක්ශකයා හට අපක්ශපාතී පැහැදිලි චිත්‍රයක් ගෙන දීමට අවංක උත්සහයක් අරන් තියෙනවා.. හැකිතරම් සිතියම් සම්බන්ධ කරගෙන භූමියේ තත්වය පැහැදිලි කරන්න ගන්න උත්සහය ඉතා අපුරුයි.මෙය තවත් වැඩි දියුනු කරන්න කියලා ඉල්ලා සිටිනවා
@insight-nenasa
@insight-nenasa 10 ай бұрын
බොහොම ස්තුතියි
@mangalikapriyanthi-b5s
@mangalikapriyanthi-b5s 10 ай бұрын
😊
@upullaksiri-w3e
@upullaksiri-w3e 10 ай бұрын
❤ආඅ
@motivefactoryy
@motivefactoryy 10 ай бұрын
ඔබතුමා මම දැකපු හොදම යුධ විශ්ලේෂලයෙක්. තොරතුරු සැකසීම සහ ඉදිරිපත් කිරිම මෙන්ම භාෂාව හැසිරවීමත් විශිෂ්ඨයි...! ඔබට සුභ පතනවා..!❤❤
@insight-nenasa
@insight-nenasa 10 ай бұрын
❤️🙏
@ThusharaPradeep-lp5ok
@ThusharaPradeep-lp5ok 4 ай бұрын
අපේ වීරෝධාර රණවිරුවන් ට උතුම් නිරාවරණය ම අත් වේවා වැඩ සටහන ඉදිරිපත් කරන ඔබතුමාගෙ කතාව අහන්නත් හරිම ආසයි. ඔබ තුමාටත් ගොඩක් පින්
@damindasanjeewa-l8t
@damindasanjeewa-l8t 10 ай бұрын
ස්තුතිය ජාතික වීරයින්ගේ කතාවෙි අද කොටසට...
@RasalSR
@RasalSR 10 ай бұрын
මෙම වීඩියෝවෙහි ඇති කරුනු අසා ටිපර් වී ඇති කොටි පැටවුන් වෙනුවෙන් ඔබගේ වටිනා කාලය අපතේ නොයවන ලෙස ඉල්ලා සිටිමි👌 ස්තූතියි.👍
@kavindu94759
@kavindu94759 10 ай бұрын
ආතල්නෙ වුත්තො බනි,න එක
@gihanudayajith3744
@gihanudayajith3744 10 ай бұрын
UN koti newei. Jepi petawu. kalakanni meeharak.
@RasalSR
@RasalSR 10 ай бұрын
@@kavindu94759 මාත් ඉස්සර ඕකට කුනුහරපෙන් බැන්නෙ...😂😂 ගොඩක් උන් ඌට රිප්ලයි කරනකොට ඌ තවත් ෆෝම් වෙනවා..😂😂
@dexterff8743
@dexterff8743 10 ай бұрын
​@@RasalSRඋගෙන් අපි ආතල් ගන්නෙ බන් 😂
@RasalSR
@RasalSR 10 ай бұрын
@@dexterff8743 ඒක මන් දන්නවා බං...උගේ පරම්පරාවටම ඇති වෙන්න කුනුහරප අහගන්නවා ඌ...😂
@sumithprasanga6647
@sumithprasanga6647 10 ай бұрын
මියගිය සියලු රනවිරැවන්ට නිවන්සුව❤❤❤
@PRASADFOODHUNTER
@PRASADFOODHUNTER 7 ай бұрын
සහොදරයා මේ මුහමාලේ සටනේ සහ මේ යුද්ධයට සෙබලුන් හදපු මොරාල්.එක.හදපු සුපිරිම නිහඩ විරයෙක් මේජර් ජෙනරාල් රැල්ප් නුගේරා 516 බලසේනාව සම්පුර්නයන්.කමාන්ඩ්.කරේ සර් (Mach inf)යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව.ගොඩ.නගන්න කැප වුන මහා සෙන්පතියෙක් කවදාවත්.යුද්ධය හැර වෙන දෙයක්.කටේ නොතිබ්බ නිලඩාරියෙක් මුහමාලේ වුන සැම.සටනකම සැලසුම් වලට දායක.වුන.මෙහෙයවපු අති.දක්ෂ නිලඩාරියෙක් .මොකද මගේ හමුදා ජිවිතයේ.යාපනයට ගියේ 2002 යාපනයෙන්.ආවෙි.2013 මම නොහිටපු බංකරයක් නැති.තරම් යපෙනයේ.මම පය.ගහපු නැති තැනක්.නැති.තරම් 2006 ඉදන් යුද්ධය ඉවර වෙනකම් මම.නිවාඩු.3ක්.එන්නඇති ..රැල්ප් නුගේරා තමයි නිහඩ.විරයන් පුලඅවන් නමි.එ අයගේ.ඉන්ටර්විව් ගේන්න
@abxy9236
@abxy9236 5 ай бұрын
එළ ඩෝ...
@sulochanasevwandhi4769
@sulochanasevwandhi4769 3 ай бұрын
PuluvannM wanasa TV eke sajeewa eyata kata karala kiyannako
@PRASADFOODHUNTER
@PRASADFOODHUNTER 3 ай бұрын
@@sulochanasevwandhi4769 එ officer එක්ක.මම කත⁣ා.කරනවා
@gamunuanuradha
@gamunuanuradha 10 ай бұрын
32:42 මරු කතාව. අද වැඩසටහන මරු ❤. අභීත රණවිරුවන්ට උත්තමාචාරය ❤. Thank you 🙏❤️
@chandanapradeep9535
@chandanapradeep9535 10 ай бұрын
මා දුටු හොදම යුද විශ්ලේශකයා ඔබයි. ස්තුතියි
@sameeraupulkumara3896
@sameeraupulkumara3896 10 ай бұрын
අපේ සිංහයින්ගේ..තරුණ කාලේ රට වෙනුවෙන් පුජා කලා..සැමට නිවන් සුව
@kumarahtpp2353
@kumarahtpp2353 10 ай бұрын
වැරදි නිවැරැදි කල ඔබතුමා ගේ නිහතමානී කමට ස්තුතියි 😍💜️💐
@insight-nenasa
@insight-nenasa 10 ай бұрын
❤️
@dilshanpramosh883
@dilshanpramosh883 10 ай бұрын
අභීත රණවිරුවන් හට අපේ උත්තමාචාරය ....
@dmskarunaratne80
@dmskarunaratne80 10 ай бұрын
බෙදුම් වාදය වෙනුවෙන් කත් අදින සිංහලයින්....Well said
@sampathwijayasinghe5977
@sampathwijayasinghe5977 10 ай бұрын
මුහමාලේ කියන්නේ ලෝකයේ අති බිහිසුණු ම සටන් කලාපයක්
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 10 ай бұрын
Ey නගර් කෝවිල්
@srilankanlibrary3263
@srilankanlibrary3263 10 ай бұрын
රට දැය වෙනුවෙන් මෙහෙවර කල සැමට උත්තමාචාරය 🙏
@ayeshmadawaththa8861
@ayeshmadawaththa8861 10 ай бұрын
බණ්ඩගෙ බක්කිය 😢
@srilankanlibrary3263
@srilankanlibrary3263 10 ай бұрын
@@ayeshmadawaththa8861 😥
@amithawijewardana9191
@amithawijewardana9191 10 ай бұрын
මේක සුපිරි ගනයේ ඉදිරිපත් කිරීමක්. අති සාර්තකයි ❤️❤️❤️
@rcmnuwanchamara4905
@rcmnuwanchamara4905 10 ай бұрын
එවකට මමත් 4 වන ගජබා බලනියට අනුයුක්තව රාජකාරි කරන ලදී
@PRASADFOODHUNTER
@PRASADFOODHUNTER 8 ай бұрын
කවුද ??
@vidushasandupama2532
@vidushasandupama2532 10 ай бұрын
අපේ වීරෝධාර අභීත රණවිරුවන් සියලුම දෙනාටම අපගේ උත්තමාචාරය..😇❤️❤️🇱🇰💪
@prasadweerasekara3741
@prasadweerasekara3741 3 ай бұрын
කිලාලි අනුකන්ඩයේ රාජකාරී කටයුතුවල 1996 සිට වරින්වර 2006 දක්වා බොහෝ කටුක අත්දැකීම් එක්ක ගතකල කාලය අමතක නොවේ.
@saduniwathsala
@saduniwathsala 10 ай бұрын
මේක දිගටම කරන්න. ඉවර උනහම ආයේ මුල ඉදන් අඩුපාඩු හදාගෙන කරන්න. 👍
@thilinad8219
@thilinad8219 10 ай бұрын
වෙනදා වගේම සුපිරි, ඉතා අනර්ඝ වාර්තාකරණයක්. මේ උත්සාහයට ගෞරවාන්විතව ස්තූති වන්ත වෙනවා. ඉදිරි කටයුතු සදහා හදවතින්ම ජය හා සුභ පතනවා. 👏👏👏⭐⭐⭐ හැබැයි සතියක් බලන් ඉන්න අමාරුයි. ❤
@widarshanahemachandra9276
@widarshanahemachandra9276 10 ай бұрын
ඇත්තටම video එකේ හැම දෙයක්ම හොදයි, බොරුවට අපි තමයි හොදම අපි කොටින්ට ගැහුව කිසිම හානියක් නැතිව වගෙ බොරු අහනවට වඩා ඇත්ත කතාව අහද්දි තමයි හමුදාව ගැන ඇත්ත ගෞරවය ඇති වෙන්නේ. ඔයාගෙ video වල ඒ ඇත්ත තියෙනව කියලා විශ්වාස කරන්න පුලුවන්. පුලුවන් නම් ඒ කාලෙ මැරිච්ච හමුදාවෙ ඇත්ත සංක්‍යාත් කියන්න. මොකද ඒ කාලේ ඇත්ත කීවේ නෑ මිනිස්සු බයවෙන නිසා. ඒ මැරුනු අයට ගෞරවයක් දෙන්න නම් දැන්වත් ඒව කියන්න ඔනී. ඔයාගෙ video ටික මරු❤❤
@insight-nenasa
@insight-nenasa 10 ай бұрын
අනිවාර්‍යයෙන්, හැකිතාක් දුරට සත්‍යය සොයා වාර්තා කිරීමයි අපගේ අභිප්‍රාය
@dumeshchathuranga3870
@dumeshchathuranga3870 10 ай бұрын
Whatsapp waren poddak mekth 100%aththa neme
@vishmitheekshana3301
@vishmitheekshana3301 5 ай бұрын
මාද ගුවන් හමුදාවේ රාජකාරි කල අයෙක්මි...එහෙත් මේ වාර්තාකරනය මා හට වූවද හදවතට දැනෙන ලෙස වාර්තා කරනවා...බොහෝ බබ්බු ( සීනි බෝල ) රණ විරුවන් විකුණාගෙන අනුභව කරමින් කරන තුච්ඡ වැඩසටහන් වලට වඩා මෙම වැඩසටහන ඉතාමත් ප්‍රශන්සනීයයි....
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 10 ай бұрын
අතීතේ මතක් උනා.අපිත් මේකට සම්බන්ධ උන නිසා ආයෙත් කතාව අහද්දි ගොඩාක් සතුටුයි.ඉදිරිපත් කිරීම ගොඩාක් වටිනවා.ස්තුතියි සුදා❤🙏මාර්ක් සර් ගැන මතක් කරාට ගොඩාක් ස්තුතිය 🙏
@greenhikers1999
@greenhikers1999 10 ай бұрын
හොද පැහැදිලි කිරීමක්... පුළුවන් නම් තීපන් ගැන video එකක් කරන්න
@nawalankapost3656
@nawalankapost3656 10 ай бұрын
අන්න ඉක්බාල් අතාස්ගේ සැබෑ ස්වරූපය ගැන කිව්වා
@darshaniwickramaarachchi1450
@darshaniwickramaarachchi1450 10 ай бұрын
පරම වීර විභූෂණය... කපිතාන් සාමින්ද වලිසුන්දර මා.සැරයන් පී.එන්. සුරංග
@tharukadinith4709
@tharukadinith4709 10 ай бұрын
මේ කරුණු මේ වෙනකන් කොහෙන්වත් අහලා තිබ්බේ නැහැ 👌
@krishanboy7178
@krishanboy7178 10 ай бұрын
ඔබගේ වැඩසටහන් බලනකොට මට හිතට ලොකු දුකක් එනවා මොකද මට යුධ කාලයේදී හමුදාවට බැදිලා රට වෙනුවෙන් සේවය කිරීමට නොහැකි වීම නිසා.මොකද යුද්ධය තිබුණු කාල වකවානුවේ මම පාසල් යන වයසේ පසුවු නිසා.
@prasadpremachandra2990
@prasadpremachandra2990 10 ай бұрын
එක දිගට තුන් පාරක් බැලුවා සර් ❤
@sandarupathirana2116
@sandarupathirana2116 10 ай бұрын
නියමයි ❤ වර්තමානයේ හරි ඒ අසාධාරණයට ලක් වූ ගුවන් නියමුවන්‍ට නිසි ගෞරවයක් බලාදීමට කටයුතු යෙදෙනව නම් වඩා හොඳයි 💯
@madhavi_ssng
@madhavi_ssng 10 ай бұрын
පහුගිය කාලේ පරගලේ කාලේ ඔය සෙන්චෝලේ කතාව ආයෙ එලියට අරන් තිබුනා අපේ මෝඩ මිනිස්සු..
@rajithagalagoda959
@rajithagalagoda959 10 ай бұрын
අම්මෝ වෙලාව යනව දැනුනෙත් නෑ.. ජය නැනසට❤
@insight-nenasa
@insight-nenasa 10 ай бұрын
❤️
@hettiappudissanayake-gr9ji
@hettiappudissanayake-gr9ji 3 ай бұрын
Thanks
@manojkrishanperera871
@manojkrishanperera871 10 ай бұрын
අවා අවා අලුත් එකක් අවා
@PRASADFOODHUNTER
@PRASADFOODHUNTER 7 ай бұрын
සනත් සර් සමග.තිබ්බ පුද්ගලික තරහා මම දන්නේ නැහැ නමුත් 4 GR එකේ හිටපු කිසිම අත්දැකිමක් නොතිබ්බ ලුතිනන්වරයෙක් විදියට මට පසුව.තේරැන.දේ සරත් ෆොන්සෙකා සර් පුදුම විදියට නිලධාරින් ගැන දැනගෙන හිටියා එයා ජෙශ්ඪතාව.බල.බල.හිටයේ.නැහැ ..
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 10 ай бұрын
❤❤ බොහොම ස්තූතියි ඔබට
@shanthaananda990
@shanthaananda990 10 ай бұрын
වීරෝදාර රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය
@kavindujayaweera6293
@kavindujayaweera6293 10 ай бұрын
Thank you Nanasa uncle.😃❤
@insight-nenasa
@insight-nenasa 10 ай бұрын
You are most welcome
@truthdamn
@truthdamn 5 ай бұрын
What ah content is this ❤ #If this was in English ❤ will hit the globe 🌍
@sethiyaisuru6527
@sethiyaisuru6527 4 ай бұрын
I see the Good improvement of your video series . Great ❤. Keep it up 🎉❤
@insight-nenasa
@insight-nenasa 4 ай бұрын
Thank you so much 😄
@chamarasuranga5212
@chamarasuranga5212 10 ай бұрын
අදත් නියමයි අයියෙ.ජයම වේවා.
@nawalankapost3656
@nawalankapost3656 10 ай бұрын
ස්තූතියි මලයා
@songmusicprabash1856
@songmusicprabash1856 10 ай бұрын
ඇත්තටම මෙිව අහනකොට හිත ආපහු අතිිතයට යනවා කොචිචර දරැනු කාලයක්ද අපි ගෙවිවෙි කියලා
@sooriyaam8143
@sooriyaam8143 10 ай бұрын
Draw back forgotten history, unsung war heroes. Great effort and continue it for future generations.
@virajfernando9146
@virajfernando9146 10 ай бұрын
ආදරෙයි නැණස ❤❤🎉🎉🎉🎉
@harshaperera1001
@harshaperera1001 10 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් well done
@sankanuwan3319
@sankanuwan3319 9 ай бұрын
Hemadama comments nodammata digatama balanawa.... presentation excellent.... proud about our forces.....
@pathumchamara1743
@pathumchamara1743 10 ай бұрын
එනකම් බලන් හිටියෙ...❤❤❤
@KapilaKumara-no3xl
@KapilaKumara-no3xl 10 ай бұрын
සුපිරි 👌👌👌👌👌
@sethiyaisuru6527
@sethiyaisuru6527 4 ай бұрын
Thaks you heroes ❤🎉
@gayanmadusanka5651
@gayanmadusanka5651 10 ай бұрын
කලින් වීඩියෝ වල වගේ animation,graphic යොදාගෙන වීඩියෝ එක කරන්න එතකොට බලන අයට interesting .මේ ජේශ්ඨ හමුදා නිලධාරීන්ට ගරුකරනවා. නමුත් එයාලගෙ ඉන්ටවීව් එක අහන් ඉද්දි අපිට අර වගේ සිද්දිය හිතෙ මැවෙන්නෙ නෑ ඒකයි සිද්දිය .
@rovinmichael4689
@rovinmichael4689 10 ай бұрын
Niyamaaai❤
@shanukaperera6035
@shanukaperera6035 10 ай бұрын
හොද පැහැදිලි කිරීමක්❤
@lahirufernando638
@lahirufernando638 10 ай бұрын
OYA RAJEK AIYE❤❤❤❤❤
@pkuruneru
@pkuruneru 7 ай бұрын
රට වෙනුවෙන් ජිවිත පුජා කල සියලු රණවිරුවනට ජාතියේ පුණාමය
@wapasela
@wapasela 10 ай бұрын
thank Mr. ur explanation is perfect
@insight-nenasa
@insight-nenasa 10 ай бұрын
So nice of you
@pasanperera8141
@pasanperera8141 4 ай бұрын
බලන් ගියාම සරත් ෆොන්සේකා කාත් එක්ක වත් මලක් නැතිව ඉදලා නෑනේ. මේ යකා හැම එක එක්කම වලි දාගෙන හැම එකා එක්කම ඇරියස් කවර් කරලනේ. මොකෙක් එක්ක වත්ම වැඩ කරන්න බැරි එකෙක්ව ගැටගහන්න වැඩ ගත්ත එකම මදෑ ඉතිං.. 😄😄😄
@chalithasandaruwan7157
@chalithasandaruwan7157 10 ай бұрын
බලන් යද්දි ඒකත් හරියට එකාට එකා පේන්න බැරුව හිටපු india team එක 2011 world cup එක දින්නා වගේ දෙයක් නේහ්.
@mapkumara2121
@mapkumara2121 10 ай бұрын
සුපිරි
@LOCKDOWN_12
@LOCKDOWN_12 10 ай бұрын
What a show ? Excellent 👌 👌 war reporter ❤
@insight-nenasa
@insight-nenasa 10 ай бұрын
Thanks
@subashranasinghe5149
@subashranasinghe5149 10 ай бұрын
There are some chapters to be corrected
@kavindujayaweera6293
@kavindujayaweera6293 10 ай бұрын
Thrividha Hamudha Ranawiruwanta jayawewa..🙏🙏🙏
@dushanthalakmal6643
@dushanthalakmal6643 10 ай бұрын
🇺🇲ප්‍රමුක කාලකන්නි යුරෝපින් 🇱🇰වගේ ලෝකේ ගොඩක් රටවල්වල තස්ත වාදීන් පොසනය කරනවා උන්ට රෙවෙන්න ගහන 🇷🇺❤❤❤❤🇱🇰
@virajperera8867
@virajperera8867 10 ай бұрын
LTTE ප්‍රෂ්නෙ පටන් ගත්තෙ ලංකාවෙ සිංහල කාලකන්නි හින්ද. එදා ඉදල කාලකන්නි දේශාභිමානයයි තමන් උසස් කියාගෙන ඉන්න හින්ද.
@Rtpa-b7h
@Rtpa-b7h 10 ай бұрын
​@@virajperera8867ubala ghilla balapan atite jaffna eawunta sinhala puluwan meka kawuda bedawwe uk pramuka kristhiyani sanwidana winsa kara me rata
@chinthakarajapaksha
@chinthakarajapaksha 4 ай бұрын
@@virajperera8867 අතීතය ඉතිහාසය දැනගෙනද කතා කරන්නෙ වෙනම රාජ්‍යක කතාව ඉස්සෙල්ලම අරන් ආවෙ යාපනේ දෙමළ දේශපාලුවො ඒක හරියටම දැනගන්න ඕනෙ නම් ධර්මශ්‍රී කාරියවසම් ගේ කාරිගෙ චැනල් එකේ තියෙනවා යාපනය පුස්තකාලය ගිණිතිබ්බ කතාවෙ ඉදලා විස්තරේ
@GaminiGamini-v7g
@GaminiGamini-v7g 10 ай бұрын
අපේ බලඅනිය 3 SLLI Co හිටියෙ නුගෙරා සර් මෙි වැඩසටහන් වල මුලින්ම කියවෙන්න
@Chamodpeiris-q7j
@Chamodpeiris-q7j 2 ай бұрын
Lrrp lageth video ekak oni
@SDJA-hd6df
@SDJA-hd6df 10 ай бұрын
ගොඩක් හොදයි , ඔහේ කියනවාට වඩා ඉතාම පැහැදිලි විස්තර කිරීමක්, තිබුන ලොකු ප්‍රශ්නයක් විසදුනා බලවේගය එනකම් අලිමංකඩ රැක්ක සනත් කරැණාරත්න මහතා, එක වර 2007 සිට නොපෙනී ගියා, උන දේ පැහැදිලි , සමන්ත සූරියබණ්ඩාර මහතා ප්‍රමුඛව බිහිසුණු අත්දැකීමක් මුහමාලයි තියෙනවා යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුවද පසු බැස්ස , ස්තුති මේ විශිෂ්ඨ අදහස් දැක්වීමට
@chandanapradeep9535
@chandanapradeep9535 10 ай бұрын
ඊලග එක හෙටම ඕනී. පැයක් වත් ඕනී
@kavindu94759
@kavindu94759 10 ай бұрын
👍🤘
@coolTec-r8t
@coolTec-r8t 10 ай бұрын
2006/08/10 hawasa 5:34 gahala alla gatta ape line eka 2006/10/11 pandara 5:46 tamai api aya alla ganna op eka besse eda loko hamuda pawadimak una palwani ltte line eka lassanata apiwa samaga tenki tikai etulata gatta e kiyanne ape parana 1st line eka etakota ltte eke 1wani line eka ita passe medata aran issarahen passen gahanna gattama api mokada karanne 4ama tenk 6 blast una serma dala enna una awasaneta air mobile unit 3ma nettatana neti una samanyen 1500wada meruna bodis vitarak 700 vitra dala awa hetuwa adatatah loku rahasak mage matakayanm kadu kinisi gahagana hitapu ekek vikka ltte ekat nethtan reta riki yanakota hitapu line eka ude kohomada danne api enawa kiyal un apiwa rawatala etulata gatte
@DammikaDon-x1z
@DammikaDon-x1z 10 ай бұрын
90වෙන්. පස්සේ. ඉපදුන. උන්. යුද්දේ. ගැන. මෙතන. ඇවිත්. ලෝකු. ටෝක්. දෙනවා😅😅😅😅😅😅😅😅. පුපේන්. හිනා. යනවා 80දසකයේ. කෝල්ලෝ. තමා. මෝරල්. එකේන්. කොටියා. කේලියේ. ❤❤❤
@adeeshadilshan2500
@adeeshadilshan2500 7 ай бұрын
අසූව දශකයේ කොල්ලො 😂.කොල්ලො කොහෙද මාමලා නේ😂
@nadchannel358
@nadchannel358 10 ай бұрын
Me vage video tamil, English valinuth karanna puluwanda ?
@jinadariwimalarathne9401
@jinadariwimalarathne9401 10 ай бұрын
Adath supiri. Jaya wewa NANASA❤❤
@isuruudara2907
@isuruudara2907 10 ай бұрын
නියම වැඩක් නැණස 😎
@gayannadugala8748
@gayannadugala8748 9 ай бұрын
සෙන්චෝලෙ ගුවන් ප්‍රහාරය රජයේ රූපවාහිනී යෙත් පෙන්නුවා ... ගුවන් හමුදාවෙ සැලකියයුතු යානා සංඛ්‍යාව ක් සහභාගී උන බව ඒ කාලෙ රූපවාහිනී යෙ කිව්ව මතකයි ..
@GayaniKanchana-xk6fq
@GayaniKanchana-xk6fq 3 ай бұрын
ඔයාලා නොදන්න කතවක් තියෙනවා ඒ ccmp ඉනෝකා,සහ කාන්තා සෙබලියක් ගැන එයා සෙකන් ලයින් එකේ හිරවෙලා දවස් ගානක් හිටියා ඉනොකා මගේ යාලුවෙක් මොකද මනෝ පෙරේර සර්ගේ සිග්නල් ඔපරේටර්
@ashendilanga6676
@ashendilanga6676 10 ай бұрын
කරුණාරත්න අනිවාර්යයෙන්ම වැරදියි. හරියට වැඩේ කරල නෑ
@bainbridgeisland1
@bainbridgeisland1 8 ай бұрын
A great program
@CKD-ZOV
@CKD-ZOV 10 ай бұрын
31:26 අපේ බටහිර ගැත්තොන්ගේ මේ සම්බන්ධ අදහස දැන ගන්න කැමති😂😂😂
@RasalSR
@RasalSR 10 ай бұрын
ඊශ්‍රායලය කරපු වැඩ වලදි බටහිර නිශ්ශබ්දයි😂
@CKD-ZOV
@CKD-ZOV 10 ай бұрын
@@RasalSR eke ne🤣🤣💔
@kavindu94759
@kavindu94759 10 ай бұрын
තොගෙ ඩිපි එකනම් පට්ට වුත්තො😂
@RasalSR
@RasalSR 10 ай бұрын
@@kavindu94759 ඇයි උබ සෙලංකියට කඩේ යන එක නැවැත්තුවද😂
@CKD-ZOV
@CKD-ZOV 10 ай бұрын
@@kavindu94759 😂😂😂❤️
@ureshanidamayanthiwuuuqihw3966
@ureshanidamayanthiwuuuqihw3966 10 ай бұрын
Niyamaiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@thiyathaya3218
@thiyathaya3218 10 ай бұрын
Nenasa…. Sencholai Attack eka Video eka thiyanawa nehdha..? Balanna Thawuru keranna puluwang Marune School lamaida Naththang Kotti da kiyala 🫵🫵🫵🫵
@AruniNisansala-dw8mi
@AruniNisansala-dw8mi 9 ай бұрын
පුලුවන් නම් එක පෙළට මුල සිට video ටික පෙලගස්වා play list තිබුනා නම් හොදයි කියා හිතෙනවා. Video පිළිවෙළ සොයාගැනීමට අපහසුයි.
@insight-nenasa
@insight-nenasa 9 ай бұрын
Playlist තිබෙනවා. ඒවගෙ සේරම වැඩසටහන් අනුපිළිවෙලට තියෙනව
@insight-nenasa
@insight-nenasa 9 ай бұрын
kzbin.info/aero/PLXFDHEpf_Uk01yoa04aMutzqpxUYuxr7Q&si=gCSFr0XzId_7HlFM
@AruniNisansala-dw8mi
@AruniNisansala-dw8mi 9 ай бұрын
@@insight-nenasa thank you
@Danush-travel
@Danush-travel 10 ай бұрын
Great 👍 👌
@insight-nenasa
@insight-nenasa 10 ай бұрын
Thank you! Cheers!
@gihanlakshitha8428
@gihanlakshitha8428 10 ай бұрын
Wanesa tv interview එක කරේ නැත්තෙ ඇයි
@insight-nenasa
@insight-nenasa 10 ай бұрын
කෙරුණෙ නෑ ඉතිං
@gihanlakshitha8428
@gihanlakshitha8428 10 ай бұрын
hethuwa mkkd? @@insight-nenasa
@insight-nenasa
@insight-nenasa 10 ай бұрын
@@gihanlakshitha8428 සංජීවගෙ කාර්‍යබහුලත්වය නිසා වෙන්න ඕනෙ
@prasadpremachandra2990
@prasadpremachandra2990 10 ай бұрын
මංඩතිවු වලට ගහනකොට මමත් එතන හිටියා අපි මන්ඩතිවු වලට ගොඩබහින්න දුන්නේ නෑ ඒත් කයිට්ස් වල හිටපු අපේ උන් බූත ගහපු නිසා කයිට්ස් වලට කොටි බැස්සා
@කොස්තාපල්සුසිරිපාල
@කොස්තාපල්සුසිරිපාල 10 ай бұрын
උබ මන්ඩතිව් වල මාලු ඇල්ලුවා ද
@nirmalchamara5126
@nirmalchamara5126 10 ай бұрын
Mandathive velusuman thibe kits wala welane walata gahanna awa ath captain klu nisantha sir thama beragaththe
@NimalWasantha-mz1nd
@NimalWasantha-mz1nd 4 ай бұрын
එයාර්මොබයිල් ගුවන් සංකුුමික..නැත්තං..බලන්න තිබුනා ...එයාර්මොබයිල්.ආරම්භ ක.. නිර්මාතෘවරයා වන්නෙ.ජනරල්..හලංගොඩ ..එතුමා සමගත් ජනරාල් ෆොන්සේකා තරහයි..
@ureshanidamayanthiwuuuqihw3966
@ureshanidamayanthiwuuuqihw3966 10 ай бұрын
Okunnge nadu balu naduu❤
@sadharuwansumudu2745
@sadharuwansumudu2745 10 ай бұрын
පලවෙනි දෙවැනි තුන්වෙනි එපිසෝඩ් පිළිවෙලට හදලා දාන්න අදත් සුපිරි 👍👍👍👍
@insight-nenasa
@insight-nenasa 10 ай бұрын
අනිවාර්‍යයෙන්
@tharindupieris4720
@tharindupieris4720 10 ай бұрын
Sf තදින් කතා කලා කියන්නෙ මොකක්ද කියලා දන්නෝ දනිති😊
@maheshsushantha4783
@maheshsushantha4783 10 ай бұрын
🔥🔥🔥
@maheshsushantha4783
@maheshsushantha4783 10 ай бұрын
🔥
@gihanlakshitha8428
@gihanlakshitha8428 10 ай бұрын
තමිල් සෙල්වම්ගෙ ටාගට් එක ගත්ත ගුවන් නියමුවටද නඩු වැටුනෙ
@insight-nenasa
@insight-nenasa 10 ай бұрын
නැහැ
@prasadpremachandra2990
@prasadpremachandra2990 10 ай бұрын
අද කොටස දානකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ සර්
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- Ай бұрын
32:28 ❤
@sinethdewshan7856
@sinethdewshan7856 10 ай бұрын
Ikmanata onii 😍
@anushikatharanga9424
@anushikatharanga9424 10 ай бұрын
@nukestrom5719
@nukestrom5719 8 ай бұрын
මට මතකයි අර කොටි සිරස සෙන්චෝලේ ප්‍රශ්නේ ප්‍රචාරය කරපු විදිය
@poornaranasinghe5103
@poornaranasinghe5103 10 ай бұрын
Sarath fonsekata mal tyla wandath kmk nahe,.. apee asama sama weerawaraya ❤️❤️❤️
@Mudhunters90
@Mudhunters90 10 ай бұрын
❤❤❤🇱🇰🇱🇰🇳🇿🇱🇰🇱🇰
@slskish
@slskish 10 ай бұрын
superb
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 61 МЛН