ගේමක් නෑ තව ටිකයි කියූ රටක් දන්න විරු ක්ලේමෝ නිස්සංකගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 152,034

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 684
@thanuja9730
@thanuja9730 10 ай бұрын
සංජීව අයියෙ පුලුවන්නම් මේ අයියගෙ account nb එකක් වත් දාන්න. පුලුවන් උදව්වක් කරන්න.. මෙහෙම විරුවො නිසා තමයි අපිට රටක් ඉතිරි උනෙ.රටවෙනුවෙන් කරපු කැපකිරීම්වලට අපි නයයි. ඒ නය ගෙවන්න ඕන මෙයාල අසරන වෙලා ඉන්නකොටයි. කාරුනිකව ඉල්ලනව අපි හැමෝම උදව් කරමු
@sanjeewanuwan2629
@sanjeewanuwan2629 10 ай бұрын
එකතු වෙලා වැසිකිළිය සම්පූර්ණයෙන් නිම කරලා දෙමු ද
@sajithchandana8267
@sajithchandana8267 10 ай бұрын
මචෝ මම බාත්වෙයා සෙට් එකක් අඩුවටම සෙට් කරලා දෙන්නම් අවිල්ලා හයි කරලාත් දෙන්නම් කට්ටියම සෙට් වෙලා ගොඩ දාමුද සන්ජීව ගාව මගේ නොම්බර් එක ඇති කතා කරන්න.
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq 10 ай бұрын
මේ සහෝදරයා පිලිබඳව සියලු දේ හරියට හොයලා බලලා කරන්ඩ wanase කරන සංජිව මල්ලිට කියමු උදවු කරන මුවාවෙන් හොරා කන එවුන් එමටයි එහෙම උනොත් මේ උදාර සෙබල සහෝදරයා තවත් අසරණ වෙනවා සංජිව මල්ලි ඔයා බලන්ඩ මේ සහෝදරයාට කරන්ඩ පුලුවන දේ මොකද්ද කියලා අපිට කමෙන්ට් එකක් දාන්ඩ අපි එකතුවෙලා යමක් කරමු අපිට ඉන්ඩ හිටින්ඩ රටක් ආරක්ෂා කරලා දුන්නා ඔහුට පුලුවන් වෙලාවෙදි දැන් අපි හැමෝම එකතුවෙලා මේ වීරයාව ආරක්ෂා කරමු
@thanuja9730
@thanuja9730 10 ай бұрын
නැවතත් ඉල්ලිමක් කරනව මේ අයියගෙ account nb එකක් විස්තර ඇතුව දෙන්න.මීට කලිනුත් මම වැනස tv එකට ආපු අසරන රනවිරුවො දෙතුන් දෙනෙකුටම උදව් කරා.මට හිතුන මෙතුමටත් උදව්වක් කරන්න.
@anilwijesinghe6102
@anilwijesinghe6102 10 ай бұрын
Ac num eka Danna plz
@amalsamantha
@amalsamantha 10 ай бұрын
මිත්‍රවරුනි....අපි කෝප්‍රල් නිශ්ශංක සහ ඔහුගේ දරුවා දෙස බලමු.....එකතු වෙන්න....ස්තුතියි සංජීව ❤
@wanesatv
@wanesatv 10 ай бұрын
ස්තූතියි ආදරණීය අයියේ ❤️🙏
@NuwanChathuranga-l6y
@NuwanChathuranga-l6y 10 ай бұрын
@kapilbulla6159
@kapilbulla6159 9 ай бұрын
❤❤
@nalakamanojwasantha2013
@nalakamanojwasantha2013 9 ай бұрын
අමල් අයියේ ඔයා මැදිහත්වෙලා මේකට මුදලක් එකතුකරල දෙමුද? කට්ටිය කැමතී දෙන්න.මූලික වෙන්න කෙනෙක් ඕනි...❤
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 9 ай бұрын
අනිවාර්යයෙන් ම​@@nalakamanojwasantha2013
@පොඩිසුද්දා-ඡ3ෂ
@පොඩිසුද්දා-ඡ3ෂ 10 ай бұрын
ගෑනුන්ට මල් දීලා කිබි පෝම් කරන උන්ට මෙන්න අවස්ථාව රටක් වටින මනුස්සයෙක් ට ජීවත් වෙන්න පුළුවන් උදව්වක් කරන එක 👍🖤
@RosanAs-rt8dy
@RosanAs-rt8dy 10 ай бұрын
Atta ban❤
@sasinduayodyz9225
@sasinduayodyz9225 10 ай бұрын
Aniwa 💯
@channaliyanage6827
@channaliyanage6827 10 ай бұрын
❤❤
@nc627
@nc627 10 ай бұрын
උබ ගිහින් පුක දියන් එහෙනම්
@සාමියා-ල2ත
@සාමියා-ල2ත 5 ай бұрын
Uba me reply eka danneth me manussayant pin siddawenna. Kata thiyana paliyata katha karanna epa ban​@@nc627
@amilakumara6263
@amilakumara6263 10 ай бұрын
ජාතිත් ණයයි රත්තරනෙ උඹලට.. 🙏🙏මේකෙ ඉන්න හැතිකරේට අගයක් නැති උනාට මගෙ හදවතේ උපරිමම තැන උඹලට විතරයි හැමදාමත්. ඒ හදල දුන්නු ගැම්ම ගෞරවය අද ඒ ඇඳුම අදින එකාල වනසන එකයි වේදනාව.
@hashivlogs3313
@hashivlogs3313 10 ай бұрын
මගෙ පුතාගෙ උපන් දිනය වෙනුවෙන් දානයක් දෙන්න හැදුවේ ඇත්තටම මගෙ හිත වෙනස් වුනා මට පුලුවන් විදියට උදවුවක් ඔයා වෙනුවෙන් අනිවාර්යයෙන්ම කරනව අයියේ ❤️❤️
@nipuniumanda2973
@nipuniumanda2973 10 ай бұрын
නියම වැඩ්ඩෙක් ඇත්තටම පාඩම් වැඩත් එක්ක මේකක් බලද්දි පට්ට මොරාල් එකක් මගේ හිතටත් එනවා මන් කොහොමහරි මගේ ගේම ගහනවා කියලා සන්ජීව මාමෙ මේවගේ වටිනා මිනිස්සු ගෙන්නලා වැඩසටහන් කරනවට මුලින්ම ඔයාට ගොඩක් ස්තූතියි හරිම හරවත් වැඩසටහන් අපේ ජීවිත වලටත් මේවා ගොඩක් හොද දේවල්
@SamanPradeep-dv4wj
@SamanPradeep-dv4wj 10 ай бұрын
ආදරෙයි මැනික
@UdeshIndeera
@UdeshIndeera 10 ай бұрын
😮😮😂
@nipuniumanda2973
@nipuniumanda2973 10 ай бұрын
@@UdeshIndeera මොකෝ හිනා වෙන්නෙ
@PoornaChandima-m7o
@PoornaChandima-m7o 10 ай бұрын
Al.ලියන ගමන් මේ දවස් වල..ඒත් මේක අත අරින්නෑ..❤❤❤
@nipuniumanda2973
@nipuniumanda2973 10 ай бұрын
@@PoornaChandima-m7o මන් උපාදිය කරන ගමන් මාත් මේ වැඩසටහනට පටන් ගත්ත දවස් වල ඉදන් ඇබ්බැහි වෙලා skip නොකර බලන එකම දේ වැනස
@wijithakumara7880
@wijithakumara7880 10 ай бұрын
මේ වෙනකං දැනැං හිටියේ නෑ නිශ්ශංක මාමා මෙච්චර වැඩ්ඩෙක් මෙච්චර දුක් විදපු කෙනෙක් කියලා..😪
@ManjulaThushara-dc3yw
@ManjulaThushara-dc3yw 10 ай бұрын
හදවතින්ම යුද්ධය වෙනුවෙන් ජීවිතය කැප කළ අපේ සහෝදරත්වය..... WANESA TV සංජිව මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි මේ කරන ජාතික සේවයට...... සුබ පැතුම්...
@srilankanlibrary3263
@srilankanlibrary3263 10 ай бұрын
අනුර සහෝදරයාගෙ ජයග්‍රහණය පෙනි පෙනි රණවිරු ගාය ඔප් නැංවීමට අහිතකරයි.
@maheshsandaruwan4022
@maheshsandaruwan4022 10 ай бұрын
Great ❤
@slvillageboy8622
@slvillageboy8622 10 ай бұрын
බොල ධාතු සුනකයෝ රණවිරු ගාය මේ රටේ හැමෝටම තියෙන්න ඕනි දෙයක්. මොකද අපි හැමෝම මේ විදියට නිදහසේ හුස්ම ගන්නේ මේ උතුම් මිනිස්සු නිසා. මැතිවරණයක්ද නැද්ද කියල එකක් නැහැ සංජිව සහෝදරයා එදා ඉදලම කලේ මේ සමාජයට මහත් මෙහෙවරක් , රට වෙනුවෙන් අපරිමිත කැපකිරීම් කරපු දෙවිවරුන් වැනි මිනිසුන් අපේ සමාජෙට අදුන්වලා දීල ඔවුන්ට තවත් අවශ්‍ය නිසි ගවුරවය ලබා දෙන වැඩසටහන් මේවා . උබ කොහොමත් අනුර සහෝදරයාගෙ දේශපාලන පක්ෂයකටවත් අදාල එකෙක් නෙමේ මොකද JVP එකෙක් ඔහොම කමෙන්ට් දාන්නේ නැහැ, උබ ආයේ ඔය වගේ කමෙන්ට් දාන්න එපා. රණවිරුවා හැමදාම උත්තරීතරයි. අද යුද්ධයක් ආවත් ඔවුන් ජිවිත පරිත්‍යාගයෙන් ඕනෑම මොහොතක ඒ වෙනුවෙන් සුදානම් @@srilankanlibrary3263
@srilankanlibrary3263
@srilankanlibrary3263 10 ай бұрын
මුලු රටම මාලිමාවට මේ පාර
@SampathTrinco
@SampathTrinco 10 ай бұрын
එක දිගට ගලාගෙන ආ SF,COMMANDO විරුවන්ගේ වැඩසටහන් වලට තිත,,සුපිරිම ගජබා විරුවෙක්,ගමේ කොල්ලෙක්,පුළුවන් හැමෝම උදව් කරමු..❤❤❤
@kumarahtpp2353
@kumarahtpp2353 10 ай бұрын
නිර්භීත ගජබා රණවිරුවෙක් 😍 සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍💖✌️👍💪🇱🇰💐🙏
@anandakumara1775
@anandakumara1775 10 ай бұрын
පින් කරනවනමි මෙන්න අවස්ථාව මෙතුමාට උදවි කරමු රත්තරන් හදවත් ඇති මිනිසුනේ අපි කවදාහරි මැරෙනවා අපිව ජිවත් කරන්න කරපු කැප කිරිම ඇති මෙතුමගේ හත්මුතු පරමිපරාවම නිවන් යන්න❤❤❤
@L.G.dayansameera
@L.G.dayansameera 10 ай бұрын
මෙතුමාගේ කතාව අහද්දි අපිට ලොකු හැගීමක් දැනෙනවා. අද මේරටේ මිනිස්සු නිදහසේ ජීවත් වෙන්නේ මේවගේ දෙවිවරු නිසා. ඔබලා කරපු අප්‍රමාණ කැපකිරීම් වලට අපි සදානයගැති මහත්තයා. ඔබට යෝධබල යෝධ වීරීය ලැබේවා. තෙරුවන් සරණයි මහත්තයා ඔබට.
@awrajanayaka2433
@awrajanayaka2433 10 ай бұрын
⁣ගොඩක් army කොල්ලො බැංකු ණයවලට අහුවෙලා ඉන්නෙ. බැංකුවලට රැවටෙනවා. නිකන් දෙනවා වගේ කතා කරන්නෙ. රජයෙන් මූලික අවශ්‍යතා ටික දුන්නනම් මෙහෙම වෙන්නෙ නෑ. කවුරුත් විරුද්ධ වෙන්නෙ නෑ army කොල්ලො ගැන රජය බලනවට
@yasithlahiru9660
@yasithlahiru9660 9 ай бұрын
යුටියුබ් චැනල් තියන තරමක් තියෙන්නෙ. කුනුගොඩවල් පෙන්නන්නයි,පවුල් කඩන්නයි, මිනිස්සුන්ට මඩ ගහන්නයි. එත් වනැස මොන තරන් සේවයක් කරනවද? කාටහරි යහපතක් නෙ වෙන්නෙ. සංජිව මහතා බොහොම ස්තුතියි. ❤
@prabodashashi2102
@prabodashashi2102 10 ай бұрын
සැප විදින්න ඕන රනවිරුවො අද ගෙවන ජිවිතෙ බලන්න ...හරිම දුකයි ..යුද්ධය විකුනන් කාලා සැප විදින කාලකන්නි පාලකයෝ ගැන කේන්ති ...අපි හුස්ම ගන්නෙ මේ රනවිරුවො නිසා .😢
@SagaraRanasingha
@SagaraRanasingha 8 ай бұрын
මුං රණවිරුවෙක් කියල උඩතියන් ඉන්නෙ වැඩේ කෙරෙනකල් පමණයි ඊටපස්සෙ ඌට කෙලඋනාම ඒ රණවිරුවව බල්ල" මාර්ක් ගනන්ගන්නෙ ඒකමේ කාලකන්නි පාලකයින්ගෙ තියනදුර්වලකම.
@nickyjohn5945
@nickyjohn5945 5 ай бұрын
Sirwtm cari pkyntanm hen ghnd one .. me manussyo hrinm ad ohm ind one nene 🙂💔
@ChamaraChandrathilaka
@ChamaraChandrathilaka 10 ай бұрын
ජීවිත පරිත්යාගයෙන් රට බේරාගන්න සටන් වැදුනු රනවිරුවන්ට මේ දෙන වටිනාකමට සන්ජීව අයියේ ගොඩක් පින්.
@dineshhetti6568
@dineshhetti6568 10 ай бұрын
දිවි පිදූ ආබාධිත වූ රණවිරුවන්ට අපි සදා ණයගැතියි ❤️❤️
@SuneePatabasige
@SuneePatabasige 10 ай бұрын
කදුළු එන කතා බෝහොමයි අපි වෙනු වෙන් අවිගත් අපේම පිං බිමේ උපන් වරන් නෝලද දෙවිවරැ කියක් දෙනවා අද මේ තප්පරේ මේ මෝහත තුල බඩ ගින්නෙ ඇද්ද වනැස,ඔබ තුමා හට මම යෝජනා කරන්නෙ අරමුදලක් හදන්න අයියේ දවසේ ලබන සෝජ්ජම් වේතනයෙන් රැපියල් පනහක් හරි දින පතා අපිට බැරකරන්න මාසෙට එක පාර ලොකු සල්ලියක් දෙන්න බෑ මතු බෝදුවන්න පෙරැම් පුරන අපේ අයියේ.අපි එන්නම් ඔයාගෙ පස්සෙ හයියක් වෙන්න ඇස් වලට එන කදුලු එලියට දලා කෑ ගහලා අඩන්න බෑරැව නෙවෙයි එහෙම ඇඩුවට පලක් නෑ අයියේ අව්වෙ කර වෙලා වැස්සෙ තෙමිලා උපයන රැපියලක් හරි දෙන්න නුපන් අපෙ දරැවන්ට මැරෙන්න රටක් ඉතුරැ කරපු රන දෙවිවරැන්ට අයියේ
@upulsandaruwan2186
@upulsandaruwan2186 10 ай бұрын
මේ විරුවට හැමෝම උදව් කරමු , කරන්න ඕන වැඩ මෙව්වා අපි එකෙක් 1000 ගානේ දාමු
@anuravindra2014
@anuravindra2014 10 ай бұрын
Ow brother. Ekek 1000 danmath ganak hoyagana puluwan
@southwaveswimming4105
@southwaveswimming4105 10 ай бұрын
Ow
@anuhsasandhya5682
@anuhsasandhya5682 10 ай бұрын
ඔව් .. මමත් එකගයි .. එකවුන්ට් මටත් දෙන්න ලැබුනොත් .. සල්ලකාරයෙක් නොවෙයි .. නමුත් මට පුළුවන් විදියට දෙනවා ..❤
@nimeshsahan4774
@nimeshsahan4774 10 ай бұрын
E hegima maru aiya😘
@sanjeewanuwan2629
@sanjeewanuwan2629 10 ай бұрын
එකතු වෙලා වැසිකිළිය සම්පූර්ණයෙන් නිම කරලා දෙමු ද
@singha4758
@singha4758 10 ай бұрын
උඹලට බුදු රජාණන් වහන්සේ සිහි වීම අරුමයක් නෙමෙයි යකුනේ .උඹල ශාඛ්‍ය වංශයෙ නිසයි සිහි වෙන්නේ . 🙏🙏🙏🙏🙏😍☸️
@ගමේකොල්ලෝ-ප7ධ
@ගමේකොල්ලෝ-ප7ධ 10 ай бұрын
ආදරෙයි ape රණවිරුවන් dirgayusa lebewa නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරනයි අනුරාධපුර apita adambarai ❤❤❤
@shehanssandakelum1591
@shehanssandakelum1591 10 ай бұрын
නියම විරුවෙක් නියම ටීම් කමාන්ඩර් කෙනෙක් තමන්ගේ ටීම් සගයෝ ගැන කෙයි වෙලෙත් හිතලා එයාලගේ ආරක්ෂාව ගැන හැමතිස්සෙම හිතපු කෙනෙක් Respect ,විරුවානනී ❤💪👈
@kasunkohona5586
@kasunkohona5586 10 ай бұрын
හැකි නම් මොහුගේ ගිණුම් අංකය මෙහි සඳහන් කරන්න හැකි සියලු දෙනා එයට ආධාර කරයි.
@sandun8441
@sandun8441 10 ай бұрын
රටක් වෙනුවෙන් යුධ වැදී අපට හෙටක් සැදූ ඔබට අපි සදා ණයගැතියි. මරණය අතැතිව රට වෙනුවෙන් යුධ වැදී අත් පා දන් දී අද අසරණ වී සුසුම් හෙලන ඔබට ද දරැවාටද ඉක්මන් සුවය ලැබේවා 🙏 හැකි සැවොම උපකාර කරමු🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏❤ ස්තූතියි වනැස TV 🙏❤️❤️🙏
@outline4109
@outline4109 10 ай бұрын
යුද්දේ ඇගට පත්තියන් වුණ සිංහල සෙන්පතියෝ,❤❤❤කොටින්ටත් විරේක ගිය
@tcfdesilva1761
@tcfdesilva1761 9 ай бұрын
පුදුමාකාර ලෙස සටන් කල රණවිරුවෙක් බව හොඳට පැහැදිලියි.ඔහු අපට ආඩම්බරයක් .👍❤
@sithumrukshan900
@sithumrukshan900 8 ай бұрын
සියලු දෙවි පිහිටයි ඔබ වීරයෙක් කරන සියලු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න ලැබේවා කියලා මම මුලු හදවතින්ම පාර්තනා කරන අතරම ඉක්මනින්ම දරුවාට සුව වීමට ලෑබේවා යලිත් කිසිදු දිනෙක කිසිවෙකුටත් මෙවැනි දෙයක් සිදු නොවේවා කියා මම මුලු හදවතින්ම පාර්තනා කරනවා ❤️🌏🥺🙏
@samitharanasinghe4625
@samitharanasinghe4625 10 ай бұрын
මේ තරම් දක්ෂ මිනිස්සු රටේ ඉන්නව කියන එකත් රටට වාසනාවක්. රට වෙනුවෙන් ජිවිතේ එක්ක සටන් කරපු මිනිස්සු. දවසක මේ රටේ හරියන්න ඹ්න මිනිස්සු. බුදු සරණයි සියලු රණවිරුවන්ට.
@miniduherath7132
@miniduherath7132 10 ай бұрын
රට රැකපු කමාන්ඩෝ සෙබලෙක් සීරීපාදෙ යන පාරෙ සින්දු කියනව.මම පුලුවන් විදිහට පොඩි උදව්වක් කලා.පුලුවන් අය ඉන්නවනම් ඔහුට උදව්වක් කරමු.😢
@kasunmadusanka5203
@kasunmadusanka5203 10 ай бұрын
බුදුසරණයි සියළු දෙනාට ඉක්මනින් සුව ලැබේවා පුතාට❤️☸️💐
@udyanisanjula4003
@udyanisanjula4003 10 ай бұрын
බුදුසරණයි ඔබතුමන්ට 🙏
@isurunishan967
@isurunishan967 10 ай бұрын
මේ වගේ රත්තරන් කදුලු කතා කොච්චර නම් ඇතිද දෙයියනේ😢❤රනවිරුවෝ විකුනන් කාපූ එව්න්ට ආත්මයක් ගානේ විදවන්න සිද්ධ වේවා...
@thushadhithushadhi2190
@thushadhithushadhi2190 10 ай бұрын
Api ranawiruwanta sada Naya gethi
@supunpiumal9381
@supunpiumal9381 10 ай бұрын
ඔබට අපි සදා ණයගැති. තෙරුවන් සරණයි !!.. දරුවාට ඉක්මනින් සුවය ලැබේවා !!..
@prabhathfernando6025
@prabhathfernando6025 10 ай бұрын
ලංකාවේ අළුතින් ඉදිවන අධිවේගී මාර්ග වල පිවිසුම් දොරටු වල ඇතිවන රැකියා මේවැනි,, ආබාධිත ආරක්ෂක හමුදා රණවිරු වන් වෙත ලබා දීමට පුළුවන් නේද ,,,,,,??
@nalinkoshala8182
@nalinkoshala8182 10 ай бұрын
අද 9 වෙනි ලයික් එක මගෙන් 8 වෙනි තප්පරයේදී..පලමු ලයික් එක දාන්න බෑ..වීඩියෝ එක දාපූ වෙලේ ඉදන් ලයික් දාන අපේ වැනස කොල්ලො සෙට් එක හින්දා ..ආදරෙයි වනස...ආදරෙයි වනස සෙට් එකට ❤❤
@dilankamadushan6409
@dilankamadushan6409 10 ай бұрын
ගැම්මක් සංජීව අයියා කොඩී අයියාගෙ විඩියෝ එකක් ඹනෙ ❤❤❤❤❤❤❤❤
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 10 ай бұрын
ගොඩක් පිං මේ අයට දෙයියනේ, අපිට ජීවිත දෙන්න මේ අයගේ ජීවිත දුන්නා. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏මිය ගිය අයට නිවන් සුවය ලැබේවා ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏cyprus
@chamarathilanka3546
@chamarathilanka3546 10 ай бұрын
අපියි එගොල්ලොයි අහසයි පොලොවයි වගේ..හිතා ගන්නත් බැරි තරම් වැඩ කාරයො😍😍❤️❤️
@ChamindaKumara-l1r
@ChamindaKumara-l1r 10 ай бұрын
බුදුසරණයි අයියේ ඔයාට කොතනක හිටියත් වරදින්නෙනෑ .බුදුසරණයි දෙවිපිහිටයි ආවඩා ආයුබෝවේවා .
@kansampathwijerathna7359
@kansampathwijerathna7359 10 ай бұрын
සොයුර ඔබගෙ පවුලෙ සියලු දේනාටම බුදුසරණයි ජයවේවා
@nadeekabandaraariyarathne8416
@nadeekabandaraariyarathne8416 10 ай бұрын
පටිට වැඩිඩෙක් පටිට සිංහල සිංහයෙක් බුදු සරනයි
@dilatv-5588
@dilatv-5588 10 ай бұрын
උඹලා ඔහොම ඉන්න ඕන මිනිස්සු නෙවෙයි අයියේ ..මාර දුකයි 🥺😢😭
@gpmoto8420
@gpmoto8420 10 ай бұрын
රටට ණය නැති ගොඩක් වීරයෝ බැංකු වලට නයයි බං🥺🥺🥺🥺🥺🥺🥺
@asankaasanka5157
@asankaasanka5157 10 ай бұрын
සදාදරනිය විරැවෝ රනවිරැවෝ ආඩමිබරයි මවුබිමේ ඒකිය බාවයවෙනුවෙන් දිවිපිදූ රනක්ෂිතවු සියලු විරැවනි ඔබට ආචාර කරමි.කලක් රනවිරැවෙක් වි සිටිමමද ආඩමිබරයි.විරැ ගල්ටානනි ඔබය නිවන්සුව
@supunmadushanka676
@supunmadushanka676 10 ай бұрын
ක්‍රෝපල් දකින්න ලැබීමත් සතුටක් මමත් A coy 6GR හිටියෙ
@sasankalakshan2193
@sasankalakshan2193 10 ай бұрын
Notification එකක් ආපු ගමන් බලනවා. මේකට ඇබ්බැහි වෙලා ❤
@anjaloperera7538
@anjaloperera7538 10 ай бұрын
බලධාරීන් හෝ නිලධාරීන් මේ වගේ සොල්දාදුවන් ගැන මීට වඩා සොයා බැලිය යුතුයි,,,මේ වැඩසටහන බැලුවම තේරෙනවා office වල ඉදන් යුද්දේ කරපු අය කව්ද කියලා,,යුද බුමියේ ඉදන් යුද කරපු සොල්දාදුවා අද අසරණ වෙලා හෝ අසරණ කරලා 🙏🏻🙏🏻
@SagaraRanasingha
@SagaraRanasingha 8 ай бұрын
අනිවාර්යයෙන්ම"
@hansipiumika8623
@hansipiumika8623 9 ай бұрын
නොදකින දෙවියන්ට පුදන දෙවල් මේ දෙවිවරුන්ට දිපල්ලා මොකද උඩ ඉන්න දෙවියනුත් ගරු කරනවලු මේ දෙවියන්ට❤
@channelhub7618
@channelhub7618 9 ай бұрын
❤ සහාතික ඇත්ත .මේ තමයී පෙනේන දෙවියන්...💪
@nalinchathuranga9369
@nalinchathuranga9369 10 ай бұрын
පුලුවන් අය උදව් කරමු.මේවා සංසාරගත පින්
@sadunsali1547
@sadunsali1547 10 ай бұрын
සියලුම වීරෝදාර රනවිරුවන්ටත් සන්ජීව අයියාටත් බුදු සරණයි. මිය ගිය අයට නිවන් සුව ❤❤❤💪💪💪💪👍👍👍🤘🤘🤘👌👌👌
@Kasunperera-w7e
@Kasunperera-w7e 10 ай бұрын
මෙයාගෙ තව වීඩියෝ එකක් ඕනෙ එකෙන්ම.සුපිරි වැඩ්ඩෙක් ❤❤❤
@chathuranga.h.d.d.4756
@chathuranga.h.d.d.4756 10 ай бұрын
අපේ විරුවන්ට අද අත්වෙලා තියන ඉරනම් ...ලොකු දුකක් දැනෙනවා..😓🙏🙏🙏
@senu862
@senu862 10 ай бұрын
හදවතින්ම ආදරෙයි අයියේ❤️.. ඔයාලා තමා අපේ රටේ වීරයෝ❤️👮‍♂️.. දලදා සමිදු පිහිටයි.. අපේ රණබිමේ විරුවන්ට සැමදා අපි ණයගැතියි. ❤
@anulasd3731
@anulasd3731 10 ай бұрын
ජාති ජාතිත් නයයි මුලු රටම මේ වීරෝදාර විරුවන්ට. දැන් මේව මතක තියන අය ගොඩක් අඩුයි. තෙරුවන් සරනයි විරුවනි.
@nalakanalaka3650
@nalakanalaka3650 10 ай бұрын
මේවා ගැන රජයන් මුනිවත රකිනවා නොදකින් අපි සැවොම එක් වී මේ පාදඩ ක්‍රමය වෙනස් කරමු
@sandanuwanekanayaka5810
@sandanuwanekanayaka5810 9 ай бұрын
සංජීව අයියේ . බැංකු නම්බර් එකක් දාන්න මේ රණ විරුවන්ගේ , දාන්න පුළුවන් හැමෝම සල්ලි දාන්න බලන් ඉන්නවා. 😥💪💪❤️
@madikagunasekara9538
@madikagunasekara9538 6 ай бұрын
බුදු සරණයි අයියා ඔයාට..❤❤ මේ ආර්තිකේ කන්නේ බොන්නෙත් අමාරුවෙන්.. ඒ තරමට මේ පාලකයෝ රට කාලා තියෙන්නේ..❤
@maheshperera6695
@maheshperera6695 10 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා.!!♥️♥️
@SugathDalugama
@SugathDalugama 10 ай бұрын
හිතට කදුලක් ගෙනාවත් ලොකු මොරාල් එකක් දැනුනා ආදරෙයි හැමදාමත්
@countryman_lk
@countryman_lk 10 ай бұрын
එකදිගටම කතාව අහන් ඉන්න පුලුවන් ඔබතුමා කතාකරද්දි. මාර මොරාල් එකක්. ඉක්මනින් ම ඔබතුමාට සහනයක් ලැබේවා. පුලුවන් හැමොම උදව් කරමු. 🙏🙏🙏
@travel_with_nethu
@travel_with_nethu 10 ай бұрын
අපේ හදවතේ වැටෙන හුස්මක් ගානේම අපි නුඹලාට ණයගැතී...තෙරැවන් සරණයි විරැවාණනී.....🙏🙏🙏🙏🙏🙏🙏❤️🖤❤️🖤
@premalalpremalal8076
@premalalpremalal8076 9 ай бұрын
අපි අනිවාර්යයෙන්ම උදව් කරමු .මම රනවිරැවෙක් දැන් ඉන්නෙ ඩුබායි සංචාරක අමාත්‍යාංශයේ .අපි එකතු වෙමු
@lakruwanisuru4831
@lakruwanisuru4831 9 ай бұрын
මේ රණවිරුවාට උදවු කරන්න කැමතියි අපිත්..❤
@Hiruwa252
@Hiruwa252 10 ай бұрын
අපේ රටේ උන්ට මුල මතක නෑ 🥺🥺
@chamindabandara4917
@chamindabandara4917 10 ай бұрын
සංජීව අයියා .....ela ela....❤❤❤❤❤adarei හැමෝටම ....❤❤❤
@dilanimahalaksha8128
@dilanimahalaksha8128 10 ай бұрын
🙏🙏🙏 ඇස්,හිස්,මස්,ලේ දන් දී රට රැකි දෙවිවරුන් .....🙏🙏🙏
@PasinduDilhara-mr8pb
@PasinduDilhara-mr8pb 10 ай бұрын
බුදුසරණයි රණවිරුවන්ට
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 10 ай бұрын
ඔබ වැනි වීර පුතුන් ගැන කියන්න අපි ලඟ වචන මදි !!! මේ මොරාල් එක ඉස්සරහ ප්‍රභාකරන් නෙවෙයි ඕනෙම එකෙක් පදිරි. ඔබ එදා හිතුවේ ඔබ ගැන නෙවෙයි, අපි ගැන. අපි අද ඔබ ගැන හිතන්නම ඕනෙ! ඒක අපේ පරම යුතුකම!!! එකතුවෙමු අපි ඔක්කොම ඔහු වෙනුවෙන්! 💝💝🙏🙏🙏
@SasiraSasintha
@SasiraSasintha 10 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@senarathnaAnurudda
@senarathnaAnurudda 10 ай бұрын
සදා ණයගැති රණවිරුවනි අපි ඔබට මැරෙන තුරු 🙏🙏🙏🙏🙏
@chathurangachathuranga6524
@chathurangachathuranga6524 10 ай бұрын
ඒකටනම් පට්ටම දුකයී...😢😢පුලුවන් විදිහට හෑමෝම උදවු කරමූ...😥😥
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 10 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
@sampathanten5385
@sampathanten5385 9 ай бұрын
ඒ කතා ඇහැද්දි ඇඩෙනවා ❤❤😢😢😢
@taniyagarusingha4236
@taniyagarusingha4236 10 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@kolonnewimaladhamma661
@kolonnewimaladhamma661 10 ай бұрын
❤❤❤💙💙💙 අපි ඔබට සදා ණයගැතී රණවිරුවාණනි ....! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💙💙💙💙💙💙💙
@deshanjanith7176
@deshanjanith7176 10 ай бұрын
සුපිරි වැඩ්ඩෙක්👍👍
@pasindubandara9143
@pasindubandara9143 10 ай бұрын
තවත් සුපිරි චරිතයක් 👌❤මොරාල් එකක් ❤👌
@supundanuska5765
@supundanuska5765 10 ай бұрын
❤ මෙයාගේ නම් දෙවැනි කොටස ඕනෑ මයි ❤
@jagathkumarasena3070
@jagathkumarasena3070 4 ай бұрын
ජාතික ජනබලවේගය" රජයක් යටතේ ඔබලාට අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම යුක්තිය ඉටුවෙනවාමයි
@yanagaman
@yanagaman 9 ай бұрын
පුලුවන් අය.පුලුවන් විදිහට මේ රණවිරුවට උදව් කරන්න.
@manojkumara4232
@manojkumara4232 10 ай бұрын
තෙරුවන් සරණයි සියලු දෙව්‍ රැකවරණයි ජාතියේ ව්‍ රුව්නි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@singha4758
@singha4758 10 ай бұрын
රත්තරං කොල්ලනේ උඹල අපේ යක්කු බොලව් 🙏🙏🙏🙏🙏☸️
@NadiPerera-b3v
@NadiPerera-b3v 10 ай бұрын
😢😢😮😮😮😮😮😮😮😮😢
@margingalaxy9826
@margingalaxy9826 9 ай бұрын
අහසෙ දෙයියො නෑ. ...සැබෑ දෙවිවරු තමා මේ පොලොවේ ඉන්නේ 🙏
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn Ай бұрын
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤
@cryptokaputa
@cryptokaputa 10 ай бұрын
අයියේ ඔයාගේ හැම වීඩියෝ එකක්ම දේපාර 3න් පාර බලනවා මම.ඔයා ලස්සනට මේ ෆ්‍රෝගෑමි එක කරනවා.සුබපැතුම් ❤කමාන්ඩෝ විකීගේ දෙවෙනි කොටසක් අපිට කවද්ද දෙන්නේ.ඒක ඉවර නෑ නේද එයාගේ LLRP duty එක
@AmeeerJoey
@AmeeerJoey 9 ай бұрын
බැන්කු අංකයක් දාන්න සහොදරයා අපිසැම උදව් කරමු ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@supundanuska5765
@supundanuska5765 10 ай бұрын
❤ අයියා අද නම් සුපිරිම සුපිරි ❤
@udaraisuru
@udaraisuru 10 ай бұрын
බුදුසරනයි සර් 🙏❤
@channaliyanage6827
@channaliyanage6827 10 ай бұрын
තෙරුවන් සරණයි ❤❤❤❤
@sampathdilhan5199
@sampathdilhan5199 10 ай бұрын
අදත්.සුපිරියක්
@sanjukanaween6594
@sanjukanaween6594 10 ай бұрын
ගැම්මක් තමයි.රියල් වැඩ්ඩො 🤘🤜
@mdchandana2233
@mdchandana2233 10 ай бұрын
මේ තමයි වැඩ්ඩො රටට නය නැති විරුවෝ ❤🙏
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 8 ай бұрын
අනේ තෙරුවන් සරනයි ඔබට .!!!❤
@SurprisedArcticWolf-rw6xk
@SurprisedArcticWolf-rw6xk 10 ай бұрын
උදව්, කරන්න,දූරකතන,අංකයක්,හරි,දෙන්න
@wanesatv
@wanesatv 10 ай бұрын
0701093046 Nissanka
@charithgoonewardene7949
@charithgoonewardene7949 10 ай бұрын
Thank you sir , 🫡🫡🫡🫡people like you should be sir d if at all . Not the people that program us to say it to . These are the real hero’s of our times!! ❤❤❤❤❤🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@mechanicaltrickssrilanka6624
@mechanicaltrickssrilanka6624 10 ай бұрын
මාර දුකක් විදින්න ඇත්තේ😢
@sampathpathakada6746
@sampathpathakada6746 9 ай бұрын
රටට ණය නැති ආදරණීය විරුවන් ....❤❤❤🙏🙏🙏
@prabathmihiraj9437
@prabathmihiraj9437 10 ай бұрын
බුදුසරණයි obata ❤❤❤❤
@LIYANAGECHAMILE
@LIYANAGECHAMILE 10 ай бұрын
හරිම දුකයි සහොදරයා.අනිත් දරුවන් ලොකුයිද.
@prasannasenevirathna4473
@prasannasenevirathna4473 10 ай бұрын
Oun wenuwen mee nalakawa haraha ho aramudalak weurtha kota. Oungee duk ganawili nimakarana men illa sitimi. Api puluwan shakthi pramanayen udau karannam. 🙏🙏🙏💪❤️🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 57 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 134 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 43 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 57 МЛН