No video

✔විනාඩි 5න් ලිපේ කේක් හදමු|5 minute slice cake recipe|💓M.R KITCHEN💓

  Рет қаралды 873,221

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер: 830
@travelwithdinuofficial
@travelwithdinuofficial 3 жыл бұрын
නිහඩව හැමදාම බලනවා මම වීඩියෝ මිස්... වැඩේ කියන්නෙ මිස් වීඩියෝ දාලා පහුවදාට ඒකම ලංකාවෙ තවත් චැනල් එකක් කරන එක... 😭😭
@anuwaweerasooriya5471
@anuwaweerasooriya5471 3 жыл бұрын
Meka atta
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Eka Therune mata Ada affa.Me video eka mata Miss wela nisai eka Denagaththeth🤔.
@travelwithdinuofficial
@travelwithdinuofficial 3 жыл бұрын
@@anuwaweerasooriya5471 ඔව්... මේ මිස්ව කොපි කරලා දානවා... 😭
@maniladissanayaka7668
@maniladissanayaka7668 3 жыл бұрын
Mokakda ea channel eka?
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
@@maniladissanayaka7668 වරුණි කිචන්
@doublemoneyinc1148
@doublemoneyinc1148 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් ව⁣ටිනා වීඩියෝ එකක්.. අවන් එකක් නැතුව කේක් හදන්න විදිහක් නැතුව කැමැත්තෙන් ඉන්න ලක්ෂ ගානක් මනුස්සයොන්ට ගොඩාක් වැදගත් දෙයක් 😘😋😊
@dammikajeewani189
@dammikajeewani189 2 жыл бұрын
Vegetable chopsticks
@radhadiweththasinghe3067
@radhadiweththasinghe3067 Жыл бұрын
​@@dammikajeewani189❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SabhapathiShanthi
@SabhapathiShanthi 17 күн бұрын
ජේසු පිහිටයි god job
@amasaradha8119
@amasaradha8119 3 жыл бұрын
ස්තූතියි ඔබට..ඔබේ රෙසිපි මං හදලා රස බලනව...ඔබ සාර්ථක සූප වේදිනියක්..
@artyasawathi6489
@artyasawathi6489 3 жыл бұрын
Nice
@anushamuthuthanthri7531
@anushamuthuthanthri7531 3 жыл бұрын
මාත් හැදුවා ⁣ලිපේ හදන කේක්. රසට ආවා Thank you
@nasrulislam2768
@nasrulislam2768 2 жыл бұрын
🤨
@geethakumari2671
@geethakumari2671 2 жыл бұрын
@@nasrulislam2768 wll
@daara2258
@daara2258 2 жыл бұрын
ඔයාගේ රෙසිපි ගැන නම් කියන්න වචන නෑ.හදන හැම එකම හරියටම එනවා.මේකත් හදලා බලන්නෝන😍😍
@shalikaliyanaarachchi7927
@shalikaliyanaarachchi7927 3 жыл бұрын
වාව් රස පාටයි...හරිම ලේසියෙන් හැදුවනි..ස්තූතියි අක්කි🙏🙏🙏🙏❤❤❤❤😋😋😋😋😋
@sayu7023
@sayu7023 3 жыл бұрын
මට මේ channel එක බලන්න ලැබුනෙ අහම්බෙන්.. මම ගොඩක් cooking channel කලින් බැලුවා.. හැබයි මේ චැනල් එක වගෙ පැහැදිලිව දෙයක් කියලා දෙන්නෙ නෑ.. මේ චැනල් එක ගොඩක් හොඳයි.. හරිම පහසුයි. මම දැන් කෑම වර්ග කීපයක්ම ඉතාම සාර්ථකව හදා ගත්තා.. ගොඩක් ස්තූතියි.. ! මම හිතනවා මේ චැනල් එක අංක 1 ට එන්න ඕන කියලා.. ❤️
@shanikalorani4394
@shanikalorani4394 3 жыл бұрын
ඔයා කියලා දෙන ගොඩක් කෑම මං හැදුවා අක්කේ ....අනේ හරිම රසයි.මේකත් මං හැදුවා රසම රසයි....ස්තුති ඔයාට අක්කා....
@pradeepbalasuriya5085
@pradeepbalasuriya5085 3 жыл бұрын
Rasai
@slffgang6325
@slffgang6325 3 жыл бұрын
ගි
@darshimadu7559
@darshimadu7559 3 жыл бұрын
රස පාටයී.. 😋😋. අදම හදල බලන්න ඕනී.. thnks oyt.
@gayanichampika3395
@gayanichampika3395 2 жыл бұрын
මං ඔයාගෙ ගොඩාක් රෙසිපි හදලා තියෙනවා. එ් හැම රෙසිපි එකක්ම හොඳට එනවා. එ් වගේම හරිම රසයි. ඔයාට ගොඩාක් ස්තූතියි. 👍👍
@nishanthasisira8857
@nishanthasisira8857 3 жыл бұрын
ඔයා කියල දුන්න ගොඩක් දේවල් හැදුවා හරිම ලස්සනයි , රසයි
@harshanifernando2537
@harshanifernando2537 3 жыл бұрын
මාත් අද හැදුවා රෙසපි එක බලාගෙන. ඇත්තටම රසයි . Thankyou අක්කා... ❤
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි නංගි. ඔයාට සියලුදෙවි පිහිටයි!
@chenuricharmi2682
@chenuricharmi2682 3 жыл бұрын
Niyamaii 👍💓💓💓💓💓💓💓
@subodhadesilva9519
@subodhadesilva9519 3 жыл бұрын
Apith haduwa harima rasai bohoma sthuthi me recipe ekata👌🙏
@dp762
@dp762 3 жыл бұрын
අද මම හැදුවා රසට ආවා.. ගොඩක් ස්තුතියි ආදරෙයි හැමදාමත්,
@deepikadilrukshi3771
@deepikadilrukshi3771 3 жыл бұрын
එහෙනම් මාත් හද්නවා
@dimashasanjali1844
@dimashasanjali1844 2 ай бұрын
අනෙ අක්කි ගෙ වැඩි වැඩ නෑ. ලේසියෙන් හදන්න කියල දෙනව😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤
@shahini1705
@shahini1705 3 жыл бұрын
නංගියො ඔයාගේ හැම කෑමක් වගේම මම හැදුවා. ඒවා රසයි, මේකත් මම හදනවා, තව මේ වගේ ලේසි රේසපි දාන්නකෝ ඕකේ 👍👍❤❤
@jeon-jungkook...5989
@jeon-jungkook...5989 2 жыл бұрын
Army කෙනෙක් නේද? වයස කියද? 🙄
@shahini1705
@shahini1705 2 жыл бұрын
@@jeon-jungkook...5989 Yes Age 21
@jeon-jungkook...5989
@jeon-jungkook...5989 2 жыл бұрын
@@shahini1705 ඒකනෙ.මේ අක්කා අක්කිට වඩා වැඩිමල් අක්කියෝ
@shahini1705
@shahini1705 2 жыл бұрын
😂ane man danne na ekai nangiyo kiuwe😄
@jeon-jungkook...5989
@jeon-jungkook...5989 2 жыл бұрын
@@shahini1705 හරි අක්කියෝ. 😙
@priyanthadissanayake1236
@priyanthadissanayake1236 3 жыл бұрын
අපිත් මෙ දැන් හැදුවා හරිම රසයි
@shobaihalagedara1821
@shobaihalagedara1821 3 жыл бұрын
ඔයා කියල දුන්න ගොඩක් කෑම හැදුවා.හරිම රසයි. ගොඩක් ස්තූතියි.
@tharindulakshan9982
@tharindulakshan9982 3 жыл бұрын
ශා...ෆට්ට රසයී.හදලා බැලුවා
@freefirenima877
@freefirenima877 3 жыл бұрын
Niyamai
@ruwihewage0229
@ruwihewage0229 3 жыл бұрын
මං මේ කේක් එක හැදුවා හරිම රසයි. Thank you akkiiii. 🙏
@sadu..sadu..7801
@sadu..sadu..7801 3 жыл бұрын
Bekin powder natiw bada hdnna
@ruwihewage0229
@ruwihewage0229 3 жыл бұрын
@@sadu..sadu..7801 මම නම් හැදුවෙ බේකින් පව්ඩ දාලා
@welgamav
@welgamav 3 жыл бұрын
Oil waratah gatte coconut oilda?
@lahirukanchanaariyaratne2736
@lahirukanchanaariyaratne2736 3 жыл бұрын
ෂා, ඒක නම් නියමයි. හදල බලන්න ඕනෙ. බොහෝම ස්තුතියි...!!!
@shashinilanka4109
@shashinilanka4109 3 жыл бұрын
Math try krann ona. Oyth hadal blal kiynko lahiru aiye..
@lahirukanchanaariyaratne2736
@lahirukanchanaariyaratne2736 3 жыл бұрын
@@shashinilanka4109 අනිවාර්යයෙන්ම
@thusarathusahara2344
@thusarathusahara2344 3 жыл бұрын
0q qui a p
@sugandikariyawasam7000
@sugandikariyawasam7000 3 жыл бұрын
Ane mm hduv rasama rasai 😋😋😋😋😋thnx for recipe 😋❤️
@thanujadilrukshi1754
@thanujadilrukshi1754 3 жыл бұрын
මමත් අද හෙදුවා හරිම රසයි. ඔයාට ගොඩක් ස්තුති මේවගේඒවා කියලා දෙනවට
@prashaniprashani7904
@prashaniprashani7904 3 жыл бұрын
සුපිරිම සුපිරි පට්ටයි
@ayodyamadushanki4978
@ayodyamadushanki4978 3 жыл бұрын
ඔයා කියල දුන්න ගොඩක් කෑම හැදුවා අක්කේ ඇත්තටම හරිම රසයි මේකත් හදන්න ඕනෙ රස පාටයි thankyou akke👍👍
@indraniyapa5809
@indraniyapa5809 3 жыл бұрын
ඔබට බොහොම ස්තූතියි මෙවැනි දිනවල පහසුවෙන් හදාගන්න පුලුවන් කේක් එකක් පිළිබඳව දැනුවත් කලාට .
@Chamalk
@Chamalk 3 жыл бұрын
Niyamaii good
@ishankalakmali7294
@ishankalakmali7294 3 жыл бұрын
Haduwa niyama
@sajinikaushalya4423
@sajinikaushalya4423 3 жыл бұрын
ඔයාගේ කෑම මම ගොඩක් හැදුවා අක්කි
@Jesseey
@Jesseey 3 жыл бұрын
ම්ම්ම්ම්ම්ම් රස පාටයි 👊😁🤪
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 3 жыл бұрын
ස්තුතියි ...
@nickelodeon12.
@nickelodeon12. 3 жыл бұрын
@ghomedhatamaransi6763
@ghomedhatamaransi6763 3 жыл бұрын
Wow😮😮😲
@hasanthikamaduwanthi5554
@hasanthikamaduwanthi5554 3 жыл бұрын
මං හැදුවෙ තාච්චියේ. හොදටම ආවා. රසම රසයි. රව්ම් හැඩේට තමා හැදුවෙ
@thilinasuranga1878
@thilinasuranga1878 3 жыл бұрын
Ow harima rasai
@tharuliandyehas6320
@tharuliandyehas6320 2 жыл бұрын
හරිම රස පාටයි තවත් වීඩියෝ කරන්න අපි ගොඩක් ආසයි 👍👍👍❤❤
@prasadanichamila9638
@prasadanichamila9638 3 жыл бұрын
Thanks.good recipe.weldone
@kavindisansala7803
@kavindisansala7803 3 жыл бұрын
අනේ අක්කියෝ ස්ටික්ස් හදන විදිහ කියල දෙන්නකෝ.pleeeeeeeees.කෝ කැමති කට්ටිය ?
@danushikaweerasinghe1466
@danushikaweerasinghe1466 3 жыл бұрын
wow harima lassana cake ekak e wagema harima rasai
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
පට්ටනේ අක්කි,,,නියමයි,,,🧀🧀❤️❤️👍👍
@achiniperera4570
@achiniperera4570 3 жыл бұрын
Hema video ekakma balanawa. Kema hadanna asa hitenawa oyage videos beluwama. 👍👍👍👍
@madushikadilrukshi3587
@madushikadilrukshi3587 3 жыл бұрын
Math heduwa. Rasai .👍👍👍
@udayaransi2540
@udayaransi2540 3 жыл бұрын
Mama oyage recipes thama hamada balanne eeye mama oyage recipe eka Balala POL cake haduwa harima rasai gedara ayath rasai kiwwa🤩🤩🤩 Thank you
@upaniudana5112
@upaniudana5112 2 жыл бұрын
Mamath haduwa superb recipe
@rithushishenaya8940
@rithushishenaya8940 3 жыл бұрын
Apith haduwa. Harima rasai.thanks
@madushasathsara5046
@madushasathsara5046 Жыл бұрын
මමත් හැදුවා හරිම රසයි
@teeshasachini7774
@teeshasachini7774 3 жыл бұрын
මමත් හැදුවා අනේ හරිම රසයි😁😛😛
@user-or7kw9ob1t
@user-or7kw9ob1t Ай бұрын
Math ada heduwa me den rasa balana gaman akki patta rasai ❤❤ thank you akki ❤❤
@ruvi9066
@ruvi9066 3 жыл бұрын
ගොඩාක් පහසු රෙසිපි දෙන ඔයාට බොහොම ස්තූති..ගෙදර හදන්න පුළුවන්.සමහර අයගේ වැඩසටහන් බැලුවම අමුතුවෙන් හිතන්න ඕන ඒ ගන්න බඩු ගැන.එතකොට හදන්න එපා වෙනවා
@purnimaadikari3356
@purnimaadikari3356 3 жыл бұрын
Eka 100% aththa, samahara chanel wala aya kema hadanna kiyala denne ape gewal wala kussiya hilton eke pastry section 1 kiyala hithalay, awashya tools gena ahapugaman epa wenawa wede, mokada namawath ahala nethi tools ewa
@sameeraaspremathilake8008
@sameeraaspremathilake8008 3 жыл бұрын
ගොඩක් ජාති හැදුවා අක්කා..රසට ආවා...මේකත් හදලා බලන්නම්...😍😍😍😍😍😍
@binaranimnaka6192
@binaranimnaka6192 3 жыл бұрын
බිනර ඇසළ පාසල් යන්න එවන්න බිනර වන සහ ඇසළ
@jeewanijeewani1585
@jeewanijeewani1585 3 жыл бұрын
Ok
@chandralathadabare1813
@chandralathadabare1813 3 жыл бұрын
Nangi oyage pan eke cake hadanawa.puthala 2kewa harima rasailu.oyata thanks.oyahe kema mama hadanawa.❤️❤️❤️🖐️🖐️🖐️🖐️🖐️
@malkiekanayaka819
@malkiekanayaka819 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ වැඩ් වැඩ නැතුව ලේසි රෙසිපි අපිට කියලා දෙනවට...
@devindithiloka454
@devindithiloka454 3 жыл бұрын
eeeka aththa
@somasoma9332
@somasoma9332 3 жыл бұрын
නියමයි මිස්. රසට. ඇ ති. හදලා බලමු. ලේසි. 👍👍🌹❤👌
@manusath.tv.8391
@manusath.tv.8391 3 жыл бұрын
එකනම සුපිරිම සුපිරි මිස්
@prashaniprashani7904
@prashaniprashani7904 3 жыл бұрын
අපි හැදුවා රසම රසයි නියමයි පට්ට කේක් එක
@sachinimalkisara3524
@sachinimalkisara3524 3 жыл бұрын
Oyage recipes wlata godk kema heduwa akke thank you.... oyata kiyla denwata 😘
@dinumadhu6801
@dinumadhu6801 3 жыл бұрын
Akke man eye meka haduwa.harima rasai.thanks oyta
@rwbd-123
@rwbd-123 3 жыл бұрын
Short and sweet recipe .
@tharushikaushalya7326
@tharushikaushalya7326 2 жыл бұрын
😋 රස පාටයි හදලම බලන්නම් අක්කි
@kumudunirathnayaka6537
@kumudunirathnayaka6537 2 жыл бұрын
Shoooi ane.
@kumudunirathnayaka6537
@kumudunirathnayaka6537 2 жыл бұрын
Hmmm
@Sadalirenando1234
@Sadalirenando1234 3 жыл бұрын
Lassanai rasai 💓💓💟💟
@Doni-yj4ps
@Doni-yj4ps 2 жыл бұрын
Apith heduwa akki harima lesii.
@mahirmahir3220
@mahirmahir3220 3 жыл бұрын
Niyamai watinawa
@ereshamadushani3579
@ereshamadushani3579 3 жыл бұрын
oyge kaama haduwa akki mamath. harima rasai . thanks akki
@devindithiloka454
@devindithiloka454 3 жыл бұрын
mmmmm.....akke harima rasai,thankyou videowata😄😄😄😄😄😄😄
@uscakelovers7606
@uscakelovers7606 3 жыл бұрын
very nice samanyen mama oven ake hadanne meka heta tray karala balanna one tx dr
@nationwidelanka
@nationwidelanka 3 жыл бұрын
Marune hadanna ona oyage වට්ටෝරුනම් hadanna ලේසියි thanks
@achalagayani2845
@achalagayani2845 3 жыл бұрын
හෙට අපේ අම්මගේ birthday එක birthday එකට හදනවා . 🤭🤭🤭
@sheha7369
@sheha7369 3 жыл бұрын
🎂🎂
@devindithiloka454
@devindithiloka454 3 жыл бұрын
😃😃😃😃
@vimashanethshani4996
@vimashanethshani4996 3 жыл бұрын
😊🎂🎂🎂
@ns6705
@ns6705 3 жыл бұрын
Eahenao aniwa hadanna.😜😜😜
@achalagayani2845
@achalagayani2845 3 жыл бұрын
@@sheha7369 🤠
@user-xs6gp2xb4r
@user-xs6gp2xb4r 3 жыл бұрын
හදනවමයි . ආදරෙයි ❤️
@shafrashafra1091
@shafrashafra1091 3 жыл бұрын
Kcfhifnfg
@anthishirani1799
@anthishirani1799 6 ай бұрын
Harima lesi recipe ekak 😮❤
@imalkaimalka1100
@imalkaimalka1100 3 жыл бұрын
Ada haduwa harima rasai godak stuti oyata
@shandias1022
@shandias1022 3 жыл бұрын
oyage recipi hari lesiy.. balala hadaganna harima pahasui. thanks..
@lalisaM1569
@lalisaM1569 3 жыл бұрын
රසවත් මම haduwa
@malithmadhusankha4427
@malithmadhusankha4427 3 жыл бұрын
හොඳයි අපි හැදුව හරිම රසයි
@rashmibhagya4505
@rashmibhagya4505 3 жыл бұрын
Me recipe ekath try krala baluwa godak rasai. Thank you akke
@priyap7623
@priyap7623 3 жыл бұрын
oyage receipe ekata mama godak kama haduwa. Hodatama awa.
@bimsarigamage5010
@bimsarigamage5010 3 жыл бұрын
අක්කි . ඒක ගොඩක් රහයි . මම හැදුවා ...
@sandivloghappy1120
@sandivloghappy1120 2 жыл бұрын
Mama godak oyage recipe hadala thiyeno harima rasai e kama hama ekakma vage varadinne nathuva ava godak sthuthi
@sewminibhagya3394
@sewminibhagya3394 3 жыл бұрын
Mmmm harima rasapatay.oya kiyla dena vidiyata asa hitenawa .tnx
@nayomiekanayake4461
@nayomiekanayake4461 3 жыл бұрын
Woow ..මන් හැදුවා.. මෙ විදිහටම තිබූනා. හරිම රසයි. ස්තුතියි ❤️
@sujithdanu8771
@sujithdanu8771 3 жыл бұрын
Beking powder wenuwata yeast dammata kamak nadda
@shanikaumayangani5812
@shanikaumayangani5812 3 жыл бұрын
Oya gaththe samanya pol thelda..sudu polthelda..reply karanna.
@nayomiekanayake4461
@nayomiekanayake4461 3 жыл бұрын
@@shanikaumayangani5812 mn gaththe turkey eke sunflower oil eka
@shanikaumayangani5812
@shanikaumayangani5812 3 жыл бұрын
@@nayomiekanayake4461 hari..thanks reply karata..
@nazeesfoodnation4
@nazeesfoodnation4 3 жыл бұрын
Wow, superb
@dinithijayalath4969
@dinithijayalath4969 3 жыл бұрын
Haduwa. Niyama rasai. Hadanna lesi.thank you
@indikadarshani7306
@indikadarshani7306 3 жыл бұрын
Mn oyaage kaamaa thamai hamadaama hadanne harima rasata enawa
@viraj47284
@viraj47284 3 жыл бұрын
Wooow ❤️
@artvisionmeditation5199
@artvisionmeditation5199 3 жыл бұрын
බිත්තර තුනක් පාන් පිටි 125g සීනි 100g තෙල් 50ml oya serama mesuering jug akaking menala ganna puluwanda ?
@thakshilasewwandi7998
@thakshilasewwandi7998 3 жыл бұрын
Harima hoda resipis ekak ..math hadva ..harima rasayi akkiyoo ..tnxxxx oyata ...tha thava deval apata kiyadenne ❤️
@nidhanianuththara2453
@nidhanianuththara2453 3 жыл бұрын
Eka maru akka
@Rashinda123
@Rashinda123 2 жыл бұрын
Niyamayi
@dilinivlogs2230
@dilinivlogs2230 3 жыл бұрын
Haduwa akki godaak rasai
@senarathnaaluthgedara2483
@senarathnaaluthgedara2483 3 жыл бұрын
Mmmmmmmm Math haduwa .harima rasai
@t.m.9971
@t.m.9971 3 жыл бұрын
හෙට හදනවා ඈහ්හ්හ් ඔන්න එහනම්
@Sudu-manike
@Sudu-manike 3 жыл бұрын
Thank you for recipe
@radikasadaruwan1294
@radikasadaruwan1294 2 жыл бұрын
Nice video 😀✌️👍
@lakshanvidura9702
@lakshanvidura9702 3 жыл бұрын
මම නිකන් ලස්සනට තිබ්බ නිසා බැලුවෙ.ඒත් ටිකක් වෙලා බලාගෙන යද්දි අනිත් වීඩියෝ ටිකත් බලන්න හිතුනා.පැහැදිලි කිරීම ගොඩක් හොදයි.ඒ වගේම කෑම ටිකත් සුපිරි.මන් පිරිමි කෙනෙක් ඒත් හදලා බලන්න ඕනි 😂❤️
@anilbandara6099
@anilbandara6099 3 жыл бұрын
Akkiyo oyage kama recipe godak ewa api gedara haduwa ane hari lesi oyata digatama kama hadanna man suba pathanawa
@sl.gamingwithff9529
@sl.gamingwithff9529 2 жыл бұрын
ඔයා හදපු පුඩිම මරු
@hamdhimohamed7669
@hamdhimohamed7669 3 жыл бұрын
superb .eazy method
@sanoonbanu6306
@sanoonbanu6306 Жыл бұрын
Nice simple idear
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 54 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00