5% ආපහු ගන්න | 5% Refund from fixed deposit | WHTRefund

  Рет қаралды 28,606

බැංකුව The Bank

බැංකුව The Bank

6 ай бұрын

5% ආපහු ගන්න | 5% Refund from fixed deposit | WHTRefund
FixedDepositRefund banku poli| fd interest rates
#fd rates sri lanka
Best bank
Commercial bank fd rates
FinancialTips
Fixed deposit rates in sri lanka
Contact me on -
Tik tok - www.tiktok.com/@thebank224?_t...
Facebook page- profile.php?...
Facebook group - groups/15925...

Пікірлер: 616
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
WHT refund එක ලබා ගන්න අවශ්‍ය application දෙක පුරවන්නෙ කොහොමද කියලා වීඩියෝ එක ඉක්මනටම දානවා. ඔයා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තිබුණෙ නැත්තං ඒ වීඩියෝ එක ඔයාට මිස් වෙන්න ඉඩකඩක් තියෙනවා. ඒ වීඩියෝ එක බලන්න ඕනේ නම් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකක් ක්ලික් කරලා තියාගන්න.එතකොට ඔයාට පුළුවන් මම ඒ වීඩියෝ එක දැම්ම ගමන් බලන්න.❤❤❤
@dammikadamayanthi7806
@dammikadamayanthi7806 5 ай бұрын
ඉක්මනින් කරැනාකරලා wht refund(3) forme එක පුරවන හැට් වීඩියෝ එක දාන්න
@mallikakodithuwakku7833
@mallikakodithuwakku7833 4 ай бұрын
Yes
@Samsung-cc5ol
@Samsung-cc5ol 5 ай бұрын
මේක බොරුවක් මම ආදායම් දෙපාර්තමේන්තුවවටතුවට ගිහින්,ලියාපදිංචිවි,ටින් අංකය ලබාගත්ත සියලු ලියකියවිලි පුරවා බැංකුවේ ලියුම ද සමග බාරදිල මාස තුනක් උනා තාමත් සල්ලි නැහැ බාලගිරිය මිනිසුන් රවටනව.
@thebankchannel123
@thebankchannel123 5 ай бұрын
❤️❤️❤️
@jeewanthawijesinghe7196
@jeewanthawijesinghe7196 2 ай бұрын
මේක ඇත්ත ද? පිලිතුරු ක් දෙන්න
@nihalepa8174
@nihalepa8174 9 күн бұрын
@@jeewanthawijesinghe7196 මේක ඇත්ත . මම දීල මාස 8ක්. Call කලාම බලන්නම් කියනවා.
@ranjanisilva8577
@ranjanisilva8577 4 ай бұрын
අපේ මුදල් කපා ගෙන .ඒක ගන්න මොන දුකක් විඳින්න සිද්ධ වෙනවද?පුදුම අසාධාරණ රටක් කාට කියන්නද?
@thebankchannel123
@thebankchannel123 4 ай бұрын
🥲
@ddhammi7349
@ddhammi7349 2 ай бұрын
ඒකනම් සහතික ඇත්ත.මුන්ට කපා ගත්ත වගේ ම ඒ මුදල් ගනන් බලල ආපසු දුන්නම ඉවරනෙ.බැංකුවෙ ගිනූමට දාන්න පුලුවන්නේ
@user-hh7us8vq4s
@user-hh7us8vq4s 6 ай бұрын
Video heading is a link bait, Don't do that!
@pradeepaillangakoon2632
@pradeepaillangakoon2632 6 ай бұрын
බොහොම ස්තුතියි !දැනුවත් කිරීමට.
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
😍😍😍🥲
@dharmadasapremathunga932
@dharmadasapremathunga932 4 ай бұрын
මේ පට්ට පල් බොරු tin එක ගත්තට පස්සේ වැඩේ ඉවරයි.. මුන් කපපු සත පහක් ගෙවන්නේ නැහැ tin එක දෙන්න කරන සෙප්පඩ විජ්ජාවක් පමණි මම මේ බොරුවට අහුවුණා.. දැන් මාස පහකට වැඩියි ගෙවපු ලබ්බක් නැහැ.. ගිහින් ඇහුව ird එකට කිසිම චක්‍රලේකනයක් ඇවිත් නැහැ කිව්වා ගෙවන්න කියලා.. මිනිස්සු වටේ යවනවා... Tin එක දීලා බදු ෆයිල් එක අරිනවා... ඕක තමයි වෙන්නේ... තවම සීයට පහත් කපනවා.....හිතන්න යමක් ...
@jeewanthawijesinghe7196
@jeewanthawijesinghe7196 2 ай бұрын
එහෙම ද අනිවා එක හොයලා බලන්න ඔනේ 👍
@ddhammi7349
@ddhammi7349 2 ай бұрын
ඇත්තද.අපටමයි කරදර
@w.athilinawathie4957
@w.athilinawathie4957 6 ай бұрын
හොඳ වැඩක්. ස්තුතියි !🌹
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
💓💓💓
@sudusingheshirani-wc5un
@sudusingheshirani-wc5un 6 ай бұрын
Tell us something more about thid.can we refund earlier ones but wr don't have original certificate of the bank as we have taken money back.what shall we do now.
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
❤️❤️❤️
@DilanSirimanna
@DilanSirimanna 6 ай бұрын
Yes, Thank you very much, I have a question can I send (the WHT registration form, WHT application form & Withholding TAX certificate) altogether to IRD Head Office (Address:COMMISSIONER GENERAL INLAND REVENUE DEPARTMENT SIR CHITTAMPALAM A GARDINER MAWATHA, COLOMBO 02) by postal service 😊😊
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
Yes...
@DilanSirimanna
@DilanSirimanna 6 ай бұрын
​@@thebankchannel123 and you forgot to mention a certified copy of the front pages of the Pass Book or Bank Statement which displays the details of the bank account of the senior citizen should be attached.
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
💓
@dewmisavidya
@dewmisavidya 7 күн бұрын
Company ekaka interest income ekakta kapana WHT adala year eke credit karaganne nethuwa next year ekta carried forwared karanna puluwanda.
@francisfernando-op6km
@francisfernando-op6km 6 ай бұрын
Yes. Thanks ....
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
❤️❤️❤️❤️
@ashokakumudini8266
@ashokakumudini8266 6 ай бұрын
මම ඒ මුදල් දරුවත් එක්ක joint fixඑකකට දාලාතියෙන්නෙ.එතකොට මට ඒක ගන්න පුලුවන්ද ස්තූතියි ර්‍
@SERENA.755
@SERENA.755 6 ай бұрын
Mama rata inna kenek..lankawe inna mage ammata fd ekak dala dila thiyanawa laksha 12 wadi..ammage wayasa aurudu 60..ammage fd eken 5% kapila vat ekath gewanna weida,kapena mudal ganna puluwanda.
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
පුළුවන්
@dewmisavidya
@dewmisavidya 7 күн бұрын
Tax ekak nethi pudgalayekuta interest income ekta kepena WHT carried forwared karanna puluwanda next year ekta.
@lahiruranasinghe7654
@lahiruranasinghe7654 6 ай бұрын
1.)2023 year eke WHT eka refund kireeme hakiyawak dan thibeda? 2.)2023 oct,nov,dec WHT eka 2024 Jan 30 walata kalin apply kaloth labenawada? 3.)me siyalla nohakinam api mulinma WHT eka refund applications daanna oone 2024, before JULY 30th da?
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
1.නැත 2. නැත 3. ඔව්..
@lahiruranasinghe7654
@lahiruranasinghe7654 6 ай бұрын
@@thebankchannel123 thank you
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
@@lahiruranasinghe7654 ❤️❤️❤️
@AnuraSiriBandara
@AnuraSiriBandara 6 ай бұрын
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශ්රාම වැටුපෙන් අයකර ගන්නා APIT සදහාත් දෙවරක් බදු අයවෙනවා නේද?මෙය ආපසු ගෙවන්නේ නැත් ද?
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
🥲🥲
@lalitharanaweera8566
@lalitharanaweera8566 6 ай бұрын
yes Thans
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
❤️❤️
@buddikapriyadarshani9922
@buddikapriyadarshani9922 6 ай бұрын
අය කරගත්තු 5% බද්ද නැවත ලබා දෙන්නේ අවුරුදු හැට පැනපු අයට විතර ද?එහෙමත් නැත්නම් සියලුම දෙනාට ද?
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
හැටට වඩා වැඩි අයට විතරයි දැනට
@nihalshantha7879
@nihalshantha7879 6 ай бұрын
Ane modayo anduwa oya keranne oyawa tax walata register kera ganna eka
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
💓💓💓
@sanjeewapathirajawasam102
@sanjeewapathirajawasam102 6 ай бұрын
Thanks.
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
💓💓
@samithamaduranga6449
@samithamaduranga6449 6 ай бұрын
ape fix ekk tynwa 2023 april dapu eke refund eka gnna pulwnda ethkota
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
වයස කීයද?
@kwtrdfonseka
@kwtrdfonseka 6 ай бұрын
Yes.thanks
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
❤️❤️❤️
@lalperera9468
@lalperera9468 6 ай бұрын
Thank you very much. Please tell me how can I download these forms. I need a path.
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
Will send
@PathmasiriKalugamage
@PathmasiriKalugamage 6 ай бұрын
Yes thanks
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
💓💓💓💓
@sisirahapuhinna3576
@sisirahapuhinna3576 6 ай бұрын
Yes, I want to take back this tax amount.
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
❤️
@isharawathudura7559
@isharawathudura7559 6 ай бұрын
refund eka gnna puluwn senior citizen Fd walata vithrada,,normal fd walatath puluwnd?
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
Senior witharai denata
@isharawathudura7559
@isharawathudura7559 6 ай бұрын
man ahnne senior citizen kenek dapu normal fd ekak,,?
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
බුදු හැඩට වඩා වැඩි කෙනෙක් දැම්ම ඕනෑම ස්ථාර තැන්පතුවකට පුළුවන්
@johannmendis
@johannmendis 6 ай бұрын
​@@thebankchannel123ඕනෑම කෙනෙකුට ගන්න පුළුවන්. ගනන් වෙනස්!!!!
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
❤️
@desilvachandrika2271
@desilvachandrika2271 6 ай бұрын
Yes...
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
ඉක්මණට දානව වීඩියෝ එක 💓💓
@emilatukorala3720
@emilatukorala3720 6 ай бұрын
Yes ❤❤❤🙏🙏🙏
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
ඉක්මණට දානව වීඩියෝ එක 💓💓
@padmakanthisuvineetha1807
@padmakanthisuvineetha1807 6 ай бұрын
Yes.
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
💓💓💓
@wijekoonbandara9356
@wijekoonbandara9356 6 ай бұрын
Meka boruvak janavari masen passeth 5% kape nava hoyala balannamahaththayo
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
කැපෙන එක කොහොමත් කැපෙනවා මේකෙන් කියන්නේ ආපහු දෙනවා කියලා
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 6 ай бұрын
Yes..
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
❤️❤️❤️
@ajanthaudawaththa8665
@ajanthaudawaththa8665 5 ай бұрын
Ethakota awrudu 50 ta adu ayata e kapana badu mudala ganna vidiyak nedda
@thebankchannel123
@thebankchannel123 5 ай бұрын
💓💓💓
@aneciamalkanthi491
@aneciamalkanthi491 6 ай бұрын
Please let me know how to get this application form to
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
Definitely i will bring a video
@jeewanthawijesinghe7196
@jeewanthawijesinghe7196 2 ай бұрын
හොද දෙයක් එ අයට වැදගත් නිව්ස් එකක් එක වෙනවා නම්, ස්තුති එ දැනුවත් කිරීමට, එකෙ ලබාගන්න තව විස්තර දැනුවත් කරන්න
@thebankchannel123
@thebankchannel123 2 ай бұрын
❤️
@bskjobe3726
@bskjobe3726 6 ай бұрын
FD Eka closed karala thiboth Ganna barida?..
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
පුළුවන්
@TheADD.
@TheADD. 6 ай бұрын
මට දෙයක් දැනගන්න තිබෙනවා. 5 years වලට ම FD එකක් දාලා තියෙන්නේ. ඒකට කොහොමද කරන්නේ?
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
❤️
@pemachandrasiriwardana5523
@pemachandrasiriwardana5523 6 ай бұрын
YES
@DANIDUGAWESH2010
@DANIDUGAWESH2010 6 ай бұрын
Yes
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
❤️❤️❤️
@user-xm6bb1nb7n
@user-xm6bb1nb7n 6 ай бұрын
Can I submit the application form online without going to the IRD
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
There is no such option
@ramaniperera6801
@ramaniperera6801 6 ай бұрын
අපෙන් ගත්තතට පහසුනැ ගන්න මෙයත් තාම තෙරැමිනැ හරිම අමාරැ කාර්යක් දෙශිය ආදායමි බදු කාර්යාල තියෙන ත⁣ැන කොතනද
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
❤️❤️❤️
@sudharmagamage6329
@sudharmagamage6329 6 ай бұрын
Yes, I want to know how to fill the form correctly
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
❤️❤️❤️❤️
@shiranthithambawita8413
@shiranthithambawita8413 4 ай бұрын
ඒවුණාට ආණ්ඩුව කරන මහ ජරා වැඩක් .ඔය වගේ රස්තියාදු වෙන්න පුළුවන් ද ජේෂ්ඨ පුරවැසියන්ට ? ඇවිදගන්නවත් බැරි අය කොහොමද මේවා කරගන්නෙ ? 5% බද්ද අයකරගත් විදිහටම ආපහු අපේ බැංකු ගිණුමකට ගිණුම්ගත කලයුතුයි.මේ වගේ ජරා විදිහට වැඩ කරන ආණ්ඩු ආයෙත් නොගෙනෙන එක තමා කරන්න තියෙන්නෙ.
@susilratnaweera5482
@susilratnaweera5482 3 ай бұрын
අයකරගත්ත විදියටම ආපසු දෙන්න
@ruaniratwatte8841
@ruaniratwatte8841 6 ай бұрын
Yes rhankyou
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
❤️❤️❤️
@indramenike8623
@indramenike8623 5 ай бұрын
YES.
@thebankchannel123
@thebankchannel123 5 ай бұрын
💓💓💓
@sunildissanayake
@sunildissanayake 6 ай бұрын
Koheda tin enne naa Msg ekkak 5days walin PIN number ekkak ewamawa. After 45 day you have to call 1944 and get the TIN order to issues your pin code. Thank ❤
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
Pin amd TIN එකම ඊමේල් එකට එනවා
@sunildissanayake
@sunildissanayake 6 ай бұрын
@@thebankchannel123 ehama ennee naa 45 days after you have to follow the instructions Adayam departhu kiyana vidihata call karala 1944 valata
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
කොහොමද ඔයාට මේක තේරුම් කරන්නේ මම..ඔන්ලයින් ඇප්ලයි කරපු අයට tin emal එකට එනවා ....💓💓
@user-fs4jz8pv2l
@user-fs4jz8pv2l 6 ай бұрын
Yes.sir
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
💓💓💓
@daphnepremawardena1339
@daphnepremawardena1339 6 ай бұрын
But the form is for senior citizen's neda.
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
Yes
@k.k.cgratian2910
@k.k.cgratian2910 3 ай бұрын
Yes. Many Thanks to you dear Gentleman. Please help me to get those forms. Thanks
@thebankchannel123
@thebankchannel123 3 ай бұрын
😊❤️
@chinthavidyasekera346
@chinthavidyasekera346 6 ай бұрын
Yes ❤❤
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
💓💓💓
@jayasingheweerasooriya2436
@jayasingheweerasooriya2436 6 ай бұрын
3 වැනි බදු කාර්තුව (October, November & December) කපා ගත් බදු මුදල් ආපසු ඉල්ලීම් අයදුම් පත් බාර දිය යුත්තේ කනවාරි තිස් වැනි දාට කලින්ද? මට එය නිවැරදිව දැන ගැනීමට අවශ්‍යයි 😮
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
Ow...💓💓
@user-vd7nz9wk8i
@user-vd7nz9wk8i 6 ай бұрын
yes
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
ඉක්මණට දානව වීඩියෝ එක 💓💓
@lalithkumarasinghe6992
@lalithkumarasinghe6992 6 ай бұрын
Yes please
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
💓💓
@ranjaniegamage9901
@ranjaniegamage9901 6 ай бұрын
Can we get refunded last year tax deducted now
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
❤️❤️
@user-ro8uz6ms7q
@user-ro8uz6ms7q 5 ай бұрын
ස්තුතියි...... 2022,2023 වර්ෂ වල ඒවත් ගන්න පුලුවන්ද. Tax අය කලේ කවදා සිටද
@thebankchannel123
@thebankchannel123 5 ай бұрын
බැහැ...💓
@PadmaWickramatunga
@PadmaWickramatunga 4 ай бұрын
Thanks for sharing
@thebankchannel123
@thebankchannel123 4 ай бұрын
😍😍😍
@lakshmanpriyantha9951
@lakshmanpriyantha9951 6 ай бұрын
Yes❤
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
💓💓💓
@kalyanijayasekara1387
@kalyanijayasekara1387 6 ай бұрын
අපි ඉල්ලුම්පත් ඉදිරිපත් කරලා මාස තුනක් පමණ වෙනවා අපිට තවත් රස්තියාදු වෙන්න බැහැ අපෙන් කපාපු මුදල් අපේ ගිනුමට එවන්න.
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
❤️❤️
@chamilasenevirathne2841
@chamilasenevirathne2841 6 ай бұрын
Yes ❤❤❤
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
💓💓💓💓
@nandani123-jj4ci
@nandani123-jj4ci 6 ай бұрын
කපා ගත්තු පොලිය ගෙවන එක හොදයි , ඇයි ඔබට වහාම ක්‍රියා ත් මක වන පරිදි මේ කපන (wht) එක නවතා දමන්න පුලුවන් නේ,අපේ විස්තර සියල්ල IRD එකේ තියෙන නිසා අපේ කාලය නාස්ති නොකර
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
💓💓💓
@HemaHema-ey1fu
@HemaHema-ey1fu 6 ай бұрын
Yes
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
💓💓
@user-ei1hq6vq1d
@user-ei1hq6vq1d 6 ай бұрын
Pita rata enna aya kohomada karanne
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
විස්තර එවන්නම්..
@dayamaldeniya3718
@dayamaldeniya3718 6 ай бұрын
Yes😮
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
ඉක්මණට දානවා වීඩියෝ එක 💓💓💓
@chathurikalakmali5411
@chathurikalakmali5411 6 ай бұрын
Yes Please
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
💓
@user-ki6tc4hq6i
@user-ki6tc4hq6i 6 ай бұрын
55-60 atara ayatarefund ekalabadenaekak nedda
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
දැනට නෑ
@chandragodakumbura3366
@chandragodakumbura3366 4 ай бұрын
මම පහුගිය මාස නමේම රට හිටියි. පුතා ළඟ ඒ කාලය තුළ ඒවා ලබාගත හැකිද?
@thebankchannel123
@thebankchannel123 4 ай бұрын
විස්තර අහලා බලන්න වෙනවා
@user-eb7ls1sw8x
@user-eb7ls1sw8x 6 ай бұрын
Thankuou
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
❤️❤️❤️
@RajaattanayakR
@RajaattanayakR 2 ай бұрын
Yes pl. Thanks.
@nihalepa8174
@nihalepa8174 10 күн бұрын
ඔය කියපු විදියට ගිය දෙසැම්බරයේදී ලියකියවිලි බාර දුන්නා .TIN PIN ගත්තා. දැන් ජුලි. REFUND නම් ලැබුනෙ නෑ.😅
@thilakgunathilaka1000
@thilakgunathilaka1000 6 ай бұрын
Thawa wisthara pehedili karanna. Thank you
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
💓💓💓
@malinigunawardena5737
@malinigunawardena5737 6 ай бұрын
Yes, thanks
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
❤️❤️❤️
@indusamarasekara1403
@indusamarasekara1403 6 ай бұрын
Yes.
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
💓💓💓
@asokasl
@asokasl 6 ай бұрын
Yes thanks
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
💓💓💓
@sisirahapuhinna3576
@sisirahapuhinna3576 6 ай бұрын
Yes, I want to take back this tax amount.
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
❤️❤️
@girlymendis3140
@girlymendis3140 6 ай бұрын
Yes
@user-np5yp5yz9k
@user-np5yp5yz9k 6 ай бұрын
yes
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
ඉක්මණට දානවා වීඩියෝ එක 💓💓💓
@zeenathharoon6485
@zeenathharoon6485 6 ай бұрын
Yes please
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
දාන්නම්...💓💓💓
@indranirajapakse856
@indranirajapakse856 6 ай бұрын
Yes❤
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
💓💓💓💓
@dharmasena9927
@dharmasena9927 6 ай бұрын
YES
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
💓💓💓
@user-cu4ln6ol3u
@user-cu4ln6ol3u 6 ай бұрын
Yes....
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
ඉක්මණට දානවා වීඩියෝ එක 💓💓💓
@indramenike8623
@indramenike8623 6 ай бұрын
Yes.
@DevadurageIndrani-gg8ge
@DevadurageIndrani-gg8ge 6 ай бұрын
Yes.
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
❤️❤️❤️
@niroshiniwillatgamuwa8475
@niroshiniwillatgamuwa8475 6 ай бұрын
Yes....
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
❤️
@sachisewwandi1217
@sachisewwandi1217 6 ай бұрын
Yes
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
දාන්නම්...💓💓💓
@lathaperera962
@lathaperera962 6 ай бұрын
Yes
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
ඉක්මණට දානව වීඩියෝ එක 💓💓
@geethanisepalika5968
@geethanisepalika5968 6 ай бұрын
Yes ❤
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
💓💓💓
@nayanaedirisinghe7507
@nayanaedirisinghe7507 6 ай бұрын
Yes .
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
💓💓💓
@cchandralatha8245
@cchandralatha8245 6 ай бұрын
yes
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
💓💓💓
@nimalperera5242
@nimalperera5242 6 ай бұрын
yes
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
💓💓💓
@KeerthiPigera
@KeerthiPigera 6 ай бұрын
Yes
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
ඉක්මණට දානව වීඩියෝ එක 💓💓
@nandani123-jj4ci
@nandani123-jj4ci 6 ай бұрын
Yes
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
ඉක්මණට දානව වීඩියෝ එක 💓💓
@kanthipussella3276
@kanthipussella3276 6 ай бұрын
Yes.
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
❤️
@dayaselin8314
@dayaselin8314 6 ай бұрын
Yes.
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
❤️❤️
@yesayarajah1655
@yesayarajah1655 6 ай бұрын
Yes
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
ඉක්මණට දානව වීඩියෝ එක 💓💓
@ebertsenadeera9093
@ebertsenadeera9093 6 ай бұрын
Yes
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
💓💓💓💓
@user-iu5rq3my6y
@user-iu5rq3my6y 6 ай бұрын
Yes
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
ඉක්මණට දානව වීඩියෝ එක 💓💓
@sarathkapuruge4162
@sarathkapuruge4162 6 ай бұрын
Yes
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
ඉක්මණට දානව වීඩියෝ එක 💓💓
@uwrodrigo1140
@uwrodrigo1140 6 ай бұрын
Yes
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
ඉක්මණට දානව වීඩියෝ එක 💓💓
@priyanthiperera1553
@priyanthiperera1553 6 ай бұрын
Yes
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
ඉක්මණට දානව වීඩියෝ එක 💓💓
@user-hb7yl9pf9n
@user-hb7yl9pf9n 6 ай бұрын
Yes
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
දාන්නම්....💓💓💓
@sandyaperera6620
@sandyaperera6620 6 ай бұрын
Yes
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
දාන්නම්...💓💓💓
@janakapraboda9336
@janakapraboda9336 6 ай бұрын
Yes
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
ඉක්මණට දානව වීඩියෝ එක 💓💓
@aanimalsiridesilva9880
@aanimalsiridesilva9880 6 ай бұрын
Yes
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
ඉක්මණට දානව වීඩියෝ එක 💓💓
10 Tax-Exempt Businesses in Sri Lanka That You Can Start Today
10:59
Business Advisor
Рет қаралды 77 М.
КОМПОТ В СОЛО
00:16
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 34 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 7 МЛН
Do we need to pay taxes on interest income twice?
3:01
Tax Advisor
Рет қаралды 8 М.
КОМПОТ В СОЛО
00:16
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН