No video

මුළු රටට පාඩමක් කියා දී ඩෙවෝන් 5 යත්‍රාවේ ගිය 5දෙනාම අවසන් ගමන් යයි | මුළු ගමම කඳුළින් තෙත් වෙයි

  Рет қаралды 73,830

News Center

News Center

Ай бұрын

මුළු රටට පාඩමක් කියා දී ඩෙවෝන් 5 යත්‍රාවේ ගිය 5දෙනාම අවසන් ගමන් යයි | මුළු ගමම කඳුළින් තෙත් වෙයි | මෙන්න අවසන් කටයුතු වෙච්ච හැටි

Пікірлер: 260
@samudrasamudra1038
@samudrasamudra1038 Ай бұрын
සියළු දෙනාටම නිවන් සුව ලැබේවා.මෙවන් අකල් මරණයක්.මතු ආත්මෙක සිදු නොවේවා😂😂😂😂
@BimbaDesilva-wq6sl
@BimbaDesilva-wq6sl Ай бұрын
සියළුම දෙනාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏
@user-od5nb6wq9x
@user-od5nb6wq9x Ай бұрын
සියලු දෙනාටම නිවන් සුව ලැබේවා🌹🌹🌹
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Ай бұрын
මියගිය සියලුම denata නිවන් සුව lbewa
@Sriyani-uu8vo
@Sriyani-uu8vo Ай бұрын
නිවන් සුව අත්වේවා සියලුම දෙනාට.
@renukawemalaweera4186
@renukawemalaweera4186 Ай бұрын
නිවන් සුව ලැබේවා මෙවැනි අකල් මරණයක් කිසිම ආත්මයක නොවේවා. ජීවත් වෙලා ඉන්න අයට ලොකු පාඩමක් කියලා දිලා එයාලා ගියා.
@MBalasuriya
@MBalasuriya Ай бұрын
ඇයී දෙයියෝ බීමට ඔය තරම් පෙරේත පිරිමි අපිට හොද පාඩම් නිවන් සුව මිය ගිය හැමෝටම
@user-ko8iy6vm2l
@user-ko8iy6vm2l Ай бұрын
මියගිය 5 දෙනාටම නිවන්සුව ලැබේවා ... කිසිදු ආත්ම භවයක මෙවැනි අකල් වියෝවක් සිදු නොවේවා...
@nadeeshadilashan4556
@nadeeshadilashan4556 Ай бұрын
සියලු..දෙනාටම..නිවන්..සුව..ලැබෙවා
@deepikadamayanthi8659
@deepikadamayanthi8659 Ай бұрын
අර අවූරැදූ 65 මනූස්සයාටවත් මොලේ පෑදූන්නෑද්ද මේක එ පා බොන්න කියා කියන්න නිවන්සූව දූකයි අපේ රටේ අපේම සහෝදර ජනතාව නිසා 😢😢😢😢😢😢😢😢😢😢😢
@user-np7my7cb6v
@user-np7my7cb6v Ай бұрын
ඔව් එකෙකුට මොලයක්..පිහිටා . නොමැත
@Ravi56774
@Ravi56774 Ай бұрын
ඒක නං ඇත්ත
@nalaniganga6033
@nalaniganga6033 Ай бұрын
එ අන්කල් ට 56
@nalaniganga6033
@nalaniganga6033 Ай бұрын
වයස කෝම් උනත් පොඩිම එක්කෙනට ඊට වඩ දැනුමක්තියෙන්න ඕන්.එය ස්කෝලේ ගිහින් ඇති.ඕවා ගේ බොතල් ගැන එය ල ලැබ් එකෙ දැක්ල තිනව.අපේ ආගමට අනුව යන්න උනාම අපි යන්න ඕනි අරගෙන ආපු පින් පව් අනුව.මාරය මහ මූද මැදට බෝතලයක් තුල වසක් විසක් අරන් ආවා.පීනල ගිහින් ගන්න තරම් ඒක කරුමයක් උනා..ජීවිතේ එකට යන්න ආපු අය..එයාලා ගිය ආත්මේ ලොකු පවක් කරලා වසක් විසක් තමන්ගේ අතින්ම හලාගෙන මිය යන්න..අපි ඊලග ආත්මේ ට පින් දෙන්න ඕනී...මොනා උනත් පව්..අපරාධ යක්..ලැබුන ජීවිතේ තේරුම් අරන් කටයුතු කරමු
@user-ux1zk8bf3o
@user-ux1zk8bf3o Ай бұрын
Kiyl wedk ne
@RuksiDil-tt4yw
@RuksiDil-tt4yw Ай бұрын
බෝට්ටු වලට පුජාවල් තියල යන්නෙ. මෝඩ කමට බිව්ව තමයි. කාලිමෑනියොත් එක්ක සෙල්ලම් බෑ. වෙලාව තමයි. අනිත් ධීවරයන් මේ සිද්දිය. මතක තියාගන්න. බැන්නට ළමයි දරුවො පවි. 😢😢
@nishanthawathudurage-vi1en
@nishanthawathudurage-vi1en Ай бұрын
මිය ගිය සියුලු දෙනාට නිවන් සුව ලැබෙවා ...😥😥😥😥😥😥😥
@user-qu2hm3nq3o
@user-qu2hm3nq3o Ай бұрын
මේ කමෙන්ට් වලට එක එක්කෙන තම තමන්ගේ මතය දැම්මට ඒ මිනිස්සුන්ගේ කර්මයට අනුව මැරෙන්න තිබ්බ විදිය තමයි ඒ.
@shamlykuwait2087
@shamlykuwait2087 Ай бұрын
අනිවාර්යෙන්ම
@deemahdd7555
@deemahdd7555 Ай бұрын
සියලු දෙනාට නිවන් සුවය ලැබේවා 😢😢😢😢😢
@sudathnandana8190
@sudathnandana8190 Ай бұрын
නිවන් සුව ලැබේවා ලබන ආත්මේ වත් මෙවැනි ගොන් වැඩ නොකරන්න...
@ranokaranoka6016
@ranokaranoka6016 Ай бұрын
මේවා දැකලවත් අපේ රටේ අයගේ මොළ ගෙඩි පෑදේව 😥😥😥😥මියගිය සියළුම දෙනාට නිවන් සුව ලැබේවා 😥😥😥
@aneeseetes6956
@aneeseetes6956 Ай бұрын
හරිම කනගාටුයි.සමාදානයේ සැතපේවා 😢😢
@yamuna.roshani
@yamuna.roshani Ай бұрын
ඇත්තටම දුකයි මොනවා කරන්නද කිසිම ආත්මයක. මෙවන් අකල් මරණ වලට පත් නොවේවා 😭😭😭😭😭😭😭නිවන් මග දොරටු විවර වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😭😭😭😭😭😭😭බුදුසරණයි
@ssin2550
@ssin2550 Ай бұрын
අනේ අයියෝ , මොනවා කියන්නද , දැනෙන දුක නිවන් සැප ලැබේවා ඔබ සියලුම දෙනාට .
@roshanthikarosa4593
@roshanthikarosa4593 Ай бұрын
ඒ පස්දෙනාම එකට අවසන් ගමන් යන්නම තමයි මෙලොවට ඇවිත් තියෙන්නෙ නිත්‍ය සැනසිම ලැබේවා
@user-hg4ms5of9h
@user-hg4ms5of9h Ай бұрын
දුප්පතාට.දුප්පතාම.තමයි.පිහිටට.එන්නේ
@jandrajandra5712
@jandrajandra5712 Ай бұрын
අකාලේ මිය ගි හැමෝටම නිවන් සුව ලැබෙිවා 🙏🙏
@anandanawarathne2827
@anandanawarathne2827 Ай бұрын
අපේ මිනිසුන්,විශේෂයෙන් ම සිංහල මිනිසුන් අද මත් පැන්වලට පුදුම වදියට ගිජු වෙලා ⁣ඉන්නේ. ඉංග්‍රීසීන් සිංහලයින් විනාශ කරන්නට,විශේෂයෙන් ම තරැණ පරපුර විනාශ කරන්නට රටට පුරැදු කල දෙවල්. බුද්ධිමත් නො වීමෙි විපාක. සැමට නිවන් සුව ලැබේවා !
@tudersilva3216
@tudersilva3216 Ай бұрын
අද මිනුස්සුන් ට අරක්කු ටිකක් බොන්න බැ 3500/ ,ක් දීලා ඉතින් අසාවට අහූනදෙයක් බොනවා මේක කාලකණ්ණි ආන්ඩුවක්
@latasalan4900
@latasalan4900 Ай бұрын
මොනවා ද අනේ අරක්කු අසවට බොන්නේ පේරේත කමට බොන්න ගිහින් එයලා ජිවිතේ නැතිකරගත්තා අපරාදේ අර අහිංසක දරුවේ
@pramodanichalanika9070
@pramodanichalanika9070 Ай бұрын
Kiyala wadak ne, bona eka nawathtala dammanm oya okkma pahala baninawa,anika owa biwa Kiyala bada piranawada
@user-ee1ho3fe4g
@user-ee1ho3fe4g Ай бұрын
අනේ ඒ මිනිසුන්ගෙ මෝඩකමට ආන්ඩුව අල්ලගන්න එපා එතකොට මිනිස්සු හැදෙයිද, බොන එකා අඩු කරත් එකයි වැඩි කරත් එකයි බොනව ,
@shashikemadusanka-hk1dw
@shashikemadusanka-hk1dw Ай бұрын
නිවන් සුවය ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏
@melanisamarasinghe9923
@melanisamarasinghe9923 Ай бұрын
සියලුම දෙනාට නිවන් සුව ලැබේවා
@umechenical8432
@umechenical8432 Ай бұрын
Me hemade ma duppathkama nisa thamai Paul.
@chandralathajayatilaka7214
@chandralathajayatilaka7214 Ай бұрын
අකාලයේ බෙබදු කම් නිසා මිනිස්සු මිය ගියාම ජීවත් වන ඉන්න පවුලෙ අය විදින වෙදනලාවන් දැන් වත් තෙරැම් ගන්න මිනිස්සුන්ගෙ. එයාලට නිවන් සුවය.
@jkmalani1544
@jkmalani1544 Ай бұрын
මියගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා
@sunilaperera6491
@sunilaperera6491 Ай бұрын
හරිම දුකයි. බේබදු kame විපාක පේනවද. නිවන් සුව ලැබේවා.
@nilanthinilanthi7991
@nilanthinilanthi7991 Ай бұрын
මේ කව්රුවත් කරපු අපරාදයක් නෙමෙයි තමන් විහින් කර ගත්තු දෙයක් මොනා උනත් මනුස්ස ජිවිත සියල්ලටම මුල බිමත් කම මේවා දැකලා අනිත් මිනිස්සු පාඩමක් ඉගෙන ගන්න පුළුවන් මොනා උනත් අහිංසක ජිවිත අපරාදේ
@user-yt4gy7ci4s
@user-yt4gy7ci4s Ай бұрын
උපදිනා මොන බවෙිිවත්...නොවෙිිවා මෙිි වන් විපත්... මොලේ මදි කමට වස බිවිිව නමිි..... මොලේ තිබුන ගොඩ හිටිය අැැැයො මැරෙන්න කලින් අරන් එන්න තිබුන.... වියදම ගැන කතා කර කරා හිටියෙ හිටියෙ
@ranjanaranasinghe5065
@ranjanaranasinghe5065 Ай бұрын
මියගිය සියලුම දෙනාට නිවන් සුව වේවා
@lahirusamp3731
@lahirusamp3731 Ай бұрын
පස් පවෙන් වැලකෙමු.... පවු කලොත් විපාක අනිවාර්යයෙන් ලැබෙන ව
@beetanandani243
@beetanandani243 Ай бұрын
මුහුදු කොල්ලකරුවන්ගෙනුත් බේරිලා ජීවිතය බේරගෙන ආපු ධීවරයෝ ඉන්න රටේසහෝදර ඔබට එසේ වූයේ පෙර කළ පවක් නිසාය කිසිදුභාවයක මෙවන් විපතක් සිදු නොවේවා😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤😮
@OnlineRRR
@OnlineRRR Ай бұрын
5 වෙනි සිල් පදය.ආරක්ෂා කලානම් මෙවැනි විපතක් සිදු වන්නේ නැත.😢😢😢
@lilymorayalage9686
@lilymorayalage9686 Ай бұрын
හරිම දුකයි මතු උපදිනා භවයක මෙවැනි අකල් මරනයක් නොම වෙිවා මෙලොව අත හැර යන ඔබ සැමට අජරාමර නිවන් සුව ලැබෙිවා 🙏🙏🙏🙏🙏
@nishandwijesuriya5109
@nishandwijesuriya5109 Ай бұрын
නිවන් සැප ලැබේවා
@ThiliniUpamali
@ThiliniUpamali Ай бұрын
අනේ මේ අහිංසක මිනිස්සු කවදත් හිටියේ දුකේන් බයෙන්😢 මහත්තයා මුහුදට ගියාම දින කියකින් ආපහු ගොඩ පැත්තට එවිද හොදින් ඉන්නවද කියලා එදා දුකෙන්😔 ලෙඩක් දුකක් හැදුනත් ඒ ගෑනිට ඕනම වෙලාවල් වල මහත්තයා ලග හිටියේ නෑ 😢😢 අනේ උබලා මාසයක්ම හිටපු එකේ මුකුත් නොබි 🥴 හමුවුනෙත් ලොකු බොතලයක් නිසා😮 ලිටර් 5ක ලොකු බොතලයක්නේ කියලා .. දෙයියනේ කියලා ගොඩ පැත්තට යනකන් ඕක නොබි ඉදලා ගොඩට ආවමම අනිත් වුනුත් සෙට් කරන්ම සුපිරි ආතල් එකක් දාමු කියලා😢 ස්ක්‍රිපර් මහත්තයා තීරණයක්වත් ගත්තා නම් අද මෙහෙම මේ අහිංසක මිනිස්සු දුක් විදින්නෙත් නෑ😢😢 ඔයාලගේ ජිවිත නැති වෙන්නෙත් නෑ😢😢 දෙයියනේ 🙏🙏🙏
@UdayanganiEkanayaka-vf7tp
@UdayanganiEkanayaka-vf7tp Ай бұрын
පතාගෙන ආ විදිහ තමයි ඉතින් බෙදාගෙ බිලා යන්නේ මෙි විදිහට නිවන් සුව පතනවා
@ChandimaChandima-cc9kv
@ChandimaChandima-cc9kv Ай бұрын
අපි අතරෙම නැවත ඉපදියන් මගෙ රත්තරන් අයියේ 😢😓😓😓😓😓💔💔💔💔
@aheshikumari4206
@aheshikumari4206 Ай бұрын
නිවන් සුවය ලැබේවා 🙏🙏
@user-cs7eg8bx3v
@user-cs7eg8bx3v Ай бұрын
සියලුම දෙනාට. නිවන්.සුව.ලැබේවා
@user-ze6ij8iw8e
@user-ze6ij8iw8e Ай бұрын
සියලු දෙනාටම නිවන් සුව ලැබේවා
@surekapriyadarshani823
@surekapriyadarshani823 Ай бұрын
සියලුම දෙනාට නිවන් සුවය ලැබේවා කිසිදු ආත්මයක මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා 😢😢😢😢
@travelwithhero3472
@travelwithhero3472 Ай бұрын
නිවන් සුව.මෙවන් අකල් මරනයක් ක්සිදා නොම වේවා 😢😢😢 හරිම දුකයි..
@user-gi8tr7bo2f
@user-gi8tr7bo2f Ай бұрын
නිවන් සුව ලැබේවා බීමට ඇබ්බැහි පිරිමි මේක හොඳ පාඩමක් කර ගන්න.අහිංසක දරු පැටවුන් paw නැත්නම් .dukai eth එයාල ජීවිතය wihin නැති kara gena තියෙන්නේ
@ranjanikothalawala6588
@ranjanikothalawala6588 Ай бұрын
ඇත්තටම මේ මරණය ගැන දුකයි ..ඒත් මේ අයට ඒ බෝතලය ලැබුණු වෙලාවෙ කිසිම දෙයක් නොදැන ඒක මොකක්ද කියල හරියටම දන්නේ නැතුව බොන්න ඉස්සෙල්ලා දෙපාරක් හිතන්න තිබුණ ..අපි කොහොම කිව්වත් මෙයාල ගෙනාපු ආයුෂ ඉවර වෙලා මේ ලෝකෙන් සදහටම සමුගන්න තිබුණ විදිහ තමයි මේ ...මේක එයාල විහින්ම කරගත්ත දෙයක් ...කොහොම උනත් සියලු දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරනව 😢😢😢
@Ravi56774
@Ravi56774 Ай бұрын
මට හිතෙනවා මේක කුඩු ජාවාරමක ප්‍රතිපලයක්ද කියල
@RasikaLakmini-sb4bv
@RasikaLakmini-sb4bv Ай бұрын
Harima dukai siyaluma denata niwan suwa labewa
@iresharajapaksha-w9y
@iresharajapaksha-w9y Ай бұрын
Magae malli ahtulu siyaluma sahodaryanta niwan suwayama labawa🙏🙏🙏🙏🙏 mahtu upadina ahtmayaka mawan vipahtak aht noma wawa 🙏🙏🙏
@yenulisenulya1919
@yenulisenulya1919 Ай бұрын
නිවන් සුව ලැබේවා කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා
@smadu3739
@smadu3739 Ай бұрын
නිවන් සුව ලැබේවා. මේවා පාඩමක් කර ගන්න මල්ලිලා.
@user-dx2yb1du9u
@user-dx2yb1du9u Ай бұрын
හොද වැඩේ කීයන්න එපා අහින්සක කොල්ලෝ හරීයට දුක්වීදලා රටේ දේශපාලන හොරැනීසයී මේම වේන්නේ
@GethaSrilanka
@GethaSrilanka Ай бұрын
සියලුම .දෙනාට .නිවන් .සුවය .labawa
@rasangagayani8614
@rasangagayani8614 Ай бұрын
Paw ane godaaak...obala siyalu denata mathu ipadena sema athmekama mewan akal marana sidu nowewa..!
@user-np7my7cb6v
@user-np7my7cb6v Ай бұрын
සුරා මේරය මුහුද..ගල්.ප්‍රර්වටයක්...විසල් .ගල්..පර්වටයක් කදු දෙයක් අටර හිටියත් කල පවු වලින් මිදිමක් නොමැත කර්මය සහ කර්ම පලය
@prabhagothami7006
@prabhagothami7006 Ай бұрын
නිවන්සුව ලැබෙිිවා සියලු දෙනාටම
@vismanatharigerenuka5073
@vismanatharigerenuka5073 Ай бұрын
නිවන් සුව ලැබේවා සියලුම දෙනාට 😔😔
@user-sx4de9xj9n
@user-sx4de9xj9n Ай бұрын
කිසිම කලකදි මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා සියලුම දෙනාට නිවන්සුව ලැබේවා
@perera5727
@perera5727 Ай бұрын
මත් වතුර, ට ඇබ්බැහි වීම, ජීවිතයේ ප්‍රශ්න.....
@user-ss6vv5ib2j
@user-ss6vv5ib2j Ай бұрын
හරිම දුකයි 😢😢😢😢😢😢😢
@geethadisanayakageetha981
@geethadisanayakageetha981 Ай бұрын
සියලු දෙනාට නිවන් සුව ලැබේවා 😢
@suminda8308
@suminda8308 Ай бұрын
නිවන්සුව ලැබෙිවා පුර්තන කරනවා
@NilukaVijesingha-ux3fp
@NilukaVijesingha-ux3fp Ай бұрын
සියලුම දෙනාටම නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pemalathapathirana
@pemalathapathirana Ай бұрын
මිය ගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා
@remanandani4299
@remanandani4299 Ай бұрын
නිවන්සුව ලැබේවා මතු උපදින හම ආත්මෙක මෙවන් අකල් මරණයක් නොම වේවා 😥😥😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RamaniPriyangika-db4zz
@RamaniPriyangika-db4zz Ай бұрын
Bebadu kamata එහා mole කඳුළක් thibune na ekek gawa 6denagen ekek හරිtharka kalanam oyabothalaya විසිකර යමු කියලා ada එහෙනම් 5denama innnwa me wage moda වැඩ නොකරන්න anith ධීවර ජනතාව හිතට ගන්න ..😢😢😢😢
@user-ut3tj4cc3h
@user-ut3tj4cc3h Ай бұрын
නිවන් සුව ලැබේවා
@difislslls1580
@difislslls1580 Ай бұрын
Harima dukai pau me manussayanta ,ayalage waradin ma daya sidda una tamai, hebai rate palaya kerana unta ma manussayange jivata mita wada watina kamak denda tibuna, godatat awata passena tawa ake manussayak merune ,ikmanin piyewara gattanam tawa 2,3 wat bera ganda tibuna,
@SitaSita-bs3mf
@SitaSita-bs3mf Ай бұрын
නිවන් සුව ලැබෙවා
@iresharajapaksha-w9y
@iresharajapaksha-w9y 13 күн бұрын
Niwan suwayama labawa maga malli ahtulu sahodaryoo siyaluma danata mawn vipahtakata mahtu ahtmayakawaht goduru nowawa mawa vitarai apita dakinna ituru unee
@shwusbs3889
@shwusbs3889 Ай бұрын
සියලුම දෙනාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏😢😢😢
@senara7172
@senara7172 Ай бұрын
මත්පැන් වලට තියෙන කෑදර කමේ ආදීනව... ඔය ඉන්න අනික් අයටත් හොඳ පාඩමක්.
@anushasanjeewani8643
@anushasanjeewani8643 Ай бұрын
Niwan suwa lebewa
@user-xe1zg4xk9h
@user-xe1zg4xk9h Ай бұрын
නිවන මැරුණම ලැබෙන එකක් නෙවේ.වීර්යයෙන් අවබෝධ කරගතයුතු දෙයක් ජීවත්ව සිටියදී.සුගතියකටවත් යන්න ලබුණනම් හොඳයි මේ අයට.
@user-sc3my5nb7m
@user-sc3my5nb7m Ай бұрын
කව්‍රැරැ මෝනව කිව්වත් එයාලා ගේනාපු ආව්ස එයාලා එ වස පානය නෝකරත් මුහුදේදි අකර තැබ්බේ වේනව එද කව්‍රැරැ මෝනව කිව්වත් වලක්වන්න බැ වස බෝතලේ බෝන්නම ඕන නැ එයාලා 5 එකට පතා ගේන ආපු ව්දිය එච්චරයි ආව්ස එයාලගේ නිවන්සුව
@SurangikaRuwanmalie
@SurangikaRuwanmalie Ай бұрын
Niwan suwa labewa
@user-rr5om7jq7l
@user-rr5om7jq7l Ай бұрын
එයාලා මැරෙන්න තිබිලා තියෙන්නේ එහෙම වෙන්න ඇති
@chalanarasanjana6570
@chalanarasanjana6570 Ай бұрын
එයාලට yanta welawa ඇවිත් .yantama wenawa.niwan suwa හැමෝටම
@NilukaPrishanthi
@NilukaPrishanthi Ай бұрын
අජරාමර නිවන් සුව හැමෝටම 🙏🙏🙏🙏
@user-wh7el6gg5w
@user-wh7el6gg5w Ай бұрын
දෙවිසමිදුන් තුල සැතපේවා 🙏 🙏🙏🙏🙏
@frinhndogeetha1534
@frinhndogeetha1534 Ай бұрын
සියලු දෙනාටම නිවන් සුව
@chanikafernando6637
@chanikafernando6637 Ай бұрын
නිවන් සුව ලැබේවා 😢😢😢😢😢🙏🙏🙏🙏🙏
@user-ui5yy6qj5h
@user-ui5yy6qj5h Ай бұрын
Siyaluma.denatama.niwansuwa.lebewa
@dhhz2882
@dhhz2882 Ай бұрын
Siyalu denatama niwansuwa lebeewa
@kanti7069
@kanti7069 Ай бұрын
Newan suwa lebewa
@sadunnissankha199
@sadunnissankha199 Ай бұрын
Siyalu dennata niwan suwa lebewa 😢
@latasalan4900
@latasalan4900 Ай бұрын
නැවත් උපදින කිසිම බවයක මෙවන් අකාල් මරනයක් සිදුනොවේවා
@sarahalsayabi7400
@sarahalsayabi7400 Ай бұрын
Siyalu denatama niwan suwa labewa
@chandanimanchanayaka1765
@chandanimanchanayaka1765 Ай бұрын
පවුල් කීයක් අසරණ වුණාද පව් ගෑනු දරුවෝ උන්ට කාගේ පිළිසරණක්ද
@VithanaArachchi-oy3zg
@VithanaArachchi-oy3zg Ай бұрын
පාන ගාත කරන අයට නිවන් යන්න පුළුවන්ද
@wijayanthiwijayanthi4418
@wijayanthiwijayanthi4418 Ай бұрын
කොයි අයටද නිවන් සුවය ලැබෙන්න ඕනෙ රට කාපු වුන්ටද
@NisanthKumar-sn7tc
@NisanthKumar-sn7tc Ай бұрын
මොනවා උනත් මරැ ආරක්කුටීක නීයමබඩු
@user-tq1rc7pm4i
@user-tq1rc7pm4i Ай бұрын
මේවා පෙර කර්ම...බලන්න මුහුද මැදදි බොතලයක් හමුවෙලා ......සත්වයා කර්මයම දායාද කොට උපදියි.. පව් ....නිවන් සුව පතමි ......
@Ravi56774
@Ravi56774 Ай бұрын
මේක මිනීමැරුමක් වියහැක මේ මිනිස්සු මරන්නම කවුරු හරි මේ බෝතලය දුන්න වියහැක , සමහර විට කුඩු ජාවාරමක් බෝට්ටුව මගදි කැඩුනෙ මොකද මොනව හරි රහසක් සඟවන්න තමා තවත් බෝට්ටු ගියෙ එකම බෝට්ටු අයිතිකාරයාගෙ , එක්කො කුඩු පාර්සලයක් වත් මේ මිනිස්සුන්ට කවුරු හරි දුන්න වැරදීමකින් පස්සේ නැවත ඒක ගන්න අවශ්‍ය නිසා විස සහිත බෝතලය දුන්න බීලා මැරෙන්න පස්සේ බෝට්ටුවේ තිබුන යමක් ගත්ත කාර්මික දෝශය ආවෙ මොකද මිනී ගේනකොටම එහෙම ලොකු රහසක් තියෙනව
@user-iq8et9to3c
@user-iq8et9to3c Ай бұрын
ජීවිතය අනියතයි මරණය නියත බව වටහා ගන්න.
@sujanigunawardhana1338
@sujanigunawardhana1338 Ай бұрын
මොනවා.කරන්නද..ගෙනාවා.වාගේ.. අරන්.යන්.අපි..මෙ.සසර.🙏🙏🙏🙏🙏
@romwij
@romwij Ай бұрын
පාවෙලා ආපු බෝතලයක් පවුල් කීපයක මුලු අනාගතයක්ම විනාසකාරා. "මිනිසා සුවඳයි මල සේ-නුවණින් එලියයි හිරු සේ-පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරනේ"
@PriyanthaKumara-wr9dn
@PriyanthaKumara-wr9dn Ай бұрын
Mama me sokaya pri video eka palan welawe aduna.oyala 5s denata niwansuwa labewa
@GimhanChira
@GimhanChira Ай бұрын
හොද වැඩෙි මුන්ඩ පේරේත කමට බෙිබදු කමට හොයන්නේ බලන්නේ නැතුව බිපු එකට රත පෝලින් ගියාට වැඩක්නැ
@chandanalatha6319
@chandanalatha6319 Ай бұрын
නොදෝකින් උබ නම් මන්ස්සයෙක් නෙවෙයි අමු තිරිසනෙක් බලන්හිටු තොටත්වෙනදේ
@sadewanjana6361
@sadewanjana6361 Ай бұрын
මේ මිනිස්සුගෙ මෝඩකම් වලට දේශපාලනය පලි නෑ
@ptwijesinghe7691
@ptwijesinghe7691 Ай бұрын
දුප්පත්කම දෙවියන්ට ඔප්පුවේවා.
@user-hg4ms5of9h
@user-hg4ms5of9h Ай бұрын
මෙදා.පාරවත්.මොලේ.පාවිච්චි.කරලා.ජන්දෙ.දෙමු
@AmithWijewardhana-yg1rb
@AmithWijewardhana-yg1rb Ай бұрын
ජිවිතෙවැරදිම්වෙනව නිවන්සුව පතමු❤
@shashininonis18
@shashininonis18 Ай бұрын
මුහුදේ පාවෙන කිසිම දෙයක්. එක පාරට ම. පරිභෝජනය. කිරිම ගැන හරිම කනගාටු යි අපි පොඩි කාලේ ඉඳන්ම බිම තිබුණ දේවල් ඇහිද ආහාර රයට නොගන්නා බව දැන දැනම මෙ දෙවල් කරන්නේ දරුවන් බිරිඳ අසරණ යි අනිත් අයටත් පාඩමක්
@ytmagichub
@ytmagichub Ай бұрын
Malu walin hamba karala dena mudal kopamanada.lokuma adayak karana minissu tikak neti une.aparadayak.niwansuwa hema denatama
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 10 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 41 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,8 МЛН
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 10 МЛН