පසුතැවීම් නැති කරන ක්‍රම 5ක්... | අහස් ගව්ව Ahas Gawwa

  Рет қаралды 33,625

අහස් ගව්ව Ahas Gawwa

අහස් ගව්ව Ahas Gawwa

6 ай бұрын

#AhasGawwa #ahasgawwa #amithadeepathero
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
/ @ahasgawwa
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
/ ahasgawwapage
අහස්ගව්ව වට්ස්ඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
/ ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

Пікірлер: 209
@sheen19ewin
@sheen19ewin 6 ай бұрын
පසුතැවීම් නැති කරන ක්‍රම 1. 0:21 අකමැත්ත 2. 1:38 සිතක් ඉපදවීම 3. 2:35 නොපිරිහීම 4. 3:34 පාර මාරු කිරීම 5. 4:41 තැවීම නොව සැනසීම උතුම් දහම් කරුණු කියා දී දිවි ආලෝකමත් කරන ඔබ වහන්සේට නමස්කාර වේවා! නිදුක් නීරෝගි සුව ලැබේවා ! දීර්ඝායු වේවා !
@sewwandidesilva7926
@sewwandidesilva7926 5 ай бұрын
සිතින්ම සිත දකින්න කොහොමද
@senurakaveenrathnayaka
@senurakaveenrathnayaka 3 ай бұрын
❤❤
@user-dj4gt5lg2w
@user-dj4gt5lg2w 26 күн бұрын
පින්වත් ස්වාමින්ව⁣හන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@GihonHarsha-ks1dr
@GihonHarsha-ks1dr 6 ай бұрын
අරහත් මුනිවරැ යම නිවනක සැනසුනාද මටත් මෙ සියලු දෙනමටමත් එ නිවනේ සැනසිම ලැබේවා
@thamarakumari219
@thamarakumari219 6 ай бұрын
🙏🙏🙏
@imashamalshani9163
@imashamalshani9163 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@lasithdushmantha2693
@lasithdushmantha2693 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා ! පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා !සුවපත් වෙත්වා !!!
@MalshaPeiris-jn5cr
@MalshaPeiris-jn5cr 5 ай бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං..🥺 මං හිත හදා ගන්නෙ හැමවෙලේම මේ දේශනාව අහලා.....
@lahiruishara3430
@lahiruishara3430 5 ай бұрын
මාත් එහෙමයි
@Madhusankhapalithakumara
@Madhusankhapalithakumara 6 ай бұрын
මගේ හිතේ වද දුන්නු මේ ප්‍රශ්නයකට අද පිලිතුරක් ලැබුන අද දවස මගේ ජිවිතේ නැවතත් අලුත් උන බව මට වැටහුනා ..අපේ පින්වත් ස්වාමීන් වහාන්සේට අමා මහා නිවන නොබෝ ආත්ම භවයක්දී ඉටු කර ගැනීමට මේ පින හේතු වාසනා වේවා .නමෝ බුද්ධාය තෙරුවන් සරණයි ...
@pinkartby1584
@pinkartby1584 6 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා !නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා !නිවන් දකිත්වා !!! 🙏🙏🙏🙏
@pathumsampath424
@pathumsampath424 2 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා..! 🙏🌼❤️
@chandima9276
@chandima9276 4 ай бұрын
මේ ධර්ම කාරණා අපිට කියලා දුන්න පින් බලයෙන් ඔබවහන්සේට ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා. 🙏🏻
@rkkavinda7617
@rkkavinda7617 6 ай бұрын
ස්වාමීන් වහන්ස තනිව ඉන්න වෙලාවට හික්මීමෙන් වැඩ කරන්න කියල දෙන්න 💛ඔබ වහන්සේලාට බොහෝ පිං ✨
@prasannakumara5975
@prasannakumara5975 8 күн бұрын
සාධු සාධු සාධු.. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 6 ай бұрын
අනේ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@navodyafdo4292
@navodyafdo4292 10 күн бұрын
උතුම් දහම් කරුනු කියා දුන් ඔබ වහන්සේට නිවනින් සැනසීම ලැබේවා !
@user-ou7yk7pm8d
@user-ou7yk7pm8d 6 ай бұрын
සාදු සාදු සාදු අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා බුදු සරණයි අපේ ස්වාමීන් වහන්ස
@Mrgk2004
@Mrgk2004 5 ай бұрын
ඔබ වහන්සේට පිං 🖤🤍 මං දැන් හිටියෙත් මේ තත්වේන් ඔබ වහන්සේ නිසා එකට උත්තරේ හම්බුනා ගොඩක් පිං🤍 🙏🙏
@malishadilshani102
@malishadilshani102 6 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .!!
@pamodarajapaksha694
@pamodarajapaksha694 6 ай бұрын
🙏නමෝ බුද්ධාය!☸️ ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️
@harshamanohara4478
@harshamanohara4478 6 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම වේවා🙏🙏🙏
@celonemusicacademy2972
@celonemusicacademy2972 3 ай бұрын
මාගේ සිත ශක්තිමක් වේවා..දිනෙන් දින ජිවිතට ජය ගෙන ඉදිරියටම යා හැකිවේවා 😔❤️‍🩹
@user-rn1qq6ry9s
@user-rn1qq6ry9s 26 күн бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
@vishfdo2002
@vishfdo2002 Ай бұрын
නමෝ බුද්ධාය 🙏😇💜️ තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස
@wasala2744
@wasala2744 6 ай бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු ..සාදු ..සාදු .. පින්වන්ත ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා ...රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු .සාදු ..සාදු ..
@sewwandiyatawara2986
@sewwandiyatawara2986 6 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේ... පසුතැවීම ගැන කියනකොට පසු තැවීමට හේතුවන කාරනයට අකමැති වීම මගේ ජීවිතයට ගොඩක් සමීප දෙයක් වගෙම මම නිතරම හිතන දෙයක්... මට මගෙ දෙමව්පියෝන්ගෙන් වෙන් වෙලා ඈතකට යන කිසිම තීරනයක් ගන්න මම කැමති නැහැ. ඒකෙන් මගේ ජීවිතයට කොතරම් භෞතික සැප සම්පත් ලැබෙන අවස්තාවක් උනත් මම ඒක අත්හරිනවා.මම නිතරම හිතන්නෙ දෙමව්පියෝ ලඟ ඉන්න තියන කාලය අතෑරගත්තොත් මට පසුතැවීම දුක ජීවිත කාලෙම තියෙයි කියල.. ඒ පසුතැවීම තුල විඳවන්න මම අකමැති නිසා මට ලැබෙන අවස්තාවන් මට පොඩ්ඩක්වත් වටින්නේ නැහැ 🙏🙏
@lilaniranasinghe
@lilaniranasinghe 6 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු..
@manelhenake9522
@manelhenake9522 6 ай бұрын
සාධු 🙏 සාධු 🙏🏻 සාධු 🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව දිර්ඝායු ලැබේවා 🙏🙏🙏🏻
@user-hq5gu7dj5f
@user-hq5gu7dj5f 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා.ස්වාමීන් වහන්ස,ලෝකයේ ගොඩක් දෙනෙක් පිළිපදින විශ්ව ආකර්ෂණ නීතිය පිළිබදව පැහැදිලි කීරීමක් කරන්න පුළුවන් ද.🙏
@asiriherath1838
@asiriherath1838 6 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!
@chathurikadilruksi5498
@chathurikadilruksi5498 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@ttsanjeewa
@ttsanjeewa 5 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@user-ef4dq6zl5s
@user-ef4dq6zl5s 4 ай бұрын
Norogi වෙත්වා සුවපත් වෙත්වා සියලු දෙන ❤
@user-gt3uc9lt6f
@user-gt3uc9lt6f 4 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu.. teruwan sarani pinwath swamin wahansa oba wahanseta godakkkkk pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Shalika-ti4io
@Shalika-ti4io 6 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේලා යම් සුවයක් ලබනවාද ඒ උතුම් වූ සුවය මා ඇතළු සියළු ලෝක සියලු සත්ත්වයන් හට ලැබේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
@krishaniimalsha609
@krishaniimalsha609 5 ай бұрын
ගොඩාක් වටින ධර්ම දේශනාවක්.තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේට.🙏🙏🙏🙏
@amarajayanthi8958
@amarajayanthi8958 5 ай бұрын
නමස්කාර වෙිවා පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏
@RashmikaDevinda24
@RashmikaDevinda24 2 ай бұрын
ඔබවහන්සේට බොහොම පින් 🙏🙏🙏
@user-xw1lz4tm4k
@user-xw1lz4tm4k 2 ай бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏💕🙏
@Kavindra_Devappriya
@Kavindra_Devappriya 27 күн бұрын
වැඩි වැඩියෙන්ම මේ වීඩියෝව මිනිස්සු අතරට යන්න ඕන... ☺️🙏
@roshanidayarathna5806
@roshanidayarathna5806 19 күн бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ.🙏🙏🙏
@nimaninimani4971
@nimaninimani4971 6 ай бұрын
සාදු සාදු සාදු
@amaranasinghe100
@amaranasinghe100 17 күн бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ....❤🙏
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@dilsarathilakshi-el8jo
@dilsarathilakshi-el8jo 3 ай бұрын
නිදුක් නීරොගි වෙවා ඔබ වහන්සෙ
@susinipaththinigedara9731
@susinipaththinigedara9731 6 ай бұрын
අපගේ පින්වත් ස්වාමීන්වහන්සේ නිදුක් වේවා!!! නීරෝගි වේවා!!! සුවපත් වේවා!!! චිරජීවනය ලබත්වා!!! මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය සුවසේම අවබෝධ කරත්වා!!! 🙏🙏🙏🙏
@user-nz1es1qw9m
@user-nz1es1qw9m 5 ай бұрын
Pinwath Swaminwahanseta Mage Namaskaraya Wewa..!!!
@thaniyasuwargi7459
@thaniyasuwargi7459 Ай бұрын
සාදු සාදු සාදු🙏🏽
@AsankasampathLiyanage-ex5zv
@AsankasampathLiyanage-ex5zv 3 ай бұрын
මට උන්වහන්සේගෙන් අවවාද අනුශාසනා ටිකක් ගන්න ඕනේ දෙන කෙනෙක්ට පින්
@zunemob2327
@zunemob2327 6 ай бұрын
🙏 නමෝ බුද්ධාය 🙏 තෙරුවන් සරණයි 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 සියලු සත්වයෝ නීවී සැන සෙත්වා 🙏 🙏 🙏 🙏 🙏
@piumiupamalika
@piumiupamalika 6 ай бұрын
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@A.M.D.T.Bandara
@A.M.D.T.Bandara 6 ай бұрын
නමෝ බුද්ධාය!!!
@kanchanasandamali4913
@kanchanasandamali4913 6 ай бұрын
නමෝ බුද්ධාය !🙏
@InnocentBabyKittens-lx8cr
@InnocentBabyKittens-lx8cr 4 ай бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@swarnawijayawardhana2116
@swarnawijayawardhana2116 6 ай бұрын
ආපෙ හාමුදුරුවන්ට මාගෙ නමස්කාරය වේවා 🙏🙏
@user-hi8qe7ll1i
@user-hi8qe7ll1i 6 ай бұрын
Obawahaseta niduk Nirogi wewa sadu sadu sadu 🙏🙏🙏
@shalakamayurawansha7133
@shalakamayurawansha7133 6 ай бұрын
සාදු සාදු සාදු..! 🙏🙏🙏
@ManeeshaDhananji-ul3ny
@ManeeshaDhananji-ul3ny 4 ай бұрын
ඔබවහන්සේට ගොඩක් පින්...
@rashmisenanayake7927
@rashmisenanayake7927 6 ай бұрын
සාදු සාදු සාදු තුනුරුවනේ සරනයි 🙏🙏🙏
@symphonyofnavod
@symphonyofnavod 6 ай бұрын
බොහොම ස්තූතියි ස්වාමීන් වහන්ස..තෙරුවන් සරණයි ඔබවහන්සේට ..දීර්ඝායුෂ ලැබේවා
@sanjananimesh4187
@sanjananimesh4187 6 ай бұрын
බුදු සරණයි !!!🙏🙏🙏💗🌼❤️ සියලු සත්වයෝ නිවන් දකිත්වා!!!සිබ් බඹ විහරණ ඇත්තෝ වෙත්වා๬!!!ඊරිසියා නැත්තෝ වෙත්වා!!!🙏🙏🙏🌼❤️
@GeethikaWellappuli-nb4fx
@GeethikaWellappuli-nb4fx 4 ай бұрын
ජීවිතෙට වටිනා දර්ම දෙශනාවක්. ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@Dhenumsayura
@Dhenumsayura 6 ай бұрын
සාදු🙏🙏සාදු පින්වත් ස්වාමීන් වහන්සේගේ දහම් කරුණු වලින් මගේ සිත කෙලෙස් ගින්නෙන් දුරු වේවා .....!!!ස්වාමීන් වහන්සේට දිර්ඝා යුෂ සම්පත්තියම ලැබේවා ...🙏🙏🙏🌼🌼🌼🌺🌺🌺🙏🙏🙏❤️
@nadeekaruwanmali9297
@nadeekaruwanmali9297 6 ай бұрын
Theruwan sarani පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏
@dumindutheekshanakodithuwa4114
@dumindutheekshanakodithuwa4114 6 ай бұрын
සියළු සත්ත්වයෝ නිර්වාණාවබෝධයෙන් සැනසීම ලබත්වා... 🙏
@1-rq8wh
@1-rq8wh 6 ай бұрын
pnwath ankubure amithadip theranuwan whansa oba ahanege bana pada godak watinawa.. oba wahanseta dirgau wewa.. theruwan sarani....
@harsharathnayaka6648
@harsharathnayaka6648 6 ай бұрын
උතුම් දහමමයි අපේ ජීවීත වල එකම සැනසුම 🙏🙏
@thamiilab9844
@thamiilab9844 6 ай бұрын
පින් සිද්ද වේවා ස්වාමීන් වහන්ස.
@dulshaniayusha7906
@dulshaniayusha7906 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට !
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@dammikapriyanthi5286
@dammikapriyanthi5286 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය 🙏🙏🙏
@CaturikaCaturika
@CaturikaCaturika 6 ай бұрын
Hamuduruwane oba wahanseta mage namaskaraya wewa! 🙏🙏🙏
@INGxRAN
@INGxRAN Ай бұрын
බුදුසරණයි
@tusharitushari6181
@tusharitushari6181 6 ай бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@sandunisurunath3773
@sandunisurunath3773 6 ай бұрын
Dharmaya ama awshadhayakmai pinwath swamin wahanseta mage namaskaraya..sadhu sadhu sadhu.......
@kantil2761
@kantil2761 3 ай бұрын
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
@ElliotLK
@ElliotLK 6 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏
@bhagya31083
@bhagya31083 6 ай бұрын
Harima welawata video eka hamuwuna, obawahanseta theuwan saranai 🙏
@kawyanethmi__
@kawyanethmi__ 6 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 6 ай бұрын
digasiri wewa garu.. suwamin wahansa.🙏🙏🙏
@piyumalmadusanka1036
@piyumalmadusanka1036 6 ай бұрын
තෙරැවන් සරණයි 🙏🙏🙏 🌼🌼🌼
@user-ob7yv1vw6e
@user-ob7yv1vw6e 4 ай бұрын
Mage darupaula alokamathwa jeewath krathwa.budu saranai...!
@user-ce3ut4vc6u
@user-ce3ut4vc6u 5 ай бұрын
අරහත් මුනිවරැ යම් සැනසිිමක් ලබා ගත්තද මාගේ පුතාට සැනසුම උදාවේවා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@NNC57
@NNC57 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🌼
@isurikagunarathne3123
@isurikagunarathne3123 5 ай бұрын
සාදූ ! සාදූ !! සාදූ !!! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්, ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා... පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා... රහතන් වහන්සේලා මුණ ගැහේවා.. ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා.. මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා බුදු දහම මූලික වූ ජිවිතයක සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා! නමෝ බුද්ධාය !
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 6 ай бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@Twinkle2002
@Twinkle2002 6 ай бұрын
ස්තූතියි ☸️🙏🤍බුදු සරණයි 🍃🤍
@chathurijayasinghe52
@chathurijayasinghe52 5 ай бұрын
තෙරුවන් සරණයි🥹🙏
@AsankasampathLiyanage-ex5zv
@AsankasampathLiyanage-ex5zv 3 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකයක් දන්න කෙනෙක් දෙන්නකෝ
@sandunihansika4635
@sandunihansika4635 3 ай бұрын
මගෙ නමස්කාරය වේවා.....🙏
@thamarakumari219
@thamarakumari219 6 ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@saruu6235
@saruu6235 6 ай бұрын
තෙරුවන් සරනයි
@harshafonseka6716
@harshafonseka6716 6 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි
@Maavi_Rajapaksha
@Maavi_Rajapaksha 6 ай бұрын
තෙරුවන් සරණයි❤️✨️🌹🙏
@vijithaopatha
@vijithaopatha 6 ай бұрын
තෙරුවන් සරණයි
@user-fb8vu2wx2n
@user-fb8vu2wx2n 6 ай бұрын
නමෝ බුද්ධාය.....! නමෝ ධම්මාය....! නමෝ සංඝාය......!
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 6 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@yasithperera5700
@yasithperera5700 6 ай бұрын
🙏🙏🙏 Sadhu Sadhu Sadhu
@sachinimadhusha264
@sachinimadhusha264 6 ай бұрын
🙏🏻🤍සාදු සාදු සාදු
@sandunibuddhika3982
@sandunibuddhika3982 6 ай бұрын
මටත් පසු තැවීම නතර කර ගන්න ඕන 🙂
@nuwansanjaya8796
@nuwansanjaya8796 4 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@shamilmassimo
@shamilmassimo Ай бұрын
Senasimata asa karanna 🙏🙏
@thisharanadeehanidharmathi1563
@thisharanadeehanidharmathi1563 6 ай бұрын
Matamai me dahama.teruvansarani ape suvamin vahansa..namobuddaya
@user-nc5dk3gh6g
@user-nc5dk3gh6g 6 ай бұрын
Apita sanesili dayaka jiwithayak udesa obe wahansege me darema desanawa mage jiwiteyate kiya ganne bari taram watina dareme desanawak bohomayak pin ape podi hamuduruwene niduk nirogi wethewa oba wahanse samma sambudu sarena labewa
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 11 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 103 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 32 МЛН
ගොඩක් අහිංසක වෙන්න... | අහස් ගව්ව Ahas Gawwa
6:10
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 32 М.
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 11 МЛН