දින ගණනක රාජකාරී ගමන් වලින් පසු තම නිවසට පැමිණෙන වාසනා

  Рет қаралды 247,060

Kataragama Wasana

Kataragama Wasana

Күн бұрын

Пікірлер: 354
@gayanmax8969
@gayanmax8969 Жыл бұрын
හැමොම කතා නොකරත් අපේ වාසනා❤ හැම තැනකම අරන් යන රියදුරු මහත්තයටත් බුදු සරණයි දෙවි පිහිටයි..!!❤😘
@prasadijayasundara6995
@prasadijayasundara6995 Жыл бұрын
Oyata mahansi athine wiweka ganna budu saranai
@aisharajapaksha8807
@aisharajapaksha8807 Жыл бұрын
අනිවාර්යයෙන් තෙරැවන්ගේ සරනයි හැමෝමටම
@MInsaD793
@MInsaD793 Жыл бұрын
🎉❤❤❤❤❤❤❤❤🎉
@nimanim7274
@nimanim7274 Жыл бұрын
වාසනා නවගමු සත්පත්තිනි අඩවියට පැමිණ කරඩුව වැඩමවා අප සැම සිත් ඇද ගනිමිනි විශාල පිං කන්දරාවක් ලබා ගෙන පිං කද🙏 නිදුක් නිරෝගී සුවය ලැබේවා මැනික පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏❤️🙏....................
@dillu1288
@dillu1288 Жыл бұрын
අනේ අම්මෝ ඇති. දැන් අපේ වාසනා මැණිකට ඕන නිදහසේ ඉන්න තමා. ❤️ කියන්න තේරෙන්නේ නැති වුනා​ට අපේ මැණිකට ගොඩාක් අමාරු ඇති. අපි ඉතින් ඒවා තේරුම් අරන් වැඩ කරන්න ඕනි. ඔන්න අජිත් මාමේ අපේ රටේ වාසනාව ගොඩාක් ආදරෙන් හොඳට බලාගන්න. තුනුරැවන්ගේම පිහිටයි 🙏❤️
@padmez
@padmez Жыл бұрын
හා 😂
@kavyapathirana2839
@kavyapathirana2839 Жыл бұрын
මද කාලෙ ඉවර උනත් හරි විඩාවක් හම්බුනාමද කොහෙද ඔය
@ශශිනි
@ශශිනි Жыл бұрын
​@@padmezමොකද තම්බියෝ
@surekawijatilaka2394
@surekawijatilaka2394 Жыл бұрын
බොසත් වාසනා ඇත් රාජාණනී ඔබට දිර්ගායුශ ලැබේවා දළදා සම්දු පිහිටයී ..කතරගම දෙව් පිහිටයි
@rmkanthi1852
@rmkanthi1852 Жыл бұрын
❤❤❤
@sisirasenarath2695
@sisirasenarath2695 Жыл бұрын
Thopi gobba unata loketa gobba kama w Penwanna epa bolaw
@ශශිනි
@ශශිනි Жыл бұрын
​@@sisirasenarath2695තම්බින්ට ඕවා අවුල් තමයි
@blac750
@blac750 Жыл бұрын
​@@sisirasenarath2695ඇයි උබ මොකද්ද ප්‍රශ්නෙ
@piumikanchana9750
@piumikanchana9750 Жыл бұрын
වාසනා මැණික දවස් ගානක්ම පෙරහැර රාජකාරි කටයුතු ඉටු කරානෙ... අනේ එයාට විවේකයක් ලැබුණු එකටනම් ගොඩක්ම සතුටුයි අපිට.🥰.. වාසනා මැණිකට තෙරුවන් සරණයි....❤️🐘🙏
@athalcity8761
@athalcity8761 Жыл бұрын
මට මුලින් දකිනකොට හිතුනා මෙ මොකො ලොරියක එන්නෙ එකලා පස්සෙ මතක් උනෙ මැදුන්ගොමුවෙ ඇතා නෙමෙ කියලා එ තෙජ්සමයි මෙයගෙත් තියෙන්නෙ ,
@warashwarsha897
@warashwarsha897 Жыл бұрын
වාසනා මැනික ඔයා ගියාට පසු මුඵ නුවරම පාඵයි
@lashikachamodi8785
@lashikachamodi8785 Жыл бұрын
​@@warashwarsha897p
@athalcity8761
@athalcity8761 Жыл бұрын
@@warashwarsha897 නුවර නම් පලුයි තමා කොහොමත් දලාදා වහන්සෙ නුවරට එන් නැතුව කොට්ටෙ හරි අනුරාධපුර හරි නැවතුනන්ම් නුවර කදු බඩ ගන්න එන්නෙ නැ කවුරුත්
@pubudusilva4947
@pubudusilva4947 Жыл бұрын
😊😊😊
@SurangiTisanayaka
@SurangiTisanayaka 4 ай бұрын
වසනා මගේ පන ආදරෙයි ගොඩක් දැන් ටිකක් නිදහසේ ඉන්න වස්තුවේ ඔයා ට බුදුසරණයි කතරගම දෙවියන් ගේම පිහිටයි
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz Жыл бұрын
වාසනා මැණිකට දැන් ඕන නිදහස තමයි ටිකක් .බුදු සරණයි වාසනා ට අපේ
@DewmiHettiarachchi-s5z
@DewmiHettiarachchi-s5z Жыл бұрын
වාසනා ඇත් රජුන්ට ජේසු පිහිටයි ආදරෙයි ගොඩාක් අජිත් මාමා වගේ ඇදුරු තුමmek මේ ඇත් රජුන්ට ලැබීම හරිම වාසනාවක් වාසනාට ආදරෙයි ඉතිං ගොඩක් ❤❤
@thamararajapaksha1085
@thamararajapaksha1085 Жыл бұрын
සෑම තැනකටම ගිහින් තමන්ගෙ යුතුකම් ඉටුකරල .තමන්ගෙ ගෙදරට ආව. වාසනා ඇත්‍ රජුනි නුබ මේ රටට වාසනාවක්ම තමයි❤ 3:49
@shyamachandrasiri9151
@shyamachandrasiri9151 Жыл бұрын
වාසනා බලා ගන්නා මාමලා දෙන්නටම මුලින් ස්තුති කරන්න ඔිනි. ආදරෙන් වාසනාව❤❤❤බලා ගන්නවට වාසනාටත් මාමලා දෙන්නටත් නිරෝගි සුව දැන් වාසනා විවෙිකිව ඉන්න❤❤
@rtarta8534
@rtarta8534 Жыл бұрын
වාසනා ඹයාට සියලුම දෙව ආරක්ෂාව නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි
@wasanthalekamalage6275
@wasanthalekamalage6275 Жыл бұрын
නිදුක් නිරෝගී වි දිර්ගායුස ලෙබේවා වාසනා මෙනික ..තෙරුවන් සරනයි ....
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
අපේ වාසනා මැණිකට සහා අජිත් මාමාට කතරගම දෙවිපිහිටයි දිර්ගයුෂ ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🇸🇦🇸🇦
@rasikahemachandra7931
@rasikahemachandra7931 Жыл бұрын
දළදා සමිදු පිහිටයි පිංවන්ත ඇත් රජුනි අජිත් අයියාටත් තරැවන් සරණයි නිදුක්නිරෝගී දීර්ඝායුෂ ලැබිවා
@NETHU946
@NETHU946 Жыл бұрын
වාසනාත් නැඳුන් වගේමයි.. මේ ඇතාගෙ පින නේද. දැන් නිදහසෙ ඉන්න ආයෙ ආවනෙ කතරගමට❤ වාසනාටත්,වාසනාව පණ වගෙ බලාගන්න අජිත් මාමටත් දීර්ඝායුෂ ලැබේවා❤
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 Жыл бұрын
ඔන්න අජිත් මාමේ අපේ වාසනා මැණිකට ලොකු rest එකක් ඕනි මැනික් ගගේ නාලා මල්කෙල්ලො බලලා තනියම ටිකක් ඇවිදින්නත් ඕනි නේද වාසනා ඔයාටත් ඔයාව ආදරෙන් පරෙස්සමෙන් බලාගන්න හැමෝටමත් උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
@DineshiReshmin
@DineshiReshmin Жыл бұрын
වෙහෙස මූනෙන් පේනවා හැමෝගෙම ..ඒත් බලන්න එයාව දන් වැල් වලින් නිදහස් කරන අපූරුව..ජේසුපිහිටයි හැමෝටම
@SUBHARATHITV
@SUBHARATHITV Жыл бұрын
පල්ලි නිරා
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
තොට පිස්සුද බන් තෝ එකවෙලාවකට සමහර වීඩියොඉ වල බවුද්දයෙකු විදිහට ක්මේන්ට කරනවා මෙතෙන්දී ක්‍රිස්තියානි කාරයෙක් විදිහට ක්මෙන් කරලා මටපේන විදිටතෝ තම්බියෙක් එහෙම නේද
@DineshiReshmin
@DineshiReshmin Жыл бұрын
@@nishanthivijebandara3435 මම මොකෙක් උනත් තොට ඒක අදාල නෑ..කාටත් බාශන අයිතිය තියෙනවා..
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
@@DineshiReshmin බාසන අයිතිය කියලා තොට බෑ එහෙම එක එක ආගම් වලට විරුද්දව ප්‍රකාසන කරන්න තෝ සමහර වීඩියෝ වල එහෙම කරලා තියෙනවා විරුද්දව ක්මේන්ට් කරලා නැත්තේ ඉස්ලාම් ආගමට විතරයි තෝ තම්බියෙක්නම් ඒවිදිහට ඉදපන් නිකන් අනිත් ආගම් අදහනවා කියලා පෙන්නන්නේ නැතුව තොපිවගේ උන් තමයි දෙබඩි ජීවිත ගතකරන්නේ එලොවටත් නෑ මෙලොවටත් නෑ මේ ලෝකේ අවිස්සාවන්තම පුද්ගලයෝ තමයි ඔහේලා මොකද ආගමක් දහමක් නෑනේ ඒකනේ හැම ආගමක් ම අදහනවා වගේ මේන්ට කරන්නේ
@nirosharohini9387
@nirosharohini9387 Жыл бұрын
රාජකාරි බොහොමයක් හරි අපූරුවට ඉටුකරල සුපුරුදු නවාතැනට සැපත් වෙච්චි ❤..කොච්චර ආඩම්බරද ඉතින්..ඔයාල නිසා සතුටු වෙන අය අතරෙ ,අපි ඉහලින්ම ඉන්නව❤❤..හැමෝම හරි වටිනව සමාජෙට.විශේෂ උනාම තවත් වටිනව වැඩි..ඉතින් හැමෝගෙම ආදර කරුනාවට,ගෞරවයට පාත්‍ර වෙන්න පෙර පිං ඕනෙ..ඔයාට ඒක තියෙනව ..දැන් රැස් වෙන පිං වලිනුත් සසරට ඒව ලැබෙනව..හරිම ආදරනීයයි..ඔයාව අවසන් කුබල් පෙරහැරේ මන් දැකගත්තා..පුදුම තරම් සතුටුයි.ඔය වගේ ලගින් ඉදන් ,අපි ගෙදර පූස් පැංචො,බව්වො හුරතල් කරනව වගේ..කරන්න ඇත්නම්...අම්මෝ කොච්චර ද?? ඔයාලගෙ වීඩියෝ බලල මේ තරම් සතුටින් නම්..එහෙම උනොත්...❤❤❤..ආදරෙයි ඉතින් .අජිත් මාම ඇතුලු ඒ කටයුතු කරන හැමටත්...ඔයාට අවශ්‍යතා සපුරා ලන පූජා භූමියට අදාළ හැමටත්.පිං...නිරෝගීව යහපත්ව ජීවත් වෙන්න ගොඩක් කාලයක්..🎉🎉🎉🎉..තෙරුවන් සරනයි !!!! කදිර දෙව් පිහිටයි,රැකවරනයි 🙏
@chamodisadaruwani7189
@chamodisadaruwani7189 Жыл бұрын
හිතේ තියාගෙන ඉන්න හැමදේම මෙකේ තියනවා.❤
@chalanagothami5299
@chalanagothami5299 Жыл бұрын
Wasana manika oya awada theruwan saranai dalada hamuduruwange pihetay🌷🌷🌷🌷🙏🙏🙏
@nirmalikusuminikarunanayak5024
@nirmalikusuminikarunanayak5024 Жыл бұрын
බුදු සරණයි කතරගම දෙවි පිහිටයි🙏
@aisanka6043
@aisanka6043 Жыл бұрын
Theruwan Saranai..... Deergayusha Labewa.... Suwapath Wewa....
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 Жыл бұрын
වාසනා මැණික....දැන් ඔයා හොඳට විවේක ගන්න...ඔයා මේ රටට ගොඩාක් වටින සම්පතක්නෙ රත්තරනෙ........උතුම් තුණුරුවනේ සරණයි වාසනා මැණික, අජිත් මාමා❤❤
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
වාසනාටයි හාස්ති පාළක මාමිලාටයි කතරගම දෙවි පිහිටයි . ඉතිං නිදහසේ සුවසේ ඉනුමැනේ. 🙏😍🙏😍🙏😍🙏😍🙏😍🙏😍🙏 ඒ කාර්ය අකුරටම ඉටු කරලා වචනයක් නාහා කට්ටියගෙන් ආදරේ ගොඩාක් අරං ආවේ වාසනා. ❤️❤️‍💜️❤️❤️❤️❤️️💜️❤️❤️ ගොඩාක් ආදරෙන් ආරක්ෂාව රැකවරණය ගොඩාක් දිලා පරිස්සම් කරමු අපේ වාසනා . තෙරුවන් සරණයි .
@shamaliwasanthi3821
@shamaliwasanthi3821 Жыл бұрын
කාලා බිලා දොයියන්න මැණික මහන්සි දැන් ඔයාට.. බුදු දැන් 🙏❤️❤️
@Diannas_Kitchen
@Diannas_Kitchen Жыл бұрын
රත්තරන් වාසනා පැටියට දැන් විවේකයක් ලැබෙන එක හොඳයි. ගොඩක් පෙරහැරවල් වලට සහභාගි උනා නේ දැන් මහන්සිත් ඇති. වාසනාට වගේම අජිත් මාමාටත්දෙන්නටම මහන්සියි ඇති.දෙන්නම දැන් විවේක ගන්න. ඔබ දෙපලට දළදා සමිදු පිහිටයි 🙏🐘❤️❤️❤️❤️❤️
@chandimagunasekara7921
@chandimagunasekara7921 Жыл бұрын
දීර්ඝායු වේවා ඇත් රජුනි .....🙏🙏🙏🙏💖💖💖💖🌹🌹🌹🐘🐘🐘
@kumarijayarathna3552
@kumarijayarathna3552 4 ай бұрын
විවේක ය තමයි දැන් වාසනා ට ඕනෑ පරිස්සමෙන් ආවනේ බුදුසරණ යි වාසනා හා අජිත් මාමා ට අපේ මැණික ❤❤❤
@renukasamarasekara5926
@renukasamarasekara5926 4 ай бұрын
වාසනා මැණිකට තෙරුවන්සරණයි
@AnushaPerera-nr1gh
@AnushaPerera-nr1gh Жыл бұрын
අපේ මැණික අපිට රටක් රාජ්‍යයක් වගේ. බුදු සරණයි සැමට.
@nirmaleesheela4796
@nirmaleesheela4796 Жыл бұрын
වගකීම් ගොඩක් ඉෂ්ඨ කරලා ගෙදර අාව වාසනා අැත් රජුනි දැන් හොඳට නිදාගෙන විවේකයක් ගන්න. වාසනා අැත් රජුනි ඔබටත්, ඔබ අාදරයෙන් බලාගන්න අජිත් මහත්මයටත්, ඔබව පරෙස්සමින් එහා මෙහා ප්රවාහනය කරන රියදුරු මහතා අැතුලු සහායක පිරිසටත් තෙරුවන් සරණයි! සියලු දෙවියෝ අාරක්ෂා කෙරෙත්වා! සැමටම දීර්ඝායු වේවා!
@kanchanaganegoda8826
@kanchanaganegoda8826 Жыл бұрын
Katharagama dhewiyangema pihitay oyata බුදු සරනයි
@manelvijay9741
@manelvijay9741 Жыл бұрын
Kataragamata awa tamai ape manika wasana teruwan saranai wasana manikatat ajith mamatat annit mahatmayatat yeruwan saranai
@geethamalakarandagoda8580
@geethamalakarandagoda8580 Жыл бұрын
අනේ පව් වාසනා පුතේ ඔයා ලොරියෙන් කතරගම පුදබිමට කරදරයක් නැතුව ගියා නේද. මම හරිම ආසයි මේ දසුන් බලන්න. වාසනා ඔයාට තෙරුවන් සරණයි. කතරගම දෙවියන් ගේ පිහිටයි.
@chamzuw.k2246
@chamzuw.k2246 Жыл бұрын
අජිත් මාමා නම් 💯💯💯💯💯💯 ♥️ වාසනා ට. ඒ එයාගේ පින. ඒ මාමට දීර්ගායු වේවා...!!!💐💐💐
@Esh96
@Esh96 Жыл бұрын
අජිත් මාමා මම දැකපු ආදරණීයම කෙනෙක්❤ ඔය ආදරේ හැම අලියෙක්ටම ලැබුනනම්...
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
ඔයාගෙ කතාවනම් ඇත්ත වෙන අය බනින එකමනෙ කරන්නෙ කලු මාමටත් වඩා මෙයා ආදරෙන් බලා ගන්නව..
@shenulisenarathna3482
@shenulisenarathna3482 Жыл бұрын
මාත් හිතලා තියෙනවා ඒක❤
@රියල්ටුටූ
@රියල්ටුටූ Жыл бұрын
Oyawa balagannath ajith mama ganna 😁😂💔
@shanikanilmini6361
@shanikanilmini6361 Жыл бұрын
Kalu mamai ajith mamai dennama eka wage neda
@Dil-o7b
@Dil-o7b Жыл бұрын
Ane wasana manika dakkath hita pirenawa..❤️❤️❤️❤️
@bandulabandu5139
@bandulabandu5139 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 GODAK PIN ,OBA DAPALATA NIDUK 🙏NIROGE SUWAYA 🙏LABA WEWA BUDUSARANAI DALADASAMIDUPIHITAI
@padminichandrika8523
@padminichandrika8523 Жыл бұрын
වාසනාවන්ත ..වාසනා..බුදුසරණයි
@ShiromiDharmasena-ht7sj
@ShiromiDharmasena-ht7sj Жыл бұрын
Wasana kumaruta saha ajith mahaththayata theruwan saranai.
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
වාසනා පින් වන්ත ඇත් රජුට් දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏
@rasikakumari9511
@rasikakumari9511 Жыл бұрын
ආදරෙයි wasna ගොඩක්
@blac750
@blac750 Жыл бұрын
බුදු සරණයි වසනාවන්ත ඇත් රජිදානනී
@hashanwishwa4946
@hashanwishwa4946 Жыл бұрын
Budusaranai ☸️🙏
@PrabathPrasanna-xi6er
@PrabathPrasanna-xi6er 4 ай бұрын
දීර්ඝායුෂ වේවා
@Hasaramadushani-w3x
@Hasaramadushani-w3x Жыл бұрын
වාසනා නිදුක් නීරෝගී ,දීර්ගායුශ ලබේවා❤❤
@sandiyakumare4340
@sandiyakumare4340 Жыл бұрын
වාසනා ඔයාට ❤❤❤❤❤❤❤❤❤
@LakshithaUdayanga-s1l
@LakshithaUdayanga-s1l 4 ай бұрын
පින්වන්තයෙක් මහා තේජස් ඇති වාසනාවක් වාසන ☺️♥️🙏
@සෙනුරිකාවින්දිකා
@සෙනුරිකාවින්දිකා Жыл бұрын
තෙරුවන් සරනයි ඇත් රජුනි නුබට ❤❤❤ තෙරුවන් සරනයි අජිත් මාමාටත්❤❤❤
@Esh96
@Esh96 Жыл бұрын
අපේ හිතටත් සතුටුයි මෙහෙම ආදරෙන් බලාගන්නවා දැක්කම
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
එහෙම අය තමයි ඉන්න ඔනේ සත්තු බලා ගන්න
@HemaChandrika-r1l
@HemaChandrika-r1l Жыл бұрын
අම්මෝ.කෑමත් අරගෙනම අපේ වාසනා මැණික ගෙදර ආව .තුනුරුවනේ පිහිටයි .
@chandimalperera9935
@chandimalperera9935 Жыл бұрын
Oya eanakam mama බලාගෙන hitiue.
@sheengamagee1323
@sheengamagee1323 Жыл бұрын
රත්තරං ...වාසනා .... ආදරෙයි ..මැනික. ඔයාට ...💖💖💖💖💖💖💖
@padmakanthi2833
@padmakanthi2833 Жыл бұрын
මැණිකේට දළදා සමිඳු පිහිට යි ❤❤❤❤
@prabathsudarshana1068
@prabathsudarshana1068 Жыл бұрын
මෙි පිං බලයේන් ,කුසල් බලයේන් වාසනාට.මතු බුදු වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ න් උතුම් චතුරාය සත්‍ය ධර්මය අසා සියලු කේලේස් නැසු උතුම් මහ රහතන් වහන්සේ නමක් බවට පත් වෙිවා .🙏🙏🙏
@sameeradanuska903
@sameeradanuska903 Жыл бұрын
Esema wewa 😊
@JPSusila
@JPSusila 4 ай бұрын
,වාසනා. දැක්කම ආදරෙ හිතෙනවා වාසනාට තෙරුවන් සරණ ලැබෙවා
@t.p.g.roshankumara3340
@t.p.g.roshankumara3340 Жыл бұрын
එයා ඉතින් ගෙදර ආව කියල අපි වගෙ කාල නිදියනවද...නෑනෙ... බුදුසරනයි ...සියලු දෙවි රැකවරනයි.... ❤❤❤❤❤❤❤❤❤❤
@lifewiththusha55
@lifewiththusha55 Жыл бұрын
වාසනා මැණික දකිද්දී නැඳුන් මතක් වෙනවා ...දැන් හොඳ නින්දක් දාන්න ඉතිං 😊..ඔයාගේ වාසනාවට තමයි..අජිත් මාමා වගේ හොඳ කෙනෙක් හම්බුණේ 🐘🙏
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
ඔව් කෝට්ටේ රාජා ව්තරයි ඉන්නේ පොඩ්ඩක් හරි ඒ හැඩෙ තියෙන..
@buddiniganga9922
@buddiniganga9922 Жыл бұрын
පොල් අතු අද්දලා යන්නෙ නෑ වගේ....😂😂 අනේ.....❤ දීර්ඝායුෂ ලැබේවා වාසනා ඇත් රජුනි.❤🙏
@bubulu794
@bubulu794 Жыл бұрын
පින්වන්ත වාසනා හස්තිරාජයාට දීර්ගායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏♥️
@Kamal-o4h
@Kamal-o4h Жыл бұрын
වාසනා ඇත් රජුට අජිත් මාව මතක් තෙරුවන් සරණයි කතරගම දෙවි පිහිටයි විවේක සුවයෙන් කාලය ගත කරන්න ලැබේවා
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po Жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා වාසනා මැනික
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
🙏🙏🙏💙💙💙💙
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 Жыл бұрын
බුදු සරනයි මැනික ❤❤❤
@yaminiyamini4200
@yaminiyamini4200 Жыл бұрын
Ape wasana apita wasana budu saranI oyala siyaludenatama 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madushaninilushika30
@madushaninilushika30 Жыл бұрын
ඔව් අපේ වාසනා මැණිකට ගොඩාක් මහන්සි ඇති... 💖💖💖දැන් ඉතිං නිදහසේ ඉන්න මහත්තයෝ... ඔයාටත් ඔයාව බලගන්න අපේ අජිත් මාමා ඇතුළු අනිත් හැමෝටමත්, ඒ වගේම අපේ මැණිකව පරිස්සමට දුරු කතර රැගෙන යන එන වාහනේ රියදුරු මහත්මයටත් තුණුරුවන්ගේම පිහිටයි... කතරගම දෙවි හාමුදුරුවෝ අපේ වාසනා මණිකව ආර්ක්ශා කරත්වා...🙏🙏🙏 හැමෝටම තෙරුවන් සරණයි...🙏🙏🙏 දෙවුන්දරට ඇවිල්ලත් ඔයා ළගටම ඇවිත් ඔයාව බලාගන්න මට බැරි උනා.. කුසේ ඉන්න දරු පැටියා අතට ලැබුනම මං ඔයාව බලන්න ඒ පැටියත් එක්කම කතරගමට එනවා අපි..... ඔයාට වදින්න ආසයි අපේ වාසනා මැණික...🙏🙏🙏ඔයා හරිම පිං කඳක්... 🥰😘🥰😘😘😘
@sumedawimalarathne8984
@sumedawimalarathne8984 Жыл бұрын
Wasana athulu siyalu denatama theruwan saranai.
@CharityDeA
@CharityDeA Жыл бұрын
දැන් විවේකයෙන් ඉන්න මැණික ...🙏
@Amaranganiperera
@Amaranganiperera 4 ай бұрын
බුදු සරණයි ඇත් රජුනි
@anndevika1605
@anndevika1605 Жыл бұрын
Ajith malli oya yodhabala yodha shakthiya labenda one..wasana wasanwa adaren balanawata..wasana ath rajutath,obatath,obe puthatath thrivida raththnaye pihita arakshwai,jesu samiduge pihita arakshwai,kanda surinduge pihitai arakshwai labewa..!!!
@SurangiTisanayaka
@SurangiTisanayaka Жыл бұрын
වසනා මගේ රත්තරන් ඔයාට ගොඩක් ආදරෙයි දැන් ටිකක් දොයියන්න නිදහසේ ඉන්න කඳ දෙවි තුරුලේ ඔයට් ගොඩාක් ආදරෙයි වසනා මගේ වස්තුව අජිත් මාමටත් ආදරෙයි දෙන්නටම බුදුසරණයි
@user-on2tc5og2d
@user-on2tc5og2d Жыл бұрын
Deerghayu වේවා theruwan saranai අජිත් mama wasana manikatath
@monikakumari8153
@monikakumari8153 Жыл бұрын
සාදු. සාදු සාදු
@priyadarshanikumburegama824
@priyadarshanikumburegama824 Жыл бұрын
Dalanda hamduruwange pihitai...ape wasana manikata.. ❤️ 🙏❤️😍😘
@nilankajayawardena6918
@nilankajayawardena6918 Жыл бұрын
අනේ වාසනා ගෙදර ආපු ඵකට සතුටුයි.මහන්සිය පේනව හැමෝගෙම.ඒත් ඉතින් මේව කෙරෙන්න ඕනි දේවල්නෙ.හැමෝගෙම යහපත සදහා.සියලු දෙනාටම තෙරුවන් සරණයි.දෙවි රැකවරණයි
@oshanikiyara7062
@oshanikiyara7062 Жыл бұрын
කතරගම වාසනා බුදු සරණයි
@mariawijeweera7455
@mariawijeweera7455 Жыл бұрын
Bye bye wasana RAja. God bless you my dear. Thank you uncle. 🙏🙏🙏🙏🤭🤭🤭 .
@tenishaariyarathne2696
@tenishaariyarathne2696 Жыл бұрын
අපෙ මැණික ව පරිස්සම් කරගන් න.බුදු සරණයි.
@oshiniwickramaratne9762
@oshiniwickramaratne9762 Жыл бұрын
එයාට හොඳින් විවේක ගන්න නිදහසේ ඉන්න දෙන්න කොයිතරම් මහන්සි ඇතිද රට පුරාම පෙරහැර වලට සහබාගි වෙලා ❤❤❤ .
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
ඔව් ව්වේකය ඔනේ
@AnushaDilrukshi-x1z
@AnushaDilrukshi-x1z 5 ай бұрын
අනේ❤❤❤ ඉතින් වාසනා නමි කොචිචර බැලුවත් ඇති වෙන්නෙ නැහැ...ඒ තරම් අපේ වාසනා පින්වන්තයි...අපේ රටෙ අභිමානයක් අපේ වාසනා මැණික...ආදරෙයි අපි හැමෝම ❤❤❤❤
@shenalihansini7245
@shenalihansini7245 Жыл бұрын
අනේ මැනික 💖💖💖 🙏🙏🙏 තෙරුවන් සරණයි දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
@feelthevibe5673
@feelthevibe5673 Жыл бұрын
මෙයාව දැක්කම මොකක්දෝ කියාගන්න තේරෙන්නෙ නැති සැනසීමක් හිතට එනවා❤️🙏
@deepanidesilva4920
@deepanidesilva4920 Жыл бұрын
වාසනා 🖐️🖐️🖐️🖐️
@kumarysandiya245
@kumarysandiya245 Жыл бұрын
Wasana manika දළදා samidungae pihitai
@idkuwait4249
@idkuwait4249 4 ай бұрын
Onna wasana manika rhunata.awa adarai hamadama budu.saranai ajitha malli baby.putata budu.saranai ❤
@ChamindaYapa-gq4me
@ChamindaYapa-gq4me Жыл бұрын
පෘථිවියටම වාසනාවක් වූ වාසනා මහිමය ජද්දන්ත ඇත් රජූනෙ ඔබට බූදු පියාණන් වහන්සේගේ ,විෂ්ණු දෙවි පියාණන් වහන්සේගේ.ගම්භාර දෙවි පියාණන් වහන්සේගේ ,සූනියම් දෙවි පියාණන් වහන්සේගේ, සුමණ සමණ් දෙවි පියාණන් වහන්සේගේ,කතරගම දෙවි පියාණන් වහන්සේගේ,දැඩි මූණ්ඩ දෙවි පියාණන් වහන්සේගේ.ආදරය.ආරක්‍ෂව.රැකවරණය.ආශිර්වාදය ලැබෙවා 💜👩‍❤️‍👩👭👑
@premajayanthapremajayantha4243
@premajayanthapremajayantha4243 Жыл бұрын
Wasana menika parissamen budu saranai
@Sl-නාගයා
@Sl-නාගයා Жыл бұрын
Wasana menikata dalada samidu pihitai.katharagama devi pihitai. ❤❤❤❤
@gimhanichathu5750
@gimhanichathu5750 Жыл бұрын
මැණික දැන් හොදින් විවෙක ගන්න ..අපිට ඔයාව වටිනව රත්තරං ❤️❤️❤️❤️🐘🐘🐘🐘
@karunawathil.k.h9096
@karunawathil.k.h9096 Жыл бұрын
Siyaluma dena gana balanna Rakaganna oyalata godakma pin
@luckygayashan1544
@luckygayashan1544 Жыл бұрын
Budusarani wasana manika❤❤
@tharinduktk9317
@tharinduktk9317 Жыл бұрын
Oya gedara awda patiyo.parissamin inna.devi pihitaiy.🙋🙋🙋🙋💙💙💙💙
@kaushalyaperera5530
@kaushalyaperera5530 Жыл бұрын
අම්මෝ ලොකු දෙයක් එයාට ගොඩක් මහන්සිත් ඇති ❤
@pablupablu4965
@pablupablu4965 Жыл бұрын
Theruwan sarani 🙏🌹💕❤ theruwan
@chandrakalungalla8306
@chandrakalungalla8306 Жыл бұрын
බුදු සරණයි වාසනා 🙏🙏🙏
@iranganiayabaddage792
@iranganiayabaddage792 Жыл бұрын
බුදුසරණයි 🙏 වසනා ❤
@gamagegamage8986
@gamagegamage8986 Жыл бұрын
ඇත් යන්තන් වාසනා ඇත් රජුනි විවේක ගන්න....හොදට නිදා ගන්න බුදු සරණයි කතරගම දෙවි පිහිටයි ඉක්මනට එන්නම් බලන්න 😊😊😊
@tharangadamayanthi3918
@tharangadamayanthi3918 Жыл бұрын
අනේ අපේ මැණික...ඔයාට දළදා සමිදු පිහිටයි ...❤❤❤❤❤❤❤❤
@ChanakaMadushanka-p7p
@ChanakaMadushanka-p7p Жыл бұрын
sri lankiya ape urumaya ape abimanaya
@maduramadusanka-iw9wy
@maduramadusanka-iw9wy Жыл бұрын
Wasana tamai danata inna anka 1at raju budu saranai
@sanjnaraju3085
@sanjnaraju3085 Жыл бұрын
Ane manika budusarnai parissmne awane satutin einna manika adaeari godak dirghusa manika♥️♥️♥️😘😘
@fatemakw3723
@fatemakw3723 Жыл бұрын
Wasana manika dan athine mhansi oyata nidahase iña budusaranai ❤❤❤❤
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
A series of horrific elephant attack incidents in one video.
12:41
Wild elephant demand
Рет қаралды 2,4 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН