රෝද 36යි - ඩ්‍රයිවර්ලා දෙන්නයි - ලංකාවේ තියන ලොකුම වාහනය - TANTRI TRAILERS

  Рет қаралды 769,385

Nilame

Nilame

Күн бұрын

Пікірлер
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 9 ай бұрын
අපේ රටේ මෙවැනි ට්‍රේලර් එකක් සාදන ප්‍රසිද්ද ආයතනය ට්‍රාන්ති ඒක නම් ඉතින් හදවතින්ම ගොඩක් සතුටුයි 👍👍🥰🥰. මම ඉහත ලීවේ යුරෝපයේ පමණක් නොවේ මැදපෙරදිග මේ වගේම දිගින් වැඩි ට්‍රේලර් තියෙන්නේ ගොඩක් කර්මාන්ත වගේම. තෙල් ගන්න ඉස්තාන වලට ඉතාමත් දිග බාන්ඩ ප්‍රවාහනය කරනවා. හැබැයි මෙහෙත් රාත්‍රී.10. පසුව පොලිස් ආරක්ෂා වත් සමග. ඒවා පදවන්නේ අපේ රටේ රියදුරු මහතුන් තමයි වැඩි කොටසක්.. ඉතිං තන්රි ආයතන ගැන ගොඩක් සතුටුයි ඒ ආයතනයේ සේවය කරණ හැමෝම දක්ෂ අය සතුටුයි 🥰🇱🇰👍.. අපේ ආදරණිය ජනමාද්‍ය නිලෙමේ තුමාට ගොඩක් ස්තුතියි අපේ රටේ මෙවැනි කර්මාන්ත හෙළි දක්වනවට 👍🇱🇰🛩️🥰
@හෙලමහාරාවනාපරපුර
@හෙලමහාරාවනාපරපුර 10 ай бұрын
ලංකාවේ මේ තරමි වැඩිඩෝ ඉන්න එකේ හොද නායකයෙක් හිටියනම් අපේ රට දියුණු කරන එක ඒතරම් අමාරු නෑ .නිලමෙි තුමාට ස්තුතියි ❤
@thanujayalakmal7756
@thanujayalakmal7756 10 ай бұрын
2015
@WwgSiriwardhana
@WwgSiriwardhana 10 ай бұрын
Ai ranil inne
@srilanka5819
@srilanka5819 10 ай бұрын
😂😂😂😂😂😂😂😂​@@WwgSiriwardhana
@WwgSiriwardhana
@WwgSiriwardhana 10 ай бұрын
Ai hoda nadda
@doctorvapeking
@doctorvapeking 10 ай бұрын
ඌ රට උට වටිනාකමක් නොදුන් නිසා😁 රට ගියා
@prasannagunawardana5323
@prasannagunawardana5323 10 ай бұрын
මේක හදපු කෙනාගේ ( ඉන්ජිනේරු වගේ,/ සැලසුම් කරුගේ )නම කියුවනම් ඉතා වටිනවා. කොහොම උනත් තන්ත්‍රි ආයතනය excellent .
@himashadilhari2345
@himashadilhari2345 10 ай бұрын
ඔව් ඒක නම් ඇත්ත.... 😍 කඋරු උනත් නියමයි🎉
@sanupinto
@sanupinto 10 ай бұрын
දාවනය කරන්න අවසරේ දුන්න එකත් වටිනවා ...
@tharuthasampath7661
@tharuthasampath7661 10 ай бұрын
Milinda kodagoda
@SomapalaPathberiya
@SomapalaPathberiya 10 ай бұрын
⁣ෛ⁣ෙ​@@himashadilhari2345
@sithminadilshan4751
@sithminadilshan4751 10 ай бұрын
මන් වැඩ කරන කම්පැනි එකේ ❤❤❤ බියගම පාර කැලනියේ
@niranjalamarasinghe137
@niranjalamarasinghe137 2 ай бұрын
මම ඉන්නේUSA.. මෙහෙනම් overload vehicles හරිම common .. ඒත් ලංකාවේ මෙහෙම එකක් තියෙනවා.. දැක්කම කියන්න බැරී සතුටක් ඇති වුනා .. අපේ පුංචි රටේ තවමත් භරනලා .. බුලතලා වගේ විශ්කම් පෙන්වන ඉංජිනේරුවන් ඉන්න එකට..❤️🤗💪
@Tharindurochana
@Tharindurochana 10 ай бұрын
නිලමේ මේකට කියන්නෙ VBD කියලා , Vacuum Belt Dryer . සපුගස්කන්ද Berlin RMC ආයතනයට තමයි⁣ මේක ප්‍රවාහනය කලේ .. ❤️
@tharindushehan7090
@tharindushehan7090 9 ай бұрын
ඒකල DHT CEMENT Company එකට ඩිසයින් ක⁣රේ මුලින්ම ගෙනාවේ සිමෙන්ති අඹරන මිල් එක 70ටොන්
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
ඒ වගේම අති සුපිරි ඩ්‍රයිවර් (වැඩ්ඩෙක්) කෙනෙකුත් අවශ්‍යය වෙයි ඔය මහාපරිමාණ යෝධ යන්ත්‍රය හසූරුවන්න.නියමයි🇱🇰👌🏾👍🏾💪🏾
@sithminadilshan4751
@sithminadilshan4751 10 ай бұрын
අමල් අය්යා❤️💪 උමේෂ් අය්යා❤️💪
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 10 ай бұрын
@@sithminadilshan4751 දෙදෙනාටම දේව ආරක්‍ෂාව ලැබේවා ! ත්‍රිවිධ රත්නයේ පිහිටයි! එකමුතුකම රැඳේවා !
@musix2820
@musix2820 10 ай бұрын
අපේ ලක්ෂ්මන් අයියා...❤❤💪
@ChandrasenaAthukorala
@ChandrasenaAthukorala 8 ай бұрын
ඔහොම බොරැ දාන්න එපා පාලම් බීම් ගෙනාව මීටර් 32 දිග එතකොට එ්ක ඉට වැඩිය දිග නැතිද
@pasindulakshan4693
@pasindulakshan4693 10 ай бұрын
ඔයාට පුළුවන් කමක් තියේනම් ඔය වාහනේ වැඩ කරන ඩ්‍රයිවර් එක්ක පොඩි වීඩියෝ එකක් කරන්න...මොකද ඔය පිටින් දකින තරම් සුන්දරත්වයක් විදින්නෙ නෑ ඩ්‍රයිවර්...මමත් ස්කැමල් එකක් වැඩ කරන්නෙ...පුළුවන්නම් ඩ්‍රයිවර් එක්ක පොඩ්ඩක් කතා කරලා වීඩියෝ එකක් දාන්න...මොකද හැමෝගෙම ඇස නොගැටෙන පැත්තක් ඒක...එහෙම කතා කරොත් ඔයා සමස්තයක් ප්‍රයිම්මූවර් රථ රියදුරන් රිය සහයකයන් හට කරන ලොකු ගරු කිරීමක් විදියට සලකනවා... ස්තූති...🙏 All the best...🙏
@shashikasandaruwan4016
@shashikasandaruwan4016 10 ай бұрын
රටට ආදරේ කරන පාලකයින් බිහිවී මේ රට ඉක්මනටම දියුණු වේවා!❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾😂😂👍🏾🇱🇰🇱🇰 ජයෙන්ම ජයවේවා!!!!! ආඩම්බරයි 🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾 විශිෂ්ඨයි කීර්තිමත් නාමයක් 🇱🇰 ඉතිහාස ගතවිය යුතුයි.
@ajithdharmaratne4592
@ajithdharmaratne4592 10 ай бұрын
හිතට හරි සතුටුයි , අනාගතයේ දුම්රිය CABIN ලංකාවේ නිපදවේවි .
@isurupramod7655
@isurupramod7655 10 ай бұрын
දැනට කෝච්චි පෙට්ටි හදන්නෙත් ටන්ට්‍රි එකේ තමයි බ්‍රෝ ❤
@dhammikaedirisinghe2395
@dhammikaedirisinghe2395 10 ай бұрын
ඇත්තටම හරිම සතුටුයි ...ආඩම්බරයක් අපි හැමොටම ... (මම දැක්ක රියදුරු දෙන්නෙක් ඉන්න වාහනයක් නුවර පාරේ කලගෙඩි හේන හරියෙදි..ඒකේ ගෙනිච්චේ පාලම් වලට දාන කොන්ක්‍රීට් බීම්..දෙවෙනි රියදුරු හිටියෙ බිම් යට වෙනම කැරියර් එකක..ඒකට තමා බීම් වල පිටිපස්ස රදවලා තිබුණේ ..මම හිතන්නේ ඒක SD@CC එකේ
@sf9714
@sf9714 10 ай бұрын
නිලමේ මේ වාහනය අපේ රටේම නිර්මාණය කරපු එක ඉහලින් අගය කරනව. මීට පෙර 1978/79 කාලෙ මම කැලණි විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න කාලයේ සපුගස්කන්ද විදුලි බලාගාරයට ජෙනරේටරයක් ප්‍රවාහනය කලා. ඒසඳහා ට්‍රේලරයක් ඉතාලියෙන් ගෙන්වල තිබුන. ඒකට රෝද 124 තිබුන. මේ වගේම රෑට පොලිස් ආරක්ෂාවක් යටතේ තමයි ඒක ගියේ. පෑලියගොඩ පොලිසිය ඉදිරිපිට දිනක් උදේ නවත්වා තිබුන. බර පාලමට දරන්න බැරි නිසා බාජ් උඩින් තමයි කැලණි ගඟ හරහා ගියේ.
@SunilPathirathna-z3f
@SunilPathirathna-z3f 10 ай бұрын
හරියටම හරි ස්තුතියි.
@susanthapasquel9201
@susanthapasquel9201 10 ай бұрын
මටත් මතකයි
@suranjakumara4101
@suranjakumara4101 10 ай бұрын
මොකද්ද බාජ් කිව්වෙ
@dharmasenakudagama3095
@dharmasenakudagama3095 10 ай бұрын
MATATH MATHAKAI.SAPUGASKANDATA GENIYANAWAA. KELANI PAALAME DEPETTATAMA BARA ENA VIDIYATA MEDIN . PAARA WENKARANA MEDA KOTASA EWATH KALAA.EDATH RAATHTHRI KAALE THAMAI GENA GIYE.A DAWASWALA PUWATH PATHWALA PHOTO EKKA MUL PITUWE DAALAA THIBUNAA VISTARA SAMAGA.
@tharindudissanayake84
@tharindudissanayake84 28 күн бұрын
​@@suranjakumara4101වතුර මත පාවෙන වේදිකවක්.
@JayarathnaHewage-md1zg
@JayarathnaHewage-md1zg 10 ай бұрын
මමත් වැඩ කලේ ඔය වාහන වල ඩුබායි වල mammoet එකේ ඔමාන් සවුදි ඉරාන් කටාර් රටවල් වලට ලංකාවේ ඒ වගේ වාහන තියෙන එක ගැන සතුටුයි
@බබා-ත3ඣ
@බබා-ත3ඣ 10 ай бұрын
පලයන් හුත්තිගෙපුතා බොරු කියන්නෑතුව උබට පුට් බයිසිකලයක්වත් බෑනේ😆😆
@JayarathnaHewage-md1zg
@JayarathnaHewage-md1zg 10 ай бұрын
@@බබා-ත3ඣ කොහෙද හූත්තො ඉන්නෙ
@බබා-ත3ඣ
@බබා-ත3ඣ 10 ай бұрын
@@JayarathnaHewage-md1zg උබෙ අම්මගෙ පිත්තම අස්සෙ ඇති බලපන් 🙂👍
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 9 ай бұрын
හරිම සතුටුයි ශ්රී ලංකා වට ලොකු ආඩම්බරයක් ❤ තවතව මෙවැනි නිර්මාණයන් බිහිකිරීම ට තන්ත්‍රි ආයතනයට හැකිවේ වා ❤❤ ජය වේවා ඉදිරියටම යන්න ශක්තිය ලැබේ වා ❤❤❤
@wijepalapeiris3407
@wijepalapeiris3407 10 ай бұрын
නිලමේ ගෙනාවොත් ඉතින් හැමදාමත් අලුත් වැදගත් දෙයක් තමයි. Salute Nilame , thanks
@suramyarathnamali8216
@suramyarathnamali8216 10 ай бұрын
බොහොමත්ම පින් මෙහෙම දෙයක් ලංකාවෙ හැදුවට වැඩ්ඩො මොල කාරයො ලෝකෙට කරන කොට මේ වැඩ්ඩො ඒක ලංකාවෙ කළා පින් ගොඩාක් ......ස්තුතී තවතවත් මෙවන් නිර්මාන කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා තෙරුවණ් සරණයි 🙏 🙏 🙏 ....!!
@tmhinbanda
@tmhinbanda 10 ай бұрын
Atetaye sinalyo karpu wada metek loke kwruwat karala nha
@ranilkanchana4203
@ranilkanchana4203 10 ай бұрын
Meka haduwe milinda kiyala lankawe kollek Dan dubai inne
@sahanrenuka2984
@sahanrenuka2984 10 ай бұрын
ජපනත් කොර වෙනවා ලංකාවෙ වැඩ්ඩොන්ට ඒත් අවස්ථාවක් ලබාදෙනවා අඩුයි දැහැමි නිවරදි පාලකයින් රට තුල බිහි වේවා.🙏🙏😍
@NishaniMendisMah968
@NishaniMendisMah968 10 ай бұрын
❤❤❤❤
@lankacool9116
@lankacool9116 10 ай бұрын
සුපිරි වැඩක් බොහොම වටිනවා ඔබට සහ සැමට දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤
@wijepalapeiris3407
@wijepalapeiris3407 10 ай бұрын
Engine ටිකක් හදමු කොහොම හරි කොච්චි පෙට්ටි එක්ක. බැරි නෑ, ලංකාවේ වැඩ්ඩෝ ඉන්නවා. ලංකාවට ජය වේවා
@niroshadeepani877
@niroshadeepani877 10 ай бұрын
අනිවාර්යයෙන් හදනවා
@wijepalapeiris3407
@wijepalapeiris3407 9 ай бұрын
@@niroshadeepani877 ඔව් ඒ තරම් දක්ෂ කාර්මිකයන් හා ඉංජිනේරුවන් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇත. නමුත් deal හරහා ලැබෙන comics කුට්ටිය නැති වන නිසා කවදාවත් ඒ දක්ෂයන්ගේ සේවය මේ කර්මාන්තය දියුණු කිරීම සඳහා ලබා ගැනීමට නොහැක.
@රබර්ඇසේවිපරම
@රබර්ඇසේවිපරම 10 ай бұрын
ජයවේවා තන්ත්‍රි❤❤❤❤❤ සමාගමට
@swarnamalifernando2333
@swarnamalifernando2333 9 ай бұрын
සුපිරි වාහනයක් ...ආයතනය හා නිර්මාණය කිරීමට දායක වූ සැමට අපේ උණුසුම් සුබ පැතුම් ❤❤❤ .තව තවත් නිර්මාණය න් බිහි වේවා ..🙏🙏🙏
@buddhikadeshapriya7869
@buddhikadeshapriya7869 10 ай бұрын
මේක Design කරේ මිලින්ද කෝදාගොඩ (Milinda Kodagoda) අයියා. දැන් ලංකාවෙත් නෑ. ලංකාවෙ ආයතන හරි වටිනකමක් දෙන්නෙ නැති උනාම රට දාල යන්න උන සුපිරි වැඩ්ඩෙක් තමයි. හිටිය නම් මීට වඩා වැඩ අපිට බලාගන්න තිබුණ😢
@SunilPathirathna-z3f
@SunilPathirathna-z3f 10 ай бұрын
වෙලාවට එයි.
@baddayarathana
@baddayarathana 10 ай бұрын
රටගිය එක හොදයි .නැතිනමි අවදානමි
@jayasenarajapaksha6170
@jayasenarajapaksha6170 8 ай бұрын
මේ විස්තර වීඩියෝ කර ඉදිරිපත් කිරීම ගැන හරිම ආඩම්බරයක් . ඔබට ජය.
@lattaethupia7250
@lattaethupia7250 10 ай бұрын
ටැංකියු දරුවො ඔයාලට ගොඩාක් පිං❤❤❤😂
@susithfernumdu-sr7xm
@susithfernumdu-sr7xm 10 ай бұрын
තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් පිහිටයි ජය ජය ජය වේවා ඉදිරියට යන්න
@ThemiyaWidakshana-yr6cm
@ThemiyaWidakshana-yr6cm 10 ай бұрын
මන් ඕක දැක්කා 23 වෙනිදා පාන්දර 2.30/ 3.00 වගේ ටයිම් එකක පෑලියගොඩ, නුවර පාරේ දී 🤍
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 10 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️❤️⛵❤️⛵❤️⛵❤️⛵❤️⛵
@MPF_LaKSHaN
@MPF_LaKSHaN 10 ай бұрын
උබ හැම තැනම ඔය comment එක දාදා වැලලෙනවනේ , බලන බලන video වල ඔය comment එක පේනවා... උබ පලයංකෝ රට බාර ගන්න , yt එකේ comments දදා වැළලෙන් නැතුව 😪💔
@animallovers9971
@animallovers9971 10 ай бұрын
​@@MPF_LaKSHaNසිරාවටම බං මමත් බලපු ගොඩක් වීඩියෝ වල මේ කමෙන්ට් එක තියනවා 😂😂😂😂
@nadeerafernando5223
@nadeerafernando5223 10 ай бұрын
ජනාධිපති චන්ද්‍රිකා බන්ඩාරනායක ඉන්න කාලේ,ජේනරේටර් ගේනවා ඔය වගේ වාහාන කිපයක් තිබ්බා.."thanthri "ආයතනය ලංකාවට ආඩම්බරයක් ,කැලණියත්..🎉
@isurupramod7655
@isurupramod7655 10 ай бұрын
මාත් tantri එකේ වැඩ කරන්නෙ ගැම්මක් තමයි ඉතින් ❤✌️
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 10 ай бұрын
ඒකනෙ කාටද ආඩම්බර ❤
@Inv-Paniya
@Inv-Paniya 10 ай бұрын
ජොබ් වේකන්සි නැද්ද
@umeshkaushika2598
@umeshkaushika2598 10 ай бұрын
​@@Inv-Paniyathiyennawa❤
@ChamaraYpd
@ChamaraYpd 10 ай бұрын
​@@umeshkaushika2598monawada job
@MaleeShan-eq7zh
@MaleeShan-eq7zh 5 ай бұрын
@@umeshkaushika2598 monawada
@Prasathwejayawardana
@Prasathwejayawardana 10 ай бұрын
ගුණාත්මක හොද වීඩ්යෝ කොතනද එතන ඉන්නේ නිළමේ විතරයි
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 9 ай бұрын
🎉🎉🎉 මම මුලින්ම ඔය වගේ ලොකුම ලොකු එකක් දැක්ක පුත්තලමේ ලක්දනව් ආයතනයට තොඩුවාවෙ ඉඳලා ලොකු ජෙනරේටර් දෙකක් ගෙනාව පස්සෙ මමත් දෝහා කටාර් වල ස්කැමල් ජොබ් එකක් කරනකාලෙ මමත් ඔය වගේ එකක උදව් වටත් ගියා 🎉🎉🎉
@shanthalamahewa2761
@shanthalamahewa2761 10 ай бұрын
බොහෝ වටිනවා නිලමේ ස්තුති
@weeraketiyedammalankarathe2831
@weeraketiyedammalankarathe2831 Ай бұрын
හරිම ආඩමිබරයි අපේ නිර්මාණයක්...
@SunilPathirathna-z3f
@SunilPathirathna-z3f 10 ай бұрын
2024 නව වසරේදී මාලිමාව රජය යටතේ දේශීය නිපැයුම් .ලෝකයට ඉදිරිපත් කිරීමට ලැබේවා.එමගින් රටටත්.නිර්මාණය කරන සියලුම ඉංජිනේරුවරුන් සහ ආදරණීය දක්ෂ සේවක මහත්වරුන්ටත් ජාතියේ උත්තමාචාරය ලැබේවා.තවතවත් නව නිෂ්පාදන ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවා.නිතරම නව නිපැයුම් සඔයසඔයආ ලෝකයට ඉදිරිපත් කරන මාගේ ආදරණීය නිලමේ.සහෝදරයාට බෙහෙවින්ම ස්තූතියි.
@LASANTHAKALPAGE
@LASANTHAKALPAGE 5 ай бұрын
Malimawen karanakan balagena hitapalla Un ewillath hiru allai awrudu 5kma sanwardanayagena hithaddi palanakale iwarai
@sujithparanaliyanage7167
@sujithparanaliyanage7167 10 ай бұрын
අපේ රටේ තියෙන ගොඩක් ඒවා ආසියාවේ ලොකුම ඒවා.ඒ එකකින් වත් ලංකාවට ඇති සෙතක් නෑ.
@Nipundissa1234
@Nipundissa1234 10 ай бұрын
මේකෙන් සෙතක් නැත්තෙ නෑනෙ
@gihandealwis351
@gihandealwis351 10 ай бұрын
Milinda It's your Design Congratulations Brother.❤🎉🎉
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 10 ай бұрын
ඇයි එයා ගැන කියන්නෙ නැත්තෙ.
@SwagTIN4_91
@SwagTIN4_91 10 ай бұрын
ඇයි බන් මෙහෙම?🙄 එක එකා comment කරලා මම වැඩ කරා රෝද 108 -110 අරක මේක ඒවා වැඩක් නැහැ 😂 තොපි ඒ වැඩ කරේ ශ්‍රී ලංකාවෙද නැහැනේ 😅 මේක Tantri ලංකාවේ අපේ දෙයක් මේක අගය කරපන් 🤘
@Nipundissa1234
@Nipundissa1234 10 ай бұрын
අඩො ඒක නම් ඇත්ත බන් 😂
@pakaya184
@pakaya184 9 ай бұрын
සිරාවටම ❤❤❤
@SenarathBandara-g1m
@SenarathBandara-g1m 7 ай бұрын
ජයවේවා තන්ත්‍රි ආයතනයට....❤❤❤
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 9 ай бұрын
නිළමෙ අපි වෙනුවෙන් කරපු කැපවීම ට ඔබ තුමා ට ත් ගොඩක් ස්තූතියි
@Ignesas_kurukula_sooriya
@Ignesas_kurukula_sooriya 10 ай бұрын
ඔබ ආයතනය සහ ඔබ සැමට ජය වේවා
@SanjeewaAbewickrama-x1i
@SanjeewaAbewickrama-x1i 10 ай бұрын
අම්මෝ ඒක සුපිරිනේ
@warnamax2677
@warnamax2677 10 ай бұрын
TANTRI 💪💪💪💪🙏🙏🙏🙏 Proud about my company 🙏🙏🙏❤❤❤
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 10 ай бұрын
👍❤️
@danushkaliyanage4531
@danushkaliyanage4531 9 ай бұрын
කෝමහරි තව අවුරුදු කිහිපයක් ඇතුලත.. විශාල Technologists පරපුරක් බිහිවෙයි.. ඒ සියලුම අයගෙ දැනුමෙන්.. රට ගොඩගන්න හැම එකාටම ජය වෙන්න ඔන.. ❤❤
@AlbertCroos
@AlbertCroos Ай бұрын
සම්පුර්ණ විස්තර පහදලා දුන් chanel එකට ස්තුතිය !"
@kanchanabhanu9918
@kanchanabhanu9918 9 ай бұрын
අපි ඕක දැකලා තියෙනවා....මීට සෑහෙන කාලෙකට කලියෙන්....ගැලනිගමදී.... දවසකට වඩා තිබ්බා පාරේ දාලා...💪❤
@pathmalalrathnapriya2888
@pathmalalrathnapriya2888 6 ай бұрын
අපේ රටේ සුපිරි වැඩ්ඩො ඉන්නව, නමුත් ඔවුන්ට උදව් කරන්න කෙනෙක් තමයි නැත්තෙ. මෙම වහනය පුද්ගලික ආයතයකින් නිර්මාණය කරල තියෙන නිසා හොදයි. ඔවුන්ගේ හැකියාවන් තව තවත් දියුණු වේවා.
@Nilame
@Nilame 6 ай бұрын
ජයවේවා....
@ishanlahiru3049
@ishanlahiru3049 10 ай бұрын
Ammmata hudu driver mahaththayth pennuwanam super❤
@prasannagunawardana5323
@prasannagunawardana5323 10 ай бұрын
Excellent Srilankan work . God blace .
@gamingkaviya5350
@gamingkaviya5350 9 ай бұрын
අපි ඕක අරන් යනකොට ලග ඉදන් බැලුවේ අපේ ගේ ඉස්සරහින් ගියේ😊
@AmilaRathnagoda
@AmilaRathnagoda 9 ай бұрын
Mama training Una thana thamai meka.mage palamu job ekath methana thamai Kale.jaya wewa TANTRI
@wasanthakumara7427
@wasanthakumara7427 10 ай бұрын
තන්ත්‍රී එකට මම ගියා ලොක්කා මාරම කෙනෙක් පාන්දර 4ට අවදි වෙන්නේ වාහන ගෙන්නන්න ඕනේ නැ කිවා ලනක්වේ හදන්න පුළුවන් රජයෙන් කිසිම උදවුවක් දෙන්නේ නැතිලු.
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 9 ай бұрын
🎉🎉🎉 දොහා කටාර් වල මම කලින් හිටිය කොම්පැනියෙත් මම ඕක එක්ක මමත් ගිහින් තියනවා 🎉🎉 එක වෙලාවක අපි ගිය එකට ඔක්කොම රෝද 144 එකතු කරල ඇදගෙන ගියා 🎉🎉🎉 ගොඩක් වෙලාවට තියන බර අනිවා තමයි රෝද ගනන තීරණය වෙන්නෙ 🎉🎉🎉 ඔය වගේ එව්වා දෝහා කටාර් වල කීයක් තියනවද
@prabathsudarshana1068
@prabathsudarshana1068 10 ай бұрын
සුපිරි තමයි 👌👌👌
@gayashipremasiri5063
@gayashipremasiri5063 9 ай бұрын
නිලමේ චැනල් එක නිසා දැක්කා.... බොහොම ස්තුති නිලමේ
@nimsarajjdjjfrrddx
@nimsarajjdjjfrrddx 10 ай бұрын
ඇතුල බලන්න තිබ්බනම් මරු
@Lokayayoutuber
@Lokayayoutuber 10 ай бұрын
සුපිරියක් ❤❤❤
@BandupalaLokuranamuka-x4n
@BandupalaLokuranamuka-x4n 2 ай бұрын
ඔයත් වැඩ්ඩෙක් නිලමෙ, නියමයි,
@kavindujayaweera6293
@kavindujayaweera6293 10 ай бұрын
8×8 Military Truck Chassis hadanna barida?
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 9 ай бұрын
🤜🤛🙏🙏🙏 සුපිරියක් 🔥🔥🔥🔥 සුපිරියක් 📽️📽️ සුපිරියක් 📽️📽️ 💝💝☸️☸️☸️🤜🤛
@pasindusupunwijesiri2184
@pasindusupunwijesiri2184 10 ай бұрын
සුපිරි , ජය වේවා
@Himi-Diri
@Himi-Diri 10 ай бұрын
වාව්....ජයවේවා
@himashadilhari2345
@himashadilhari2345 10 ай бұрын
Good job tantri🎉 Hats off for designing engineers 🔥😍
@ranilkanchana4203
@ranilkanchana4203 10 ай бұрын
He's in uae now
@HIRUWA88
@HIRUWA88 10 ай бұрын
advantis එකේ වීඩියෝ එකක් කරන්න.රෝද 128😌
@nimeshgunawardhana3725
@nimeshgunawardhana3725 10 ай бұрын
මම ප්‍රයිම් මුවර් ඩ්‍රයිවර් කෙනෙක්.....
@Devil-lq9rr
@Devil-lq9rr 10 ай бұрын
😹😹 ඉතින් අපිට මොකද😹😹
@eurotrucksimulator9273
@eurotrucksimulator9273 7 ай бұрын
පලයං හුත්තිගේ පුතා යන්ඩ
@chanu3x215
@chanu3x215 2 ай бұрын
අම්මට හුකාපන්
@WimalDayarathne-l1w
@WimalDayarathne-l1w 10 ай бұрын
තිස් හයයි කීවට 38 තිබුනා රෝද... 😮😮
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 10 ай бұрын
😂😂😂😂👍
@w.r.w.creations0399
@w.r.w.creations0399 9 ай бұрын
Load Eka Anuwa Use Karana Prime Mover Eka Wenas Karanawa.Ethakota Roda Gana Wenas Wenawa.❤
@ranjithekanayaka1856
@ranjithekanayaka1856 9 ай бұрын
රටට ආදරය කරන පාලකයන් හිටියා නම් මේ වගේ නිර්මාණ කරලා අපනයනය කිරීමට තිබුණා
@sanathsamarasingha9081
@sanathsamarasingha9081 10 ай бұрын
හරිම සතුටයි
@johnsamuel-w4d
@johnsamuel-w4d 10 ай бұрын
amazing creature , Gigantic , We need more of this to run our business.
@lakshmanp2501
@lakshmanp2501 2 ай бұрын
කෘෂිකාර්මික උපකරණ නිෂ්පාදන කරන්න ,,, මිනිස් ශ්‍රමය අඩු නිසා.. කම්බයින් හාවෙස්ටර් මැෂින්.. ලොකු කුඩා කුඹුරු සදහා ... 🎉❤ සතුටුයි 🎉😂❤
@kdgimhank
@kdgimhank 9 ай бұрын
දකුණු ආසියාවටම එකයි කියන්නේ මාර වැඩක් නේ🧐🫡
@pradeepnishantha8970
@pradeepnishantha8970 10 ай бұрын
සුපිරි වැඩක් නේ
@ameshrodrigo6762
@ameshrodrigo6762 9 ай бұрын
මේ දවස් වල අපේ ගෙවල් ළඟින් යනවා මේක😉
@ruwanperera491
@ruwanperera491 10 ай бұрын
Thanks නිලමේ
@gunasirimallikarachchge5639
@gunasirimallikarachchge5639 10 ай бұрын
ජයවේවා 👍👍👍
@ChristopherFernando-re7vs
@ChristopherFernando-re7vs 10 ай бұрын
Very very nice macho 👍🙏🥳🥳 Mama. Oman my friend ❤❤❤❤❤❤❤❤ NILA ma
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 5 ай бұрын
Tantri train tika repair kara supiri❤❤❤❤❤❤
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@kosalaranawaka9240
@kosalaranawaka9240 10 ай бұрын
ලංකාවට ජයවේවා තන්ත්‍රි ජයවේවා
@srilanka7254
@srilanka7254 6 ай бұрын
ඇත්තටම මේ ක්ශේස්ත්‍රයට තන්ත්‍රි ආයතනය ට වෙන කිසිම ආයතනයක් එක්ක තරඟයක් නැහැ. එයාල number one.
@Nilame
@Nilame 6 ай бұрын
ජයවේවා....
@MadusankaDilshan
@MadusankaDilshan 2 ай бұрын
සුපිරි සුපිරි ❤❤❤ අයියා
@chenithamihidinu4318
@chenithamihidinu4318 9 ай бұрын
prime mover ekata Scania 770S ekak hari Volvo FH 16 wage wahanayak thibbanm 😍,good job keep it up
@nimalsantha3582
@nimalsantha3582 10 ай бұрын
ශිු ලංකාවට මහත් ආඩම්බරයක්
@Ignesas_kurukula_sooriya
@Ignesas_kurukula_sooriya 10 ай бұрын
මම ඉන්නේ අම්පාරේ මම යුරෝපේ ඉරාකය වැඩ කෙරුවා වාහනයට රෝද තිස් හයයි
@SameeraSameera-v8o
@SameeraSameera-v8o 3 ай бұрын
Supiriyak nilame bro
@Nilame
@Nilame 3 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@BinaraGta
@BinaraGta 9 ай бұрын
මං මේක ඇස් දෙකට දැකලා තියේ
@saman7468
@saman7468 10 ай бұрын
Incredible technology ❤. Proud of Sri Lanka ❤
@ravindraweerasekara4708
@ravindraweerasekara4708 10 ай бұрын
Mr milinda congratulations ❤
@santhakuruppu2078
@santhakuruppu2078 10 ай бұрын
kelani tissa power plant ekata generater geniyanna wheel siya gananaka truc ekak genawa mathakada
@makumburagedonsaman8485
@makumburagedonsaman8485 10 ай бұрын
Respect the team that constructed the vehicle, But why the vessel has been imported when several companies are there in Sri Lanka that can fabricate similar vessels. Even in the Refinery, in Sapugaskanda, the Refinery fabricators construct more bigger and complex vessels for its use. Sadly, that opportunity has been given to some other country, and the loss of Forex of Sri Lanka.
@gedarasenarathna6314
@gedarasenarathna6314 10 ай бұрын
අරාබි රට‍ වලත් ඔයිට වැඩිය දිග වාහන තියෙනවා අපිට ලොකු දෙයක් ලංකවේ හදපු නිසා
@helloworld1292
@helloworld1292 8 ай бұрын
මම මීරිගමදි දැක්ක උදේ 6.30 විතර 2014දි වගේ, පොලිස් බයික් දෙකක් එක්ක, පාරේ ලයින් දෙකම වැහිලා, ඒ මේකද 🤔
@deepale1497
@deepale1497 8 ай бұрын
Proud of Srilankan Engineers
@Ashantechnic28
@Ashantechnic28 10 ай бұрын
Dhakunu asiavatama thiyana ekama vahane. Ekath thiyenne lankavee srilanka 🇱🇰 ❤❤
@r.j.nwickramasingha9868
@r.j.nwickramasingha9868 10 ай бұрын
Qatar ake roda 112 thiyana rimort controll wahanayak dekala nethinam kiyanna poto..viedio dannam..lankawe mehema akak thiyana akath aydambarai
@WasanthaPriyadarshana
@WasanthaPriyadarshana 10 ай бұрын
Nelama oba pattai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ChanakaSanjeewa-k4l
@ChanakaSanjeewa-k4l 9 ай бұрын
Meke thamai mola thiyena ewun inne. Habai kala kanni palakayo inna nisa ape mola karayo okkoma pita rata wala sewaya karanawa. Me wage dewal karanna me tikak hari me rate inna ekath wasanawak. Oyalata budusaranai.
@anomaperera4394
@anomaperera4394 9 ай бұрын
මොනවා ගෙනියනවාද මෙකෙ
@techtroniklk3209
@techtroniklk3209 10 ай бұрын
Gammak තමයි 🫠
@disraj
@disraj 10 ай бұрын
mama 1980 weda kale Mamoth kiyana oya wage wahana yaka iraq wala,Habai dan lanakwe okak thiyenawa kiyanna kochchara adambaryak da
@chinthakaberugoda9608
@chinthakaberugoda9608 10 ай бұрын
Great work .... 👍👌
@lalithsjm64
@lalithsjm64 3 ай бұрын
Mewa api dakinne Medaperadigadi Oil n Gas project wala weda karana nisa boho vita remote control walin hasurawana vessel, tanki ho silos prwahanaya karana hithaagannath beri visaala truck trailer wahana. Denata dakunu asiawe usama vessels eka thiyana Saudi APOC project ake siyalla deka ganna wasanawa lebuwa. Godak sathutuyi me weda satahana dekkama.
@Nilame
@Nilame 3 ай бұрын
බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 186 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 18 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 36 МЛН
Siyatha News | 06.00 AM | 29 - 11 - 2024
9:26
Siyatha News
Рет қаралды 7 М.
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 186 МЛН