5 supportive aspects for Spiritual Practice | භාවනා දියුණුවට ලබා දිය යුතු අනුග්‍රහ 5 | aloka

  Рет қаралды 12,903

Aloka (a light to life)

Aloka (a light to life)

2 жыл бұрын

This video is about 5 supportive aspects for Spiritual Practice | භාවනා දියුණුවට ලබා දිය යුතු අනුග්‍රහ 5 | අනුග්ගහිත සූත්‍රය | aloka
➡️ ABOUT THE VIDEO -
➡ Significance of " Anuggahita sutta". අනුග්ගහිත සූත්‍රයේ වැදගත්කම.
➡ How moral practice affects for spiritual practice - අධ්‍යාත්මික පුහුණුව සඳහා සීලයෙන් ලැබෙන අනුග්‍රහය - සීල අනුග්ගහිතය.
➡ How learning dhamma affects for spiritual practice - අධ්‍යාත්මික පුහුණුව සඳහා ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන අනුග්‍රහය - සුත අනුග්ගහිතය.
➡ How dhamma discussion affects for spiritual practice - අධ්‍යාත්මික පුහුණුව සඳහා ධර්ම සාකච්ජාවෙන් ලැබෙන අනුග්‍රහය - සාකච්ජා අනුග්ගහිතය.
➡ How tranquility meditation affects for spiritual practice - අධ්‍යාත්මික පුහුණුව සඳහා සමථ භාවනාවෙන් ලැබෙන අනුග්‍රහය - සමථ අනුග්ගහිතය.
➡ How insight meditation affects for spiritual practice - අධ්‍යාත්මික පුහුණුව සඳහා විපස්සනා භාවනාවෙන් ලැබෙන අනුග්‍රහය - විපස්සනා අනුග්ගහිතය.
=============================================
➡️ Links to our channel playlists 👇
✅ Motivational and inspirational videos in sinhala
• Motivational and inspi...
✅ Mindfulness in plain sinhala | සතිමත් වීම
• Mindfulness in plan si...
✅ Short life lessons
• Short life lessons
✅ Evolution of human consciousness | මානව මනසේ පරිණාමය
• Evolution of human con...
✅ Letting go | අතහැරීම
• Letting go | අතහැරීම
✅ Relationships[LOVE] | සබඳතා
• Relationships[LOVE] | ...
✅ Zen stories | සෙන් කතා
• Zen stories | සෙන් කතා
✅ සරල දේශණා
• Short dhamma talks - ස...
✅ Mind awakening | අධ්‍යාත්මික අවදිවීම
• Mind awakening | අධ්‍ය...
✅ Self love
• Self-love
✅ jathaka katha | ජාතක කතා
• Jathaka katha | ජාතක කතා
✅ Q & A
• Q & A
✅ Motivational quotes
• Motivational quotes
✅ From nature to inspire
• From nature to inspire
✅ Meditation | භාවනාව
• Meditation | භාවනාව
✅ AMA show | Ask meniyo anything
• AMA show | Ask Meniyo ...
✅ Food For The HEART ( සිතට ආහාර )
• Food for the heart (සි...
=============================================
⭕ If you like the content of this video, feel free to SUBSCRIBE to our channel for more.
⭕ SHARE this video with someone else who needs to hear this message.
⭕ Leave a COMMENT below with your biggest takeaway from this video.
⭕ If you like the content of this video plz THUMBS UP 👍
නැරඹූ , subscribe , like , share , comment කළ ඔබට ස්තූතියි 🌷🌷🌷
Thank you for watching 🌷🌷🌷
#aloka #අනුග්ගහිතසූත්‍රය #darmadesana #bana

Пікірлер: 104
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
අස්වැන්න වඩා හොඳ කර ගැනීමට අවශ්‍ය ⁣දක්ෂ ගොවියෙකු තම ගොවිතැන කෙරෙහි මනාව අනුග්‍රහය දක්වන්නා සේම යෝගාවචරයාට ද තම යෝග කර්මය සාර්ථක කර ගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා මනාව අනුග්‍රහ කළ යුතුයි. ................................................................... ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා. ...............................................................
@prasangiprasangi6514
@prasangiprasangi6514 2 жыл бұрын
Karunakara obathumaiyage e mail address eka ho phone number eka labagatha hakida. Obata bohoma pin. Obathumaiyage updes itha watinawa. Adyatmika margaye adunika wana apata
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
@@prasangiprasangi6514 ඊමේල් එක තියෙන තැන ඔය ඉහල comment එකේ සඳහන් කරල තියෙනව නේද..
@chandanagunasekara5689
@chandanagunasekara5689 Жыл бұрын
oba tumiyagea n.උපදෙස් ලබා ගැනීමට itahamaht.කැමති ...උදව් කරන්න හැකිනම් bohooma pinsidu weva
@chandanagunasekara5689
@chandanagunasekara5689 Жыл бұрын
Morin perera වයස 56.
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
@@chandanagunasekara5689 ඊමේල් එකක් යොමුකරන්න .
@dammasarathero172
@dammasarathero172 Жыл бұрын
මෙවැනි, නිවැරදි ධර්ම විග්‍රහයක යෙදෙන ඔබතුමියගේ , අවංක , සත්‍යවාදී, සත්පුරැෂ ගුණයට මුන්‍යානුමෝදනා පූර්වක ස්තූතිය මැණියන් වහන්ස .
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
🙇🙇🙇
@NTDevice
@NTDevice 7 күн бұрын
Teruwan sarangi, mama digu Kalamazoo sita bawanawa purudu karanawa,mata karmastana aragena develop wenna pahadilikireemak awashai
@user-jg8rg1rc3f
@user-jg8rg1rc3f 9 ай бұрын
නිවන් පිණිසම හේතු වේවා සම්මා සම්බුදු සරණයි සාදූ සාදූ සාදූ
@madhubhashinisomarathne6540
@madhubhashinisomarathne6540 2 жыл бұрын
උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා මැණියනි තෙරැවන් සරණයි 🙏
@malaniwitharana9721
@malaniwitharana9721 Ай бұрын
🙏🙏🙏 මෙහෙනින් වහන්ස පාද නමස්කාර වේවා සාදු 🙏🙏🙏සාදු
@RangiriSanctuary8008
@RangiriSanctuary8008 2 жыл бұрын
බොහෝම පින් මෙහෙණින් වහන්ස විවිධ මාවත් ඔස්සේ දුවන අපට නිවැරදි මාවත පෙන්වා දීමට තරම් කාරුණික වූවාට.. තෙරුවන් සරණයි 🙏🙏🙏
@user-jl5gu4vo7l
@user-jl5gu4vo7l 29 күн бұрын
තෙරුම් ගන්න ලෙසි ඔබ වන්සේ කියන දර්මය ඔබතුමියට වන්සේට නිවනින් සැනසීම ලැබේවා🙏🙏🙏🙏🙏
@shiranipriyangikaharischandra
@shiranipriyangikaharischandra Жыл бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස සාදු සාදු සාදු
@dammasarathero172
@dammasarathero172 Жыл бұрын
මැණියන් වහන්ස , සත්පුරැෂ සමාජයක් උදෙසා කල්‍යාණ මිත්‍ර ඇසුර දැමදා ලැබේවා ..
@dliyanage1575
@dliyanage1575 2 жыл бұрын
වටිනා දේශනාවක් මෙි වගේ දේශනා දිගටම අහන්න ලැබෙිවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
@malikajayalath3036
@malikajayalath3036 Жыл бұрын
තෙරුවන්සරනයි පින්වත් මෑණියන් වහන්සේට .සාදු සාදු සාදු
@SamanthaBandara-fy3co
@SamanthaBandara-fy3co 24 күн бұрын
Satiya darmaya kimagana bohama pin maniyani
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
පින්වත් මෙහෙණින් වහන්සේට බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏🙏
@sarojinidassanayake4334
@sarojinidassanayake4334 Жыл бұрын
පින්වත් මැනියනි, හිතට කා වදින විදියට පහදා දිම ඉතා ප්‍රයෝජනවත් මැනියන්ට උතුම් නිර්වානයම ලැබේවා🙏🏼🙏🏼
@user-fj2ux6ol2g
@user-fj2ux6ol2g 3 күн бұрын
තෙරුවන් සරනයි පින්වත් මෙහෙනින් වහන්සේ ට
@sudarhsnis923
@sudarhsnis923 2 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි මෑණියනේ ඔබ‍ට බෝ පිං අපිට දිගටම ශක්තිය වෙනවාට 🙏🙏🙏❤❤
@kumudenirajanayake5914
@kumudenirajanayake5914 Ай бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා!!ඉතා වටිනා අවවාද රැසක් 🙏🙏🙏
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 7 ай бұрын
"තුණුරැවන්ගේ අනන්ත ගූණ බලයෙන්,නිඳුක්,නීරෝගී,දීර්ඝායුෂ ලැබෙීවා මෑණියන් වහන්ස",,,!
@nishanthakumara6267
@nishanthakumara6267 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මෙහෙනින් වහන්ස ලොකු ප්‍රයෝජනයක් ලැබුණා සියලු සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වේවා🙏🙏 🙏
@pkcreationz6655
@pkcreationz6655 2 жыл бұрын
බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏 මෑණියනි ඔබට 🌺🌺🌺🌺🌺🌺
@k.pugngnaratana8079
@k.pugngnaratana8079 8 ай бұрын
ඔබතුමියට මේ ජීවිතයේම සත්‍ය අව්බෝධ වේවා.
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 2 жыл бұрын
බොහොම. පින්. ඔබ. වහන්සේට. 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
@milafernando.
@milafernando. 2 жыл бұрын
තෙරුවන් සරණයි මැනියනි🙏🙏🙏
@thusharigamage597
@thusharigamage597 20 күн бұрын
සසාදදු සාදු සාදු
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 Ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස🙏🙏🙏
@prasangiprasangi6514
@prasangiprasangi6514 2 жыл бұрын
Obathumiyata bohoma pin 🙏🙏🙏
@ranigunaratne1367
@ranigunaratne1367 2 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏
@poojacherry4141
@poojacherry4141 8 ай бұрын
ගොඩක් පින් මෙහෙනින් වහන්ස හොඳින් පැහැදිලි කරනවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
@user-dk8bd1ex8y
@user-dk8bd1ex8y 2 ай бұрын
මැණියන්ට නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා පැහැදිලිව හොදන් තේරුන් කරලා දෙන මැණියන්ට නිදුක් නිරෝගි වේවා දිර්ගායුෂ ලැබේවා තවතවත් ධර්මය දේශනා කිරීමට හැකිවේවා සියළු දෙනාට ම උතුම් ධර්මය අවබෝධ වේවා
@SanathKumara-fq9wh
@SanathKumara-fq9wh 7 күн бұрын
තෙරුවන් සරණයි
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 20 күн бұрын
තෙරුවන් සරණයි මෑණියනි🙏🙏🙏
@user-hg3tx1jy6q
@user-hg3tx1jy6q 3 ай бұрын
ගොඩක් ස්තුතියි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏 තෙරුවන් සරනයි
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 Ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@AnneGunawardana-cs4sj
@AnneGunawardana-cs4sj Ай бұрын
ස්තුතියි 🙏 තෙරුවන් සරණයි 🙏
@SanathKumara-fq9wh
@SanathKumara-fq9wh 20 күн бұрын
Sadu sadu sadu
@slssanju2174
@slssanju2174 15 күн бұрын
Mehenin wahansha oba desana kerana darmeya mama ahanawa godak hodata hita hadana method eka hodata terenawa obata bohoma pin sadu Sadu sadu…….🙏
@indranikotteduwa6283
@indranikotteduwa6283 2 жыл бұрын
Nivaradi margaya penva denwata. Aneka varayak sthuti pin 🙏
@kanthianulathilake1234
@kanthianulathilake1234 2 жыл бұрын
Theruwan saranai maniyani asawen onakaminma sawandunna
@guwikarunarathna9
@guwikarunarathna9 2 жыл бұрын
තෙරුවන සරණයි
@hamferd6398
@hamferd6398 9 ай бұрын
Thanks 🙏 Aloka
@krishanigunasinha3794
@krishanigunasinha3794 2 жыл бұрын
Thank you
@adocreation3857
@adocreation3857 8 ай бұрын
මෙහෙණීන් වහන්සේ මම ඔබ වහන්සේ ගේ දේශනා නිතරම අහනව මට අවශ්‍යයි අධ්‍යාත්මය දියුණු කරගන්න ඔබවහන්සේ මුණ ගැසීමට අවශ්‍යතාවක් ලබා දෙන්න තෙරුවන් සරණයි දෙව් පිහිටයි යහපතක්ම වේවා
@kusumhewapathirana478
@kusumhewapathirana478 2 жыл бұрын
🙏
@nalaka885
@nalaka885 6 ай бұрын
බොහොම පින් මෑනියනි..🙏🙏🙏
@i.b.subasinghe1389
@i.b.subasinghe1389 Жыл бұрын
🙏🙏🙏
@seetharanjani1321
@seetharanjani1321 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@kimtaeglxy1559
@kimtaeglxy1559 6 ай бұрын
සාදු සාදු සාදු!
@amitha9371
@amitha9371 Жыл бұрын
තෙරුවන් සරණයි ! මෑණියන්වහන්ස !බොහොම් පින් .🙏🏿🙏🏿👋
@amitha9371
@amitha9371 Жыл бұрын
සමාවෙන්න (👋)🙏🏿🙏🏿🙏🏿
@chandaninirmala6003
@chandaninirmala6003 Жыл бұрын
🙏🙏🙏♥️
@dilushipremathilaka123
@dilushipremathilaka123 6 ай бұрын
නිවන් මග ඉක්මනින් අවබෝධ වේවා
@skwarakapola1107
@skwarakapola1107 2 жыл бұрын
💐💐💐🙏🙏🙏
@adbutman33
@adbutman33 7 ай бұрын
මෙහෙණින් වහන්ස ඔබතුමියට බොහෝ පින් අත් වේවා🙏 ලැබුවාවූ නව වසර ඔබතුමියට නිදුක් නීරෝගි සුබ නව වසරක් වේවා🙏💐
@alokaalighttolife
@alokaalighttolife 7 ай бұрын
😌😌😌
@KATE-lm2ez
@KATE-lm2ez 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@priyankaniranji8401
@priyankaniranji8401 6 ай бұрын
🙏🙏🙏🙏
@user-sl2tq5yd3k
@user-sl2tq5yd3k 8 ай бұрын
තෙරුවන් සරණයි මෑණියන්වහන්ස..🙏🙏🙏
@user-mh1uy4wx7i
@user-mh1uy4wx7i Ай бұрын
Silmathawani,bohoma pin
@anomaheenpendala4451
@anomaheenpendala4451 7 ай бұрын
Niwanama wethwa obawahanseta
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 7 ай бұрын
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
@AnuradhaDissanayake-wl9fq
@AnuradhaDissanayake-wl9fq Ай бұрын
❤❤🎉😊😊
@user-cu5gy9vw5x
@user-cu5gy9vw5x 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
@poojacherry4141
@poojacherry4141 8 ай бұрын
❤🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹
@atulugamagesilva540
@atulugamagesilva540 2 жыл бұрын
Menian wahansa, samatha anuggahithaya gena thawa tikak pehedili karana sekwa
@MelaniLasith
@MelaniLasith 15 күн бұрын
මම ඔබ වහන්සෙගෙ බණ අහනව.භාවනා කරනව.මට ඔබ වහන්සෙ හමුවෙන්න හො කතා කරන්න විඩිහක් තියනවඩ. 29:21
@user-rm1ji2pz3p
@user-rm1ji2pz3p 19 минут бұрын
Kauruhari me mehenin wahanseta katta karanna puluwan nunber ekak dennako mama enne pita rataka nissa mata daham gatalu wesada ganna guruwarayak uwamanai godak pin
@kadughahimi6309
@kadughahimi6309 7 ай бұрын
Dukehima eariatha dukehima watiatha godaeamatanam darmayama pihitakotagathyuthuya.
@hemalikulathunga4048
@hemalikulathunga4048 Жыл бұрын
Mehening wahansa It's better to remove adverteastment .බොහොම pin
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
මේ videos වල මැද්දට advertisements allow කරල නැහැ. එය එහෙම වෙනව නම් ඒ google එකෙන් සිදුවන දෙයක්.
@user-ej2iz8cz4t
@user-ej2iz8cz4t 8 ай бұрын
M.W. who is Loku Swameenwahanse, because I need to listen to his Damma deshana please 🙏🙏🙏 Oba wahanseta theruwan Saranai 🙏 Uthum wu Nirvana Suwayama wewa 🙏
@alokaalighttolife
@alokaalighttolife 8 ай бұрын
අති පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ලොකු ස්වාමීන් වහන්සේ. නිස්සරණ වනය, මීතිරිගල.
@user-bu2gn3vg6h
@user-bu2gn3vg6h 7 ай бұрын
අවසරයි මෑණියනේ,ඉගෙන ගත්ත,තරමට නිවන් දකින්න පුලුවන්ද?.
@srilankasbeautifulnature9539
@srilankasbeautifulnature9539 2 жыл бұрын
අවසරයි මෑනියනි ප්‍රධාන කමටහන විදිහට බුදු ගුණ කරන්න පුලුවන්ද විදර්ශනාව කියන්නේ සතියෙන් සිටිමද පහදා දෙන්න.🙏🙏🙏🙏🙏
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
බුදු ගුණ වැඩීම සමථ ක්‍රමයක්. විපස්සනාව කියන්නේ සතිය නෙමෙයි. විපස්සනාව කෙරෙන්නේ සතිය තිබුණොත් විතරයි . ඒකයි සතිය හදාගන්න කියන්නේ .
@srilankasbeautifulnature9539
@srilankasbeautifulnature9539 2 жыл бұрын
@@alokaalighttolife එහෙමයි මෑණියන් වහන්ස
@yasomaranawaka7027
@yasomaranawaka7027 Жыл бұрын
l
@sunilkulathilaka2371
@sunilkulathilaka2371 7 ай бұрын
ගුරුවරයකු හොයා ගන්නේ කොහොමද
@srilankasbeautifulnature9539
@srilankasbeautifulnature9539 7 ай бұрын
@@sunilkulathilaka2371 අපේ මෙහෙනින් වහන්ස ඉන්නේ
@milanthusitha
@milanthusitha 7 ай бұрын
maniyani oba wahansege nama mata danaganna puluwanda
@alokaalighttolife
@alokaalighttolife 7 ай бұрын
Channel එකේ නම.
@user-tr1kf7xj6s
@user-tr1kf7xj6s Жыл бұрын
😂😂😂😂
@bandarabasnayaka5174
@bandarabasnayaka5174 2 жыл бұрын
Meniyan Vahanse.matakatha.aranna.ona.mama.obage.siyaluma.vidiyo.balanavaMata.bavanakaranna.uduksranna.numberEkadenna..theruvan.saranayi.
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න . ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි . තෙරුවන් සරණයි
@beatriceabeysiri4105
@beatriceabeysiri4105 26 күн бұрын
තෙරුවන් සරණයි
@priyanthisamarasinghe3777
@priyanthisamarasinghe3777 Жыл бұрын
🙏🙏🙏
@reetashamali6998
@reetashamali6998 8 ай бұрын
Sadu sadu sadu
@jagathabeywickrama7513
@jagathabeywickrama7513 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@vihangaranasingha6726
@vihangaranasingha6726 2 жыл бұрын
🙏🙏🙏
@mallikagodakanda9601
@mallikagodakanda9601 2 жыл бұрын
🙏🙏🙏
@User.7168
@User.7168 2 жыл бұрын
🙏🙏🙏
@thamaraadipathy13
@thamaraadipathy13 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@chamikakulathunga2463
@chamikakulathunga2463 5 күн бұрын
🙏🙏🙏🙏🙏
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН