අනුර කුමාර දිසානායක මීළග ජනාධිපති වෙන එක 500%ක් විශ්වාසයි | Anura Kumara Disanayaka | Hari tv

  Рет қаралды 143,139

Hari Tv

Hari Tv

23 күн бұрын

#lahirumudalige #haritv #anurakumaradissanayake
Watch Hari TV Programmes
youtube ▶️ @Haritv
Follow us on
🔗 Facebook 👉🏼 / haritvofficial
🔗 Instagram 👉🏼 / haritv_lk
🔗 Twitter 👉🏼 / haritv_lk
🔗 TikTok 👉🏼 / haritv_lk
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 1 300
@user-fk5gm5yi8p
@user-fk5gm5yi8p 22 күн бұрын
ගියපාර සජිත්ට. පරම්පරාවෙන් ම යු.ඇන්.පී. මේ පාර මාලිමාවට ❤ අනුර
@sssperera
@sssperera 22 күн бұрын
නම මොකක්ද ඇග පුරා බොරුවනේ
@user-fk5gm5yi8p
@user-fk5gm5yi8p 21 күн бұрын
@@sssperera W.G.සරත් ප්‍රේමචන්ද්‍ර.ගම කැකුනාව.ආසනය යාපහුව . මගේ මතය මං කීවෙ, ඒක තමන්ට අදාළ නෑ
@sssperera
@sssperera 21 күн бұрын
@@user-fk5gm5yi8p හරි ප්‍රේමේ අයියා බොරු කියන්න එපා හොදේ 😊
@thidasattanayake5838
@thidasattanayake5838 21 күн бұрын
Thanks ❤
@FANTECsir
@FANTECsir 19 күн бұрын
​@@ssspereraahagattane😂
@achintharuwan3400
@achintharuwan3400 22 күн бұрын
මොන මඩ ගැහුවත් මේපාර චන්දෙ දෙන්නෙ මාලිමාවට එච්චරයි.👍💗
@vijayanthiiddawela5240
@vijayanthiiddawela5240 22 күн бұрын
අපිත් එහෙම තමයි.
@ajiththilakarathne3911
@ajiththilakarathne3911 22 күн бұрын
Mamath ehema thamai
@user-vn8db8el1t
@user-vn8db8el1t 22 күн бұрын
එකෙන්ම...අපි යාපනේ.
@achintharuwan3400
@achintharuwan3400 22 күн бұрын
අනිවා ගැම්මක්
@k.s.n.4416
@k.s.n.4416 22 күн бұрын
Yes❤
@sameeramadushanka1987
@sameeramadushanka1987 22 күн бұрын
මෙදා පාර මමත්.. පව්ලේ අයත්.. දන්න කියන හැමෝමත්.. NPP තමා.. ජය නියතයි..
@indikalakmali9055
@indikalakmali9055 22 күн бұрын
මිනිරන්ල පයා විපක්ශයටවත් එන්නේ නෑ
@nadiyanadiya.5195
@nadiyanadiya.5195 22 күн бұрын
❤❤❤
@nadiyanadiya.5195
@nadiyanadiya.5195 22 күн бұрын
Npp ❤❤❤
@user-iz5en8gy3o
@user-iz5en8gy3o 22 күн бұрын
Indika lakmali උඹට කීයක් දෙනවා ද කුලියට කමෙන්ට් දාන එකට ..ජෙප්පෝ කුලිය ට comment දානවා කිව්වා ට කොටලු පක්ශයේ සොම්බ් පක්ශයේ එවුන් නෙ කුලප්පු වෙලා කුලියට කොටන්නේ ..
@sameeramadushanka1987
@sameeramadushanka1987 21 күн бұрын
@@user-iz5en8gy3o කුලියට කහින උඹලගෙ කාලෙ තව ටිකයිනෙ බන්.. තව කැහැපන්.. ගනින් ආතල් එක.. යකෝ සල්ලි වලට කහින්නෙ තොප වගේ වහල්ලු.. අතේ තියන එකත් වියදම් කරල හරි මේ පාර ඒක කරනව.. එදාට ඒ වෙනසි වෙන පාලනයෙන් හොඳක් වෙන්නෙ මට විතරද බන්... උඹටත් එක්ක තමා..අනික උඹ ඔය කීයක් දුන්නද අහන්නෙ පුරුද්දට.. මොකද උඹල කඩේ යන්නෙ සල්ලි වලටනෙ.. 😂
@sumudusameera4620
@sumudusameera4620 22 күн бұрын
හැමදාම මගේ ඡන්දය දුන්න. දීපු ඡන්දය වෙනුවෙන් පසුතැවෙන්න වැඩ නොකල එකම ගම්පහ අපේක්ෂකයා....
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 22 күн бұрын
👍👍👍👍♥️♥️♥️
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 20 күн бұрын
❤❤❤
@chamindaprasad7020
@chamindaprasad7020 17 күн бұрын
අනිවාර්යයෙන්ම ❤❤
@prasadedirisinghe1434
@prasadedirisinghe1434 22 күн бұрын
විජිත සහෝදරයා ඔයා 500% කිවුවට, අපිනම් දන්න ආලාරයම 1000% අපට විශ්වාසයක් තියනවා අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති වන බවට, ඕනෑම චන්දයක් උන්ට තියන්න කියන්න උන්ව උන්ගේ චූන් උන්ට චූන් මිස අපට චූන් එකක් නෑ, අපිට විශ්වාසයක් තියනවා මීලග ජනාධිපති මාලිමාවෙන් බවට.
@sssperera
@sssperera 22 күн бұрын
නෑ නෑ 1000% නෙවෙයි 3000% ක් ශුවර් 3 කියන්නේ jvp එකට වාසනාවන්ත ඉලක්කම
@tharushameedum5411
@tharushameedum5411 22 күн бұрын
මට මතක හැටියට මගේ පළවෙනි කුළුදුල් චන්දේ මම ප්‍රකාශ කරේ විජිත හේරත් සහෝදරයාට.ඒ වගේම එදා ඉදන් අද දක්වාම ඒ සීයට තුන යැයි හංවඩු ගැසු කොට්ඨාසයටම අයත් වීම ගැන අහිංසක ආඩම්බර සතුටක්ද ඇත🥹
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 22 күн бұрын
👍👍👍👍♥️♥️♥️♥️
@slmicro3857
@slmicro3857 22 күн бұрын
🥺
@jayanisandamali6125
@jayanisandamali6125 22 күн бұрын
මමත්.
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 22 күн бұрын
ඔබ මෙන්ම මමත් .
@ramanipaliyawaththa4226
@ramanipaliyawaththa4226 22 күн бұрын
ස්තුතියි මමත් මේ මිනිස්සු සමඟ තමා හඳුන්නෙත්ති මහත්තය එදා පරදුනා කියලා මගේ යාලුවෙක් මාතර එයාට මැරෙන්න හිතෙනවා කියලා ෆෝන් එක වහලා හිටියා මමත් ඇඬුවා සතියක් ඊටත් වැඩිය දුක මෙයාලාට චන්දෙ අඩුවෙලා දුක ඇති කියලා ඒත් අද සතුටුයි ජයවේවා මාලිමාව
@madumagegil181
@madumagegil181 22 күн бұрын
මඩපිටමඩ ගැහුවත් මෙදා පාර අනුර සහෝදරයා ජනාධිපති❤❤❤❤ මාලිමාවට ජයෙන් ජයම වේවා❤❤❤❤
@thusharasandun1288
@thusharasandun1288 22 күн бұрын
මාලිමාව 51% ඉක්මවා votes ලබාගන්නා බවට සියලුම සමීක්ෂණ වාර්තා හරහා ඔප්පු වෙනවා❤.ඒ නිසා තමයි බය වූ රනිල් රාජපක්ෂලා ඇතුලු පිරිස fake බලකායවල් හදමින් දිගට හරහට මාලිමාවට මඩ ගහන්න පටන්ගෙන් තියෙන්නෙ
@indikalakmali9055
@indikalakmali9055 22 күн бұрын
මිනිරන්ල පයා විපක්ශයටවත් එන්නේ නෑ
@ThakshilaShenal
@ThakshilaShenal 22 күн бұрын
මිනිරන් ගැප්‍රීන් ග්‍රැපයිට් කියන්නෙ මොනාද කියලවත් නොදන්න ගොබ්බයෙක් උබ උස අනුව ජොබක් ගනින් 😅😅​@@indikalakmali9055
@user-sr5jh7ek7n
@user-sr5jh7ek7n 22 күн бұрын
Mslimawata and wijitha sahadarayata jsyawewa❤❤❤❤❤😂😢
@indikalakmali9055
@indikalakmali9055 22 күн бұрын
@@user-sr5jh7ek7n Pinchi ammata kela wewa
@anuraudayadewakekilawarago4896
@anuraudayadewakekilawarago4896 22 күн бұрын
විනීත හේරත් මහතාගේ කථාව සත්‍යයකි 100/100
@sssperera
@sssperera 21 күн бұрын
කවුද බං විනීත හේරත් කියන්නේ අම්මපා 😊
@SanjanaMallwaththage
@SanjanaMallwaththage 21 күн бұрын
😊​@@sssperera
@theekshanakandambige9600
@theekshanakandambige9600 20 күн бұрын
😂😂😂😂
@user-pl5dc1rd9g
@user-pl5dc1rd9g 22 күн бұрын
මාලිමාවට ජයවේවා අනුර සහෝදරයාට ජයවේවා ශ්‍රී ල‍‍ංකික ජනතාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤
@ahamedanfas7317
@ahamedanfas7317 22 күн бұрын
Sri lanka janathawata jayawewa
@konarawijekoon4265
@konarawijekoon4265 22 күн бұрын
Ja.ja.wegaya,janathawaadi arthika ratawak ha prathipaththiyak gena as yuthui.anura sahodaraya pramuka kandayamata,rate arthikaya kramaanukulawa idiriyata gena aahakibawa pahadiliy.ounge prathipaththiyata anukulawa.wiswasai.oun horu newei.komis kaarayoth newei.
@lionelfernandopulle3713
@lionelfernandopulle3713 22 күн бұрын
රනිල් ඝහ ඝජිත් දන්නවා ඔවුන් ජනපතිවරණය පරදින බව.
@isurumaddumage8275
@isurumaddumage8275 22 күн бұрын
Malimawata jaya wewa ..!
@chandanajmg5032
@chandanajmg5032 22 күн бұрын
අපිටත් 1000%ක් ෂුවර් ඊලග ජනාධිපති අනුර දිසානායක 🎉❤🧭
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 22 күн бұрын
මේ අපි hukamuda......😁
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 22 күн бұрын
We are sure of Sajith 100%
@chandradissanayake8693
@chandradissanayake8693 22 күн бұрын
Jayewewa Sri Lanka 🇱🇰🧭🚩🇱🇰🧭🚩🇱🇰🧭🚩🇱🇰🧭🚩
@roshanabeysekara3575
@roshanabeysekara3575 22 күн бұрын
​@@meghnadhsenavirathna6973පුතානෝ පියානොගසයි ගිටා වයයි බස් එලවයි එත් රට පාලනය පෙල්😜
@rodneywarna2550
@rodneywarna2550 22 күн бұрын
ඒ දේ එසේ නූනොත්, අනාගත පරම්පරාවෙ අවාසනාව.
@nandanasamaraweera8232
@nandanasamaraweera8232 22 күн бұрын
අනුර දිසානායක .. මහතාගේ ජයග්‍රහණය .. ස්ථිර කරමු ...❤❤❤❤❤❤❤
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 22 күн бұрын
අනිවාර්යයෙන් .මාලිමාව තමයි...
@sssperera
@sssperera 22 күн бұрын
යෝජනා කරන්න ඉස්සර ස්ථීර කරන්න එපා ඕයි 😂
@kanti7069
@kanti7069 21 күн бұрын
Estherai❤❤❤
@chamindaprasad7020
@chamindaprasad7020 17 күн бұрын
❤❤❤❤❤❤
@GamingLK-bn3fx
@GamingLK-bn3fx 7 күн бұрын
@@sssperera ado uba hama comment ekktama reply dala...ai bayada?😅😅
@user-ul4sr2ft7m
@user-ul4sr2ft7m 22 күн бұрын
විජිත සහෝදරයා ඔබ හරි , අපි අනුර සහෝදරයා ව ගේනවාමයි. We need change this political sisterm
@UD-95
@UD-95 22 күн бұрын
අපේ එකා..❤
@cocoon2024
@cocoon2024 22 күн бұрын
උබල උබලගෙ ගෙදර ගෙනල ඇරගනින් අපි ලංවෙලා මොකටවත් නැති වැදගත් මිනිහෙක්ට චන්දෙ දෙනවා
@sureshchathuranga202
@sureshchathuranga202 22 күн бұрын
​@@cocoon2024😂😂😂
@lalalwis7679
@lalalwis7679 22 күн бұрын
​@@cocoon2024උඔට හොඳට ඇරගෙන පුරැදුයිවගේ පේනවා .
@user-ul4sr2ft7m
@user-ul4sr2ft7m 22 күн бұрын
@@cocoon2024 76 ක් ඇරගත්ත ඇරගැනිල්ල මදි වෙලා වගේ .කුහක හැත්ත
@Goldenhorse82
@Goldenhorse82 22 күн бұрын
ව්ජිත හේරත් සහෝදරයා සුන්දර නිහතමානී සහෝදරයෙක් . ලහිරු අපේ ලාල්කාන්ත සහෝදරයා මීලග වැඩසටහනකට ගෙන්නන්න. මාලිමාවට ජයවේවා
@user-yx1lw8qv6o
@user-yx1lw8qv6o 22 күн бұрын
Aththatama one❤
@indikalakmali9055
@indikalakmali9055 22 күн бұрын
මිනිරන්ල පයා විපක්ශයටවත් එන්නේ නෑ
@user-iz5en8gy3o
@user-iz5en8gy3o 22 күн бұрын
​@@indikalakmali9055උබ ද ජනාධිපති 😂
@rameigap
@rameigap 22 күн бұрын
​@@indikalakmali9055පව් ඔයා. මාලිමාව 75% පහු කරනවා. භය වෙලා නේද
@indikalakmali9055
@indikalakmali9055 21 күн бұрын
@@rameigap paka thamayi
@pkds1983
@pkds1983 22 күн бұрын
මෙතුවක් කල් යූඑන්පී සහ සජබ ට දුන්න අපේ සහයෝගයත් මෙවර ජාතික ජනබලවේගයට ❤❤
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 22 күн бұрын
අනුරට කියල දිව දාගන්න ආසාවක් නැද්ද......😁
@NishanthaNamal-gd9ip
@NishanthaNamal-gd9ip 22 күн бұрын
Pi​@@meghnadhsenavirathna6973
@merayajayasingha2060
@merayajayasingha2060 22 күн бұрын
හා 😀😀
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 22 күн бұрын
♥️♥️♥️♥️👍👍👍
@lalalwis7679
@lalalwis7679 22 күн бұрын
​@@meghnadhsenavirathna6973තෝ රනිලට කියල පුකේ ඇරගත්ත එකෙක් නේද
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 22 күн бұрын
දේශපාලනය කරන්න ඕන ජඩ පවුල් පැලැන්තියක් විතරක් නෙමෙයි කියල රටට ඒත්තු ගැන්වූ jvp . ස්තූති
@sakunajayathilaka901
@sakunajayathilaka901 21 күн бұрын
අනිවාර්යයෙන්ම ඒක අපේ මිනිස්සුන්ට තේරුම් නෑ ඉස්සර.. එ්ත් දැන් ටික ටික තේරෙනව
@chamindaprasad7020
@chamindaprasad7020 17 күн бұрын
❤❤❤
@sudathperera1753
@sudathperera1753 22 күн бұрын
විජිත සහෝදරයා පක්ෂය වෙනුවෙන් මොනතරම් කැපකිරිමක් කලාද?. ඔබට ස්තුතියි සහෝදරයා.
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 22 күн бұрын
❤❤❤❤
@sssperera
@sssperera 22 күн бұрын
ලාල්කාන්ත තමයි කැපකරේ හොදටම
@yohanj25
@yohanj25 22 күн бұрын
ජය වේවා!!! මේ පජර දේශපාලනයට තිත තියුමු
@chandrasirisilva1300
@chandrasirisilva1300 22 күн бұрын
සම්ප්‍රදායික ජන්දේ භාවිතයෙන් මිදී පලමු වරට මා මෙවර මාලිමාවට ජන්දේ දෙන්නෙ.
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 22 күн бұрын
හොද වෙලාවට jvp එක තිබ්‍බෙ නැත්නම්‍ අපි කාටද චන්දෙ දෙන්නෙ ලංකාවට මොකද වෙන්නෙ කියලා හිතා ගන්න බැ 🧭🇮🇹
@user-nv5sr6jy2b
@user-nv5sr6jy2b 22 күн бұрын
මේ සැරේ මෛනට ලබන සැරේ zombiyata 😂
@user-hr5oq2pf2x
@user-hr5oq2pf2x 22 күн бұрын
ඇත්ත❤
@donjanaka5974
@donjanaka5974 22 күн бұрын
සිරාවටම
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 21 күн бұрын
ඒ මිනිස්සු මේ වගේ තැනකට ජනතා ප්‍රසාදයක් එනකම්ම වංචාවෙන්ම දූශනයෙන් තොරව ලස්සනට අල්ලන් ඉඳපු විදිය නියමයී.ඒ නිසාම මිනිස්සුන්ට දැන් බලාපොරොත්තුවක් හරි තියනවා❤
@ranjithnimalsiri1920
@ranjithnimalsiri1920 22 күн бұрын
මාලිමාව හදලා තියෙන plan එකට අනුව නියත බහුතරයක් ගන්නවා .....
@anurarathnayake3461
@anurarathnayake3461 22 күн бұрын
අනුරකුමාර සහෝදරයා ජනාධිපති වනබවට මම මගේ ජීවිතයෙන්ම ඔට්ටුයි.
@indikalakmali9055
@indikalakmali9055 22 күн бұрын
මිනිරන්ල පයා විපක්ශයටවත් එන්නේ නෑ
@DelightfulMountainRange-ow5vb
@DelightfulMountainRange-ow5vb 22 күн бұрын
මාලිමාවට ජයවේවා ❤ අනුර කුමාර දිනවමු ❤ අනුර කුමාර ජනාධිපති කරමු ❤Nnpදිනවමු❤❤❤❤❤
@indikalakmali9055
@indikalakmali9055 22 күн бұрын
මිනිරන්ල පයා විපක්ශයටවත් එන්නේ නෑ
@chandanawickrama2257
@chandanawickrama2257 21 күн бұрын
​@@indikalakmali9055පරිනාමය වෙියන්.. ඊට පස්සේ ඉගෙනගෙන පරිනත වෙයන්...
@sujeewakumari3177
@sujeewakumari3177 22 күн бұрын
ජය වේවා සහෝදරයා .❤
@nishanthaperera6534
@nishanthaperera6534 22 күн бұрын
ඇත්ත කෙටියෙන් .. සුපිරි පැහැදිලි කිරීමක් .. 🎉🎉🎉🎉
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 22 күн бұрын
Only NPP ❤❤❤❤❤ මෝඩ අපතයින් කිහිප දෙනෙකු හැරෙන්නට බහුතරයක් මාලිමාවට අපට සතුටුයි❤
@user-fg7ke8ef8e
@user-fg7ke8ef8e 22 күн бұрын
උබ වගෙ ගං කබරයො
@user-nv5sr6jy2b
@user-nv5sr6jy2b 22 күн бұрын
අනිවාර්යෙන්
@HarshaDePerera
@HarshaDePerera 22 күн бұрын
​@@user-fg7ke8ef8e අපතයෙකුට රිදිලා. කියව කියව ඉඳලා මැරිලා පල.
@danushkasankalpa9978
@danushkasankalpa9978 22 күн бұрын
​@@user-fg7ke8ef8e පවු යකෝ උබලා😂
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 22 күн бұрын
💖💖💖💖💖💖🧭 පැය භාගයක්වත් තිබුණේ නෑ තව ටිකක් තිබුණා නම් රසවත් කතාවක් අහගන්න තිබුණා 💪🥰
@JayanthaBandara-yf3sd
@JayanthaBandara-yf3sd 22 күн бұрын
විජිත හේරත් සහෝදරයා අවoක සමාජ සේවකයෙක් බව ඉතාමත් පැහැදිලියි 🧭❎♥️👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@D.S.N833
@D.S.N833 22 күн бұрын
👍👍👍❤
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 18 күн бұрын
ජනපති වරණයේ ප්‍රතිපල ........බුද්ධි අංශයෙන් ..........සජිත් 52%යි ........පොහොට්ටු 24%යි අනුර 15%යි ....අනෙත් 09%යි
@D.S.N833
@D.S.N833 18 күн бұрын
@@leslyjayawardhenaauckland6934 මිනිසුන් තේරුම් ගත යුතුයි , ඇයි ජනතාව පාරට බැහැල මෙි ⁣හොරු එපා කිව, සිස්ටමි චෙිජ් කිව, එහෙවු මිනිසුන් සජිය තොරාගන්නවා කියන්නේ මෝඩ වැඩක්, දූශිත වලල්ලක් ඔහු පිටුපස ,
@GamingLK-bn3fx
@GamingLK-bn3fx 7 күн бұрын
@@leslyjayawardhenaauckland6934 ha api rawatuna🤣
@samanthapitigala1135
@samanthapitigala1135 22 күн бұрын
Malimawata jayewewa ජයග්‍රහණය ජය නියතය ජනපති anura kumara දිසානායක
@malanialwis6080
@malanialwis6080 22 күн бұрын
අද ජනතාව ප්‍රසිද්දියේ නොකියා නහඩව මාලිමාවට ⁣චන්දෙ දෙන්න සුදානමින්පසුවෙන්නෙ
@maduranga4408
@maduranga4408 22 күн бұрын
ඒක ඇත්ත
@chamaraupul2427
@chamaraupul2427 22 күн бұрын
අනිවාර්යයෙන් අනුර සහෝදරයා අපේ ජනාධිපති.. ජයවෙිවා
@dilaniperera7509
@dilaniperera7509 22 күн бұрын
ජයවේවා හොද නායකයෙක් අවන්කයි වැදගත්. දේශප්‍රේමියෙක් .බුද්දිමත් එඩිතරයි. රටටත් ජනතාවටත් ආදරෙයි.❤️👍
@user-xe9dk3ep8y
@user-xe9dk3ep8y 22 күн бұрын
වැදගත් ප්‍රියමනාපය්
@anuraudayadewakekilawarago4896
@anuraudayadewakekilawarago4896 22 күн бұрын
මොන චන්දය ආවත් විවස්ථාව වෙනස් කිරීමට ජනතාව කටයුතු කරයි මාලීමාවට බලය
@hanryekanayake
@hanryekanayake 22 күн бұрын
ගමෙ කොල්ලා රටෙ ලොකුම තෑනට යවනවා ලක් වෑසියනි එකතු වෙන්න
@user-tw4dn4km5v
@user-tw4dn4km5v 22 күн бұрын
රට බංකොලොත් කල රාජපක්ශ පවුල පොහොට්ටු හෙන්ච්‍යියලා අතුගා දමමු. මාලිමාවට ජයවේවා🙏🙏🙏.
@SanjanaMallwaththage
@SanjanaMallwaththage 21 күн бұрын
😅
@prabodashashi2102
@prabodashashi2102 22 күн бұрын
මරුවෙන් මාරුවට රට විනාශ කරපු කාලකන්නි පාලකයෝ පස්සෙ යන්න එපා ...ලස්සන රටක් හදන්න උගත් බුද්දිමත් පාලකයෝ ගේන්න ... අපි හැමෝම එකතු වෙලා මාලිමාව දිනවපු... 🧭❤️
@sssperera
@sssperera 22 күн бұрын
හොද පැහැදිලි ඉල්ලීමක්
@Brosirimath
@Brosirimath 22 күн бұрын
ජය වේවා ආදරෙයි විජිත සහෝ ❤
@danushikathilini2341
@danushikathilini2341 22 күн бұрын
අනුර සහො ජය .
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 22 күн бұрын
අනුරයගෙ කටට ගන්න ආසද....😁
@anilprasanna317
@anilprasanna317 22 күн бұрын
​@@meghnadhsenavirathna6973උබ ගනින් පොන්ටියෝ
@padmajayasinghe1443
@padmajayasinghe1443 22 күн бұрын
​@@meghnadhsenavirathna6973හිරුනිකා ඇතුලු ස ජ. බ. නඩයනම් කියන්නෙ කුණුහරුප කියන්නෙ jvp අය කියලා. එව, බලව හිරුනිකා .😁😁😁
@lalalwis7679
@lalalwis7679 22 күн бұрын
​@@meghnadhsenavirathna6973උඔට හොඳ ට කටට අරගෙන පුරැදුයිවගේ පේනවා උඔ සමනලයෙක්ද
@user-nv5sr6jy2b
@user-nv5sr6jy2b 22 күн бұрын
​@@meghnadhsenavirathna6973උඹ රනිලගේ ලොල්ලා නේද 😂
@wijesirirammyaweera8945
@wijesirirammyaweera8945 22 күн бұрын
නිදහසේ ජීවත් වෙන්න අපිට රටක් ඕනේ....මිනිස්සු නේ ජන්දය හදාපල්ලා තව තවත් මාලිමාවට ...දුප්පත් අහිංසක මිනිස්සු තාමත් රවට්ට නවා ප්‍රදාන පක්ෂ දෙක...පුලුවන් තරම් ජන්දය හදාපල්ලා මාලිමාවට
@senadeeragunarathne1653
@senadeeragunarathne1653 22 күн бұрын
මෙදා පාර අපි ඔක්කොම (දන්න කියන හැමෝම, )malimawata.
@user-fd9dh2dt2x
@user-fd9dh2dt2x 22 күн бұрын
අවංක නිර්ව්‍යාජ අදහස් ...මෙවැනි දේශපාලන දැනුමින් පිරිපුන් මානව හිතවාදී ආකල්පවලින් යුක්ත මිනිසුන්....අපේ පාලකයන් බවට පත් කර ගනිමු ...🧭 ජය....
@shashindunimmika1767
@shashindunimmika1767 22 күн бұрын
වෙසෙස් සටන මෙයතමයි දිනුම අද එක්වෙන්නට නොබෙදී....🙏 අදිටන් කරගමු රටදැන් වෙනුවෙන් ජන හඬටම පණදී....⚔️ අනාගතේ මතුපරපුර වෙනුවෙන් එකම රටක් සුසැදී....🎀 දැයේ නෙළුම් මල් පිපී සුවඳදෙයි ජනහදතුල ඉපදී... 🌼
@koekloeren3797
@koekloeren3797 22 күн бұрын
මඩ කලපු පිටින් ගැහුවත් අපි මාලිමාවට 💪💪
@anuraudayadewakekilawarago4896
@anuraudayadewakekilawarago4896 22 күн бұрын
රටෙහි තත්වය අන්තීමටම වැට්ටුව නිසා උඩ පන්තිය සැප විදිනවා දුප්පත් ජනතාව කිසිදු දෙයක් කරන්න බැරි නිසා රටෙහි දුප්පත් ජනතාව ට කිසියම් සහනයක් වූනේ නෑ එයින් වාසියක් මාලිමාව ට ගියා දැන් 100/500 ඇත්ත
@malanialwis6080
@malanialwis6080 22 күн бұрын
ඇත්ත අහන අහන කෙනා කියන්නෙ අනුරට යි මේ ගමන දෙන්නෙ කියා
@user-kh7pi3dk2x
@user-kh7pi3dk2x 22 күн бұрын
මාළිමාව දිනවන.එක.මානවසංහතියේ.යුතුකමයි..මාළිමාව දිනේවා මාළිමාවට ජයවේවා ස්තුතියි විජිත.සහෝදරයා ජයවේවා
@malanialwis6080
@malanialwis6080 22 күн бұрын
ගොඨභය පාස්කු ප්‍රහාරය ගහල මිනී මරලා ඒ තුලින් තමා බලය ගත්තෙ
@SanjanaMallwaththage
@SanjanaMallwaththage 21 күн бұрын
උබ දැක්කද
@GamingLK-bn3fx
@GamingLK-bn3fx 7 күн бұрын
@@SanjanaMallwaththage dakinna one na eka thamai atta...ehenam ai ewa hoyanne natte..oka pitipasse inne Ranil - Rajapaksha
@realBLANKcomment
@realBLANKcomment 22 күн бұрын
මේ සැරෙත් 3% ආවොත් ඉතින් මේ රටේ ඉදලත් වැඩක් වෙන එකක් නෑ.😪 ගොඩක් උන් මාලිමාවට දෙනවා කිව්වත් ඕකුන්ගෙ හිත් කොහේ තියේද කියලා කවුද දන්නෙ ? දින්නොත් හොදයි. රටට වැඩක් කරයි කියලා බලාපොරොත්තු වෙමු.
@user-nv5sr6jy2b
@user-nv5sr6jy2b 22 күн бұрын
මෙදා සැරේ 75% ගන්නවා
@user-xe9dk3ep8y
@user-xe9dk3ep8y 22 күн бұрын
මටත් shuwer
@premawathiranasinghe406
@premawathiranasinghe406 22 күн бұрын
අනිවාර්වෙන් දිනනවා
@anurafernando-wx4hk
@anurafernando-wx4hk 19 күн бұрын
Ehanam ekenma denna Npp
@anurafernando-wx4hk
@anurafernando-wx4hk 19 күн бұрын
Patta horungen hith gena umba denagathe kohomada
@user-rz4le6hu7r
@user-rz4le6hu7r 22 күн бұрын
අලුතින් හිතන්න යමක් එක් කරන කතිකාවතක් නම් ඔබ දරණ මතය නියෝජනය කරන අයෙකුගෙන්මයි බොහෝවිට ලැබෙන්නෙ.🎙🚨🚨🚨
@s.p.dayananda8116
@s.p.dayananda8116 22 күн бұрын
මේක ඔය කියන තරම් අමාරු වැඩක් නොවෙයි..... මේකෙ එච්චර ලොකු අභියෝගයකුත් නොවෙයි..... (කොහොම හරි 50+1% ක්‌ ගම්මුකෝ ඉස්සරලාම)
@kleelawethililalila8431
@kleelawethililalila8431 22 күн бұрын
ජයග්‍රහණයක් හිමි කර ගැනීමට හේතු වාසනාව ලැබේවා සාධු සාධු
@user-mb5eq1ve1o
@user-mb5eq1ve1o 22 күн бұрын
මේ පාර අපේ ගමේ 75%.ක් මාලිමාවට
@user-yx1lw8qv6o
@user-yx1lw8qv6o 22 күн бұрын
Ithiri tikath harawamuu❤
@pushpasamarakoon7711
@pushpasamarakoon7711 22 күн бұрын
අනුර සහෝදරයා විජිත සහෝදරයා රට ඉදිරියට ගෙන යමු..👍👍👍👍❤❤❤❤❤❤
@r.g.p
@r.g.p 22 күн бұрын
ගිය පාරගෝඨ මෝඩයට අහුවෙලා මේ පාර සදහටම ඒ වැරද්ද හදන්න මාලිමාවට ඡන්දය දෙන සෙට් එක 👍 එකක් දන්න...❤
@user-wc4cd3hn4w
@user-wc4cd3hn4w 22 күн бұрын
හොඳ පැහැදිලි කිරීමක් ඕනම කතාවක්.
@RanSamanala-uv9rz
@RanSamanala-uv9rz 22 күн бұрын
A.K.D & N.P.P 🇱🇰♥️🌹🌹🌹🧭🧭🧭🧭💪👍
@mekalpana1280
@mekalpana1280 22 күн бұрын
ගම්පහ අපේ නායක සහෝදරයා
@chamarasandaru6438
@chamarasandaru6438 22 күн бұрын
සමන්ත විද්‍යාරත්න සහෝදරයාවත් ගෙන්වන්න
@donjanaka5974
@donjanaka5974 22 күн бұрын
අනිවා
@upulwijerathna1228
@upulwijerathna1228 22 күн бұрын
Niyamai niyamai ❤❤❤❤
@user-ld4nu5sm7o
@user-ld4nu5sm7o 22 күн бұрын
මාතෘභූමියට නිදහස ❤❤
@RohiniBandara-zp6ur
@RohiniBandara-zp6ur 22 күн бұрын
අපි සේරම මාලිමාවට
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 22 күн бұрын
Yes We❤AKD 🇮🇹
@kalyaniwimalawathimenike8417
@kalyaniwimalawathimenike8417 22 күн бұрын
Good Luck N.P.P We are with you
@54jayarathnahm
@54jayarathnahm 22 күн бұрын
ජය නියතයි 👍👍👍🌹🌹
@wadduminda7052
@wadduminda7052 22 күн бұрын
ජාතික ජන බලවේගේට ජය වේවා ජය වේවා ජය
@ruwanthaalwis6746
@ruwanthaalwis6746 22 күн бұрын
මීට කලින් JVP එකට ඡන්දය දීලා නෑ..මේ සැරේ අපේ මුලු පවුලම මාලිමාවට...
@beruwalagenalikapriyangani3369
@beruwalagenalikapriyangani3369 22 күн бұрын
මාලිමාවට අපි මේ වනවිට ලොකු සහයක්.දෙනවා විශ්වාසය තියෙනවා රට වෙනස් කරාවි කියලා
@CalmDinosaur-ld1hv
@CalmDinosaur-ld1hv 22 күн бұрын
ජයවේවා අනුර .❤❤
@samanthapitigala1135
@samanthapitigala1135 22 күн бұрын
Malimawata jayewewa ජයග්‍රහණය ජය නියතය ජනපති anura kumara දිසානායක නියත ජනපති
@ulwishewageupul1395
@ulwishewageupul1395 22 күн бұрын
මාලීමාවට ජයවේවා
@senavirathnaweerasekara9676
@senavirathnaweerasekara9676 22 күн бұрын
Thanks විජිත සහෝදරයා NPP ජය වේවා❤🙏 මැදමුලනේ මල පෙරේත හැත්ත ට ඇපත් නෑ😂
@user-lp5pr4ru6g
@user-lp5pr4ru6g 22 күн бұрын
දෙකක්නැ එකපාරෙන්ම npp ගොඩම තමයි ❤❤❤
@siwankakumara5950
@siwankakumara5950 22 күн бұрын
විජිත හේරත්ගේ කතා අනිවාර්යයෙන්ම බලනවා
@senanayakasenanayaka1466
@senanayakasenanayaka1466 22 күн бұрын
ජයවේවා විජිත සහෝදරයා. අපි මාලිමාවට.
@user-lb9bl7bz1u
@user-lb9bl7bz1u 22 күн бұрын
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා .
@rammudaligekumara9480
@rammudaligekumara9480 22 күн бұрын
අපිටත් one ඒකමයි
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 22 күн бұрын
බාප්පගෙ පුත්තුන්ට අනුරගෙ අහවල් එක නේ කන්න ඕන කන්න නැතත්.....😁
@chandradissanayake8693
@chandradissanayake8693 22 күн бұрын
Jayewewa Sri Lanka 🇱🇰🧭🚩🇱🇰🧭🚩🇱🇰🧭🚩🇱🇰🧭🚩🇱🇰🧭🚩
@slmicro3857
@slmicro3857 22 күн бұрын
@@meghnadhsenavirathna6973 හායි බයි මහතා
@lalalwis7679
@lalalwis7679 22 күн бұрын
​@@meghnadhsenavirathna6973උඔ කන්න ආස රනිල ගෙ එකද පුතනෛා් ගෙ එකද
@user-ow4ij1hz5w
@user-ow4ij1hz5w 22 күн бұрын
🧭 ජය
@UdithaIhanthi
@UdithaIhanthi 22 күн бұрын
Very good jayawaya bro jayawaya ❤❤❤❤❤❤❤bro npp
@amalgunawardhane1990
@amalgunawardhane1990 22 күн бұрын
සජබේ අපේ පව්ලම.මාඉමාවට
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 22 күн бұрын
♥️♥️♥️♥️👍👍👍
@kelaniagencies2216
@kelaniagencies2216 22 күн бұрын
❤❤❤❤❤
@hanryekanayake
@hanryekanayake 22 күн бұрын
පොහොට්ටුව සියලු දෙනාම වෑලිකඩ හිර ගෙදර යවනවා එක සුවර්
@donjanaka5974
@donjanaka5974 22 күн бұрын
අනිවා
@user-hi7qr6nv8w
@user-hi7qr6nv8w 22 күн бұрын
❤❤🎉🎉ජයවේවා npp
@prakashsilva1441
@prakashsilva1441 22 күн бұрын
NPP 🧭❌❌❌
@user-ti9ny3cc2c
@user-ti9ny3cc2c 22 күн бұрын
MALIMAWATA JAYAWEWA JAYAWEWA JAYAWEWA
@shiromizoysa2961
@shiromizoysa2961 22 күн бұрын
Npp jeya wewa
@AjithSusantha-kn6zg
@AjithSusantha-kn6zg 22 күн бұрын
Malimawata ජයවේවා ❤
@anumin5697
@anumin5697 22 күн бұрын
AKD❤❤
@jayasinghearachchibandumit890
@jayasinghearachchibandumit890 22 күн бұрын
තාාම මේ රැල්ල ..ඉදිරියට ආවෙ නැ මේක එන්නෙ අවසාන මාසයේ..විදේශ වල ඉන්න ශ්‍රී ලාංකිකයින්ගේ රැල්ල එන්නෙ ඒ කාලෙදි..ඒ පීඩනය දෙගිඩියාවෙන් ඉන්න ජනතාව පිදෙන්න පටන්ගන්නවා ජනතාවට තේරෙනවා සුනාමිය🧭 මාලිමාව දෙසට බව.🧭🧭🧭🧭🧭
@user-md2ef9gu2o
@user-md2ef9gu2o 22 күн бұрын
ජය ජය ජය ජයමවෙවා විජිත සහෝදරයා දීර්ඝායුෂ ...
@dulajishira
@dulajishira 22 күн бұрын
🇱🇰ජාතික ජනබලවේගයට ජය නියතයී🧭
@obadaarachchigenandasena6581
@obadaarachchigenandasena6581 22 күн бұрын
මාලිමාවට ජයවේවා රටටම ජයවේවා
@user-qd9gm8su2g
@user-qd9gm8su2g 22 күн бұрын
Npp jaya wewa
@user-ou6uy7ko5p
@user-ou6uy7ko5p 22 күн бұрын
100 ට 1000ක් සුවර්
@emmanuelfernando594
@emmanuelfernando594 22 күн бұрын
Malemawata jayaweava ❤
@gayanikumari7696
@gayanikumari7696 22 күн бұрын
ජයවේවා npp කුවේට් අපි
@hemendramendis6239
@hemendramendis6239 22 күн бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤
@kanchanadiyunuge7941
@kanchanadiyunuge7941 22 күн бұрын
❤❤ ❤I am
@samanthapitigala1135
@samanthapitigala1135 22 күн бұрын
Me සුන්දර මිනිස්සු රටක් hadai
@user-fv3zc5qp4c
@user-fv3zc5qp4c 21 күн бұрын
නිහතමානී, අධුෂිත දේශපාලන නායකයන්... ජයවේවා npp ❤❤❤
@sumudupriyanka85
@sumudupriyanka85 22 күн бұрын
100% ක් විස්වාස කරනව මමත් 🎉❤
@oskarumesh2394
@oskarumesh2394 22 күн бұрын
Well Done ❤❤❤❤❤❤❤
@Hashanchinthaka792
@Hashanchinthaka792 22 күн бұрын
ලහිරු මුලු cabinet එකම ගෙන්නයි වගේ 🎉🎉🎉
Китайка и Пчелка 4 серия😂😆
00:19
KITAYKA
Рет қаралды 2,5 МЛН
Универ. 13 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:07:11
Комедии 2023
Рет қаралды 571 М.
Эффект Карбонаро и бесконечное пиво
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
When someone reclines their seat ✈️
00:21
Adam W
Рет қаралды 20 МЛН
Izindaba zesiZulu @19H00 | 07 June 2024
24:00
SABC Izindaba
Рет қаралды 9 М.
Китайка и Пчелка 4 серия😂😆
00:19
KITAYKA
Рет қаралды 2,5 МЛН