52. සීගිරිය පාරාදීසය සොයා ලෝකය පීරයි.

  Рет қаралды 9,977

Nuwan Roshantha හෙළ මං සොයා

Nuwan Roshantha හෙළ මං සොයා

Күн бұрын

Пікірлер: 56
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 7 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි ඇත්තටම ඔය තරම් විස්තර අපි දැනන් හිටියේ නෑ ❤❤❤❤
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Жыл бұрын
හේතුව ලංකාවේ පාසල් වලින් වැඩිහරියක් කටපාඩම් කරගත්ත ගිරවුපිරිසක් . ලංකාවට ඔනි එවගේ අයනෙමේ.
@slwithmusic7469
@slwithmusic7469 Жыл бұрын
ඔබ තුමාට බුදු සරනයි .අපි බලාගෙන ඉන්නව අනෙකුත් තොරතුරු දෙනකන්
@sampathsujeewa798
@sampathsujeewa798 11 ай бұрын
ඔබට දිර්ග ගමනාක්‍ය් ජය🙏🙏
@Cartoonmovie.g.173
@Cartoonmovie.g.173 Жыл бұрын
ඔබට හෙලයේ ,,ආදි මුතුන් මිත්තන් ගේ පිටෙන් තව තවත් සත්‍යය ගවේෂණය කිරීමට හැකිවේවා ,,,🙏🙏🙏
@yodingedeepthilankathilaka101
@yodingedeepthilankathilaka101 Жыл бұрын
සහතික ඇත්ත. ඔබගේ කටයුතු වලට ජය.
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 Жыл бұрын
ඔබේ විග්‍රහය ඉතාමත් සාර්ථකයි පැහැදිලියි නිවැරැදි ,ලෝකෙන් උතුම්රට කීවේ නිකම්ද,👍
@kanthiathukorala751
@kanthiathukorala751 Жыл бұрын
හොඳ, ආරම්භය ක් ,විවෘක්ත,,අදහස් ත ව තවත් දෙන්න,thankfully,,
@jinendarisaram1838
@jinendarisaram1838 Жыл бұрын
Ane ape raththaran rata Mona tharan hoda ratakda budusaranai 🙏🙏🙏🙏
@padmachandrathilaka3506
@padmachandrathilaka3506 Жыл бұрын
අපේ දේ වල අගය කොතරම්ද? තේරුම් ගැනීමට මග පෙන්වනවාට බොහොම පින්.
@udenisamanthi283
@udenisamanthi283 Жыл бұрын
සකල සිරින් පිරි සිරි ලන්කාව ස්‍රී විබූතිය පිලිබදව විස්තර ගෙන එම පිලිබදව ඔබතුමා ට ආයුශ බොහෝ වෙවා ❤
@Rashkolla
@Rashkolla Жыл бұрын
හෙල දිව ඉනේ තමා බුදු රජාණන්වහන්සේ ගේ රට මෙක ට ගොඩක්ම සක්ශි ගොඩක් තියෙනවා ඉන්දියාවේ නෑ මේතරම් සක්ශ් මන්නම් කියන්නේ බුදු හමුදුරුවන් වහන්සේගේ ජන්බුද් දිපය මේක 🙄👍✊
@Angel_thaaru
@Angel_thaaru Жыл бұрын
Man danne na link ekak nisa me comment eka delete weida kiyala... kzbin.infosfs4GWSqdas?si=PVeIBTcN9jhWmOba Me vedio eken oppu wenawa lankawathamai jambudwipaya kiyala
@CHANDRAMAL1
@CHANDRAMAL1 Жыл бұрын
aniwa,,,
@shanejayasekara2965
@shanejayasekara2965 Жыл бұрын
Jayawewa Mathiduni budusarany
@Heart2591
@Heart2591 Жыл бұрын
මේ උතුම් පින්බිමට මෙහෙම උනේ පරදේසක්කාර නොමිනිසුන් හින්දයි.ජාතියත් ආගමත් විනාශ උනේ ඒකයි...
@namalkumara1163
@namalkumara1163 Жыл бұрын
ගොඩක් ස්තුති ඔබට මේ තොරතුරු ගෙන එනවට.....❤️❤️❤️❤️
@surangigunashinha2873
@surangigunashinha2873 Жыл бұрын
අපි නොදන්න තව මොනතරම් දේවල් ඇතිද ..ස්තුති .❤❤
@subasubashani8385
@subasubashani8385 Жыл бұрын
Nodanna dewal mehema hari dakinna dunnata pin
@gayanaga3294
@gayanaga3294 Жыл бұрын
සිරිවිසු 🙏සිරි ලන්කාව ❤
@sriyaniesamaranayake2021
@sriyaniesamaranayake2021 Жыл бұрын
Sthuthi obata. Harima wadagath.
@tissamarasinghe8122
@tissamarasinghe8122 Жыл бұрын
පරසුද්ද අපේ පාරාදේශය විනාශ කලා. ඇන් අපේ කාලකන්නිත් කරන්නෙ ඒ ටික තමයි.
@thisarukumara1000
@thisarukumara1000 Жыл бұрын
❤❤
@thesecretsofwonderland-sri1369
@thesecretsofwonderland-sri1369 Жыл бұрын
Great
@NirangaMadhuwantha
@NirangaMadhuwantha 6 ай бұрын
Ethakota ranthuka neweida mulinma sigiriya hoyagaththe.ranthuka needa fobsta sigiriya gana wisthara kiuwe
@buddhikasanath
@buddhikasanath Жыл бұрын
💙💙💙
@renukasmanmalee4867
@renukasmanmalee4867 Жыл бұрын
💐💐💐💐💐🙏❤️🙏💐💐💐💐💐
@CHANDRAMAL1
@CHANDRAMAL1 Жыл бұрын
grait
@nimsara9214
@nimsara9214 Жыл бұрын
❤❤❤❤❤❤❤
@udenaranasinghe1707
@udenaranasinghe1707 Жыл бұрын
කරුමේ කියන්නේ අපේ ගොන් හැත්ත කියන්නේ සුද්දො හිටියා නම් හොදයි,කියලා උන් හිටියා නම් මේක සිංහල දේශයක් නොවෙයි ඔය කොලබ ඉන්න හෙට්ටි,සක්කිලි,මලයාලම්,ජාවො ,උන්,අපේ සාරවත් උඩරට ඉඩම් අල්ලාගෙන ඒවාවල දෙමෙලු පදිංචි කලේ උන්,අද අපිට උන්ගේ පිහිට නැතුව රජය ක් පිහිටවන්ට බෑ ,සජියා අනුර කුමාරයා රනිල් වගේ එවුන් උන්ගේ චංන්ද හිගාකාගෙන යනවා
@dk4386
@dk4386 Жыл бұрын
මේ හෙළබිම තමයි සියලු මහා සම්මත රජවරු බිහිවුණු දේශය, මේ හෙළබිම තමයි සියලු චක්‍රවර්ථි රජවරු බිහිවුණු දේශය, මේ හෙළබිම තමයි සියලු බුදුවරු පහල වූ දේශය, මේ හෙළබිම තමයි සියලු මගඵල ලාභීන් බිහිවුණු දේශය, මෙයයි ලොව උතුම්ම දේශය, මෙය බහුතරයට තේරෙන්නේ නැහැ, එයයි ස්භාවෙය.
@දියසෙන්කාහළනාදය
@දියසෙන්කාහළනාදය 10 ай бұрын
kzbin.info/aero/PLPrAsN9RSgx2N_Gms6l8oC22e8MKHDBRX&si=-10682FI5Y1E-XYH
@දියසෙන්කාහළනාදය
@දියසෙන්කාහළනාදය 10 ай бұрын
kzbin.info/aero/PLPrAsN9RSgx2N_Gms6l8oC22e8MKHDBRX&si=-10682FI5Y1E-XYH
@samneth24
@samneth24 9 ай бұрын
These all places are here but european found it later ..all history books must re write with true history
@nuwanthisera5768
@nuwanthisera5768 9 ай бұрын
ඔහොම කටාරම් කොටලා තියෙන්නේ කොහොමද
@samithnishshanka
@samithnishshanka Жыл бұрын
1890 publish කරපු "7 years in Ceylon කියලා පොතක් තියෙනවා.ඒක දෙන්නෙක් ලියලා තියෙන්නෙ. Mary & Margaret W. Leitch කියලා දෙන්නෙක්. මේ පොතේ එකල ලංකාවෙ ජනජීවිතය ගැන ගොඩක් දේවල් තියෙනවා. රූපසටහන් photo එක්ක. පුලුවන්නම් ඒක බලන්න. Internet එකේ pdf version එක තිබ්බා පරන කොපියම free download කරගන්න පුලුවන්.
@nishanthabandara5013
@nishanthabandara5013 Жыл бұрын
සහෝදරයා ඔයාට පුළුවන් නම් මට මේ පොතේ පීඩීඑෆ් එක් ඊ මේල් කරන්නකෝ
@shandrikasriyani101
@shandrikasriyani101 Жыл бұрын
රාවණා මාලිගය පොළව යට අදටත් තියෙනවා පරිස්සම් විදිහට
@nokiacooperation8546
@nokiacooperation8546 Жыл бұрын
මූලාශ්‍ර වලින් යුරෝපීය මිනිස්සු කියෙව්වනම් දූපතේ විස්තර, ඔච්චර ලෝකෙ වටේ යන්න ඕනද දූපත සොයාගෙන මොක උනත් සීගිරිය ඔයා කියනවා වගෙ සැකයක් තියෙන තැනක් තමයි . ස්තුතියි විස්තර දුන්නාට.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
බයිබලය කියන්නෙ මූලාශ්‍රයක්, එකෙ සදහන් ඊඩන් උයන කොහෙද තියෙන්නේ , හොයන්න බලන්න , 😂
@janakadivarathne3137
@janakadivarathne3137 Жыл бұрын
සහතිකයකවම.අපෙ උන්ට තාම බරිඋනනෙ මෙව හොයන්න ඩෙයක් නා අපෙ විසිස්ට නිර්මාණය කියලා කියන්න.අපි සංවිධානය වෙමු.තවත් බලන් ඉඩල වඩක් නා
@samneth24
@samneth24 9 ай бұрын
Hi Nuwan thanks for your video. also read this book also has a lots of knowledge about Sri Lanka ancient Ceylon " AN ACCOUNT OF THE ISLAND OF CEYLON containing its history geography Natural History with the manners and customs of its various inhabitants by CAPTAIN ROBERT PERCIVAL 1805.
@helamansoya674
@helamansoya674 9 ай бұрын
I will check it out
@helamansoya674
@helamansoya674 9 ай бұрын
I will check it out
@chandasomabandara6431
@chandasomabandara6431 Жыл бұрын
ඔය කට්ටා පඩි පෙලවල් නොවේ.ගල් බැමි ගලේ ස්තිර කිරීම සඳහා කැපූ ඒවා.
@NiroshaWelagedara-c4p
@NiroshaWelagedara-c4p Жыл бұрын
පාරාදීශය කියන්නේ මුල්ම ජීවියා බිහි වු රට ,සිරි පාදය විශ්වයට සෝපානයක් බව ආතර් සී ක්ලාක් කිව්වා,මේක ගුරුත්වය අඩුම රට
@nimalrathna2586
@nimalrathna2586 Жыл бұрын
වීඩියෝ දිග වෙනවනම් හොදයි. කෙටි උනත් දිගු උනත් ඩේටා කැපෙනවා. අද කාලේ හැමෝම පැකේජ් පාවිච්චි කරන නිසා ඩේටා ගැන ප්‍රශ්නයක් නෑ. ඒ නිසා දිග වීඩියෝ දාන්න. වීඩියෝ කෙටි උනාම එකකට එකක් ගලපගන්න අමාරුයි. විස්තරය හිතින් මවාගන්න හදනකොට වීඩියෝ එක ඉවරයි. ඒ නිසා හැකි නම් දිගු වීඩියෝ දාන්න පුලුවන්නම් අගේ කරනවා.
@helamansoya674
@helamansoya674 Жыл бұрын
අප්ලෝඩ් කරන්න බෑ සහෝ, විනාඩි 10ක වීඩියෝ එකක් අප්ලෝඩ් වෙන්න පැය 10කට වඩා යනවා
@nimalrathna2586
@nimalrathna2586 Жыл бұрын
එහෙමත් සීන් එකක්ද. අවුලක් නෑ ඔහොම යං. අපිත් පස්සෙන් එන්නම්. බොහෝමයක් විකාර තියන යූ ටියුබ් එකේ හරවත් දෙයක් කරන අය අතරින් කෙනෙක් ඔයා. සුබ පතනවා හදවතින්ම. නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා මේ වීඩියෝ බලලා.
@CHANDRAMAL1
@CHANDRAMAL1 Жыл бұрын
Budun upan rata....heladiva...
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Жыл бұрын
සුදුජාතිකයන්ට ඔය තැන් පෙන්නුවෙත් අපේඅයම තමයි. පරයන්ට ඔනි උනේ ඔය රසකරකර ලියපු ලංකාරාජ්්‍ය යේ ඉතිහාසය විනාසකරන්න . එක ඔවුන් හරියටම කරා.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
56. සීගිරියට නගින්න ගිය ෆෝබ්ස් මැරුන හැටි
8:31
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 7 М.
20. සීගිරිය ගල උඩ සැලසුම ලංකාවේ සිතියම වගේ
8:00
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 15 М.
38. සීගිරිය උමං පද්දතිත් මේ වගේ ඇති
7:48
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 6 М.
27. සීගිරිය කර්කටක යන්ත්‍රයෙන් ගල උඩට යන හැටි
9:01
66. සීගිරියේ නිධන් සෙවූ හැරී චාල්ස් පර්වියස්
10:14
57. සීගිරියට කැටපත් පවුරක් හැදුවෙ ඇයි
7:20
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 5 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН