හෙලයේ පැරණිතම වී වර්ග 53ක්

  Рет қаралды 4,606

Maha Goviya - මහ ගොවියා

Maha Goviya - මහ ගොවියා

Күн бұрын

පාරම්පරික වී වර්ග සංරක්ෂණය ඉතා දුෂ්කර ක‍්‍රියාවලියකි. මක්නිසාදයත් මේ සඳහා පවතින ඉතා දුර්වල රාජ්‍ය අනුග‍්‍රහයයි. මේ නිසා දිවයින පුරා මෙම පාරම්පරික වී වගාවට හිතවත් වූ ගොවීන්ට අතිවිශාල කැපකිරීමක් මෙම වී වර්ග සංරක්ෂණයය සඳහා කළ යුතු වේ. විවිධ වයස් වලට අයත් වී වර්ග එකම භූමියක වගා කිරීම් ඉතා දුෂ්කර වන අතර එ්වා කලවම් නොවී වෙන් වෙන්ව පෙළ රැක ගැනීම ඊටත් වඩා දුෂ්කරය. පාරම්පරික වී සඳහා කෘමි සතුන්ගේ හානිය අවම වුවත් කුරුල්ලන්ගේ හානිය ඉතා බලවත් වේ. එය එම වීයේ ඇති රසය සහ ගුණය පිළිබඳ නිහඬ සාක්කියක් වැන්න.
Conservation of traditional paddy varieties is a difficult process. For this is very weak state patronage. Therefore, a huge sacrifice has to be made to conserve these traditional paddy cultivators island-wide. It is very difficult to cultivate paddy of different ages on the same land and it is even more difficult to keep them separate without mixing them. Traditional paddy farming is minimal but birds are very vulnerable. It's like a silent testimony to the taste and quality of the rice.

Пікірлер: 31
@wasanthakumara8260
@wasanthakumara8260 3 ай бұрын
පින් සිද්ධ වෙනවා මෙිව පරිස්සමි කරනවට
@padmasiridissanayake9894
@padmasiridissanayake9894 2 жыл бұрын
මෙතුමගෙ දූරකතන අංකය ලබාදෙන්න පුළුවන් ද
@rhythmofart3562
@rhythmofart3562 3 жыл бұрын
ස්ඔතුතියි ඔබතුමාට ඔබ තුමාගේ දුරකතන අංයක් සදහන් කරන්න පුළුවන්ද
@nilanthaweerasinghe2274
@nilanthaweerasinghe2274 3 жыл бұрын
හෙල බිත්තර වී ටිකක් හොයාගන්න පුලුවන්ද
@user-yn6rk9gj7l
@user-yn6rk9gj7l 17 күн бұрын
👍
@saumyasadamali5923
@saumyasadamali5923 3 жыл бұрын
ඔබ තුමාට මෙ දෙවල් අපට දෙන්න පුලුවන්ද
@rangakomangoda4079
@rangakomangoda4079 Жыл бұрын
තියෙනවා අවශ්‍ය නම් කියන්න
@AsithaGunathilaka-vb8cd
@AsithaGunathilaka-vb8cd 2 ай бұрын
Mata masa 5 1/2 vee thikak ganna puluvanda
@kenuramindiya640
@kenuramindiya640 2 жыл бұрын
ඔබ තූමාගෙ දූරකතන අංකය දෙන්න පූලූවන්ද
@slacodamy3460
@slacodamy3460 3 жыл бұрын
මෙතුමාගේ දුරකතන අන්කය ලබා දෙන්න පුලුවන්ද
@sampathsamarakoon6887
@sampathsamarakoon6887 2 жыл бұрын
දුරකතන අංකය දෙන්න පුලුවන්ද මෙතුමාගේ
@nishathakumara7573
@nishathakumara7573 4 жыл бұрын
මෙම මහතාගේ දුරකථන අංකය ලබා දෙන්න පුළුවන් ද
@chintahakaroshanroshan3851
@chintahakaroshanroshan3851 4 жыл бұрын
hodai desiyade sabraksanaya karana eka.
@rhythmofart3562
@rhythmofart3562 3 жыл бұрын
ගොඩ වගා කරන වී වර්ගයක් හොයාගන්න පුළුවන්ද
@aluk2088
@aluk2088 3 жыл бұрын
සූදුරු සම්බා සදහා කාලය කොපමණද ?
@prasannakumara4373
@prasannakumara4373 Жыл бұрын
ජය ඔබට
@madusankaperera5994
@madusankaperera5994 2 жыл бұрын
දුරකථන අංකය ලබා දෙන්න පුලුවන්ද
@vajivlog4750
@vajivlog4750 11 ай бұрын
අපිට මේවා ලබා ගන්න පුලුවන්ද
@amilanishantha6067
@amilanishantha6067 Жыл бұрын
බිජ ගන්න පුලුවන්ද
@kravidusansarga670
@kravidusansarga670 3 жыл бұрын
ඔබ තුමාගේ phone no දෙන්න පුලුවන් ද ?
@ishanheritagetv5659
@ishanheritagetv5659 3 жыл бұрын
අපිට වි වර්ග වලින් ඇට දෙක තුන ගානේ එවන්න....පුලුවන්ද...
@rangakomangoda4079
@rangakomangoda4079 Жыл бұрын
අවශ්‍ය නම් කියන්න
@samanmadushanka8261
@samanmadushanka8261 2 жыл бұрын
Me mahthyg nabre denn puluwnda
@anuruddakumarasinghe7675
@anuruddakumarasinghe7675 Жыл бұрын
කරුණේ අය්යා ආයුබෝවන් !
@vajivlog4750
@vajivlog4750 11 ай бұрын
මෙතුමාගේ නම්බර් එකක් දෙන්න පුලුවන්ද
@lakshithamadushanka5283
@lakshithamadushanka5283 Жыл бұрын
Suwadal wee 1 kg ganna puluwanda
@user-mp4rv9mj2l
@user-mp4rv9mj2l 2 жыл бұрын
මේ චැනල් කරන අය ඒ මිනිස්සුන්ගෙ දුරකථන අංකය වත් දෙන්නෙ නෑනේ channel එකේ දුරකථන අංකය කුත් නැහැ මේ දාන දැමීමෙන් ප්‍රතිඵලය කුත් නෑ අවබෝධ කරගන්න දුරකථන අංකය පලකරන්න කෝමත් සිංහල මිනිහා කුහකයි ඉරිසියයි දුරකථන අංකයක් තිබ්බ නම් බීජ ටිකක් ඉල්ලගන්න හරි දැනුම ගන්න හරි කොච්චර වටිනවද තමන්ගෙ චැනලය famous කරන්න චැනලින් කීයක් හරි හම්බ කරන්න කොහේ හරි ඉන්න වැදගත් මිනිහෙක් හඳුන්වලා දෙනවා ඒ හඳුන්වාදීම කලාට හරියට හදුන්වා දෙන්නෙ නෑ ඒක හුඟක් channel වලින් කරන ජරා වැඩක්
@rangakomangoda4079
@rangakomangoda4079 Жыл бұрын
ගන්න පුලුවන් කියන්න
@Exploring-story
@Exploring-story Жыл бұрын
ඉතිං ගන්ඩ පුළුවං නං දාන්න
@ShameeraBandaraRathnayak-ij8oq
@ShameeraBandaraRathnayak-ij8oq 6 ай бұрын
Dana huththak dapalla Contact no.ekath ekka
@amilanishantha6067
@amilanishantha6067 Жыл бұрын
බිජ ගන්න පුලුවන්ද
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 17 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 8 МЛН
මොනවද මේ පිහාටු වී - තිලක් කන්දේගම / Traditional rice varieties Sri Lanka
4:07