කන්න හොඳම හාල් වර්ගය මොකක්ද? Best Rice By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 186,788

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 279
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
ඔබගේ උපදෙස් අපේ ජීවිතවලට බොහොම වටිනවා.පින්සිදු වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jeewaka59
@jeewaka59 Жыл бұрын
රතු කැකුළු තමයි හොඳ අඛන්ඩව අවුරුදු 51 ක් කාල තියෙනව ඒ නිසාම හොඳින්ම ඒ දේ දන්නව. මම අදටත් නිරෝගියි....ඒත් මම ටික කාලයක් බලංගොඩ ප්‍රදේසයේ වැඩ හිටියා. මට එහිදී පිණ්ඩපාතේ වැඩිය විට ලැබුනේ සුදු බත්ම පමණි. වළඳන්නට හම්බ උනේ සුදු බත් . එහිදි මට දැනුනා ලේවල සීනි වැඩිවන බව.... පසුව මම කැලෑවේ කොලවර්ග බත් සමග අමුවෙන් ගත්තා... එවිට තත්වය සමනය විය..... මම බත් සමග අමුවෙන් ගත් කොල වර්ග කොහොඹ දළු තෙබු වැල් දොඩම් කොල කඩුපහර කුප්පමේණියා අක්කපාන
@KkkVsjvvs
@KkkVsjvvs 8 ай бұрын
P Pp P P P
@KkkVsjvvs
@KkkVsjvvs 8 ай бұрын
P
@KkkVsjvvs
@KkkVsjvvs 8 ай бұрын
Pp
@KkkVsjvvs
@KkkVsjvvs 8 ай бұрын
P Ppp Pp P
@KkkVsjvvs
@KkkVsjvvs 8 ай бұрын
Pp P P Pp
@tashmir5832
@tashmir5832 Жыл бұрын
ඔබතුමා හැමදාමත් වටින දේවල් ගෙන එනවා.. දීර්ඝ ආයුෂම වේවා ඔබට..
@NEdi-bq4io
@NEdi-bq4io 9 ай бұрын
පාරම්පරික සහල් වල ගුණ ගැන වැඩසටහනක් කරන්න. ස්තුතියි
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 Жыл бұрын
වටිනා තොරතුරු බොහොම රසවත්ව ඉදිරිපත් කරනවා. ඔබතුමාට බොහොමත්ම ස්තූතියි 🙏
@diniwijerathna7990
@diniwijerathna7990 Жыл бұрын
Pin අත්වේවා ..ආසාවෙන් හැමදාම balana විඩියෝ ekak...නිදුක් නිරෝගී සුවය oba thumanta ලැබේවා .
@shanthidesilva1428
@shanthidesilva1428 Жыл бұрын
බොහොම ස්තුතියි වයිද්‍ය තුමනි මේ කරුණු කාරනා අපේ දීවියට හරිම වටිනව
@kalyanipathma7853
@kalyanipathma7853 Жыл бұрын
ගොඩක් ස්තුතියි doktor......මම නම් ගොඩක් දුරට කන්නෙ රතු හාල් .....කාලෙක ඉදන්🙏🙏🙏
@evon-ze6nw
@evon-ze6nw Жыл бұрын
හොඳ දැනුවත් කිරීමක් ඔබතුමාට ගොඩාක් ස්තූතියි ♥️♥️ ජේසු පිහිටයි 🙏🙏🙏
@jenathettiarachchi2548
@jenathettiarachchi2548 Жыл бұрын
වැදගත් කරුනු වලින් අපව දැනුවත් කරන ඔබතුමෙට ඉතාමත්ම ස්තුතියි.ඒවගේම බොහොමත්ම පින්.
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම වැදගත් කරැණු රැසක් පැහැදලි කරාට Dr ගොඩක් ස්තුතියි අපිනම් කොහොමත් රතු සහල් තමයි dr කන්නේ සුදු පිටි කන්නේ නෑ මගේ මහත්තයට සුගර් ඒ නිසා ගොඩක් ස්තුතියි Dr...
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
අපි නම් හැමදාම කන්නේ වෛද්‍ය තුමනි රතු කැකුළු බත් සුදු බත් කන්නේ කිරිබත් වශයෙන් තමයි තම්බු සහල් කෑමට අමාරුයි ගොඩක් ස්තූතියි දැනුවත් කිරීමට ප්‍රාර්ථනා කරනවා යහපත් හෙට දිනක් තෙරැවන්සරණයි ✍️✍️✍️🙏🙏✌✌✌👍👍❤❤❤
@nirmalagunasekara8673
@nirmalagunasekara8673 5 ай бұрын
ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා
@janajana7879
@janajana7879 7 ай бұрын
ඩොක්ටට ගොඩක් පින් දැනුවත් කරනවට දීර්ගායු වේවා 🙏🏾බුදුසරණයි
@nalinigoonasekera9997
@nalinigoonasekera9997 4 ай бұрын
Doctor , your program and the Discription about food and its nutrition are very very clear and useful for our daily life. We can learn Correct things of our daily meals. Thanks so much for your guidance.
@Mar-mf8oo
@Mar-mf8oo 8 ай бұрын
Oba thumat suwathi deviyak paratana karana deega ausa labewa budu saranai doctor 🙏🙏
@srimathgebrial1018
@srimathgebrial1018 Жыл бұрын
Thanks for the great advice.
@LAKMALIMADUKA
@LAKMALIMADUKA 3 ай бұрын
I have experimenting this when i do weight loss......red rice is the best to loose weight and white rice is tend to increase weight remarkably....
@janatj3030
@janatj3030 Жыл бұрын
දැනූවත් කලාට ඛොහොම ස්තූතියි ඹඛතූමා ට god bless
@damayanthilakshmi5460
@damayanthilakshmi5460 Ай бұрын
Thank u doctor gof blass🙏🙏
@tharukandy5762
@tharukandy5762 Жыл бұрын
ඔබ තුමාට බොහෝම ස්තුතියි නිදුක් නීරෝගී වේවා
@nitrogsm4126
@nitrogsm4126 Жыл бұрын
සමහර සහල් කන්න අපහසු යි කියන්නේ වැඩිපුර කන්න බැරි නිසා. ඒ kenma කෑම පාලනය වෙනවා
@lasanthidias906
@lasanthidias906 4 ай бұрын
පිටරට ගෙවල් වල වැඩ කරන අය ගොඩක් කන්න බාස්මති හාල්. ඒ බත් වල ට සීනි වලට බලපානවද. බාස්මති හාල් ගැන විස්තර කරන්න. ගොඩක් ස්තුතියි සර්
@sadawirawarna2092
@sadawirawarna2092 2 ай бұрын
❤❤
@dayaniathukorala6712
@dayaniathukorala6712 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට .
@keerthijayasekera5234
@keerthijayasekera5234 Жыл бұрын
What about the so called made-up red rice with red colouring against reak Kekulu rice? Which is better?
@ChandraSiriyalatha-tj1qx
@ChandraSiriyalatha-tj1qx Ай бұрын
Oba thumage denuwath kirima gena godak sthuthie.Budu saranai
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
ස්තුතියි පැහැදිලි කිරීම ගැන
@chandraperera6258
@chandraperera6258 Жыл бұрын
Thank you so much Doctor. God bless you Doctor 👍🙏🏻
@lalithaalahakoon4743
@lalithaalahakoon4743 Жыл бұрын
Thank you ..dr ...හොඳ ම පැහැදිලි කිරීම ක්.
@ihalagedaraihalagedaradarm7852
@ihalagedaraihalagedaradarm7852 8 ай бұрын
ගොඩක් ස්තුති සර් අපිව දැනුවත් කලාට තෙරුවන් සරණයි
@misharanethmi3862
@misharanethmi3862 Ай бұрын
Naadu kiyanne monawada
@HemantajayasingheJayasinghe
@HemantajayasingheJayasinghe Жыл бұрын
Ara wannaku kiyana halparuwata wada oba hondai 0:47
@Nuweiwithstyle
@Nuweiwithstyle Ай бұрын
බොහොම ස්තූතියි doctor
@SusanthiVidanagamage
@SusanthiVidanagamage 5 ай бұрын
ගොඩක් ස්තුතී ඩොක්ට දුන් දැනුමට
@enlightenedShoebill
@enlightenedShoebill Жыл бұрын
DOCTER mage biridage sirure wadiyen prethisakthiya nipadawenawa. Eyata kela yuthu prethikara dakwanna. Emenma Adi pathule Adika wedanawata prethikarath hethuwth dakwanna. Boho pin!
@wema4141
@wema4141 Жыл бұрын
දැනුවත්.කරාට.ස්තුතියි.බුදු.සරනයි
@kwkw7563
@kwkw7563 7 ай бұрын
ඔබතුමාගේ විඩියො හැමදාම බලනවා ගොඩක් වටිනවා අපට ඔබතුමාටත් හැදු දෙමව්පයන්ටත් ගොඩක් පිංෂිදුවේවා0
@gnanaperera6703
@gnanaperera6703 Жыл бұрын
What about Arsenic in the rice How to remove it? Kan buy the organic rice in Sri Lanka?
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 Жыл бұрын
බොහොම ස්තූතියි වෛද්‍යතුමනි
@maheshamunasinha1228
@maheshamunasinha1228 26 күн бұрын
Doctor දියවැඩියා රෝගීන්ට රතු හාල් කෑවට කමක් නැද්ද
@venukavethmal8022
@venukavethmal8022 2 ай бұрын
Keeri sambha hodai da doctor keeri sambha thambapu halda
@GiretyPerera
@GiretyPerera 4 ай бұрын
දැනුවත් කළ නිසා බොහොම ස්තූතියි ජේසු පිහිටයි
@sheilahowson8255
@sheilahowson8255 8 ай бұрын
Thanks ALOT. God bless you.🙏
@maleesharajapaksha2022
@maleesharajapaksha2022 Жыл бұрын
වැදගත් වීඩියෝ වක්❤
@MariePerera-vf1xl
@MariePerera-vf1xl 5 ай бұрын
Doctor, what about Nadu Sahal ? Is it okay for blood sugar?
@Anjadilruwan82
@Anjadilruwan82 Ай бұрын
Steam rice (thambapu sahal) is Nadu sahal dear
@kalpaneedon9788
@kalpaneedon9788 Жыл бұрын
නාඩු හාල් ගැනත් කතාකරන්න doctor......🙏🙏
@kiravidanageariyarathna8884
@kiravidanageariyarathna8884 Жыл бұрын
Nadu kiyanne thambapu halwalata thamai.
@d.b.gunarathna1755
@d.b.gunarathna1755 Жыл бұрын
Kola warga alawalu warga shal kalawam kara pisim waladi. Kos warga alawarga palathuru pana.
@janani3320
@janani3320 Жыл бұрын
Thank you doctor 🙏
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
😊😅😮😢😂
@sumithradewage8554
@sumithradewage8554 Жыл бұрын
Oba thuma hemadamath watina dewal genawa doctorta theruwan saranai 🙏
@samudrikaherath2258
@samudrikaherath2258 Жыл бұрын
Godak pin obathumata ..apiwa danuwath karata...
@inupavithana2420
@inupavithana2420 Жыл бұрын
Thanks docter. May God bless you
@RathnasiliEdirisinghe-qw4fj
@RathnasiliEdirisinghe-qw4fj Жыл бұрын
Oba thumata godak sthuthii budhu saranai
@NilanthiNilanthi-xe2jm
@NilanthiNilanthi-xe2jm 5 ай бұрын
Basmatti rice joda nadd doctor
@SamarasinghaSamara
@SamarasinghaSamara Жыл бұрын
Thanks Dr.
@indranigunasekera6222
@indranigunasekera6222 Жыл бұрын
Apiwa danuwath karanawata thank u so much 🙏🙏🙏👍👍
@rajimohamed8964
@rajimohamed8964 Жыл бұрын
Doctor mama red basmathi kanne. White basmathi kawata aulak nadda? Thank you obathumata
@sujeewaliyanage199
@sujeewaliyanage199 4 ай бұрын
වෛද්‍ය තුමෙනි ස්තූතියි 🙏🙏🙏
@indraniranathunga3285
@indraniranathunga3285 Жыл бұрын
What about using our traditional kinds of rice .They are Rath suwandal, Madathawalu, Heenati ,Pachchaperumal and other varieties. Are they better than Basmathi rice ? Thank you for the explanation. 👍
@sumethradias9245
@sumethradias9245 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි 🙏
@dharmarajapaksha
@dharmarajapaksha 6 ай бұрын
එළවළු සුප් එක අඹරා පරිභෝජනය කිරීමෙන් තන්තු කොටස් මගහැරී යනවාද?
@siyanykula2689
@siyanykula2689 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@anjuanju3707
@anjuanju3707 Жыл бұрын
Oba thuma thamai ape ganna ona foods gana hariyatama apaiwa danuwath karanne deergau wewa theruwansaranai devipihitai 🙏
@ajithathukorala3460
@ajithathukorala3460 Жыл бұрын
ගොඩාක් වැදගත් දැනුවත් කිරිමක්😅
@sgf833
@sgf833 5 ай бұрын
දියවැඩියාව ඇති අය බටපොලැල් කාලා බලන්න පුළුවන් නං.ගාන වැඩියි.හැබැයි exercise කරන්න ඹ්නෙමයි.රතුහාල් කෑමේ අනෙක් වාසිය වැඩි ප්‍රමාණයක් කෑමට අවශ්‍ය නොවීමයි.තම්බපු හාල් වලදී මේ වාසිය වඩා වැඩියි.
@dayaperera4326
@dayaperera4326 7 ай бұрын
Thanks a lot God Bless Sir
@siyalla1413
@siyalla1413 Жыл бұрын
Kuda daruwanta rathu hal hodada wayasa awurudu 4 daruwakuta
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
ස්තූතියිබොහොමත්ම
@chamaripriyanga8738
@chamaripriyanga8738 Жыл бұрын
thank you doctor.god bless you.
@shanihevage4487
@shanihevage4487 Жыл бұрын
නාඩු සහල් කොහොමද doctor ?
@ශක්තී-ච3ස
@ශක්තී-ච3ස Жыл бұрын
නාඩු සහල් කියන්නෙ තම්බපුවා
@shaniperera477
@shaniperera477 Жыл бұрын
Excellent 🧠💐
@RasangikaRasangika-ud5pm
@RasangikaRasangika-ud5pm 10 күн бұрын
අපි කන්නෙ රතු හාල්❤❤❤
@kumarasilva9835
@kumarasilva9835 6 ай бұрын
බොහොම ස්තුතියි
@feliciairene5003
@feliciairene5003 Жыл бұрын
Thank you so much Doctor
@udeshikasadruwani814
@udeshikasadruwani814 Жыл бұрын
Gdk pin doctor thawa vedio danna harima useful bs
@d.b.gunarathna1755
@d.b.gunarathna1755 Жыл бұрын
Hal nosadima stuthi wadaya thumani
@shiromewijesingha3813
@shiromewijesingha3813 Ай бұрын
තන්තු වැඩි එලවලු මොනාද
@lekaherath9774
@lekaherath9774 Жыл бұрын
🙏Thanks Dr
@sumithradewage8554
@sumithradewage8554 Жыл бұрын
Thank you doctor ❤️
@danushkinimesha1309
@danushkinimesha1309 7 ай бұрын
රතු බාස්මති හාල් hodaida dr.
@pushpapanagoda7945
@pushpapanagoda7945 Жыл бұрын
Good advice
@d.b.gunarathna1755
@d.b.gunarathna1755 Жыл бұрын
Hal nomathi mohothaka awulak na. Agata rogaya labadenawa. Wishmi
@DamayanthiDamayanthi-dg1ck
@DamayanthiDamayanthi-dg1ck 2 ай бұрын
හිත හොඳ ඩොක්ට❤❤❤❤❤
@ratnasirihadiranpela8137
@ratnasirihadiranpela8137 Жыл бұрын
Generally an important topic to few modern day parents whose children are overweight due to wrong food habits. Excellent explanation
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Жыл бұрын
Tharuwan saranai doctor good advice thank you so much 👍❤️
@jentlyariyalatha2532
@jentlyariyalatha2532 Жыл бұрын
Thanks for giving a good knowledge regarding diet usage
@susilawitharana1029
@susilawitharana1029 2 ай бұрын
Yhank u dr❤
@gaweshakalhara7798
@gaweshakalhara7798 Жыл бұрын
Nadusahal kiyanne monawada
@edsedirisingha2692
@edsedirisingha2692 Жыл бұрын
බඩබත් සහලින් බත් කෑවට කමන් නැද්ද ඩොක්ට
@MariePerera-vf1xl
@MariePerera-vf1xl 5 ай бұрын
Doctor, thambapu haal kiyanne. Nadu haal da?
@Anjadilruwan82
@Anjadilruwan82 Ай бұрын
Ow dear
@sagaranuwan9986
@sagaranuwan9986 5 ай бұрын
Upadash hodin piligattha🙏
@uditharajapaksa2460
@uditharajapaksa2460 Жыл бұрын
Valuable video thanks
@nelkaperera1093
@nelkaperera1093 Жыл бұрын
Godak_pin_doctor_thenuwahkalata 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
@surangidisanayaka.8221
@surangidisanayaka.8221 Жыл бұрын
Doctor දියවැඩියාව thiyena කෙනෙකුට දෙළුම් juice bonna හොඳද .
@HansikaNanayakkara-gb3ge
@HansikaNanayakkara-gb3ge 9 ай бұрын
Rathu sal walada seeni adu
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
**To Day Is Im The First Watching 🔥 ** **valuable videooo 🙏🙏🙏** **Thank you for sharing😍😍😍 with us**🙏
@nutriinfosl
@nutriinfosl Жыл бұрын
Tody also first view?
@upekhapeiris4159
@upekhapeiris4159 Жыл бұрын
Thank you...
@chandrakeegel6840
@chandrakeegel6840 Жыл бұрын
Plot
@dumindushantha592
@dumindushantha592 5 ай бұрын
Nadu hal hodaida dr
@Anjadilruwan82
@Anjadilruwan82 Ай бұрын
Thambapu hal kiyanne nadu dr
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 5 ай бұрын
වෛද්‍ය තුමණි , සුදු සහල් වල කුඩ්ඩ ඉවත් නොකර කෑමට ගත්තොත් තත්වය පහදාදෙන්න . ස්තුතිවන්ත වෙමි !
@hemajayantha1659
@hemajayantha1659 Жыл бұрын
ස්තුතියි වෛද්‍ය තුමනි
@NandnaSoamrathna
@NandnaSoamrathna 5 ай бұрын
Thanks video
@kavinkhasantha-kq3jl
@kavinkhasantha-kq3jl Жыл бұрын
නාඩු සහල කන හොඳයි ඒ කියන්නෙ 😍
@jayathilakakalatuwawa7444
@jayathilakakalatuwawa7444 Жыл бұрын
සරලව දැනුවත් කිරීම පිළිබඳව ඔබටත් බොහොම ස්තූතියි .
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48