දේශීය සහල් කියන තරම් ගුණද - තිලක් කන්දේගම / Traditional Rice of Sri Lanka

  Рет қаралды 23,782

Thilak Kandegama - තිලක් කන්දේගම

Thilak Kandegama - තිලක් කන්දේගම

Күн бұрын

Пікірлер: 163
@psindupahan6645
@psindupahan6645 2 жыл бұрын
දශක ගණනක් වස විස කාපු අපිට දේශීය හාල් වල රස බෙදන්න සැරසෙන ඹබ තුමාට හදවතින්ම සුබ පතනවා. රට වෙනුවෙන් කරන මෙහෙවරට පින්, බුදූ සරණයි සර්ට දීර්ගායුශ ලැබේවා!!
@depeekakalhari1803
@depeekakalhari1803 2 жыл бұрын
Wagawa
@DhananjayaSrideshan-ws6ow
@DhananjayaSrideshan-ws6ow 7 ай бұрын
මම
@devamanikwt7255
@devamanikwt7255 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං ඇත්තටම කියන්න බැරි තරම් පිං ඔබ තුමාට. රටේ අනාගතය හදන්න මේ කරන මෙහෙවර ඔබ තුමාට දීර්ගායු වේවා. හැමදාම මේ මහපොළවේ ඔබතුමා ජීවමාන වේවා.
@sujithlakmal2317
@sujithlakmal2317 2 жыл бұрын
බොහොම පින් ඔබතුමාට මේ කරන කර්තව්‍යයට සියල්ල සාර්ථක වේවා,සහල් මිලදී ගන්න විදිහත් ඉදරියේදී දැනුවත් කරන්න ගුරුතුමනි,ලැබෙන විශාල ඉල්ලුම මත මාහටත් ලබාගත හැකිවේද දන්නනෑ මාත් උත්සාහ කරනව මිලදීගන්න.ඔබගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා!
@nwpsnanayakkara1733
@nwpsnanayakkara1733 2 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තූතියි . දැනටත් හීනටි හාල් කැඳ අපි බීල තියෙනවා . ඉස්සර කාලේ මේ කෑම වලින් පිලිකා හෝ දියවැඩියා කොලෙස්ටරෝල් හැදිල නෑ . අපේ මව්බිම ට පහල වූ ඔබ තුමා වැනි අය සොබාදහම් මාතාව ආරක්ෂා කරයි . තෙරුවන් සරණයි
@nilharashrimal9
@nilharashrimal9 2 жыл бұрын
ලොකු සතුටක් දැනෙනව සර් ,ඔබතුමාට ගොඩක් පිං.තෙරුවන් සරණයි
@jagathsrideera8813
@jagathsrideera8813 2 жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි මහත්තයෝ අපේ මිනිසුන්ට මේ වගේ ආහාර සොයා දෙනවට දීර්ඝායුෂ ලැබේවා හෙළයන්ගේ පිනකට ලැබුණා ඔබතුමා මිනිස්සුන්ට දැනෙන්නෙ නෑ ඔබතුමාට තෙරුවන් සරණයි
@SLcomedytv2
@SLcomedytv2 2 жыл бұрын
අනේ බලාන ඉන්නවා ඔය සහල් මිලදි ගන්න අපි ...ඔබේ වැඩ කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏🙏
@හෙළගොවිතැන-ඣ7ව
@හෙළගොවිතැන-ඣ7ව 2 жыл бұрын
බොහොම වැදගත් විස්තරයක් සර් ස්තූති 🙏🙏
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඔබතුමාගෙන් සහල් මිලට ගන්නව. ස්තූතියි බොහෝ .. දීඝායු වේවා !
@ranjaniesamarasinghe4815
@ranjaniesamarasinghe4815 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමා ට මුලු ලංකාව පුරා බෙදා හරින්න හැකි වේවා .
@lahirusenevirathna2658
@lahirusenevirathna2658 2 жыл бұрын
ඔබතුමාට දිර්ග ආයු වෙවා 🙏
@chamindae7
@chamindae7 2 жыл бұрын
බොහොම වැදගත් කටයුත්තක්... සාර්ථක වේවා...
@Dhananjaya_wije
@Dhananjaya_wije 2 жыл бұрын
අපේ මහාචාර්ය තුමා ! ! ! 👑🧘 One Of Great Famers , Activists Ever in Srilanka I MeT. 🇮🇳 💓 🙏
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ තුමාට බොහොම ස්තුතියි
@gihanranapathi3778
@gihanranapathi3778 2 жыл бұрын
ගොඩක් පින්.....මම එනවා ඔබෙ ගොවි බිමට
@krishtorathna2774
@krishtorathna2774 2 жыл бұрын
විග්‍රයාගී ගුරුතුමණි.ස්වභාවධර්මයේ ගොවිතැන හෙළ දේශය තුල නිවැරදි ව නැවත මතුකිරීමට ක්‍රියාත්මක වීම වෙනුවෙන් ස්තූතිවන්තවෙමි. ඉදිරි කන්නයකදී දේශීය වී වගාවට අපිට ගුරුහරුකම් හා බීජ ලබා ගැනීමට කටයුතු කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි සම්‍යයක්දෘෂ්ටික දෙවි රැකවරණයි.
@ThilakKandegama
@ThilakKandegama 2 жыл бұрын
+94 71 55 555 84 දුරකථන අංකය අමතන්න
@krishtorathna2774
@krishtorathna2774 2 жыл бұрын
@@ThilakKandegama බොහොම පිං ගුරුතුමණි
@diluparathnayaka8855
@diluparathnayaka8855 9 ай бұрын
ස් ර් ගොඩ ක් පින් සහල් ගැන කියලා දුන්න ට ඔබ තුමා ට දීර්ඝයු සම්පත්නිය ලැබේවා බුදුසරණ යි ඔය වී ඔබ තුමා ව්කුනන වා ද
@indikajayawardana4952
@indikajayawardana4952 2 жыл бұрын
ඔබ තුමන්ට බොහොමයක් පිං බලාගෙන ඉන්නවා මිලදී ගන්න. හොරැන් ගෙන් ප්‍රවෙිශමි වන්න ඔබ තුමාගේ නම භාවිතා කිරීමට ඉඩ ඇත.
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 2 жыл бұрын
තිලක් කන්දේගම විද්වතාණන්ගේ හඩ ජාතියට සුවසෙත ගෙනෙයි ජය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@susanthasenarathna1123
@susanthasenarathna1123 2 жыл бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයාට හිත ගත සුවය පිනිස මේ කාර්‍ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා
@gamunu2420
@gamunu2420 2 жыл бұрын
ඔබ තුමා නිපදවන සහල් මිලදී ගැනීමට අපි සූදානම්. එය ඔබ තුමාගේ මහඟි කර්ත්‍යවයට සහය දීමකි. අනාගතයේ රටටත් ලෝකයටත් වැඩදායක වන මේ සීහෙල ගම් ගොවි බිමට ලබන්නා වූ 2022 දෙක වසර යසසින් පිරි සෞභාග්‍යමත් වසරක් වේවායි පතමි.
@kelumrohana7730
@kelumrohana7730 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් .විසාල සමාජ මෙහෙවරක් ඉටුකරනව.
@uvinikiriwandeniya1045
@uvinikiriwandeniya1045 2 жыл бұрын
ඔබ තුමා කරන්නාවූ සියලු කාර්යයන් සාර්ථක වේවා ..🙏🙏🙏
@robatkarunathilaka7197
@robatkarunathilaka7197 2 жыл бұрын
බොහොම වැදගත් කර්යයක්. ඔබතුමාට ස්තුතයි ය
@arunalokuge1595
@arunalokuge1595 2 жыл бұрын
උත්සාහය අවංක නම් ප්‍රථිඵළත් එසේම වේවි.අවංකව යහපත් අදහසින් මේ සහල් මිළදී ගනිමු. නීරෝගී පරපුරක් තැනීමේ මාර්ගයේ නීරෝගී, යහපත් සිතුවිලිත් බොහෝ වැදගත් වේවි.හාස්කම් බලාපොරොත්තුවීමකින් තොරව අපේ හාල්, අපේ අල වර්ග, අපේ එළවළු වවා, මිළදීගෙන, තෑගි, දාන දී අපේ කමේ තෘප්තිය ලබන්නට පුරුදුවෙමු. ජාත්‍යන්තර බහුජාතික වෙළඳ ආහාර බෙහෙත් මාෆියාවෙන් ගැලවී ඒ සතුට විඳීමට එකතුවෙමු. ❤️🇱🇰❤️ !!
@padmasamarajeewa8164
@padmasamarajeewa8164 Жыл бұрын
Good luck Sir for your genuine thought . Budusarani
@sameerasandaruwan8120
@sameerasandaruwan8120 2 жыл бұрын
Oba thumata dirgausalebewa theruwansaranai mama abilipitiyen sameera
@pushpapadmini2205
@pushpapadmini2205 6 ай бұрын
Sthuthi,obathuma ganna uthsahayata Hama theyakma sarthaka weva.🌸🌸
@alwayscalm1225
@alwayscalm1225 2 жыл бұрын
තෙරැවන් සරණයි සියලු දෙවි පිහිටයි පිංවත් ඔබතුමන්ට දිර්ගායු වෙත්වා ..🙏🙏🙏
@malkanthigunawardana4263
@malkanthigunawardana4263 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමාව විශ්ව මාතාවම රකීවා🙏🙏🙏💜💜💜
@indrasamaranayake894
@indrasamaranayake894 Жыл бұрын
This is very good project sir..
@krishansanjula805
@krishansanjula805 2 жыл бұрын
online ගෙන්වගන්න ක්‍රමයකුත් හැදුවනම් ගොඩක් ලේසී😍
@supunithennakoon3481
@supunithennakoon3481 2 жыл бұрын
ඔබ තුමා වගා කරන කිසි බෝගයක් අපට ගන්න ලැබෙන්නේ නැහැ ...ගන්නෙ කොහොන්ද කියලත් කියන්නකෝ 🙏 ඔබ තුමාට දීර්ඝායුවේවා , උතුම් තුනුරුවනේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා !
@surangaherath5565
@surangaherath5565 2 жыл бұрын
ඔබගේ වැඩ සාර්ථක වෙන්න ප්‍රර්ථන කරනවා.... මිලදී ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා අපව දැනුවත් කරන්න.
@sadundilitha6458
@sadundilitha6458 Жыл бұрын
ඔබ තුමන්ට ජය වේවා. ගන්න පුළුවන් ක්‍රමයක් හදලා දෙන්න මවත්තයො. 🙏🙏🙏
@lakshmandissanayake5860
@lakshmandissanayake5860 2 жыл бұрын
තෙරැවන් සරනයි පින්වත් ඔබතුමාට යහපතක්ම වෙිවා
@kandymafia1747
@kandymafia1747 2 жыл бұрын
Pin obathumata . Jayawevaa
@nethmisupulsara3866
@nethmisupulsara3866 Жыл бұрын
Kohanda mahaththayo mewa ganna thiyanne ane aduwata danawanam godak hodai oba thumata pin🙏
@renukakulatunge8321
@renukakulatunge8321 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !
@gayanhathurusinghe832
@gayanhathurusinghe832 2 жыл бұрын
බොහොම ස්තුතිය්
@shanejayasekara2965
@shanejayasekara2965 Жыл бұрын
Jayawewa Mathiduni budusarany jayawewa jayawewa jayawewa
@dimuthuwelagedara6031
@dimuthuwelagedara6031 2 жыл бұрын
මමත් හෙළ අසුරයේක් මගේ ලග තියේනවා හෙළ වි වර්ග එවා තමයි මම ගෙදර පැටව් ආහාරයට ගන්නේ , අපි නැගිටිමු ,දිර්ඝායු වෙිවා සර්
@Prabath07
@Prabath07 2 жыл бұрын
ඔබතුමා කොහෙද මිලදී ගන්න පුළුවන්ද..
@taleyfernando3169
@taleyfernando3169 2 жыл бұрын
අපි බලා සිටිනවා සහල් මිළදී ගන්න ඔබට පිං දීර්ගායුශ ලැබේවා
@raniari6013
@raniari6013 2 жыл бұрын
Uthumanani dinaka obe naamaya me Wishwaye Rew pilirew denneya 👃👃👃Bohoma pin obathumata theruwam saranai devi pihitai
@agent47team25
@agent47team25 2 жыл бұрын
apith enawa oba samaga gamank yanna sir.
@srhgamage9025
@srhgamage9025 2 жыл бұрын
මාතරටත් එවන්න. ඔබ තුමාට තෙරුවන් සරණයි !
@niroshaperera3405
@niroshaperera3405 Жыл бұрын
Wish you all the best
@sushanthapathirana1577
@sushanthapathirana1577 2 жыл бұрын
ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි
@IsuruKolithaa
@IsuruKolithaa 2 жыл бұрын
ekanam hoda wadak 🙏🙏🙏🙏
@chamodpriyadarshana2240
@chamodpriyadarshana2240 2 жыл бұрын
Oba thumata me dewal idiriyata keragena yanna shakthiya,dharya,siyalu dewiyange pihita nirathuruwama lebewa.
@wasanthapushpakumara2729
@wasanthapushpakumara2729 2 жыл бұрын
ඔබ තුමාට දීර්‍ර්ගායු වේවා. පුලුවන් කමක් තියනවානම් ඔබ තුමාව මුනගහීමට මට අවස්තාවක් දෙන්න පුලුවන්ද.
@ruulanka5593
@ruulanka5593 2 жыл бұрын
සර් මම ජීවත් වන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ මට අවශ්‍යයි මේ කලාපයට ඔරොත්තු දෙන දේශීය සහලක් මේ සම්බන්දව මාහට දැනුමක් නැති නිසා අවශ්‍ය සහල් වර්ගය කුම්ක්ද සහ එම බිත්තර වීද ඔබ තුමාගෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වෙමි එය ලබාගන්නේ කෙසේද ස්තූති
@nandanaweerawansha8531
@nandanaweerawansha8531 2 жыл бұрын
දීර්ඝායු වේවා ඔබ තුමාට....
@rajpaldesilva4724
@rajpaldesilva4724 2 жыл бұрын
From where can we buy this product. All the best Mr Kandegama.
@ThilakKandegama
@ThilakKandegama 2 жыл бұрын
+94 71 55 555 84 දුරකථන අංකය අමතන්න
@kathleenjensen4638
@kathleenjensen4638 2 жыл бұрын
Excellent 👍🙏🏽🙏🏽🙏🏽
@tharakamadushan_official
@tharakamadushan_official 2 жыл бұрын
මමත් සුවදැල් මේ පාර වගා කරා..🙂
@priyasilva5086
@priyasilva5086 2 жыл бұрын
අනේගන්න ක්‍රමයක් කියන්නකෝ.විශ්වාසයකින් ගන්න පුලුවන් ඔබ තුමාගෙන් විතරයි. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.
@ThilakKandegama
@ThilakKandegama 2 жыл бұрын
+94 71 55 555 84 දුරකථන අංකය අමතන්න
@sandungamage4307
@sandungamage4307 2 жыл бұрын
මේ වීඩියෝ එක 7700ක් බලලා තියෙනවා ඇයි අපිට බැරි සමාජ බලවේගයක් හදන්න බැරි..
@kapilarugeewa9761
@kapilarugeewa9761 2 жыл бұрын
May you live long............. Saudi
@Geethanjana391
@Geethanjana391 2 жыл бұрын
තව මේ ගොවිතැන සම්බන්ධයෙන් සවිස්තරාත්මක වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනව ඔබතුමාගෙන්.අපේ තත්තල,සීයල ගොවිතැන් තමා කරේ ඒත් මට උගන්නනව ගොවිතැන් කරල දැන් ජීවත් වෙන්න බෑකියල.මේ කන්නෙ ගොවිතැන අත හැරිය පෝර නැති නිසා.ඒත් මටත් උවමනයි මේ රට අපහු ස්වයංපෝෂිත රටක් කරන්න මහන්සි වෙන්න.අද ඉන්න මිනිස්සු මේ රට දාල යන්න උත්සහ කරනව මිසක් රට ගොඩගන්න මහන්සි වෙන්නෙ නෑ.මට තාම වයස 19.මන් උසස් පෙළ ඉවර කරල තාත්ත එක්ක ආපහු ගොවිතැන් කරන්න බලාපොරොත්තු වෙනව මේ රටේ තිබුන වී වර්ග වලින්.බුදුසරණයි
@arunaaloevera1870
@arunaaloevera1870 2 жыл бұрын
Super👍 Good luck🌻🌻
@dahamsadisanayaka1270
@dahamsadisanayaka1270 2 жыл бұрын
Apita beththara vee ganna kramayak keyanna sir mama akuressea
@gayashanmilinda4526
@gayashanmilinda4526 3 ай бұрын
kohenda ganna thiyenne
@jssamarakoon3883
@jssamarakoon3883 2 жыл бұрын
දීර්ඝායු වේවා මහත්මා
@aselagayan3199
@aselagayan3199 2 жыл бұрын
සුබවේවා සර් 😍
@sisirakumara8158
@sisirakumara8158 5 ай бұрын
Colambin gannawanam koheda thiyenne.
@sanjayanamal7061
@sanjayanamal7061 2 жыл бұрын
Mata biththara v maha kannayata ganna puluwanda
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 2 жыл бұрын
තෙරුවන් සරණයි
@NK-wu7pb
@NK-wu7pb 2 жыл бұрын
Sir mama pradeep kumara Anuradapurin mage wayasa aurudu 23i mada kamathi mema param parika deshiya vi warga waga kirima e sadaha awashya biththara vi laba ganimata ha labannau aurudde gowi litha laba ganimata ape thilak kandegama , ape sir sam banda kara ganimata sirge durakathana ankayak laba denna puluwanda sthuthi ..
@ThilakKandegama
@ThilakKandegama 2 жыл бұрын
+94 71 55 555 84 දුරකථන අංකය අමතන්න
@amithsenanayake9097
@amithsenanayake9097 2 жыл бұрын
Great … sir 👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿
@lasanthipriyangika2122
@lasanthipriyangika2122 2 жыл бұрын
කුරියර් කරල එවන වැඩපිළිවෙළක් නැද්ද.ගෙවල ගන්නම් අපි.ආසයි හාල් ගන්න.
@akiladilshan5226
@akiladilshan5226 2 жыл бұрын
Kohenda ganna puluwan me hal warga
@roseperera2669
@roseperera2669 2 жыл бұрын
අපි ලෑස්තියි මේ හාල් මිලදී ගන්න.
@chathuranga9127
@chathuranga9127 2 жыл бұрын
ජය වෙවා අපේ යක්ක සෙන්පතියාට!!! 👹️❤
@wasanthapushpakumara2729
@wasanthapushpakumara2729 2 жыл бұрын
මට දේසීය වී ටිකක් ගන්න ඔනේ.කොහොමද ලබාගන්නේ. මාර්ගයක් සකසා දෙන්න පුලුවන්නද.
@nilanthabalasooriya4028
@nilanthabalasooriya4028 Жыл бұрын
සර්. අපේ ගොවි සංවිධානයට පැරණි බිත්තර වී ප්‍රබේද ටිකක් ගන්නෙ කොහොමද
@sameerasandaruwan8340
@sameerasandaruwan8340 2 жыл бұрын
Sir, better to have a online purchase method 🙏
@19833487
@19833487 2 жыл бұрын
කොහොමද මේවා ලබා ගන්නෙ සර්. මම එනවා ඔබෙ ගොවි බිමට....
@ThilakKandegama
@ThilakKandegama 2 жыл бұрын
+94 71 55 555 84 දුරකථන අංකය අමතන්න
@sapnaali8176
@sapnaali8176 2 жыл бұрын
Kohende ganne puluvan
@ThilakKandegama
@ThilakKandegama 2 жыл бұрын
+94 71 55 555 84 දුරකථන අංකය අමතන්න
@srimathipathiraja3615
@srimathipathiraja3615 2 жыл бұрын
ඔබට දීර්ඝයු වේවා !!! මම ඔබතුමගේ ගම්මානය බලා ගන්න කැමති අයෙක්
@Skyline1986.
@Skyline1986. 2 жыл бұрын
Oba thumata pin me pinbara samaaja karthawya wenuwen, pawathina paaramparika haal milata wadaa tikak hari aduwen denna puluwn unot, puluwn minissu uthsaha darai wasa haal laabeta kanne natuwa me paaramparika sahal kanna..
@මාලදෙනිබුද්ධික-ශ5ඛ
@මාලදෙනිබුද්ධික-ශ5ඛ 2 жыл бұрын
🙏
@fdomarasinghe1011
@fdomarasinghe1011 2 жыл бұрын
ජයවේවා සිව් හෙළ යටම!!!
@krishanthapradeep4981
@krishanthapradeep4981 2 жыл бұрын
අපි කොහොමද මේවා ලබා ගන්නෙ ,
@ThilakKandegama
@ThilakKandegama 2 жыл бұрын
+94 71 55 555 84 දුරකථන අංකය අමතන්න
@tvbchandralatha2719
@tvbchandralatha2719 2 жыл бұрын
May success Mr kandegama
@pathmashanthafonseka8665
@pathmashanthafonseka8665 2 жыл бұрын
අසොල්ලා පිළිබඳව ඔබේ අදහස ?
@airanganiashoka5376
@airanganiashoka5376 2 жыл бұрын
Sir mata ganna ona bittara vi kohomada ganne
@ThilakKandegama
@ThilakKandegama 2 жыл бұрын
+94 71 55 555 84 දුරකථන අංකය අමතන්න
@tolalithaedirisinghe3217
@tolalithaedirisinghe3217 2 жыл бұрын
Sir matath .kilo.3k.ganna.puluwanda bank.karanna eawanawada.oba samata niduk neerogi bawaya leabeawa .yoda bala yoda sakthiya leabawa wishwayea .balaya shakthiya leabawa theruwan saranai
@thimiranadun2415
@thimiranadun2415 Жыл бұрын
Bohoma pin sar
@namalwijesinghe4696
@namalwijesinghe4696 2 жыл бұрын
❤️❤️
@thepearlofindianoccasion3343
@thepearlofindianoccasion3343 2 жыл бұрын
මම එනකන් බලන් ඉන්නෙ සර් බිත්තර වී ගන්න පුලුවන්ද
@ThilakKandegama
@ThilakKandegama 2 жыл бұрын
+94 71 55 555 84 දුරකථන අංකය අමතන්න
@sarathsarath2050
@sarathsarath2050 Жыл бұрын
BUDU SARANAI SIR OBATA CHIRAN JAYATHU❤❤❤
@tharinduprasaddissanayaka9099
@tharinduprasaddissanayaka9099 2 жыл бұрын
ඔබ තුමාලා මේ සහල් පොලිෂ් කරනවද
@sandunkumara116
@sandunkumara116 2 жыл бұрын
බිත්තර වී ගන්නෙ කොහොමද .මම මාතර
@ruvinda1234
@ruvinda1234 2 жыл бұрын
🙂🙂🙂 👍👍👍
@නීමාලීසුමනසෙකර
@නීමාලීසුමනසෙකර 2 жыл бұрын
අපීසැමකෙනෙක්මභිදීඅරන්අපිඅපේගමේඅයනීරෝගීකරමුපන්සීයක්උනත්කමක්නෑලෙඩවෙලාබේත්ගන්ඊටවඩාවැයවෙනවාඅනිකවේදනාවවිදින්නවෙනවාඔබතුමාඨදීර්ගායුවේවා
@AkilaDJ
@AkilaDJ 2 жыл бұрын
ඒ වගා කරපුවා බලන්නෙ කෝම ද?
@lalithkumara9238
@lalithkumara9238 2 жыл бұрын
Mata vi tekaka ganna oni
@travellerSS1733
@travellerSS1733 2 жыл бұрын
මේ product එක එලියට දැම්මොත් Highland කිරිපිටි packet එකවගේ වාෂ්ප වෙයි 🖤
@nwpsnanayakkara1733
@nwpsnanayakkara1733 2 жыл бұрын
ඒක ඇත්ත
@kumarigamhewa5841
@kumarigamhewa5841 2 жыл бұрын
ඔබ තුමා අපේ ජාතියට දෙවි කෙනෙක් ඔබ තුමාලා හාල් ගන්න ක්‍රමයක් කියන්න ප්ලීස් 🙏🙏🙏😍
@meepawalagechandrviggrha4829
@meepawalagechandrviggrha4829 2 жыл бұрын
ඔබ තුමාට දිර්ගායූ වෙනවා!
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 20 МЛН
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Hungry FAM
Рет қаралды 7 МЛН
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 62 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
මේ දවස් වල  හිටවන එළවලු පැල වලට මොකද වෙන්නේ ?
11:24
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 93 М.
Thilak Kandegama || Ukuwela Sanasa Govipola@kandemahagamaya
13:50
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 76 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 20 МЛН