කන්න හොඳම හාල් වර්ගය මොකක්ද? Best Rice By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 162,343

NuTri InFo

NuTri InFo

Күн бұрын

🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co....
🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
🔔Whatsapp - +947600 50 620
References
1.fdc.nal.usda.g...
2.fdc.nal.usda.g...
3.fdc.nal.usda.g...

Пікірлер: 242
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
ඔබගේ උපදෙස් අපේ ජීවිතවලට බොහොම වටිනවා.පින්සිදු වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tashmir5832
@tashmir5832 Жыл бұрын
ඔබතුමා හැමදාමත් වටින දේවල් ගෙන එනවා.. දීර්ඝ ආයුෂම වේවා ඔබට..
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 Жыл бұрын
වටිනා තොරතුරු බොහොම රසවත්ව ඉදිරිපත් කරනවා. ඔබතුමාට බොහොමත්ම ස්තූතියි 🙏
@jeewaka59
@jeewaka59 10 ай бұрын
රතු කැකුළු තමයි හොඳ අඛන්ඩව අවුරුදු 51 ක් කාල තියෙනව ඒ නිසාම හොඳින්ම ඒ දේ දන්නව. මම අදටත් නිරෝගියි....ඒත් මම ටික කාලයක් බලංගොඩ ප්‍රදේසයේ වැඩ හිටියා. මට එහිදී පිණ්ඩපාතේ වැඩිය විට ලැබුනේ සුදු බත්ම පමණි. වළඳන්නට හම්බ උනේ සුදු බත් . එහිදි මට දැනුනා ලේවල සීනි වැඩිවන බව.... පසුව මම කැලෑවේ කොලවර්ග බත් සමග අමුවෙන් ගත්තා... එවිට තත්වය සමනය විය..... මම බත් සමග අමුවෙන් ගත් කොල වර්ග කොහොඹ දළු තෙබු වැල් දොඩම් කොල කඩුපහර කුප්පමේණියා අක්කපාන
@KkkVsjvvs
@KkkVsjvvs 4 ай бұрын
P Pp P P P
@KkkVsjvvs
@KkkVsjvvs 4 ай бұрын
P
@KkkVsjvvs
@KkkVsjvvs 4 ай бұрын
Pp
@KkkVsjvvs
@KkkVsjvvs 4 ай бұрын
P Ppp Pp P
@KkkVsjvvs
@KkkVsjvvs 4 ай бұрын
Pp P P Pp
@jenathettiarachchi2548
@jenathettiarachchi2548 Жыл бұрын
වැදගත් කරුනු වලින් අපව දැනුවත් කරන ඔබතුමෙට ඉතාමත්ම ස්තුතියි.ඒවගේම බොහොමත්ම පින්.
@shanthidesilva1428
@shanthidesilva1428 Жыл бұрын
බොහොම ස්තුතියි වයිද්‍ය තුමනි මේ කරුණු කාරනා අපේ දීවියට හරිම වටිනව
@kalyanipathma7853
@kalyanipathma7853 Жыл бұрын
ගොඩක් ස්තුතියි doktor......මම නම් ගොඩක් දුරට කන්නෙ රතු හාල් .....කාලෙක ඉදන්🙏🙏🙏
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
අපි නම් හැමදාම කන්නේ වෛද්‍ය තුමනි රතු කැකුළු බත් සුදු බත් කන්නේ කිරිබත් වශයෙන් තමයි තම්බු සහල් කෑමට අමාරුයි ගොඩක් ස්තූතියි දැනුවත් කිරීමට ප්‍රාර්ථනා කරනවා යහපත් හෙට දිනක් තෙරැවන්සරණයි ✍️✍️✍️🙏🙏✌✌✌👍👍❤❤❤
@evon-ze6nw
@evon-ze6nw Жыл бұрын
හොඳ දැනුවත් කිරීමක් ඔබතුමාට ගොඩාක් ස්තූතියි ♥️♥️ ජේසු පිහිටයි 🙏🙏🙏
@diniwijerathna7990
@diniwijerathna7990 Жыл бұрын
Pin අත්වේවා ..ආසාවෙන් හැමදාම balana විඩියෝ ekak...නිදුක් නිරෝගී සුවය oba thumanta ලැබේවා .
@lasanthidias906
@lasanthidias906 24 күн бұрын
පිටරට ගෙවල් වල වැඩ කරන අය ගොඩක් කන්න බාස්මති හාල්. ඒ බත් වල ට සීනි වලට බලපානවද. බාස්මති හාල් ගැන විස්තර කරන්න. ගොඩක් ස්තුතියි සර්
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම වැදගත් කරැණු රැසක් පැහැදලි කරාට Dr ගොඩක් ස්තුතියි අපිනම් කොහොමත් රතු සහල් තමයි dr කන්නේ සුදු පිටි කන්නේ නෑ මගේ මහත්තයට සුගර් ඒ නිසා ගොඩක් ස්තුතියි Dr...
@NEdi-bq4io
@NEdi-bq4io 6 ай бұрын
පාරම්පරික සහල් වල ගුණ ගැන වැඩසටහනක් කරන්න. ස්තුතියි
@janatj3030
@janatj3030 Жыл бұрын
දැනූවත් කලාට ඛොහොම ස්තූතියි ඹඛතූමා ට god bless
@Mar-mf8oo
@Mar-mf8oo 5 ай бұрын
Oba thumat suwathi deviyak paratana karana deega ausa labewa budu saranai doctor 🙏🙏
@LAKMALIMADUKA
@LAKMALIMADUKA 5 күн бұрын
I have experimenting this when i do weight loss......red rice is the best to loose weight and white rice is tend to increase weight remarkably....
@janajana7879
@janajana7879 4 ай бұрын
ඩොක්ටට ගොඩක් පින් දැනුවත් කරනවට දීර්ගායු වේවා 🙏🏾බුදුසරණයි
@nirmalagunasekara8673
@nirmalagunasekara8673 2 ай бұрын
ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා
@chandraperera6258
@chandraperera6258 Жыл бұрын
Thank you so much Doctor. God bless you Doctor 👍🙏🏻
@indraniranathunga3285
@indraniranathunga3285 Жыл бұрын
What about using our traditional kinds of rice .They are Rath suwandal, Madathawalu, Heenati ,Pachchaperumal and other varieties. Are they better than Basmathi rice ? Thank you for the explanation. 👍
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
ස්තුතියි පැහැදිලි කිරීම ගැන
@nalinigoonasekera9997
@nalinigoonasekera9997 18 күн бұрын
Doctor , your program and the Discription about food and its nutrition are very very clear and useful for our daily life. We can learn Correct things of our daily meals. Thanks so much for your guidance.
@dayaniathukorala6712
@dayaniathukorala6712 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට .
@keerthijayasekera5234
@keerthijayasekera5234 Жыл бұрын
What about the so called made-up red rice with red colouring against reak Kekulu rice? Which is better?
@srimathgebrial1018
@srimathgebrial1018 10 ай бұрын
Thanks for the great advice.
@dharmarajapaksha
@dharmarajapaksha 3 ай бұрын
එළවළු සුප් එක අඹරා පරිභෝජනය කිරීමෙන් තන්තු කොටස් මගහැරී යනවාද?
@tharukandy5762
@tharukandy5762 Жыл бұрын
ඔබ තුමාට බොහෝම ස්තුතියි නිදුක් නීරෝගී වේවා
@GiretyPerera
@GiretyPerera 28 күн бұрын
දැනුවත් කළ නිසා බොහොම ස්තූතියි ජේසු පිහිටයි
@kalpaneedon9788
@kalpaneedon9788 Жыл бұрын
නාඩු හාල් ගැනත් කතාකරන්න doctor......🙏🙏
@kiravidanageariyarathna8884
@kiravidanageariyarathna8884 Жыл бұрын
Nadu kiyanne thambapu halwalata thamai.
@lalithaalahakoon4743
@lalithaalahakoon4743 Жыл бұрын
Thank you ..dr ...හොඳ ම පැහැදිලි කිරීම ක්.
@MariePerera-vf1xl
@MariePerera-vf1xl Ай бұрын
Doctor, what about Nadu Sahal ? Is it okay for blood sugar?
@sheilahowson8255
@sheilahowson8255 4 ай бұрын
Thanks ALOT. God bless you.🙏
@ihalagedaraihalagedaradarm7852
@ihalagedaraihalagedaradarm7852 4 ай бұрын
ගොඩක් ස්තුති සර් අපිව දැනුවත් කලාට තෙරුවන් සරණයි
@enlightenedShoebill
@enlightenedShoebill Жыл бұрын
DOCTER mage biridage sirure wadiyen prethisakthiya nipadawenawa. Eyata kela yuthu prethikara dakwanna. Emenma Adi pathule Adika wedanawata prethikarath hethuwth dakwanna. Boho pin!
@nitrogsm4126
@nitrogsm4126 10 ай бұрын
සමහර සහල් කන්න අපහසු යි කියන්නේ වැඩිපුර කන්න බැරි නිසා. ඒ kenma කෑම පාලනය වෙනවා
@marycolombage3026
@marycolombage3026 Жыл бұрын
Thank you very much sir 🙏♥️
@ramanibandaranayake3530
@ramanibandaranayake3530 Жыл бұрын
Obata sthuthi
@shanihevage4487
@shanihevage4487 Жыл бұрын
නාඩු සහල් කොහොමද doctor ?
@ශක්තී-ච3ස
@ශක්තී-ච3ස Жыл бұрын
නාඩු සහල් කියන්නෙ තම්බපුවා
@sumethradias9245
@sumethradias9245 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි 🙏
@sumithradewage8554
@sumithradewage8554 Жыл бұрын
Oba thuma hemadamath watina dewal genawa doctorta theruwan saranai 🙏
@user-md3om2cw3m
@user-md3om2cw3m 2 ай бұрын
ගොඩක් ස්තුතී ඩොක්ට දුන් දැනුමට
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Жыл бұрын
Tharuwan saranai doctor good advice thank you so much 👍❤️
@inupavithana2420
@inupavithana2420 Жыл бұрын
Thanks docter. May God bless you
@sumithradewage8554
@sumithradewage8554 Жыл бұрын
Thank you doctor ❤️
@maleesharajapaksha2022
@maleesharajapaksha2022 Жыл бұрын
වැදගත් වීඩියෝ වක්❤
@kumarasilva9835
@kumarasilva9835 3 ай бұрын
බොහොම ස්තුතියි
@wema4141
@wema4141 Жыл бұрын
දැනුවත්.කරාට.ස්තුතියි.බුදු.සරනයි
@ruwanpeiris4940
@ruwanpeiris4940 Жыл бұрын
සමහර රතු හාල් වලට ඩයි එකක් දානවා.හෝදන කොට වතුර එකම රතු වෙනවා.😪😪
@deepajayalath
@deepajayalath Жыл бұрын
ඔයා හරි රතු සම්බා තියනවා ටිකක් වෙලා හොදන කොට සුදු සම්බා වෙනවා
@dhammikamalalgoda
@dhammikamalalgoda Жыл бұрын
​@@deepajayalath ❤❤❤
@ruthfernando6168
@ruthfernando6168 Жыл бұрын
Aththa
@Bk-yc4ld
@Bk-yc4ld Жыл бұрын
සුදුහාල් රතු කරලා
@adeshavengers3788
@adeshavengers3788 Жыл бұрын
Yes.
@dilakshishani65
@dilakshishani65 Жыл бұрын
Dr.හැමදාම රතු කැකුලු කෑමට ගන්න එක හොද ද?
@nutriinfosl
@nutriinfosl Жыл бұрын
හොදයි.ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න ඕන
@anjuanju3707
@anjuanju3707 Жыл бұрын
Oba thuma thamai ape ganna ona foods gana hariyatama apaiwa danuwath karanne deergau wewa theruwansaranai devipihitai 🙏
@janani3320
@janani3320 Жыл бұрын
Thank you doctor 🙏
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
😊😅😮😢😂
@gnanaperera6703
@gnanaperera6703 9 ай бұрын
What about Arsenic in the rice How to remove it? Kan buy the organic rice in Sri Lanka?
@edsedirisingha2692
@edsedirisingha2692 Жыл бұрын
බඩබත් සහලින් බත් කෑවට කමන් නැද්ද ඩොක්ට
@kwkw7563
@kwkw7563 4 ай бұрын
ඔබතුමාගේ විඩියො හැමදාම බලනවා ගොඩක් වටිනවා අපට ඔබතුමාටත් හැදු දෙමව්පයන්ටත් ගොඩක් පිංෂිදුවේවා0
@user-st5qr4by8o
@user-st5qr4by8o 10 ай бұрын
Ara wannaku kiyana halparuwata wada oba hondai 0:47
@rajimohamed8964
@rajimohamed8964 Жыл бұрын
Doctor mama red basmathi kanne. White basmathi kawata aulak nadda? Thank you obathumata
@samudrikaherath2258
@samudrikaherath2258 Жыл бұрын
Godak pin obathumata ..apiwa danuwath karata...
@indranigunasekera6222
@indranigunasekera6222 Жыл бұрын
Apiwa danuwath karanawata thank u so much 🙏🙏🙏👍👍
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 Жыл бұрын
බොහොම ස්තූතියි වෛද්‍යතුමනි
@ratnasirihadiranpela8137
@ratnasirihadiranpela8137 Жыл бұрын
Generally an important topic to few modern day parents whose children are overweight due to wrong food habits. Excellent explanation
@chamaripriyanga8738
@chamaripriyanga8738 Жыл бұрын
thank you doctor.god bless you.
@sujeewaliyanage199
@sujeewaliyanage199 Ай бұрын
වෛද්‍ය තුමෙනි ස්තූතියි 🙏🙏🙏
@s.h.munasingha2590
@s.h.munasingha2590 4 ай бұрын
කන්න ගන්න හොඳම හාල් වර්ගය රනිල් දෙන පණුවො ඉන්න හාල් වර්ගය. පණුවො ඉන්න නිසා ප්‍රෝටීන් එහෙමත් බහුලයි.
@dayaperera4326
@dayaperera4326 4 ай бұрын
Thanks a lot God Bless Sir
@lekaherath9774
@lekaherath9774 Жыл бұрын
🙏Thanks Dr
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
**To Day Is Im The First Watching 🔥 ** **valuable videooo 🙏🙏🙏** **Thank you for sharing😍😍😍 with us**🙏
@nutriinfosl
@nutriinfosl Жыл бұрын
Tody also first view?
@d.b.gunarathna1755
@d.b.gunarathna1755 Жыл бұрын
Kola warga alawalu warga shal kalawam kara pisim waladi. Kos warga alawarga palathuru pana.
@surangidisanayaka.8221
@surangidisanayaka.8221 Жыл бұрын
Doctor දියවැඩියාව thiyena කෙනෙකුට දෙළුම් juice bonna හොඳද .
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 10 ай бұрын
ස්තූතියිබොහොමත්ම
@sgf833
@sgf833 Ай бұрын
දියවැඩියාව ඇති අය බටපොලැල් කාලා බලන්න පුළුවන් නං.ගාන වැඩියි.හැබැයි exercise කරන්න ඹ්නෙමයි.රතුහාල් කෑමේ අනෙක් වාසිය වැඩි ප්‍රමාණයක් කෑමට අවශ්‍ය නොවීමයි.තම්බපු හාල් වලදී මේ වාසිය වඩා වැඩියි.
@ශක්තී-ච3ස
@ශක්තී-ච3ස Жыл бұрын
තම්බපු රතු හාල්ද රතු කැකුළු ද හොදම.
@chandikarajapakse7228
@chandikarajapakse7228 20 күн бұрын
තම්බපු හාල්
@danushkinimesha1309
@danushkinimesha1309 3 ай бұрын
රතු බාස්මති හාල් hodaida dr.
@udeshikasadruwani814
@udeshikasadruwani814 Жыл бұрын
Gdk pin doctor thawa vedio danna harima useful bs
@sujathapeiris5939
@sujathapeiris5939 Ай бұрын
Thank you ❤❤
@feliciairene5003
@feliciairene5003 11 ай бұрын
Thank you so much Doctor
@RathnasiliEdirisinghe-qw4fj
@RathnasiliEdirisinghe-qw4fj Жыл бұрын
Oba thumata godak sthuthii budhu saranai
@SamarasinghaSamara
@SamarasinghaSamara 9 ай бұрын
Thanks Dr.
@dumindushantha592
@dumindushantha592 2 ай бұрын
Nadu hal hodaida dr
@uditharajapaksa2460
@uditharajapaksa2460 Жыл бұрын
Valuable video thanks
@MalkaSureni
@MalkaSureni Жыл бұрын
දියවැඩියාව ට සුදු නාඩු හාල් හොඳයි ද ?
@pathmaherath5036
@pathmaherath5036 Жыл бұрын
Budusaranai
@siyanykula2689
@siyanykula2689 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 Ай бұрын
වෛද්‍ය තුමණි , සුදු සහල් වල කුඩ්ඩ ඉවත් නොකර කෑමට ගත්තොත් තත්වය පහදාදෙන්න . ස්තුතිවන්ත වෙමි !
@ish5551
@ish5551 Жыл бұрын
ගෑස්ට්‍රයිටිස් තියන කෙනෙකුට හොද මොන හාල් ද plz reply 🙏
@jagathabeywickrama7513
@jagathabeywickrama7513 Жыл бұрын
Thank you
@NilanthiNilanthi-xe2jm
@NilanthiNilanthi-xe2jm Ай бұрын
Basmatti rice joda nadd doctor
@hemajayantha1659
@hemajayantha1659 Жыл бұрын
ස්තුතියි වෛද්‍ය තුමනි
@d.b.gunarathna1755
@d.b.gunarathna1755 Жыл бұрын
Hal nosadima stuthi wadaya thumani
@MariePerera-vf1xl
@MariePerera-vf1xl Ай бұрын
Doctor, thambapu haal kiyanne. Nadu haal da?
@NoilinPerera
@NoilinPerera 2 ай бұрын
Thanks doctor
@pushpapanagoda7945
@pushpapanagoda7945 Жыл бұрын
Good advice
@jentlyariyalatha2532
@jentlyariyalatha2532 Жыл бұрын
Thanks for giving a good knowledge regarding diet usage
@user-qr7jx4ub1u
@user-qr7jx4ub1u 3 ай бұрын
ඩොක්ටර් බාස්මතී බත් කෑවම සීනි වැඩි වෙනවද
@rasikajayasekara2029
@rasikajayasekara2029 Жыл бұрын
Well Explained.. Thank u so much..👍
@NandnaSoamrathna
@NandnaSoamrathna 2 ай бұрын
Thanks video
@jayanthiweerasinghe5047
@jayanthiweerasinghe5047 Жыл бұрын
ගොඩාක් ,පිං
@nandadissanayake9930
@nandadissanayake9930 2 ай бұрын
Thanks sir🙏
@ravindralakmal4620
@ravindralakmal4620 Жыл бұрын
තමිබපු සහල්. ??
@chandikarajapakse7228
@chandikarajapakse7228 20 күн бұрын
නාඩු
@wasanthaariyarathna9300
@wasanthaariyarathna9300 Ай бұрын
Tanks
@community1854
@community1854 Жыл бұрын
Is. Samba Rice “thambapu Hal”?
@sriyanimalkanthi7623
@sriyanimalkanthi7623 Жыл бұрын
Thank.you.doctor.🙏
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 92 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 17 МЛН
Wood Apple & Health By Nutritionist Hiroshan Jayaranga
13:15
NuTri InFo
Рет қаралды 151 М.
බත් උයමු  - Episode 360 - How to cook Rice
26:52
Anoma's Kitchen
Рет қаралды 160 М.
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44