ඔබව දුප්පත් කරන මේ පුරුදු 6 අදම නවත්වන්න - වොරන් බෆට්ගේ උපදෙස් | 6 Money Habits That Keep You Poor

  Рет қаралды 254,515

Wishma Lokaya

Wishma Lokaya

11 ай бұрын

6 Money Habits That Keep You Poor
Contact - 070-3978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 219
@lakshani_rajakaruna
@lakshani_rajakaruna 10 ай бұрын
මේ ගොඩක් කරුණු මම කරලා තියෙනවා. මම ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි. නමුත් සත පහක් වත් ණය නොමැතිව ජීවත් වෙන්න මට පුළුවන් වෙලා තියෙනවා. හිතේ සැනසීම තරම් වටින වෙන මුකුත් නෑ නේ. ඉතින් උත්සහ කරලා බලන්න අනිවාර්යයෙන් ම මේ කරුණු.
@damimo4472
@damimo4472 11 ай бұрын
තව අවුරුදු 4කින් මම මේ වීඩියෝ එක තිබුනොත් comment එකක් දාන්නම් මේ වීඩියෝ එකෙන් මම ගත්ත දේවල් 🙂
@isharamadhushan5131
@isharamadhushan5131 11 ай бұрын
Ok mama balan innam uben reply ekak enakam
@slwwe3927
@slwwe3927 11 ай бұрын
උබට පුලුවන් මචන් 😍😍❤️
@thilinadeshan2626
@thilinadeshan2626 11 ай бұрын
Congrats මචන් හැබැයි අවුරුදු හතරකින් වීඩියෝව විතරක් තිබිල මදි පරිස්සම් වෙයම් උබ මැරුනොත් අවුරුදු හතරකින් කමෙන්ට් එක දන්න බැරිවෙයි
@dinushikasewwandi471
@dinushikasewwandi471 11 ай бұрын
මේ කමෙන්ට් එක පින් කරන්න ඕන
@anuruddha_9476
@anuruddha_9476 11 ай бұрын
❤❤❤
@viduraekanayake327
@viduraekanayake327 11 ай бұрын
මෙව්වනෙ Videos කියන්නෙ.. කොච්චර වැදගත්ද.. නියමයි දිගටම කරගෙන යන්න.. Good luck ❤
@pragnaloka1
@pragnaloka1 11 ай бұрын
කතාව ඇත්ත.... හැබැයි වොරන් වෆෙට් ට බොහෝ කලකට පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කලා. නිකං හරි අන්තිමටවත් බෞද්ධ ආර්ථිකය ගැන කිව්වනම් වැදගත්.
@wasalagekasunperera3336
@wasalagekasunperera3336 11 ай бұрын
Sahathika attha.
@kelumlasantha3477
@kelumlasantha3477 11 ай бұрын
අනිවාර්යයෙන් ,බටහිර මිනිස්සු බුදු දහමෙන් දේවල් ගන්නවා. සදහන් කරන්නම ඕනා
@SandaruwanSomarthna-dn4pq
@SandaruwanSomarthna-dn4pq 11 ай бұрын
Ethth
@SandaruwanSomarthna-dn4pq
@SandaruwanSomarthna-dn4pq 11 ай бұрын
Budu saranai
@suneth41
@suneth41 11 ай бұрын
dan oya mahaththaya Warren Baffett wage welada budhudahamin oyakiyana tika aran...
@u.s.llanki5805
@u.s.llanki5805 11 ай бұрын
මගේ ව්‍යාපාරය දියුණු වෙන්න ඔබ ගේන වීඩියෝ ඉමහත් රුකුලක් වෙනවා මට .ස්තූති ඔබට මේ සියලුම දේ වෙනුවෙන් ❤
@STVideoOfficial1
@STVideoOfficial1 11 ай бұрын
නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥
@diltvjunior8629
@diltvjunior8629 11 ай бұрын
ඇත්තටම මේවගේ video නම් ගොඩක් වටිනවා ❤❤❤❤ විෂ්ම ලෝකය කියන්නේ දැනුම උල්පතක් ජයෙන් ජයම වේවා
@dgmharshana9182
@dgmharshana9182 10 ай бұрын
ඉතා වටින වැඩසටහනක් ටාගට් පස්සේ දුවන කොල්ලො කෙල්ලො ටිකට🤘❤️
@pasindudesilva9219
@pasindudesilva9219 11 ай бұрын
නියමයි මේවගේ වීඩියෝ දිගටම ගේන්නකෝ
@techviha1286
@techviha1286 11 ай бұрын
තව අව්රුදු 10 කින් මාත් මෙතන ඉදියොත් ආයි කමෙන්ට් එකක් දාන්නම් 😌💙
@jayamalivideoteam9944
@jayamalivideoteam9944 10 ай бұрын
එදා මෙන්ම අදත් විශ්ම ලෝකය වටිනා දෙයක්මයි දෙන්නේ......
@ymmskyapa9051
@ymmskyapa9051 11 ай бұрын
ස්තූතියි ගොඩාක් ඔයාට හැමදාමත් වටිනා දේවල් ගේනවාට මේ video එක බලන මං දැන් බිංදුවටම වැටිලා ඉන්නේ ඒකට ප්‍රධාන හේතුව තමයි ලැබුන අවස්තාවෙන් ප්‍රයෝජන නොගත්ත එක අනිත් එක තමයි මගේ හැකියාවන් වලින් නිසි ප්‍රයෝජන නොගත්ත එක දැන් ඒ හැම දෙයක්ම තේරුම් අරන් බිංදුවේ ඉදලා ජීවිතේ දිනන්න පටන් ගත්තා
@nuwanchamara1985
@nuwanchamara1985 11 ай бұрын
Nice video❤. dearMoon ගැන වීඩියෝ එකක් දෙනන 😢
@malamangala-fo9iy
@malamangala-fo9iy 11 ай бұрын
ඉතාමත් වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතියි ඔබතුමාට 🙏
@user-if8co1fg8t
@user-if8co1fg8t 11 ай бұрын
අතිසයිම ගොඩක් වැදගත් වටිනාම වීඩියෝ එකක් ස්තුතියි ඔබට
@tharindusalinda5436
@tharindusalinda5436 10 ай бұрын
ඇත්තටම මේවගේ දැනුම ගේන වීඩියෝ තමා හරිම වටින්නේ❤❤❤
@sunethwijesinghe5724
@sunethwijesinghe5724 11 ай бұрын
තෙරුවන් සරණයි හොද වීඩියෝ එකාක් විශ්ම ලෝකයට ජයවේවා
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 9 ай бұрын
ඉතා හොඳ වටීනා අවවාද ටිකක්.මම එය අනූගමය කරනවා.👍
@SUPUNNITHARU
@SUPUNNITHARU 11 ай бұрын
Very helpful knowledge with a great voice 😊❤
@sriyaniwijenayaka556
@sriyaniwijenayaka556 10 ай бұрын
අර්ථවත් පැහැදිලි video ගෙනෙන ඔබට ගොඩක් ස්තුතියි
@Helasiri
@Helasiri 11 ай бұрын
අති සුපිරියි. හරිම වැදගත්. ගොඩක් ස්තුතියි විශ්ම 🌎. ජයෙන් ජයම වේවා. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා...❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐🏆🏆🏆🏆🏆🏆🏆💎💎💎💎💎💎💎🙏
@user-ym8ze9em5r
@user-ym8ze9em5r 11 ай бұрын
බොහොම ස්තූතියි දැනුවත් කළා
@NaynaaDamayanthi-tb6gd
@NaynaaDamayanthi-tb6gd 9 ай бұрын
වටින වීඩියෝ එකක්... බොහොම ස්තුතියි... ඔබ‍ට!!
@vimukthigeeth5502
@vimukthigeeth5502 11 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්..ඇත්තටම මටනම් මේක ගොඩක් වටිනවා❤🇱🇰☝️
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 11 ай бұрын
රටේ පල් හොරු රැලක් ඉද්දි දියුණු වෙන එක ඒ තරන් ලේසි නෑ
@narmosl5521
@narmosl5521 11 ай бұрын
Ow yalu
@rohan3260
@rohan3260 10 ай бұрын
අනුන්ටම බැන බැන ඉන්නේ නැතුව තමන්ගේ අඩුපාඩු හොයා බලන්න. අසාර්ථක මිනිස්සු හැම්වෙලේම වගේ දකින්නේ අනුන්ගේ වැරදි පමණයි. ඔවුන්ට ආත්ම විශ්වාසය කියන දේ ගෑවිලාවත් නෑ. හැම දේම වෙන්නේ අනුන් නිසා කියල හිතන් ඔවුන් ලෝකේට බැන බැනම මැරිලා යනවා. ජය වේවා සහෝදරයා !!!!
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 8 ай бұрын
@@rohan3260 දේශපාලනය කියන්නෙ අනුන් නෙමෙයි බං. ඒක අපිට බලපානව කෙලින්ම
@ravindurathnayaka719
@ravindurathnayaka719 11 ай бұрын
interesting video❤tanks wisma lokaya.
@nayanimadushika8925
@nayanimadushika8925 11 ай бұрын
විශ්ම ලෝකය..❤ තෑන්ක් යූ..ටාගට් වලට යන්න මහන්සි වෙන අපිට ලොකු දෙයක් දෙන වීඩියෝ එකක් .🖤 ඒ වගේම මෑත කාලේ සල්ලි උපයන්න තියන ඔන්ලයින් බිස්නස් වීඩියෝ එකකුත් ඕන.
@vimukthigeeth5502
@vimukthigeeth5502 11 ай бұрын
ඒකනම් ඇත්ත❤
@dlakmini338
@dlakmini338 11 ай бұрын
❤️🙏🔥 godak sathuthiy wishma lokaya
@tharindudanushka1547
@tharindudanushka1547 11 ай бұрын
අතිශෙයින්ම වැදගත්❤
@dilrukshinadeeshanihemacha6099
@dilrukshinadeeshanihemacha6099 9 ай бұрын
Thank you.. My favorite youtube channel❤
@chathurikajayamali6438
@chathurikajayamali6438 11 ай бұрын
Thank you ❤❤❤
@laralitalaralita7169
@laralitalaralita7169 10 ай бұрын
ස්තුතියි😯
@delanidelani5844
@delanidelani5844 11 ай бұрын
Video eka 🔥👌 obata godak esthuthi 🌹 Theruwansaranayi.! Thisthunkotiyak devi pihitai obata. Ada edala uthsaha karanawa
@motivationsongandmusic5381
@motivationsongandmusic5381 11 ай бұрын
Thank you 🙏❤💐
@vishwadarshaka
@vishwadarshaka 11 ай бұрын
Thankyou video ekata.❤
@udeniwathsala5698
@udeniwathsala5698 11 ай бұрын
Very important video
@niwanthikamihirani8778
@niwanthikamihirani8778 10 ай бұрын
Thank you ❤
@SLToonBaba
@SLToonBaba 11 ай бұрын
ඇත්ත ❤❤❤❤❤❤❤❤❤❤
@asithakumara4575
@asithakumara4575 11 ай бұрын
Thanks brother
@fashionwithshashi5912
@fashionwithshashi5912 11 ай бұрын
Voice එක 👌 👌👌👌👌
@sandunshan8231
@sandunshan8231 11 ай бұрын
සුපිරි 👍👍
@ranjithweerakonde7639
@ranjithweerakonde7639 10 ай бұрын
Very good thank your
@jacinthawickramasinghe3098
@jacinthawickramasinghe3098 10 ай бұрын
Very valuable one 👌
@nissankafernando7427
@nissankafernando7427 10 ай бұрын
Superb 👍Thanks a lot 👍 sir
@real9640
@real9640 11 ай бұрын
Thanks 😊
@preethikafernando2557
@preethikafernando2557 11 ай бұрын
Thank you💕🧤
@kkumaraanilantha5806
@kkumaraanilantha5806 11 ай бұрын
Me kalayata godak watina video ekak thanks wishma lokaya❤
@koreanworld8181
@koreanworld8181 8 ай бұрын
Thank you.❤
@BuleMoonLight
@BuleMoonLight 11 ай бұрын
Passive income ගැන video එකක් කරන්නකෝ.
@ravinduchathumina8151
@ravinduchathumina8151 11 ай бұрын
සුපිරි අනිවාර්යයෙන් එක හොදයි ❤
@sitharanadeeshani2662
@sitharanadeeshani2662 11 ай бұрын
Will see in next two years😊
@pradeeplahiru4109
@pradeeplahiru4109 9 ай бұрын
මමත් කවදා හරි දවසක මේ වගේ Video එකක ඉන්නවා. මගේ Target එක. 💪 කාත් කවුරුවත් නැතුව මේ ඇවිල්ලා තියෙන දුරත් එක්ක මට එක පුළුවන් 💪
@tharanganilakmali7828
@tharanganilakmali7828 11 ай бұрын
Thanks you 😘
@ShortVideo-ix2mq
@ShortVideo-ix2mq 9 ай бұрын
Thank you wishma lokaya ❤️
@sumithprasanna56
@sumithprasanna56 10 ай бұрын
Good video hoda panividayak samajayata
@sriyajperera1733
@sriyajperera1733 11 ай бұрын
Harima wadagath. Sthutie
@user-ei6do8ih6l
@user-ei6do8ih6l 11 ай бұрын
Thanks❤️
@mariafernada345
@mariafernada345 11 ай бұрын
Obata...godak..sthuthi💯💯❤️❤️🙏
@888STARZ19
@888STARZ19 11 ай бұрын
සුපිරියක්
@SPMOBILE
@SPMOBILE 10 ай бұрын
Thank aiya
@dilshankeshara9439
@dilshankeshara9439 11 ай бұрын
බොහොම ස්තුතියි ❤
@kalanaweerakumara2369
@kalanaweerakumara2369 11 ай бұрын
@Harshanichathurangi-sh4li
@Harshanichathurangi-sh4li 10 ай бұрын
Thanks
@uchiperera7525
@uchiperera7525 11 ай бұрын
ටික කාලයකින් මේ වීඩියෝ එකට අනිවාර්යයෙන් comment එකක් දානවමයි ✊🥰
@JanukaPansilu-tb3lz
@JanukaPansilu-tb3lz 11 ай бұрын
ඔයාට පුළුවන් වෙයිද පාසල් ක්‍රිමයේ ආරම්භකයා වන John D. Rockefeeler ගැන Video එකක් කරන්න...🖤✨️
@clarencefernando8268
@clarencefernando8268 10 ай бұрын
පොඩි මුදලක්‌ ආයෝජනය කරන්න හොද දෙවල් ගැන video එකක් දාන්න.
@gayanprasanna4932
@gayanprasanna4932 11 ай бұрын
It’s a beautiful movie ❤
@prabathgayantha8575
@prabathgayantha8575 10 ай бұрын
❤❤ ada video eka nam super jivithayata vadagath devall godak gana kathakara jivithayata laba gath padam bohomai me vage video digatama karanna aiya ayusa boho veva ❤❤
@M-vlog
@M-vlog 11 ай бұрын
Good job
@ChandimalManoj
@ChandimalManoj 11 ай бұрын
Super ❤❤
@DissanayakaDissanayaka-sv4ww
@DissanayakaDissanayaka-sv4ww 10 ай бұрын
Good job. ❤❤❤🙏
@tkcgamini1588
@tkcgamini1588 10 ай бұрын
Godak watinawa👍
@fazhanfaizer5279
@fazhanfaizer5279 11 ай бұрын
Lockeed Martin,Oracle,SAP companies gana one
@wght1990
@wght1990 11 ай бұрын
Good video.. eth gewiim naththang lankawe apita geyak wahanayak kiyanne heena witharai.. 😢
@user-yw3eu6sl6j
@user-yw3eu6sl6j 6 ай бұрын
Thats a good vedio
@ridgeway1981
@ridgeway1981 11 ай бұрын
Good
@kavindagihan
@kavindagihan 11 ай бұрын
🎉❤ good one
@sihancreations-vijayrasiga8242
@sihancreations-vijayrasiga8242 11 ай бұрын
Oyage Voice ekata man godak kemathi Aiye maru ❤
@maliyaentertainment347
@maliyaentertainment347 9 ай бұрын
Great video❤
@lakshmiindrachapa-xg4mf
@lakshmiindrachapa-xg4mf 10 ай бұрын
Nice
@isuru-gihan
@isuru-gihan 11 ай бұрын
Supiri
@mahindainfuturethefactscen6361
@mahindainfuturethefactscen6361 11 ай бұрын
Best
@nethmisilva16
@nethmisilva16 11 ай бұрын
Gogak vatinawa video eka❤ Manath podiyata wada tika patan gan dan thanak inna ekata eka hathuwa unanduwa❤
@nadeekaudayanthi9106
@nadeekaudayanthi9106 11 ай бұрын
Super
@kasunsameera7129
@kasunsameera7129 11 ай бұрын
JAYAWEWA
@lahirusampath20
@lahirusampath20 11 ай бұрын
Godak watinava❤
@dewansaparamadu917
@dewansaparamadu917 10 ай бұрын
👍Super
@ramlaramla-ue9ts
@ramlaramla-ue9ts 10 ай бұрын
Budun wahanse desana Kala darmayata anuwa jeevithe geniyanawa nam me hamadeetama yatai needa .ada samaje diha baladdi dukai
@doubleheadshotgaming3640
@doubleheadshotgaming3640 11 ай бұрын
අයියේ වොයේජර යානයක ගැන ලගදි නිවිස් එකක් ගියා ඒක එක්ක තිබිබ සම්බනධතා ආය හදා ගත්තා කියලා ඒක ගැන video එකක් ඔීනී plz plz 🙂🙂🙂🙂
@travelandplanwithrama
@travelandplanwithrama 10 ай бұрын
එල 🎉🎉🎉🎉🎉🎉🎉
@Dula2023
@Dula2023 11 ай бұрын
Andrew Tate ගැන video ekak karamuda
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya 11 ай бұрын
❤️👌🤗
@chamindaranil7788
@chamindaranil7788 11 ай бұрын
Binance platform aka gana video akak genna.
@sllakmal5396
@sllakmal5396 11 ай бұрын
😊
@AnushaFonseka-ww3ul
@AnushaFonseka-ww3ul 11 ай бұрын
@BLACK_HAT_GAMING446
@BLACK_HAT_GAMING446 11 ай бұрын
❤❤❤
@EAGIEEYE-os1rs
@EAGIEEYE-os1rs 11 ай бұрын
👍👍👌👌
@sachinfernando2626
@sachinfernando2626 10 ай бұрын
Rich dad poor dad book eka kiyawanna me gana hoda idea ekak ganna puluwan
@prasadmadusanka4786
@prasadmadusanka4786 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@zkoppa_aziya
@zkoppa_aziya 11 ай бұрын
Pilupiri kathawak 💪❤️😊
@lassanadewal8918
@lassanadewal8918 10 ай бұрын
මාත් දැන් ටික ටික ඉස්සරහට යනවා
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 35 МЛН