දුප්පත් මිනිසුන් නිතරම සිදු කරන ධනවතුන් කිසිදා නොකරන දේවල් 15ක් | 15 Things Rich People Don't Do

  Рет қаралды 272,293

Wishma Lokaya

Wishma Lokaya

3 жыл бұрын

Music - www.bensound.com/

Пікірлер: 340
@lehansapathirana5224
@lehansapathirana5224 2 жыл бұрын
මට නම් මේක පේන්නේ පෝසත් මිනිස්සුන්ට වඩා බුද්ධිමත් මිනිස්සුන්ගේ ලක්ෂණ විදිහටයි මේ විදියට ඉන්න දුප්පත් මිනිස්සුත් ඉන්නවා. සල්ලි නාස්ති කරනව මෝඩයොත් ඉන්නවා. අනික ඕනෑවට වඩා සරල වෙන්න හොදත් නෑ. සමහර දේවල් අපට ජීවිතේට එකපාරක් විතරක් ලැබෙන්නත් පුළුවන්
@kinsle4633
@kinsle4633 3 жыл бұрын
දනවත් අය්ට ඔවා නිතරම ලැබෙන නිසා අගය්ක් නැ නමුත් අනික් අයට ජිවිතෙට එක පාරයි ළබාගන්න වෙන්නෙ එකයි එවට නිතර පෙල බෙන්නෙ කියලා මම නම් කිය්න්නෙ
@dhananjayaherath2221
@dhananjayaherath2221 3 жыл бұрын
විශ්ම ලෝකය කිවුවොත් ඉතින් ජීවිතේට ගන්ට දෙයක් තමා, ජීවිතේට මාරම වටින අදහස් දෙන්නෙ, කෙනෙක්ගෙ ජීවිතේ වෙනස් කරන්ට පුලුවන් තරමේ බලපෑමක් කරන්න පුලුවන් 💯❤ මේ වගේ content වලින් මෙච්චර ගමනක් ආපු එකනම් මාරයි , මේ තරම් subscribers ලා ඉන්න චැන්ල් වල තියන දේවලුයි විශ්ම ලෝකයේ තියන දේවලුයි කොච්චර වෙනස්ද, සතුටුයි මෙච්චර දුරක් ආපු එක ගැන , විශ්ම ලෝකයේ අනාගතයට සුභ පැතුම්..!!🙏❤🇱🇰
@hazardhazard6350
@hazardhazard6350 3 жыл бұрын
kzbin.info/www/bejne/fXzIm4WdbMRmqbs
@anagatheapiproduction-7155
@anagatheapiproduction-7155 3 жыл бұрын
apitath sahayogayak denna///
@thilinapeiriz1716
@thilinapeiriz1716 3 жыл бұрын
ඔව් සහෝදරයා අපි අපිට පුලුවන් විදියට මුදල් වියදම් කරන්න ඕනේ නැතුව රටට ළෝකයට පේන්න නෙමෙයි.නමුත් අද කාලේ ඉන්න ගොඩාක් මිනිස්සු කරන්නේ ණය වෙලා හරි අනිත් අයට පේන්න බොරුවට සෝබනයට මුදල් වියදම් කර ජීවත් වීමයි 😕👆🏼💸💰
@anagatheapiproduction-7155
@anagatheapiproduction-7155 3 жыл бұрын
apitath sahayogayak denna///
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
ඔව් 💯👍
@fairy3560
@fairy3560 2 жыл бұрын
ඔබ කොහොමද කියන්නෙ පෝසත් අය ණය නෑ කියල.තමන්ගෙ මුදල් කලමානකාරි ව් යදම් කරන්න බැරි ,හතර අතට ණය ඕන තරම් පෝසත් අය ඉන්නවා.
@dionisheraliyanage3634
@dionisheraliyanage3634 3 жыл бұрын
ඇදුම් ගැන කිව්ව දේ නං සහතික ඇත්ත. Mark Zuckeberg හැම තිස්සෙම අදින්නෙ එකම අළුපාට T shirt එකක්
@slfunnyworld9258
@slfunnyworld9258 2 жыл бұрын
Ov mamath e shirt eka dakala thiyanava
@purnimaadikari3356
@purnimaadikari3356 2 жыл бұрын
ඒක එකම t shirt එකක් නෙවෙයි, mark ළඟ එකම වර්ගයේ එකම වර්නයේ t shirt ගොඩක් තියෙනවාලු
@infinitysongs3761
@infinitysongs3761 2 жыл бұрын
Eyala adum gana wadiya hithanna
@sicario540
@sicario540 2 жыл бұрын
@@purnimaadikari3356 e unata ewa branded oni deyak sapattu unat api wage masa 6n 6ya aurudden aurudda gannh hoda brandedd ekak aran aurudu 15 wda use krnw
@DussanthaAthulajayawera
@DussanthaAthulajayawera 2 жыл бұрын
Mn vagee
@p.h.oshanauddeep7793
@p.h.oshanauddeep7793 2 жыл бұрын
සල්ලී වලට ජිවිතේ ගන්න බැ කිය කිය ඉන්න එවුන්ට හොද පාඩමක් 👍❤️
@nishshankamalla6736
@nishshankamalla6736 2 жыл бұрын
සල්ලි වලට ජීවිතය ගන්න බෑ . ඒක ඇත්ත නමුත් ජීවත් වෙන්න සල්ලි ඕනෙ සල්ලි මත්තෙ ජීවතයම විනාස කරලා විදවනවාට වඩා ඒ සල්ලිවලට වටිනා කමක් ලබා දෙමින් සතුටින් සාමයෙන් බුද්දිමත්ව ජීවත් වුනොත් ජීවිතය දිනන්න පුලුවන් . සල්ලි වලට බෑ මරනය පරාජය ☝
@akindudewnaka5357
@akindudewnaka5357 2 жыл бұрын
@@nishshankamalla6736 ජීවිතයේ 90% ප්‍රශ්න සල්ලි වලට විසදන්න පුළුවන්
@ranukashiran1264
@ranukashiran1264 3 жыл бұрын
ඇත්තටම අපේ මිනිස්සු කරන්නෙම ඔය වගේ දේවල් කිසිම ඉතිරියක් නැහැ ඇත්තටම නියමයි හැමදාම ඔය වගේ වැදගත් වීඩියෝ දාන්න.👌❤️👍
@anagatheapiproduction-7155
@anagatheapiproduction-7155 3 жыл бұрын
apitath sahayogayak denna///
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
තව ප්‍රදානම දෙයක් අතපසු උනා, ගොඩක් දෙනා විවාහා මංගල උත්සව ගද්දීත් මේ දේ වෙනවා, සල්ලී තියෙන පොහොසත් දනවත් අය සාමාන්‍ය විවාහා උත්සවයක් ගද්දී, සල්ලී එතරම් නැති අය විශාල වශයෙන් නය වී උත්සව අරන් ජීවිත කාලෙටම නය ගෙව ගෙව ඉන්නවා, එ ලොකෙට පෙන්වන්න ගිහින් තමයි..ඉට පස්සේ දික්කසාද වලින් තමයි අවසන් වෙන්නේ..👍 තව දෙයක් කියන්නම් ඔය ගොඩක් දනවතුන් පන්සල්, පල්ලී ,පුන්‍ය ආයතන වල දේවල් කරන්නේ බදු ගෙවන්න වෙන එකෙන් නිදහස් වෙන්න ,කොටින්ම කියුවොත් කලු 💰 සුදු කිරීම ට..
@arts4240
@arts4240 2 жыл бұрын
not all
@oneJA731
@oneJA731 2 жыл бұрын
මුල් ටික නම් මාත් පිලිගන්නවා.අග ටික නම් එච්චර හරි නෑ.පිල්ගන්නෙත් නෑ.මොකද අත්දැකීමෙන් කියන්නේ.
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
@@oneJA731 ඔක්කොම නෙවෙයි ප්‍රදාඅ පේලේ දායකයින්..කොලඹ 07 පන්සල් වල එහෙම තමයි හොදට හොයලා බලන්න මාත් අත්දැකීමෙන් තමයි කියන්නේ යාලුවා..😅
@p.h.oshanauddeep7793
@p.h.oshanauddeep7793 2 жыл бұрын
ලංකාවේ පොස් පීපල් ලට හොද පාඩමක් 🤣👍❤️එල විශ්ම. ලෝකය
@nishanthaliyanage9044
@nishanthaliyanage9044 2 жыл бұрын
Q
@thehotseat8574
@thehotseat8574 2 жыл бұрын
kzbin.info/www/bejne/mqLRXoKafsljiqs
@pramudithamadushanka2589
@pramudithamadushanka2589 2 жыл бұрын
Posh nemei thamanta gnn beri deyk thiyenw nm ekata irisiya nokara inn oni thamange salary ekt hariyana widiht krnn oni...
@Bamb188
@Bamb188 2 ай бұрын
ලංකාවේ පොෂ් අය නෙමෙයි,දුප්පත් අයත් කරන්නෙ අනවශය වියදම්. ඉස්කෝලවල් වල කොස්ටියුම් වලට කොයි තරම් වියදම් කරනවද????
@gunaraja6639
@gunaraja6639 2 жыл бұрын
දුප්පත් පොසත් වෙනස ට වඩා බුද්ධිමත් මෝඩ කියන එක ගැලපෙනවා.
@gamngwolf1029
@gamngwolf1029 2 жыл бұрын
Aniwa eka thama ape rate wela tiyenne
@Nvs190
@Nvs190 3 жыл бұрын
අපි හැමෝටම ධනවතෙක් වෙන්න පුලුවන් හරියට මුදල් වියදම් කරන්න ඕනි. ඒ වගේම සරල ජීවිතයක් ගත කරන්න ඕනි. මං දැකලා තියෙනවා හුඟක් අය සල්ලි මහ ලොකුවට නැතත් මිල අධික ඇදුම් පැළඳුම් , සපත්තු , දුරකතන පාවිච්චි කරනවා. මේ වීඩීයෝ එකෙන් ජීවිතේට ලොකු දෙයක් ගන්න පුලුවන් ධනවතෙක් වෙන්න රහස් මේ වීඩීයෝ එකේ තියෙනවා. ජයවේවා හැමෝටම
@hazardhazard6350
@hazardhazard6350 3 жыл бұрын
kzbin.info/www/bejne/fXzIm4WdbMRmqbs
@anagatheapiproduction-7155
@anagatheapiproduction-7155 3 жыл бұрын
apitath sahayogayak denna?
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
ඒකට chanux bro.. 😆
@mohammedazrin2049
@mohammedazrin2049 3 жыл бұрын
Actually its not about poor or rich. Its about satisfied life and the life pending on society...
@apurwaranatunga363
@apurwaranatunga363 2 жыл бұрын
Exactly👍
@nimaliniroshika5593
@nimaliniroshika5593 2 жыл бұрын
Yes
@fairy3560
@fairy3560 2 жыл бұрын
Yes of course there are so many people who.s fail to manaje their.
@chinthakaweerasundara4434
@chinthakaweerasundara4434 2 жыл бұрын
Well said
@rohan3260
@rohan3260 2 жыл бұрын
මේ video ව බලන්නේ 2021.12.22. මේ වෙනකොට අපේ රට බංකොලොත් වෙන තැනක ඉන්නේ. ඒකටත් මූලිකව හේතුව මේ කියන කරුණු. තමන්ගේ මට්ටම තේරුම් අරං ජිවත් වෙන්න ඕනි.
@fairy3560
@fairy3560 2 жыл бұрын
ලංකාවෙ බංකොලොත් වෙන්නෙ රටක්.ලෙස නය එක.එතකොට පුද්ගලිකව මිනිස්සු කොච්චර ඉතිරි කරත් වැඩක් නෑ
@gamngwolf1029
@gamngwolf1029 2 жыл бұрын
@@fairy3560 රටක් කියන්නෙ නිකං භූමිය විතරක් නෙවෙයි ජීවත් වෙන මිනිස්සු වාහන දේපල හැම දෙයක්ම අපේ රටේ ගොඩක් මිනිස්සු තමන්ගේ ආදායමට වඩා වියදම වැඩි කරගෙන ඉන්නෙ මේක තමා අපේ රටේ මිනිසුන්ට තනිවම දියුණු වෙන්න බැරි
@sashirudilmika9355
@sashirudilmika9355 3 жыл бұрын
දියුණුවේ රහස තමයි 👍👍❤️
@manasi.8614
@manasi.8614 3 жыл бұрын
සම්පූර්න ඇත්ත..මම විවාහ උනේ හුගක් උගත් පොහොසත් කෙනෙක්...මම එතකොට රජයේ දුප්පත් සේවකයෙක්.. මම ඉස්සර නය වෙලා ලොකූ සොෆා එකක් ගත් අතර..මගේ දනවත් සැමියා ..ප්ලාස්ටික් පුටුවක් තම්‍යි මිලදී ගන්නෙ...මොකද ඉදගත්තම පහසුවෙන් ඉන පුල්වන්ලු..😀..හොදට හොයල බලන්න ලොකුවට පෙන්නන්නෙ කිසිම දෙයක් නැති අය නෙහ්
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
Eka hari
@harshanaperera1072
@harshanaperera1072 3 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම නිවැරැදියි.නමුත් සාමාන්‍ය සමාජයේ හැමෝම මේ වැරැදි කරන්නේ නැහැ.පියවරෙන් පියවර දියුණු වු කිසිම කෙනෙක් මේ වැරැදි කරන්නේ නැහැ.
@teslax2404
@teslax2404 3 жыл бұрын
Car ගන්න වත්කමක් තිබ්බත් මම ගන්නෙ නෑ. හේතුව කාර් එකක් කියන්නෙ අපිට වියදමක් විතරයි. ඒ මුදල් වෙන දේකට ආයෝජනය කරල නැවතත් ඒ එන මුදල් තවත් දේකට ආයෝජනය කරන්න පුලුවන් . ලන්කාවෙ බහුතරයක් අනිත් අයට පේන්න වාහන අරන් ඉල්ලන් කනව. Lease එක ගෙවනව. ලන්කාව වගේ රටකට පුද්ගලිකව වාහන බාවිත කරනව කියන්නෙ පට්ට වියදමක්.
@thilankabandara5477
@thilankabandara5477 2 жыл бұрын
Eka aththa.e salli ayojanaya karala diyunu unama wahanayak ganna oni.ethkan oni na
@othercreative970
@othercreative970 2 жыл бұрын
ලන්කාව වාහන දෙකක් ගන්න සල්ලිනෙ එක වාහනේකට යන්නෙ 😁
@dinodlakvidu9010
@dinodlakvidu9010 2 жыл бұрын
වාහනත් ආයොජන තාමා ඉතින් , 😂😂 හැබැයි ණය වෙන් නැතුව 👍😀
@amilasituge5118
@amilasituge5118 2 жыл бұрын
So true
@sheronnipun8838
@sheronnipun8838 2 жыл бұрын
@@dinodlakvidu9010 paudgalika prayojanayata ganna wahanayak ayojanayak wenne khmada oi?
@mymobile6691
@mymobile6691 3 жыл бұрын
ධනවතුන් ගැන විශ්ම ලෝකය කරන video වලට තමා ගොඩක්ම කැමති
@chamildunidu5241
@chamildunidu5241 2 жыл бұрын
මොඩ බුද්ධිමත් වගේ නේ ඕක එන්න ඕන ❤️❤️ පාට්ට ❤️
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 2 жыл бұрын
මේ කාරණා ඔක්කොම ඇත්ත නෙවෙයි ..පෝසත් මිනිස්සු ඕන තරම් ඉන්නවා හොදට කන බොන වියදම් කරන ..අලුත් වාහන වල යන අය.
@thathsaranialahakoon6266
@thathsaranialahakoon6266 2 жыл бұрын
ෆෝන් උනත් ඒ මිනිස්සු පාවිච්චි කරන්නෙ හැම අතින්ම හොද දේවල් තියෙන එකක්.. අපි මේ රුපියල් 20 දාහකට විතර තියෙන එකක් පාවිච්චි කරන්නෙ නැතිකමට.හැබැයි අතට කීයක් හරි හම්බුනොත් හොද වර්ගෙ ෆෝන් එක්කට යනව. ඒක අවුරුදු දෙක තුනක ආයෝජනයක්. එහෙම නැතුව නාස්තියක් නෙමෙයි. පෝසත් මිනිස්සු එක පාරින්ම හොද ෆෝන් එකක් ගන්නව. ඒක ඉතිං දිගටම පාවිච්චි කරා කියල අවුලක් නෑනේ.. ඒ මිනිස්සු පාවිච්චි කරන දේවල් හොද බ්‍රෑන්ඩ් වල දේවල්. ඉතිං එකම බඩුව උනත් කාලයක් පාවිච්චි කරන්න පුලුවන්
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 2 жыл бұрын
@@thathsaranialahakoon6266 යූටියුබ් කාරයෝ ඕන පචයක් ගහනවා උන්ගේ පැවැත්මට .. අපි අපේ බුද්ධියෙන් හිතලා ජීවත් වීමයි කල යුත්තේ..මම නම් ශත පහකට ඕවා ගණන් ගන්නේ නෑ....බැලුවා අයින් කරා ..අපේ අම්මා තාත්තා ...අත්තා අත්තම්මා ..වැඩිහිටියන් අපිට සිරිත් විරිත් ..🌺🌺🌺හොද නරක🌷🌷🌷🌷 අර පරිස්සම හොදට කියා දීලා තියෙන්නේ ..ඒ විදියට අපි ජීවත් වෙන්නේ ..ඒ ගොල්ලෝ ඒවා ඉගෙන ගත්තේ යූටියුබ් කාරයන්ගෙන් නෙවෙයි නේ ..😁😁😁😁 ධනාත්මකව හිතන හැටිත් අපිට කියලා දුන්නේ අපේ දෙමව්පියන් .. යහපත් සිතිවිලි තමයි හැමදේටම ආරම්භය ...තමන්ගේ ජීවිතය තමන්ට අවශ්‍යය ලෙස ගෙවනවා හැර අනුන්ගේ මැසිවිලි ....මට නම් වැඩක්ම නැත.. 🌹🌹🌹ඔබ ඔබම වෙන්න 😍😍😍
@thathsaranialahakoon6266
@thathsaranialahakoon6266 2 жыл бұрын
@@user-tc8ne6sx1x ඒකනම් සහතික ඇත්ත. අද කාලෙ ලමයි හදන එකේ හිට youtube වල තියෙනව. ඕව බලල නෙමෙයිනෙ අපෙ අම්මලා අපිව හැදුවෙ.
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 2 жыл бұрын
@@thathsaranialahakoon6266 👍👍👍👍
@savindigamage1533
@savindigamage1533 2 жыл бұрын
මේක දියුණු රටවල් වලට අදාලයි.
@disnanilushi3993
@disnanilushi3993 2 жыл бұрын
සමහර අය ඉන්නවා කන්න බොන්න සල්ලි වියදම් කරන්නේ නැතුව ඇදුම් වලට ඕනවට වඩා සල්ලි වියදම් කරන අය. එයාලා අපි සරලව ඉන්න එකත් ප්‍රශ්නයක් කර ගෙන. හැබැයි ඒ අයගේ ගෙවල් කාපරාරු කරලා වත් නෑ. හැබැයි අපේ ගේ තට්ටු දෙකේ ගෙයක්
@travalwithshathani2603
@travalwithshathani2603 2 жыл бұрын
Eknm atha mth pilignwa
@dinidushasimal5538
@dinidushasimal5538 2 жыл бұрын
සුපිරියි අයියේ 👍 ලංකාවේ ඉන්න ගොන් මිනිස්සුන්ට හොද පාඩම් මේව 😤. මම පෝසතෙක් කියලත් මම දැන ගත්ත 😂
@Asiridhulanjana1996
@Asiridhulanjana1996 2 жыл бұрын
අඩු වියදමකින් පටං ගන්න පුලුවන් ව්‍යාපාර ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන්ද 🥺🥺🥺
@tharukajayalath8389
@tharukajayalath8389 2 жыл бұрын
ලංකාවෙනම් ඇදුමෙන් පැලදුමෙන්,ගෙවල් දොරවල් වලින්නෙ මිනිස්සු මනින්නෙ. තැනකට ගියත් දුප්පත්ද පොහොසත්ද පොශ් එකට එන්නවද කියලනෙ බලන්නෙ. උන් මාහා ලොකු ගෙවල් වල ඉදන් ණය කාරයෝ වගේ බැංකුවලට නය ගෙව ගෙව හිටියත්. සාමාන්‍යය මනුස්සයට තැන නෑ. පොශ් කියලා පෙන්නන අයටනෙ තැන . ඉතින් කවදා හරියන්නද ලංකාවට 🙂
@jtmgathaatv6159
@jtmgathaatv6159 3 жыл бұрын
මම නම් ජීවිතය සරලව ගත කරනව ඒත් මම එතරම් මුදලක් ඇති කෙනෙක් නෙවෙයි මම දෙවියන් විශ්වාස කරනව බුදු හාමුදුරුවො ගන දෙවියන් ශිව දෙවියන් විශ්වාස කරනව මම දෙවියන් ගෙ ගාථා ස්තෝත්‍ර ගැන youtube channel එක කරනව ඔයාලට ත් එන්න කියල ආරාධනා කරනව
@p.h.oshanauddeep7793
@p.h.oshanauddeep7793 2 жыл бұрын
අනේ නිකන් පලයන් යන්න 🤣
@zm8856
@zm8856 2 жыл бұрын
බොහෝ විට අනවශ්‍ය ලෙස මුදල් වියදම් කර ණය වන්නේ දුප්පත්කමට නොව නූගත්කමටයි. මුදල් කළමනාකරණය කිරීමට නොහැකි වීමයි. උත්සාහයෙන් ධනවත් වූ බොහෝ පිරිස් උගත් මෙන්ම බුද්ධිමත් අයයි. ඔවූන් මුදල් උපයන්න වූ කැපවීම දන්නා නිසා මුදලෙ වටිනාකම අවබෝධ කරගෙන සිටී. වියදම් කිරීමෙදී අත්‍යාවශ්‍ය දෙයට මූලික තැන ලබා දී කටයුතු කරයි.
@ranjaniesamarasinghe4815
@ranjaniesamarasinghe4815 2 жыл бұрын
ඉතා වටිනා අදහස් ගොඩක් ස්තූතියි බොහොම පිo .තෙරුවන් සරණයි
@samadhimanodya8982
@samadhimanodya8982 2 жыл бұрын
ගොඩාක් වටින වීඩියො එකක් තෑන්ක්ස් ❤
@shanakasilva1645
@shanakasilva1645 2 жыл бұрын
ඉතාමත් වටිනා වීඩියෝ එකක්.සමාජයේ මේ අදහස් තිබුනාට ,මෙය පෙළගස්වා ඉදිරිපත් කිරිම තුලින් කිහිපදෙනෙකු හරි තමන්ගේ නිවැරදි මාර්ගය තෝරා ගැනී.බොහොමත් ස්තූතියි ඔබට.
@tharinduperera7275
@tharinduperera7275 3 жыл бұрын
සියට 30ක් වගෙ අත්ත. පොහොසත් මිනිස්සු පොඩි පිරිසක් තමයි ඔහොම ඉන්නෙ.
@anagatheapiproduction-7155
@anagatheapiproduction-7155 3 жыл бұрын
apitath sahayogayak denna///
@fairy3560
@fairy3560 2 жыл бұрын
අන්න හරි ඒක ඇත්ත.
@thisara679
@thisara679 3 жыл бұрын
ඇත්තටම වටින විඩියෝ එකක් ❤️❤️😘
@slruma645
@slruma645 3 жыл бұрын
ගොඩක් වටිනවා
@samudhithaperera6019
@samudhithaperera6019 2 жыл бұрын
Money can't buy "happyness" !!!! But , money can buy things that make you "happy" !!!!!!!!
@ruwanthiperamuna4454
@ruwanthiperamuna4454 2 жыл бұрын
පුලුවන් තරම් සරල වෙන තරමට පොහොසත් කවුද කියලා අදුර ගන්න ......💯💖
@inokakarunathilakainokakar4892
@inokakarunathilakainokakar4892 3 жыл бұрын
Me voice ek thama maru
@anagatheapiproduction-7155
@anagatheapiproduction-7155 3 жыл бұрын
apitath sahayogayak denna///
@vishuahinsa6745
@vishuahinsa6745 3 жыл бұрын
kzbin.info/www/bejne/fme7h5WPrbyIgq8 ❤❤
@FantasticMovieGamer
@FantasticMovieGamer 2 жыл бұрын
Me video ek ගොඩක් වටිනවා .. .mek හැමෝටම පාඩමක් kiyadena video ekk...❤️❤️❤️
@madusaradon9595
@madusaradon9595 3 жыл бұрын
මේ video එක bright side කියන youtube channel ද කොහෙද තිබ්බ. එකේම sinhala copy eka නේද මේ. English අමාරු මිනිස්සුන්ට මහෙම දේවල් කියලා දෙන එක හොද වැඩක්... keep it up
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
මේකෙ තියෙන ගොඩක් ඒව mind warehouse කියන channel එකේ ඒව
@madusaradon9595
@madusaradon9595 3 жыл бұрын
මේකෙ විතරක් නෙමෙයි ලංකාවේ මේ වගේ content කරන ඔක්කොම youtube channels මෙහෙම කරනවා ඒකෙ වැරැද්දක් නම් මම දකින්නේ නෑ මේගොල්ලො images එහෙම ගත්ත source එකට cerdits දෙනවා 👍
@lahiru-madushan
@lahiru-madushan 3 жыл бұрын
Godak ohoma thama. But good
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
@@madusaradon9595 ow. ඒකෙන් හැමෝටම දැනුම බෙදාදෙන්න පුලුවන්.
@anagatheapiproduction-7155
@anagatheapiproduction-7155 3 жыл бұрын
apitath sahayogayak denna///
@purnimaduusha9228
@purnimaduusha9228 3 жыл бұрын
අනිවාර්යයෙන් අපි දැනගන්න ඔන ටික තමා
@buddhikazoysa1630
@buddhikazoysa1630 3 жыл бұрын
Really fantastic video ... Very useful .
@lasanthasadaruwan6193
@lasanthasadaruwan6193 3 жыл бұрын
ඇත්ත කතාවක්.😍😍....
@chathurajayanRanaweera
@chathurajayanRanaweera 3 жыл бұрын
Not agreed to one point. To eat healthy definitely you should have money in the urban setting. This is one fact that i am struggling daily basis. One portion or rice/kottu or idiappa will be cheaper than a rice & curry with adequate nutritious curries.
@dinidushasimal5538
@dinidushasimal5538 2 жыл бұрын
බලනකොට මම හෙන පෝසතෙක්නෙ 😂
@prabodha_perera
@prabodha_perera 2 жыл бұрын
මම නොකියා යන්න ගියෙ 😂😂👍
@badrakumari118
@badrakumari118 2 жыл бұрын
මමත්..
@nilmadilshani4517
@nilmadilshani4517 2 жыл бұрын
Math ane.. me meka boru... eth samahara aya meke walalenn hadanawa appiriyai
@dinidushasimal5538
@dinidushasimal5538 2 жыл бұрын
@@nilmadilshani4517 අයියෝ නෑ මේක එහෙම දෙයක් නෙවෙයි නෙ .මේක කියන්නෙ සාපේක්ෂව බලල .එහෙම බැලුවම මේ සේරම ඇත්ත ..........🙂🙂
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොඳ වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@Disna0608
@Disna0608 Жыл бұрын
ජර්මනියෙ නම් පොහොසත්,උගත් අය අඳින්නෙ පලඳින්නෙ branded දේවල්.යාන වාහන උනත් සුපිරිම ඒව තමා යූස් කරන්නෙ.
@lowawata6189
@lowawata6189 2 жыл бұрын
ස්තුතියි අයියේ
@Unknown-ko8ng
@Unknown-ko8ng 2 жыл бұрын
නියමයි...අග ටික great...❤️
@madhushasewwandithilakarat2781
@madhushasewwandithilakarat2781 3 жыл бұрын
මේකනම් ඇත්තටම හරි
@dinartlk780
@dinartlk780 3 жыл бұрын
Smart video.. Good job
@Helasiri
@Helasiri 7 ай бұрын
සුපිරි වීඩියෝ එකක්. බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🌎🙏
@user-jl3wt7ub7w
@user-jl3wt7ub7w 3 жыл бұрын
තියෙන අයට රඟපාලා පෙන්නන්න දෙයක් නෑ.සාමන්‍ය විදිහට ජීවිත් වෙනවා.. නැති අය තමයි වියදම් කරලා තියෙනව වගේ රංගපාන්නෙ .
@aselasubath3704
@aselasubath3704 3 жыл бұрын
Niyamai...
@MusicWorldTv.
@MusicWorldTv. Жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් ඔබ කියා දුන්නෙ
@sayumlisandun9351
@sayumlisandun9351 Жыл бұрын
මෙක ඇත්ත.මට නං බාටා පොතූ 2යී,ෂෝට් 3යී,කාර් එකයී,නොකියා ෆොන් එකයී විතරයී ඔනෙ.ස්මාර්ට් ෆොන් එක ඔනී රෑට නිකන් කම්මැලී කම නිසා.චුටිම චුටී ලස්සන ගෙදරක්.
@VIEW-zf1lx
@VIEW-zf1lx 3 жыл бұрын
Voice very decent and clean ♥️♥️♥️
@c.samarasinghe4956
@c.samarasinghe4956 2 жыл бұрын
Awesome good video me vidihata jeewath unoth hodai
@krishanmax1884
@krishanmax1884 2 жыл бұрын
ආසම video එකක්
@k.ktigeryt216
@k.ktigeryt216 2 жыл бұрын
ඇත්ත කතාව 😌😌
@jayarathnawijekoon967
@jayarathnawijekoon967 2 жыл бұрын
This leads youngs to the better life this is our duty as elders very good.
@wlyasawathi5677
@wlyasawathi5677 3 жыл бұрын
Vishawa lokayata api hamadama adareyi. 💞💞💞💞💖💖💖🤩🤩🤩🤩😀😀😍😍😍😍
@shanimadu408
@shanimadu408 3 жыл бұрын
Meka nam godak watinawa 😊😊😊
@rasite8271
@rasite8271 2 жыл бұрын
Good video👍👍
@lifedt
@lifedt 3 жыл бұрын
Thank you bro..
@anagatheapiproduction-7155
@anagatheapiproduction-7155 3 жыл бұрын
apitath sahayogayak denna?
@janakasamankumara3567
@janakasamankumara3567 3 жыл бұрын
අපෙත් බොරු සෝබන නෑ .අපි දුප්පත් නෑ ,පෝසතුත් නෑ ලොකු දුරකතන නෑ
@havison
@havison 3 жыл бұрын
මාත් සෙට් උනා ela ela niyamai adath
@mangalabandara3800
@mangalabandara3800 3 жыл бұрын
Thanks wishma lokaya🌹🌹🌹
@anagatheapiproduction-7155
@anagatheapiproduction-7155 3 жыл бұрын
apitath sahayogayak denna///
@sihinanethu6729
@sihinanethu6729 3 жыл бұрын
මමත් පෝසත් උනු කාලෙක මේ ටික පිලිපදිනවා..අකුරටම..ඔව් 😜 ගොඩාක් හොඳ video එකක්..👍🌎
@dlwickzz2425
@dlwickzz2425 3 жыл бұрын
ඊට පස්සෙ අපි බඳිමු..
@hazardhazard6350
@hazardhazard6350 3 жыл бұрын
kzbin.info/www/bejne/fXzIm4WdbMRmqbs ❤👧😍
@malinthacabral6607
@malinthacabral6607 3 жыл бұрын
Haiyyo
@lahiru-madushan
@lahiru-madushan 3 жыл бұрын
😃.wenna kalin karanna one
@anagatheapiproduction-7155
@anagatheapiproduction-7155 3 жыл бұрын
apitath sahayogayak denna?
@illuminati7421
@illuminati7421 2 жыл бұрын
ඇයි ඉරිසියා කිරීම, දුප්පත් මිනිසුන් පොහොසත් අයට ඉතරම කරන දෙයක්,
@gamagesuranga1718
@gamagesuranga1718 2 жыл бұрын
ආයුබෝවන් පොස් පීපල්...ඉතිම්...
@ajithpriyantha1084
@ajithpriyantha1084 2 жыл бұрын
Good vidio Happy new year...! 2022
@pasindudilshan8678
@pasindudilshan8678 3 жыл бұрын
good su........
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 3 жыл бұрын
ස්වීට් වොයිස් ❤❤
@KavindaMadhushanCOVERS
@KavindaMadhushanCOVERS 3 жыл бұрын
💕💕
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 9 ай бұрын
Excellent
@nisiladinod3421
@nisiladinod3421 3 жыл бұрын
First view and first comment...
@pradeepshan4198
@pradeepshan4198 3 жыл бұрын
That’s true
@hazardhazard6350
@hazardhazard6350 3 жыл бұрын
kzbin.info/www/bejne/fXzIm4WdbMRmqbs
@thakshilasewmini8314
@thakshilasewmini8314 2 жыл бұрын
පිරමීඩ් නම් කරන්න යන්න එපා....අත්දැකීමෙන් කියන්නේ..
@hettiarachinimme8575
@hettiarachinimme8575 2 жыл бұрын
Godak sthuthi....
@tharinduabeysingha499
@tharinduabeysingha499 2 жыл бұрын
සහතික ඇත්ත
@ashansenarathna6490
@ashansenarathna6490 3 жыл бұрын
💙
@user-iq2dk4dm2w
@user-iq2dk4dm2w 3 жыл бұрын
👌
@darshanaudayanga1896
@darshanaudayanga1896 3 жыл бұрын
වටිනා video ekak❤❤
@hazardhazard6350
@hazardhazard6350 3 жыл бұрын
kzbin.info/www/bejne/fXzIm4WdbMRmqbs ❤
@polomax177
@polomax177 2 жыл бұрын
ඇත්ත කතාව 🤪
@dhammikaabandara7285
@dhammikaabandara7285 2 жыл бұрын
Apple samagame Steve Jobbs Apple smart phone ekak paawichchi kare nadda?
@wasanajayathilaka9000
@wasanajayathilaka9000 3 жыл бұрын
මේක බලන weleth කඩෙන් කෑම ගෙන්න යවලා තියෙන්නෙ 🤣🤣🤣🤣🤣
@Koshali547
@Koshali547 2 жыл бұрын
නියමයි
@harithchaminda4743
@harithchaminda4743 2 жыл бұрын
ethakotha kole thiyena 3,4,5,6,7,stars hotels laba labana ayathana wenne duppath ayage sali walinda , BMW , BENZE .AUDI padinne duppath ayada ?
@fairy3560
@fairy3560 2 жыл бұрын
ඕක පිල්ගන්න බැ ලංකාවෙ වගෙම ලෝකයෙත් තමන්ගෙ ගෙ ලාබය,වැටුප කලමනාකරනය කර ගන්න බැරි සල්ලිකාරයො ඉන්න පුලුවන් .හතර අතර ණය වුනු.සමහර ව්ට තමන් ට ඒ දනය ඉතිරි කර තවත් තවත් ආයෝජන කර ඕන වුනට්ජ් ගෙදර බ්‍ර්‍ රිද නාස්තිකාර නම් ඒක බලපානවා
@malindumalaka8480
@malindumalaka8480 3 жыл бұрын
Best👍
@anagatheapiproduction-7155
@anagatheapiproduction-7155 3 жыл бұрын
apitath sahayogayak denna?
@spiritnaturah9194
@spiritnaturah9194 3 жыл бұрын
This is a real social research
@devindurandeepagamage8747
@devindurandeepagamage8747 3 жыл бұрын
Patta
@malindawelikumbura7616
@malindawelikumbura7616 3 жыл бұрын
👌❤️👍
@Shehan123Nimna-cl9gu
@Shehan123Nimna-cl9gu 9 ай бұрын
Niyamai
@DilshanWasana
@DilshanWasana 3 жыл бұрын
👍👍👍
@lakmalabeyrathne9786
@lakmalabeyrathne9786 3 жыл бұрын
I don't agree on an one point....in order to get a healthy meal you would have to spend more than a good looking meal worth
@geenethsenadeera2006
@geenethsenadeera2006 3 жыл бұрын
ela
@hazardhazard6350
@hazardhazard6350 3 жыл бұрын
kzbin.info/www/bejne/fXzIm4WdbMRmqbs
@jayaprekashasanthush7605
@jayaprekashasanthush7605 2 жыл бұрын
දුප්පත් මිනිසුන් නිතරම සිදු කරන ධනවතුන් කිසිදා නොකරන දේවල් 15ක් | 15 Things Rich People Don't Do video eka supiriyak thama
@nimsaralilan7478
@nimsaralilan7478 3 жыл бұрын
👍
@tharakakarunarathne6021
@tharakakarunarathne6021 3 жыл бұрын
Super
@hazardhazard6350
@hazardhazard6350 3 жыл бұрын
kzbin.info/www/bejne/fXzIm4WdbMRmqbs 😍
@mtjeducation6644
@mtjeducation6644 2 жыл бұрын
අනිවාර්යයෙන්ම... තියන කෙනා තියනව කියල අනිත් අයට ඔප්පු කරන්න යන්නෙ නෑ.
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 14 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 34 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 4,6 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 14 МЛН