6 things to improve your life | Who Will Cry When you Die Book Review

  Рет қаралды 21,155

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 134
@jmdbandara
@jmdbandara Жыл бұрын
පොත ලැබුනත් නැතත් ඔබතුමා කරන මේ සේවය හදවතින්ම අගය කරනවා. ජිව්තේ සාර්ථක වෙන්න නම් වට්නා පොත් පත් කියව්ය යුතුමයි. සර් කියව්ම ජාතියට හුරුකරවන්න . එක තමා මගේ ඉල්ලීම.
@zogirl101
@zogirl101 Жыл бұрын
අද දවසේ මවන හීනය හෙට දවසේ ඇස් ඉස්සරහා ජීවමාන වෙනකම් බලාපොරොත්තු නැති කරගන්න එපා..💛
@wijayaamarakoon8744
@wijayaamarakoon8744 Жыл бұрын
☆☆☆☆♡
@thilanrajapaksha4094
@thilanrajapaksha4094 Жыл бұрын
"Become an imposter" කියන එකනම් සක්සුදක් සේ සත්‍යයයි. මම දැන් පත්වෙලා ඉන්න තැන මීට අවුරුදු කිහිපයකට කලින් imagine කරපු කෙනෙක්. ඒ වෙනුවෙන් මහන්සි උනා. දැන් ඒ තත්වෙට පත්වෙලත් ඉන්නවා. ගොඩක් සතුටුයි. බොහෝම ස්තූතී ඔබතුමාටත් මේ කරුණු ටික කියල දුන්නට.
@janishanniranjaya1685
@janishanniranjaya1685 Жыл бұрын
අපි හිතන දේ තමයි අැත්ත වෙන්නෙ කියන කතාව ඇත්තක්.. ගොඩක් අය එකම තැන හිර වෙලා ඉන්නෙ මට කිසි දෙයක් කර ගන්න බෑ මං හරි අවාසනාවන්තයි කියලා හිතන නිසා.. ජීවිතේ දියුණුව පටන් ගන්න නම් අනිවාර්යයෙන්ම අපිට අපේ සිතුවිලි ධනාත්මක කර ගන්නම වෙනවා.. ඇත්තටම මේ වගේ උපදෙස් අපිට ලබාදෙන ඔබට බෙහෙවින් ස්තූති වන්ත වෙනවා.. 🌸❤️
@hansatharushan5797
@hansatharushan5797 Жыл бұрын
පොතක් කියව ගන්න හැකියාවක් නැති ගොඩක් දෙනෙක්ට ඔබතුමා මේ කරන දේ හුගක් වටිනවා
@pamodyakarunarathna7822
@pamodyakarunarathna7822 Жыл бұрын
කාර්යබහුල දිවිපෙතේ හැල්මේ දුවන මේ ගමනේ එක් නිමේෂයක් තම අරමුණු ,චර්‍යාත්මක වෙනස්කම් වැඩිදියුණුව පිනිස වැයකිරීමෙන් ජීවිතයට ලැබෙන නව ආශිර්වාද පිලිබද මනාව දැනුවත් වුනෙමි. නොමසුරුව දැනුම බෙදන ඔබතුමන් හට ස්තූතියි!!!
@gihanpathum
@gihanpathum Жыл бұрын
මේ පොත ගොඩක් වටින පොතක්. "Become an Imposter" කියන උපදෙස මට ඉතාම වැදගත් වෙයි කියල මම හිතනවා.Thanks business advisor.
@AnaaDesign
@AnaaDesign Жыл бұрын
මූණ හොදන්න වෙන්නෙත් හීනෙත් එක්ක, කන්න බොන්න වෙන්නේ සිහිනෙත් එක්ක, නාන්ඩ වෙන්නේ සිහිනෙත් එක්ක, ඇවිදින්න වෙන්නෙත් හීනෙත් එක්කමයි, නිදා ගන්න යන්න වෙන්නෙත් සිහිනෙත් එක්ක, එහෙම නොකරොත් සිහින හැබෑ කරගන්න බැරි වෙනවා.
@nuwannadeelakshani5021
@nuwannadeelakshani5021 Жыл бұрын
Keep a journal මේ තුළින් එක දවසකට එක අඩුපාඩුවක් සකස් කර ගන්න පුලුවන්නම් දිනෙන් දින සාර්ථකත්වයට පත් වෙයි.මේ වගේ වටිනා කරුණු ලබා දෙන ඔබතුමාට ගොඩක් ස්තුතියි!!!
@IshanRajapakshe-hp2qr
@IshanRajapakshe-hp2qr Жыл бұрын
Keep a Jurnal එදිනෙදා සිදුවුන දේවල් වලින් තමන් ඉගන ගත්තු දේවල් දවසට මිනිත්තු 15 අරගෙන ලියන්න. Develop and honestly philosophy පාරිභෝගිකයාට අවංක බාවය රකින්න Learn to say no gracefully තමන් කරන කාර්‍යයට සම්පූර්ණ අවධානය දෙන්න. don't pick up the phone everytime එන හැම කෝල් එකක්ම answer කරන්න ගිහින් කරන වැඩේ අවදානය නැතිකර ගන්න එපා. become an imposter ඉලක්කයට වැඩ කරන්නනම් ධනාත්මකව ඒ පිලිබඳ වැඩිපුර හිතන්න,සිහින දකින්න.
@TopFive717
@TopFive717 Жыл бұрын
ඇත්තටම ඔබ තුමා ඔය කරගෙන යන දේ නම් ගොඩක් වටිනවා මම තාම ඉගෙන ගන්න වයසෙ ඉන්නෙ මම ඔබ තුමාගේ පලවෙනි පොත් රිවිව් එක දකින්න කලින් වැඩිය පොත් කියවන්න කැමතිව සිටියෙ නෑ ඒත් දැන් නම් මාර ආසවෙන් ඒ රිවිව් කරන වීඩියෝ බලන්නෙ.ඒ වගේම දැන් නම් මාර ආසයි පොත් කියවන්න. අනාගතේ විවසායකයෙක් වෙන මගේ හීනෙට ගන ලොකූ දෙයක් මේ රිවිව් වලින් ගන්න පුළුවන් ස්තුතිය 🙏 ඔබතුමාට.......
@krishanthicristopher9920
@krishanthicristopher9920 Жыл бұрын
ගොඩක් ස්තුතියි sir මම සුළු ව්‍යාපාරය ක්‌ කරන කාන්තාවන් ඔබේ මේ vedio එක මට ගොඩක් දෙවල් කියලා දුන්නා thanks sir දවසක මම මගේ ව්‍ය්‍යාපාර ය ජය ගන්නවා
@entrepreneurinvestor-w9g
@entrepreneurinvestor-w9g Жыл бұрын
මම මුදලක් වියදම් කරොත් ඒ මුදල ලබන කෙනා එම මුදල හොඳ දෙයක් වෙනුවෙන් වියදම් කරයි කියලා ප්‍රාර්ථනා ඉගෙන ගත්තා. ව්‍යවසායකයෙක් / ආයෝජකයෙක් / ව්‍යාපාරිකයෙක් බවට පත් වෙනකොට ගොඩක් අයගෙන් නැති වීගෙන යන Attribute එකක් මෙතනදි එලියට ගන්න හදන්නේ.
@vijayakumara-u7b
@vijayakumara-u7b Жыл бұрын
I am working at Malaysia. During covid period I have listen your business advisor channel. until now continue. I have improve my business knowledge and my mind changed to start to the business. I will start soon my own business. This is the my first commen
@dikwelladias
@dikwelladias Жыл бұрын
ජීවිතය ජයග්‍රහණය කරා ගමන් කරවන්න අපි හිතන විදිය හුගක් බලපානවා.මෙ vedio එක ඕනෑම අයෙකුට ගොඩක් වටිනවා.පොත් කියවීම හුරු කීරීමට දරන උත්සාහය අගය කරනවා.අනෙක වාරයක් ස්තුතියි ඔබ තුමාට.
@shacreations7870
@shacreations7870 Жыл бұрын
මේ book review එක ඇත්තටම ඉතා වටිනවා අපට.මම මේ පොත ටිකක් කියවලා තියෙනවා පුස්තකාලයෙන් ..මේ program එක දිගටම කරගෙන යන්න කියල සුබ පතනවා.අනිවාර්යයෙන්ම පොත හොයාගෙන කියවන්න ඕනේ සම්පූර්ණයෙන්ම
@mayuranishan8873
@mayuranishan8873 Жыл бұрын
ඔබතුමා අද review කරපු පොතෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මන් දවසේ කරන හොඳ දේවල් දිනපතා ලියන එකෙන් මට‍ මොනවගේ හොඳ mind එකක්ද ලැබෙන්නේ කියලා මන් ඉගෙන ගත්ත. ඒවගේම අවංක වීමේ වැදගත් කම කොතෙක්ද කියලත් මන් ඉගෙන ගත්තා. මන් ඇත්තටම කලින් නම් එච්චර ම අවංක නැ ඒත් මේ කතාව ඇහුවට පස්සේ මන් අධිෂ්ටාන කරගත්තා මන් අවංක මනුස්සයෙක් වෙනවා කියලා. ඒ විතරක් නෙමි, මන් වැඩක් කරනවා නම් ඒ දේටම full focus එක දෙන එකේ වටිනාකම මන් දැනගත්තා. ඒවගේම නිතරම එන calls වලට ක්ෂණික answer කරන්න ගියාම වෙනදෙත් මන් අද පැහැදිලිව ඉගෙන ගත්ත. වැදගත් වැඩක් කරද්දී call ආවම එක උස්සල කතා කරලා ඉවර වෙද්දී මට‍ අර වැඩේ කරන්න හිතෙන්නේ නැ. මන් එක අත්දැකීම් වලින් දන්නවා. නමුත් මන් ඒ ගැන වැඩි අවදානයක් මීට කලින් දුන්නේ නැ. නමුත් මන් මේ book review එක බැලුවට පස්සේ මන් ඒ වරදත් නිවැරදි කරගත්තා.ඒ වගේ ම හිරකාරයෙක් වගේ සිතුවිලි ඇති නොකර ගෙන බන්දනාගාර නිලදාරියෙක් වගේ හිතන එකේ value එක මොන වගේද කියලා ත් මන් ඉගෙන ගත්තා. ඔබතුමාට ගොඩක් පිං මේ පොත review කරාට. මන් 10 වසරේ ළමයෙක්. මගේ බලාපොරොත්තු ව සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න. මන් වගේ කෙනෙක්ට බතුමාගේ channel එකත් මේ channel එකේ දාපු videos වගේම දාන්න ඉන්න videos මට‍ ගොඩක් වැදගත්. මන් හැමදාම මේ channel එක බලනකො මහත්තයට පිං මෙකරන නිහඩ සේවයට. මේ කාර්ය කවදාවත් නවත්තන්න එපා. බුදුසරණයි!ඔබේ අනාගතය තව තවත් සාර්ථක වේවා!
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Жыл бұрын
ගොඩක් සන්තෝසයි ඔබගේ අදහස දැක්කම...දිගටම අපිත් එක්ක රැඳී ඉන්න...
@saslvideo5164
@saslvideo5164 Жыл бұрын
හිතට ගොඩක් ලොකු දිරිගැන්වීමක් ලැබුනා .ගොඩක් ස්තුතියි .
@Ashi___1677
@Ashi___1677 Жыл бұрын
බොහෝම ස්තූතියි ඔබ තුමාට මේ කරුණු බොහෝම වැදගත් 🙏🙏🙏 ඇත්තටම හරිම ආසයි මන් පොත් කියවන්න ඒත් මේ වගේ වැදගත් පොත් හොයා ගන්න එහෙම ටිකක් අමාරුයි මෙහෙම videos දාන එක බොහොම වැදගත් ඒ වගේ ම කිසිම කලබලයක් නැතුව හරිම පැහැදිලිව උදාහරණ සහිතව කියල දෙනවා හැම දෙයක් ම එහෙම උනාම video එක බලන්න හිතෙනවා අවශ්‍ය දේ පමනක් කතා කරන එක ගොඩාක් වටිනවා එහෙම උනාම බලන්න ආස හිතෙනවා බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏♥️
@shehanimalshika4313
@shehanimalshika4313 Жыл бұрын
මේ දවස්වල මම කියවන්නේ The power of positive thinking😍. ඒකත් නියම පොතක්. 🔥💯💐මේකත් ගොඩක් හොඳයි.ස්තූතියි.❤️❤️❤️
@Dilshan...
@Dilshan... Жыл бұрын
මන් ආසම චැනල් එක ජිවිතේ ගොඩ දාගන්න ගොඩක් දේවල් ගත්තා 💕බොහොම ස්තුතියි
@hashikamalshan2901
@hashikamalshan2901 Жыл бұрын
තමන්ගේ අරමුණ කරා සාර්ථකව ගමන් කිරිමට මෙම පොත ගොඩක් වටින අදහස් ලබාදීලා තියෙනවා Thanks you sir❤️
@chathubro6645
@chathubro6645 Жыл бұрын
මට මේ විඩියෝ එක බලන්න ලැබීීම ගැන මුලින්ම විශ්වයට ස්තුති වන්ත වෙනවා.ඔබෙ චැනල් එක අැත්තටම ගොඩක් වටිනවා.කියල දෙනව හොදට තේරුම් ගන්නත් පුළුවන්. එකම දෙයක් එක එල්ලේ දිගටම කරගෙන යනවානම් අපට පුළුවන් දිනන්න.පොත් කියවීීම පුරුද්දක් කරගත්තනම් අපිට ගොඩක් දේ ඉගන ගත හැකියි.සමහර අයට ඒ වෙනුවෙන් කාලයක් නැති නිසා ඔබෙ චැනල් එක ගොඩක් වටිනවා.බොහොම ස්තුතියි. විශ්වයටත් අනේක වාරයක් ස්තුති වන්ත වේවා. ස්තුතියි..... ස්තුතියි..... ස්තුතියි....
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Жыл бұрын
බොහොම ස්තූතියි
@mihirinilanka
@mihirinilanka Жыл бұрын
පොත් කියවීම අතැරලම තියෙන කාලෙක ඔබතුමා කරන දේ හරිම වටිනවා.
@Irosh11.11
@Irosh11.11 Жыл бұрын
අපි වගේ සාර්ථකත්වයට යන්න හීන දකින අපිට උදව් කරනවාට බොහොම ස්තූතියි ❤️❤️😻
@danushka2481
@danushka2481 8 ай бұрын
බෝහෝම ස්තූති ඔබ තුමාට
@irfanaimam7100
@irfanaimam7100 Жыл бұрын
I'm 45, learnt important things from your video. I'm doing a small business
@lndrapushpakumari.6398
@lndrapushpakumari.6398 Жыл бұрын
මම අළුත් බිස්නස් එකක් පටන් ගන්න සැලසුම් කරද්දිම මේ වැඩසටහන බලන්න ලැබුණෙ.හැම පියවරක්ම හුඟක් වටිනවා.ස්තූතියි මෙහෙම වැඩසටහන් ඉදිරිපත් කරනවාට.
@etopmega
@etopmega Жыл бұрын
මගේ ජීවිතේ වෙනස් කරන්න පුලුවන් වීඩියෝ එකක් කියල මට දැනෙනව.ඉතාමත්ම වැදගත් කරුණු 6ක් ගැන ඉගෙන ගන්න ලැබුණා.අද ඉදන් ඒ සදහා ක්‍රියාත්මක වෙනව.ඔබ තුමාට බොහෝම ස්තූතියි මෙවන් වටිනා කාර්යභාරයක් ඉටු කරනවට.
@LearntipsSL
@LearntipsSL Жыл бұрын
Yes. මම මේ book review *එකෙන් ඉගෙන ගත්ත දේවල් තමා සරලවා කීවොත් ඉලක්ක සැලැස්ම,කාලය කලමනාකරනය වගේම පුද්ගලික දියුණව, සබදතා,කලමනාකරනය* Thank you sir and buissness advice ❤
@udarasewwandi6123
@udarasewwandi6123 Жыл бұрын
Keep a journal කියන දේ, become an imposter කියන දේ practical කරන කෙනෙක් මම. තමන්ගේ හිතේ ඇදෙන හීන අනිවාර්යෙන්ම visualize කල යුතුයි.එතකොට ඒ හීනෙට යන්න ඕනි කොහොමද, ඒකට ඇතිවෙන බාධාවල් මෙනවද කියලත් ඉබේම ඇදිලා පේනවා.එතකොට ඒ හීනෙට, අරමුණට යද්දි මැදදි එන කරදර කල්තියා හදුනාගෙන යන්න පුළුවන්. ❤
@menakasandaruwan6730
@menakasandaruwan6730 Жыл бұрын
යහපත් දේ කියවීම තුළින් අප මනස ශක්තිමත් කර ගැනීමට හොඳ අවස්ථාවක් උදාකර දේ... එය සිතුවිලි පාලනය කර ගැනීමට හොඳම මාවතක් වනු ඇත...
@MudithaNayanapriya-lh2we
@MudithaNayanapriya-lh2we Жыл бұрын
Keep a journal " හැමදාම දවස ගානෙම, පාරිභෝගිකයාගෙන් ඉගෙන ගත්ත යම් කිසි දෙයක් තිබේ නම්,, අඩුපාඩු එදිනෙදා උණුසටහන් කර තැබීම,,මං හිතන්නේ එක ඉතාමත් වැදගත්,,,,,ඔබතුමාගේ ඔය ඔය වටිනා පොත මට හම්බ උනේ නැතත් මම ඉගෙනගත්ත දේවල් බොහෝය,,, ස්තුතියි ,,,
@nimeshuddala-du5ck
@nimeshuddala-du5ck Жыл бұрын
අයියේ ඔයා ගේ විඩියොස් බලද්දී මාරම motivation එකක් ජිවිතේ ට ලැබෙන්නේ ..
@Jayasekara1988
@Jayasekara1988 Жыл бұрын
I dare say that knowledge is power, "No pains no game" Every people work hard,than you are a unique person in the world.i have no words to thank this program.Every one try to improve life.Where there is a will there is a way.Everyone must think about deeply
@lasanthilakmali6441
@lasanthilakmali6441 Жыл бұрын
Book review තුළින් පාඨකයන් පොත් කියවීමට තව තවත් උනන්දු කරවීම වගේම ව්‍යාපාර ක්ෂේත්‍රයට පොත් ආශ්‍රයෙන් ලබා ගත හැකි සහය පිළිබඳ දැනුවත් කිරීම අතිශය අගය කරනවා. වීඩියෝව තුළ සඳහන් කළ කරුණු සාමාන්‍ය ජීවිතයට ද යොදා ගැනීමට හැකි බව අවබෝධ කරගත්තා සහ මෙවන් හරවත් දේ සමාජගත කිරීමට දරන වෑයමට ඔබතුමාට ස්තූතියි.
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Жыл бұрын
බොහොම ස්තූතියි ඔබටත්
@thelife..........3376
@thelife..........3376 Жыл бұрын
වචනයෙන් කියාගන්න, විස්තර කරගන්න තේරෙන්නේ නැහැ..ඒත් blessing your money කියන සංකල්පය හදවතට තදින් කාවැදුණා..පොත ලැබුණත් නැතත් ජීවිතයට දුන්නු පාඩමට බෙහෙවින්ම ස්තුතියි ඔබ‍ට....!
@kusheemal7200
@kusheemal7200 Жыл бұрын
Keep a journal and don't pick up the phone Every Time it Rings, bless your Money. me dewal Ada hithata kochchara danunada kiwwoth eka mehemai kiyanna baha, mkada kohomada me wada balance kara ganne kiyana ek hamdamath hithanakota ada labuna de godak watinawa, Thanks to the business advisor who gave us everything ❤
@shamryshafeer1278
@shamryshafeer1278 Жыл бұрын
"Learn to Say No Gracefully" This is an important lesson for all of us to prioritize and use our energy to reach our goals without having any regrets in life 🙌
@darshanasandaruwanliyana-fv8sw
@darshanasandaruwanliyana-fv8sw Жыл бұрын
Jiwithe dinapu kenek thamange jiwithe thamange athdakim godaka ekathuwak Pathaka liyanakota eka review karana kenekta mulu pothama dawasakin read kaloth eyata awrudu ganaka ara athdakim eka dawasakin Laba ganna puluwan .. pothak kiyanne echchara watina deyak.. obathuma mee karana watina activity ekata godak mulu hadawathinma garu karanwa .. good luck❤️
@boleproductions7833
@boleproductions7833 Жыл бұрын
මං හැමදාම ඔබතුමාගේ වැඩසටහන් බලනවා. ලොකු මෙහෙවරක් කරනවා මේ වැඩසටහන් අපිට වගේම සමාජෙට. මේ පොතේ Become an imposter කියන එක මට ගොඩක් හිතට වැදුනා. මොකද ගොඩක් වෙලාවට එහෙම නොවීම නිසා හිරවුණු අවස්ථා ගොඩක් තියෙනවා. අද ඉදන් මං ඒක මගේ Life එකට add කරගන්නවා. ජයවේවා .
@UdayanganeeMadurapperuma
@UdayanganeeMadurapperuma Жыл бұрын
තමන්ගේ මනසේ පාලකයා තමන්ම විතරයි කියන එක මං ඉගෙන ගත්තා! බන්ධනාගාර ආරක්ෂකයන් ලෙස හා සිරකරුවන් ලෙස හිතලා පසුව ඇති වූ ප්‍රතිපලය ගැන කියවුණු research එකෙන් තමයි ඒක පැහැදිලි උනේ. බොහොම ස්තුතියි !
@nuwanhk80perera80
@nuwanhk80perera80 Жыл бұрын
ඉතාම හොද පැහැදිලි කිරීමක්."Become an inpoter " ඒක Business or person life එකට ඉතාම වැදගත් tricks එකක්. ස්තුතියි. Business advisor
@theyouthvibes
@theyouthvibes Жыл бұрын
Congratulations on the new work. 🎉Thanks BA....keep it up❤😮
@hasithamarasinghe5711
@hasithamarasinghe5711 Жыл бұрын
This book offers guidance on living a meaningful life such as encourage to keep a journal for self-reflection,set boundaries by gracefully saying no,develop a positive relationship with money,we can save our time from problems and bariers coming out of phone,stepping out of our comfort zone and developing a honest philosophy.
@Ladonlk
@Ladonlk Жыл бұрын
මං හිතන විදියට මේකෙ වැදගත්ම කරුණක් වන්නේ අපි හිතන විදිහ.❤
@chamilathuduwage7646
@chamilathuduwage7646 9 ай бұрын
Most Valuable information.Thank you. Good Luck.
@chanakajayasundara1094
@chanakajayasundara1094 Жыл бұрын
Keep a journal,Blessings your Money,Learn to say No gracefully, I learnt these things. Thank you Business advisor..
@charmainperera8527
@charmainperera8527 Жыл бұрын
Bless your money before using or giving to others,honesty is the philosophy, live in your dreams till you achieve it Thankyou mr Robbins Sharma and the srilankan business advisor team
@virajudayanga9568
@virajudayanga9568 Жыл бұрын
Thank you Business Advisor for the eye opening. I believe "keep a journal" is a good lesson for life. Bcz things come to practice only if we continue to learn by ourselves. You need to review your work and learn from the mistakes.
@SM.lK1
@SM.lK1 Жыл бұрын
කාට හරි උදව්වක් කරන හැම වෙලාවකදිම ඒකෙන් ඒකෙනාට යහපතක් වෙන්න ඕන කියලා ප්‍රාර්තනා කරන්න ඉගෙන ගත්තා
@udaramadusanka5964
@udaramadusanka5964 Жыл бұрын
ඇත්තටම වටිනවා මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරිම..
@tuancassim2168
@tuancassim2168 Жыл бұрын
Most of the failures, avoiding s and mistakes are become pillars of foundation for success business person, genuinely it has been experienced to me as well.
@damayanthimanuratnha8402
@damayanthimanuratnha8402 Жыл бұрын
වටින උපදේෂ් ලබාදේන ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿මම හැමදාම බලනවා Business advise ඔබතුමගෙ
@sarubooks9515
@sarubooks9515 Жыл бұрын
"Bless Your Money". The great thing I have learnt. Thank you Mr BA to bring greatest books to us.
@umayangahiggoda4633
@umayangahiggoda4633 Жыл бұрын
Develop an Honesty philosophy කියන එකයි learn to say no gracefully කියන එකයි හිතට වැදුනා...A good chanell...good things are happend to good people❤
@cityshop5137
@cityshop5137 Жыл бұрын
වැදගත් වැඩ සටහනක් ඇත්තටම අපිට නොතේරෙන දේවල් තේරුම් කරලා දෙන එක ගොඩක් ස්තුති කරනවා 👍🙏
@Shanu_girl_official
@Shanu_girl_official Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට👊💛
@mptalksinhala
@mptalksinhala Жыл бұрын
වීඩියෝ එකේ ඉගෙනගත්ත දේවල් සාරාංශ කළොත් එහෙම කියන්න තියෙන්නෙ තමන් කරන දේ ගැන විශ්වාසයෙන් ඒ ගැන හීන දකිමින් ඒවා හැබෑ කරගන්න වැඩ කරන්න කියන එක.ජර්නල් එක මගින් තමන් අද ඉන්න තැනයි එදා හිටිය තැනයි පැහැදිලිව බලාගන්න පුළුවන්.
@sakithlomitha283
@sakithlomitha283 Жыл бұрын
It's a good book, actually. The third one, "Learn to Say No," is more important to my life, I think.
@ravinduonline
@ravinduonline Жыл бұрын
"So good they can't ignore you" book review එකක් කරන්න ❤
@niroshidirlukshi1943
@niroshidirlukshi1943 Жыл бұрын
These few words of robin Sharma reveals the principles every successful man should embrace. Many have been drawn back by going to accept every call and think about every one's problem , but keep a pause to what one should do to develop and safeguard oneself. Those people we unnecessarily adore won't be there for us when we fail in what we do. Life flows, but letting it flow while enriching oneself first, and then serve the society is what must be done
@shanakarathnayaka-bj3wz
@shanakarathnayaka-bj3wz Жыл бұрын
"Bless your money" its very important point❤
@kithsirisenevirathna2574
@kithsirisenevirathna2574 Жыл бұрын
Sir gen igana gaththu dewal bohoya a dewal walin mama den samanya viyaparikaywek sirta bohoma pin ❤
@hasinthachamodya3151
@hasinthachamodya3151 Жыл бұрын
1. I understand that how to read a book with awareness.Its far different from conventional reading. 2.As I felt,our thinking pattern and mindset are the most valuable for our succeed. Thank you
@ieltswithmalitha8398
@ieltswithmalitha8398 Жыл бұрын
Thank you Mister. I am an IELTS teacher. These tips are very important for me
@wimalfernando2472
@wimalfernando2472 Жыл бұрын
ඉතාමත් ගොඩක් වටින පොතක්. සහ වටිනා විග්‍රහයක් කලා. අපි දන්නැති ගොඩක් දේවල් change කරන්න පුළුවන්. තවත් මේ වගේ වීඩියෝ කරන්න.❤ ස්තූතියි😂
@ManojDhananjaya-v6k
@ManojDhananjaya-v6k Жыл бұрын
hemadekadima awankawa wada karanna mama meken igena gaththa e wagema api karana deyak satahan karanna ekka man igena gaththa.. Me vedio ekka godak watinawa sir thank you
@kosaladayarathne
@kosaladayarathne Жыл бұрын
It is very clear that this provides many valuable information to someone who is starting a new business as well as someone who is looking for a new job opportunity or wants to advance in the current job. These things are very important to move to the top of the work they do. Thank you very much for providing such precious things.
@mihaf6699
@mihaf6699 Жыл бұрын
Very useful videos you'll doing for business persons, i am never missing your videos as well as the new concept of book review and valuable points your discussing about every books it was a help to encourage to read the books i am also owner of one of the company and i have got soo much of tips and idea from your videos. Thanks.
@Mr.Arjun123-e5j
@Mr.Arjun123-e5j Жыл бұрын
Sir Good motivation this book I saw this book in tamil
@gkugathas
@gkugathas Жыл бұрын
Through this video I learned how to prioritize your work without distractions 🎉
@nipuni_dissanayake
@nipuni_dissanayake Жыл бұрын
අයියෙ Thank You Very Much For Good Translation ❤
@sanjayasanjayawijasinghe2958
@sanjayasanjayawijasinghe2958 Жыл бұрын
Bless you aiyya and Robin sarma
@manjulapiyasena2834
@manjulapiyasena2834 Жыл бұрын
Realy appreciate for the introducing these kind of books and I like to say number one is the most important. / Tks.
@lahirusampath6790
@lahirusampath6790 Жыл бұрын
Develop an honesty philosophy කියන කාරනාව මට ගොඩක් දේවල් කියා දුන්නු එකක්. වැඩත් එක්ක සමහර දේවල් miss උන නිසා අපහසුතාවයන්ට මුහුන දුන් අවස්තා තියෙනව. අපි පොරොන්දුවක් වෙනවන්ම ඒ දේ අපිට කරන්න පුලුවන්ද කියන එකත් හොදට හිතලා තමයි තීරනය කරන්න ඕන.
@pushpajayanthi9463
@pushpajayanthi9463 Жыл бұрын
Very very important points for personal, as well as professional.
@humaned99
@humaned99 Жыл бұрын
Please create a playlist for book reviews. Thanks. Good job
@dhananjayagunarathna6608
@dhananjayagunarathna6608 Жыл бұрын
ඔයාගෙ 4න් එක රිං වෙන හැම සැරේම answer කරන්න එපා - ඔයාගෙ වැදගත් වැඩකට යොදවන කාලය, ඒ අවදානය, ඒ call එක නිසා වෙනස් වෙන්න පුලුවන්, සමහර විට ඒක අපිට වැදග්ත් නොවෙන එකක් වෙන්න පුලුවන්, ඉතින් ඔයා ඔයාගෙම disiplin එකක් තියාගන්න.. ❤
@wijenayakewasanthasarathbandar
@wijenayakewasanthasarathbandar Жыл бұрын
බොහොම ස්තුතියි.
@rukshaladilshani4041
@rukshaladilshani4041 Жыл бұрын
Very good book review thank you very much for it . Actually when I feel that something is not going right way I usually go u tube and try to find something that make my mind Fortunately every time I do that I could able to pick something.So today I do the same thing.I found your video . I'm happy about two things,First one is out of 6 I'm practicing 3 already,second thing is I learned 3more things and how to use to them to develop myself.So once again I thank you so much for your effort .❤❤❤
@shashikaperera3484
@shashikaperera3484 Жыл бұрын
Each & every points are very important to life, career & entrepreneurship. Awaiting for advice and thank you.
@hrchanaka5392
@hrchanaka5392 Жыл бұрын
sir mama godak kamathy poth kiyawanna.mamath kamathiy diyunu wenna .sirge godak vedio baluwa ewa godak watinawa....ithin sir me vidihta kiyala dena dewaluth hodata purudu karala dawasaka loku thanakata yanna thama mage balaporoththuwa........sirta godak sthuthiy me karana dewal walata
@dineshdasanayaka1124
@dineshdasanayaka1124 Жыл бұрын
Develop an honesty philosopy and time management concepts are the important things i leant from this video,Thank you for your business ideas and it would helpful for all of us,
@kalumvlogs716
@kalumvlogs716 Жыл бұрын
අලුත් ව්‍යාපාරයක් රෙජිස්ටර් කරන්න..මොන වගේ docment ද ඕනේ
@Im-Aj
@Im-Aj Жыл бұрын
Self Improvement & Business knowledge Dekenma videos karanna.. Thank you ❤
@chathubro6645
@chathubro6645 Жыл бұрын
පොත ලැබුණා සේම පැහැදිලිව කියල දුන්නා.
@rohanponnamperuma9814
@rohanponnamperuma9814 Жыл бұрын
I grow thousand steps your think patterns
@BraincareSL
@BraincareSL Жыл бұрын
Good advice..
@kosaladananjaya6792
@kosaladananjaya6792 Жыл бұрын
Keep it up continue thank youu❤❤
@p.hsarath8866
@p.hsarath8866 Жыл бұрын
Hoda wedak sir. Thanks
@zara11978
@zara11978 Жыл бұрын
Thank you so much for your explanation about this amazing book.i love it❣️
@negombocamerarent5441
@negombocamerarent5441 Жыл бұрын
niyamayi, jaya wewa!!!
@lasanthaViraj
@lasanthaViraj Жыл бұрын
story telling අවුල් වෙන ඔයාට ගැලපෙන content neesh එකක් හොයාගන්න
@Crystallibrary
@Crystallibrary Жыл бұрын
Bless your money . Amazing and stunning
@rohansanjeewa
@rohansanjeewa Жыл бұрын
Jiwitheta godak dewal igana gaththa
@chaniduhewavitharana2105
@chaniduhewavitharana2105 Жыл бұрын
great inspiration and a powerful video!!!
@channaholidays7198
@channaholidays7198 Жыл бұрын
This book was in my book collection,but I couldn’t buy it.any way mr,Viraj thank you for the video.❤
@umesh6819
@umesh6819 10 ай бұрын
Good book ❤
@vishwaT-x9m
@vishwaT-x9m Жыл бұрын
Keep a journal and learn from mistake are very important to improve life style
5 Tips to Change Your Life | The 5 AM Club Book Review
12:12
Business Advisor
Рет қаралды 141 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
How to Influence Others : “Influence “ Book Review
18:12
Business Advisor
Рет қаралды 34 М.
Dating Artista, Tycoon Ngayon | The Jojo Alejar Story
1:01:43
Chinkee Tan
Рет қаралды 8 М.
Do It Today | Do It Today book review
14:02
Business Advisor
Рет қаралды 16 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН