No video

ගැහැණු දරුවෙක් උනාම ප්‍රමාණය දැනගෙන උයන්න ඉගෙන ගමු|වැඩි වැඩ නැතිව මාමා වෙනුවෙන් 6 වතාවට මම දුන් දානය

  Рет қаралды 8,829

Deva’s kitchen

Deva’s kitchen

Күн бұрын

ගැහැණු දරුවෙක් උනාම ප්‍රමාණය දැනගෙන උයන්න ඉගෙන ගමු|වැඩි වැඩ නැතිව මාමා වෙනුවෙන් 6 වතාවට මම දුන් දානය
#friedrice#chikendevil#order#mealprep#almsgiving#eggrice#preorder#devaskitchen#easyriceresapy

Пікірлер: 67
@nadeeshamadushani5964
@nadeeshamadushani5964 Ай бұрын
මං ඔයාගේ රෙසපි බලාගෙන කෑම හදනවා..හරියටම හරියනවා..ගොඩක් ස්තුතියි ඔයාට ..රෝල්ස් එහෙම දැන් කඩ දෙක තුනකට දානවා ..ගොඩක් ස්තූතියි ඔයාට ..ඔයාගේ සියලු කටයුතු තවත් සාර්ථක වේවා අක්කේ ..බුදුසරණයි ❤❤
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
හරිම සතුටුයි.කොහොම හරි දිගටම කරන් යන්න.🌸බුදුසරනයි
@nadeeshamadushani5964
@nadeeshamadushani5964 Ай бұрын
Thanks akka...oyage business thawath sarthaka weewa.budusaranai
@anuradisamantha3856
@anuradisamantha3856 5 күн бұрын
බොහෝ ම ස්තුති ඔයාට තෙරුවන් සරණයි .
@samadhiekanayake1687
@samadhiekanayake1687 Ай бұрын
හරිම පිරිමැසුම්දායකයි සහ ගුණාත්මක බවින් ඉහල ලෙස ඔබ කියා දෙන මේ දේවල් හරිම වටිනවා. ඔයාගෙ වීඩියෝස් බැලුවම මට නම් ලොකු motivation එකක් ලැබෙනවා .ඔයාට බොහොම ස්තූතියි ලෝබ නැතුව මේ බෙදා දෙන දැනුමට❤❤❤
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
හරිම සතුටුයි🌸
@watvijayanthi5522
@watvijayanthi5522 Ай бұрын
කාටහරි දෙනකොට තව බත් ටිකක් දැම්මනම් තමා හොද.මදු උනොත් තව තිබ්බනම් කියලා හිතෙනවනෙ රයිස් එකක් ටිකක් වැඩියෙන් කනවත්නෙ සාමාන්‍යෙන් අපි දෙද්දි එහෙම හිතලා දානවා ඔයාගෙ හොදට කීවෙ.කොහොම හරි දෙන්න හිතුනුනු දාන මහත් පල මහානිසන්සයි.❤❤
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
@@watvijayanthi5522බොහොම ස්තූතී එහම හිතුවට මාත් දෙයක් දෙද්දි හැමදාම එහම හිතනවා මම බෙදන්න කලින් පිගානකට බෙදල බලනවා ඊටපස්සේ ඒ හැදි ප්‍රමාණය බෙදන්නේ.ගොඩක්ම දැම්මම මේ බොක්ස් එක වහන්න බෑ.ස්තූතී අදහස්වලට.🌸
@kanchanawickramarachchi5939
@kanchanawickramarachchi5939 Ай бұрын
හැමදාම වගේ වීඩියෝස් බලල දෙයක් ඉගෙනගන්නවා.ස්තූතියි .❤️❤️
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
බොහොම ස්තූතී 🌸🙏
@mis.darshi1236
@mis.darshi1236 Ай бұрын
අදත් හරිම වටින වීඩියෝ එකක් අක්කි ඔයාගේ හැම රෙසිපිය එකක්ම වගේ මේකත් ට්‍රියි කරනව තෑන්ක්ස් අක්කි බෝලේ ඔයාට ගොඩාක් පින් ඒ කරපු සත් ගුණවත් වැඩේට ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍👍❤️❤️❤️❤️🥰🥰🥰🥰🌺🌺🌺
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
ස්තූතී මගේ වීඩියෝස් බලනවට හැමදාමත් වගේ මාත් ආදරෙයි.බුදුසරනයි❤️ ඩියර් 🌸
@himalijayasinha7998
@himalijayasinha7998 Ай бұрын
Oyage vatina veediyo mama dawun lod kara gannava harima asaven mama beluva budu sarani
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
@@himalijayasinha7998 aneee bohoma sthuuthi ❤️
@dpkarunarathne
@dpkarunarathne Ай бұрын
ඔබට හදවතින්ම සුබ පතනවා 🎉🎉..දක්ෂ හොඳ කාන්තාවක් ඔබ.
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
බොහොම ස්තූතී මගේ වීඩියෝස් බලනවට 🌸
@nadeeshamadushani5964
@nadeeshamadushani5964 Ай бұрын
අදත් ගොඩක් වටිනා වීඩියෝ එකක්
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
බොහොම ස්තූතී 🌸
@user-du9vr7cp1i
@user-du9vr7cp1i Ай бұрын
ඔයගේ මාලු ඇබුල් තියල් එක මම හැදුවා ..නියමයි 👍 .Thanks . මමත් මේ විදියට chicken dewal හදන්නෙ හැබැයි corn floor එකතු කරනවා sauce එකට . Good day ..❤❤
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
බොහොම ස්තූතී 🌸🌸
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga Ай бұрын
Budusaranai Nangi
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Budusaranai akke
@hemaniweerackody4492
@hemaniweerackody4492 Ай бұрын
Hamadema lassanata kiyala denawa
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Sthuuthi hemadamath balanawata 🌸
@Sanuumayadealwis
@Sanuumayadealwis Ай бұрын
❤❤❤Godakk watina videyo ekakk..akki..
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Sthuthi nngi🌸
@samanthikadarshani2183
@samanthikadarshani2183 Ай бұрын
හැමදාම වගේ ❤❤තැන්කූ ඔයාට
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
ස්තූතී 🌸
@navindiwinshika562
@navindiwinshika562 Ай бұрын
අක්කි, මෙ box වලට කිය්න නම mkdda?? Me lunch box මිල කීයක් වගෙ ද???
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Nangi mekata kiyanne foil lunch box kiyala.normally kema dana 20cm diga tamai man ganne.milanam eye man alutin gatta tika rupiyal 47k wage una.🌸
@navindiwinshika562
@navindiwinshika562 Ай бұрын
@@devaskitchen6893 අනෙ thankyou akki menika,,kiuwa ta visthara ..🎀🎀😍😍😍😍
@lakmiWeerasinghe
@lakmiWeerasinghe Ай бұрын
බටු මොජු , අල තීරු කපලා බැදලා තෙල් දාන්න 50 දෙනෙකුට ඔන ප්‍රමාණ කියන්න පුළුවන් ද
@shiranialuvihare2073
@shiranialuvihare2073 Ай бұрын
Thank you
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
🌸🌸🙏
@rajithaanuhas1876
@rajithaanuhas1876 Ай бұрын
Oya wage wenna asai😊
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Satutui ehama kiyaddi🌸
@dilshanwanniarachchi4966
@dilshanwanniarachchi4966 Ай бұрын
Akke Nadu halwalin rice hadanna puluwanda oyage videos aththatama godak watinawa
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Ow puluwan🌸
@nadeshikadarshanie2313
@nadeshikadarshanie2313 Ай бұрын
Akkage video enakan balan enne❤️
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
@@nadeshikadarshanie2313 aneeee🌸🌸🌸 Bohoma sthuuthi nngi
@Wimukthini
@Wimukthini Ай бұрын
Ane akke mata kiyannako dahayakata withara kohchara uyanna onida anika thunapaha miris komada ganata daganne
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
මේ ප්‍රමාණයන් ගන්න🌸
@constructiontvchannel
@constructiontvchannel Ай бұрын
chicken dewal sauce eka kohomada hadanne apita video ekak genna
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Hari eka harima lesi ayema hadaddi kiyala dennam
@Manel-124
@Manel-124 Ай бұрын
ඔයා ගාල්ලෙ කොහෙද මමත් ගාල්ලෙ අපිත් ආසාවෙන් ඔයාල ගෙ කෑම කන්න
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Mama boosse hadala dennam ona Kemal🌸
@Madhavijayawarna
@Madhavijayawarna Ай бұрын
❤❤
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
🌸🌸🌸
@ruwaninadeesha6291
@ruwaninadeesha6291 Ай бұрын
Akke..api gedara idan kema bima hadala online delivery karannath ape viyaparaya register karala BR eka ganna onida
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Ow nngi🌸
@ruwaninadeesha6291
@ruwaninadeesha6291 Ай бұрын
@@devaskitchen6893 thank you..💖
@jayawarna02
@jayawarna02 Ай бұрын
😊❤
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
🌸🌸❤️
@dilankanishka743
@dilankanishka743 Ай бұрын
❤🎉
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
🌸🌸🌸
@sachininavoda4539
@sachininavoda4539 Ай бұрын
Oya order baara gnnwda??matarata
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Monad one dear🌸
@sachininavoda4539
@sachininavoda4539 29 күн бұрын
@@devaskitchen6893 keama ekak gnna..pregnant kenekt
@NipuniDineshi
@NipuniDineshi Ай бұрын
ඔය බොක්ස් කොහෙන්ද අක්කේ ගන්න තියෙන්නේ
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
Man nam ganne galle walin nngi pages tiyenwa mewa karana🌸
@NipuniDineshi
@NipuniDineshi Ай бұрын
@@devaskitchen6893 ❤️
@user-ir6eq2yh8w
@user-ir6eq2yh8w Ай бұрын
❤❤😂😂❤❤
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
🌸🌸🌸🌸
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Ай бұрын
❤❤
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
🌸🌸🌸
@chathurisathsarapw-gc3ik
@chathurisathsarapw-gc3ik Ай бұрын
❤🎉
@devaskitchen6893
@devaskitchen6893 Ай бұрын
🌸🌸🌸
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 52 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 9 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН