අපේ ගෙදර Salary එක මෙහෙමයි 😊ණයත් නෑ💰දන්නෙම නැතුව ඉතුරුත් වෙනවා😊💰💰😊22 Tips for Salary Management 😊💰💰😊

  Рет қаралды 111,385

Life with love

Life with love

Күн бұрын

Пікірлер: 687
@MrWsinghe
@MrWsinghe Ай бұрын
husband adiyak ehema gahanne nedda?
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
Husband liquor පාවිච්චි කරනවා..ඒ වුනාට ඒක දිනපතාවත්..සතිපතාවත් සිද්ධ වෙන්නේ නෑ..බොහොම ඉදහිට liquor පාවිච්චි කරන්නේ ..උත්සව අවස්ථාවලදි වගේ...ඔයා අහලා තියෙන විදිහට මට හිතෙන්නේ ඔයාට එහෙම ගැටලුවක් ඇති..ඒක මෙහෙමයි ..සාමාන්‍යයෙන් මේ වගේ salary එකක් ගන්න කෙනෙක් දිනපතාම මොනයම් ආකාරයක හරි මත්ද්‍රව්‍ය ගන්න පුරුදු වෙලා නං ඇත්තටම මේ salary එක vanish වෙනවා...මේක ඔයාට විතරක් නෙවේ ලංකාවේ ගොඩක් පවුල් වලට තියෙන ප්‍රශ්නයක්..අනිත් එක මේක පිරිමි පාර්ශවයත් තේරුම් අරගෙන පිලිවෙලකට ජීවත් වුනොත් මේ ලැබෙන වැටුප ඉහටත් උඩින්..ඒ විදිහට ජීවත් වෙන එක කට්ට කන එක කියලා හිතන්නත් එප..උදාහරණයකට අපි ගත්තොත්..ඇත්තටම මේ salary එකෙන් අපි ගොඩක් සතුටින් පාඩුවේ පිලිවෙලකට ජීවත් වෙනවා...ඒකට හරිම නම අරපිරිමැස්ම නෙවේ..කලමනාකරනය ❤
@ProfessionalGuider-i1u
@ProfessionalGuider-i1u Ай бұрын
Yes Agreed ..❤❤
@ruwanthikasadamali4424
@ruwanthikasadamali4424 2 ай бұрын
හරිම විවෘත්ත කෙනෙක්.ඔය දේවල් ගොඩක් අය කියන්නෙ නෑ.හරිම වටිනවා.ඔය වගේ අදහස් තියෙන නිහතමානී අයට කවදාවත් වරදින්නේ නෑ.ස්තූතියි ❤
@asafernando6290
@asafernando6290 2 ай бұрын
Tkz ♥
@susilkumara-c9i
@susilkumara-c9i 2 ай бұрын
​😊😊😊
@Nandanakumara1975
@Nandanakumara1975 6 күн бұрын
@deepikahewarachchige8083
@deepikahewarachchige8083 2 ай бұрын
අම්මෝ,මාරම වටිනවා නංගි.ඔයා නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සකසුරුවම් කාන්තාවක් තෙරුවන් සරණයි .බොහොම ස්තූතියි ඔයාට ❤❤❤❤
@ayeshamadhu2780
@ayeshamadhu2780 4 күн бұрын
මේ සම්බන්ධ ගොඩාක් වීඩියෝ මං youtube එකේ දැකලා තියෙනවා .ඒත් සාර්ථක ම ක්‍රමය කියාදුන්නෙ ඔයා විතරයි .ගොඩාක් ස්තූතියි .බුදුසරණයි
@RisingPhoenix-dn4xk
@RisingPhoenix-dn4xk 2 ай бұрын
අක්කා මේ කරන හැමදෙයක්ම වගේ මගෙ අම්මා කරා. මගේ තාත්තගෙ පඩිය හරි ලස්සනට manage කරා. දැන් අවුරුදු 32ක් මට. ගෙදර වියදම් බලන්නේ මම. මම ගෙදරට ඇති තරම් මුදල් දුන්නත් ඒ සල්ලිත් හරිම අරපිරිමැස්මෙන් වියදම් කරනවා. එයාලට අමතර වියදමක් අවොත් මම ඒ සල්ලි දෙන්න ඕන නෑ. එයාලම cover කර ගන්නවා. මටත් අම්මලාගේ පුරුදු ඇවිත් දැන්. නිහතමානී ආඩම්බරයක් දැනෙනවා ඉතින් අක්කගෙ video බලද්දී. All the best akka. ❤❤❤
@dilrukshichathurika1308
@dilrukshichathurika1308 2 ай бұрын
විඩෙන් විඩේ atm එකෙන් සල්ලි ගන්න එක පාඩුයි . ගිනුම තියෙන atm එකකින් ගත්තත් රුපියල් පහක් කැපෙනවා .ඒ වගේම වෙන එකකින්නම් 30ක් කැපෙනවා .ඒවා පොඩි පොඩි මුදල් උනාට ඒක අපිට නොදැනීම වෙන නාස්තියක් ඒ කැපෙන රුපියල් පහ උනත් සල්ලි කැටේකට දාලා ඉතුරු කරන්න පුලුවන් .
@Dear-ama-24
@Dear-ama-24 2 ай бұрын
හොදටම හිර වෙලා ඉන්න වෙලාවක මේ වීඩියෝ එක දැක්කෙ දෙව්යෝ පෙන්නලා වගේ අක්කි. මම කොච්චර නාස්ති කරලද කියලා හිතෙද්දි මැරෙන්න හිතෙනවා. එක මාසෙන් මම මහා ලොකු ගනං නිකංම වියදම් කරලා. තේරුමක්ම නැතිව. මේ විදිහට කරලා බලනවා. ❤
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤මේ දවස්වල තියෙන අධික කාර්‍යබහුලකම නිසා ඔයාලගෙ ආදරනීය comment වලට reply කරන්න ගොඩක් පරක්කු වෙනවා..ඉතින් ඒකට සමාවෙන්න ..වෙලාවක් ලැබෙන හැම අවස්ථාවකම ඔයාලගේ ආදරේ කියවන්න තමා උපරිම උත්සාහ කරන්නේ..හැමදාමත් අපිත් එක්ක මේ විදිහට එකතුවෙලා ඉන්නවට ඔයාලට ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ❤❤❤❤❤
@Craftbybee-pubiyy
@Craftbybee-pubiyy 2 ай бұрын
මම හිතුවේ 2015 වගේ vedio එකක් කියලා. බලද්දි 2 weeks ago. මේ වගේ 4 ගුනයක් මාසෙට හොයලත් සමහර මාස වල හිර වෙනවා. ඒ අතින් ඔයාගේ මේ වැඩේ ගොඩක් හොඳයි ,try කරලා බලමු
@niroshahewawasam3211
@niroshahewawasam3211 2 ай бұрын
ඉතාමත් වටිනා vedio එකක් මේ වෙලාවෙ මට. Salary එක හරියට වියදන් නොකර මන් සෑහෙන හිරවීමක ඉන්නෙ. මන් මේ මාසෙ ඉදන් මේ වැඩේ පටන් ගන්නවා... ගොඩක් ස්තූතියි
@danurandi3534
@danurandi3534 2 ай бұрын
අනේ මාරම වටිනවා අක්කේ. මේ වගේ සල්ලි දාන පොතක් මාත් හොයා ගන්න ඕනි. හරිම වටිනවා. මේ වගේ වටිනා ඒවා දාන්න අක්කියෝ. පින් සිද්ද වෙනවා ඔයාට. ඇත්තමයි. ආදරෙයි අක්කේ ඔයාට. හොඳ ගෘහණියක් අක්කේ ඔයා. ඒකට අපිටත් උදව් කරනවාට ඔයාට පින්
@mr.and.mrs.MatharaArachchi
@mr.and.mrs.MatharaArachchi 2 ай бұрын
අහම්බෙන් හම්බුන චැනල් එකක්.. වීඩියෝ ඔක්කොම මාරම වටිනවා.. ටිකක් හිතුවොත් කොයිතරම් ඉතුරු කරන්න පුළුවන්ද 🥺🥰 හැමදේම සාර්ථක වේවා
@shyamalidarshika1199
@shyamalidarshika1199 2 ай бұрын
අක්කෙ මන් ඔයගෙන් දකින්නෙ හරි ලස්සනට පොළවෙ පයගහල ජීවත් වෙන ශක්තිමත් ගැහැණියක්. දැනට මාසෙක විතර ඉදන් මන් ඔයාගෙ vlogs බලනවා. ඒ හැම එකකම අහක දාන්න එක වචනයක් නැති තරම්.❤
@ruvininisansala3420
@ruvininisansala3420 2 ай бұрын
මවා පාන, රඟපාන KZbinrs ලා ඉදිරියේ වටින දෙයක් දෙන කෙනෙක්.. 💝
@nadeeshanibasnayaka26
@nadeeshanibasnayaka26 2 ай бұрын
රෝශිනි ඔයා නම් මාරයි,ඇත්තටම මේ හැමදේම කරන්න නම ඔයාට ඇත්තටම තියෙන්නම ඕන ස්වයං විනයක් මුදල් සම්බන්ධයෙන් ,ඒක නොඅඩුවම ඔයාට ලැබිලා තියෙනවා ,,ජයෙන් ජයම වෙන්න ඕන මුලු පවුලටම❤❤❤
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤මේ දවස්වල තියෙන අධික කාර්‍යබහුලකම නිසා ඔයාලගෙ ආදරනීය comment වලට reply කරන්න ගොඩක් පරක්කු වෙනවා..ඉතින් ඒකට සමාවෙන්න ..වෙලාවක් ලැබෙන හැම අවස්ථාවකම ඔයාලගේ ආදරේ කියවන්න තමා උපරිම උත්සාහ කරන්නේ..හැමදාමත් අපිත් එක්ක මේ විදිහට එකතුවෙලා ඉන්නවට ඔයාලට ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ❤❤❤❤❤
@MadhaviHerath-n4z
@MadhaviHerath-n4z 2 ай бұрын
මමත් මගේ විදිහට budget planning කරන කෙනෙක්.. ඇත්තටම ඒක ගොඩාක් සාර්ථක දෙයක්... මට නම් මීට වඩා ටිකක් වැඩි salary එකක් තියෙනවා... ඒකෙන් මම කාලා බීලා ඇදුම් පැළදුම් පවා අරන් ලස්සනට manage කරගෙන යනවා... අක්කා කිව්ව self discipline නම් මගේ හොඳටම තියෙනවා... ඒ නිසාම වෙන්න ඇති වැඩේ සාර්ථක.. මේ දේවල් තවත් අයට කියලා දෙන එකට අක්කාට ගොඩාක් ස්තූතියි ❤
@DamithDialog
@DamithDialog Ай бұрын
Thank you very muchmadom god bless you
@ruwanichandima1129
@ruwanichandima1129 2 ай бұрын
හරිම අගෙයි ඔයාගේ planing idea.thanks nanga . ඔයා කියලා දුන්නු විදියට මමත් vegitables & fish මම husband එක්ක පෑලියගොඩ market එකට ගිහින් එකවර. Weeks 03 එළවලු මාළු වර්ග අරන් එන්න පුරුදු වුනා.ඇත්තම කිව්වොත් නංගී වෙනදා අපි 4 දෙනාටම සතියකට එළවළු හා මාළු වලට 5,000.00. යනවා.දැන් සති 3 ටම 7500.00 වගේ යන්නේ. එළවළු ත් ඔයා කියපු විදිහට සුද්ද කරලා box වල දාලම ශිතකරණ යේ දමනවා.දැන් කසිම විදිහට නාස්තිය ක් නැහැ.ඔයාට ගොඩක් පිං. Husband & පුතාලා දෙන්නම මට කියනවා අම්ම්ට මීට ඉස්සරලු ඕවාකරන්න තිබුණේ කියලා. Covid , financial crisis. යන දෙකම අපි හැමටම පාඩමක් ඉගැන්නුවා. මමත් covid. වලට කලින් company එකක finance side එකේ job. එකකි කරා. එතකොට මමත් husband මුලු salaries ම වියදම් කරනවා. දැන් එක salary එකකින් යනකොට තමයි තේරෙන්නේ. ආ... තව ඔයා කියපු විදිහට trips වලටත් මම සල්ලි money challenge හරහා එකතු කරනවා.ඒකත් අති සාර්ථක යි. Next month NuwaraEliya යන්න. ඔයාට ගොඩාක් ආදරෙයි.ගොඩකි පිං. දළදා සමිදුන් සරණයි.
@LasanthaSaman-wl4gu
@LasanthaSaman-wl4gu 2 ай бұрын
ගොඩක් වටිනවා අක්කා නිර්ලෝබිව ඔයා කියලා දුන්න ඇත්තටම මටත් තිබුනා ලොකු ගැටළුවකට උත්තර හම්බුනා ගොඩක් ස්තුතියි ❤️❤️ආදරෙයි පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤
@MathswithDew
@MathswithDew 2 ай бұрын
ගොඩක් ස්තූතියි නංගී ඔයාට ....!!ඔයා කියලා දුන්නු දවස් 100න් 30000ක් ඉතුරු කරන එක හරිම සාර්ථකයි .දවස් 100යන්න කලින් ඒ මුදල් එකතු උනා....ඒකෙන් මම airfrye එකක් ගත්තා .තව ගොඩක් දේවල් කරගත්තා .ආයිමත් පටන්ගත්තා 30000ක් ඉතුරු කරන්න.ඔයාට ගොඩක් ස්තූතියි ...වැඩි වැඩියෙන් හරියන්න ඕනි ඔයාට...❤❤❤
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤මේ දවස්වල තියෙන අධික කාර්‍යබහුලකම නිසා ඔයාලගෙ ආදරනීය comment වලට reply කරන්න ගොඩක් පරක්කු වෙනවා..ඉතින් ඒකට සමාවෙන්න ..වෙලාවක් ලැබෙන හැම අවස්ථාවකම ඔයාලගේ ආදරේ කියවන්න තමා උපරිම උත්සාහ කරන්නේ..හැමදාමත් අපිත් එක්ක මේ විදිහට එකතුවෙලා ඉන්නවට ඔයාලට ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ❤❤❤❤❤
@GayanKumara-w4c
@GayanKumara-w4c 2 ай бұрын
අදත් vedio එක බැලුවා හරිම වටිනවා ඔයා නම් හරිම ධෛර්යවන්ත කාන්තාවක් ඒ ගැන අගය කරන්නම ඕනී ❤❤❤❤❤ ඔයාලා හැමෝටම බුදුසරණයි
@moonflower-lq6gl
@moonflower-lq6gl 2 ай бұрын
ගොඩක් ස්තුතියි. ඔයාගෙ මුදල් තව තවත් ඉතුරු වේවා ❤️සතුටින් සැනසීමෙන් පිරුණු දිවියක්ම ලැබේවා
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤මේ දවස්වල තියෙන අධික කාර්‍යබහුලකම නිසා ඔයාලගෙ ආදරනීය comment වලට reply කරන්න ගොඩක් පරක්කු වෙනවා..ඉතින් ඒකට සමාවෙන්න ..වෙලාවක් ලැබෙන හැම අවස්ථාවකම ඔයාලගේ ආදරේ කියවන්න තමා උපරිම උත්සාහ කරන්නේ..හැමදාමත් අපිත් එක්ක මේ විදිහට එකතුවෙලා ඉන්නවට ඔයාලට ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ❤❤❤❤❤
@lalithdisanayake5223
@lalithdisanayake5223 2 ай бұрын
මගේ wife ට හැම මාසේම 100000 ක් දෙනවා ඵයයි බබලා දෙන්නයි විතරයි ඵයාට ඵකත් මදි සමහර මාස වල 110000-120000 දෙනවා
@Ichchu66
@Ichchu66 2 ай бұрын
Me vedio eka yavala eyata manage karanna kiyanna eeata vada denda be kiyanna ethakota harine...
@nishanthaudayakumara4274
@nishanthaudayakumara4274 2 ай бұрын
මම බලාගෙන හිටියේ වීඩීයෝ එක දානකම්.ආදරෙයි හැමදාමත් ❤️❤️
@MadhushaSajeewani
@MadhushaSajeewani 2 ай бұрын
ගොඩක් ස්තුතියි අක්කේ වීඩියෝ එක ගොඩාක් වටිනවා b.s 🙏♥️
@AnuAnu-kh4dw
@AnuAnu-kh4dw 2 ай бұрын
ගොඩක් වැදගත් 👌👌බුදුසරණයි 🙏හැමදාම සතුටින් ඉන්න 🥰🥰
@irosha2102
@irosha2102 Ай бұрын
මනුස්සයෙක් ට හොදක් කියලා දුන්නත් මිනිස්සු බනිනවා.ඒ කෙනා ඉන්න පලාත අනුව එයාට වියදම් අඩු ඇති.ඒක අනිත් අයට බෑ කියලා මේ මනුස්සයා පලිද.තමන්ගේ බැරි පුලුවන් කම් අනුව තමන්ගේ වියදම් හදාගන්න අදහසක් නි මේ කියලා දෙන්නෙ.
@medhavifernando241
@medhavifernando241 Ай бұрын
yes
@MalmiMinipura
@MalmiMinipura 2 ай бұрын
ලැබෙන් දෙයින් සතුටු වෙනව කියන්නෙම ඔයාලා හැමෝම වාසනවන්තයි.දවසක ගොඩාක් සතුටින් ඉන්න ඔයාට තව ගොඩාක් හරියන්න ඕනී.❤
@SumuduLakshika-e4r
@SumuduLakshika-e4r 2 ай бұрын
මමත් කරන්නේ ඔය වගේ, පොඩි වැටුපකට ගොඩාක් දේවල් කරනවා 😊😊
@priyadarshaniperera9575
@priyadarshaniperera9575 2 ай бұрын
ඔයා කියන විදහට මන් එකතු කරලා 5 /500 මන් මගෙ උගස් තියපු මුද්දක් බේර ගත්තා thank oyata උතුරන්න හරි යන්ඩ ඔනේ ඔයාලට
@RelaxationVibes223
@RelaxationVibes223 2 ай бұрын
ඔයා shok ane. වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සකසුරුවම් කාන්තාවක් ❤. ඔයාට ජය. කරගෙන යන bussiness එහෙම හොදටම සාර්තක වෙලා වැඩි වැඩියෙම් ලැබේවා කියලා පතනවා ❤.
@chithraniranasinghe3562
@chithraniranasinghe3562 2 ай бұрын
ඒක නම් ගොඩක් වටිනා වීඩියෝ එකක් අපි නිකරුනේ සල්ලි නාස්ති කරනව ආදායමට වඩා දෙගුණයක් වියදම් වෙනව ණය තමයි ඉතින් මේ වගේ පිළිවෙලට වැඩ කරන්න ආසයි මීට පස්සෙ මමත් මේ විදියට කරනව ඔබතුමියට ගොඩක්ම ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤මේ දවස්වල තියෙන අධික කාර්‍යබහුලකම නිසා ඔයාලගෙ ආදරනීය comment වලට reply කරන්න ගොඩක් පරක්කු වෙනවා..ඉතින් ඒකට සමාවෙන්න ..වෙලාවක් ලැබෙන හැම අවස්ථාවකම ඔයාලගේ ආදරේ කියවන්න තමා උපරිම උත්සාහ කරන්නේ..හැමදාමත් අපිත් එක්ක මේ විදිහට එකතුවෙලා ඉන්නවට ඔයාලට ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ❤❤❤❤❤
@ErandiMadhushani-n8v
@ErandiMadhushani-n8v 2 ай бұрын
මෙච්චර හොඳ tips ටිකක් ලෝභ නැතිව කියලා දීලත් තව තවත් වැරදිම දකින අය ගොඩක් comment කරලා තියනවා..ලංකාවනේ..😂😂😂😂😂
@dilinimadushika1862
@dilinimadushika1862 2 ай бұрын
ඔයා නම් මාරයි අක්කේ.ඔයා වගේ කළමනාකරණය හොද බිරිදක් වෙන්න ඕනි මමත් 🥺 අක්කෙ මට එක එක ඒව කඩෙන් කන්න හිතෙනවනි😪 ඒක නවත්තගන්නම බෑ 😢 විසදුමක් කියන්නකො ප්ලිස් 😢😢 ඔයාට ගොඩක් ආදරෙයි අපි.තෙරුවන් සරණයි ❤❤
@WrePriyangika-zv9ib
@WrePriyangika-zv9ib 2 ай бұрын
ගෙදරට ගේන බඩුත් මාසෙකට කලින් ඉවර වෙනවා නන්ගි ගොඩක් වටිනා tips ස්තූති
@RashiniVihansa
@RashiniVihansa 2 ай бұрын
Math karanne oya vidiyA thamai...,thanks you❤❤❤
@champi6579
@champi6579 Ай бұрын
තෙරුවන්ගේ සරණයි . ඔයා ගේ වීඩියෝස් නිසා 100%ක්ම සාර්ථක වෙමින් ඉන්න කෙනෙක් මම
@janprabha5939
@janprabha5939 2 ай бұрын
ඇත්තටම වටිනවා අද තමයි මුලින්ම බැලුවේ
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 2 ай бұрын
ගොඩාක් වටිනා කමක් දැනෙනවා නංගී . ඔයාගේ හස්බන් හරිම වාසනාවන්ත කෙනෙක් ඔයා වගේ පිලිවෙලක් තියන කෙනෙක් ලබන්න .තෙරුවන් සරනයි නංගී පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ගොඩක් ❤❤❤❤
@BGTDKW
@BGTDKW 2 ай бұрын
ගොඩක් වටින video එකක් නංගි. Thank you . සතුටින් ඉන්න. බුදුසරණයි ඔයාලට
@medhavifernando241
@medhavifernando241 Ай бұрын
මාත් සැප්තැම්බර් සැලරි එක අතට ගත්ත ගමන්ම bank එකෙන්ම 1000,500,100 කොල වලට මාරැ කරගත්තා .ඔක්කොම බිල්,class fees,school van fees,ලෝන් ,transport ,grocery වලට වෙන වෙනම වෙන් කලා.ඇත්තටම අතේ ඉතුරැ වුනේ පොඩි මුදලයි.ඒත් එහෙම වෙන් කලාම හිතට හරිම සැනසීමයි.
@hansiaraliya5249
@hansiaraliya5249 2 ай бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා මේ ක්‍රමය නම්.🥰🥰🥰 ස්තූතියි ඔයාට .මාත් මේ විදියට හදන්න ගන්නවා.ආයේ 💖💖💖
@nimalramjanpathirana5643
@nimalramjanpathirana5643 2 ай бұрын
ඔයගේ program එක ඉතාම කාලොචිත එකක් . හැමොටම ගොඩක් වැදගත් වෙනවා. මමත් ඔයදේම බොහෝ කලක් පටන් කරගෙන එනවා. එනිස මා සාර්තක ජිවිතයක් ගතකරනවා. හැමොම තමන්ට ලැබෙන ප්‍රමානයට වියදම කලමනකරනය කරගන්නවා නම් දියුනුවෙන්න පුලුවන්. ස්තුති.
@PadmiKumari-c7n
@PadmiKumari-c7n 2 ай бұрын
ගොඩක් වටිනවා වීඩියෝ eka නංගී .
@nadishadasanayaka4953
@nadishadasanayaka4953 2 ай бұрын
ගොඩක් වටින video එකක්.thank you අක්කා .සතුටින් ඉන්න.බුදුසරණයි ඔයාලට
@maheshikapeiris3911
@maheshikapeiris3911 2 ай бұрын
මම ඉන්නේ ඉතාලියේ.මමත් ඔයා වගේ හරිම පිලිවෙලට වැඩ කරන කෙනෙක්.ගෙදර හැම වියදමක්ම සහ ආදායමක්ම ලියනවා.ලංකාවේ ඉද්දී වැඩට යන කාලේ ඉදන්ම තිබ්බ පුරුද්දක් මට ඒක.හරිම ශෝක් ඔයාගේ මේ වීඩීයෝ එක.මටත් ගන්න ගොඩක් දේවල් තිබුන.ඔයාලා හැමෝටම බුදුසරණයි ❤
@pasindiweerathunge2553
@pasindiweerathunge2553 2 ай бұрын
පොඩි ඉල්ලීමක් කරන්න කැමති.. තවත් අලුත් විඩියෝ එකක් ඒ වෙනුවෙන් පුලුවන් නම් කරන්න.. work from home වැඩ කරන, salary එක account එකටම වැටෙන, bill/ payments වගේ දේවල් online banking හරහාම කරන, ඉතුරු ගණුදෙණු ගොඩක් දුරට debit card හරහා සිදු කරන, බොහෝම සුලු මුදල් ප්‍රමාණයක් මුදල් විදිහට අතට ගන්න සිද්ධ වෙන කෙනෙක්ට මේ විදිහට මාසික වියදම, ආදායම manage කරගන්න විදිහ (banking, accounts through හෝ වෙනත් ක්‍රමයකින්) ගැන තියෙන විඩියෝ එකක් කරන්න පුලුවන්ද? 🌷🥰🌷
@amandamethsarani3538
@amandamethsarani3538 2 ай бұрын
ඔයාගෙන් ගන්න පුළුවන් දේ ගොඩයි.අනික ඔයා මම වගේම හරිම ඕපන්.ඒකට මම හරිම කැමැතියි ❤
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 2 ай бұрын
ඇත්තෙන්ම හැමෝටම වටිනා video වක්. ස්තූතියි🎉 නංගි. හැමදේම සාර්ථක කරගන්න ඔයාට නිරන්තරයෙන්ම වාසනාව ලැබේවා.තෙරුවන් සරනයි .
@weemansa
@weemansa 2 ай бұрын
ඔයාට ගොඩක් පින් අපිට මෙ දෙවල් කියලා දෙනවා ට...තව මෙවගෙ video අරන් එන්න...ඔබට ජය...❤❤ ..
@eternaloveandgratitude
@eternaloveandgratitude 2 ай бұрын
හරියටම සැලැස්මක් එක්ක ජීවිතේ ගත කරන ගෘහණියක්... මම මේක කරනවා ඊළඟ මාසෙ ඉදන්. ලංකාවෙ $5000 කොළයකුත් පෙන්නන්න ඉස්සරහ වීඩියෝ එකක, මම එහෙම දැකලා නෑ, අපි චූටි කාලෙ රට ආවා ඒකයි. හරි ආස හිතුනා දැකලා නැති සල්ලි දැක්කම. ඔයාගෙ කටහඬ අපේ නැන්දම්මා ගෙ වගේ හොඳින් ඉන්න ජය ශ්‍රී
@shyamaperera933
@shyamaperera933 2 ай бұрын
❤ මාරම වටිනවා ඔය වගේ ගොඩාක් විඩියෝ බලලා තියෙනවා එත් අපි වගේ අයට අතට ලැබෙන්නේ ඔය වගේ මුදලක් නේ ❤❤❤❤
@kmckumarasinghe5896
@kmckumarasinghe5896 2 ай бұрын
හරිම වටිනා අදහස් ටිකක්.හැමෝටම ආදර්ශයක් .❤
@maheshiperera8772
@maheshiperera8772 2 ай бұрын
ඇත්තටම මට මෙ විඩියෝ එක සැහෙන්න වටිනවා..මොකද මගෙ සැලරි එක 70ක් වගේ ලැබෙනවා..මට තියෙන්නේ ගොසරි වියදමයි , බබාගේ term fees එක විතරයි ...හැබැයි මාසේ අන්තිම හිරවෙන අවස්තා නැතුවම නෙවි...සැලරි එකට වෙන දේ හිතා ගන්න බැරිව හිටියේ..මෙක තමයි හොදම විදිය ...
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@MenikeDissanayake-hc3tf
@MenikeDissanayake-hc3tf 2 ай бұрын
අක්කේ...හරිම වටිනවා අදත් වීඩියෝ එක ❤
@achaladesilva6132
@achaladesilva6132 2 ай бұрын
අදත් ගොඩක් වටිනවා වීඩියෝ එක ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤❤
@chanikajayasiri7568
@chanikajayasiri7568 Ай бұрын
හරිම වටිනවා...ගොඩාක් පින් ඔයාට...❤මට සල්ලි ඉතුරු කරන්න කවදාවත් පුරුද්දක් තිබිනේ නේ😢මන් ඒ ගන ගොඩාක් දුකින් හිටියේ...මන් මේ විදිහට කරන්න අද ඉදන්ම plan කලා❤ගොඩාක් ස්තුතියි ඔයාට අක්කා❤❤
@danurandi3534
@danurandi3534 2 ай бұрын
ඉතාම වටිනා වීඩියෝ එකක්.
@lalithakarunaratne9476
@lalithakarunaratne9476 2 ай бұрын
හුඟක් වටින video එකක්. ඔයාට බොහොම ස්තුතියි ❤️තෙරුවන් සරණයි 🙏
@dayanasilva2437
@dayanasilva2437 2 ай бұрын
වටිනවා. Thanks. 👍👍👍👍👍👍
@SLHIRUVAFF1
@SLHIRUVAFF1 2 ай бұрын
මාරයි නංගී ඔයා මාර ආදර්ශයක් මමත් ඔහොම කරන්න ඕනේ
@shaniishara6162
@shaniishara6162 2 ай бұрын
Aniwaren watina video ekak thanks oyata ❤ hemadama alithin hithan yamak Gena oyata adreyi,hebeyi ithin video ekak nethiwa dawas thunak vithara yaddi u tube ekama paluyi
@malingaherath4288
@malingaherath4288 Ай бұрын
ඇත්තටම නියම management tips ටිකක්. මේ video එකෙන් ගොඩක් දේවල් ගන්න තියෙනවා. අනිවාර්යයෙන්ම ඔබතුමියට සහ ඔබගේ පවුලට වැඩි වැඩියෙන් හරි යන්න ඔනි. අනිවාර්යයෙන්ම, ඔයාලගේ life style එක ඉහල මට්ටමකට එන්න ඔනි. අනිවාර්යයෙන්ම එක කරන්න පුළුවන්.🎉
@ricfashion7470
@ricfashion7470 2 ай бұрын
අනේ අක්කේ අද තමයි මන් ඔයාගෙ වීඩියෝ දැක්කේ.මටම ගැලපෙන වීඩියෝ එකක් අක්කේ.ගොඩක් ස්තූතියි ඔයාට මෙ වගේ වීඩියෝ එකක් දැම්මට.හැමදාම ඔයා මේ වගේ වීඩියෝ දාන්න.❤❤❤
@shanipriyangika4593
@shanipriyangika4593 2 ай бұрын
දවසගානේ මුදල් ලැබෙන අයටත් ඔය වගේ ඉතුරු කරගන්න විදියක් කියලා දෙන්නකො
@nuwanhettiarachchige6379
@nuwanhettiarachchige6379 2 ай бұрын
ගොඩාක් වටිනා වීඩියෝවක් ස්තුති ඔබට!❤❤❤❤❤❤❤
@dineshakumari5658
@dineshakumari5658 2 ай бұрын
Aththatama math oya wage husbandge salary eka manage karanawa akke. Eth mata meka baladdi puduma hithuna oya ru.40000kin oya serama balance karapu widiha dakala . Godak watina vedio ekak. Dan nam oyage vedios walata addict wela wage. Parissamen Inna akke.budusaranai❤
@WithChathurika-m6
@WithChathurika-m6 2 ай бұрын
ඔයාගෙන් ගන්න මොනවා හරි දෙයක් තියනවා ඩියර් ❤❤
@nadeeshamadushani5964
@nadeeshamadushani5964 2 ай бұрын
Godak watina vedio1.thank you akka ...❤❤
@shalikanbalasooriya5124
@shalikanbalasooriya5124 2 ай бұрын
ගොඩාක් වටිනවා මේ වීඩියෝ එක .මෙ බුක් එකට කියන නම මොකක්ද අක්කෙ.
@NadeekaKalpani-gb5mm
@NadeekaKalpani-gb5mm 2 ай бұрын
බොහොම වටිනා video එකක් අපිට ගොඩකම වටිනවා ඔයාට බුදු සරණයි ❤❤❤
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤මේ දවස්වල තියෙන අධික කාර්‍යබහුලකම නිසා ඔයාලගෙ ආදරනීය comment වලට reply කරන්න ගොඩක් පරක්කු වෙනවා..ඉතින් ඒකට සමාවෙන්න ..වෙලාවක් ලැබෙන හැම අවස්ථාවකම ඔයාලගේ ආදරේ කියවන්න තමා උපරිම උත්සාහ කරන්නේ..හැමදාමත් අපිත් එක්ක මේ විදිහට එකතුවෙලා ඉන්නවට ඔයාලට ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ❤❤❤❤❤
@lathikarathnayake6146
@lathikarathnayake6146 2 ай бұрын
හරිම වැදගත් වීඩියෝ එකක්, හරි ආසාවෙන් බැලුවා. ඔයාගේ සරළ, අව්‍යාජ බවට බොහොම ස්තුතියි ❤
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤මේ දවස්වල තියෙන අධික කාර්‍යබහුලකම නිසා ඔයාලගෙ ආදරනීය comment වලට reply කරන්න ගොඩක් පරක්කු වෙනවා..ඉතින් ඒකට සමාවෙන්න ..වෙලාවක් ලැබෙන හැම අවස්ථාවකම ඔයාලගේ ආදරේ කියවන්න තමා උපරිම උත්සාහ කරන්නේ..හැමදාමත් අපිත් එක්ක මේ විදිහට එකතුවෙලා ඉන්නවට ඔයාලට ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ❤❤❤❤❤
@TharangaThilini
@TharangaThilini 2 ай бұрын
Oyage videos aka debatable baluwa sis harem wadagath..❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤මේ දවස්වල තියෙන අධික කාර්‍යබහුලකම නිසා ඔයාලගෙ ආදරනීය comment වලට reply කරන්න ගොඩක් පරක්කු වෙනවා..ඉතින් ඒකට සමාවෙන්න ..වෙලාවක් ලැබෙන හැම අවස්ථාවකම ඔයාලගේ ආදරේ කියවන්න තමා උපරිම උත්සාහ කරන්නේ..හැමදාමත් අපිත් එක්ක මේ විදිහට එකතුවෙලා ඉන්නවට ඔයාලට ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ❤❤❤❤❤
@priyangikaudeni8258
@priyangikaudeni8258 2 ай бұрын
Ane godak watinawa akka godak sthuthi
@ErazLkA
@ErazLkA 2 ай бұрын
මේ චැනල් එක කරන ඔබට ජය වේවා..... respect you ❤
@medhavifernando241
@medhavifernando241 2 ай бұрын
මෙච්චර හොදට හැමදේම කියල දීලාත් බලන්න වැටිලා තියෙන නෙගටිව් කමෙන්ට් ටික..
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 2 ай бұрын
අදත් හාරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න හැමදම ආදරෙයි චුංටි මැනික❤❤❤
@ashanirangika974
@ashanirangika974 2 ай бұрын
Akka මේ වීඩියෝ එක ගැන නම් කියන්න වචන නෑ සුපිරි ❤❤❤❤ 😍
@AdeeshaChaluka
@AdeeshaChaluka 2 ай бұрын
නංගී ඔයාගෙ වීඩියෝ හරිම වැදගත්
@TaniyaSewwandi-u1f
@TaniyaSewwandi-u1f 2 ай бұрын
Harima hoda vedio ekak akke.matath salli palanaya karaganna hari amarui.meka godak userful ❤❤❤
@AnuGunasinghe
@AnuGunasinghe Ай бұрын
දවස ගානෙ පඩි ගන්න කෙනෙක්ට සල්ලි ඉතුරු කරන් වියදම් ටික බැලන්ස් කර ගන්න විදිහක් කියලා දෙන්නකො..
@tharushii
@tharushii 2 ай бұрын
මග බලාගෙන හිටියෙ කොයි වෙලේද වීඩියෝ එක දාන්නේ කියලා...salary එක bank එකෙන් ගන්නැතුවත් හිටියා දවස් 2ක් 🥹 ගොඩාක් පින් ඔයාට සරලව හැමදේම කියලා දෙනවට...බුදුසරණයි 🥰
@SanjayaKumara-iv7xj
@SanjayaKumara-iv7xj 2 ай бұрын
Video eaka godak watinawa akkiyo💖💖💖 pehadiliwa kiyala dunnata godak ස්තුති 🙏🙏🙏🙏
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 2 ай бұрын
ගොඩක් වටිනවා.ස්තුතියි ඔබට.
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤මේ දවස්වල තියෙන අධික කාර්‍යබහුලකම නිසා ඔයාලගෙ ආදරනීය comment වලට reply කරන්න ගොඩක් පරක්කු වෙනවා..ඉතින් ඒකට සමාවෙන්න ..වෙලාවක් ලැබෙන හැම අවස්ථාවකම ඔයාලගේ ආදරේ කියවන්න තමා උපරිම උත්සාහ කරන්නේ..හැමදාමත් අපිත් එක්ක මේ විදිහට එකතුවෙලා ඉන්නවට ඔයාලට ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ❤❤❤❤❤
@ratnayakenavo
@ratnayakenavo 2 ай бұрын
Negative comments ටික dala tiyenne video eka balala තේරුම් ගන්න බැරි සහ කරන්න ඕනි වුනත් self dicipline nathi nisa ituru කරගන්න බැරි අය. දැන් ගොඩක් අය කරන්නෙ ලෝකෙට පේන්න ජීවත් වෙන්න සල්ලි නාස්ති කරනවා, ඒක නතර කරලා තමන්ට හැකි පමණ කල යුතු දේ විතරක් කරනවනම් මේක හරිම ලේසි.
@DinushiThelikada
@DinushiThelikada 2 ай бұрын
අනේ ගොඩක් වට්නවා අක්කේ,❤ Thank u so much Loan ekh ganth video ekk krn
@kumaripathirana7192
@kumaripathirana7192 2 ай бұрын
Godakk vatina video ekak nangi bohoma sthuti budu saranai nangi oyata ❤❤❤❤
@snowgirl-sy7xs1ij5t
@snowgirl-sy7xs1ij5t 2 ай бұрын
❤ ඇත්තටම හරිම වටිනවා
@madhushanika9983
@madhushanika9983 2 ай бұрын
ගොඩක් වටිනවා අක්කේ ව්ලොග් එක.❤️
@MinadiYumethma
@MinadiYumethma 2 ай бұрын
හරිම වටින වීඩියෝවක්.ඔයානම් නියමයි අනේ...❤❤❤
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤මේ දවස්වල තියෙන අධික කාර්‍යබහුලකම නිසා ඔයාලගෙ ආදරනීය comment වලට reply කරන්න ගොඩක් පරක්කු වෙනවා..ඉතින් ඒකට සමාවෙන්න ..වෙලාවක් ලැබෙන හැම අවස්ථාවකම ඔයාලගේ ආදරේ කියවන්න තමා උපරිම උත්සාහ කරන්නේ..හැමදාමත් අපිත් එක්ක මේ විදිහට එකතුවෙලා ඉන්නවට ඔයාලට ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ❤❤❤❤❤
@jananisakunthala2677
@jananisakunthala2677 2 ай бұрын
Monama hari deyak oyage vidio wakin ganna thiyenawa.. ithin thanks oyata....nangi
@DilrukshiFonseka-wc9bi
@DilrukshiFonseka-wc9bi 2 ай бұрын
Harima watinawa nangi
@deepikamadushani6684
@deepikamadushani6684 2 ай бұрын
Godak watinawa akke, oya nisa giyamase math 5000 k ithuru karagattha....me video eka thawath watinawa......❤❤❤❤Budu saranai ...!!
@sinharathushari3610
@sinharathushari3610 2 ай бұрын
හරිම බුද්ධිමත් 🙏💕
@soumyakanthi3616
@soumyakanthi3616 2 ай бұрын
Godak godakma sthuthi.🙏
@ahaniliyanage8562
@ahaniliyanage8562 2 ай бұрын
වටිනා අදහසක් අක්කෙ..
@FathimaSharifaChristy-vn8qu
@FathimaSharifaChristy-vn8qu 2 ай бұрын
Akki waiting eagerly ❤❤❤
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
Love you darling❤❤❤❤❤
@indukumari7397
@indukumari7397 2 ай бұрын
කිසියම් කාර්යක් සදහා මසකට අප වෙන් කල මුදලට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් කිරිමට සිදුවුව හොත් ( අප⁣ගේ පාලනයෙන් බැහැර කරැනක් නිසා) එම මුදල ⁣යොදවා ගන්නේ කොහොමද?
@AshaDinithi
@AshaDinithi 2 ай бұрын
❤හරිම ආදරනීය කෙනෙක් ඔයාගෙ වීඩීයෝ බැලුවම හිත් හරියට නිවෙනවා බුදුසරනයි සතුටින් ඉන්න අක්කේ ආදරෙයි ❤❤❤
@niroshipriyadarshani8435
@niroshipriyadarshani8435 2 ай бұрын
ඔය වැඩේනන් ගොඩක් හොදයි එත් අපිට මසෙ පඩි නෑ.phone shop එකක් කරන්නෙ එතකොට phone යන විදියට සල්ලි එන්නේ.එතකොට මසේට ලොකු වියදමක් යනවා😢
@KanchanaSamaradiwakara
@KanchanaSamaradiwakara 2 ай бұрын
ගොඩාක් පින්.මමත් ට්‍රයි කරල බලන්නම්.❤❤❤
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤මේ දවස්වල තියෙන අධික කාර්‍යබහුලකම නිසා ඔයාලගෙ ආදරනීය comment වලට reply කරන්න ගොඩක් පරක්කු වෙනවා..ඉතින් ඒකට සමාවෙන්න ..වෙලාවක් ලැබෙන හැම අවස්ථාවකම ඔයාලගේ ආදරේ කියවන්න තමා උපරිම උත්සාහ කරන්නේ..හැමදාමත් අපිත් එක්ක මේ විදිහට එකතුවෙලා ඉන්නවට ඔයාලට ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ❤❤❤❤❤
@harshaniudeshika4054
@harshaniudeshika4054 2 ай бұрын
බොහොම ස්තූතියි ..❤❤❤
@akakaekanayakaekanayaka2019
@akakaekanayakaekanayaka2019 2 ай бұрын
තෙරුවන් සරණයි !!!🙏🙏🙏..
@lasanthisadunika2395
@lasanthisadunika2395 2 ай бұрын
Harima vatina vedio1.math try karanna ona.oyage videos mama harim asaven balanne.thanx dear
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 76 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 146 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 76 МЛН