ලංකාවට යන්න එපා කියලා ලක්ෂයක් පඩි වැඩිකරා,මුලින් යාලුවොත් කම්පනි මාරු කරන්න කිව්වා අද පඩිය ලක්ෂ 6 යි

  Рет қаралды 68,051

Korean network

Korean network

Күн бұрын

Пікірлер: 274
@herathchandra4082
@herathchandra4082 3 жыл бұрын
නිහතමානීව උත්සාහ වන්තව තමන්ගේ සේවය හරියට කරමින් දෙමව්පියන්ට බරක් නොවී පාඩුවේ ඉන්න ආදර්ශමත් දරුවෙක් වාසනාවන්!!! සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් ඔබට පුතේ !!!🙏
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
😘❤🔥🙏
@chamarakarunanayake8535
@chamarakarunanayake8535 3 жыл бұрын
ඉතාම වටිනා වැඩසටහනක්.... ලාංකීය තරුණයින්ගේ උත්සහවන්ත බව, කැපකිරීම් පිළිබඳ සතුටු වෙනවා. ඔබ තිදෙනා ඇතුළු කොරියාවෙහි දැනට සේවය කරන සියලුම ශ්‍රී ලාංකිකයින්ට සහ එහි යෑමට බලාපොරොත්තු වන සියලු දෙනාටමත් පැතුම් ඉටුවන, සාර්ථකත්වයට පත්වෙන්න අවස්ථාව ලැබෙන්න කියල සුබ පතනවා🙏
@Yohan-Ravinath-Hettige.
@Yohan-Ravinath-Hettige. 3 жыл бұрын
වටිනවා ගොඩක් මේ වැඩසටහන්..💪 චතූ අයීයගේ හිනාව🤭💟
@isankapathum192
@isankapathum192 3 жыл бұрын
මාර නිහතමානී අයියා කෙනෙක් ඔයාට තව තව හරියන්න ඕනේ බුදුසරණයි චතු අයියේ පරිස්සමෙන් ඉන්න.! අපිත් එන්න බලාගෙන ඉන්නවා .
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
❤😘❤😘
@slexpert9459
@slexpert9459 3 жыл бұрын
සියලුම වැඩකටයුතු හිතනවටත් වඩා වැඩියෙන් ඉටු වෙන්න ඕන.කැලුම් අයියා සුභපැතුම් ඉදිරි අනාගතයට ❤️
@dolamullagihemanthimadusrn6162
@dolamullagihemanthimadusrn6162 3 жыл бұрын
ඒක තමන්ගේ ලැබීම මටත් මුල් කාලේ ගොඩක් කරදරයි මගේ ජොබ් එක ගොඩක් මගේ යාලුවෝ කිව්වා මේ ජොබ්එක දාලා එන්න කියලා..දැන් ලක්ශ හතරහ මාරක් විතර පඩි ගන්නවා ඒ ඇරුනම පාට් ටයිම් එකකුත කරගන්නවා.මුලදි ගොඩක් කරදරයි දැන් අවුරුදු පහක් ඉවරයි මේ ජොබ්එක.දැන් මාසෙකට ලක්ව පහකට වඩා ගන්නවා.කොරියාව වගේ වැඩ අමාරු නෑ ඉස්‍රායල් ..සමහර වෙලාවට stress වැඩියි.
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
නියමයිනෙ..❤😘 සතුටුයි.. ඔයාලත් බලනවට..😘❤
@sitharanilmini9994
@sitharanilmini9994 3 жыл бұрын
කොහොමද අක්කෙ එහෙ යන්නේ ...මොනාද සුදුසුකම්
@hashangith4513
@hashangith4513 3 жыл бұрын
නියමයි අයියා ☝☝☝
@yashodaramadhubhashini8393
@yashodaramadhubhashini8393 3 жыл бұрын
ආහ් මස්සිනා ඇති ඉතින් හිටියා.. ලබන අව්රුද්දෙවත් වෙඩින් එක ගන්න ඉක්මන්ට එන්න ආ... බුදුසරණයි කැලුම් අයියේ.. පරිස්සමෙන් 😍❤
@kelumdarmarathna90
@kelumdarmarathna90 3 жыл бұрын
Aniwa enawa.weding eka gannamai enne..
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
ඔව් ඔව් කැළුම් යන්න නංගි බලාගෙන ඉන්නවා..😁
@Sasha-od2je
@Sasha-od2je 3 жыл бұрын
මේ අයියා ලංකාවේ කොහෙද
@madushankaanton7073
@madushankaanton7073 3 жыл бұрын
ඉන්න කෙනාව ගෙන්වන්න හදන්න එපා ලංකාවට ඇවිත් කරන්න දෙයක් නැහැ තව තවත් ඉන්න කින්න
@captaingalway8005
@captaingalway8005 3 жыл бұрын
තරැණ පුජාවගේ විදෙස් රැකියා සිහිනය සැබැ කරගන්න මානසික තල්ලුවක් දෙන හොඳ විඩියො එකක් වටිනා අදහසක් ලස්සනයි 👍👍👍👍👍👍👍👍👍👍👍
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
❤😘
@FINALCLIPSBYAMITH
@FINALCLIPSBYAMITH 3 жыл бұрын
*Intro එකේදී "එහෙනම් සුභ ආරංචියක් , මේකට එන්න ඉඩ තියෙනවා " කියලා ඇඟිල්ල කැමරාවට දික් කරලා කියද්දි දැනුන විදිය අම්මෝ ඒක මාර feeling චතු..එනවමයි ඉක්මනටම*
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
❤😘❤😘❤
@ShanukaAriyarathna-rp1us
@ShanukaAriyarathna-rp1us Жыл бұрын
හිත හොද අයියා කෙනෙක් බුදු සරණයි අයියෙ ❤️🇰🇷
@dulas4614
@dulas4614 3 жыл бұрын
එල කොල්ලෙක්😍.මට කොරියාවෙදි ලබන්න උන කටුක අත්දැකීම් එක්ක ලබපු දැනුමෙන් මම අලුතෙන් එන හැවෝටම කියන්නෙ වැඩ අනතුරැදායක නැත්නම් පොඩී පඩියකට හරි එකම කම්පැණියෙ ඉන්න අවුරැදු පහම.ඒක තරම් වාසියක් මොකුත් නෑ වැඩි පඩියට වෙන ඒවට ගියාට.ඒතරම් වටිනව එකේම ඉන්න එක
@tharindudilshan9132
@tharindudilshan9132 3 жыл бұрын
Gammak tamai chathu aiyage manju aiyagei video.hama video akakma danakotama balanava apith anava kohoma hari ela ❤️
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
Thanks මල්ලි.😘❤🔥
@vlogsdotcom9699
@vlogsdotcom9699 3 жыл бұрын
අයියෙ තෙරුවන් සරනයි එන්න තමයි හිතාගෙන ඉන්නේ.මේ එන කෝටා එකෙවත්.
@kasunbandara2029
@kasunbandara2029 3 жыл бұрын
නියමයි මේකත්...👌❤
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
🔥❤
@devmoorthi
@devmoorthi 3 жыл бұрын
පට්ට කොල්ලෙක් !!!
@samithmaduranga2053
@samithmaduranga2053 3 жыл бұрын
අම්මෝ ඒක... පට්ට..නියමයි... කියලා වැඩක් නෑ....
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
මල්ලි..🔥❤😘
@kapilasamarasinghe4613
@kapilasamarasinghe4613 3 жыл бұрын
හිත හොද එල කොල්ලෙක් ❤️
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
😘❤🔥
@maheshdulanjana5556
@maheshdulanjana5556 3 жыл бұрын
චතූ අයියා මරු දිගටම කරගෙන යන් ❤️😘
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
ස්තුතියි මල්ලි..😘❤
@pasiduchathuranga1902
@pasiduchathuranga1902 3 жыл бұрын
අත්තටම ආසයි ඉක්මනටම කොරියාවට එන්න කොහොම හරි එනවමයි අයියේ
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
ඉවසමු❤
@sandaruwan1993
@sandaruwan1993 2 жыл бұрын
ලද දෙයින් සතුටු වෙන කොල්ලෙක්.. හැමදාම ජය තමා ඔහොම හිතන්න පුරුදු උනාම
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
❤😘❤😘😍
@kanchanapremasiri8166
@kanchanapremasiri8166 3 жыл бұрын
ඉක්මනට ලංකාවට එන්න මැණික. මම බලන් ඉන්නවා😞🥰
@MaheshMadusanka89
@MaheshMadusanka89 3 жыл бұрын
Hapoi ee ahinsaka kolla
@kalindugayanga4250
@kalindugayanga4250 2 жыл бұрын
තමන්ගෙ මහන්සියෙන් කාටවත් වදයක් නැතිව උත්සහයෙන් ගොඩයන්න හදන හැමොටම හරියන්න ඔනේ බුදුසරනයි💕
@janakajanaka24
@janakajanaka24 3 жыл бұрын
Niyamai..niyamai ...Budu sarani.
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
😘❤😘❤
@babyjj9342
@babyjj9342 3 жыл бұрын
Budu saranai parissamin inna malli
@tharindunayanajith7112
@tharindunayanajith7112 3 жыл бұрын
ආසාව වැඩි වෙනව තව 🥰
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
😘❤😘❤
@lankalanka8699
@lankalanka8699 3 жыл бұрын
උබ හිතන විදියනම් පට්ට බං...
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
❤😘❤😘
@Windscreenp
@Windscreenp 3 жыл бұрын
සුපිරියි..ජයවේවා...
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
😘❤😘❤
@pradeepawijesena1169
@pradeepawijesena1169 3 жыл бұрын
obata Suba gaman sahodarayaa.... Theruwan saranai
@sandekelum1565
@sandekelum1565 3 жыл бұрын
Supiri fun kollek.
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
🔥❤😘
@avishka_weerasinghe029
@avishka_weerasinghe029 3 жыл бұрын
සුපිරි චතු අයියා.... ♥🇰🇷😍
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
තෑන්ක්ස් මල්ලි..🔥😘❤
@chamaramadushanka2438
@chamaramadushanka2438 2 жыл бұрын
Supiri kollek bn.
@chathukadilshan3746
@chathukadilshan3746 3 жыл бұрын
අපිත් කොහොම හරි එනවා අයියේ👌👌👌
@koshilasandamali676
@koshilasandamali676 3 жыл бұрын
මම ගැහැනු ලමයෙක්....ඒ උනත් අයියගෙ මේ වගේ වීඩියෝ බලනකොට ආස ඉතෙනවා අයියේ....
@lottolotto7812
@lottolotto7812 3 жыл бұрын
Ahanam koran exam aka karala anna
@anjali...7398
@anjali...7398 3 жыл бұрын
Ehenan girlslt ennda be kiyanne meke hamadama
@koshilasandamali676
@koshilasandamali676 3 жыл бұрын
@@lottolotto7812 ow ithin ....exam karala enna puluwan weyida kiyana eka sure naane...girlsla gannawa aduyi kiyalane kiyanne meyaala hamadaama
@koshilasandamali676
@koshilasandamali676 3 жыл бұрын
@@anjali...7398 oyaa corean yanna try karana kenekda.....oyaage wayasa kiiyada dan....
@lottolotto7812
@lottolotto7812 3 жыл бұрын
Oya exam karanna balanna corona nisa dan maha job walata kattiya gigayak tiyanawa corona aduwala giya dawasaka cota aka wadi wala oyalath awstawak labai
@dananjayadana4392
@dananjayadana4392 3 жыл бұрын
බුදුසරණයි
@umeshgimhan1309
@umeshgimhan1309 3 жыл бұрын
බුදු සරණයි 🙏
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
❤😘
@keerthinimesh3088
@keerthinimesh3088 2 жыл бұрын
හරිම නිහතමානී කොල්ලෙක්.🤘
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
❤🔥
@rgsanath1984
@rgsanath1984 3 жыл бұрын
Supiri kollek
@chandrawikramasinha4797
@chandrawikramasinha4797 3 жыл бұрын
Niyama kollek jayawewa
@chamindafonseka2845
@chamindafonseka2845 3 жыл бұрын
නියම කතාව බන්...
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
🔥😘❤
@damaynathi9263
@damaynathi9263 3 жыл бұрын
Good luck 😊
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
❤😘❤😘
@a.gdamith1025
@a.gdamith1025 3 жыл бұрын
Niyamai chathu.budusharanai ,parissamen
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
Thank you දමිත්..😘❤
@rukshanithiyashani1503
@rukshanithiyashani1503 3 жыл бұрын
අනේ හොද නිහතමානි කෙනෙක්..හිතන විදිය මරැ මල්ලි.හැමදාම ධනාත්මකව හිතන්න මල්ලි.ඔයාට වරදින්නේ නැ.එ්කනම් සත්තයි.බුදු සරනයි.
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
❤😘❤
@sumudukusal7269
@sumudukusal7269 2 жыл бұрын
Godak watinawa me karana de.niyamai aiya.ela kolle 😊😍😍
@awesomevideos7438
@awesomevideos7438 3 жыл бұрын
Maath ekka awa kollk❤🔥👌👌
@pasindudeshan9608
@pasindudeshan9608 3 жыл бұрын
බුදුසරණයි අයියෙ🙏❤️
@samithamadushan3165
@samithamadushan3165 3 жыл бұрын
Adarei aiya godak dewal danagaththa bs
@skylife95
@skylife95 3 жыл бұрын
Keep it up aiya like this valuable video .
@dila1917
@dila1917 3 жыл бұрын
ධීවර වලින් හරි ඇවිත් ගේමක් ගහගන්න පුළුවන් නේද අයියේ🙄
@tharushamuthuwan7968
@tharushamuthuwan7968 2 жыл бұрын
Supiri..bs..
@madushankaanton7073
@madushankaanton7073 3 жыл бұрын
රස්සාවකට ගියා නම් යන තැන මාලිගා හොයන්න එපා යනතැන මාලිගාවක් කරගන්න
@dilshanrkmax2874
@dilshanrkmax2874 2 жыл бұрын
Anna wachane💝
@සුරතල්සතුන්
@සුරතල්සතුන් 2 жыл бұрын
Bs aiye mage henayk koreyva eeth chathu aiye 2 prak exame fell mepra liynva oyala denntama bs 💗💞❤
@darkstudiolk9033
@darkstudiolk9033 2 жыл бұрын
aththatama supiri kollek thama meya innawda
@sandaruwanmeegaspitiya6886
@sandaruwanmeegaspitiya6886 3 жыл бұрын
Aiyye lankawen awella Korean wala pharmacy ekaka wada karana kollek ekka video ekak ewannako
@kelumdarmarathna90
@kelumdarmarathna90 3 жыл бұрын
Wisheshayen matak karanna ona me taram kalayak mat ekka me dura enna athwelak unu mage adara achini nangiwa.me hamatanakadima eya mat ekka hitiya💖
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
ඈ ඈ... හරි හරි හරි 😁😁
@kanchanapremasiri8166
@kanchanapremasiri8166 3 жыл бұрын
Hmmm budusaranai oyata💗
@dasanthatharinda5969
@dasanthatharinda5969 2 жыл бұрын
💖
@shashi4287
@shashi4287 3 жыл бұрын
Aurudu dekak gihin idala avith aya dekkata yanna wage, ehema hadaganna barida. Aniwaren working visa aurudu 4-5k inna onida?
@yasiruoshada9379
@yasiruoshada9379 3 жыл бұрын
Exam karanna kiyala bluwe aiye web eke twa kocvchra aya innwda ? Blanna widiyak nedda
@kavindudilmith9047
@kavindudilmith9047 3 жыл бұрын
Chathu bro ❤️.
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
❤😘❤😘
@kanishkalumindachandraseka808
@kanishkalumindachandraseka808 3 жыл бұрын
niyamai අයියා
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
❤😘❤😘
@vijaykumara3842
@vijaykumara3842 2 жыл бұрын
නිෂ්පාදන අංශයේ රැකියා ගැන වීඩියෝ එකක් ඕනේ ඉක්මනින්
@dasheerahasantha4132
@dasheerahasantha4132 3 жыл бұрын
Niyamai....
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
😘❤😘❤
@bekam96
@bekam96 2 жыл бұрын
jaya wewa
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
😘❤🔥
@wanushadissanayaka4706
@wanushadissanayaka4706 3 жыл бұрын
Ohom kynkot ithin hithatath mara gemmak enne e aiyage ktvata hoda gmnk e aiyagr katta kapuvam thmaa kohomath sepa aiye jaya veva aiyr oyta e vgem chathiu aiye denntm bs jaya veva prissamin inna❤️❤️🇰🇷🇰🇷❤️
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
මල්ලි..❤😘❤
@therelaxsubnow
@therelaxsubnow 3 жыл бұрын
me ayya wada karana company ake number aka hari me ayyage number aka hari ganna puluwanda exam pass nishpadana web ake innawa thama
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
මේකට එන්න බැනෙ ඉතිං
@susithpeiris4991
@susithpeiris4991 3 жыл бұрын
Mama අවුරුද්ද 9k ekama company eka idala me අවුරුද්ද de 6 16lankawata awe. ..koriya wedi tiyena kardara hirhara genath vidio ekak danne
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
අත්දැකීම් තියෙනවනම් කියන්න page එකට මැසෙජ් එකක් දාන්න විස්තර කියමු..
@sajithwickramasinge1652
@sajithwickramasinge1652 3 жыл бұрын
Hoda kollek
@madhushanikumari744
@madhushanikumari744 3 жыл бұрын
Hoda kenek parismta weda karanna budu සරණයි 👍🙏
@shamalimadushani9288
@shamalimadushani9288 2 жыл бұрын
Ane aiye.. Man 2023 liyanne wibahege.. Nishpadana danna kiyala hadanne.. Eth bayai.. Nishpadana dala.. Yanna beriweida web eke balagena inna weida kiyala
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
තමන්ගෙ වැඩත් කරගන්න ගමන් විභාගෙ ලියන්න.. ලියලා වෙන ජොබ් එකක් කරන්න අවස්ථාව ආවොත් එන්න.. එතකල් නිකන් ඔහෙ ඉන්නඑපා.. 🔥
@vidurasakumara7902
@vidurasakumara7902 3 жыл бұрын
Nice chat
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
Thank you..😘
@samindakumara3005
@samindakumara3005 2 жыл бұрын
Apith kamathi korion enna visthara dennako. Api hodata katta kala purudui
@maduranganiwitharana6407
@maduranganiwitharana6407 2 жыл бұрын
අනෙ අයියා ඔයාට ලොකු පිනක් මගෙ හස්බන් ට පිට රට රුකියාවක් හොයා දෙන්නකො පිලිස් මෙහෙ හිට්‍ යොත් නොකා ඉන්න වෙන්න නෙ (නිවෙදක අයියා ට )
@achaladeemantha.1462
@achaladeemantha.1462 3 жыл бұрын
supiri 👍👌❤
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
❤😘❤😘
@lakindunuwan1152
@lakindunuwan1152 2 жыл бұрын
මන් වගේ කෙනෙක් මොනා උනත් අතල් එකේ ඉන්නේ ඒ අය්යා ❤️😂💪
@virajpramodya5906
@virajpramodya5906 3 жыл бұрын
Niyamai ✌️
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
🔥😘❤
@isuisu192
@isuisu192 2 жыл бұрын
Koreyawata giye komada company akke nama mokkda cause akk karada kochrak sall giyada a dewal kiyanko godak wtenawa
@sampathjayakody7273
@sampathjayakody7273 2 жыл бұрын
Aiye yaluek innawanam visit visa ekakin avith set wenna baida job ekakkata please tell me
@damilrathnayake36
@damilrathnayake36 3 жыл бұрын
Jolly porak.❤️
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
❤😘❤😘
@wanasingha8184
@wanasingha8184 3 жыл бұрын
💥අයියේ 4/10 වඩා ඔහේ ඉන්න පුළුවන් ද 💥එහෙම ඉන්න පුලුවන් නම් අපිට ඔහේ වැඩ කර ගන්න ගමන් ඒ වීසා දික් කරගන්න වැඩෙත් කරගන්න පුළුවන් ද අයියේ.
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
4/10 ම එකම කම්පනියෙ හිටියොත් තව වීසා වදිනවා ලංකාවට ඇවිත් ආයෙත් යන්න පුලුවන්. නැත්තම් special විභාග ලියලා යන්න පුලුවන්..❤
@wanasingha8184
@wanasingha8184 3 жыл бұрын
@@koreannetwork බොහොම ස්තූති අයියේ මේවගේ අපි දන්නෙ නැති දෙවල් කියලා දෙනවට ❤️❤️
@dasunikakarunarathnadasuni5949
@dasunikakarunarathnadasuni5949 3 жыл бұрын
මගෙත් හීනයක්.😍
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
😘❤🔥
@pasindumadushan9700
@pasindumadushan9700 3 жыл бұрын
suba pathum obata
@ruwandilakshani4295
@ruwandilakshani4295 3 жыл бұрын
Super ❤️☺️
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
Thank you නංගි❤😘
@susithpeiris4991
@susithpeiris4991 3 жыл бұрын
Hodama vithrak danne netuwa..lankawe kollonta wena hirihara kardara genath vidio ekak danne...
@kkpmadusanka3101
@kkpmadusanka3101 3 жыл бұрын
සාමාන්‍යයෙන් ඇග්‍රිමන්ට් එකක් අවු.4 මාස10 එක දගට අදින්න ඕනද සහෝ?නැත්නම් අවු.03ක් පුලුවන්ද?
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
වීසා එක ගහන විදියට මුලින්ම තුනකට හො අවුරුද්දකට ගහන්නෙ
@shashi4287
@shashi4287 3 жыл бұрын
අයියෙ එක්සෑම් එක පාස් උනත් මුදල් කොහොමද ඕනි කොරියන් යන්න?
@teaplantnursery7918
@teaplantnursery7918 3 жыл бұрын
King coconut ආනයනය කරන කම්පනි ඒකක link එකක් ලබාදෙන්න පුළුවන්ද?
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
දන්නැ.. බලමු තිබුනොත් කියන්නම්
@udiya6368
@udiya6368 3 жыл бұрын
❤️🔥
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
😘🔥
@Sugatho
@Sugatho 3 жыл бұрын
Putha Lankawa thathwa Hoda Unama Lankawata Anna Tharuwansaranin 🙏🙏🙏
@chandanakumari5763
@chandanakumari5763 3 жыл бұрын
අයියේ ඔයාලා වැඩ කරන්නේ මොන අංශයෙද
@prabodasewwandi1598
@prabodasewwandi1598 3 жыл бұрын
අයියේ ඔය හම්බෙන සල්ලි ලන්කාවට ට්‍රාන්ස කරන්කොට් අඩු වෙන් නැද්ද
@dilmiuththara8102
@dilmiuththara8102 3 жыл бұрын
මේ කම්පැණි එක මොකක්ද.මොනවද කරන්නේ කියලා කියනවද
@kaveeshadewmi7106
@kaveeshadewmi7106 2 жыл бұрын
Marry karapu dennek awoth ekama thnaka wada karanna puluwanda.
@nalanniroshan6521
@nalanniroshan6521 3 жыл бұрын
නිහතමානී ⁣කොල්ලෙක්
@nethmikavinda6215
@nethmikavinda6215 3 жыл бұрын
Girslata oya field eke jobs nadda
@pasindu_sandeepana
@pasindu_sandeepana 3 жыл бұрын
❤️💯
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
❤😘
@sakithjithnuka5570
@sakithjithnuka5570 3 жыл бұрын
😍❤️
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
❤😘❤
@dhanushkaprabod7123
@dhanushkaprabod7123 3 жыл бұрын
Niyamai chathu ayya oya hodatama karanawa vdo serama manju ayyath සුපිරි math enna hithan enne koriyawata 💪💪👍
@nilanperera6685
@nilanperera6685 3 жыл бұрын
Super
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
❤🔥
@wimu741
@wimu741 2 жыл бұрын
Mawath ganna aiyooooo
@twominuteskorean3621
@twominuteskorean3621 3 жыл бұрын
ela
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
😘❤😘
@pasindu_sandeepana
@pasindu_sandeepana 3 жыл бұрын
Aiya
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
😘❤මල්ලි
I Will Tell You Exactly What Your Future Job Is
11:39
SL Idea
Рет қаралды 778 М.
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54