සෙනුදී - 62 ( අවසානය )

  Рет қаралды 124,770

Samaa Arachchi Official

Samaa Arachchi Official

Күн бұрын

Пікірлер: 490
@koshilidisna4592
@koshilidisna4592 2 жыл бұрын
අනේ අද අවසාන කොටස නේද .මෙච්චර දවසක් සෙනුදි හරහා අපේ ආදරනීය හිතට සතුටක් ගෙනත් දුන්න සාමා අක්කේ ඔයට ගොඩක් ස්තුති . තවත් ආදරනීය ලස්සන කතා ගොඩක් ලියන්ට ඔයාට ශක්තිය ලැබෙන්ට ඕන. තවත් මේ වගෙ දිග කතවක් දෙන්ටෝ.ආදරෙයි.❤️❤️❤️❤️
@edits486
@edits486 2 жыл бұрын
kzbin.info/www/bejne/g6TUanaZjLKHeaM
@vidumasha4912
@vidumasha4912 2 жыл бұрын
Me kathawa lassanay ane thawa chuttak figs unanao neda thanks akki me kathawa dunnata bs oyata
@nawanjanadamsarani7768
@nawanjanadamsarani7768 2 жыл бұрын
ඔව් අනෙ
@niroshakumari3612
@niroshakumari3612 2 жыл бұрын
ලස්සනයි සෙනුදි කතාව .ඔයාට මේ වගේම කතා ගොඩක් ලියන්න ලැබේවා !!!!!
@erandathidisanayaka8893
@erandathidisanayaka8893 Жыл бұрын
Attatama godak lassanai
@dilhaniwijesinha5679
@dilhaniwijesinha5679 2 жыл бұрын
අනේ මෙච්චර ඉක්මනට ඉවර වෙයි කියලා හිතුවෙ නෑ.අතරමගදි අහම්බෙන් එක කොටසක් කියවලා,මුල කොටස් සේරම නැවත බලලා කියෙව්වා.ඒතරම්ම කතාව ලස්සන නිසා.ඒකේ මිනිස්සුන්ට තේරුම් ගන්න ගොඩාක් දේවල් තිබුනා.තව ගොඩක් ආදරණීයයි.මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි .💝💝💝💝
@ShanikaDisanayaka
@ShanikaDisanayaka Жыл бұрын
Godak lassani mnkotas okkoma kiyewwa me wage lassana nirvana karanna shakthiya dairiya lebewa
@SANDU650
@SANDU650 Жыл бұрын
කතාව ගොඩක් ලස්සනයි අක්කෙ❤ ඇත්තටම හරිම ආසාවෙන් කියෙව්වෙ කතාව❤ කවදාහරි රන්දීර් වගේ කෙනෙක්ව මටත් හම්බ උනා නම් කියලා හිතුනා ඇත්තටම ❤
@poornimahewavitharana1631
@poornimahewavitharana1631 2 жыл бұрын
අනේ ඉවරනේ😭අවසානය හරිම ලස්සන යි ‌අක්කේ ❤️ සෙනුදි හැමදාම මතක තියෙයි,මුල ඉදන්ම මාරම ආසාවෙන් බලපු ලස්සන කතාවක් අක්කට ගොඩක් ස්තූතියි තවත් ලස්සන කතා අරන් එන්න අපිට ...හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට සෙනුදි ඉවර වෙයි කියලා
@edits486
@edits486 2 жыл бұрын
kzbin.info/www/bejne/g6TUanaZjLKHeaM
@OshinDissanayake
@OshinDissanayake Жыл бұрын
Lassanai thawa liyanna suabapathum
@namalkumarasiri7748
@namalkumarasiri7748 2 жыл бұрын
Kiyann vachana naa.ekanm marama romantic vagema harima lassanaii.duka hithila kadulu ave nathuvamath neve marama lassni venama loket giyaa 😍❤️
@sandyakumari4925
@sandyakumari4925 2 жыл бұрын
Me kthawa kochchera lassanada kiyanawa nam.. e kathawe man jeewath une... puduma lassanai... thawa tibuna nam hodai.. ewara kale aparade...
@himansachathu
@himansachathu 11 ай бұрын
මන් නවල් කියවල තිබුනට ෆේස්බුක් එකෙන් යුටියුබ් එකෙන් එහෙම නවල් කියවලම නැහැ .... වෙනසකටත් එක්ක තමි මන් ඔන්ලයින් නවල් කියවන්න පටන් ගත්තේ හැමදාම පුස්තකාලෙට යන්න එක්ක කරදර නිසා .....ඉතින් මන් නවල් එකක් ෆේස්බුක් එකෙන් හොයා හොයා ඉද්දි තමි ඔයාගේ චැනල් එක දැක්කේ .....මන් ඉස්සෙල්ලම දැක්කේ මේ කතාවේ 42වෙනි එපිසෝඩ් එක ..........එක ඔය මර විදිහට හිතේ ඒ දේවල් මැවිලා පෙන විදිහට ලස්සනට ගොතල තිබ්බ ... ඊට පස්සේ මන් ඔයාගේ මේ කතාවේ 1 st එපිසෝඩ් එක හොයාගත්ත ..... රැයක් දවාලක් නැහැ එක දිගට කියෙව්වා මේ මුළු කතාවම ....මේ කතවට පිස්සෙක් වගේ ඇබ්බැහි උනා ... කන්න බොන්නවත් සිහියක් නැති තරමටම ...... මන් හවසක තම ඔයගේ මුල් එපිසෝඩ් එක කියවන්න පටන් ගත්තේ ......පාන්දර 1.35 විතර වෙද්දී මන් ඔයාගේ මේ කතාවේ එපිසෝඩ් 62ම කියවල ඉවර කල ..... කෙනෙක්ගේ සිතක් මේ විදිහට ආකර්ෂණය කරගන්න අමාරුයි ... මන් කියවපු නෝවල් වලින් හොද නවල් එකක් .....ඇත්තටම සමා ආරච්චි ඔයාට සුබ පතනවා හදවතින්ම තව කතා තියනවා දැක්ක මන් ඔයාගේ මේ චැනල් එකේ ඒවත් මන් පුළුවන් උන ගමන්ම කියවනව .... එහෙනම් පරිස්සමින් ඉන්න බුදුසරණයි... මේ වගේ ලස්සන කතා ලියන්න තව තවත් ශක්තිය ධයිරය ලැබේවා
@nadeeshaninadeeshani2141
@nadeeshaninadeeshani2141 2 жыл бұрын
මේ වගේම ලස්සන තව එකක් ඕනා.❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🎸
@prithikaranchagodage626
@prithikaranchagodage626 Жыл бұрын
ගොඩක් ලස්සන නිර්මාණ යක් ,ආසාවෙන් බැලුවා .ඔයාට සුභ පැතුම් .ස්තුතිය 🙏 🙏
@ashu697
@ashu697 2 жыл бұрын
අනෙ පුදුම ලස්සනක් කතාව..♥️ පුදුම ආසාවකින් කියෙව්වෙ...අනේ පුළුවන් නම් සෙනුදි 02 ත් අපිට දෙන්න අක්කෙ ♥️
@nawanjanadamsarani7768
@nawanjanadamsarani7768 2 жыл бұрын
අනෙ ඔව්😢
@kawshiakarsha5967
@kawshiakarsha5967 Жыл бұрын
ඔව්ව්ව්ව්ව්ව්ව් ...♥️♥️♥️
@udadeniyaashani6313
@udadeniyaashani6313 2 жыл бұрын
අවසානය ගොඩක් ලස්සනයි .දුකයි ඉක්මනින් ඉවර උනාට.තවත් ලස්සන කතාවක් ගේන්න..😊😊😊😥
@edits486
@edits486 2 жыл бұрын
kzbin.info/www/bejne/g6TUanaZjLKHeaM
@thilinikumudu6038
@thilinikumudu6038 2 жыл бұрын
කතාව හරිම ලස්සනයි. හරිම ආදරනීයයි.ලස්සන කතා ගොඩකට පන දෙන්න ඔයාට තව තවත් ශක්තිය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.බුදු සරනයි ඔයාට මැනිකෙ
@gayanmaduranga5944
@gayanmaduranga5944 2 жыл бұрын
මේ කතාව අහම්බෙන් දැක්කේ..පළවෙනි කොටසේ ඉඳන් අවසන් වෙනකම් දවස් දෙක ට කතාව බැලුවා.හරිම ලස්සනයි ...මේ වගේ ආදරයක් තිබුණොත් ඒ නවකතා තුළ විතරයි...සුභ පතනවා, ඔබට
@lalanirajasingha9336
@lalanirajasingha9336 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි Thanks ආසාවෙන් බැලුව ආයෙත් මේ වගේ ලස්සන කතාවක් අරන් එන්න බුදු සරනයි ඔයාට
@sajithshanaka8817
@sajithshanaka8817 2 жыл бұрын
අනේ ඇයි ඉවර කලේ.😭😭හරිම ලස්සනයි පැට්ටෝ.ඔයාගෙ කතා වල විතරයි මෙහෙම ආදරය කරන පිරිමි ඉන්නෙ.මතු සසරෙත් පතනවා එවන් ආදර වන්ත පිරිමියෙක්.ඔයාට බුදුසරණයි 😚😚😚💖💖💖💖
@prasadanimanike1059
@prasadanimanike1059 2 жыл бұрын
Lasamae mama asawan baluwa bs
@ednadilani2434
@ednadilani2434 2 жыл бұрын
ලස්සනයි කතාව ඇත්තටම ලස්සනයි thank you 💜️❤️💜️❤️💜️❤️😘
@ayeshaseuvandi8092
@ayeshaseuvandi8092 2 жыл бұрын
අහම්බෙන් කතාව බලන්න හම්බුන්නේ...දවස් දෙකක් වෙලවක් ලබුනු වෙලාව කිවෙව්වා හරිම ආසාවෙන්..වචනයක් ගානෙම දැනුණා කතාව..කතාව පුරාවටම රන්දීර්ගේ රූපේ හිතේ ඇදිලා තිබුනා...ආදරණීය චරිතයක් මටනන් ඔහුව කොච්චර සැර ගති පෙන්නුවත්...සෙනූ අහින්සක පෙම්වතියක් බිරිඳක්...හරිම ලස්සන කතාවක්....සතුට පිරුන අවසානයක්...හරිම ආදරනීයයි...2 කොටසකට ආස හිතුනා...ආයෙමත් රන්දීර් සෙනුදි ආදරේ දකින්න ආසයි...ඔයාට සුබ පතනවා හදවතින්ම...බුදු සරනයි ජයවේවා 😘❤️🌼👨‍👩‍👧‍👧
@vindyadias9010
@vindyadias9010 Ай бұрын
හරිම ලස්සනට ගොතලා හිතට දැනෙන කතාවක්.
@sanathautoelectricle6653
@sanathautoelectricle6653 2 жыл бұрын
හරිම ලස්සනයි සමා ,,,,, ලස්සන අවසානයක් දුන්නා ට බොහොම ස්තූතියි ... තවත් ලස්සන ම ලස්සන කතාවක් ලියන්න .. මගබලාගෙන ඉන්නවා අලුත් කතාව බලන්න ......🤛🤛🤛🤛
@malshapriyadinithi4655
@malshapriyadinithi4655 2 жыл бұрын
හරිම ආසාවෙන් කියෙව්වා කතාව.හරිම ලස්සනයි.....😍😍😍
@dilminimesha1358
@dilminimesha1358 2 жыл бұрын
ane kathawa harima lassnai akke..harima asawen kiyewwe..awasaneth godak lassnai..oyata godak sthuthiy mechchar lassna kathawak apat dunnat...💐💐💗💗💗💗💗💗💗💗
@lalaniwijesinghe7260
@lalaniwijesinghe7260 Жыл бұрын
Godoook lassanai kotas 62 eka digatama baluwa harima aasawen ❤❤❤❤
@dilmilakshani9164
@dilmilakshani9164 Жыл бұрын
ඇත්තට ම හරි ම ලස්සන කතාවක් 😢 එ තුල අපි ජීවත් වෙනව වගෙ දැනුන ❤ එ තරම් ම මෙ කතාව ලස්සනයි . බුදු සරනයි අක්කියෝ ඉස්සරහටත් මේ වගෙ කතා ලියන්න පුළුවන් වේවා.....!
@ayeshminilakshika982
@ayeshminilakshika982 2 жыл бұрын
Godak sthuthi ape hadawath walata sathuta genawata wali katharata pinibidak unata oyage jiwithaya pahabara wenna kiyala prarthana karanawa 😘😘😘😘😘
@SurangaKumara-s8y
@SurangaKumara-s8y Жыл бұрын
Saaa niyamay oyage nawal eka thawath wedi wediyen oyawage nawal liyanna sakthiya dairiya lebewa
@thilakasirithilakasiri3411
@thilakasirithilakasiri3411 2 жыл бұрын
ගොඩක් ලස්සනයි .ආදරණීය කතාවක් .තවත් ලස්සන කතාවක් denna
@rohinivasana2683
@rohinivasana2683 2 жыл бұрын
❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️..1 කොටසෙ ඉදන් මේ වෙනකම් රස වින්දා බුදු සරනයි
@m.dissanayake2768
@m.dissanayake2768 2 жыл бұрын
හරිම ලස්සන වෙනස් අාරයක් ගත් කතාවක්. නවල් එකක් වගෙ.මම ගොඩාක් පොත් කියවු හා කියවන කෙනෙක්.මෙතක් කියවු කතා වලට ටිකක්වත් සමාන කරන්න බැරි වෙනස්ම කතාවක්. අාරම්භයේ සිට අවසානය දක්වාම කියෙව්වා.මාරම ලස්සනයි.ඉදිරියට යමු .මාගේ නොමසුරු අාශීර්වාදය සාමා.
@gihanihansika907
@gihanihansika907 2 жыл бұрын
මං එක දවසක් අහම්බෙන් දැකලා කොටස් 59එක දිගට බැලුවා..62න් ඉවරයි ...ලස්සන කතාවක්..තවත් ලස්සනට ලියන්න .ඔයාට පුලුවන් අපේ හිත් වලට කතා කරන්න.good luck💝
@sewwandidilani6267
@sewwandidilani6267 Жыл бұрын
මාර ලස්සනයි කතාව ගොඩක් ආසාවෙන් බැලුවා 😘😘😘
@nhanznethminavodhya7073
@nhanznethminavodhya7073 Жыл бұрын
හරිම ආසාවෙන් කියවව්වේ ගොඩාක් ලස්සනයි ඔයාට තවත් ශක්තිය ලැබෙන්න ඕන මේ වගේ ලස්සන කතා ලියන්න බුදුසරණයි
@hansanimadumali3060
@hansanimadumali3060 2 жыл бұрын
ලස්සන කතාවක් අසාවෙන් කියෙවුවා.තවත් ලස්සන කතා ලියන්න සක්තිය ලැබෙන්න ඕනි බුදු සරනයි.🤗🤗❤❤❤
@muttaiyageindrawathi7120
@muttaiyageindrawathi7120 2 жыл бұрын
හරිම ලස්සනයි ඉතින් අපිව සතුටින් තිබ්බට ගොඩක් ගොඩක් පින් ❤❤❤,, 🥀❤🥀❤🥀❤🥀❤🥀❤🥀❤🙏
@gayangayan8428
@gayangayan8428 2 жыл бұрын
අනේ අක්කි ගොඩක් ගොඩක් ලස්සනයි කතාව.දුකයි ඉවර උනාට .තව ලස්සන කතාවක් ඕන .ආමි ලවර්ස් ලටත් කතාවක් ලියන්නකෝ .ප්ලීස් මේ වගේ ලස්සන .බුදුසරනයි සතුටින් පරිස්සමින් ඉන්න
@malkadilhani6518
@malkadilhani6518 2 жыл бұрын
Lassana awasanayak.asawen balpu kathawak.lassanama lassanai.
@nimanthithilakarathne8615
@nimanthithilakarathne8615 2 жыл бұрын
ලස්සනයි thank s Sama ඔයාට නිදුක් නිරෝගි සුව දිවියක් ලැබේවා තෙරුවන් සරනයි
@naeekasamanmali8048
@naeekasamanmali8048 2 жыл бұрын
අවසානය හරිම ලස්සනයි ආදර්ශයක් ජිවිත වලට කතාව
@nilukajayanthi907
@nilukajayanthi907 2 жыл бұрын
දැනෙන දෙවල් ගොඩායි හැම දේම ලියන්න ගියොත් මට කතාවක් වගේ දිගටම ලියන්න වෙනව ගොඩාක් ලස්සනයි වෙනසක් තිබුන අනිත් කතා වලට වඩා සෙනුට දිර් අක්කි කියල කතා කරපු එක ගොඩාක් හොදටම අවසන් කරා පැහැදිලිව තෙරුම්ක් ඇතුව කොහොමත් ඔයාගේ කතා ගොඩාක් ලස්සනට අවසන් කරනව තවත් ලස්සන කතා ගොඩාක් ලියන්න ගතහා සිත නිරෝගිමත් වෙන්න කියල හදවතින්ම පාර්තනා කරනව කවදත් ඔයා එක්ක ඉන්න මම නිසන්ත නිලු 😘❤🔥🌹👍
@sanduninisansala6837
@sanduninisansala6837 Жыл бұрын
Aneee aththamaiii maru kathawaa.. ලස්සනයි 🌹🌹
@sachinidissanayake5964
@sachinidissanayake5964 2 жыл бұрын
සමිපූර්ණ කතාව කියවන්න බැරි උනත් ගොඩාක් ලස්සන කතාවක් ❤️❤️❤️❤️❤️❤️❤️
@m.s.kithsiri945
@m.s.kithsiri945 Жыл бұрын
නංගි මං අහම්බෙන් මේ කතාව දැක්කේ ඊටපස්සේ මං මුළු කොටස් ඔක්කොම එක දිගටම බැලුවා මාරම ලස්සනයි නංගි කතාව අද ඉදන් ඔයාගේ පහුගිය කතා ඔක්කොම බලනවා ඔයාට මං සුබ පතනවා තවත් ලස්සන කතා ලියන්න ශක්තිය ලැබෙන්න කියලා බුදුසරණයි
@chaturikatilakaratna213
@chaturikatilakaratna213 2 жыл бұрын
හරිම ලස්සනයි. ආශාවෙන් කියවපු හිතට දැනෙන කතාවක් .එහෙම ආදරයක් රැකවරණය ක් ලබන්න කෙල්ලෙක් පින් කරන්න ඕන. මේ විදිහට පද ගෙතූ ඔබට සුබ අනාගතයක්. තවත් මෙවන් නිර්මාණ ශීලී පද බැදුම් එක් කරලීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න. නිරෝගී සුවය ලැබෙන්න පතනවා ..❤️❤️
@dineshagayani5200
@dineshagayani5200 2 жыл бұрын
Senuidi kathawa mara lassanai awasanayath hodata liyala thiyenawa awasanai kiyala daneddi dukai oyata godak isthuthi senudi kathawa haraha ape hith walata sathutak genawata 💫
@gayanmadusanka8729
@gayanmadusanka8729 Жыл бұрын
ආදරණීය කතාවක්❤❤ ආහම්බෙන් වගෙ දැකල කියෙව්වෙ හරිම ලස්සනයි ආයෙත් ලස්සන කතා ගෙන්න
@hashanisenevirathna3243
@hashanisenevirathna3243 2 жыл бұрын
අනේ කතාව ගොඩාක් ලස්සනයි.... අක්කී ඔයගෙ කතා ගොඩක් කියෙවුවා එවා ගොඩාක් ලස්සනයි ආදරණීයයි.. ඔයාට සුභ පතනවා අක්කෙ..
@thushacom2502
@thushacom2502 2 жыл бұрын
කවදාවත් අමතක නොවෙන ලස්සන ආදර කතාවක් ලෝබයී ඒ ආදරෙට මං හරිම ලස්සනයි අක්කේ කතාව 😌😌😌😌😌😌😌😌😌😌😌😘😘😘
@dilukshitharaka4110
@dilukshitharaka4110 2 жыл бұрын
අහම්බෙන් මන් මේ කතාව දැක්කේ ඒත් මට මේ කතාව කියවන්න හිතුණා මාරම ලස්සනයි කතාව හිතට ගොඩක් දැනුණා මේ කතාව මේ වගේ ලස්සන කතා ඔයාට ලියන්න හැකිවේවා කියලා මන් ප්‍රාර්ථානා කරනවා පරිස්සමෙන් ⁣ඉන්න ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️
@sahansadaruwan5401
@sahansadaruwan5401 2 жыл бұрын
හරිම ලස්සනයි .දවස් දෙකට බැලුවා
@ireshamaduwanthirathnayaka3543
@ireshamaduwanthirathnayaka3543 2 жыл бұрын
හරිම ලස්සනෛ අක්කේ ඔයගෙ කතා...මට අහන්බෙන් හම්බ උනෙ....දවසට දෙකට ඔයගෙ පරන කතා ටික ඔක්කොම කියවලා ඉවර කරා.....තවත් ඉස්සරහට මෙ වගේ කත ගොඩරියක් ලියන්න පුලුවන් වෙන්න ඕනි...බුදු සරණයි!!!!!
@neranjalakumari3160
@neranjalakumari3160 9 ай бұрын
අහම්බෙන් 45 වෙනි කොටස කියව්වෙ. ආස හිතුනා කතාව 2සැරයක් කියව්වා. හරිම ලස්සන ආදරනීය කතාවක්. ඉදිරියටත් ලස්සන කතා ලියන්න ශක්තිය ලැබේවා ..❤️❤️❤️
@ninalisiresana6942
@ninalisiresana6942 Жыл бұрын
අහම්බෙන් මූණ gahuna Sanu ..Harema Adraniyai....Thankuu....❤️❤️❤️😘😘😘😘
@ruwaniruwani655
@ruwaniruwani655 2 жыл бұрын
Oyage katha harima adawan kiyawanwa ඉදිරියටත් api වෙනුවෙන් naval ලියන්න sakthiya ලැබෙන්න prarthana karanawa
@deshanahesha131
@deshanahesha131 Жыл бұрын
Marama lassanai hoda patan ganmak ekka lassana awadanayak thibba lobai awasanai kiuwama kathawa gana. Niyamai thaath me wage kathawak aran enna apita
@shani-it4ev
@shani-it4ev 2 жыл бұрын
මන් අලුතින් ඔයාගේ චැනල් එකට එකතු උනේ..සෙනුදි කතාව මුල ඉදන්ම කියවගෙන ඇවිත් අද තමා අවසාන කොටස කියෙව්වේ හරිම ලස්සනයි අක්කා ඔයාගේ මේ කතාව ...තවත් කතා ගොඩක් තියෙනෝ නේද ඒවත් මන් හෙමීට කියවන්නම්..බුදු සරණයි අක්කා ❤️😘
@malsaniparthana3982
@malsaniparthana3982 2 жыл бұрын
හරිම ලස්සන අවසානයක්.ඒ වුනාට තව ටිකක් තිබ්බනම් හොදයි.මට නම් දුකයි අයෙ සෙනු කොටස් දානකල් නොයිවසිල්ලෙන්.බලන් ඉන්න වෙ නැ නෙ.ඔයා ලස්සනට ලිව්වා මේක.තවත් හොදට ලියන්න හැකි වේවා මේ කතාව වෙනස්ම විදියෙ කතාවක්.මේ වගේ තවත්.ලස්සන කතාවක් ගේන්න.ආදරෙයි අකකි.❤බුදුසරණයි 🙏
@edits486
@edits486 2 жыл бұрын
kzbin.info/www/bejne/g6TUanaZjLKHeaM
@hasithamadushan9915
@hasithamadushan9915 2 жыл бұрын
Godak lassanai හදවතට දැනුණා
@rajanivishaka9091
@rajanivishaka9091 2 жыл бұрын
Senudi kathawa hari asawen kiyeuwa akke. Thank u so much . Harima lassanai
@isharamadushani9708
@isharamadushani9708 2 жыл бұрын
හරි ලස්සනයි , කියවන්න කියවන්න ආසයි ☺️♥️ තව ලස්සන කතා ලියන්න ආසාවෙන් බලන් ඉන්න්වා ❤️😍
@shalikavilashani5475
@shalikavilashani5475 Жыл бұрын
හරිම ලස්සනයි .... ආදරෙයි ... තවත් රසවත් කෙටිකතා ලියන්න ශක්තිය ලැබේවා !!!❤️❤️❤️
@lasantha3469
@lasantha3469 2 жыл бұрын
Godak lassana nimawak dunna oya.dukaiy goodak katawa ikmanata iwara wunata .man asama katawa akke. Senudi 2 katawak puluwannam dennako? Thanks akkiyo.good luck oyata. 💕💕💕💕💕👍👍👍
@dilushiwejesingha4914
@dilushiwejesingha4914 Жыл бұрын
Lassanai kathawa thawa thawath deriya shakthiya lebeva
@thilakshiappuhami7412
@thilakshiappuhami7412 2 жыл бұрын
කථාව ලස්සනට ඉවර කරා .ස්තුතියි සාමා පැටියෝ
@kalpaniinduruwa9377
@kalpaniinduruwa9377 Жыл бұрын
හරිම ලස්සන කතාවක්. ලස්සන අවසානයක්. ඔයා ලස්සනට ලියනවා සුභපතනවා ලස්සන නිර්මාණ කරන්න ❤❤
@dulakshimadushani5166
@dulakshimadushani5166 2 жыл бұрын
හරිම ලස්සනයි කතාව... තව මේ වගේ ලස්සන කතා ඕනි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@samanpriyashantha9090
@samanpriyashantha9090 2 жыл бұрын
අද තමා කතාව දැක්කේ.අදම කියවල ඉවර කලා.ලස්සනම ලස්සනට ලියල තියනවා.තව තවත් ලියන්න හැකියාව ලැබේවා.....
@therunitheruni7181
@therunitheruni7181 2 жыл бұрын
Lassana kathawak Adarei Damma Iwarakarapu Eka Gana Dukai
@sanduniwathsala9641
@sanduniwathsala9641 2 жыл бұрын
අක්කි ඔයාගෙ කතා හරිම ලස්සනයි .අහම්බෙන් වගෙ කියවන්න හම්බුනේ.මේ වගෙ නිර්මාණ කරන්න අක්කිට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනා බුදුසරණයි අක්කි
@madushika9517
@madushika9517 2 жыл бұрын
හරිම ලස්සන අවසානයක්.. නේහා කතාවටත් ලස්සන ආදරණීය අවසානයක් දෙන්න අක්කෙ.. දුක හිතවන්න නම් එපා.. ඔයා ගොඩක් දක්ෂ කෙනෙක් අක්කා..😊❤😘❤
@kasunkumara9316
@kasunkumara9316 11 ай бұрын
ඇබ්බැහි වුනා ඇත්තටම හරිම ලස්සනයි
@sansalasewwandi7168
@sansalasewwandi7168 2 жыл бұрын
ගොඩක් ලස්සන කතාවක් මන් බලපු ඔයට මෙ වගෙ තව කතා ලියන්නට සක්තිය ලබෙන්න ඔනෙ.
@pavithrafonseka5497
@pavithrafonseka5497 2 жыл бұрын
අහම්බෙන් තමයි සෙනුදිගේ කතාව දැක්කේ එක කොටසක් කියලවලා බැලුවා ඒ වෙලාවෙම ඔක්කොම download කරන් කියෙව්වේ එතරම් ලස්ස්නයී අක්කේ පුදුම ආදරණීය කතාවක් පලවෙනි කොටසේ ඉදලම කියෙව්වා හරිම හරිම ලස්ස්නයී❤❤ ඔයාට තව තවත් මේ වගේ ලස්සන ආදර කතා ලියන්න ශක්තිය ලැබෙන්න ඔනා..ඒ වගේම නීරෝගීමත්ව ජිවත් වෙන්න ලැබෙන්න ඕනා ඔයාට.. ❤❤
@dimuthusithumini9246
@dimuthusithumini9246 2 жыл бұрын
අනේ හරිම ලස්සන කතාවක් .මන් ඔක්කොම කියෙව්වා.ලස්සනයි ඔයා තවත් මේ වගෙ කතා ලියන්න..හරිම ලස්සනයි ඔයාට සුබ අනාගතයක් 😎
@කමංගර්
@කමංගර් Жыл бұрын
අහම්බෙන් කියවන්න ලැබුන කතාවක් උනත් මාරම ආසාවෙන් මුල කොටසෙ ඉඳන් අවසාන කොටස වෙනකල්ම කියෙව්ව.හරීම ලස්සනයි 🌹🌹🌹
@vkookfan1899
@vkookfan1899 11 ай бұрын
ඇත්තටම, ගොඩක් ලස්සන කතාවක් මං ආසාවෙන් කියෙව්වාට . අවසානයේ Happy End එකක් තිබ්බා. ඉදිරියටත් මේ වගේ තවත් ලස්සන කතාවක් ගේන්න කියලා මං කියනවා. මේ වගේ ලස්සන කතා ලියන්න අක්කේ, ඔයා ට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ❤❤❤❤
@ridmasathsarani9988
@ridmasathsarani9988 2 жыл бұрын
සාමා අක්කි ලස්සනයි.තව අලූත් කාතා ගොඩක් ඕනෙ.♥️
@manjushahirangi
@manjushahirangi Жыл бұрын
ලස්සනයි ජීවිතේට ගොඩක් වැදගත් දේවල් කියල දුන්නා ඔයා මේ කතාවෙන් අහම්බෙන් දැකලා කතාව බැලුවේ අද
@sasikasudangi6634
@sasikasudangi6634 2 жыл бұрын
කියවලා ඉවර දැන් ඇත්තට ලස්සන අවසනක්,සතුටුයි,හැමදාත් මතකෙ ඉදී සෙනුයි එයාගෙ ආදරෙයි,අපිටත් ජිවිතේ ලස්සන කියා දුන්නා,ආදරෙයි
@isuriahinsaweerakkody7753
@isuriahinsaweerakkody7753 2 жыл бұрын
දවස් දෙකෙන් ඔක්කොම කතාව කියවලා ඉවර කලා අක්කේ...thank yo මෙච්චර ලස්සන කතා අපිට ගෙනත් දෙනවාට. ඉස්සරහටත් ඔයාගේ වැඩකටයුතු හොඳට කරගෙන යන්න වාසනාව හැමදේම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ. බුදුසරණයි ❤
@mrgamingdanny4977
@mrgamingdanny4977 Жыл бұрын
හරිම ලස්සනයි ...මම මේ නව කතව දැක්කේ.. අහම්බෙන් ...1 කොටස සිට... කොටස් 62 ම කියෙව්වා.. ඒ තරමට ලස්සනයි ... ❤❤ ..ස්තුතියි ඔයාට ..🌹🌹🌹
@ruwanithakshila3413
@ruwanithakshila3413 2 жыл бұрын
හරිම ලස්සන කතාවක් අවසානය සුපිරි
@nadunadeesha9479
@nadunadeesha9479 2 жыл бұрын
Anee hari asawan kiyawapu kathawak.harima adaraniyai lassanai.ayeth mawage lassana kathawak aran enakal balan innawa adarai godaaak❤️❤️❤️❤️❤️❤️❤️
@tilinitilini6007
@tilinitilini6007 2 жыл бұрын
මාරම ලස්සනයි නංගා.දිගටම ලියන්න ..
@shalikanadeeshani8236
@shalikanadeeshani8236 2 жыл бұрын
හරිම ආදරණීය අවසානයක් . හරිම ලෝභයි අනේ.. මං ගොඩාක් කාර්‍යබහුල කෙනෙක් . නිතර වෙලාවක් නෑ කතා කියවන්න. ඒ නිසා මං කොටසින් කොටසට කොමෙන්ට් දාන්න වෙලාව විඩංගු කරන්න කැමති නෑ. මොකද ඔයාගේ කතා වලට මං ඒ තරමටම අබ්බැහි වෙලා කිව්වොත් හරි . මේ කතාව මං රෑ නිදි මරාගෙන කියවලා තියෙනවා සමහර කොටස්. ඉතිං සමා .. ඔයාට ලස්සන අදහස් ගොනු කරගැනීමේ හැකියාව ලස්සනට ම පිහිටලා තියෙනවා . ආශිර්වාද කරනවා ඒ හැකියාව වැඩි දියුණු වෙලා තව තවත් මේ වගේ රසවත් නිර්මාණ වචන වලට හරවන්න ඔයාට හැකියාව ලැබේවා කියලා . බුදු සරණයි
@DalgaHM
@DalgaHM 2 жыл бұрын
Aparade ikmanata iwara una.akkata asaneepa hinda senudi kathawa ikmanata iwara keruwa kiyala mata hithenawa.eth akke harima lassanai kathawa.
@raveenakarunathilaka401
@raveenakarunathilaka401 Жыл бұрын
අනේ...හරිම ලස්සන කතාවක්.මාරම ආසාවෙන් බැලුවා ❤ ස්තූතියි ඔයාට...🙏
@dasunnirmal1765
@dasunnirmal1765 Жыл бұрын
කොටස් ටික එකදිගටම කියෙවුවා හරිම ලස්සනයි ලස්සන අවසානයක්
@p.a.y.ssupurnika6210
@p.a.y.ssupurnika6210 7 ай бұрын
ලස්සන අවසානයක්...සෑබෑ ජිවිතයේත් එහෙම ආදරයක් හැමෝටම ලැබෙන්න ඕනා ...
@rashminadeera3504
@rashminadeera3504 2 жыл бұрын
Thank me wage kathawak dunna.kotas 62 kiyewwa.aukay iwarawechcha ekatanam.thawath lasna katha liyanna ශක්තිය labenna kiyala ප්‍රර්තනා කරනවා
@ayomirajapaksha9838
@ayomirajapaksha9838 2 жыл бұрын
ගොඩාක් ආදරණීය ,,,අර්ථවත් කතාවක් අපිට කියවන්න දුන්නට ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් thanks sama......ඔයාට තවත් හොඳට ලියන්න පුළුවන් වෙන්න කියලා wish කරනවා ...oya ඉදිරියට අරගෙන එන කතා කියවන්න mama oyath එක්ක හැමදාම ඉන්නවා .....අලුත් කතා කියවන්න මඟ බලාගෙන ඉන්නවා ,,,ඔහොම යමු ඉදිරියට හැමදාම ,,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shashi....333
@shashi....333 2 жыл бұрын
ගොඩක් ලස්සන කතාවක් හරි ලස්සනයි 😊😊😊
@ashineo8220
@ashineo8220 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කෙ ඉවරවෙනකම්ම ආසාවෙන් කියෙව්ව අහම්බෙන් හම්බ උනේ කතාව ❤️ අක්කිට තව තවත් මේ වගේ ලස්සන කතා ලියන්න ලස්සන අවහස් ගලාගෙන එන්න කියල මම විශ් කරනව🙈❤️
@iroshashihani3827
@iroshashihani3827 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි කතාව . ආසාවෙන් බැලුවේ . තවත් ලස්සන කතාවක් අරන් එන්න . බුදු සරනයි .
@ShashiniLokuge
@ShashiniLokuge Жыл бұрын
හරිම ලස්සන කතාවක් ❤️
@niroshanbuddikakumara1246
@niroshanbuddikakumara1246 2 жыл бұрын
මම ආසයි අක්කි ඔයාගෙ කතා කියවන්න මේකත් ලස්සනයි
@udanipramodika1377
@udanipramodika1377 Жыл бұрын
අහම්බෙන් වගේ මේ කතාව මම දැක්කේ. එක දිගටම දෙපාරක් කියෙව්වා. හරිම ආදරනීය යි. සෙනුදි දෙක කොටසක් ලැබේවිද අපට.බලාන ඉන්නවා ඒ ආදරේ නැවත විදින්න. ආදරෙයි නංගා සෙනුදි ව අපට දීපු ඔයාටත් ❤❤
@niroshanahesh6069
@niroshanahesh6069 2 жыл бұрын
Patta lassanai.tawath lassana kathawak genakan balan innawa.
@hithuwakari5379
@hithuwakari5379 2 жыл бұрын
අක්කියෝ ගොඩක් කාලෙකින් මුළු හිතම පිරෙන්න කතාවක් කියෙව්වා ඔයාට පිං සිද්ද වෙන්න ඔයාගෙ කතාවත් සුජීව සර් ගෙ කතා වගේමයි කියවන්න කියවන්න ආස හිතෙනවා thanks අක්කි තව එකක් ඉක්මනින් ඕන හොදේ love you ❤
@himasewwandi9847
@himasewwandi9847 2 жыл бұрын
රෑ එලි වෙනකල් මුල ඉදන් ඔක්කොම කොටස් කියෙවුවා ..ගොඩාරියක් ලස්සනයි අක්කි..කතාව..සමහර තැන් වල ඇඩුනත් එක්ක...ලස්සනයි ලස්සනයි කතාව..ඔයා කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕනී...
@DeeLaa-g2j
@DeeLaa-g2j 3 ай бұрын
හිත සනසන කතාවක් පුලුවන්නම් මේ වගේ සැනසීම ආදරය පිරුනු කතා දිගටම ලියන්න
සෙනුදී -59
12:17
Samaa Arachchi Official
Рет қаралды 280 М.
ගිනිගත් ආදරයක්|firing love|කෙටි කතා/ keti katha/adara katha / nawa katha #ketikatha #කෙටිකතා
21:56
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
නේහා 23
26:27
Samaa Arachchi Official
Рет қаралды 43 М.
Ahambu reya|sinhala short story |@thakshilasiriwardana589
21:28
Thakshi Story
Рет қаралды 106 М.
රුහිරු හුස්මන් අවසානය 66 සිට
16:59
Samaa Arachchi Official
Рет қаралды 56 М.
පිනිදි -  02(#වියරුවකි නුඹ නම්)
11:32
Samaa Arachchi Official
Рет қаралды 9 М.
" දෙවෙනි විවාහය "  | කෙටි කතාවකි
12:42
අමා පියස - නවකතා හා කෙටිකතා
Рет қаралды 56 М.
සෙනුදී - 58
11:30
Samaa Arachchi Official
Рет қаралды 58 М.
දිරිමත් යුවතිය-  Sinhala Love story - Sinhala Short story
15:42
sukiri katha - සූකිරි කතා
Рет қаралды 24 М.
HOT ගණිකාවිය|ආදරණීය කෙටි කතාවකි|sinhala love story|sinhala keti katha|sinhala nawa katha|keti katha
20:24
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 113 М.
රුහුරු හුස්මන් - පළමු දිග හැරුම...
11:06
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН