පුරා දවස් 7ක් එක දිගට යන ලොව දීර්ඝතම තනි දුම්රිය ගමන | The Longest Train Ride in the World

  Рет қаралды 175,055

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 534
@wishmalokaya1
@wishmalokaya1 3 жыл бұрын
වීඩියෝවේ සඳහන් ටිකට් පතක මිල වන , යුරෝ 500 ක මුදල ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් 120,000. ක් ලෙසත්, යුරෝ 800 ක මුදල රුපියල් 190,000 ක් ලෙසත් නිවැරදි විය යුතුය.
@lamboginicar2421
@lamboginicar2421 3 жыл бұрын
අවුලක් නෑ සහෝ ලොකු දෙයක් ඉගෙනගත්තා ඉක්මනට බයිකල් විල ගැන video එකක් ඕනි 🤗🤗🤗🤗🤗
@shiran7403
@shiran7403 3 жыл бұрын
කාටත් වැරදි සිද්දවෙනවනෙ ❤️
@ksamarafernando8582
@ksamarafernando8582 3 жыл бұрын
අද euro 1 ,, 262.69i
@dinidushasimal5538
@dinidushasimal5538 3 жыл бұрын
බාප්පගෙ ගානක්නි,හැබැයි ඕනනං මටත් හිතුන යුරෝ කියන්නෙ රුපියලෙන් වැඩිම මුදල් ඒකකයකි🤫
@dinidushasimal5538
@dinidushasimal5538 3 жыл бұрын
ඔයා ඕක පස්සෙ කියපු එකෙන් ඔය ගාන කවදාවත් අමතක වෙන්නෑ👍🤫
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 3 жыл бұрын
මේ වෙලාවේ ජීවිතේ වෙනුවෙන් හුස්ම පොදක් අයදින සියලුම දෙනා නිදුක් වේවා.නීරෝගි වේවා.සුවපත් වේවා. සියලු දෙනාට තෙරුවන් සරණයි."
@chathurikasenarath4102
@chathurikasenarath4102 3 жыл бұрын
ow
@sltechbook6588
@sltechbook6588 3 жыл бұрын
Please 1k ගහන්න උදව්වක් දෙන්න ❤️ ❤️
@bravelanka5602
@bravelanka5602 3 жыл бұрын
Kohede yanne Malle pol😂😂😂😂
@sonetra7747
@sonetra7747 3 жыл бұрын
@Sports LankA adahiriya,wanna,apa,bs
@sonetra7747
@sonetra7747 3 жыл бұрын
@Sports LankA adahiriya,wanna,apa,bs
@lamboginicar2421
@lamboginicar2421 3 жыл бұрын
අපේ ඉස්කෝලෙ ground ගාවින් හැමදාම කෝච්චි යනවා🚊🚊🚊🚊🚊 බදුල්ල - හරිම ලස්සන දුම්රිය මාර්ගයක් 💙💙💙💙💙
@lamboginicar2421
@lamboginicar2421 3 жыл бұрын
@MethsaRa🤙 BMMV
@luckylad2
@luckylad2 3 жыл бұрын
මම sjc 😁
@lamboginicar2421
@lamboginicar2421 3 жыл бұрын
@@luckylad2 මම කලින් හිටියෙ SJCවල තමා 😁😁😁
@Kesh_de_jayathunga
@Kesh_de_jayathunga 3 жыл бұрын
@@lamboginicar2421 BMW වගේ දැක්ක මං 🤒
@lamboginicar2421
@lamboginicar2421 3 жыл бұрын
@@Kesh_de_jayathunga 🤣🤣🤣🤣🤣
@sokawishwagaweshaka
@sokawishwagaweshaka 3 жыл бұрын
ලෝකයේ තියෙන train ගැන සහ ඒ සම්බන්ධව ලොකු දැනුමක් මේ Video එකෙ තියෙනවා...ඒ වගේම සුන්දරම දුම්රිය මාරග අපේ රටෙත් පිහිටලා තියෙනවා..ඉතින් වෙනදා වගේම සුපිරි වටින Video එකක්...💪💙
@Maldives.706
@Maldives.706 3 жыл бұрын
Euro 500 =1200ක් මුදල හරිද 😮. 1euro 253 in 🇱🇰 500×253=12.6500
@ceylontrains
@ceylontrains 3 жыл бұрын
If you're interested in Beautiful Sri Lankan Railway content Please SUBSCRIBE my channel 😉 kzbin.info
@janindukeshan
@janindukeshan 3 жыл бұрын
ලංකාවේ බදුලු බණ්ඩාරවෙල ලෝකෙ තියෙන ලස්සනම දුම්රිය මාර්ගයක් ලාංකීය අභිමානේ තමා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪
@lamboginicar2421
@lamboginicar2421 3 жыл бұрын
අනිවා
@udayasiriperera4762
@udayasiriperera4762 3 жыл бұрын
සුද්දගේ සුපිරි වැඩක්..
@nimalkularathna6284
@nimalkularathna6284 4 ай бұрын
ඔව් ඒක ඇත්ත
@dulsara_manakal.
@dulsara_manakal. 3 жыл бұрын
Video එකට thanks විශ්ම ලෝකය ... ලංකාවෙ බදුලු යන ගමනතමා ලස්සනම දුම්රිය ගමන......... ඒක වෙනම අත්දැකීමක් ..... ❤
@niroshanamanjula1236
@niroshanamanjula1236 3 жыл бұрын
මම දකින ලන්කාවෙ හොඳම vedeo චැනල් එක . Waiting for lake baikal
@dinidushasimal5538
@dinidushasimal5538 3 жыл бұрын
බයිකල් විල ගැනත් අනිවාර්යෙන් කරන්න ,ඔයාගෙ මේ වීඩියෝ එකත් සුපිරියි 👍🤩❤️
@mohamednasardeen9249
@mohamednasardeen9249 3 жыл бұрын
අපේ රට ලස්සන වගේම විශ්ම ලෝකය කරන වැඩ සටහත් ලස්සනයි...
@wasantha2011
@wasantha2011 3 жыл бұрын
හරිම ආශාවෙන් බලාගෙන අහගෙන උන්නා , ඔයා හැමදාම ගොඩාක් වැදගත් ලස්සන වීඩියෝ කරනවා, මට අවුරුදු 10 විතර තාත්තා කියනව මහා සයිබීරියන් දුම්රිය ගැන බයිකල් විල ගැන , මම දැන් අවුරුදු 50ක් , පුළුවන් නම් තාර වලවල් ගැනත් දාන්න මම ඊශ්‍රායල් උන්නෙ ඒ පරිසරය මට දැනෙනව ඔබතුමාගේ කටහඩින් ස්තූතිය .
@prasangafernando3446
@prasangafernando3446 3 жыл бұрын
මේ දුම්රියේ දවස් 7 ක් ඒක දිගට ගිහිල්ලා පහුදාම ලංකාවට ඒන්න ඔනා ...ලක්ෂ 2න් සේරම ඉවරයි..ලබයි වැඩේ..හොද trip ඒක...
@ksamarafernando8582
@ksamarafernando8582 3 жыл бұрын
Thank you 🙏. පරිස්සමට ඉන්න… බුදු සරණයි🙏❤️
@lkl3975
@lkl3975 3 жыл бұрын
අපේ රටේ දුර්වලම යටිතල පහසුකම තමයි ඉන්ටර්නෙට්
@uwanakalaksahan4060
@uwanakalaksahan4060 3 жыл бұрын
ලංකාවේ දීර්ඝම දුම්රිය ගමන බෙලිඅත්තේ සිට කන්කසන්තුරේට
@kasunmadhuhansa8400
@kasunmadhuhansa8400 5 ай бұрын
🤣🤣🤣
@chanukarathnayake6819
@chanukarathnayake6819 3 жыл бұрын
මම 2016 දී යාපනේ තිබ්බ scout camp එක ඉවර වෙලා යාපනේ ඉදන් කොළඹට කෝච්චියේ ආවා 😎❤️ මරු අත්දැකීම
@SAfilm00
@SAfilm00 3 жыл бұрын
😻😻😻😻 කට හඩ නම් පිස්සුවක්...♥
@sltechbook6588
@sltechbook6588 3 жыл бұрын
Please 1k ගහන්න උදව්වක් දෙන්න ❤️ ❤️
@deepikaudayangani9951
@deepikaudayangani9951 3 жыл бұрын
Sure
@gamingboss618
@gamingboss618 3 жыл бұрын
Rush ff video ekak dannako
@oshadhajayasinghe8060
@oshadhajayasinghe8060 3 жыл бұрын
විශ්මිත අයියා😀💛👍👍👍👍
@sltechbook6588
@sltechbook6588 3 жыл бұрын
Please 1k ගහන්න උදව්වක් දෙන්න ❤️ ❤️
@pojithakarunathilake4278
@pojithakarunathilake4278 3 жыл бұрын
colombo ඉදන් kks වෙනකන් ගිය අය කෝ බලන්න 😍❤️. සුපිරිම අත්දැකීමක්
@deshanlakshitha9375
@deshanlakshitha9375 3 жыл бұрын
අදත් සුපිරි වීඩියෝ එකක් ආදරෙයි විශ්ම ලෝකය💛💛😀
@chandikachathura1004
@chandikachathura1004 3 жыл бұрын
Anna ආයෙත් parana විශ්ම ලෝකය niyami ❤️💪👍
@subasinghatwsubasingha5952
@subasinghatwsubasingha5952 3 жыл бұрын
අයියේ ඔයාග කඩහඩත් සුපිරියි 😍 ඔයාග වීඩියෝ ත් සුපිරියි 😍😍😘 මම විශ්ම ලෝකෙට අාදරෙයි 😘😘😘😘😘
@soapgaming99
@soapgaming99 3 жыл бұрын
ලෝකෙ ඇවිදගෙන යන්න පුලුවන් දිගම පාර ගැන වීඩියෝ එකක් ඕනෙ
@production517
@production517 3 жыл бұрын
Maru video ekak .super ..👍👍👍. Samurai lagana video ekak oni....super video ..👍👍👍
@dulajsadaruwan9036
@dulajsadaruwan9036 3 жыл бұрын
සුපිරි අයියේ...👌❤🙂 ඇෆ්ගනිස්තානයේ ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ...
@sltechbook6588
@sltechbook6588 3 жыл бұрын
Please 1k ගහන්න උදව්වක් දෙන්න ❤️ ❤️
@janithnethma5907
@janithnethma5907 3 жыл бұрын
ට්‍රාන්ස් සයිබීරියන් රේල්ලුව ගැන video එකක් බල බල හිටියේ❤❤👍💯
@sltechbook6588
@sltechbook6588 3 жыл бұрын
Please 1k ගහන්න උදව්වක් දෙන්න ❤️ ❤️
@sudassithero3610
@sudassithero3610 3 жыл бұрын
😮Maarama 🌹lassana watina👊 videowak.👍😷 Parissamen Inna.👍 🙏☸️Jayawewa ayiya budusaranai.☸️🙏
@sadisi
@sadisi 3 жыл бұрын
ලෝකයේ හැම දෙනාටම ඉක්මනින් නිදහසේ හුස්මගන්න ලැබේවා...!
@raviseye
@raviseye 3 жыл бұрын
බයිකල් විල + රස්පුටීන් ගැන වීඩියෝ ඕනේ💪😍👍
@samanthapriyankara4700
@samanthapriyankara4700 3 жыл бұрын
Wowww ....Superrrrr 💖💖💖💖💖 ගොඩක් වටිනා වීඩියෝවක්.. කොළඹ කොටුව-කන්කසන්තුරේ නම් ගිහින් තියෙනවා. ඒකත් ගොඩක් ලස්සන ගමනක්.සොබාදහමේ සුන්දරත්වය විඳගෙන බොහොම නිදහසේ ගිහින් ආවා.. පුලුවන් වෙච්ච දවසක ට්‍රාන්ස් සයිබීරියන් එකෙත් යනවා👊👊👊
@sameeraminipura1877
@sameeraminipura1877 3 жыл бұрын
හැමදාම වගේ අදත් බැලුවා 🔥🔥❤ සුපිරි වීඩියෝ එක 🔥🔥👍🤟
@DeshaGaweshaka
@DeshaGaweshaka 3 жыл бұрын
අපේ රටේත් පොදු ප්‍රවාහනය කවදා යුරෝපේ වගෙ දියුණු වෙයිද.. අපේ කරුමේට දියවන්නාවට යන නරුමයන් අපේ ගැන හිතන් නැති එකනේ.
@lakmalsilva5763
@lakmalsilva5763 3 жыл бұрын
😂😂
@sltechbook6588
@sltechbook6588 3 жыл бұрын
Please 1k ගහන්න උදව්වක් දෙන්න ❤️ ❤️
@malalachernobyl5594
@malalachernobyl5594 3 жыл бұрын
අපේ දුම්රිය සහ බස් අයකරන සොච්චම් මුදලට දැනට වඩා සේවයක් සපයන්න බැහැ. දුම්රිය සේවය දියුනු කරන්න අති විශාල මුදලක් ආයෝජනය කල යුතුය්. තියන පරන මොඩල් ට්‍රැක් දික්කර සිග්නල් සහ පෙට්ටි යොදා ගෙන ටැබ්ලට් සහ කොඩි වන වන යන යල් පැන ගිය කෝච්චි වැඩක් නැහැ.
@punisher5982
@punisher5982 3 жыл бұрын
මරැ දුර ගමනක් නියමයි 😀😀
@0wassana0
@0wassana0 3 жыл бұрын
ඇල්ල නගරය ඉදලා නානුඔය තමයි ලංකාවේ ලස්සන වටපිටාව තියෙන හොදම දුම්රිය ගමන ලංකාවේ ❤
@sltechbook6588
@sltechbook6588 3 жыл бұрын
Please 1k ගහන්න උදව්වක් දෙන්න ❤️ ❤️
@dilakshishani65
@dilakshishani65 3 жыл бұрын
රටවල් අතර ඇති දේශසීමා ගැන video එකක් දෙන්න පුලුවන්ද?විශ්ම ලෝකය..😍😍👍👍🧡🧡
@shenanranasingha7525
@shenanranasingha7525 3 жыл бұрын
හැමදාම වගේ වටින මාතෘකාවක්.මම හිතන්නේ යූරෝ එකක වටිනාකම එක්ක බලද්දී ටිකට් එකක් රුපියල් වලින් මිල තව ගොඩාක් වැඩි වෙන්න ඕන
@wishmalokaya1
@wishmalokaya1 3 жыл бұрын
වීඩියෝවේ සඳහන් ටිකට් පතක මිල වන , යුරෝ 500 ක මුදල ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් 120,000. ක් ලෙසත්, යුරෝ 800 ක මුදල රුපියල් 190,000 ක් ලෙසත් නිවැරදි විය යුතුය.
@manjuroy5494
@manjuroy5494 3 жыл бұрын
❤️❤️❤️ අද චැනල් දෙකේම වීඩියෝ දාලා 🙏
@pasinduofficialart6951
@pasinduofficialart6951 3 жыл бұрын
Video එකනම් නියමයි අයියේ,තව විඩියො අනිවාර්යයෙන් ඕන අයියෙ
@sltechbook6588
@sltechbook6588 3 жыл бұрын
Please 1k ගහන්න උදව්වක් දෙන්න ❤️ ❤️
@topmind43
@topmind43 3 жыл бұрын
මේක පට්ටම ගමනක්. මාරම ලස්සනයි.. මත් මෙකේ ගියා. හැබැයි ඔයා කීව ගනන් වෙනස්. 2n class rp21000 පටන් ගන්නේ 4000km වැඩි උනොත් ගාන වෙනස් වෙන්වා
@darshanamahela1673
@darshanamahela1673 3 жыл бұрын
නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊
@sltechbook6588
@sltechbook6588 3 жыл бұрын
Please 1k ගහන්න උදව්වක් දෙන්න ❤️ ❤️
@nethsarasenavirathna2400
@nethsarasenavirathna2400 3 жыл бұрын
හපුතලේ සිට ඔහිය දුම් රිය තමා ලන්කාවෙ ලස්සන කෝච්චි පාර.......❤️❤️❤️❤️🌝
@niroshanplastic411
@niroshanplastic411 3 жыл бұрын
නියමය👍👍👍 හැමෝටම good night
@sltechbook6588
@sltechbook6588 3 жыл бұрын
Please 1k ගහන්න උදව්වක් දෙන්න ❤️ ❤️
@kavindudilshan2628
@kavindudilshan2628 3 жыл бұрын
එදා වගේම මම අදත් ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා.ඔයාට හැමදාම ආදරෙයි
@dinithmalshan7348
@dinithmalshan7348 3 жыл бұрын
KZbin එකේ තියන විශේෂ දේවල් ගැන video එකක් දෙන්නකෝ අයියේ . 😘😘😀 වැඩිම like ගත්ත video එක , වැඩිම views ගත්ත video එක වගේ කරුණු දාලා
@shirmiladissanayake8542
@shirmiladissanayake8542 3 жыл бұрын
ලස්සන video එකක්.💜️
@udayasiriperera4762
@udayasiriperera4762 3 жыл бұрын
අපේ රටේ දුම්රිය මාර්ග සුද්දගේ සුපිරි වැඩක්...
@dinidushasimal5538
@dinidushasimal5538 3 жыл бұрын
ඔයා විතරයි අපෙ කමෙන්ට් බලල❤️ එකක් හරි දාන්නෙ ,thank youuuuu
@kavindasamarathunga7394
@kavindasamarathunga7394 3 жыл бұрын
High speed කෝච්චි ගැන වීඩියෝ එකක් කරන්නකෝ අයියේ ❣️❣️
@lakmalit6781
@lakmalit6781 3 жыл бұрын
බෝහොම ස්තුතියි අපිට මේ දැනුම ලබා දෙනවාට
@PraDeeYa_
@PraDeeYa_ 3 жыл бұрын
ඔය කොහේ ගියත් වැඩක් නැ...කොටුව බදුල්ල එකේ ගිහිල්ලා නැත්නම් ...🖤🔥
@pawanrashmika1301
@pawanrashmika1301 3 жыл бұрын
ඕස්ට්‍රේලියාවේ සුන්දරත්වය ගැන වීඩියෝ එකක් කරන්න .🇦🇺👍😭
@sihinakumara9177
@sihinakumara9177 3 жыл бұрын
ඔන්න අදත් බැලුවා විශ්ම ලෝකය 😍😍
@ArunaNamal
@ArunaNamal 3 жыл бұрын
මුලු ලෝකයම සුවපත් වේවා
@gamngwolf1029
@gamngwolf1029 3 жыл бұрын
Afghanistan ගැන video එකක් කරන්නකෝ❤❤ super video eka 🌟🌟
@subasinghatwsubasingha5952
@subasinghatwsubasingha5952 3 жыл бұрын
මම ඔයාගේ හැම වීඩීයෝ ඒකක්ම බැලුවා සුපිරියි
@idunil1550
@idunil1550 3 жыл бұрын
Mn 2019di mge ayya ekka giya oya trin eke rusiyn inna daws wala.rka ඉතා සුන්දර ගමනක් ❤️
@nilrukshinilrukshi1573
@nilrukshinilrukshi1573 3 жыл бұрын
නියමයි විශ්මලෝකය ජයවෙවා. ඔයාලගේ හැම viedo එකක්ම මාර ලස්සනයි.
@jayanthapathmasiri6928
@jayanthapathmasiri6928 3 жыл бұрын
මේ දුම්රිය මාර්ගයේ දවස් 7ක කෝච්චි ගමනක් යන්න කැමති අය ඉන්නවද? යන්න කැමතිනම් 👇like කරන්න
@ishanrashmika6046
@ishanrashmika6046 3 жыл бұрын
නොටිවි දැක්ක ගමන් අවා අදත් 😇
@veenathsandakelum8176
@veenathsandakelum8176 3 жыл бұрын
පොඩි වැරැද්දක් නිවැරදි කරන්න ඕන. ලංකාවේ දිගම කෝච්චිය බෙලිඅත්ත vavuniya රජරට රැජින දුම්රියයි. 437km. කොළඹ සිට කන්කසන්තුරේ ට ඇත්තේ 413km.
@naveenhewavitharana1548
@naveenhewavitharana1548 3 жыл бұрын
නියමයි අයියා😘😘! වීඩියෝ එකක් නෑර බලනවා..දැනුම් ගබඩාවල්❤️❤️🙏🙏
@nilangathakshara3363
@nilangathakshara3363 3 жыл бұрын
වීඩියෝ එක නියමි 👍👍👍👍💞👏💞
@sameerapathum9837
@sameerapathum9837 3 жыл бұрын
යන්න ඕනම ගමනක් 😍 ඒත් එක්කම තවත් වටින දේවල් ගොඩක් එකතු උනු වීඩියෝ එකක් 💖👍
@kumaripubudini2196
@kumaripubudini2196 Жыл бұрын
ගොඩක් අසය් යන්නමං එත් අපි වගේම දුප්පත් මිනිස්සුන්ට ඔය වගේ වටිනා වීඩීයෝ පෙන්නන ඔයාට බුදුසරණයි අපි ෆොනේ එකෙන් බලලා හරි සතුටු වෙනෙවා ඉස්තුති
@isurukanchana6456
@isurukanchana6456 3 жыл бұрын
සුපිරියක් අයියේ...❤😘
@h.aleelarathnawimalakeerth4201
@h.aleelarathnawimalakeerth4201 3 жыл бұрын
හොල්මන් video එකක් ඕන 😆❤💙
@madusaradon9595
@madusaradon9595 3 жыл бұрын
Great content 👌 keep it up..ඊලග ට "Maurinania coal train 🚆" eka ගැන කරන්න මිනිස්සුන්ට දැනගන්න
@danumaiminumai5717
@danumaiminumai5717 3 жыл бұрын
the nature of animals sl sub karannakoo
@machatte2368
@machatte2368 3 жыл бұрын
god gifted voice ❤️😘
@hirusenevirathna6737
@hirusenevirathna6737 3 жыл бұрын
Redda 😂 pin hnd lebila tynne, deviyo denwanm ai anith ayt dila nette
@machatte2368
@machatte2368 3 жыл бұрын
@@hirusenevirathna6737 දෙවියෝ දෙන එක කියන්නේ පින තමා බන් 😅😅 දෙවියෝ කියන්නේ උබලා ඔය වදින මවාගත්ත නම් දාගත්ත රූප නෙමෙයි ... දෙවියෝ කියන්නේ ස්වභාවධර්මයට අපි කරන දේවල් අනුව තමා අපිට ස්වභාවධර්මයෙන් ලැබෙන්නේ ✌️❤️😅
@kavii.s
@kavii.s 3 жыл бұрын
වෙනදා වගේ මේ වීඩියෝ එකත් සුපිරි.ගොඩක් දේවල් ඉගෙන ගත්තා.සබ් එකකුත් දැම්මා👍
@thejansanjuka7512
@thejansanjuka7512 3 жыл бұрын
මේ වගේ videos දිගටම අරන් එන්න 🖤
@thejansanjuka7512
@thejansanjuka7512 3 жыл бұрын
@@films..7818😑
@MapPinTravel
@MapPinTravel 3 жыл бұрын
Another important video for travelers like us. Thank u
@danumaiminumai5717
@danumaiminumai5717 3 жыл бұрын
the nature of animals sl sup karannakoo
@hashmiajani6616
@hashmiajani6616 3 жыл бұрын
Never knew this before so Thank - You so Much for sharing this with us විශ්ම ලෝකය 🙌 Wish You All The Best !!!
@JAGunasena
@JAGunasena 5 ай бұрын
😊 දූපතක් වෙච්ච අපේ මේ පුංචි රට වටේ යන්න බෝට්ටු සේවයක්වත් ඇති කරන්න අවුරුදු හැත්ත ගණනක් තිස්සේ අපේ පාලකයන්ට බැරි වුනානේ. ඒ අතින් අපි කොච්චර අවාසනාවන්තද . මීළඟට පත්වන රජයක්වත් මේ ගැන අවධානය යොමු කරත්වා!
@NEST10SD
@NEST10SD 3 жыл бұрын
ගොඩක් වටිනවා මේ video එක 💯 කෝච්චි 🚆 /🚇වලට කැමති මම වගේ තවත් අය ඉන්නවද 😍
@nirmalweerasingha250
@nirmalweerasingha250 3 жыл бұрын
ඔබ ලබා දෙන දැනුම ඉතා විශාලයි .
@mohammedfahadh1573
@mohammedfahadh1573 3 жыл бұрын
අයියේ golden button එක open කරා නම් පෙන්නන්නකෝ
@miniduprabashvara5282
@miniduprabashvara5282 3 жыл бұрын
ගෙදරට වෙල නිකන් ඉන්න වෙලවෙ ලොකු දැනුමක් ලබගන්නවා මෙ විශ්ම ලොකයට පින්සිද්ද වෙන්න
@Ashen_sudda
@Ashen_sudda 3 жыл бұрын
සුපිරියි විෂ්ව ලෝකය අයියා පට්ට 🤗🤗🤗😮
@tyronedias206
@tyronedias206 3 жыл бұрын
👍great run
@hemanthakumara8047
@hemanthakumara8047 3 жыл бұрын
E kata Hada fatta Video eka Iwara wenava Danne Na Kuthuhalaya Hamadema Thiyana Kata Hadak Jaya wewa 😍
@imaofficial5680
@imaofficial5680 3 жыл бұрын
අයියේ ඇෆ්ගනිස්තානය ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍
@chamikalakith3599
@chamikalakith3599 3 жыл бұрын
ලෝකෙ දිගම දුම්රිය ගැන් විඩියෝ එකක් කරන්ට පුලුවන්ද 🤩
@wenurathennakoon2319
@wenurathennakoon2319 3 жыл бұрын
mee video eka supiri ayye💪 ane ayye bickale wila ganath video ekk karannkoo.......................
@dilshanpradip1393
@dilshanpradip1393 3 жыл бұрын
අයියෙ විඩියො එක නියමයි කාල තරනය තව විඩියො එකක් ඔනා 😚
@GeeshanAutomobiles
@GeeshanAutomobiles 3 жыл бұрын
ඇෆ්ගනිස්තානය ගැන එකක්🌝
@ashensilva4148
@ashensilva4148 3 жыл бұрын
Please
@SileXeditz7
@SileXeditz7 3 жыл бұрын
Well done ... keep it up your good work ....👏👏👏👏❤️❤️❤️
@neilranasinghe8286
@neilranasinghe8286 3 жыл бұрын
මේ වීඩියෝ එක බලද්දි ලොකු ආශාවක් ඇතිවූනා කවදා හරි දවසක යන්න ඕනේ කියලා. ඒත් අපේ රටේ දේශපාලන අත්තනෝමතික ක්‍රියා දිනෙන් දින වැඩි වෙමින් පවතී. කවරදාකවත් ආර්ථිකය ශක්තිමත් වෙන්නේ නෑ.
@rebeccajamieson4069
@rebeccajamieson4069 3 жыл бұрын
Your videos are very useful and interesting ❤ I love watching them 😍 thank you. All the best 👍
@wishmalokaya1
@wishmalokaya1 3 жыл бұрын
Thank you so much 😊
@ushanakalanka7357
@ushanakalanka7357 3 жыл бұрын
කෝච්චියේ ගිහිපු නැති වුන් කව්ද ඉන්නෙ🤔
@ceylontrains
@ceylontrains 3 жыл бұрын
If you're interested in Beautiful Sri Lankan Railway content Please SUBSCRIBE my channel 😉 kzbin.info
@kalanachethanadodamkumbura8414
@kalanachethanadodamkumbura8414 3 жыл бұрын
මං තව ම කෝච්චියෙ ගිහින් නෑ 😁😁😁😁🤣🤣
@sltoyya9539
@sltoyya9539 3 жыл бұрын
Woooooooooooooooooow නියම වීඩියොඉ එකක්
@sltechbook6588
@sltechbook6588 3 жыл бұрын
Please 1k ගහන්න උදව්වක් දෙන්න ❤️ ❤️
@nalakagunasinghe4285
@nalakagunasinghe4285 5 ай бұрын
I traveled from Murmansk, St Petersburg Moscow, Kazan, Three more Irkutsk , Ulan ude , and Vladivostok getting down and stay one day as continuous journey is boring. Amazing, 13000 km, 15 days , Different culture, nice people , Toilets were clean, There were bathrooms in some trains. Hot water is available in every compartment , Train stops for 35 mts at some stations, We g to mini supermarket nearby purchase fruits, Noodles , It stops for 15 mts every 4-5 hours people to smoke, Must go, As I planed myself could do less than 900000 with accommodation, air ticket From Vladivostok- Moscow , Return ticket from Colombo to Moscow, Stayed 5 days in Moscow and 3 days in St Petersburg, But do not forget see a ballet .
@kavishkau
@kavishkau 3 жыл бұрын
Niyamai ayye
@kavishkau
@kavishkau 3 жыл бұрын
@@sathwasancharaka1871 ha
@sajithbuddika8322
@sajithbuddika8322 3 жыл бұрын
ලොකු ආසවක් ඇතිකලා මේ train එකේ යන්න ...මට හිතෙනවා video එක තව ටිකක් දික් උනානම් හොදයි කියලා ....ස්තුතිය ...
@Harsharajapaksha25
@Harsharajapaksha25 3 жыл бұрын
මාත් යනවා කවදහරි දවසක 😎💛
@hkdangalla4617
@hkdangalla4617 3 жыл бұрын
හැමදාම අලුත් දේවල් ගේනෙන ඔයාට ස්තුති
@shiran7403
@shiran7403 3 жыл бұрын
Train එකක ගමනක් ගිහින් ඉන්න අය කෝ ?
@anandasarath7330
@anandasarath7330 3 жыл бұрын
කව්ද ආසා නැත්තේ ඒත් ඉතිං...... ශ්‍රී ලංකාවේ අපට අව්රුද්දකට සැරයක් තබා අව්රුදු පහකට සැරයක් වත් පව්ලේ සාමාජිකයන් සමග මේ පුංචි සුන්දර රටේ විනෝද සවාරි යක් හෝ වන්දනා ගමනක් යාමට හැකි පරිසරයක් ආර්ථික ශක්තියක් ඇත්තේ කීයෙන් කී දෙනෙක් ටද???? එවැනි අපට ට්‍රාන්ස් සයිබීරියානු දුම්රියේ දින7 ක් ලෝක සවාරියක් සිහිනයක් වත් නොවන අතර එසේ සිතීම විහිළුවක් ම වන විකෘති යක්ම පමණි.. අව්රුද්දකට වතාවක් සිංහල දමිළ නාමික අළුත් අවුරුද්ද ට තම මව් පියන් දැක බලාගන්න ගම් බිම් බලා යන්න වන ණය කන්දරාව වසරක් පුරා මාසික වාරික වලින් ගෙවා දමන අති බහුතරයක් වූ අප ජීවිතය ගැටගසා ගැනීමට අඹු දරුවන් සමග නොවිදිනා දුක් විදවන ආකාරය ට... මෙවැනි ලෝක සංචාර පිළිබඳ සිතුවිලි අප අපටම කරගන්නා සමච්චල් මය..... කොහොම උනත් මෙයට වඩා වැඩි විස්තරාත්මක video වකින් ලොව වටා සුන්දරත්වය අපට දැක බලා ගැනීමට සැලැස්වීමට ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවා යයි ප්‍රාර්ථනා කරමු. නිදහසේ න් වසර 73 කට පසු භූමියේ යථාර්ථය එයයි. ............. විශ්ව ගවේශක හැකියාවක් ඇත්නම් අපක්ෂපාතී ගවේෂණයක් කර සත්‍ය තොරතුරු ප්‍රසිද්ධ කරන්න. සුන්දර වෙරළ තීරය ක් සහ මුහුදෙන් වටවූ මේ පුංචි රටේ ජනතාව අතරෙන් කොපමණ ප්‍රමාණයක් ජීවිතය ට එක් වතාවක් හෝ වෙරළ සහ මුහුද නොදැකපු ප්‍රමාණය කොපමණද කියා.එමෙන්ම බදුලු කෝච්චියේ ජීවිතය ට එකම එක වරක් හෝ ඒ සුන්දර අසිරිය විඳ ගනිමින් ගමන් නොකළ ප්‍රමාණය කොපමණද? සීගිරිය , අනුරාධපුර , පොලොන්නරුව , යාපනය , මහනුවර , කතරගම , මහියංගනය , උතුම් ශ්‍රීපාද වන්දනාව , පේරාදෙණිය , හග්ගල උද්භිද උද්‍යාන , කොටස් නගරය , කැළණි පුද බිම, කළුතර , ගාලු කොටුව , ගාලුමුවදොර , දීගවාපිය .යාල ,කුමන, හුන්නස්ගිරිය , දහ අට වංගුව මාර්ගය,,, ඇතුලු එකී නොකී තවත් බොහෝ ඓතිහාසික සුන්දර ස්ථාන ජීවිතය ට එකම එක වතාවක් හෝ පියවි දෑසින් නොදැක්වූ පිරිස් මෙරට ජනතාවගෙන් කොපමණද ?????
@KrishanNaweendra
@KrishanNaweendra 5 ай бұрын
Oba kiyapu de thamai nopenena yathartaya..thank.
@sarathchandrajayarathna2598
@sarathchandrajayarathna2598 3 жыл бұрын
ඔයාගෙ කටහඩ නියමයි අයියේ
@pasindulakshan9962
@pasindulakshan9962 4 ай бұрын
ආසම චැනල් එකක් ජයවේවා.....
@a.b.cemilka9794
@a.b.cemilka9794 3 жыл бұрын
මේ වීඩියෝ එකත් නියමයි .. අනෙ මට ඒරල් විල ගැනයි.. ලොකේ සීතල අදිකම රට සයිබීරියාවේ yakutsk ගැනත් විඩීයෝවක් ඕනේ
@hirusenevirathna6737
@hirusenevirathna6737 3 жыл бұрын
Denm
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 9 МЛН
GAS ලංකාවට එන හැටි | Travel With Chatura
22:54
Travel With Chatura
Рет қаралды 356 М.
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН