No video

වසර 7ක් කොළඹ හිගන්නෙකුගේ වෙස් ගෙන කොළඹ වනසන්නට සැලසුම් සැදූ පොට්ටුගේ හෙළිදරව්ව | WANESA TV

  Рет қаралды 362,003

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 1 100
@sanjeewarathnayake5725
@sanjeewarathnayake5725 Жыл бұрын
හදවතේ පළමු තැන වීරෝධාර රණවිරුවන්ට - ඔවුන් නොහිටින්නට කිළිනොචිචියට නොව අප ජීවතුන් අතර නොහිටින්නට ඇත... ❤️🙏
@user-dz6cm5nh3m
@user-dz6cm5nh3m Жыл бұрын
ඒත් රණවිරුවොන්ව අමතක කරපු තැන් ගොඩක් තියේනවා
@mahendranimesh3638
@mahendranimesh3638 Жыл бұрын
❤️
@kumarahtpp2353
@kumarahtpp2353 Жыл бұрын
💖💖💖
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 Жыл бұрын
සිරාවට මචං
@judekrishantha4287
@judekrishantha4287 Жыл бұрын
@Sanjeewa Rathnayaka ඕක මුලින්ම කියන ඕන රැඩිකල් නිරාගමික අනුර ජෙප්පගේ බලු හැත්‍තටයි, අල්ලාහ් පරයගේ එවුන්ටයි උන් තමා Army එකට බනින්නේ..ආය අර කල්ලතෝනි NGO පාදිලින්ට මනෝජ්, නීති බල්ලට
@sasidudammika4833
@sasidudammika4833 Жыл бұрын
සන්ජිව අයියා මේ වගේ වැඩසටහන් ගේනවාට ගෝඩක් ස්තුති... සන්ජිව අයියාට අදරේ අය laik එකක් දාගේන යමු..❤❤❤
@supunhasarel9301
@supunhasarel9301 Жыл бұрын
දෙපැත්තෙම කතා අහන්න ලැබෙන එක ලොකු දෙයක්.. සමබරව ඒ දේ කරන එක ගැන සංජීව අයියට ස්තූති.. අරමුණ මොකක් උනත් තුවාල වුණේ , මැරුණෙ අපේ රටේ මිනිස්සු .. අපේ රටේ තරුණයෝ.. මේ කතා වලින් පාඩම් ඉගෙනගෙන තවත් කාලකන්නි යුද්ධයකට ඉඩ නොදෙන්න ඕන අපි.. මේක අයියේ Next Level එකේ වැඩක්.. ස්තූතී 🙏👍🦾
@max-tq6vl
@max-tq6vl Жыл бұрын
අපි මරාගත්ත තමයි ඒත් ඒවා දැන් ඉවරයි ඒ මිනිස්සුත් මනුෂ්‍ය ගති තියන හොද මිනිස්සු.සතුටින් ඉමු ජාති ආගමි නොහිත.අපි හැමෝම රතු ලේ ❤️
@navodyasathsarani5819
@navodyasathsarani5819 8 ай бұрын
❤❤❤❤👍
@shanthaponnamperuma2432
@shanthaponnamperuma2432 Жыл бұрын
ස්තුතියි සංජීව මල්ලි. කාගේවත් උගුලකට අහුවෙලා අපි බෙදිලා මරාගත්තා😪 අපේ අය වගේම, ඒ අය අතරෙත් පට්ට දක්ෂයෝ හිට්යා. වැරදුන තැන් හදාගෙන අපි ආයේ නොරැවටී, රටක් විදිහට නැගිටිමු. ❤️❤️❤️🇱🇰
@razzakabdulhasan737
@razzakabdulhasan737 Жыл бұрын
❤❤❤❤❤❤
@balaprasanna5235
@balaprasanna5235 Жыл бұрын
Yes appi tamil harima history thannona sinhala kaddi tamila kaddi sakotharaya thamai mahavamsa kiyanava tamil panndiya Queens marriage karanava vijaya friends 700 puthalama chilaw kaddi pase tamila kaddi thank sinhala kaddi
@pavithragayan1410
@pavithragayan1410 Жыл бұрын
ඒ අයගෙත් කතාව කියන්න ඉඩදෙමු.හැමදාම අපේ කතාව විතරනෙ ඇහුවෙ.ඒ අයගෙ කතාවත් අහමු.❤❤❤
@r.sachinthahewage4358
@r.sachinthahewage4358 Жыл бұрын
අනිවාර්‍යෙන්
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
අපෙ මනුස්සකම බලපන් 💗💪
@sasikakarunanayaka5168
@sasikakarunanayaka5168 Жыл бұрын
එකෙන්ම අපි නොදන්න අපිට නොතේරෙන කොටස කියන්න ඔවුන්ටත් අවස්තාවක් තිබිය යුතුයි. ඇත්තටම මේ වගේ වැඩ රජයෙන් කළ යුතු දේවල්. කෙසේ වෙතත් සංජීව ඔබට ස්තූතියි අපෙත් හිත් නොරිදා ඔවුන්ගෙත් හිත් නොරිදා වැඩ සටහන මෙහෙයවූවට. ජය වේවා හැමෝටම !!!
@tharushavinod424
@tharushavinod424 Жыл бұрын
තනියම ගිහින් අහගෙන වරෙන්
@MedievalFantasy7393
@MedievalFantasy7393 Жыл бұрын
මෙහෙම එවා දාන එක හොදයි, හැබැයි මෙතන් රීගෙන වැලලෙන්නේ නැතුව හිටපන්, අපිට ජාතකේ ගැන ප්‍රශ්න මතුවෙනවා එතකොට.
@praneethsameera7403
@praneethsameera7403 Жыл бұрын
නියමයිනේ සංජීව මහත්තයා . හොඳ හොඳ වැඩසටහනක් . රත්නප්‍රිය මහත්තයා ලගින් තියන් වැඩ සටහන කරපු එක හොඳයි . නැත්තං අපේ අමුතුම මිනිසුන් ඉන්න නිසා බැනුම් අහන්නත් තිබුනා . ඒත් රත්නප්‍රිය මහත්තයා ඉන්න නිසා එහෙම කියන්න හිතෙන්නේ නැහැ කාටවත්. මොකද ඒ තරම් සංහිඳියාව පිලිබදව ගරු කරන්න පුලුවන් එකම කෙනා මොහුයි. මේ ප්‍රස්න ඔක්කොම එල් ටී. ටී ඊ එකෙම වැරදි නෙවෙයි .අපේ මිනිසුන් හටත් ඒක දැන් වත් ටික ටික තෙරුම් ගන්න පුලුවන් නම් හොඳයි . මේ වා ඔක්කොම දේශපාලන ගේම්. පව් මේ සුන්දර තරුන ජීවිත . සිංහල දෙමල අයගේ. වන්දි ගෙව්වේ මේ තරුන අය. බුක්තිය විදින්නේ වෙන අය. දේශපාලනය තමයි මේ රට විනාශ කරේ. ප්‍රභාකරන් ඒ අයගෙ ඉත්තෙක් උනා.
@meenutattoos9267
@meenutattoos9267 Жыл бұрын
අදනම් පට්ට හොදේ මල්ලියෝ 💯💯💯💯💯❤️❤️❤️❤️ අද ඉදන් මේ වගේ අය ගෙනෙන්න බලන්න. එයාලගේ අදහස් දැන ගන්න හොද වැඩක්
@sandun8441
@sandun8441 Жыл бұрын
කර්නල් රත්නප්‍රිය බංදු ඔබට දීර්ගායු. මාවතක් නොමැතිව අසරණ වූ ඒ අපේම මිනිසුන් වෙනුවෙන් බොහෝ කැපකිරීම් කර ඔවුන්ගේ හෙට දවස වර්ණවත් කිරීම සිංහල දෙමළ සහජීවනය ඇති කරලීම උදෙසා ඔබ කළ සේවයට 🙏🙏🙏❤️❤️❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏🙏🙏❤️❤️❤️
@sanju-xi2di
@sanju-xi2di Жыл бұрын
කාට කාටත් පින් සිද්ද වෙන්න අද අපි පොළොවේ පයගහලා ජීවත් වෙනවා ඇත්ත ඒකයි ❤️🙏ආදරෙයි රණවිරුවනේ 💯❤️🙏
@fazranabdullahalhuk1150
@fazranabdullahalhuk1150 Жыл бұрын
Mahinda mahattaya ❤❤
@oshadanawodya9157
@oshadanawodya9157 Жыл бұрын
​@@fazranabdullahalhuk1150 😂
@roshanidipani2256
@roshanidipani2256 Жыл бұрын
සංජීව අයියා කියන කතාව ඇත්ත.අපේ වීරෝදාර වීරයෝ නිසා තමා අපි බය නැතිව පොලවේ පය ගහලා ජීවත් වෙන්නේ .අපේ නැති උන සියලුම රනවිරුවන් බුදුන් දැක නිවන් දකින්න ඕනා.අනිත් සියලුම රනවිරුවන්ට දීර්ඝායුෂ ලැබේවා !!!!!!අයියේ ඔයා ඇතුළු කාර්‍යමන්ඩලයටත් බුදු සරණයි !!!
@gayanthennakoon2026
@gayanthennakoon2026 Жыл бұрын
අපේ මයින්ඩ මාත්තියා නිසා තමයි
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
බුදු සරණයි සහො 🙂☸️🙏
@roshanidipani2256
@roshanidipani2256 Жыл бұрын
යුද්ධය ඉවර කරන්න මහින්ද මහත්තයා අන දුන්නට මේ වීරෝදාර රනවිරුවෝ ගියෙ නැත්තම් කොහොමද කරන්නේ.අන කරාට යුද්ධ කලේ මේ මිනිස්සු .
@amithahamuduruwo1029
@amithahamuduruwo1029 Жыл бұрын
කර්නල් රත්නප්‍රිය වගේ නිලදාරීතුමන්ලා කරගන ගිය වැඩපිලිවෙල පාදඩ දේශපාලනය විසින් බලය රැකගැනීම සදහා නතර කර විනාශ කර දැමුවා... අපේ රටේ ජාතික සංහිදියාව ඇතිකිරීමට අප ක්‍රියාකලයුතුමය. ලාංකිකයන් ලෙස සිතීම ආරම්භ කලයුතුමය.. මේ නිදහස අපට ලබාදුන් දිවිපිදූ සියලු රනවිරුවන්ට නිවන්සුව ලැබේවා.. තුවාල ලැබූ සියලු රනවිරුවන්ට තෙරුවන්ගේ දෙවියන්ගේ රැජවරනය ලැබේවා.. නැවතත් මේ ලක්දෙරන මත ජාතිවාදය නොවේවා...
@mithunuduwara6206
@mithunuduwara6206 Жыл бұрын
යුද්ධයේ සැබෑ ජයග්‍රහණය තියෙන්නෙ මෙතනයි සංජීව අයියෙ.. බොහොමත්ම ස්තුතියි මේ වගේ වෙනස් වැඩසටහනක් ගෙනාවට.. මවුබිමට ජය ❤️❤️
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP Жыл бұрын
තරහක් නෑ හිතේ.හමුදාවේ නොඋනත් මේත් සුපිරි වැඩ කාරයෝ තමයි ඔවුන්ට ලැබුනු තැනත් එක්ක. දේශපාලනය හා බල තන්හාව තමයි අපිව වෙන් කරේ. උතුර දකුණ කියලා වෙනසක් නෑ. අපි ඔක්කොම එකයි. ❤
@oshadayasas
@oshadayasas Жыл бұрын
eknm atta
@slguitarists3570
@slguitarists3570 Жыл бұрын
ඔව් නේද මචන්. ඇත්තටම
@chandikakumara339
@chandikakumara339 Жыл бұрын
එකෙන්ම ඇත්ත බං
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
ඔව් නැතුව අපි හැප්පුනෙ බලු කුක්කො එක්ක නෙමෙනෙ උනුත් පොරවල් හැබැයි සිංහලයා කිසිදා පැරදවිය නොහැක 💪
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
🎉🎉🎉🎉
@dnamusicband7386
@dnamusicband7386 Жыл бұрын
මන් දැක්ක ගමන් හිතුවේ මේකේ Comment වල අපේ අය මුන් තමයි ලංකාව විනාස කරේ කියල මේ කෙනාට බැනලා ඇති කියල... බලද්දි අපි මෙයාලගේ කතාවත් අහමු.. ආයේ යුද්ධ එපා අපි හැමෝම එකට ජීවත් වෙමු වගේ අදහස් විතරමයි.... මිනිස්සු වෙනස් වෙන එකම ඇති සතුටු වෙන්න..
@lahirusampath9240
@lahirusampath9240 Жыл бұрын
පට්ට ආසාවෙන් හිටියේ LTTE පැත්තතේ එකක් අහන්න හොදේ... බලන්න කලින් comnent කරෙ..❤️
@shiharadilshan5811
@shiharadilshan5811 Жыл бұрын
ජාතියේ මුර දේවතාවුන් ට පිංසිදුවන්නට අපි තාමත් හුස්ම ගන්නවා. ඔවුන්ට අපි සදා ණය ගැති ඉ. ඒවාගෙම ඔබ කරන මේ සේවයට ඉස්තූතියි sanjiwa aiyy👍
@HEWA-ed4uk
@HEWA-ed4uk Жыл бұрын
මේ දවස් ටිකේ දාන interview නම් film review අහනවා වගේ.ගින්දර තමයි🔥 ❤ ❤ ❤ ❤
@chanakasandakelum4957
@chanakasandakelum4957 Жыл бұрын
එදා පිල් බෙදිලා යුද්ධ කරපු කට්ටිය අද එකට ඉන්නවා දකිද්දි ඇත්තටම සතුටුයි❤❤
@deltacharlie7588
@deltacharlie7588 Жыл бұрын
පිල් බෙදුනේ නෑ එදා ඉඳන්ම මේ පකයා කලේ හමුදාව කොටින්ට පාවල දුන්න එක.. එකයි ඕකව හමුදාවෙන් අස් කරේ.
@pradeepprasanna6865
@pradeepprasanna6865 Жыл бұрын
@@deltacharlie7588 උඹ දන්න පයිය
@vimukthithilakarathnathila8292
@vimukthithilakarathnathila8292 Жыл бұрын
මහත්මයා මන් හිටපු යුධ හමුදා නිළධාරීයෙක්. එය කෙසේ වෙතත් මන් සින්හල බුද්ධයෙක්. මන් ඔබට බෙහෙවින් ස්තූති කරනව මහත්මයා. ඔබට නිදුක් නිරෝගී සැපය ලැබේනවා. 🙏🙏🙏
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
❤❤❤❤😊
@rehan5217
@rehan5217 Жыл бұрын
Ehema kiyanna Epa Sri Lankikayek kiyala kiyanna ❤️🇱🇰
@Tharush965
@Tharush965 Жыл бұрын
​@@rehan5217 ඇයි ඒ? සිංහල ජාතියක් හැටියට ඉන්නෙ මේ රටේ විතරයි..ඒක කියන්න පැකිලෙන්න ඕනි නෑ.
@rehan5217
@rehan5217 Жыл бұрын
@@Tharush965 නැහැ සහෝ, මං වැරැද්දක් කිව්වෙ නෑ. මං කැමති නෑ ශ්‍රී ලන්කාවෙ සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි කියලා බෙදාගෙන ඉන්නවාට. වෙන මොකුත් නෙමේ 🇱🇰❤🇱🇰
@nimeshikasri4252
@nimeshikasri4252 9 ай бұрын
ඇත්තටම පව්.. එයාගේ මූණේ ලොකු අසරණකමක් දැක්කා මූලින් හදුන්වලා දෙද්දි.. අත් එකතු කරලම වැන්දා යුදදේ එපා ආය කියලා ... ඇත්තටම යුද්දේ ඕනෙම නෑ .. ❤❤
@kaveesrajakaruna967
@kaveesrajakaruna967 Жыл бұрын
හැමදාම අපි අපේ කතාව විතරක් ඇහුවා.. ඇත්තටම අපේ රණවිරුවො වීරයෝ වගේම දමිල ජාතිකයන්ගෙත් වීරයෝ ඒ සංවිධානයට හිටියා.. එදා අරමුන මොකක් උනත් කුමාර් හොද කතාවක් කීවා.. දේශපාලකයො එයාලගේ පැවැත්මට කරපු යුද්ධයක් කියලා.. ඒක ඇත්ත කුමාර්.. ඒක අනිත් දමිල ජනයට වගේම සිංහල ජනතාවත් තේරුම් ගන්න ඕන.. අපේම සහෝදර ජාතියක්.. අද ඉන්න තැන ගැන සතුටුයි කුමාර් අන්නා.. ස්තූති වනැස ❤
@hdgroup2380
@hdgroup2380 Жыл бұрын
මම ජාතිභේද කිසි දෙයක් අදාල කර ගන්න කෙනෙක් නෙවේ.. ඉතිම් මම දවසක් ගියා මම ජීවත් වෙලා ඉන්න මාතර ඉදලා කෝච්චියෙම ගිහින් යාපනේ ඇවිදින්න.. මම දෙමල වචනයක්වත් දන්නෙ නෑ.. සින්හල වචනයක් හරි කතා කරන්න කියල හිටියේ යාපනේ ස්ටේශන් එකේ කැන්ටින් එක කරපු ඒ අයියා. මම දවස් තුනකට වඩා තනියම යාපනේ ම ඇවිද්දා එක ආසාවක් ආවා පේතුරුතුඩුවට යන්න.. මම යන්න බස් එකේ නැග්ගා මම විතරයි සින්හල කතා කරන කෙනෙක්ට හිටියේ. බස් එකේ හිටියේ ඔක්කොම දෙමල කතා කරන අය..එයාලා මාව ආදරෙන් පරිස්සමට එක්ක ගෙන ගියා..ඒ අය හරිම අවංක අව්‍යාජ, බොහොම හිතවත් පිරිසක්.. මේ වගේ අපිට සමගියෙන් ඉන්න පුලුවන් නම් ඒක මිල මුදල් වලින් මෙච්චරක් වටිනව කියල අගයක් දෙන්න බෑ.. ඒ අය මගේ හිතට තදින් ම වැදුනා.. ඒ මිනිස්සූ බහුතරයක් දුක් විදිනවා සේරම සැප සම්පත් තියෙන්නේ රටේ අනිත් පැති වලට ඒත් මම හිතනවා අපි තවත් අපේ සහෝදර මේ ජනතාව ගැන හොයලා බැලුවොත් එක අම්මගෙ දරුවො වගේ හිටියොත් අපේ සමගිය නැති කරන්නවත් අපිට පිටරටවල් වල ගිහින් හිගා කන්නවත් ඕනේ නෑ මේ රට සුරපුරයක් කරන්න පුලුවන්.. ආදරෙයි මගේ සහෝදර සහෝදරියො හැමෝටම.. ඔයාලා හුගක් ආදරණීය හදවත් තියන මිනිස්සු ❤❤🎉🎉
@RavindraRanilRamanayaka
@RavindraRanilRamanayaka 4 ай бұрын
@faneedadenald3896
@faneedadenald3896 2 ай бұрын
👍
@kasunpiyumantha8662
@kasunpiyumantha8662 Жыл бұрын
නියම chapter එකක්, අපේම මිනිස්සුන්ගේ කතාවක් ,තවත් මේව වගේ කතා දාන්න , යුද්ධයේ අපි නොදැකපු පැත්තක් එලි වෙනවා , thank you වනැස TV ,
@tharakatimes
@tharakatimes Жыл бұрын
ඉදිරියට LTTE සාමාජිකයන්ගෙත් සාකච්ඡා කරන්න... ඔවුන්ටත් කීමට කතාවක් ඇති...එයින් තමා සැබෑ සහජීවනය නිර්මාණය වෙන්නෙ !!
@rameshnaullage6007
@rameshnaullage6007 Жыл бұрын
හුත්තෙ සහජීවනේ
@dmgpodi3031
@dmgpodi3031 Жыл бұрын
Definitely .......
@hokandaraloku7240
@hokandaraloku7240 Жыл бұрын
හා
@enough7495
@enough7495 Жыл бұрын
Agree
@dammikaranathunga7824
@dammikaranathunga7824 Жыл бұрын
අපිටනං ඔය මිනිසුන්ගේ කතා වලින්වැඩක් නෑ ඕවා අහද්දි අහද්දි ලේ කකියනවාඅපේ වීර උදාර රණවිරුවන්ට තෙරුවන් සරණයි
@surendrapradeep1914
@surendrapradeep1914 Жыл бұрын
මමත් හමුදාවේ හිටියා ,නමුත් මම දන්නවා LTTEඑකෙත් සුපිරි වැඩකාරයෝ හිටියා ,අවසනාවට වැරදි පැත්තට ගියාට ,ඒ මිනිසුන් රටෙ හොද පැත්තට යොදා ගත්තානම් මේක සුර පුරයක් ,මෙතෙක් කල් ආන්ඩු කරපු ,සිංහල ,දෙමළ ,දේසපාලුවන් මේ වට වගකිවයුතුයි
@harshaperera1001
@harshaperera1001 Жыл бұрын
මම උතුරට තාමත් ආදරෙයි .
@LIYANMUSIC
@LIYANMUSIC 9 ай бұрын
❤️
@prabuddhamanoj2728
@prabuddhamanoj2728 7 ай бұрын
Well sayed,❤❤❤
@asokatissakumara3179
@asokatissakumara3179 Жыл бұрын
යුද්දය නිසා ශරීරයේ ඇතිවූ තුවාල සහිත කාන්තාවකට ආදරණීය සැමියෙක් වීමම ඇත්තටම වීරකමක්,,,මනුස්සකමට තමයි මිනිස්සු ආදරේ කරන්න ඕනෙ ,, ආගම , ජාතිය , කුලය,, පුහු දේවල්,,,
@mklmmoragoda2660
@mklmmoragoda2660 Жыл бұрын
යුද්දේ කියලා එකක් තිබුනේ නැත්තම් අද ලංකාව කොච්චර diyunuda දෙමළ මිනිස්සු හිතන් ඉන්න තරම් නරක නෑ පොට්ටු එකට හොදම උදාහරණයක් ❤
@deltacharlie7588
@deltacharlie7588 Жыл бұрын
කැමරාවෙන් පෙන්වන්නෙ උබට දකින්න ඕන දේ නෙවෙයි උන්ට පෙන්වන්න ඕන දේ.. 🤣🤣
@user-gw2rl6vn4v
@user-gw2rl6vn4v Жыл бұрын
Delta charlie උබ මෝඩ පොන්නයෙක් හුත්තෝ අපේ කැම්පස් එකේ කොච්චර දෙමල කොල්ලෝ කෙල්ලෝ ඉන්නවද උනුත් සාමාන්‍ය මිනිස්සු තමා. උන්ගේ හිත් පට්ට හොදයි. උබ දන්න පකක් නෑ මේ රටේ කාලකණ්ණි දේශපාලන තමා මිනිස්සු ව බෙදලා තියෙන්නේ
@lakshan_malith
@lakshan_malith Жыл бұрын
Hamoom akam mimmen maninna epa bn.
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
Wenasa Tv කොහොමත් KZbin වෙනසක්ම තමා අපේ හමුදාවට මග ඇරුණු අඩු පාඩු දැන් මේකතාවෙන් තේරෙනවා ගුවන්තොටුපලේ ප්‍රශ්ණ වගේම ගෝල්ෆේස් ආරක්ෂාවේ අඩු පාඩු දැන් තේරෙනවා ඒ කාලේ අපේ හමුදාවට නොතේරුන 🇱🇰 නිවේදක තුමා පින් හදවතින් ගරු කරනවා ඔබට අමතක අමිහිරී මතක මතක් කරනවට ❤ රට බේරූ වීරයන්ට පින් ස්තූතී බුදු සරණයි ජේසු පිහිටයි සැබෑ වෙනසක් මේක නම් ඔබ කරපු තවත් ගෙන එන්න කොටිගේ වීඩියෝ ඔබ ස්තූතී
@Lankamrt
@Lankamrt Жыл бұрын
කරුණාකරල මේ වැඩසටහන්වල ඉංග්‍රීසි සහා දෙමළ භාෂා සබ්ටයිල් දාන්න...ලෝකෙ ලංකාව ගැන තියෙන කලු පැල්ලම නැතිකරන් පුළුවන්
@maxharsha9643
@maxharsha9643 Жыл бұрын
❤❤❤❤❤
@sldeshan7333
@sldeshan7333 Жыл бұрын
❤️🇱🇰
@jokerjoker-uw1wf
@jokerjoker-uw1wf Жыл бұрын
ඇත්තටම මෙහෙම එකක් බලාපොරොත්තු උනා අපි. ස්තූති සංජීව අයියා❤️
@pethummalindu5170
@pethummalindu5170 Жыл бұрын
Commondo රොඩ්නි සර්ගෙයි, SF AK සර් ගෙයි තව වැඩසටහන් ටිකක් කරන්න සංජීව අයියේ...❤
@GeethmaKankanamge-zu3ln
@GeethmaKankanamge-zu3ln Жыл бұрын
අපේ රණවිරුවන්ට පිං සිද්ද වෙන්න අපි අද ජීවතුන් අතර නෑ හැමදාම ආදරෙයි අපේ රණවිරුවන්ට ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@blabala867
@blabala867 Жыл бұрын
ඒක ඇත්ත මාත් හිටියා දිබුලාගල හමුදුරුවෝ මැරුවේ දේශපාලුවන් හාමුදුරුවෝ කේලින් මනුස්සයා ගොඩක් මිනිස්සුන්ට රටට සෙවය කරන්න හිටපු නායකයන් මැරුවේ ඉහල පෙලේ දේශපාලුවන් බලය රැකගන්න ඒ කරපු මිනි මැරුම් ltte එකට තමයි පැටෙව්වේ එකට තමයි අදිරාජ්‍ය වාදින් අපේ දෙශපලුවන් එකතු වෙලා ජාත වාදී අවුස්ස්ලා Ltte එක නිර්මාණය කලේ අපේ ඉහල පෙලේ දේශපාලුවන් සහ ඇමරිකාව වගෙ අදිරාජ්‍ය වාදින් තමයි මේක ltte එක හැදුවේ
@nalinkoshala8182
@nalinkoshala8182 Жыл бұрын
වැනස ටීවී එකට හැමදාම ලස්සනම වසන්ත කාලය ලැබේවා ...ආදරෙයි ❤️ ..
@anuradhaatapattu9583
@anuradhaatapattu9583 Жыл бұрын
හොඳ වැඩසටහනක් .... මේක තමයි ඇත්ත ... හැමෝම මිනිස්සු .. මිනිසුන්ගේ හිත් වෙනස් කරන්නේ දේශපාලුවෝ ... හැමෝම මේක හොඳින් තේරුම් ගන්න ඕනෙ ... මිනිස්සු ජාති ආගම් කුල බේද නැතිව අමතක කරලා එකට හිටියනම් අපිට ප්‍රශ්න නෑ ...ඒත් දේශපාලුවෝ ඒකට කැමති නෑ උන්ගේ වාසියට..මේක අපි හොඳින් තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනෙ ... සියලුම දෙනාට ජය.. තෙරුවන් සරණයි .. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@adithyarox8787
@adithyarox8787 Жыл бұрын
මගේ පෞද්ගලික මතය නම් යුද්ධය සැලසුම් කලේ තව කොට්ඨාශයක් යුද්ධය මැද්දට ගියේ තව කොට්ඨාශයක් .මේ යුද්ධය වෙන රටක සැලසුම් කරලා මේ රටේ ක්‍රියාත්මක කලා මිස මේ රටේ ස්වභාවික හේතු හැදිලා ඒවායේ ප්‍රතිවිපාක ලෙස නිර්මාණය වෙච්ච දෙයක් නෙමේ.
@Deeptharohansuranga
@Deeptharohansuranga Жыл бұрын
Ltte එකේන් වැරදි විදිහට ජිවත් විම පුරැදු පුහුණු උනාට කතා කරද්දි තේරැම් යනවා මේ මනුස්සය සුන්දර මනුස්සයෙක්
@asankananayakkara5081
@asankananayakkara5081 Жыл бұрын
අපි අතීතයෙන් පාඩම් ඉගන ගමු... සහෝදරත්වයෙන් අත් අල්ලාගෙන ඉදිරි අනාගතයට පිය නමමු. උතුරේ ඉන්නෙත් අපේම සහෝදර සහෝදරයින්. මේ රට අපි හැමෝගෙම. අපේ දරුවන් හැමෝටම සතුටින් සමාදානයෙන් ඉන්න පුළුවන් රටක් හදමු..
@dushanthalakmal6643
@dushanthalakmal6643 Жыл бұрын
මේකනම් දැන් මරු අපේ අය විතරක් නෙමෙයි ඒගොල්ලොත් සම්බන්ද කරගෙන වැඩ සටහන් කරන්න 👍👍👍
@samanmendis5994
@samanmendis5994 Жыл бұрын
සංජිව මෙම වෙනසට අපි කැමතියි.ඔබගේ නැවුමි උත්සහායන් සාර්ථක වෙිවා..
@sethsrilanka
@sethsrilanka Жыл бұрын
අපේ රටේ යුද්ධය වෙනුවෙන් දිවිහිමියෙන් රණවිරුවන් කැපවීමෙන් මේ රට එක්සේසත් කරා. එයට මේ පවිත්‍රා දුව ඇතුළු අපි හැමෝම නය ගැතියි.🧡🇱🇰💐 ඒ වගේම මේ හැමොමත් ශ්‍රී ලාංකීයයන්. ඔවුනට වුන අසාධාරණය හමුවේ ඔවුන් එක්ව අරමුණක් කරා නැගී සිටියා ඔවුනද දිවි හිමියෙන් සුවිශේෂී කැපවීමක් කරා ඒ නායකත්වයට. අවසානයේ සියල්ලම තෙරුම්ගෙන අද යහපත් පවුල් ජීවිතයක් ගෙන යනවා. එක්ව සිටිනවා. තම ලෙයින් උපන් දියනියට හොඳ හෙට දවසක් බලාපොරොත්තු වෙනවා. මේ සංහිඳියාව ඉදිරියෙදි රටම තව තවත් එක් තැනකට ගෙන ඒවී. සංජීව හොඳට මේ වැඩ සටහන ගෙන එනවා. මෙහි English මාධ්‍ය titel eka මගින් ලොවටම හොඳ පණිවිඩයක් 🇱🇰🇱🇰♥️🇱🇰🇱🇰 එක් කරාවි. මෙය ජාතික නාලිකාවල ඉටුවිය යුතු වගකීම ඔබ පුද්ගලිකව මැදිහත්වී ඉටු කරනවා. ඉදිරියෙදිත් මේවැනි සහෝදර සහෝදරියන්ද එක්කරමින් සාකච්ඡා එක් කරන්න. එය නැරඹීමට අපේ හැමෝම කැමති වෙයි. දිවි හිමියෙන් කැපවීම කල ජාතියේ රණවිරුවන්ට අපි හැමදාම ගරුකරමු.💐🧡🇱🇰💚💐
@PrabodhaWaruni
@PrabodhaWaruni Жыл бұрын
බලපං ඉතිං සිංහලා නොදන්න ඕනෙම කෙනෙක්ට අපේ උන් කියලා දෙන්නේ ඉස්සෙල්ලම කුණුහරපනේ. 😂😂 කැරි සමාජේ බං. 😂😂
@GRtharanga
@GRtharanga Жыл бұрын
ගොඩක් හොද වැඩසටහනක්. හැකිනම් මෙයට දමිල subtitles යොදන්න.😍🤩
@nuwanadikari4603
@nuwanadikari4603 Жыл бұрын
දැක්ක ගමන් බැලුවේ.ආයේ කවදාවත් මගේ රටට කුරිරු යුද්ධය උදා නොවේවා.වනැසට ජය
@sldeshan7333
@sldeshan7333 Жыл бұрын
🇱🇰❤️
@kamaltissa723
@kamaltissa723 Жыл бұрын
සි0හල අපේ ලොකු දුර්වල කමක් තමයි හැම කෙනාවම ඔනවට වඩා විස්වාස කීරීම .කෙලවගත්ත තැන් එමටයි
@meghanada8922
@meghanada8922 Жыл бұрын
💯
@udayakumara3361
@udayakumara3361 Жыл бұрын
Hmm
@danushkaanuhas5024
@danushkaanuhas5024 Жыл бұрын
100% agreed
@danushkaanuhas5024
@danushkaanuhas5024 Жыл бұрын
Mr sanjeewa election ekata ena nisa dan LTTE eke Tellorist lawath dan promote karanawa. Ladjjai Mr sanjeewa.
@dulanshamika9849
@dulanshamika9849 Жыл бұрын
Aniwa demala demalamai laga idan DEI gema
@nelukachandranath7183
@nelukachandranath7183 Жыл бұрын
මෙන්න වැඩසටහන්..🙏🙏💐💐💐කර්නල් ඉතින් සදා නොමැකෙන චරිතයක් තමයි හදවතින්ම ගරු කරන.උතුර දකුන මිනිස්සුන්ගෙ හිත් වලට කාවැදිලම යා කරපු උතුම් මිනිසාට මාගේ උත්තමාචාරය..💪💐💐💐❤️❤️❤️
@sldeshan7333
@sldeshan7333 Жыл бұрын
♥️🇱🇰
@dilandhanuka8180
@dilandhanuka8180 Жыл бұрын
ඇත්තටම මේ වැඩසටහන හොඳ වැඩසටහනක්.තව මේ වගේ අය ලඟට ගිහින් මේ වගේ වැඩසටහන් කරන්න කියලා ඉල්ලනවා.එයාලගේ අත්දැකීම් දැන ගන්න කැමති ❤
@dammikaranathunga7824
@dammikaranathunga7824 Жыл бұрын
ඇත්තටම අපේ වීර වීරෝදාර රණවිරුවෝ හිටියෙ නැත්තං අද අපට රටක් නෑ සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි
@slarmytiktokdm7106
@slarmytiktokdm7106 Жыл бұрын
ඉල්ලීම ඉටු කරාට ඔබට ගොඩක් ඉස්තූතී වනැස නාලිකාව ❤️
@dilanmadusha
@dilanmadusha Жыл бұрын
සංජීව, මේක තමා උබ කරපු හොදම වැඩසටහන❤
@rumeshrm6929
@rumeshrm6929 Жыл бұрын
3 පාරක් බැලුවා. අයේත් මේ වගේ වැඩ සටහනක් ඉතා ඉක්මනින් ඔනී..
@samitharanasinghe4625
@samitharanasinghe4625 Жыл бұрын
හැම දේකම දෙපැත්තක් තියනව. ඒ හැම දෙයක් ගැනම දැනුවත් උනේ නැත්තන් අපි ඉදිරියටත් වරද්දගන්නවා. හොද වැඩසටහනක්. ඉතාම විටිනා වැඩසටහනක්.
@kumodthewmika1073
@kumodthewmika1073 Жыл бұрын
මේ වගේ සංවිධානෙ හිටපු අයවත් ගන්න.හිතට තරහක් ඇති උනේ නැ.මේ වගේ අනිත් අයගෙත් අදහස් පල කරන්න.වැඩසටහනත් සුපිරියටම කරන නිවේදකයෙක් ❤️👌
@dilabro736
@dilabro736 Жыл бұрын
වැඳලා කියන්නම් ආයෙ යුද්ධයක්නම් එපා...🙏ඒ කුරිරු බව අදටත් ඔහුට දැනෙනවනම් මෙවන් කැප කිරීමක් කල හදවතේ විරුවන්ට,ඔවුන්ගේ පවුලේ සැමට කෙසේ දැනෙන්නට ඇත්ද.???
@meghanada8922
@meghanada8922 Жыл бұрын
ඇමරිකාවෙ මෙවැනි ප්‍රහාර සැලසුම් කලා නම් අද ඔහුගෙ ඇට දෙකවත් සොයා ගත නොහැක!!!! ඒ අතින් ලංකාවෙ හාමුදාවට Respect!!!!
@kalanagaveesha9768
@kalanagaveesha9768 Жыл бұрын
😂😂
@musicdude6939
@musicdude6939 Жыл бұрын
උබ දන්න තරම තමා
@kalusinhalayo6325
@kalusinhalayo6325 Жыл бұрын
🤣
@meghanada8922
@meghanada8922 Жыл бұрын
@@musicdude6939 එහෙමද හා😂
@musicdude6939
@musicdude6939 Жыл бұрын
@@meghanada8922 ඔව් පගෝ. කොනකට වෙලා ඉදපං සමාජෙට බරක් වෙච්ච පින්නයා
@roshendesilwa6154
@roshendesilwa6154 Жыл бұрын
L.T.T.E ඒවා තව ඕන අලුත් ෆෑන් බේස් එකකුත් සෙට් වෙයි....❤❤❤❤
@akilajayasinghe4815
@akilajayasinghe4815 Жыл бұрын
අමන දේශපාලනේ ම්ලේච්ඡත්වය වගේම ඒ දේශපාලනේම අහින්සක මිනිස්සුන්ව කොච්චර නොමගයවලද කියන එක අපේ gen එකට අලුත් පරම්පරාවට වගේම පරන පරම්පරාවලටත් පැහැදිලිකරන්න social media platforms ඒවිදියට ඉස්සරහටත් දිගිටම පාවිච්චිකරමු සන්ජීව අයියේ. එතකොට අනුන්ට ක්‍රෙඩිට් දාල කාලකන්නි දෙශපාලුවො කරපු තව ගොඩක් දේවල් මේවිදියට ලස්සනට බේරගන්න පුලුවන් අන්න එතන ඉඳලම system එක change කරගන්න පුලුවන් ඔයාට ජය අයියේ ❤🤘🙏🏽
@posonpuraofficial
@posonpuraofficial Жыл бұрын
සමාව දීම දේවගතියකි .. ❤ හදවත විටක රළු විය හැක නමුදු විටක සුමුදු විය හැක
@Helayatv
@Helayatv Жыл бұрын
මුන්ට ඒ දවස් වල අහු උනානම් අපිට සමාව දෙයිද
@posonpuraofficial
@posonpuraofficial Жыл бұрын
අහෝ විපතක මහත කියා වළලා දමයි
@sldeshan7333
@sldeshan7333 Жыл бұрын
🥺💝
@k.w1231
@k.w1231 Жыл бұрын
මෙහෙම epi. එකක් එනකන් බලාගෙන හිටියා අය කෝ.....❤❤
@singha4758
@singha4758 Жыл бұрын
කුමාර මහත්තයා ඔබට තෙරුවන් සරණයි හොඳින් ඉන්න හැමෝම ☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏
@adishadealwis8771
@adishadealwis8771 Жыл бұрын
අහින්සක ජිවිත ලස්සන කරාට කර්නල්ට ගොඩක් පිං!! කුමාර් වගේ මිනිස්සු තව කොච්චර නම් ඇද්ද... සංජීව මේ කරනදේ නම් පට්ට! තවත් මේ වගේ LTTE පුනුරුත්ථාපනය වුන අයගේ programs ටිකක් හදන්ඩ. භාශාව වෙනස් වුනත් ඔවුනුත් අපි වගේම මනුශ්‍යයෝය...! ❤
@asithaeranda1777
@asithaeranda1777 8 ай бұрын
තව මේ වගේ ltte හිටපු අය එක්ක කථා කරන්න. මේ විරසකය අපි විසදගන්න ඕනේ ආදරයෙන් කරුනාවෙන් ඔක්කොම මිනිස්සු දවසක පොලවේ පස් වෙන.❤
@nethahinsa3570
@nethahinsa3570 Жыл бұрын
පොඩි වයසෙ දරුවන් පවා ත්‍රස්තවාදීන් කල එල් ටී ටී නායකයා ඇතුළු එම සංවිධානය මෙහෙයවූ පටු දේශපාලන අරමුණු සහිත සුළු පිරිස සමඟ හැරුණාම බලෙන් බදවාගෙන සිතුවිලි ක්‍රමයෙන් වෙනස් කරමින් අනීතික ලෙස එම සංවිධානයේ සේවයේ යෙදවූ බහුතරයක් මෙවැනි දමිළ සොයුරු සොයුරියන් ගැන ඇත්තටම හිතේ තරහක් නැහැ. ඔවුන් ඒ තත්වයට පත් කරපු උන් මිස ඔවුන් වැරදි නැහැ. නැවතත් කිසිදු දිනෙක එවන් යුද්ධයක් ඇති නොවන්නට අපි හැමෝම අපේ වගකීම ඉටු කරමු.
@user-oz4qy6jq4m
@user-oz4qy6jq4m Жыл бұрын
අයියේ මුලින්ම තමිනෙල් එක දැක්කාම මෙම දෙමල කෙනාව මරන්න තරමි හිතුනා රටට කල විනාසයට.කමන්ටි නොකර වැඩසටහන බැලුවා.නමුත් මට මාරම දුකක් හිතුනා මොහුගැන කමන්ටි නොකල එක ගැන සතුටුයි.ඔයාට වැඩසටහන් කරන්න සක්තිය ලැබෙන්න ප්‍රර්ථනා කරනවා .අපෙ රනවිරුවාටත් සහභාගි විමහා කල සෙවයට බොහොම පිං .බුදුසරණයි .
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
අනිවාර්යයෙන් පවු මචන් මේ මිනිස්සු ......අපි වගේම තමා ❤❤❤️☸️🕉️❤❤
@user-gw2rl6vn4v
@user-gw2rl6vn4v Жыл бұрын
සහතික ඇත්ත බං මේ මිනිස්සු මාර පව් තාමත් උතුරේ විසදුනු නැති ප්‍රශ්න ගොඩක් තියෙනවා. සනීපාරක්ෂව ඇත්‍තෙම නෑ ගොඩක් අයට. සමහරුට හරි හමන් අධ්‍යාපන‍ය් ක් නෑ, බහුතරයක් අන්ත දුප්පත්, කන්නවත් නෑ සමහරුන්ට දෙමල දේශපාලකයෝ මේවා විසදන්නේ නෑ. උන් ඒ අහිංසක මිනිස්සුන්ගේ මනස විකෘති කරනවා. මේ කාලකණ්ණි දේශපාලන හින්තමා තමා එකම රටේ මිනිස්සු ජාති ආගම් වලට බෙදිලා මරාගන්න සලස්වලා තියෙන්නේ
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
@@user-gw2rl6vn4v ඒ වගේම ltte අන්තවාදී අය ඉන්නවා හොදද
@sanjeewakanchana7892
@sanjeewakanchana7892 Жыл бұрын
පොත කවරෙන් මනින්න එපා... හැංගුන කතාවක් එයාලටත් තියෙනවා... දෙපැත්තෙම කතා හරියට අහලා මිම්මක් ගත්තා නං හරි...
@nuwanthanuja1228
@nuwanthanuja1228 Жыл бұрын
ඔක්කොම මනුස්සො කියලා තෙරුන් අරන් අයේත් අපි ජතිබේද ආගම් බෙදෙ නොකෙර දෙෂපාලුවන්ගේ උගුල් වේලට නොවටි එකම රටක් ලෙස සතුටින් නැගිසිටියේ යුතු කාලයයි මේ.බුදුසරණයි ඔයේ හැමොම .❤️❤️
@Helayatv
@Helayatv Жыл бұрын
දෙමලු එතකොට අපිටඔය සංහිදියාවල් කරනවාද අද උනත් අපි ගියාම උන් වෙනස්කම් කරන්නේ කාලකණ්නි
@Damsama
@Damsama Жыл бұрын
@@Helayatv pissu huththekda tho helayek neweyi gon pakek.. tho methana keyboard eke ketuwata aaya yuddayak awoth issarahata yanne ahinsaka amma thaththage kollo.. gonek nowee hema ekama manussayek widihata dakinna pudurudu weyan..
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
@@Damsama දැන් ඔය කාටවත් නැගිටින්න බැ නැගිට්ටට පස්සෙ තමා දුන්නෙ ජාතී වාදීයො නෙමෙ අපි
@madushanmahela9666
@madushanmahela9666 Жыл бұрын
​@@Helayatv ඔයා උතුරෙ ගිහින් තියෙනවද.
@nishanthakumara5062
@nishanthakumara5062 Жыл бұрын
Lankawe sahajeewane a tharam sundara ne bro..balapan diyathalawe camp ekata kotiyek aran gihin thiyenne thambiyek..un okkoma yaluwo malli...sekaya kiyana safety jacket eka galawapu dawasata sinhalaya kapothi
@ashencharukasinghapura3292
@ashencharukasinghapura3292 Жыл бұрын
එල්ටීටීඊ එක අයගේ කතා ගේන්න තවත්. ❤ කලින් කිව්වේ නැත්තේ රණවිරුවන්ගේ හිත රිදෙයි කියලා බයට 😢
@kucksadventures479
@kucksadventures479 Жыл бұрын
සංජීව නියමයි..ඒ වැඩෙත්..දෙපැත්තේම අපේ පන්තියේ මිනිසුන්
@Religions875
@Religions875 Жыл бұрын
ගේම් දීප ඩයල්.. පට්ට මොල.. රටට වැඩක් ගන්න තිබ්බ මොල තමයි..වටින මිනිස්සු..😔
@rangithennakoon8735
@rangithennakoon8735 Жыл бұрын
ඇත්තටම මේක තමයි වෙන්න ඕනි.අනිත් ආගම් එක්ක එකා වගේ ඉද්දි හරිම ලස්සනයි රට.❤️🙏
@travel_with_nethu
@travel_with_nethu Жыл бұрын
ඒ අයටත් කියන්න දෙයක් ඇති..ඔවුන් වෙනුවෙන් අවස්ථාවක්...ඔබට ජය සංජීව අයියා..❤️❤️🙏🙏👍
@gamagesusiripala2176
@gamagesusiripala2176 Жыл бұрын
මේ මොනවා කිව්වත් , ද්‍රවිඩ ත්‍රස්ත වාදී න් අමු අමුවේ මරා දාපු අහිංසක නිරායුද ගැහැණුන් පිරිමින් කිරිකැටි බිළිඳුන් විශාල ප්‍රමාණයක් අතපතගාපු කෙනෙක් වශයෙන් සහ අරංතලාව අනුරාධ පුර ජයශ්‍රී බෝධිය අසල , මෙන්ම ලංකාව පුරාම සිදුකල බිහිසුනු මිනිස් ඝාතන සම්බන්ධ යෙන් මට ඇත්තේ ද්‍රවිඩ ත්‍රස්ත වාදී න් ගැන බද්ධ වෛරය ක් .කෙසේවෙතත් අවිහින්සක සාමාන්‍ය ද්‍රවිඩ ජනයා මේවාට වගකිවයුතු නොවේ .
@meghanada8922
@meghanada8922 Жыл бұрын
💯
@roshansachith206
@roshansachith206 Жыл бұрын
කුමාර් සහොදරයට දකුනේ අපේ 💗 අපි හැමෝම එකතුකරපු රත්නප්ප්‍රය බන්දු සර්ටත් අපගේ ප්‍රණාමය 👍👍👍
@yto9873
@yto9873 Жыл бұрын
ඇත්තටම මේක හෝද වැඩසටහනක්. සින්හල අපිට කියන්න අපේ කතාවක් තිබ්බ වගේම දේමළ අයටත් ඔවුන්ගේම කතාවක් ඇති. කවදාවත් යුද්දයක් ඇති නෝවේවා!.
@kanthi1038
@kanthi1038 Жыл бұрын
මිනිස්කම දෝරෙ ගලන, චරිතයක් විදහාපාන, එවන් වැඩසටහන් කරන සංජීව පුතාට ❤
@khanthipaloaustralia6878
@khanthipaloaustralia6878 Жыл бұрын
හමුදාවෙ වුනත් කොටි උනත් reconnaissance oparator කියන්නෙ සුපිරිම වැඩ්ඩො තමයි
@sldeshan7333
@sldeshan7333 Жыл бұрын
❤️
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
ඇත්තටම දුකයි අපි ඔක්කොම මිනිස්සු එකම ලේ දේසපාලන නරුමයන්ගේ කුර හැගීමෙන් මෙවන් මිනිස්සු කීදෙනෙක් ගේ ජීවිතය විනාස වවන්න ඇතිද ගොඩක් වැදගත් විදිඔවක් බුදුසරණයි ඔබ තුමාට ආදරෙයි 😘😘😘
@kumaralanka4914
@kumaralanka4914 Жыл бұрын
අපි මෙයලව කවදාවත් මෙයලව කොටි කියලා හංවඩු ගැහුවෙ නැ සියලු දෙනා දැක්කෙ මිනිසුන් කියලා පන පොඩ්ඩක් හරි තියනව නම් බෙර ගන්න
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 2 күн бұрын
🥺♥️ eth eyala ehema hithuwe na sir
@punisher5982
@punisher5982 Жыл бұрын
ඔවුන්ටත් අයිතියත් තියනවා යුද්ධය ගැන කතා කරන්න නියමයි සහොදරයා💪💪💪💪👍👍
@kunchanapasindu1780
@kunchanapasindu1780 Жыл бұрын
සංජීව අයියා ඉල්ලුමට සැපයුම නෙහ් ❤❤❤
@umeshwijeratne999
@umeshwijeratne999 Жыл бұрын
Api okkoma Lankikayo. We all are Brothers. We all are Sri Lankans. Api Sri Lankan kiyana eka me loketa ekathu wela aran yamu. ❤ Kumar oyata hadawathin ma wish karanawa. Wishes from Air Force
@nishanthsilva8696
@nishanthsilva8696 Жыл бұрын
ඔයාගේ මේ වැඩසහන් දිගටම කරන්න ශක්තිය ලැබේවා සංජීව අය්යේ
@lakshanaminda3810
@lakshanaminda3810 Жыл бұрын
අපේ රණවිරුවන්ට ගොඩාක් පිං🇱🇰🥺🥺🥺🥺🥺🥺😘😘😘😍😍🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️😍😍😍🥺🥺🥺🥺🥺🥺🥺🥺🇱🇰
@sugandibalagaththu3219
@sugandibalagaththu3219 Жыл бұрын
මම හිතන්නේ මම පහුගිය දවසක එපියකට කමෙට් එකක් දැම්මා... අපේ පැත්තෙන් වගේම පුනුරුත්තාපනය කල එල්.ටී.ටී සාමාජිකයකුත් ගේමු කියලා... ඒ කමෙන්ට් එක ඔබ තුමා කියවලා තියෙනවා කියලා හිතනවා..... බොහෝම ස්තූතියි... මම වනැස පිස්සෙක් අලුත් එපියක් ආපු ගමන් බෝතලයක් ගෙනල්ලා තනියම ගගහා බලනවා හැබැයි කමෙන්ට් දාලා නෑ එදා තමයි දාපු පලව්‍නි කමනෙට් එක.... ඒකට ඔබේ ප්‍රතිචාරය 🙏🙏 ...
@ruchirashanaka9636
@ruchirashanaka9636 Жыл бұрын
පස්සෙ හරි ඇත්ත තේරුම් ගත්තා නම් ඒක ලොකු දෙයක්.ලංකාවේ ත්‍රස්ථවාදයට ඉඩක් නැත.සියලු දෙනා එකතු වී රට ගොඩනගමු.
@dwrs852
@dwrs852 Жыл бұрын
වැඩිය සතුවෙන්න හදිසි වෙලා හෑලි ලියන්න හදිසි වෙන්න එපා කරගන්න දෙයක් නැතිකොට කම්මලේ බල්ලා වගේ ඉන්නව මම මේ ඩෑල් වල මූමන්ට් බලලා තියේ හිතේ හංගන් ඉන්නෙ කරගන්න දෙයක් නැතිකොට
@senavirathneigpc
@senavirathneigpc Жыл бұрын
නියම වැඩක් මල්ලි.... දිගටම ඒ පැත්ත ගැනත් කරගෙන යන්න.... අපි ඔක්කොම මිනිස්සු...
@sampathbandara3171
@sampathbandara3171 Жыл бұрын
රණවිරුවන් රට බේරලා දුන්න නිසා සින්හල දෙමල ltte ඔක්කොම දැන් ජීවත් වෙනවා. බැරි වෙලාවත් ඕකේ අනික් පැත්ත උනානම් අද social media වල පොර ටෝක් දෙන ගොඩක් අයියලා අක්කලාට නන්ගිලාට මල්ලිලාට ගොඩාක් දේවල් වෙන්න තිබ්බා. මුල මතක නැති රැඩිකල් මත ඔලුවේ දාන් හැමදේම දන්නවා වගේ ඉන්න එවුන් දන්න දෙයක් නෑ. මේවා බලලා ඔලුවට දෙයක් දාගෙන හැදියල්ලා හැමොම. රණවිරුවන්ට පින් හැමදාම ❤️.. හැමදාමත් මට රට 1, හමුදාව 2.. ජාතිය ආගම ඊට පස්සේ..
@shashirajapaksha4181
@shashirajapaksha4181 Жыл бұрын
මොනව උනත් උනේ ලොකු අපරාදයක්.. ආයේ යුද්දේ එපා.. හැමෝම සමගියෙන් ඉමු.. බුදුසරණයි
@prashadmanjula2118
@prashadmanjula2118 Жыл бұрын
එදා මෙදා තුර මා දුටු සුවිශේෂීම, වෙනස්ම වැඩසටහනක්..💝👍👍💝 සංජීව මහතාට ගොඩාක් ස්තුතියි.. දීර්ගායුශ වේවා.. 🙏
@surangawejerathna5951
@surangawejerathna5951 Жыл бұрын
හැම රටකම ජිවයේ ආරක්ෂිතයෝ තමයි හමුදාව කියන්නේ ❤❤ අපේ රටේ යුධ සමයේ සේවයේ කරපු විරෝදාර රණවිරුවන්ට මෙන්ම , වර්තමානයේ රට දැය ආරක්ශා කරන රණවිරුවන්ට අවන්කව ගෞරවය ලබා දෙනවා..
@jayavidesilva6289
@jayavidesilva6289 Жыл бұрын
මේ වගේ දෙයක් යෝජනා කරනවද නැද්ද කියල මීට මාස දෙක තුනක ඉදන් හිත හිත හිටියෙ 🙏
@janakaprabhath6017
@janakaprabhath6017 Жыл бұрын
හැමෝම මට බනී.ඒත් මේක කියන්න ඕන.මේක අපේ හමුදාව විසින් පාලනය කළ නිසා මෙයාලා මෙහෙම රඟ දක්වයි.හැබැයි එදා ප්‍රභාකරන් මේක දිනුවනම්?මෙයාලා මෙහෙම හිටියට අපේ හමුදාවල කෑළිත් නෑ එහෙනම්...... දැන් මෙයාලා රටේම ඉන්නවා.හැම තැනම.දවසක නැවත් පිබිදීමක් ආවොත් එක පැයෙන් මෙයාලා ලංකාවම අල්ලනවා කුඩු වෙන්න ගහලා.මොකද සිංහලයන්ගේ මනුස්සකම නිසයි මෙයාලා ඉතුරු උනේ.මට බනින්න.ඒකට අවුලක් නෑ.මටනම් මෙයාලගේ වීරත්වයක් පේන්නෙ නෑ.සමාවෙන්න
@Mimi-hp6oi
@Mimi-hp6oi Жыл бұрын
Agreed bro 💯
@bhagyasewmini6078
@bhagyasewmini6078 4 ай бұрын
ඇත්ත❤
@user-zq7se4kp2v
@user-zq7se4kp2v 3 ай бұрын
Eka nam atta ....
@GihanChamara-fp4mv
@GihanChamara-fp4mv 3 ай бұрын
පිස්සු kbbo from කරන්නේ
@KasunLakshitha-eu2tm
@KasunLakshitha-eu2tm 3 ай бұрын
❤❤🤝❤❤👍
@sanjeewakanchana7892
@sanjeewakanchana7892 Жыл бұрын
දැන් තමයි වැඩසටහන නියම තැනට වැටුනේ.. දෙපාර්ශවයේම කතා අපට ඕනේ... දෙපැත්තම සත්‍ය කතාව අපි දැනගත යුතුය මින් මතුවට එවන් දේ සිදු නොවන්නට...
@ashenshanukashanuka9627
@ashenshanukashanuka9627 Жыл бұрын
Godak sthuthi ada weda satahana wenasak karata..deparsawayak udda kare me rata wenuwen...ada uddayak ne samagiya vitharai thiyenne hemadatama me samagiya apa rate thiyenna ona...budusaranaii siyalu denata
@neodharmapriya2511
@neodharmapriya2511 Жыл бұрын
රණවිරුවන් අපට උතුම් ... අපි ණයගැතියි ... නමුත් ඔවුනුත් අපේ රටේ මිනිස්සු ...🙏
@fazranabdullahalhuk1150
@fazranabdullahalhuk1150 Жыл бұрын
Mahinda mahattaya ❤❤❤
@surangijayawickrama8616
@surangijayawickrama8616 Жыл бұрын
අයියේ මේ වාගේ තවත් අය l tteඑකේ අයගෙන් ගේන්නකෝ,, මගේ මල්ලිත් මැරුවා තමයි, හිතෙ තරහක් තියනවා,නමුත් මෙයාලගේ විස්තර දැනගන්න කැමති,,නැවත අපිට යුද්ධයක් එපා,වෙඩි හඩ අපා,😢😢 මිය ගිය මගෙ ආදරණීය සියලුම රණ විරුවන්ට නිවන් සුව ලැබේවා , ආබාධිත සියලුම රණ විරුවන්ට නිරෝගී බාවය ලැබේවා ,,❤❤මේක අහුවට පස්සේ හිතෙ තරහා අඩු උනා,
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 2 ай бұрын
මේවැනි වැඩසටහන් නම් කොපමණ බැලුවත් වීමක් නෑ .. රණවිරු දෙව්වරු කොපමණ නම් දුක් විදලාද මේ කුරිරු යුද්දයක් නිසා ඇත්තටම දැන් ඉන්න තරුණ පරුපුරට දකින්න බලන්න දැනගන්න තව තවත් මේවැනි වැඩසටහන් කරන්න සංජිව අයියා ...
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 Жыл бұрын
පෙනෙන දෙවිවරු තමයි බං යුද්දේ කල රණවිරුවන්..🙏🙏
@idontcare..iloveit7799
@idontcare..iloveit7799 Жыл бұрын
අපි වෙනුවෙන් ජීවිත පූජා කල ආබාධිත වූ සියළුම රණවිරුවන්ට සදා ණය ගැතියි...අද අපිට දරුවොත් එක්ක මෙහෙම හරි ඉන්න රටක් තියෙන්නෙ නිදහසේ ඇවිදින්නෙ රණවිරුවො කරපු මහා කැපකිරීම් නිසා..එදා අපි දැක්ක බයානකකම අපේ දරුවො දකින්නෑ ඒකම ලොකු පිනක් රණවිරුවන්ට..මම සතුටු වෙනවා දේශපාලනය සහ රණවිරුවව පටලනොගන්න කෙනෙක් වීමත්,කෙළෙහිගුණ දන්නා කෙනෙක් වීම ගැනත් හා ඔවුන්ගෙ සේවය අගය කරන්න දන්න කෙනෙක් වීම ගැනත්..විපතක් වුන වෙලාවට විතරක් විරුවා වෙලා අනිත් වෙලාවට බල්ලො ගානට දාන මිනිස්ස‌ු අතරෙ දහස් ගණන් රණවිරුවන්ට ආදරේ කරන මිනිස්සු ඉන්න එක ගැනත් ගොඩක් සතුටුයි..මේ චැනල් එකේ විතරයි මෙච්චරම රණවිරුවන්ට ආදරේ කරන මිනිස්සු දැක්කෙ මම.ගොඩක්ම දැක්කෙ රණවිරුවන්ට බනින මිනිස්සු..හැම ජාතියක්ම මෙහෙම ඉන්න ඕනෙ කියලා හිතනවා ඒ වුනාට තමන්ගෙ රටේ රණවිරුවන්ව පහත් කරනවා..ඉතින් ජාතීන් අතරෙ සහජීවනය තිබ්බම ඇතිද...... යුද්ධයේදී පමණක් නොව හැම විපතකදීම අපව ආරක්ෂා කරන්න වෙහෙසෙන සියළුම පරණ ,අළුත් රණවිරුවන්ට මාගේ ආදරය ගෞරවය මෙසේ පුද කරමි...🙏❤️
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 43 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,2 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 43 МЛН