KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ජනකපුර සන්නද්ධයා කම්මුතු කල වීර වික්‍රම විභූෂණ SF රාජාගේ බිහිසුණු මතකය | WANESA TV
39:48
මාන්කුලම රෙකී කල රෙකී ගුණේගේ බිහිසුණු මතකය | WANESA TV
57:24
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
Chain Game Strong ⛓️
00:21
“Don’t stop the chances.”
00:44
99.9% IMPOSSIBLE
00:24
කරුණාව කෙස් ගහෙන් මිස් වූ මෙහෙයුමට පණ දුන් SF කැප්ටන් කලු ආරච්ච් | WANESA TV
Рет қаралды 186,433
Facebook
Twitter
Жүктеу
1
Жазылу 757 М.
WANESA TV
Күн бұрын
Пікірлер: 829
@bidgaming8934
Жыл бұрын
ඔයා ගැන ගොඩක් ආඩම්බරයි තාත්තේ❤️🥺 ඔයා නිසයි අද අපි මේ තැන ඉන්නේ. ඔයාගෙන් කොච්චචර අක්කයි මමයි ගුටි කාලා ඇත්ද අම්මෝ 😊 ඒත ඔයාට ගොඩක් ආදරෙයි 🥺❤️ i am proud of you my dad❤️
@dananjayaabeygunawardena7872
Жыл бұрын
මේ ඉන්නෙ ඔයාගෙ තාත්තද?? 💖🙏
@lakshandulanjana6818
Жыл бұрын
තාත්තද ඔයාගේ ♥️
@bidgaming8934
Жыл бұрын
@@dananjayaabeygunawardena7872 hm ow😊❤️
@bidgaming8934
Жыл бұрын
@@lakshandulanjana6818 hm ow❤️😊
@buddhikalakshan7129
Жыл бұрын
තාත්තා දේවිකෙනෙක් තමයි ❤❤🙏🙏
@amilachaminda46
Жыл бұрын
මන් බැලුුව හොදම වැඩසටහන...sf එක ඉස්සරහට අරගෙන ගිය වැඩ්ඩෙක්...හිත පිරෙනවා කතාවට. .නොකියන දේත් බොහොමයි වගේ..තව වැඩසටහනක් කරන්න❤
@graphic9518
Жыл бұрын
කැප්ටන් කළුආරච්චිගෙ වචන හැසිරවීමෙන් පෙන්නුවා තලත්තැනි සොල්දාදුවෙකුගෙ ලක්ෂණ....සුපිරි කතාවක්...රට වෙනුවෙන් කරාවු අමිල මෙහෙවරට සිවිල් අපගේ උත්තමාචාරය... වෙනදා වගේම සුපිරි වැඩසටහනක්...ජයවේවා සංජීව අයියා 👍
@sumindahb3418
Жыл бұрын
Lllll😚😚🤣🤑😚😚😚😚😚😚
@SarathBandara-om6he
11 ай бұрын
@@d.n.k.rajapaksha8787්්්්්ෟෟෟෟ්්
@prabhajayarathna4529
Жыл бұрын
අපේ ගමට අල්ලපු ගමේ දැනුත් ඒ එඩිතරකම පොඩ්ඩක්වත් අඩුවෙලා නෑ පාරෙ යන්නේ සිංහයෙක් වගේ.මෙච්චර රට වෙනුවෙන් දෙයක් කරපු කෙනෙක් කියලා දැනගත්තෙ මේ වීඩියො එකෙන් 🙏 ආඩම්බරයි ඔබතුමාගැන
@sandun8441
Жыл бұрын
උපන් බිමටත් වැදූ මවටත් ණය නැති යක්ක පුතනි මරණය අතැතිව ඔබ රැකි දේශය මුළු මහත් රටක් ණයගැතියි ඔබලාට 🙏 ඔබට දීර්ගායු වීරයා ☠️🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏🙏❤️
@ashensankalpa5697
Жыл бұрын
කරුණට ඌ කියපු කෙලින් මිනිහා Thanks ❤️💯
@nandiya187b
Жыл бұрын
Karunata kohehri duraka idala sniper shot ekak dunnanm hri bn.. sakshiyak ithuru krnne nathuwa gemak denna loweth plwnne ape kollonta 🤘
@sewwandinadeesha857
Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@sewwandinadeesha857
Жыл бұрын
අනිවාර්යයෙන්
@LasaPrema-pb8bg
Жыл бұрын
උට මාරම ලක් එකක් ඇ... නැත්නම් ඒස් එෆ් එකට අහුවෙලත් බෙරෙයිද
@ej4458
7 ай бұрын
@@nandiya187bkiyanna lessi karanawata wadiya
@CuteNatureGirl
Жыл бұрын
මවුබිමේ ඒකීයත්වයට උර දුන් තවත් අහීත සෙබළෙකුගේ සූර වීර මතකාවර්ජනයක්... ❤✌️✌️. මේ හැම වැඩසටහනක් ම යුධ බිම සිතින් සිහිගන්වන සුළුයි... ජයවේවා වණැස.... ❤✌️
@vimukthideshapriya4379
Жыл бұрын
සොදුරු හදවතක් තියෙන සුපිරි චරිතයක් .සිංහ ලීලාවෙන් ඔබ අතීතය යලි ආවර්ජනය කරද්දි ඔබ වැනි රණවිරු වන් ගැන පුදුම ආඩම්බරයක් දැනේන්නෙ.ඔබ කරපු කැප කිරිම් නිසයි අද අපි මෙහෙම මෙ රටෙ නදහසෙ හුස්ම ගන්නෙ.ඔබට ත් පවුලෙ සැමටත් අබාධ උන මියගිය අපෙ රණවිරු සිංහයන්ට අපගෙ උත්තමාචාරය.ජයවේවා sir.we respect soldier 💪💪👊👊🙏🙏❤️🔥❤️🔥👈👈 🦁🦁🦁🦁
@hashenthiwanka1971
Жыл бұрын
❤❤
@nevakevaa
Жыл бұрын
SF ස්නයිපර් මාර්ක්,ටැන්ගෝ,රයිනෝ කියලා 3 දෙනෙක් 2006 කරපු සුපිරි mission එකක් ගැන youtube video එකක කිව්වා.ඒ 3 න් දෙනාවත් ගෙන්නලා අපි එයාලගේ කතාවත් අහමුද???🎉🎉🎉🎉
@Indikapiyantha91
Жыл бұрын
Army එකට බනිනවට කදුලු එනවා කීව එකට ගොඩාක් දුකහිතුනා😢.පව් එයාලානිසා තමා අපි මෙහෙමවත් ඉන්නෙ.මන්නම් කවදාවත් බනින්නෙ නෑ හිතෙන්වත්.බුදුසරණයි සර්.ඔයාගෙ පව්ලේ සියලුදෙනාට නිදුක්නීරෝගී සුවයලැබේවා❤❤❤...ආදරෙයි හැමෝටම .. අපේ මිනිස්සුන්ට අතීතය අමතකයි.සම්පත් අයියේ ඔයාටත් මේකෙන් ගොඩාක් ගෞරවයක් හම්බෙනවා❤❤❤🙏🙏🙏
@ishararajapaksha5247
Жыл бұрын
❤
@yohanshenusha3660
Жыл бұрын
SF එකෙ හැම කතාවක්ම පට්ට decent ❤ ඒ වගේම හැම රණවිරුවෙක්ම කරපු කැපකිරීම් අගය කරනවා.
@sharukdilshan6718
Жыл бұрын
පන පිටින් ජීවත් වෙන හැම තප්පරේම නය ඇති...සදා පිං ඔබ තුමාට...මිහිපිට දෙවිකෙනෙක්..❤🙏🙏🙏
@ravindusachinjayarathna9980
Жыл бұрын
මේ කතාව අහලා අපිට ඇගේ මයිල් කෙලින් වෙන මොරාල් එකක් ඇගට කරන්ට් එක වැදුන වගේ මොරාල් එකක් ආවෙ අනිවාරෙන්ම දෙවෙනි කොටසක් ඕනෙ ❣️
@chethakaperera9643
Жыл бұрын
කීයපු කතාවලත් නොකී කතා බොහොමයි... අමු යකෙක් ❤️🔥 තවකතා 2,3ක් ගත්තේ නැතිනන් අපරාදයක්...
@arunadissanayake6620
Жыл бұрын
මම Navy SBS. අපි SF කොස් එකෙදි 1996 උපදේශක ලුතිතන් සරත් අනුර. මම Drive කරපු ඩිපෙන්ඩර් එකේ ගියපු හැටි මතක ඇති. කීප පාරක්ම මගින් බහින්න හැදුව. දැකීම සතුටක්. සාරිමුත්තු අපේ PTI. බුදු සරනයි ඔබ සැමට.
@විමානප්රේතයා
Жыл бұрын
මෙතුමා 1986 ඉදන්ම දෙවන ලුතිනන්ද?
@Black33369
Жыл бұрын
Mokeda pass out une
@ruchiraprageeth1469
Жыл бұрын
@@විමානප්රේතයා ather rank ගිහින් පස්සෙ commition ගිහින්..ගොඩක් සීනියර් කෙනෙක්ට පුලුවන් එහෙම අදින්න...
@විමානප්රේතයා
Жыл бұрын
@@ruchiraprageeth1469 එහෙම උසස් පෙළ නැතුව officer ගන්ඩ බෑනෙ. 🤔 පුළුවන්ද එහෙම
@ruchiraprageeth1469
Жыл бұрын
@@විමානප්රේතයා මෙහෙමයි වැඩ්ඩෙකුට යන්න පුලුවන්..ගොඩක් සීනියර් උනාම කට්ටියට එනව officer යන්න...සමහරු දානව සමහරු ඉල්ලන්නෙ නෑ...ඊට අමතරව මම දන්න විදියට යුද පිටියෙ ලොකු ගේම් කරපු අයට promotion දෙනව දෙවන ලුතිනන් තනතුර දක්වා...ඒක පුලුවන් කමාන්ඩ්‍ට ...
@ranganapraneeth3507
Жыл бұрын
ණය නැති යක්ඛ පුතෙක් තෙරුවන් සරණයි ❤️
@dilandhanushka6147
Жыл бұрын
හිනාවෙලා කතාකරන කොටත් තේරෙනවා මෙතුමාගේ මොරාල් ☺️☺️☺️☺️ එක අම්මෝ එදා ටෙරාට බඩගියපු එක අහන්න දෙයක් නෑ ඇත්තටම සුපිරි වීරයෙක් 🎉🎉🎉🎉🎉
@sameeramadushanka6314
Жыл бұрын
මෙතුමාගේ තව එකක් ඕන සංජීව අයියෙ💪💪💪💪💪
@wikkramadarshana4378
Жыл бұрын
Supiri aiyye
@sameesamee737
Жыл бұрын
තව එකක් ඔනේ මෙතුමාගේ🇦🇪🇱🇰
@shashindunimmika1767
Жыл бұрын
විනාඩි 17න් කමෙන්ට් කරනවා.. ඔහු පොරක් ⚔️ අද බබවගේ හිටියට එදා තමන් ඇතුලේ ඉන්න යකා එලියටදාපු පිරිමියෙක්.. හදුනාගැනීම සතුටක් ❤️
@SampathAmarasingha-ph3zw
Жыл бұрын
කැප්ටන්ගෙ තව වීඩියෝ ඕන සංජීව ලස්සන මතකයක් තියෙන නිහතමානී සුන්දර මනුස්සයෙක් ඔබටත් සියළුම රණවිරුවන්ටත් සුභ අනාගතයක් ජයවේවා
@ndeep7152
Жыл бұрын
සුන්දර කථාවට සජීවීව පන ගන්නවන අපේ කැමරා ශිල්පියාවත් මතක් නොකර යන්න ඒපා සංජීව. ❤🎉👏☠️
@slvillageboy8622
Жыл бұрын
wanesa team ekatama 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kavindachathumal6878
Жыл бұрын
අපේ ගමේ ගැම්මක්💪 තමා කලු මාමා❤️❤️
@malshapabasara170
Жыл бұрын
Aniwa
@bidgaming8934
Жыл бұрын
❤
@RATHNAYAKE1888
Жыл бұрын
වීරත්වය සහ රණකාමීත්වය නලලේ කොටා ඇති සැබෑම විරුවෙක්. ස්තූතියි වනැස මේ වීරත්වය නිරන්තරයෙන් අපට සමීප කරනවට. ❤️❤️🙏
@janathnawarathne3686
Жыл бұрын
සැහැල්ලුවෙන්ම කතාව ඉදිරිපත් කළ සුපිරි ම රණ විරුවෙක්. තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය වගේම සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@SisiraRatnayake-pg4hu
Жыл бұрын
ඔයා ගැන ගොඩක් ආඩම්බරයි කළු මාමේ ❤️ දිවි පරදුවට තබා බේරාගත් රට ගොඩනැගීමටත් පියවරක් තැබීමටත් හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏 ❤️
@sethsrilanka
Жыл бұрын
එදා ඉදලම වෙනස මේ ජාතික වීරුවන්ගේ වැඩ සටහන් බලන මම අද.දැක්කේ SF එකේ හිටපු හොඳම මතකයන් එක්කල වටිනාම වැඩසටහනක්. රට බේරාගත් ඔබතුමාට රටම ණයගැතියි. ඒ වචන සියල්ලම හරිම කෙලින් කතා..💐🇱🇰🙏 සංජීව වෙනදාවගේම හරිම ලස්සනට මෙහෙයවනවා. නැවත මෙතුමාගේ වැඩසටහන් තව එක්කරන්න. එය වටිනාම සැමරුම් සටහනක්💐🙏
@dhanushkahettiarachchi2011
Жыл бұрын
කැප්ටන් කොඩීම තමා ඒ නිහතමානී කම රට දැය වෙනුවෙන් තියෙන ආදරේ.....නිර්භීත කම ....අවාසනාවක මහත.... ඔබලා ඇස් ඉස් මස් ලේ පුදා බේරාගත් මේ පිංබිමට පාලකයන් කරන අපරාද.....දළඳා සමිඳු පිහිටයි විරුවනි ඔබලාට.....🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍💪💪💪💪💪😍😍😍😍😍
@dulas4614
Жыл бұрын
හොඳ නහරකාරයෙක්.විශේෂ බලකායටමයි ගැලපෙන්නෙ.කතාවට ආස හිතෙනව.මෙතුමව නැවත ගේන්න🙏
@thusaranamalbandara5554
Жыл бұрын
අපේ මුර දේවතාවුන් අමතක වුණ මිනිස්සුන්ට මතක් කර දීම ලොකු ආඩම්බරයක් මල්ලි ඔයාට මේ වැඩේ දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා! කියලා ප්‍රාර්ථනා මං ප්‍රාර්ථනා කරනවා.
@jagathraveendra2574
Жыл бұрын
මෙතෙක් කාලයකට දැක්ක ලස්සනම, පැහැදිලි කතාවක්... අසුන්දර යුද්ධයේ සුන්දර කතාව.. ස්තූතියි..
@herbatmendis6240
Жыл бұрын
Sf ඔක්කම සුපිරි වැඩ්ඩො කියන්න වචන නැ.. ජයවේවා ඔබට 👍💜🇱🇰
@rameshwickramarathna8197
Жыл бұрын
වනැස වැඩ සටහනේ සියලුම රණවිරුවන්ගේ වැඩසටහන් බලලා ඇති .අලුතෙන් එකක් එනකන් බලන් ඉන්නේ හැමදාම.❤❤❤🙏🏻
@sandaruwanhettiarachchi7373
Жыл бұрын
කැප්ටන් කළුආරච්චි , වචනයේ පරිසමාප්තියෙන්ම සැබෑ රණශුරයෙක් 👍❤️🔥❤️🙏
@Adi2025G
Жыл бұрын
මෙතුමාගේ තව episodes කරන්ඩ.. බය ගැවිලාවත් නැති නියම වැඩ්ඩෙක් ❤ දීර්ඝායු!
@gunabandage5514
Жыл бұрын
තවත් ප්‍රතාපවත් යක්ක පුතෙක් " ආදරෙයි හැමදාමත් '' තවත් Epi ටිකක් ඕන මෙයාගෙත්
@buddhikasaranga
Жыл бұрын
ඔබතුමා සැබෑ ජීවමාන විරුවෙක්, අභීත වීර ක්‍රියා ඔබට සුන්දර මතක සටහන්, දීර්ඝායුශ වේවා.
@L.G.dayansameera
Жыл бұрын
රටක් වටින මහත්තයෙක්. ඔබට තෙරුවන් සරණයි මහත්තයා. ජයෙන් ජයවේවා
@supunsk8839
Жыл бұрын
කොහොමද ඒ ගැම්ම❤ ,දැන් කොහොමද නිවිලා ලස්සනට කතා කරන විදිය.ශ්‍රේෂ්ඨයි සර්.🙏❤️
@sureshkoratuwewaththa9633
Жыл бұрын
ඒ වචන වල තියෙනවා අපේකම, අපේ රට ගැන හැඟීම.... මේවා අහනකොට හදවතින් කඳුළු උනන්නේ... ජයවේවා...!!! 🌼🌼🙏🌼🌼
@MJayawickrama-ct2ix
Жыл бұрын
ආදරෙයි අපේ රනවිරුවන්ට ❤️🇱🇰
@lbnadiranga5814
Жыл бұрын
මෙතුමාගේ තවත් වැඩසටහන් අවශ්‍යයි මෙතුමාගේ දැනුම අති විශිෂ්ටයි. SF විශේෂ බලකාය ජීවමාන දෙවිවරු 🙏♥️
@laiyakuruppu2943
Жыл бұрын
නියම කතාව.... ඒ ගැම්ම ඒ හයිය.. මොරාල් එක. සිංහයෝ තමයි ඉතින් එ්...... 🙏🙏❤️❤️
@channelk7253
Жыл бұрын
රහට කතා කියන්න හොද හැකියාවක් තියෙන වැඩකාරයෙක් සංජීවට හම්බෙලා වගේ, මේයාගෙන් තව ලස්සන කතා ටිකක් අහන්න කැමති අය කෝ
@jagathshantha4950
Жыл бұрын
විරුවාණනි අප සාදා ණය ගැති ඔබතුමා ට ❤️❤️❤️ ආදරෙයි වටිනා හඩ ලගදීම ආයේ අවදි කරන්න සංජිව ඔබත් ❤️❤️❤️
@phmathew
Жыл бұрын
අදත් සුපිරි වැඩසටහනක් ❤️ ස්තුතියි සංජීව අය්යා 🙏 කළුආරච්චි සර් ගේ මොරාල් එක අදටත් එහෙමමයි 🙏
@kasunudara4824
Жыл бұрын
දෙවනි වැඩසටහනත් ඕනමයි.Respect You Sir.තෙරුවන් සරණයි
@pubuduaberathna5349
Жыл бұрын
මෙතුමගෙ කතාව මතුපිටින් සරලයි වගේ දැනුනට ටෙරාට මදි නොකියන්න කෑම දීපූ බවක් නම් පේනවා 🤗. තෙරුවන් සරණයි විරුවාණෙනි 🙏❤
@Aliheshan-ks9wo
Жыл бұрын
පට්ටම කතාව අද අහන්න මාරම ආසයි කියන විදිහට.. සාමාන්‍ය බාසාවෙන් කියලා දානවා. තව කොටසක් ඕනෙමයි....❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 SF
@sarathsarath8796
7 ай бұрын
Supiri charithayak..hama detama kiyanne hama kathawama..aekath harima sundara kathawak ...kiyala aehema ahapu first time. Oya hinda thamai mahaththsyo. Ada ape daruwo iskolekata hari yanne bayak nathiw..ae kala sewayata..api sada naha gathi❤❤❤
@yanagaman
Жыл бұрын
ඇත්තටම සර් ආඩම්බරයි ඔබ ගැන ඔබ හොද රණවිරුවෙක්..ඔබ අන්තීමට කීවා මේ රට ආයේ අනතුරේ දාන්න එපා.මේ රට බොහොම දුකක් විදලා.ජීවිත කැප කරලා බේර ගත්ත රට අදාල බලදාරින් රැක ගන්න කියලා...ඇත්ත සර් කීව දේ.....අනිත් දේ මේ දේශපාලනේ තමයි මිනිස්සු අනතුරේ දාන්නේ හැමදාම
@chathuranga.h.d.d.4756
Жыл бұрын
SF.....ගැම්මක් ...තම අත්දැකීම් පිලිබදව බොහොම පැහැදිලිව විස්තර කලා..ඒ අවස්ථා හිතේ මැවෙන තරමටම...පන දෙවැනි කොට මවුබිම රැකපු වීර සොල්දාදුවන් ...❤❤❤💪💪💪
@shalikakuweju1414
Жыл бұрын
අභීත විශිෂ්ඨ රණවිරුවෙක් බව කතාවෙන්ම පේනවා... ඔබට සදා ජය විරුවාණෙනි...💖
@Mudith_Vancouver
Жыл бұрын
වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තුතියි
@jeewakamaddumage7615
Жыл бұрын
හඳුංපොත කී ගෑවා. කැලේ රස්සාවට මාදුරුඔය ගියාම අල්ලපු වැට විශේෂ බලකාය.. හප්පා ගෙවුණු දවස් . මේ වැඩසටහන බලන හැමදාම වගේ සවරි (සාජන් මේජර් සවරිමුත්තු) සටනේදී දිවි පිදූ ..මතක් උනා. මගේ ආත්මාරක්ෂක සටන් ගුරැදේව ඇන්ටනී මාස්ටර් ඔහුගේ සොයුරන් ආශිර්වාදන් මාස්ටර් බාල සොයුරැ ජූඩ් සුන්දර මතක . කළුආරච්චි සෙන්පතියාගේ පරිනතබවෙන් අනූන වදන් සිනමා සිත්තමක් වගෙයි. වනැස දිනේවා.. Malibu ගේ අයියා අපි වෙමු..දුරැරටක වෙසෙනා
@arunashantha8099
Жыл бұрын
අපි ඔබ තුමන්ලාට ණයයි 🙏. කළු ආරච්චි මහත්මයගෙත් කතා ගොඩක් ඕනෙ තව ♥️✨️🙏
@Lucky-w2e1v
Жыл бұрын
සංජීව මල්ලි අපි හිතන්නේ තව කතාවක් දෙකක් වත් මෙතුමාගේ ගේන්න වෙයි වගේ.☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️ 😀.....ස්තුතියි ජයමවේවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි
@praharshadewapriya5121
Жыл бұрын
හැමදාම දාන සේරම බලනවා සංජීව අයියේ , මේ මතක හදවතේ මැද්දේ තැම්පත් වේනවා දවසින් දවස, මගේ තාත්තා යුද සමයේ ක්‍රියාන්විත භූමියේ සිට තුවාල ලැබු හමුදා බටයන්/නිළධාරීන් හදිසි ප්‍රතිකාර සදහා රොහල් වේත රැගෙන ගිය අභිමානවත් ගිලන් රථ රියදුරෙක් , කටුක වේදනාකාරී මතකයන් නිතර නිතර මතක් කරන ඔහුගේ අතීත මතක අලලා තවත් එක් වැඩසටහනක් කරමු කියලා මම ඉල්ලීමක් කරනවා සංජීව අයියේ 🙏
@travel_with_nethu
Жыл бұрын
ගොඩක් ස්තූති සංජීව අයියා මේ වගේ රණවිරැ මතක ප්‍රේක්ෂකයට දකින්න ඉදිරිපත් කරනවට...රණවිරැවාණනී ඔබට චිරන් ජයතු....🙏🖤🖤🙏
@imalkathilakarathna9450
Жыл бұрын
ආසයි එතුමාගේ තවත් කතා අහන්න❤
@alwissemini7628
Жыл бұрын
ආසයි thawa ahan inna..thamath smart ..❤❤..නිදුක් නිරෝගී වේවා ..දීර්ඝ ආයුෂ ලැබේවා ..❤ ස්තුති wanesa..❤🙏
@geethal1
Жыл бұрын
අදත් කතාව සුපිරි සංජීව මහත්තය mi24 pilot කෙනෙක් ගේ කතාවකුත් ඔහොම්මම ඕනි
@SriyaniDevika-ox4xn
Жыл бұрын
ජාතිය මොන උනත්, ශ්‍රීලංකා වේ කෙනෙක් නම්, තිරිසන් ltte අයට පොඩි හෝ සපෝට් එකක් කලානම් ඒ අය තිරෙසනුන් ටත් වඩා අන්ත තිරිසන් අය ❤❤❤❤❤තෙරුවන් සරණයි ❤❤❤❤ඔබලා ගැන හරිම සතුටුයි ❤️❤️❤️❤️❤️
@janakakaluarachchi7436
Жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක් තමා ඒක අපි දන්නවා. අපිට නොකියපු දේවල් ගොඩක් තියෙනවනේ. තව කොටසක් කරමු.❤️❤️❤️❤️
@ramiaramia2917
Жыл бұрын
අපේ රත්තරන් රණවිරු සැමට තෙරුවන් සරණයි !!!දිර්ඝායුස ලැබෙිවා 🙏🙏🙏🌹🌹🌹❤❤❤❤❤
@kalindurasith6793
Жыл бұрын
අපේ ගමේ රණවිරු වීම ආඩම්බරයක් 🙏❤️🙏
@kapilawannaku7357
Жыл бұрын
මේ වීරයා එක්ක. තව වැඩසටහන්..දෙකතුනක් වත් ඔන කියන අය කෝ....❤❤❤
@amithchuti1569
Жыл бұрын
❤❤❤❤❤. මගේ වීරයෙක්.වීරයෙක්.❤❤❤
@Chathuranga-ok
Жыл бұрын
කලු සිංහලයා සුපිරි ❤❤❤ දීර්ගායු ලබන්න ඕන..
@BuddikaBuddika-es4pz
Ай бұрын
බුදු බව අත්වෙනවා සියලුම දෙනාට. ❤❤❤❤❤❤❤❤
@ajithperera255
10 ай бұрын
ගෞරවනීය හමුදා නිලධාරියෙක්....සංවර කතා විලාශය....ගාම්භීරත්වය...එඩිතර බව....හමුදාවේ ගරුත්වය...කැට් කොට යුධ අත්දැකීම් පැවසූ මේ වීරෝධාර රණවිරුවාට තවත් කියන්න බොහෝ දේවල් ඇති බව මට වැටහුණා...මේ වීරෝධාර රණවිරුවාට හා පවුලේ සැමටත් තෙරුවන් සරණයි...ඒ වගේම සංජීව මල්ලි මේ රණවිරුවාගේ තවත් වීඩියෝ එකක් දෙන්න...
@vehicleworkingsj154
2 ай бұрын
බුදු අම්මෝ සර් මුකුත් කියන්න දෙයක් නෑ සර් තෙරුවන් සරණයි
@ruchiradilshan126
Жыл бұрын
දාපු හැම එපිසෝඩ් එකක්ම බැලුවා හැබැයි මේක අමුතුම කතාවක් ❤
@imallakshan7985
Жыл бұрын
කොහොමද ඉස්සර තිබිලා තියෙන මොරාල් එක 😎😍 😱😱 යකෙක් තමයි ඉතින් ☠️☠️ නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා සර් ❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏
@chandanadedduwakumara4357
Жыл бұрын
අපේ අගලවත්තේ විරුවෙක්..💓සංජීව මල්ලි අර ආමඩ්කෝ එකත් කරමු..
@akilamadushan3155
Жыл бұрын
වැනසට අවිත් අතිශෝක්තියක් නැතිව කතා කරපු එකම විරුවා ඔබයි❤️🙏. නිහතමානී අහින්සක නමුත් ඔහු තුල මහා නිර්බීත කමක් තියෙන මිනිසෙක්.
@ashenimbulagodage8393
Жыл бұрын
වයසත් එක්ක හැදුනු දෙයක් ❤❤ මම මේ සර් දැකලා තීන්වා❤
@pathumsampath1310
Жыл бұрын
නියම විරුවෙක්.බිහිසුනු අත්දැකීම් කතාවට හරවල ලස්සනට කිව්වා.ආසාවෙන් , ගැම්මෙන් ඇහුවෙ කතාව💪👍
@DiasPrashan
7 ай бұрын
අැත්තටම මාරම අාඩම්බරයි ඔබගැන❤❤❤
@nimhariadhikari
Жыл бұрын
කැප්ටන් එක්ක තව වැඩසටහන් ටිකක් කරමු ❤
@rajithasubasinghe6252
Жыл бұрын
කම්මැලි නැතුව අහන්න පුළුවන් විදියට ලස්සනට මෙතුමා කතා කරනව.❤❤
@taniyagarusingha4236
Жыл бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@siemens6429
Жыл бұрын
හරිම සුන්දර මිනිහෙක් 🧡🧡
@රෙනුකාරත්නායක
7 ай бұрын
අනේ ඔබතුමා දැකලා කතා කරන්න තිබුනා නම් සැබැ විරුවන් ❤ දීර්ඝ ආයුෂ ලැබේ වාඤර්❤❤❤❤
@samitharanasinghe4625
Жыл бұрын
මුල් යුද්ධයේ ආරම්භක සාමාජිකයන්. ඔවුන්ට දැනේන හැගිම් දැන් කියන්න බැරි තරම් අත්දැකිම් රැසක් තියන වීරයන්. ජය වේවා. සුභ අනාගතයක් ඔබතුමා ඇතුලු සියලු විරුවන්ට.
@Iafdhujgrcjmykjbtgrfc
Жыл бұрын
He sounds very special and confident ..This type of characters can do pretty much any job successfully…We are lucky to have these people.
@janithishara1497
Жыл бұрын
ඇත්තමයි අපරාදේ කියලා හිතෙනවා කරුනා එදා නූලෙන් බේරුනේ පොලීසියේ 600 වඩා නිරායුධ කරලා මරපු නැගෙනහිරින් සිංහලයා පන්නපු පරයා කරුනා ඉතුරු උනා . කර්නල් ෆයිසර් ලෆීර්, ලලිත් සර් වගේ මිනිස්සු නැති උනේ කරුමෙට අපේ 😢
@sugathdenagama4260
Жыл бұрын
සිරාවටම
@sanjusanju-rx4yg
Жыл бұрын
ත්‍රිවිධ හමුදාවටම මාගේ උත්තමාචාරය, ❤❤❤❤
@lahirurasanga2491
Жыл бұрын
මෙතුමාගේ තව වැඩසටහනක් බලාපොරොත්තු වෙමි❤️🔥
@lakshantharusha1433
13 күн бұрын
ස්ටෝරියක් වාගෙ හරිම විශ්මයජනකයි❤❤❤
@hewawasamanuranga3933
Жыл бұрын
කතාව පැහැදිලි සැඟවුණු වීරයෙක් මෙතුමා සමග තවත් වැඩසටහන් කරන්න
@anuruddhikaperera6953
Жыл бұрын
අදරනි රනවිරැවනි ආදරෙයි හැමදාම 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@agnitv6081
Жыл бұрын
Supiri weerayek.... god bless you..!!!
@AthukoralaNishantha
13 күн бұрын
අපේ පළාතේ superi පොරක් adarei ගැම්මක් thamai
@manachethana5272
Жыл бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤
@lakabroo7323
Жыл бұрын
අද වැඩසටහනත් සුපිරි .සුපිරි විරයෙක්...❤
@ගමේකොල්ලෝ-ප7ධ
Жыл бұрын
❤❤❤❤ බුදු සරනයි dirgayusa lebewa නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤❤❤❤
@mearlk.medagedara3842
Жыл бұрын
ඇඟ හිරිවැටෙන පෞරුෂයක් තියෙන සෙබලෙක් ❤❤❤
@lahirukanchana4603
Жыл бұрын
එයාගෙ කතාව. මාරයි අහන් ඉන්න ආසයි😍😍🙏🙏
@ajithkumara9856
Жыл бұрын
sanjeewa sir👍🙏🙏👍sundara niladari thumek thama gamma danenawa apita sir.obathumata🙏🙏🙏🙏
@margingalaxy9826
Жыл бұрын
Thank you
@kusumindaviraj5434
Жыл бұрын
මෙතුමා සමග තවත් වැඩසටහනක් ඔනි ❤️
@shehansanjula4936
Жыл бұрын
Mevaaa balanna අබ්බැහි velaa inne mn vitharada Oyagee video සුපිරි aiye
39:48
ජනකපුර සන්නද්ධයා කම්මුතු කල වීර වික්‍රම විභූෂණ SF රාජාගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 152 М.
57:24
මාන්කුලම රෙකී කල රෙකී ගුණේගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 192 М.
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
38:15
වසර 5 කට පසු ඇහැරුණු කෝප්රල් රෝහණ | මට ඔපරේෂන් 90 ක් කලා @wanesatv
WANESA TV
Рет қаралды 36 М.
46:13
80ක් මියගිය ගිනිමැලගේ සර් ලගම සිට දිවි ගලවාගත් කමාන්ඩෝ බංචි කියන කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 308 М.
49:02
මෝගන් කමිමුතුකල කමාන්ඩෝ ස්නයිපර් විතානාරචිචි | WANESA TV
WANESA TV
Рет қаралды 158 М.
51:14
ප්රභාගේ උපන්දිනයට අමතක නොවන පාඩමක් ඉගැන්වූ SF - PLD ගේ බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 268 М.
1:20:29
කුට්ටි කමිමුතුකල SF ස්නයිපර් රාජපක්ෂ හෙවත් මීනුගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 1,3 МЛН
43:51
SF බැහැලා දෙක දෙනකොට LTTE එක දාලා දුවනවා - කපිතාන් ඉන්දික කුමාරගේ බිහිසුණු මතකය
Nalin Rajapaksha
Рет қаралды 56 М.
34:01
මාස 9ක් කොටි කදවුරක සැගව සිට දිවි බේරාගත් වීරයකුගේ කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 403 М.
43:20
කොටින්ගේ කලාපයට ගිහින් කොටි ආයුධ වලින් කොටින්ටම ගැසු SF දියකාවා. ප්රභාකරන් ගමේදිම කොටු කරන්න තිබ්බා
Nalin Rajapaksha
Рет қаралды 125 М.
1:07:17
කරඩිපෝක්කු ද්වන්ධ සටනට මැදිවූ SF අමරේගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 266 М.
40:01
වසර 7ක් කොළඹ හිගන්නෙකුගේ වෙස් ගෙන කොළඹ වනසන්නට සැලසුම් සැදූ පොට්ටුගේ හෙළිදරව්ව | WANESA TV
WANESA TV
Рет қаралды 379 М.
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН