73. සීගිරියේ ගල උඩට ගිය පැරණි පාරක් මතු වෙයි.

  Рет қаралды 8,611

Nuwan Roshantha හෙළ මං සොයා

Nuwan Roshantha හෙළ මං සොයා

Күн бұрын

Пікірлер: 43
@tharangawickramasinghe3915
@tharangawickramasinghe3915 5 ай бұрын
සීගිරිය රාජධානිය සෑම අස්සක් මුල්ලක් ම කැනීම් කරල මතු කරගත්තොත් දිව්‍ය විමානයක් වගේ තියෙයි....රොෂාන්ත සොයුරා හට ගොඩක් ස්තුතියි අපට මේ වගේ සීගිරිය නොදැකපු ස්ථාන පවා අපට දකින්නට සලස්වා දෙනවට...
@sampathathuraliya7178
@sampathathuraliya7178 5 ай бұрын
❤❤ අතීත හෙළයන්, සොභාදහමට අවනතව විජයග්‍රාහීව අපේ හෙළ දිවයින ජයගත් අසිරිය නෙතගැටෙන නටබුන් තුලින් සාක්ෂාත් කරගත හැක..... 🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏
@MudithaPitigalaarachchi
@MudithaPitigalaarachchi 5 ай бұрын
අපේ වටින උරුමයන් මතුකරන එක ගොඩක් වටිනව තෙරුවන් සරණයි
@Travelewithsami
@Travelewithsami 4 ай бұрын
ආදර්ශමත් වීඩියෝ මාලවක් ඔබට තව තවත් ශක්තිය ලැබේවා 🫡
@savidyadamdew9896
@savidyadamdew9896 5 ай бұрын
Ape උරුමය සොයා යාමට ...ඔබට තව තවත් ශක්තිය ලැබේවා .
@srilankaelle
@srilankaelle 5 ай бұрын
ඔබතුමා හරි ..මම යකඩ වැට විඩියෝ කරන්න ගිහින් ආරක්ෂක අංශයේ අය මගේ විඩියෝ පට ඩිලීට් කරන්න හැදුවා ...මට බැන්නා..මමත් නිකන් හිටියේ මගේ අවශ්‍යතාවය නිසා ..ජයවේවා ..තවත් ...
@sapporo1980
@sapporo1980 5 ай бұрын
thank you malli great job
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 5 ай бұрын
මිනිසුන් විසින් මෙතරම් වටිනා ඉතිහාසයක් මේආකාරයට විනාශවී කාලයේ වැළි තලාව තුළ වැළලී යාමට යාමට සලසා ඇත්තේ ඇයිද කියන එක හිතාගන්නවත් බැහැ ...ඇත්තෙන්ම ඔබට පින් වැළලී ඇති ඉතිහාසය සොයා ගමනට......💐🇱🇰🇱🇰
@wasanaboxing
@wasanaboxing 5 ай бұрын
ඇත්තටම වටිනා වීඩියෝ එකක් .... ස්තුති ඔබතුමාට
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤
@janakadivarathne3137
@janakadivarathne3137 5 ай бұрын
ඔහොම තියෙන එක ලොකු දෙයක්.ජෙතවනරමෙ මලුවෙ සෙල්ලිපි ගනනවක් කඩල බිම තියෙනවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@helamansoya674
@helamansoya674 5 ай бұрын
ඒ සෙල්ලිපි නොවෙයි
@thisarukumara1000
@thisarukumara1000 5 ай бұрын
Thanks ❤️❤️
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 5 ай бұрын
ඇත්තටම පුරාවිද්‍යාවේ ඉන්න ඇයෝ ඒදා ඉදන් කරලා තියෙන්නේ අපේ ඉතිහාසය වහපු එක 😡😡
@pushamaze3248
@pushamaze3248 5 ай бұрын
Thanks Bro. I like your video. Keep it up.
@sriyaniesamaranayake2021
@sriyaniesamaranayake2021 5 ай бұрын
Sthuthi obata. Harima watinawa obage kapaviema.
@Nelum461
@Nelum461 5 ай бұрын
හරි වටින්නව
@b.a.mudithachaminda6100
@b.a.mudithachaminda6100 5 ай бұрын
මේක තමයි අපිට තියෙන ලොකුම ගැටලුව. අපේ අධ්‍යාපන ක්‍රමය හදලා තියෙන්නෙ සුද්දො උන් මතුකරල පෙන්නපු ටික දිහා විතරක් බලාගෙන ඒ ගැන උදම් අන අන උංගෙම විභාග පාස් කරලා රස්සාවල් අරං එම තනතුරු බලයත් පාවිච්චි කරලා සුද්දංවම තහවුරු කර කර ඉන්න මිසක් අලුත් ගවේෂණ නොකරන්නයි. අන්න ඒකයි හොයන අයටත් තියෙන ලොකුම තර්ජනය. අපි ගවේෂණයේ යෙදෙන එක වලකන්න බොහෝ පුරාවිද්‍යා බූමි අභයබූමි ලෙස ප්‍රකාශ කරල වනන්තරයෙන් වහලා දාලා තියෙන්නෙ. ඒකවත් හිතාගන්න බැරි තරමට මේ මිශනාරී අධ්‍යාපනය ලබපු උගතුන් මොට්ටයි. ජාතියේ අවාසනාවට😪😓.
@jayampathiwickramarachchi62
@jayampathiwickramarachchi62 5 ай бұрын
Thanks brother
@Hugo-ky8vm
@Hugo-ky8vm 5 ай бұрын
වරෙන් මචංලා රිපොට් පාරක් ගහන් යමු
@inokasenewiratna3425
@inokasenewiratna3425 5 ай бұрын
🙏🙏🙏
@johnsonjeyaraj4487
@johnsonjeyaraj4487 5 ай бұрын
ස්තූතියි.. අපේ නිලධාරීන්ගේ උදාසීනත්වය, ලෝක උරුමයක් බවට පත්වු සීගිරිය වැනි ස්ථානය කටත් මෙහෙය නම් වෙන ස්ථාන වල සත්‍ය ඇති සැටියෙන් කියයි ද.?
@ishanchathuranga2019
@ishanchathuranga2019 5 ай бұрын
@buddiherath-ct6kb
@buddiherath-ct6kb 5 ай бұрын
👍🏻❤
@dhanushkaariyasinghe597
@dhanushkaariyasinghe597 5 ай бұрын
Thanks for all
@renukasmanmalee4867
@renukasmanmalee4867 5 ай бұрын
💐💐💐🙏💖🙏💐💐💐
@SudathDewalegama
@SudathDewalegama 5 ай бұрын
❤❤❤❤❤❤❤
@sammaniviwanya3711
@sammaniviwanya3711 5 ай бұрын
🙏🙏🙏🙏
@Texastravelranger
@Texastravelranger 5 ай бұрын
Office එකට වෙලා ice ගහනවා ඊට වඩා හොද නැද්ද. එකී ඕව වහල තියෙන්නේ මට හිතෙන විදිහට.
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 5 ай бұрын
දුක හිතෙනවා මේ පාරවල් ප්‍රතිසංස්කරණ කටයුතු කරලා ගලට යන්න තිබ්බනම් කොච්චර හොදයිද
@HARAAERAA
@HARAAERAA 5 ай бұрын
මේවා පෙන්නද්දිත් ඔය කියන ප්‍රශ්නය ඇතිවෙන්න පුළුවන් ඔබතුමාට......
@helamansoya674
@helamansoya674 5 ай бұрын
බොහෝවිට 🙏
@surangigunashinha2873
@surangigunashinha2873 5 ай бұрын
අන්තිමට නැවතුන තැන ගල් බැම්ම හදල තියෙන්නෙ පුරාවිද්‍යා එකෙන්ද.??
@helamansoya674
@helamansoya674 5 ай бұрын
ඔව්
@sudeshniranga3223
@sudeshniranga3223 5 ай бұрын
Me rate watianakam danna minissu ihala putu qelta yanna one
@ලස්සනගම්මානේ
@ලස්සනගම්මානේ 5 ай бұрын
අදහස ලිවුවා අර පිනාචාරය පකයා කියපු බොරැ හැටියට අපේ භාශාවෙන් කිවුවොත් ඔකව කපලා මුහුදුට දාන්න ඕනි සක්කිලියා නොදන්න උන්ට තවත් බොරැ කියන වසලයා
@thevideocompany1877
@thevideocompany1877 5 ай бұрын
නුවන් අයියේ,ඔයාට කැමරාකරනයෙන් සහයෝගයක් දෙන්න මට පුලුවන්.මට සතයක්වත් එපා🙏❤
@helamansoya674
@helamansoya674 5 ай бұрын
0766630441
@jgdpdarshana5057
@jgdpdarshana5057 5 ай бұрын
මචන් උබ අනිවා සීගිරිය හදපු කාලෙ උදව් දුන්න පොරක් වෙන්නැති. මොකද මේවෙනකොට සීගීරීය නිසා උබට ලාභයක් මිසක් පාඩුවක් නම් වෙලා නැතුවැති
@anandapushpakumara1394
@anandapushpakumara1394 5 ай бұрын
❤❤❤❤❤
@dushanchamara2676
@dushanchamara2676 5 ай бұрын
❤❤❤❤
66. සීගිරියේ නිධන් සෙවූ හැරී චාල්ස් පර්වියස්
10:14
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 20 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 127 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 102 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 17 МЛН
63. සීගිරියේ පොකුණ තුල කැණීම් අරබයි
5:19
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 37 М.
තොපිට හෙණ ගහනව යකෝ
31:03
SL Deshaya
Рет қаралды 55 М.
23. සීගිරිය උගුල් ගල ඇතුලෙ කතාව
12:24
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 80 М.
71. සීගිරියේ කැලේ සැගවුණු දේවල් සොයා යමු.
8:37
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 23 М.
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 20 МЛН